#759

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 4 ปีที่แล้ว +88

    බැලුම්ගල කල්පනා කරනවාඇති මොකදමෙ කරගත්තෙකියලා😆😆😆💪💪💪👊👊👊👊👊එල අයියෙ දෙනව දෙනඑක රිදෙන්න.👌👌👌👌👍👍👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් උන්ගේ රෙදි ගැවේවා මහ දවාලේ බන්ඩාර මල්ලි හොදයි ඔහොම තමා කරන්න ඕන බලු වැඩ කරනවාට

    • @hansimuthu3084
      @hansimuthu3084 4 ปีที่แล้ว +6

      හැංගෙන්න තැනක් හොයනව දැන්... 👀👀👀

    • @shiromawijesingha5073
      @shiromawijesingha5073 4 ปีที่แล้ว +3

      Belum galinda methumata bada karanne? Hane hapoi eyalata monawada karanna hiki eti kubba wage hoyanawa witharai
      WELLASSA TV EKATA JAYA

    • @nihalsamarasingha5574
      @nihalsamarasingha5574 4 ปีที่แล้ว +2

      👍👍😁😁

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 4 ปีที่แล้ว +3

      බැලුම්ගලේ....කුපාඩියෝ...

  • @irudika9295
    @irudika9295 4 ปีที่แล้ว +45

    තෙරුවන් සරනයි වෙල්ලස්ස නාලිකාවෙ බංඩාර සර්, කාර්ය මණ්ඩලයට, කිසිම දෙකට සැලෙන්න එපා .තව තවත් ඉදිරියට යන්න .

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว +51

    අපිට නොවේ බඹුටත් මරු ලගා වෙති.
    පිනට දුන්න දෙ පමනක් ඉතුරු වෙති.හදවතින්ම සුබ පතමි බන්ඩාර සර් ගෙ දියනියට .සම්මා සම්බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි සියලුම denatama

    • @bevangunawardena6450
      @bevangunawardena6450 2 ปีที่แล้ว +1

      U JUST CARRY ON UR GREAT HUMANE SERVICE FOR THE HUMAN SOCIETY U N UR KIDS WILL
      BE BLESSED BY THE UNIVERSAL POWER.......U DON'T CARE ALL THESE NONSENCE EXPRESSED BY
      THE THIRD DEGREE INHUMANE
      DEPRAVED OTHER FM CHANNELS...
      GOD BLESS U......

  • @rasikapriyadarshana603
    @rasikapriyadarshana603 4 ปีที่แล้ว +37

    නොනවැති ඉදිරියට යනු
    ❤❤❤❤❤❤❤❤❤
    ඔබ තුමාට හිතට දැනෙන වේදව අද අපටත් දැනෙනවා .ජනාධිපති නොකරන ඔබ තුමා කරන්නේ කවුරු මොනවා කිවත් අපි යනගමන අපි යමු. ඔබ තුමා සමග අපි ඉන්නවා ජය ජය ජය වේව්.බුදු සරණයි පරිස්සමින්

    • @hansimuthu3084
      @hansimuthu3084 4 ปีที่แล้ว

      "මානි වත්ථ අභික්ඛම.".. ඔබ හරි... ඒ බුදුවදන බණ්ඩාර මහත්තයාත්
      කරගෙන යන්න...

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +145

    බංඩාර මහත්තය ඔබතුමා සැලෙන්න එපා නරියන්ට කරන්න වෙන වැඩ නැහැනෙ හු කියනව ඇරෙන්න ඔබතුමාට සක්තිය දයිරිය ලැබේවා දීර්ඝායුස ප්‍රාර්තනා කරනව බුදු සරණයි සියලුදෙනාටම

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 ปีที่แล้ว +7

      බණ්ඩා මහත්තයා බැන්නට මෙවැනි වීඩියෝ ඔයත් දාන්න nawathena tv බලන්න බණ්ඩාර මහත්තයට උදව් කරන්න

    • @shrimathinavarathne4180
      @shrimathinavarathne4180 4 ปีที่แล้ว +7

      බණ්ඩාර මහත්තයෝ ඔබ කරන සේවය බලන් ඉන්න බැරි මිනිස්සු ඒ. ඔබේ ගමනට සුභ ගමන්

    • @malindarangana8753
      @malindarangana8753 4 ปีที่แล้ว +1

      API Hemoma innawa neda sriyani nangii බණ්ඩාර aiyath ekka..

    • @රූපාඉන්දානි
      @රූපාඉන්දානි 4 ปีที่แล้ว +1

      @@shrimathinavarathne4180 මුන්ට ම්නිස්සු කියන්න බෑ මෙි මංද බුද්දික පිස්සො

    • @hashanpriyadewa9903
      @hashanpriyadewa9903 4 ปีที่แล้ว

      Ou

  • @සංජීවරණසිංහ-ච5ණ
    @සංජීවරණසිංහ-ච5ණ 4 ปีที่แล้ว +35

    බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නෑ
    ඔබ තුමා කරන වැඩ මුලු ලෝකයක් බලාගෙන .
    ඒ හැමෝම ඔබට ආශිර්වාද කරනව.
    බැලුන්ගල ..⛔⛔⛔⛔⛔

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 ปีที่แล้ว +37

    ගොඩක් පිං සියලුදෙනාටම මේ නිවසේ මුල් කතාවත් බැලුව ඉදිරියට ගෙන යන්න අපි ඔබ සමග කුවේට් වලින්

