'' උතුරවන්න ඕනෙ, එළකිරි ද පොල්කිරි ද ? '' | SEPAL- Short Clips
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Sepal Short Clips - 18 - 04 - 2024
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#georgesamuel
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#bookfair2023
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli
සේපාල්ගෙ විග්‍රහය හරියටම හරි... ♥️
යොහානිට දූව ඔයාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්ට ඕනෙ. තෙරුවන් සරණයි දූව. ගොඩක් ආදරෙයි. Thank you so much sepal Aiya.
මගේ ගෙදර සෑම අවුරුද්දකම උතුරවන කිරි මම, බිරිඳ, දුව, පුතා යන පවුලේ සියලු දෙනාම එකතුවෙලා රසට හදාගෙන බොනවැඩේ වසර 20ක් පමන කාලයක සිට කරන වැඩක්. දැන් ලමයි දෙන්නම දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල වල උපාධි කිහිපයක්ම තියෙන අය. ඒ සදහා අවශ්‍ය ආශිර්වාදය ලැබුනෙ අලුත් අවුරුද්දට මුලින්ම කල චාරිත්‍රානුකූල ක්‍රියාව නිසාද කියලත් මට මේ වීඩියෝව බලන වෙලාවෙ හිතුන. මම හිතන්නෙ යොහානි කල වැඩේ හරි කියලා අත්දැකීමෙන්ම කියන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.
යොහානිගේ කතාවෙන් තේරෙනවා එයා දුෂ්ඨකම් කුහක කන් නැති හදවතින් කතා කරන දරුවෙක් කියල. ඒක තේරෙන මිනිස්සුන්ට තේරෙනවා. මම හිතන්නේ හැදුනු වැඩුණු පරිසරය ඒකට හේතු වෙනවා ඇති. කට්ට කෛරාටික වෙලා නෑ. දක්ෂකමටත් වැඩිය වාසනා ගුණයක් තියෙනවා. ඒ දිහා බලලා සතුටු වෙන්න ඕනෙ.
යොහානිට අපේ රටේ ගායනයට සමිබන්ධ අය bloody jealous. 😮
100% ක් එකඟයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉🎉
මගෙත් දීර්ඝ ප්‍රශ්නයක් විසදීමට ඔබ උදව් කලා.ස්තූති සේපාල්.🙏
Nice explanation sepal ayya..
යොහානි කියන්නේ පෙර ආත්මයක කල පින් බලෙන් වාසනාව අරන් ආපු දරුවෙක්.. 🙏ඉරිසියා කරන්නෝ සදා නරකදියේ 🥰
දහම් පාසල් ගිය කාලේ බුද්ධ පූජාව කාපු උං කොච්චර ඉන්නවද 😂😂
Excellent ❤
ඇත්තටම ලංකාවේ ගොඩක් දෙනෙක් යොහානිට බනින්නෙ ඇයගෙ සාර්ථකත්වයට තියෙන ඉරිසියාවට
පැහැදිලි කිරීමට ස්තුතියි!
ඔබතුමාගෙ කතාව හරියටම හරි සේපාල මහත්තයො 🎉🎉🎉 කී දෙනෙක් ඉන්නවද ඔය අමන උන්දල😅😅😮😮😢😢
👍👍👍👍Mr Sepal ❤️🇱🇰👌✅
අපි එළකිරි උතුරවන්නේ බොන්න විතරයි . කවදාවත් කිරි උතුරවලා ජිවිතයේ විසදුම සොයන්නෙ නැහැ . යොහානි හරි
Well Said. ❤❤❤❤❤❤
My respect for you Sepal. Well said
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
නියමයි සුපිරි
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌
You educate us and share your knowledge experience too stay blessed sepal may mother nature protect guide you and your family from evel
Excellent work...❤❤❤
👍
මෙවැනි පැහැදිලි කිරීම් කොතෙක් කලත් මිථ්‍යාව ඔලුුවෙ තියන් වැඩ කරන බහුතරය ඔවැනි කෝෂොක් කිරීම් දිගටම කරයි
❤❤❤❤❤A
Thanks 👍
Everything good has happened to Yohani and it shows that using cows milk has not cursed her nor her family in anyway...
