මගේ අලුත් CABIN එක👨‍✈️😎 3rd engineers cabin on the ship,නැවේ ජීවිතේ 38,vlog 100

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hello guys,
    Hope you guys doing fine .. we arrived to china today and we managed to upload a new video 😁😎 this video is about my new cabin ..hope you guys will enjoy the video..✌️❤️
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    video shot on gopro hero 9 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 2.8K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +745

    ඔන්න china ගියගමන් දැම්මා video එකක්..😁✌️
    ජයවේවා 💚🙏

    • @isharaweerasekara1339
      @isharaweerasekara1339 3 ปีที่แล้ว +5

      ☺️❤️

    • @Harindu_pojja_
      @Harindu_pojja_ 3 ปีที่แล้ว +3

      ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

    • @ashan9300
      @ashan9300 3 ปีที่แล้ว +4

      එල එල

    • @tharindumadusanka3533
      @tharindumadusanka3533 3 ปีที่แล้ว +3

      ❤️🙊

    • @dilshanmadusanka8012
      @dilshanmadusanka8012 3 ปีที่แล้ว +3

      Danma neda🙏🔥👍👍

  • @lohanrashmika3130
    @lohanrashmika3130 3 ปีที่แล้ว +238

    The sailor ගේ vlogs දැම්ම ගමන්ම පිස්සුවෙන් වගේ බලන්න එන කට්ටිය මේ කොනට😎👍

    • @isharaweerasekara1339
      @isharaweerasekara1339 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම. නොටිෆිකේෂන් එක එනකොට වැඩක හිටියෙ නැත්නම් අනිවාර්යයෙන්ම පට ගාල බලනව ☺️❤️

    • @tharindumadusanka3533
      @tharindumadusanka3533 3 ปีที่แล้ว +1

      ☝🙊

    • @lohanrashmika3130
      @lohanrashmika3130 3 ปีที่แล้ว

      @@isharaweerasekara1339 මාත්😀

    • @nilankasupun9040
      @nilankasupun9040 3 ปีที่แล้ว +1

      අනිවා

    • @gihanweerasingha742
      @gihanweerasingha742 3 ปีที่แล้ว +1

      🤟🤟🤟🤟 aniwa blnwa 😌😌😌😌

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +127

    කව්රැ බැන්නත් අපි නම් කියන සියලු විස්තර අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්....අපේ සහෝදරයෙක් වගේ අපි ආසයි ඔබ වැනි පොලවෙ පය ගහල ඉන්න අයට...

  • @THARUx7300
    @THARUx7300 3 ปีที่แล้ว +91

    අනුන්ව සතුටු කරනවට වඩා..... අපේ සතුට වටිනවා මචන් ❤️

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +82

    "ජොබ් එක බන්දේසියක තියලා අතට දීලා ගොඩ දාගත්ත අය නැහැ" ඇත්තම කතාව ♥✌

  • @udara_ire
    @udara_ire 3 ปีที่แล้ว +40

    නැව් ගැන නොදන්න කෙනෙක්ටත් තේරේන සිංහලෙන් කියලා දෙන එකම චැනල් එක😍😍😍😍😍🤗

  • @malithudayanga428
    @malithudayanga428 3 ปีที่แล้ว +72

    අයියෙ අපි කවදාවත් නැවකට නැගලත් නෑ... ඇතුළ දැක්කෙත් ඔයා නිසා....ඔයා අපට 100%ට 200%ක් වටිනවා සෙන්කඩගල දළදා සමිදු පිහිටයි !!ජය වේවා !!!❤❤❤👍👍👍✔✔✌✌✌✌🌙🌙✨️✨️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +5

      ජයවේවා 💚✌️

    • @senithmamethlini2994
      @senithmamethlini2994 3 ปีที่แล้ว

      Mama nam nagala thiyenawa.eka parak gihilla thiuenawa.eka witharai😢😢😢

    • @jay5563
      @jay5563 3 ปีที่แล้ว +1

      @@senithmamethlini2994 mn දෙයට කිරුලෙ stucture ekatata negala tiyenne🤣🤣

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 ปีที่แล้ว +12

    good luck brother

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @ridmikawya3142
    @ridmikawya3142 3 ปีที่แล้ว +17

    කවදාවත් නැවේ ගිහින් නැති වුනාට නැවේ හැමතැනම ඇවිද්දා වගේ ෆීලින් එකක් දැනෙනවා .........thank u very much sailor ...may ur all dreams come true....❤️