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 4 ปีที่แล้ว +6

    බොහොමයක් පින් බන්ඩාර මහාත්තයාටත් අනෙකුත් සියලුම දෙනාට යහපත් සිතුම් පැතුම් ඉතුවේවා වෙල්ලස්ස ට්වී නානාලිකාවේ සියලුම දෙනාට තෙරුන් සරණයි

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 ปีที่แล้ว +37

    පල ඇති රැකට.ලු ගල් ගහන්නෙ එනිසා ඔබතුමා සැලෙන්න එපා උදවු කල සැමට හා උදවු කල හැමොටම ස්තුතියි බුදු සරනයි

    • @nimeshasayurangi4485
      @nimeshasayurangi4485 3 ปีที่แล้ว

      Obata..idiriyata,yanna.labewa.matath.,obathumagen,lokudawuwak.ona

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 ปีที่แล้ว +19

    නෙත් ෆ්ම් ඉල්ලගෙන කැවා නෙද දැන් සැපද නාරි හු කිවාට සිංහයෝ සැලෙන්නෙ නැතෝ ජය වේවා අපේ බන්ඩාර මහාත්තයෝ ♥️♥️♥️♥️♥️🌷🌷🌷

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +69

    ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් බණ්ඩාර මහත්තයාටයි මේකට සහභාගි වූ සියලු දෙනාටත් කාර්යමණ්ඩලයටත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +8

    ජයවෙිවා බංඩාර මහත්මයා ඔබතුමාට , ලැබෙන අධාර වලින් දුප්පත් මිනිස්සුන්ට තව තව උදවු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ,

  • @renu3070
    @renu3070 4 ปีที่แล้ว +47

    ඔක්කොම ඉවර වෙනකන් baluwa ,,ahuwa ,,ඇත්තමයි ..ඔබ තුම දෙවියෙක්

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +2

      Horakaram karan natiwa wadakara akama kana malli oya budusarani

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 ปีที่แล้ว +1

      Nawathena tv balanna ඔබත් මෙවැනි වීඩියෝ දාන්න බණ්ඩාර මහත්තයට උදව් කරමු

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 ปีที่แล้ว

      Duppata wenuwen deyak krnawanam oyalata godak pin bs hemotama teruwan saranai oyala hemotama

    • @abcxyz584
      @abcxyz584 3 ปีที่แล้ว +1

      මමත් හැම දාම ඹබෙ වැඩ බලනවා ඹබ ටහැමදාමත බුදු සරණයි දෙවි පිහිටයි කියලා

  • @chathuip6005
    @chathuip6005 4 ปีที่แล้ว +26

    අයියෙේ බැලුම්ගලින් කරපු වැඩෙන්.අයියාට තවත් අදරේ .වැඩි උනා උන් කොචිචර උඩ පැන්නත් අයියා වැඩි වැඩියෙන් ලැබෙවා

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 ปีที่แล้ว +1

      Nawathena tv balanna බණ්ඩාර අයියට උදව් කරන්න මේ වගේ වීඩියෝ ඔයාට දාන්න

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +56

    ඔන්න උදෙන්ම දැක්කේ ඔබ තුමන්ව සුභ පැතුම් බුදුසරණයි

    • @asankaasanka488
      @asankaasanka488 3 ปีที่แล้ว

      ඔබ තුමාට මෙම සෙවය අසරණ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට තවතවත් ෂක්තිය ලැබෙවා 🙏🙏🙏🙏

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +8

    බුදු සරණායි දලදා සමිදු පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි ජයිසිරිමා සමිදු පිහිටයි ඔබ ට ලන්කා වාසි මුලු ලොක වාසි ආසිර් වදය ලැබේවා ඔබ ට ගොඩාක් පින් ගොඩාක් පින් මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ දීර්ඝ ආයොස ලැබේවා සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි මා ඔබ සමග

  • @yasawathie7397
    @yasawathie7397 4 ปีที่แล้ว +39

    බංඩාර මහත්තයා අැතුලු සියලු දෙනාටම දෙවි පිහිටයි මෙිවා බලාගෙන ඉන්න බැරි කුහක බැලුමිගල අවජාතකයෝ ඔබ තුමාට මඩ ගැහුවා ඔබ තුමාට පමනක් නෙවෙියි දියි ගොඩ කුමාර මහත්තයාට මඩ ගැසුවා ඔබ තුමාලාට කුහක බැලුමි ගල මඩ ගැසුවාට දුක් වෙන්න ඒපා මමත් බැලුමිගල නාලිකාව අැසුවා දැන් නතර කරනවා

    • @samanthakumara7967
      @samanthakumara7967 4 ปีที่แล้ว +2

      Oya awajathaka ballo danne madagahanna vitharai kalakanni ballo okun aiye .bs

    • @kamala0erera930
      @kamala0erera930 4 ปีที่แล้ว +2

      ඔබ තුමා සැලෙන්න එපා අපි සැමදාම ඔබත් සමග ඉන්නවා මමත් උපකාර කරනවා බුදුසරනයි

    • @MariamMariam-gp9bs
      @MariamMariam-gp9bs 4 ปีที่แล้ว +1

      Anewarema bandara beyewana apa❤❤❤

  • @ranjithpathirana5670
    @ranjithpathirana5670 4 ปีที่แล้ว +11

    බුදු සරණයි බන්ඩාර මහත්මා නනි .ඔබතුමන්ගේ.දෙමාපියන්ට පින්දෙනව ඔබවැනි පුතෙක් ලක්දෙරනට බිහිකලාට ඇත්තටම දුප්පත් මිනිසුන් වෙනුවෙන් ආපුදෙවි කෙනෙක්කියලයි මටකියන්න තියෙන්නේ .ඔබ තුමාටත් කාරිය මන්ඩලයටත් මෙවැනි වැඩ කටයුතු කිරීමට සියලුදෙනාටම සත්තිය සහ වාසනාව ලැබේවා .