thanks sepal
ඔබ තුමාගේ කථාව ට 100% ක් එකගයි
සේපාල් මහත්මයගෙ පැහැදිලිකිරීම අගෙයි. ඒ සිතුවිල්ල ඔස්සෙ ගියාම අපි උතුම් කොට සළකන මව් කිරිවලටත් මේ දුර්මතය ආදේශ කළොත් ඒක හරිම විකාරරූපි සිතුවිල්ලක් මවන්න හේතු වෙනවා. යොහානි අවංකවකම තුලින් ඉදිරියට යන එකත් ලොකු සතුටක්. එයාගෙම නිර්මාණයක් තියෙනවා ''හාල්මැස්සා මං" කියලා. ඒ වගේ අදහසක් සහිත ගීතයක් ගායනා කිරීමෙන්ම ඇය ඇයව ස්ථානගතකරගන්නා ආකාරය අපූරුයි. ඒ නිහතමානීකමට ගරුකරනවා.
Yohani duwe theruwan saranai ❤❤❤❤🎉🎉🎉💕💕💕💕🇱🇰🇱🇰🇱🇰
සේපාල tv දැන් බලන්නේ නැහැ. ඒ වූණාට ඔබේ කතාව අනූව yohani හරි.මට දැන් අවුරුදු 75k වෙනව. අපි පොඩි කාලෙ ඉඳලම එළ කිරි තමයි ඉතුරුවෙ .ඔය පොල් කිරි kathawa අපේ ගෙදරත් kalin ආවා. මම කිව්වා එළ කිරි මිසක් පොල් කිරි ගන්න එපා කියල. කිරි වුණාට පස්සෙ ඒතැන ලේ නැහැ. Ahema වුණත් ප්‍රශ්න යකුන් නැහැ. ලබන වසරේ කිරි uthurala තේ බොන්න patan ගමු
Yohani ඔබේ අළුත් අදහසට සුබ පැතුම්.
සේපාල සර් ලේ කිරිනොවේ. රුදිරයේ කාර්යය කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පෝෂණ කොටස් හා ජලය ස්තන ග්‍රන්ථි වෙත ප්‍රවාහනය කිරීමයි෴ රුදිරය යනු ශරීරයේ පරිවාහන පටකයයි.
උදේ පාන්දර කිරි මණ්ඩලයට යනවා බෝතලයක් අරන්. ඒ අතීතය සුන්දරයි .
මම මේ දිනවල ඉන්නෙ විදේශ රටක. අලුත් අවුරුද්ද දවසෙ පන්සලට දානය අරන් ගියා. බුද්ධ පුජාව තියල අවසානයේ අයින් කරන්න ලෑස්ති උනාම ලොකු හාමුදුරුවෝ කීව වීසි කරන්න එපා කියල. අපි ගිය හැමෝටම ඉතිරි කෑම සහ පූජාවේ කෑම කාල ඉතිරි උනොත් ගෙදර අරන් යන්න කීව...
❤
කිරි ඉතිරෙවුවම තේ හදන පුරැද්ද අපේ ගෙදරත් තියෙනවා. මටත් මතකයි අපිත් බිවුවා පොඩි කාලේ අම්මා හදලා දෙනවා.❤
♥️♥️
එළ කිරි සේපාල් ඔබ කියන එකට එකගයි
🤜
මටත් පුතාලා කියලා අපිත් දැන් උතුරලා ඒවා බොනවා.ඒක මේ මහ අමුතු දෙයක් නෙමේ.අපිනම් දරුවෝ කියන දේවල් වලින් යමක් ගන්න පුළුවන් නම් ඒ දේ ගන්නවා.
Good luck yohani❤
True 👍
💯👍
❤❤
ඕක හින්දු ආගමෙන් ආපු දෙයක්,උතුරන්න ගන්නේ එල කිරි
Oya sepala Honda wadak keruwe niyamai
❤❤❤❤❤
සේපාල
මේ වීඩියෝ එක සේපාල මමත් දැක්කා...
දැක්ක ගමන් මටත් හිනා ගියා මොකද මගේ ඔළුවට ගියේ පොල් කිරි කියලා...