  • @videoclips9177
    @videoclips9177 3 ปีที่แล้ว +18

    තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලපු මම🤞❤

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +23

    ඕනෑ කෙනෙකුට ඕනෑම කතාවක් කියාපුවාවෙ ඔයා හරියටම ඔයාගෙ වී ඩියෝ ටික කරන්න පුතා ලබන වාරෙ 2nd engineer cabin එක ලබන ලෙස මම ප්‍රාර්ථනා කරනවා පුතාට තෙරුවන් සරනයි

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kavithrashintha8387
    @kavithrashintha8387 3 ปีที่แล้ว +54

    නැවට නෙමෙයි අඟහරු වලට ගියත් cap එක දාගෙන තමා යන්නෙ , stay safe bro.....😁❤️

  • @sinethdilhara6285
    @sinethdilhara6285 3 ปีที่แล้ว +61

    Wedding එකෙත් vlog එකක් ඕනී😂❤️ පරිස්සමින් bro❤️

  • @subhaofficial217
    @subhaofficial217 3 ปีที่แล้ว +27

    ඊලඟට ඉතින් 2nd engineer තමා❤️😎
    සුබ පතනවා ඉක්මන්ට ඒ position හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻

    • @damunukarajayarathna872
      @damunukarajayarathna872 2 ปีที่แล้ว

      @@thesailorlk ඔයාගේ අවන්ක නිහතමානිසිත් ගන්නා කථා විලාසයට මගේ සුබ පැතුමි

  • @niroshadilhani1494
    @niroshadilhani1494 ปีที่แล้ว

    ඇත්තටම මල්ලී ගොඩක් ආසාවෙන් බලනව. ගොඩක් කට්ටිය නැවක සිද්ධවෙන දේවල් dannene. වටිනවා ඔයාගෙ wediyos. Budusaranai පරිස්සමට

  • @dhiyan_abhilasha
    @dhiyan_abhilasha 3 ปีที่แล้ว +39

    5 ට නෙවෙයි කීයට දැම්මත් බලනව 💙✌🏽

  • @pasindudulshan8556
    @pasindudulshan8556 3 ปีที่แล้ว +27

    නැවකට නගින්නේ නැතුව අපි ලොකු අත්දැකීමක් ගන්නවා....💪❤️💪

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 ปีที่แล้ว +68

    Sailor ගේ වෙඩින් එකට යන කට්ටිය කෝ 🖐️🖐️🖐️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      😁😁

    • @Thealonewalker2023
      @Thealonewalker2023 3 ปีที่แล้ว +1

      @@thesailorlk අපිට කියයිද

    • @senithmamethlini2994
      @senithmamethlini2994 3 ปีที่แล้ว +1

      Apita kiuwoth aniwaryen enawa

    • @ishiandhasi6234
      @ishiandhasi6234 3 ปีที่แล้ว

      Sailor කොල්ලෝ අපි එනවා හොදේ 😁😁😁

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    මල්ලී ඔයාටත් ජය වේවා .පරිස්සමෙන් වැඩ ටික කරගන සතුටින් ඉන්න .ඔයා සෑම දෙයක් ගැනම,ආදුනිකයන්ට කියා දීම ගැන මම බොහෝම සතුටු වෙන්නේමී.බුදු සරනයී .

  • @hansana1034
    @hansana1034 3 ปีที่แล้ว +11

    Good luck අයියේ...💖😊 පරණ ඉල්ලීමම තමා 😊 හිම වැටෙන නැත්තම් කුණාටු දවසක vlog එකක් ඕනෙ 😘😋 (පරිස්සෙමෙන්) 💖🔥🔥🔥🔥🔥

  • @dumidumalinga2325
    @dumidumalinga2325 3 ปีที่แล้ว +26

    සේයිලර්ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ මම විතරද.😍

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 ปีที่แล้ว +15

    ඔය එක එකා කියන ඒවා ගනන් ගන්නෙපා සේලරේ ඔයා පාරෙ තියන රවුම් ගලක් පෙන්නුවත් අපි ආසාවෙන් බලනවා, වෙනසක් නැතුව ඔහොම්ම කරන්න වීඩියෝස්...ජය !😍

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් පුතේ අපිට මේ නැව ඇතුලේ තියෙන හැම දෙයක්ම පෙන්නුවට

  • @heshanchamod4683
    @heshanchamod4683 3 ปีที่แล้ว

    නැවේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියා..... thanks sailor ayye...jayawewa...😀

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Jayawewa 💚✌️

  • @GeekBroSLV
    @GeekBroSLV 3 ปีที่แล้ว +4

    මරු මරු ❤

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +8

    අයියා නැවේ ඉද්දි කරන වීඩියෝ බලන්න තමයි ආසම...❤😥
    පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි
    අයියා 💟