  • @amilachathuranga5304
    @amilachathuranga5304 4 ปีที่แล้ว +124

    නරි හු කිවිවාට සිංහයෝ සැලේන්නේ නැ බංඩාර මහත්තයෝ ""වෙල්ලස්ස සිංහයා"" ඔබට ජය නියතයි.ආදරෙයි අපි හැමදාම 💜️💚💜️💜️

    • @daglasappuhami9986
      @daglasappuhami9986 4 ปีที่แล้ว +7

      උදව් නැතත් ආසයි බලන්න ලස්සන හදවතක් මටත් තියෙන්නෙ පිරිසිදු හදවත් නැති අයට බලන්නත් බැහැ බලාගෙන ඉන්නත් බැහැ

    • @ghitamala2008
      @ghitamala2008 4 ปีที่แล้ว +2

      Ou sir man hamadama keyanawa wage....Oya ape maubemata Budu puthek.oyalata deguganak.jaya ha dalada samedu phetai

    • @hansimuthu3084
      @hansimuthu3084 4 ปีที่แล้ว

      ඇයි අප්පා සිංහල යා ගෙ ලකුණ මොකක්ද... ලකුණ වැඩක් නෑ....මිනිස්කම පිරුණු ❤️ ක් හිමිකර ගන්න..

    • @production-760
      @production-760 4 ปีที่แล้ว +2

      @@සුවසරු sinha lee thiyena sinhayolu lankawe inne.ehenam bola lankawe seeroma saththu wenna ona ne.moda katha kiyanna epa.wellasa nalikawa ta onama abiyogayakadhi nosalena sinhayakuge shakthiya urumai.

    • @hansimuthu3084
      @hansimuthu3084 4 ปีที่แล้ว +1

      @@production-760 සත්තකින්ම ...

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +6

    බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා බණ්ඩාර දෙවියෝ ඔබ‍ට... 🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @manorimanori7864
    @manorimanori7864 4 ปีที่แล้ว +23

    අයියෙ.උදවු.කරපු.හැමොටම.ගොඩක්.පිංතෙරුවන්.සරණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 4 ปีที่แล้ว +13

    තැලෙන්න තැලෙන්න තමයි යකඩෙ මුවහත් වෙන්නෙ..එ නිසා බය නොවි ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි ...

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +41

    උදවු උපකාරකල සියලු දෙනාටත් බන්ඩාර මහත්මයාටත් තෙරැවන් සරනයි.....

  • @nilaniwijisekara1113
    @nilaniwijisekara1113 4 ปีที่แล้ว +5

    ඔබතුමාගේ කතාව නියමයි වදින්න ඕනි තැනට වදිනවා.ඔබ තුමාගේ ගමන ඔබ තුමා යන්න ඔබ දුප්පතාගෙ හිතවතා ඔය කාලකන්නි හැත්ත දුප්පතාගෙ බඩට ගහන්න හදන්නෙ නොසැලි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ඔබ ඇතුලු සියලූම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි .

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +31

    මුලු ලංකාවෙිම අසරනමිනිසුන් ගොඩදාන්න
    සක්තියදෛර්ය ලැබෙිවා
    මබට එනලියුමි දාරිතාවය
    අපිටපෙනවා.
    හොදමිනිසුන් තවතව මබෙි
    කාර්යමන්ඩලයට
    එකතුකරගෙන ලංකාවපුරා
    දිපවියාප්තකරන්න.
    මබ විර්ය දෛයාරියට
    මිනිසුන් uදවුකරාවි.
    අවංක කිුයාසිලි දෙයිරවන්තහොදමිනිසුන්
    තෝරාගන්න.
    තෙරැවන්සරනි
    දෙවිරැකවරනයි!!!!!!!!!!

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +2

      හොර මදියන්ට කියන්නේ බංඩාර මහතා එක්ක කෙලින් කතාකරපල්ලා පයිය තියාගන අැට දෙකෙන් හුකන්න එපා පකයලා හොද සනුසයාට දොස් නොකියා අැගේ මස් නටනවා තෙරැවන් සරනයි ඔබට

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 4 ปีที่แล้ว +1

      Godak'pin sahaya dun samatama dirgayusa labawa

    • @thusharanethsarathusharane5978
      @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +1

      Nadeeka Nadeeka නදිකපුතාට
      තෙරැවන්සරනයි!!!

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว

    බංඩාර මහාතා ඇතුලු අනිකුත් සියලුම දෙනාට සියලුම ස්මින් වහන්සේලාටත් දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු හැමෝටම තුනුරුවන් සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම දෙනාටම සැම දෙවිවරුන් ගේ පිහිටයි සක් දෙවිඳුන්ගේ පිහිටම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය හැමෝටම ස්තූතියි

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +17

    සුබ උදැසනක් වෙිවා බංඩාර මහතාට පින් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +1

    අපේ පින් වත් ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සෑම සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවයම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය බංඩාර මහතා ඔය කරන වැඩේ කරගන යන්න බුදුන්ටත් දොස් කීවා නමි අපිට මොනවා කියයිද එක හිතන්න දුක් වෙන්න එපා මිණිස්සු කකුලෙන් අදිනවා තමා ඵවා ගනන් ගන්න එපා ඔබට දිර්ඝ ආයුම වේවා ඔබට සමිමා සමිබුදු සරනයි හැමෝටම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +23

    උදව් උපකාර කරපු සියලුම දෙනාට දීර්ඝායු වේවා සියලුම දෙනා නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වේවා ..!!!