ඒත් ඒක මම හිතලා යොහානියට හිනා වුණා නෙමෙයි....
එවෙලෙම මේ වීඩියෝ එක මම මගේ වයිෆ්ට පෙන්නුවා...
එයා නම් හිනා වුණේ නෑ මොකද කියල බලපුවහම එයාගේ ඔලුවට ගිහිල්ලා තියෙන්නේ මේ එළකිරි කියලා....
ඒ හින්ද සේපාල මේ වගේ දේවල් සාපේක්ෂයි අපි හැමෝම හැමදේම දන්නෙ නෑනේ. ඒ හින්දා ඔයාට කියන්න බෑ රයනි වැරදියි යොහානි හරි හෝ රයනි හරි යොහානි වැරදියි කියලවත්.
මම හිතන විදිහට මේක තමයි මනුස්ස ස්වභාවය...
Yohani is a very genuine.
හොදම දෙයක් මේ මතය නිවැරදි කරාට
Niyami sepal අයියා
සේපාල් මහත්තයා .... අවුරුදු නැකත් සීට්ටුවෙත් තියෙනවනෙ නැකතට එළකිරි මිශ්‍ර කිරිබතක් පිළියෙල කරගන්න කියලා..!
Yohani💯
අපේ ආච්චිලා කියපු විදියට , බොන්නට උතුරන කිරි එක බුබුලු දාන තරමට නටවන මිස එය ඉතිරී යන්නට දෙන්නේ නෑ හැබැයි සුභ නැකතට උතුරන කිරි එක ඉතිරී යන්නට ඉඩ හරී , ඒ සුභ වාදී සංකල්පයක් සදහාය , එසේ ඉතිරීමෙන් පසු භාජනයේ ඉතිරි වන්නේ වතුරයි සහ යොදය උතුරා පිටවෙලා. ඉන් පසු එහි තේ බීමට කිරක් නැත. හැබැයි දරුවෙක් ලෙස ඇය කී දේ ඇත්තටම නිර්ව්‍යාජ එකකි. එයා ලමා හැගීමකි. එය කිසිවෙකුට පාච්චල් කල නොහැක.
Great
අපේ ගෙදර නම් හැම අවුරුද්දක කරන්නේ ඔය යොහානි කරන විදිහට තමයි ...සේපාල් මාමා කියපු විදිහට අපේ ගෙදර පරන අතීතය මතක් උනා...මමත් ඉස්සර උදේ පාන්දර කිරි විකුණලා තමයි පාසල් යන්නේ....👩🍼👩🍼👩🍼👩🍼👩🍼👩🍼👩🍼👊👊👊👊👊
ඇත්තටම එල කිරි කියන්නෙත් , පොල් කිරි කියන්නෙත් පස් වල වෙන formations, හැම දෙයක්ම පස් වලින් ඇතිවෙලා පස් වලටම එකතු වෙනවා..
කොටින්ම කිව්වොත් තණකොළ කාලා තමයි එළදෙන කිරි දෙන්නේ, තණකොළ එන්නෙත් පස් තුළින්, පොල් ගෙඩියට පොල් කිරි එන්නෙත් පස් වල ඇති සාරය උරාගෙන,
අම්මා අපිට කිරි දුන්නෙත් පොළොවෙන් මතු උන දේ කාල බීලා..
අන්තිමට විභජනය කරලා බැලුවහම තේරෙනවා පස තුළින් හිරුගේ උණුසුමෙන්, ආලෝකයෙන් සඳුගේ සිසිලසෙන් නිර්මාණය වන පසේ විවිද ප්‍රභවයන් , නැතහොත් පසේ විවිධාකාර තමා මේ සියලු දේ...
පඨවි, ආපෝ ,තේජෝ, වායෝ ,වර්ණ, ගන්ධ, රස, ඕජා...වලින් තැනුණු මේ කය යම් කිසි මොහාතක දී මේ මහ පොළොව මතම අතහැර දමා අපේ විඥානය නැවත ගමනේ යෙදෙනවා ..