  • @shehanmalith7483
    @shehanmalith7483 3 ปีที่แล้ว +46

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤😋❤
    අයියේ chief engineer,කැප්ටන් ඒ දෙන්නව පෙන්නන්න බැරි ද අයියේ 😊🙂

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      💚✌️
      බලමුකෝ 😁

    • @shehanmalith7483
      @shehanmalith7483 3 ปีที่แล้ว +1

      @@thesailorlk try එකක් දෙන්න අයියේ 😋❤

  • @siraj9237
    @siraj9237 3 ปีที่แล้ว +2

    නිහතමානී කමට ගොඩාක් ආදරෙයි එක එකාගේ ගොන් කතා වැඩක් නෑ අපි නම් එකෙන්ම සතුටින් බලනවා... keep it up ...good job..

  • @harindumethsara5399
    @harindumethsara5399 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ vedio සුපිරි, මමනම් තාම ඔයාගේ ඔක්කොම vedio බලල නෑ, මම හිතනව ඒවත් සුපිරි ඇති කියල.( පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි!)

  • @thusithadeeptha2011
    @thusithadeeptha2011 3 ปีที่แล้ว +5

    Ela ela.good luck!!! sailor brother 👍✌️💚💚❤️

  • @vidushanawamal8820
    @vidushanawamal8820 3 ปีที่แล้ว +8

    Thank u bro. Puluwan ikmanata videos danna....❤️❤️❤️

  • @Thilan_Han
    @Thilan_Han 3 ปีที่แล้ว +8

    @the Sailor ⛵♥️
    Congratulations Bro 🏆

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @vimukthiabishek8178
    @vimukthiabishek8178 ปีที่แล้ว

    පැහැදිලි කරල ලස්සනට වැඩේ කරනවා සුපිරි අයියේ💥❤️💣

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว

    තව තවත් ශක්තිය ධෛර්යය තවත් ඉදිරියට යන්න ඒ ආශිර්වාදයට

  • @damianxavier7343
    @damianxavier7343 3 ปีที่แล้ว +25

    33 seconds ago.... Never been so early! I'm sure the vid will be amazing!

    • @hetti.araththtitharu1911
      @hetti.araththtitharu1911 3 ปีที่แล้ว +1

      Man nam balanawa asawen kalin edan balanawa nawe godakk room tiyanawa neda harima lassanai neda athule b s

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      💚✌️

  • @sanx579
    @sanx579 3 ปีที่แล้ว +13

    හැමෝම සතුටුකරන්න ඕනෙ නෑ බන්.මන් මුල් කාලෙ ඉදම්ම අය්ය එක්ක ඉන්න එකෙක්.♥️♥️♥️

  • @thedifferencethings4828
    @thedifferencethings4828 3 ปีที่แล้ว +30

    Seeing smile on his face fills our mind,good bless u❤️❤️✊👊

  • @chamindakumara2847
    @chamindakumara2847 3 ปีที่แล้ว

    නැවක යන්න නැතිඋනත් ගියා වගේ හැගීමක් එනවා හරියට නිවැරදිව සියලුම දේ පිලිබද ව අපට කියලා දෙනවා ගොඩාක් වටිනවා මේ දේ නම් බුදුසරණයි !!!!

  • @sethikakularathne789
    @sethikakularathne789 3 ปีที่แล้ว +1

    Hmm. Godaak lassanai video eka. oyath lassanai. Mona unath parissam wela innna. Videos enakan balagena inne.💚✌

  • @Lihini678
    @Lihini678 3 ปีที่แล้ว +5

    Thanks for uploading 😊 travel safe!

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 3 ปีที่แล้ว +3

    Sailor Video එක දැක්ක ගමං ආවෝ. පට්ට ආදරේ කරන චරිතයක්❤️✌️🇱🇰

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +19

    ශ්‍රී ලන්කාවේ වේලාවෙන් 17.00 ඉදන් සැරෙන් සැරේ බැලුව වීඩියෝ එක කෝ කියල 😜😜😁👍💚🔥

  • @pasanlaksitha2172
    @pasanlaksitha2172 3 ปีที่แล้ว +1

    අයියා සේරම හොදට කියා දෙනවා Thanks අයියේ

  • @ranjiniranjini7215
    @ranjiniranjini7215 3 ปีที่แล้ว

    සුපිරියි ඉක්මනට බදින්න ලැබෙිවා👍👍👍👍👍

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu 3 ปีที่แล้ว +24

    මොනා නැතත් කෑම එකටම කියල කිචන් එක පෙන්නන්ඩො😂❤️ ආදරෙයි sailor අයියෙ💚

  • @chamodyakasun8794
    @chamodyakasun8794 3 ปีที่แล้ว +4

    ඉක්මනට thwa vidio ekak onee

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා අයියා❤️😃🇱🇰

  • @yffijuyy
    @yffijuyy 2 ปีที่แล้ว +1

    #8:09 kavuru sathutu nathi vunath mamanam godak sathutu venava me videos Nisa ayye

  • @ishannethsara1969
    @ishannethsara1969 3 ปีที่แล้ว +1

    Niyamai aiye Vlog 100 th awa ehenam...