  • @MrNuw82
    @MrNuw82 4 ปีที่แล้ว +1

    ඔබතුමාට තවන් මෙවන් වු පින්කම් ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!... හේතු වාසානා වේවා!!! තෙරුවන් සරණයි!!! සියළු දෙවි රැකවරණයි!!!

  • @kumarikuma6557
    @kumarikuma6557 4 ปีที่แล้ว +59

    කොච්චර අය ඔබ බිම දන්ත බලාපොරොත්තු උනත් එක කරන්න ba.මේ බුදුන් වඩිය දෙසය්ක් බන්ඩාර මහතමය ඔබට කිසිම කරදරයක් නොවෙවා බුදු සරණයි .

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว +1

      😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @asokamalani3734
      @asokamalani3734 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔබතුමා කරන සියලුම දේවල් a අයුරින් ඉක්මනින් සාර්ථක වේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන් ගේම පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +12

    මල්ලිට මඩ්ගහන්න ගහන්න මල්ලිගේ අැස්වහ කටවහ දුරැවෙනවා වරදින්නැ සියලු දෙනාට තෙරැවන්සරනයි❤❤💪💪👍👍🌹🌹🌷🌷🌷

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +22

    බන්ඩාර මහත්තයා ඔබ තුමා අපෙ ගමටත් එන්න අහින්සක ඉල්ලිමක් සියලුම දෙනාටම බුදු සරණයි

  • @erandadissanayake8577
    @erandadissanayake8577 4 ปีที่แล้ว

    ඇමෙරිකාවේ වැඩ වසන ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ශ්‍රී ලාංකික මහත්ම මහත්මීන්ට සහ ගරු ස්වාමීන් වහන්සේලා ට ගොඩක්ම පින් ස්තුතිවන්ත වන අතර බණ්ඩාර මහතාට ඒ වෙල්ලස්ස ටිවි මාධ්‍යයට හයිය ශක්තිය ධෛර්යය දෙන්න මුළු ලෝකයේ ම විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බණ්ඩාර මහත්තයා ඒ හිටපු යුගය අතීතය තාමත් හැමවෙලේම මතක් කරනවා අපි ඔබතුමාට ගරු කරනවා අහිංසක දුගී දුප්පත් භාවය තුරන් කරන්න ඔබ කරන සේවය ඉදිරියට ගෙනියන්න බාධක කම්කටොළු දරාගෙන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ .

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +92

    අහමුද බැලුම්ගලින් ගෙවල් කීයක් හැදුවද කියලා . මේ අහිංසක මිනිස්සුන්ට ගෙයක් හදනවා කියන එක සදාකාලිකව සිහිනයක් . තෙරුවන් සරණයි ...

    • @kumarijm45
      @kumarijm45 4 ปีที่แล้ว +4

      Mayaga mahattaya ko

    • @hansimuthu3084
      @hansimuthu3084 4 ปีที่แล้ว +4

      ගෙයක් තියා වැසිකිලියක්වත්......😂😂😂😆😆😆👀👀👀

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 4 ปีที่แล้ว +1

      Budu saranai samata welladse sinhaya athulu mathu budu wana ape athera sitina suwaming wahanse athulu samata

    • @kutkur2518
      @kutkur2518 4 ปีที่แล้ว +2

      ගෙයක් තියා කැම වේලාක්

    • @AravindaPerera-vs4dr
      @AravindaPerera-vs4dr ปีที่แล้ว

      Banina aunta banina bariya karannakenek
      Na obathumaga sewaya kiya nimakarannaba obata bs

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 3 ปีที่แล้ว +1

    ඔබතුමා මේ කරන සේවයට ගොඩක් පින් සහෝදරයා ජාති ජාති උපදින හැම භවයකම සුගතියෙ යන්න සිත් පහන් වේවා ඒ වගේම ඔය අම්මට මම හිතනවා හම්බවෙන්නෙ දුවෙක් කියා ඒලමයගෙත් වාසානා ව මෙලෝ එලිය දකින්න කලින් ඒ දෙමව්පියන් ට වාසානව ගෙනත් ඒ පින්වන්ත හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා ආයුබොහෝවේවා උතුම් වූ නිවනම අවබෝධ වේවා බුදුසරණයි ඔය බබා අනිවාර්යයෙන් දුවෙක් උනොත් වාසනා කියන නම දාන්න කියන්න 😊ජය

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +5

    අනෙ ඇත්තමයි ඔබ තුමා නිවන් දකින්න ඔන මෙ කරන පින් වැඩ වලට. බොහෝම පින් බුදු සරණයි සියලුම දෙනාටම බුදු සරණයි

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 3 ปีที่แล้ว +1

    තෙරැවන්.සරනයි..බය.වෙන්න.එපා.ඇස්.වහා..කටවහා.වදින්නේ.නැ.බයවෙන්න.එපා.ඉදිරියටම.යන්න.තෙරැවන්.සරනයි