HARIYATA Hari dakkada rukantha GE duwa GE muna
කෙට්ටු වෙන්න කිව්වා කියලා මිනිහගෙන් ඩිවෝස් වෙලා තව කොල්ලෙක් එක්ක කෙට්ටු වෙන්න උතසහ කරන මරු ගායිකාව.යොහානිට හිනා වුනේ.😬
අපේ ගෙදර උතුරන කිරි ඒ වෙලාවට හදන කිරි බතට දානවා.
Good ❤ 8:25
අපේ රටේ ඉන්නේ කොහොමත් කුහක ජාතියක්
කල්කිරි දැනුත් තියෙනවා.
එළ කිරි !!
'' මුං තිරිසන්නු වගේ මිනීමැරුවෙ...''
th-cam.com/video/fAKWG9n673A/w-d-xo.html
අපිත් බොනවා...උතුරවපු කිරි..
❤❤
අපි රට උන්න කාලේ සිංහල සිරිත් විරිත් අනුගමන කරද්දි , කිරි උතුරන්න ගත්තේ එළ කිරි.
🇱🇰☝️
Yohani is right , me and my family do the same
Gread sepala
DAN inna akkenek wath gayaka
Gaikawo nowei SEPAL sahodaraya.
🌹🌹🌹🌹🌹🌹
ගූඩ් මොර්නින්ග් 🙏සර්
අපේ ගෙදර නම් ඒ වෙලාවට තියෙන්නෙ පොල් කිරිද , එළකිරි ද තියෙන කිර උතුරවනවා, පොල් කිරි නම් කහ ටිකක් මිශ්‍ර කරලා ගෙයි ඉහිනවා, , එළකිරි නම් ටිකක් ඒ වැඩෙට තියලා ඉතුරු එකෙන් තේ හදලා බොනවා, එක අවුරැද්දක් තිබ්බා අපිට හරිම අමාරැ කාලයක් කිරි උතුරන්නම පරක්කුයි කොච්චර ගින්දර දැම්මා ත්, මට එපා උනා , කිරි ටික හරියට ඉතුරැවෙ නැත්තං අම්මගෙ පවුලෙ අයගෙ හිත් කඩා වැටෙන බව දන්න නිසා ඒ අය එහෙට මෙහෙට වෙනකං ඉදලා පොල් කොලයක් දාලා වටේ කිරි ටික ඉහිරැන විදියට සෙට් කරලා ආ හරිඊඊ ඉතුරැවා ඉතුරු වා කියලා කිව්වා, හැමදේම ඉවර වෙලා ඊ ලග අවුරුද්දේ කිරි උතුරනව දවසෙ පරණ අවුරුද්දේ ප්‍රගතිය ගැන කතා කරද්දී තමයි මං කිව්වෙ දැක්කනෙ මං විසින්ම කිරි ටික ඉතිරෙව්ව නිසා තමයි අපිට ගිය අවුරැද්ද ඒ තරම් සාර්ථක උනේ කියලා කරපු දේ ත් කිව්වා, 😂😂😂😂😂 ගෙදර අයට හිනා සහ පුදුම උනා, මගෙ වැඩේට 😅😅
Ela kiri....එලකිරි....! එලකිරෙන් හෝදල පෙන්නන්ඩ ඕනෑ මුන්ට....!
කිරි උතුරවන එක ලේ උතුරනවට සමාන නම් කිරි බොන එක ලේ බොනවට සමානනේ.
ඔය කිරි උතුරවන්න දුෂ්කර පළාත්වල අයට නැතිව යන්න පුලුවන් , නමුත් ඒ මනුස්සයෝ කිරි ඉතුරුවා වාගේ හිතේ කහටක් නැතිව ඉන්නවා. කිරි උතුරවන්න පහසුකම තියෙන අය එය මිලදී ගෙන කිරි උතුරවලා ඔවුන්ගේ මනසට සැනසීමක් ලබාගෙන , ඒ ඉතුරවපු කිරිවලින් තේ හදාගෙන බොන එක නිකන් නක්කලේට වාගේ හිතන අය නිකන් ස්වර්ග රාජ්‍යයේ ඉන්නවා වාගේ නේ හැසිරෙන්නේ. සමහර විට ඉතා ඉතා අමාරුවෙන් කිරි මිලදී ගන්න අය ඔය තියෙන ධරිද්ද තාවය උඩ කිරි ඉතිරෙවුවට පස්සේ ඒක කුස පුරෝගන්න බොන අය කොච්චර ඇද්ද. මිනිස්සු මීට වඩා මානුෂික වෙන්න ඕනා.