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +4

    Ekka patta yaluwa ❤ mama kawadatha නැවකට නැගලා නෑ

  • @waruna_d
    @waruna_d 3 ปีที่แล้ว +6

    bro ඇත්තටම කලින් නැවක ඔච්චර දේවල් දැකල තිබ්බේ නෑ..ඒකට thanks! අනික හැමදේම explain කරලත් නෑ කවුරුත්.. හැම එකාම හැම එකාටම කුණු කතා කියනවා ඕවා ගනන් ගන්න එපා ඕවා හිතන්නේ නැතුව පුළුවන් වෙලාවට relax එකේ videos දාපන්.. මමනම් ඇත්තටම ආසවෙන් තමා sailor අයියගේ videos බලන්නෙ..බනින උන් ගැන හිතන්න යන්න එපා:)

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

    • @waruna_d
      @waruna_d 3 ปีที่แล้ว +1

      @@thesailorlk :)

    • @kasunsanjaya1231
      @kasunsanjaya1231 3 ปีที่แล้ว +1

      වෙලාවට දාන්නෑ මෙයා වෙලාවටත් කලින්ම දෙනව.❤️💚

  • @thusithniluka569
    @thusithniluka569 3 ปีที่แล้ว +4

    ජය වේවා..❤🙏
    ජීම් vlog එකක් දෙමු..😁

  • @senalmatheesha1409
    @senalmatheesha1409 3 ปีที่แล้ว +1

    video eke nm superb ayye

  • @Thusharawh
    @Thusharawh 3 ปีที่แล้ว

    නැවි ගැන ගොඩක් දේවල් දැන ගත්තා.ගොඩක් ස්තුතියි.

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 3 ปีที่แล้ว +4

    පරිස්සමින් අයියෙ... බුදු සරණයි..
    ජය වේවා

  • @danucreations9041
    @danucreations9041 3 ปีที่แล้ว +7

    Sailor, wish you all the best! Bro 👍

  • @hirubeats_official
    @hirubeats_official 3 ปีที่แล้ว +4

    අනෙ අම්මේ බ්‍රෝ....පට්ට සතුටුයි🙂❤❤

  • @perbssection2657
    @perbssection2657 3 ปีที่แล้ว

    අයියෙ captain ගේ cabin එක පෙන්නන්න පුලුවන්ද .තව captain කරන දේවල් .captain control කරන sections ගැන vedio එකක්.please

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ගොඩාක් වටිනවා.. අපි කවාදා නම් යන්නද.. ඒ නිසා නැවේ වීඩියෝ එක හරීම වටිනවා.. ස්තූතියි ඔබට.. 👍😊❤️😊

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +5

    කවුරු මොනවා කිව්වත් හිතෙන දේ කරන්න බය වෙන්න එපා.... දිගටම ඉන්නව මම.....❤️

  • @shane7236
    @shane7236 3 ปีที่แล้ว +32

    කැප්ටන්ට සවුදම් පුලුවන්ද?😅❤ආදරෙයි අය්යෙ

  • @kaveendrajeewaka4962
    @kaveendrajeewaka4962 3 ปีที่แล้ว +7

    අන්තිමට කියපු ටික ඇත්තටම වටිනවා..
    හැමෝම වගේ හිතන් ඉන්නෙ පිටරටකට හරි නැවකට හරි ගියාම ජීවිතේ ෆුල් ආතල් කියලා...ඇත්ත දේ ඊටවඩා ගොඩක් වෙනස්...පරිස්සමෙන් බ්‍රෝ...dockyard එක අනිවා පෙන්නන්න...ඒක බලන්නම ඕනෙ එකක්💗💪

  • @nimeshdilshan3902
    @nimeshdilshan3902 3 ปีที่แล้ว

    අයියා මාරම ආසාවෙන් වීඩියෝ සෙට් එක බලන්නේ පට්ට වැඩක් ජය වේවා❤️ 💪🤟

  • @jayanthachandrasiri7306
    @jayanthachandrasiri7306 2 ปีที่แล้ว

    niyamai ayye..kawadawath nodakapu dewal pennapu akata thank..ayya giyapu lokuma nawa ganath kiyanna puluwan nam.