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි බණ්ඩාර අය්යේ.. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නැහැ. ජයෙන් ජය. 🙏♥️

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට ගොඩක් සතුටුයි සියලු දෙවියන්ගෙ පිහිට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මල්කාන්ති-භ4ඬ
    @මල්කාන්ති-භ4ඬ 4 ปีที่แล้ว +23

    Sar ඔය wage දේවල් කරන්න තව තවත් sakthiya dariya ලැබේවා

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 ปีที่แล้ว

      Nawathena tv balamna ඔබත් මෙවැනි වීඩියෝ දාන්න බණ්ඩාර මහත්තයට උදව් කරන්න

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 4 ปีที่แล้ว +4

    ,නරිකැගැහුවට සිංහයෝ පස්සට යන්නෙ නැහැ ඔබතුමන්ලාට අදරේ කරන මිනිස්සුන් තව තව වැඩිවෙිනව👍👍👍👍👍 බුදු සරනයි ඔබතුමන් ඇතුලු සියලුදෙනාටම

    • @tikirimanikekuwait2677
      @tikirimanikekuwait2677 4 ปีที่แล้ว

      විඩියෝ එක බැලුවා හරිම දුකයි මිනිස්සුන්ට උදවු කරන එක මොන තරමි පිනක්ද තෙරුවන් සරනයි සියලුදෙනාටම මම කුවෙිටි

  • @nilushamadushani3373
    @nilushamadushani3373 4 ปีที่แล้ว +14

    We all are with you. Keep your service up. I am still studying in Australia so I am not able to do anything right now but After my studies I am hoping to work with you to help our innocent people. I spread your words with my parents and my relatives. Budu Saranai.

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว

    ඔබ තුමා කරන සමාජ සත් කාරයට විශ්වයේ පවතින්නාවූ අනන්ත බුදු ගුණ බලයත්🙏🏽 සියළුම දෙවියන්ගේ ආශීර්වාදයත් 🙏🏽 ලැබේවා!!! ඔබ තුමා වගේ දරුවෙක් මේ ලොවට ජනිත කලාට එම දෙමාපියන්ට, මේ පින් ලැබෙනවා 🙏🏽ආඩම්බරයි අපේ රටේ සම්පතක් ඔබ තුමා 👍❤🙏🏽ඔබ තුමා ඇතුළු ඔබ පවුලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගීව මානසික හා කායික සුවය ලැබේවා දීඝායු වේවා!!!🙏🏽🙏🏽🙏🏽තව තවත් අපේ රටේ අසරණයි වූ මිනිසුන්ට පිහිට වීමට, ඔබතුමාට තව තවත් ශක්තිය දහිරිය වාසනාව උදා වේවා 🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @chandralatha9687
    @chandralatha9687 4 ปีที่แล้ว +35

    බංඩාරමහත්තයාඅැත්තටමඅැස්දෙකටකදුලුඅවාඅත්තටමඔබනිවන්දැකබුදුන්දකිනවාතේරැවන්සරනයි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඒ උතුම් භික්ශූන් වහන්සේට උතුම් ඌ චතුරාර්‍යාසත්‍ය අවබෝද කරගෙන මේ සසර ගමනේ මේ ආත්මේදි නිවන් දකින්න. වාසනාව ලැබේවා අපි සියල්ලම ශ්‍රී ලාංකිකයන් ඔබ වහන්සේලාට ආශිර්වාද කරමු සාදු..සාදු සාදු... 🙏

  • @kalhara1000
    @kalhara1000 4 ปีที่แล้ว +30

    I'm amazed by the speed of bandara's work. You can coordinate and finish a house in like 2 weeks. I seen people started projects like these and give up without finishing them. Wishing you the best of luck for the future projects and thanks for helping the poor innocent people in SL. Will help you one-day too.

    • @siriyadon5086
      @siriyadon5086 4 ปีที่แล้ว +1

      Oba saba menesak obata atmaganakata pen

    • @shashishashi9983
      @shashishashi9983 4 ปีที่แล้ว

      තෙරැවාන් සරණයි

    • @chithraagini4737
      @chithraagini4737 4 ปีที่แล้ว +1

      බන්ඩාර මහත් තියා ඔයා බය වෙන්න එපා බල්ල බොරුවට කන්දක් කඩා වැටේ න්න නැ

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සහය දුන් පිංවතුන්ටත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්බොහෝ පින් අත් වේවා මේ පින් 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👋👋👋👋

  • @wasananilminiwasananilmini981
    @wasananilminiwasananilmini981 4 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි ...බංඩාර මහත්තයා ...මම කුවෙට් සිට

    • @Agribro
      @Agribro 3 ปีที่แล้ว

      😎🇱🇰🇱🇰🇱🇰😎

    • @نصيرنصيير-ق2ز
      @نصيرنصيير-ق2ز 3 ปีที่แล้ว

      Kuwait wala කොහෙද ඉන්නෙ

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +1

    බංඩාර සර් ඔබතුමාට. ගොඩක් ..පින් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +26

    බල්ලො බිරුවට කඳු පාත්වෙන් නැහැ බණ්ඩාර මහත්තයෝ ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත් අසරණ මිනිසුන්ට සරණක් වන්න ඔබ තුමාට තව තවත් සක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා දීර්ඝයුස ලැබේවා