'' තෙවරප්පෙරුමට මොකද වුණේ ? ''
th-cam.com/video/dkZFh2CRNfU/w-d-xo.html
Obathumage kathawa hari.
Mama game. Ape thaththa auruddata ethirewwe ela kiri thamai. Aka aththa.
එල කිරි ඉතිරවීම හොඳයි නමුත් එසේ උතුරුවාහරි කිරි අපතේ නොයැවිය යුතුය.
එළකිරි උතුර හැලිගියවිට ඉහද මැස්සෝ පැමිණෙනවා එය වැළකීමට පොල්කිරි භාවිතකරනවා .
පරිභෝජනයනොකොට අපතේ යවනවානම් පොල්කිරි බාවිතය වඩා සුදුසුයි.
ඔයා හරි සෙපාල් .මට ඉස්සර හරක් ගොඩක් හිටියා .අපි කිරි උතුරැවලා හරක් ගාලටත් ඉහිනවා.
සාමාන්‍යෙන් කිරි උතුරවන්න ඕනි එලකිරි වලින්ලු කියලා අහලා තියනවා... මේක මම දකිද්දිම මට හිතුනේ ඒකේ වරදක් නෑ කියලා... සමාජ මාධ්‍ය වලින් මඩ ගහපු සීන් එකක් තේරුනේ....
Yohani is the best singer ❤
Argument is very clear
Cow milk is not obviously
Cow blood .
These are two different creatures.
ශ්‍රීලංකාව දැන් මෝඩයින්ගෙන් පිරුණු රටක්.
Elakiri it is !
We always drank Our Boiler milk.we always had cow milk.i like some Songs of her.she has her Fans let the girl live her life.she said nothing wrong
කිරී uturala බොන aka කොච්චර හොඳයි da 👍🙏🌷
මම කිරි උතුරුවන කෙනෙක් නෙමෙයි...
නමුත් ස්වභාවධර්මයත් එක්කෙනෙක් ගනුදෙදුවක් වගෙ හිතෙනව අවුරුදු චාරිත්ත්‍ර
එත්කොට සුභයි කියල හිතන අයට ස්වභාවික ශාකයක් උපයෝගි කර ගැනීම හොදයි කියල මගේ අදහස; එතකොට හැමදේම ස්වභාව ධර්මය පරිසරය;
අදහසක් පමනි
Sindu අහන් ඉන්න අමාරුකම තියෙන්නෙ 😂 Jealous ekk.ta wada
Rainige irisiyawa hodatama penawa matath e program eka balanakotama theruna
'' දිනන්නෙ කවුද? නෙවෙයි,කරන්නේ මොනවද? කියන එකයි වැදගත්! ''
th-cam.com/video/PXxNCOLjsOg/w-d-xo.html
'' කවුද ඔයාගේ ඇට තලන්ඩ හැදුවේ ? ''
th-cam.com/video/kojm1Z2i6ks/w-d-xo.html
අපි නම් FRESH MILK උතුරවන්න ගන්නෙ
Yohani duwe oyge kathawa elakiri oyata suba aluth awuruddakwewa
🔔⏳⏱️📆🗳️
මොක ඉතුරුවත් ලංකාව එකතැනම
Yohani is correct.
Sir api podi kale kiri ithuruwama ..ethiri kiri tika biwwa......❤❤❤
Ryni chaarùka ge mona qualities da Amma ge edan nathi kota
මමනම් ඔය මොන කිරක්වත් උතුරවන්නේ නෑ ,
Apith uthurawanne fresh milk thama.
Love Yohani . Pretty decent and educated girl. Raini is a desperate woman.
අපේ උන්ගෙ ඉරිසියාව රුසියාවට වඩා ලොකුයිනෙ කොහොමත්, ඒකයි ඒ.!🤨
ඒක ලේවලම තියෙනවනෙ.
ඉතින් මොන කතාද?