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 ปีที่แล้ว +6

    ඔබ ආවේග සිලිව මොනව කිවත් එ දෙවල් එහෙම කියවෙන්නේ අවංකව දෙවල් කරන නිසයි සැලෙන්න එපා අපි ඉන්නව ඔබ සමගම බුදුසරණයි ත්රිවිධ රත්න⁣ය ඔබව සහ ආදරනිය බිරිද දරුව ආරක්ෂා කරාවි

  • @renu3070
    @renu3070 4 ปีที่แล้ว +36

    බුදුසරණයි ,!කුහක අසමජ්ජාති මිනිසුන් අතර ඔබ දෙවියෙක්,,

  • @amithjayatissa9066
    @amithjayatissa9066 10 หลายเดือนก่อน

    ජයෙන් ජයමවෙවා සියලු කටයුතු සාර්ථක වේ වා නව වසරේ අසරණයන් වෙනුවෙන් පිහිටුවීමට ඔබ ආයතනයට සහ දැඩි මෙහෙවරක යෙදෙන ඔබසැමට සුබම සුබ නව වසරක් වේවා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබසැමට . . ........... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @malindarangana8753
    @malindarangana8753 4 ปีที่แล้ว +9

    Ela ela Budu Saranai Wellasse manusssakmat.hemadamath adarai bandara aiyee..budu saranai hemotama

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 3 ปีที่แล้ว +1

    ගල් ගහන්නේ පල තියෙන ගහට ගල් ගහන්නේ..... මහත්තයෝ ඔහොම තමයි කාලකන්නි..... ඔබ‍ට බුදුසරණයි.... සියළුම දෙවියන්ගේ පිහිටයි....

  • @indranigunasena1310
    @indranigunasena1310 4 ปีที่แล้ว +4

    ඔබ තුමා දුක්වෙනන්න එපා ඔබ යන ගමන යන්න ඔබට දෙදදවිපිහිටයි බුදු සරණයි

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +1

    වෙල්ලස්ස tv ජයවේවා දීර්ඝ ආයුෂ ලැබීwa ඔබ තුමාට ඔබ තුමාට බුදු බව ලැබීwa me කරන pen බලයන් kisema කරදරයක් නොමවෙවා 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +16

    බණ්ඩාරත් මංජු තේනුවර වගේ ඉදිරියට මහණ වේවි කියලා හිතෙන්නේ මට විතරද?...ඔහු කරන වැඩ බලනකොට සසර කෙටිකර ගන්න පෙරුම් පුරනවාද කියලා මට හිතෙනවා. එය එසේම වේවා මගේ පැතුම එයයි ! 🙏

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 11 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං තවත් සේවය කරන්න සක්තිය ලැබේවා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +4

    ඔබතුමා මේ කරගෙන යන සමාජ සත්කාරය අපේම අසරණ ජනතාව වෙනුවෙන් .ඒක ඔබතුමා සමග අත්වැල් බැඳගත් හැමදෙනාම දන්නවා. කුහකයෝ තමන්ගෙ කුහකත්වය පෙන්නුවට ඔබතුමා කරන කැපවීම හැමදාම ඔබතුමාගේ youtube එක බලන හැමදෙනාම දන්නවා .බුදු සරණින් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් රට වටාම අසරණයන් වෙනුවෙන් සමාජ සත්කාර කරන්න ලැබේවා .

  • @tharindulakmal8254
    @tharindulakmal8254 4 ปีที่แล้ว +1

    Respect sir පරිස්සමින් බුදුරජාණන් වහන්සේ ටත් ගල් පෙරලුවානේ. කුහක තිරිසන් වෙසෙන් කකුල් දෙකෙ සත්තු ඉන්නවා.ඔබත් සමඟ සත්පුරුෂ සෙනවක් තවතවත් එක් වෙවි ඔය වගෙ දෙවල් නිසා. පොලවෙ පය ගහලා ඉන්න මිනුසුන් ඔබ සමග සිටිනවා පරිස්සමින් බුදුසරනයි! දෙවි පිහිටයි!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +7

    Well done my brother Wellassa jaya wewa Siyaluma satung lowa suwapath wewa

  • @slchathutiktokvideo6001
    @slchathutiktokvideo6001 2 ปีที่แล้ว

    ගොඩක් පිං මේ කරන දේවල් වලට ඔබ තුමාට නිවන් දකින්න ඕන මේ කරන පිං වැඩ වලට බුදු සරණයි පත්තිනි මැණියන්ගෙ පිහිටයි දෙවි රැකවරණයි ආරක්ෂා 🌻🌻🌻

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 4 ปีที่แล้ว +6

    අපේ ඡාතිය වෙනුවෙන් සුභ අනාගතයක්...අනේක වාරයක් ඔබතුමාට පිං...

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว

    අද හොඳ වැඩ කරන ඔබ තුමාට, විශ්ව ශක්තියෙන් ඔබ,තුමා, ඇතුළු, පවුලේ සියළුම දෙනාවත්, ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කරනවා, එය සත්‍යයි, සත්‍යයි, සත්‍යයි 👌👌👌 🙏🏽🙏🏽🙏🏽🙏🏽😔😔😔🙏🏽🙏🏽🙏🏽❤❤👍👍

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +8

    ඇස්වලට කඳුලු එනවා අයියේ ඔබට වරදින් නැහැ ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා . බල්ලෝ බුරුවට මහා පර්වත කඩා වැටෙන් නැහැ අයියා

  • @DushaneeDushanee
    @DushaneeDushanee 11 หลายเดือนก่อน

    මේවනි පිනාක් කිරිමට කිසිකේනෙකුට කිරිමට නොහැකිය කාර්ය්‍යයක් මහාත්තයෝ ❤❤ඇස්දේකින් දකිනවා සියලු දේනාම මේ කරන පිනක් 😢නිවසක් හදාදිම ව්ශාල පිනක් එම උුක දන්නේ නැති බැරි ම්නිසුන් පමණයි නිවරදි වැඩ කර ගැනිමේන් එම කුසලය අපි යනව්ට රැගෙන යම් ❤❤අකසලය මග දාල යම්❤ මේම කුසලය උතුම්ය තෙරැවන් සරනයි බංඩාර මහාතාට රට සිට්න ජනතාවට සහා අදාර මුදල් ලබා දේන ජනතාවට ව්ශාල පිං ❤ සුනාම් මතකනේ අපට ඉතුරැ වේන්නෙ බද්ධ ධම්ම සංඝ යන තිුව්ධ රත්නය පිහිට පමනයි මහාත්තයා❤ මම උෂානි🎉🎉🎉🎉

  • @සනල්යාකලුපහන
    @සනල්යාකලුපහන 4 ปีที่แล้ว +10

    නියමයි බන්ඩාර මහතයා කතාව නම් ඔබ තුමාගේ කතාව අහන කොට මගේ ඇස්ව්ස්ලින් කඩුලු වැටුනා තුනුරුවන් සරනයි

  • @jagaththathsara5234
    @jagaththathsara5234 11 หลายเดือนก่อน +1

    ගනන් ගන්න එපා අප්පච්චී ...ඔබ යන්න ඔය ගමන නිවන ඉක්මන් වෙයි...මෙයිත්‍රී බුදුන් බුදුවන තෙක් දිවිය විමානෙක ඉන්න..තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏🙏

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว +27

    නෙත් fm ටොම් පච රබර් බැලුම් ගලක් වෙයි බොලාගේ කයිවාරුව පෙන්නලා හදපංකො ගෙයක්.

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +1

    දැන් අපි නෙත් fm බලන්නැතො .බලන්නේ wellassa tv විතරයි . අපි රට හිටියත් ඔබේ වීඩියෝ එකක් දෙන තුරු මග බලා ඉන්න පිරිසක් . 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว +9

    මෙී කරන පිං බලයෙන් වෙල්ලස්ස tv දිනෙන් දින දියුනුවට පත්වෙීවා

  • @hamalatamalagamama2728
    @hamalatamalagamama2728 4 ปีที่แล้ว +2

    බුදුන් වඩිය මේ උතුම් රටේ ඔබ වාට්ටන්න කාටවත් බ අයියා ඔබට සියලු දෙනටම බුදු සරනයි

  • @randunualleskandiliappa8695
    @randunualleskandiliappa8695 4 ปีที่แล้ว +3

    thank you mr, bandara,,, you are great person,,,,,, good job ,

  • @manelweerasingha6243
    @manelweerasingha6243 4 ปีที่แล้ว +1

    මෙම නිවසට ඔබතුමා මුලින්ම පැමිණි වීඩියෝ එක මන් බැලුවා ගල් මුල් මැදින් ඉදිරියට යන්න තව තවත් මෙවැනි පරිත්‍යාග කරන්න ඔබ ඇතුළු කාර්ය මඩුල්ලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +3

    සුභ පැතුම් අයියේ ඔයාලා සියලුම දෙනාට දළදා සමීදු.පිහිටයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @takshilarathnayaka579
    @takshilarathnayaka579 4 ปีที่แล้ว +1

    ඔබ තුමා ඔය ගමන යන්න ඔබට ශක්තිය දයිර්රිය වැඩි වැඩියෙන් ලැබේවා

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว +5

    ❤ බන්ඩාර මහත්තයො බැලුමිගලට බනින්න එපා බැලුමිගල ඔයාට දුන්නේ තව තවත් ඉදිරියට යන්න ශක්තියක්
    ඉදිරියට යන්න බැලුමිගල කරපු
    සේවය නර්මලයි ඔයත් කරන
    සේවය කි දෙනෙක්‍රට උදවු කරනවාද ❤ දැන් තව තවත්
    ❤ ඔයා හොදට කරනවාමයි ❤

  • @bandulasena601
    @bandulasena601 4 ปีที่แล้ว

    මම බණ්ඩාර මහත්තයා ගේ හැම වැඩසටහනක්ම බලනවා උතුම් ක්‍රියාවක් තමයි ඔහු සිදුකරන්නේ ඔබට නිතැතින්ම සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ශක්තිය දහිරිය ලැබී තව තවත් මෙවන් සත් ක්‍රියාවන් සිදුකිරීමට ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +22

    පිටරටවල වැඩකරල උපයන අපේ මුදල් අපි එවනවානම් අසරන මිනිහෙකු වෙනුවෙන් අපි උදව් කරනවානම් උන්ට ඇති අමාරුව මොකද්ද?

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +1

    අනේ මගෙම් මල්ලි වගෙ ඔබට අැස්වහ කටවහ දුරැවෙවා එවගෙ මඩවදින්න ඔනි මල්ලිගෙ අැස්වහ දුරැවෙවා තෙරැවන්සරනයි 🌹🌹❤❤❤❤❤❤💪💪💪💪👍👍👍

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +5

    අනේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ..!!!

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 4 ปีที่แล้ว

    ඔබ tumata බුදු සරණයි neth fm kiyana balu katha okun ballo tirisannu obatuma selenna epa oba tumata දීර්ඝායුෂ ලැබේවා api dannawa ova tuma gena තවත් me wage weda karanna saktiya dahiriya lebewa

  • @budhuguna1712
    @budhuguna1712 4 ปีที่แล้ว +5

    බංඩාර අයියා ඔයා වැටෙන්න ඒපා ඔයාට විශ්වයෙ ශක්තිය ලැබෙිනවා

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว

    සුබ. උදෑසනක්. වේවා....ඛණ්ඩාර.මල්ලී ඔයාට. ගොඩක්. පින්..මෙවැනි. සමාජ. සත්කාර. වැඩ කටයුතු. කරන්ට.තව.තවත්. ශක්තිය. ලැබේවා

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +37

    බැලුම්ගල උබලට දාන්න දේවල් නැත්නමි ඔක වහල දාල හිගාකාපල්ලා , සක්කිලි වැඩ නොකර,

    • @sasanjaleechandrarathna9820
      @sasanjaleechandrarathna9820 3 ปีที่แล้ว

      මේ රටේ ඕන තරම් ජරා වැඩ වෙනවා ඒවට අත හිත දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා ඒත් හොදක් කරන මිනිසුන්ට කවුරුත් නැගිටින්න දෙන්නේ නෑ මහත්තයෝ ඔයාට බුදු සරනයි

  • @Nilu-i4p
    @Nilu-i4p 4 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි මෙයට දායක වුණ හැමෝටම ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා ,,,වෙල්ලස්සේ මනුස්සකම එනම් ,,බණ්ඩාර අයියා විතරයි ,,ජය වේවා ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +6

    වෙල්ලස්සට ජය වේවා ..!!!

    • @sriyamalinirmala2075
      @sriyamalinirmala2075 4 ปีที่แล้ว

      Wells .NO......1........🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vandanadisanaiaka6233
    @vandanadisanaiaka6233 4 ปีที่แล้ว +1

    ඔබ තුමා කරනසේවය හරිම ප්‍රසනිසනියයි ජයම වෙවා බුදුසරණයි

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 4 ปีที่แล้ว +7

    ඔබතුමා කරන කියන දේවල් ඔබතුමාට තියෙයි...ඔයා හැමදාමත් කියනවනෙ විෂ්වයේ බලය තියෙනව කියල...ඉතිම් ඒ ශක්තිය හැමදාමත් ඔබතුමා ලගයි....ඔබතුමා කරන කාර්‍යට වචන නෑ.තෙරැවන් සරනයි ...බුදුන්ට ගල් පෙරලුව එකේ මිනිස්සු වන අපට මොනකතාද...සැලෙන්න එපා.වැටෙන්න එපා...

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම ගොඩක් පින් 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kmgamage3203
    @kmgamage3203 4 ปีที่แล้ว +4

    ඔයාට වැඩි වැඩිය sakthiya ධෛර්ය ලැබේවා ,මම ඩුබායි ,

  • @wrg348
    @wrg348 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට බුදු සරණයි ❤❤

  • @danushkadilenthi1991
    @danushkadilenthi1991 4 ปีที่แล้ว +14

    අනේ කොච්චර හොඳයිද ඔබතුමා

  • @sapunidileka8307
    @sapunidileka8307 4 ปีที่แล้ว +1

    බුදු න් අදහන කෙනෙකුට වරදින්නෙ ne..බන්ඩාර අයියෙ ගොඩාක් පින් ...ඉදිරියට යන්න ලැබේවා ..හොද වැඩක් කරන ඔනිම තැනක ඔය වගේම නරි ඉන්නවා හු කියන්න...බුදු සරණයි

  • @feliciafrancis7170
    @feliciafrancis7170 4 ปีที่แล้ว +7

    Bandra you are doing a great job. You should be very proud of what you do. All Gods blessing will come to you. You carry on. Nice to see all what you do. I live in Australia , I watch your program always.

    • @e.c.p.fernando4368
      @e.c.p.fernando4368 4 ปีที่แล้ว +1

      Bandara mahattahya oba may karana sewayae agaya nodanna ballo tamaeoya wada karanne.oya. heta adaheryata payhnowe edereyatma yanna sakteya daherya labewa. Mama catolelsyekobatalpwath melowatath wada dae wewa.nudu saranae
      .

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว +1

      thank you for watching us

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 4 ปีที่แล้ว +1

    බුදුසරනයී දෙවිපිහිටයි බංඩාර මහත්තයෝ ඔබට ඇත්තටම විශ්ව බලයක් තියෙනවා මම් ඉන්නෙ කුවෙටි වල ලංකාවට අහම ඔබතුමා ඇමතීමට බලාපොරොත්තු වෙනවා ඔබතුමා කරන සේවයට ගොඩක් පින්

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +36

    දුප්පත් මනුස්සයෙක්ට ලැබෙන්න තියෙන දේ නේද බැලුම්ගල තොපි නැති කරන්න හැදුවෙ , තොපිට හෙන ගහනව යකො ,,

    • @damayanthiliyanage3639
      @damayanthiliyanage3639 3 ปีที่แล้ว

      Aneee mahattayo deveyo ennawa pala ate rukatalu waulo wahane

  • @kokilamalahani5459
    @kokilamalahani5459 4 ปีที่แล้ว +1

    සර්ට ඔය වගේ උතුම් දේවල් කරන්න තව තවත් ශක්තිය දෛර්ය ලැබෙන්න ඕන. බුදු සරණයි !!!