  • @totheheart9571
    @totheheart9571 3 ปีที่แล้ว +346

    නැවේ කැප්ටන්ව පෙන්නන්න කියන අය මේ කොනට 👈👈👈👆💚👊🤓🤣

    • @mrwicck3538
      @mrwicck3538 3 ปีที่แล้ว +33

      Me wage kona pennana unw penna bari un me කොණට 😐🖕

    • @tst8926
      @tst8926 3 ปีที่แล้ว +1

      @@mrwicck3538 😂🪓

    • @pathum4089
      @pathum4089 3 ปีที่แล้ว

      Broooo captain ekka vlog ekak oni

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +10

      💚✌️

    • @thivenperera6924
      @thivenperera6924 3 ปีที่แล้ว +2

      Ow captain ekka vlog ekak onne ..... Kawda me para captain ..

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 3 ปีที่แล้ว +7

    කවුරැ මොනව කිඋවත් අපි අයිය එක්ක ❤️😻....ජයවේවා සියලු වැඩ සාර්තක වෙවා

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ස්තුතියි 💚✌️

  • @chathuedirisinghe
    @chathuedirisinghe 3 ปีที่แล้ว +5

    සුපිරි අයියේ ❤️❤️❤️❤️

  • @kumarakwt6945
    @kumarakwt6945 3 ปีที่แล้ว

    ඔන්න මමත් බැලුවා ආව ගමන්ම එල එල බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමින් යාලු 🥰🥰🥰🥰🙏🙏🙏🙏👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @dhanukakavinda6993
    @dhanukakavinda6993 3 ปีที่แล้ว +1

    වැඩේ මරු 👌
    ජය වේවා!

  • @lalindu_s2856
    @lalindu_s2856 3 ปีที่แล้ว +7

    සේයිලර්ගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ මම විතරද

  • @lahirunadeeshan4417
    @lahirunadeeshan4417 3 ปีที่แล้ว +7

    දාපු ගමන් ආවා❤💪

  • @thilinadilshan2997
    @thilinadilshan2997 3 ปีที่แล้ว +7

    Sailor අයියා😌♥

  • @nilankapradeep5385
    @nilankapradeep5385 3 ปีที่แล้ว

    ඒක පට්ට.පරිස්සමට වැඩ කරන් යන්න bro

  • @mihirajsandaruwan4385
    @mihirajsandaruwan4385 3 ปีที่แล้ว

    මාරම නිහතමානී චරිතයක් සහ බලන්න ආසම චැනල් එක ❤️❤️❤️❤️☝️

  • @senethuchanketh
    @senethuchanketh 3 ปีที่แล้ว +8

    congrats ayye!!

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +4

    Sailor අයියේ..😘😘❤️😍🔥

  • @after.click1
    @after.click1 3 ปีที่แล้ว +27

    Notification ආපු ගමන් බැලුවා

  • @channelwithvimu
    @channelwithvimu 3 ปีที่แล้ว +4

    Elaaa ela Good luck 👌👌jayawewa 🇱🇰 🇱🇰 🇱🇰

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 3 ปีที่แล้ว +1

    හැමදාමත් ආසාවෙන් බලන channel එකක්...Good luck!❤🖤❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @pradeepsuji2421
    @pradeepsuji2421 3 ปีที่แล้ว

    Mn සතුටින් aiya meva apita kohomath blana ambavenne thks

  • @chamilaadikari4676
    @chamilaadikari4676 3 ปีที่แล้ว +8

    Minissu ekak eka dewal kiyapu den bro oyage video ptta wedagth...

    • @mrwicck3538
      @mrwicck3538 3 ปีที่แล้ว

      කවුරුත් මුකුත් කිව්වේ නෑනේ මහත්තයො

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      💚✌️

  • @nisadu8447
    @nisadu8447 3 ปีที่แล้ว +4

    elama Aiyandi💚💚

  • @දඟරයා
    @දඟරයා 3 ปีที่แล้ว +4

    හෑ දාලා නේ..😍😍❤️❤️❤️❤️❤️

  • @sameerasameera6642
    @sameerasameera6642 3 ปีที่แล้ว +1

    සුපර් .ජයවේවා .parisamin inna .බුදු සරණයි

  • @vipmop7114
    @vipmop7114 3 ปีที่แล้ว

    Super oya dana hema video ekakma asawen balanawoooooo mn nm budusaraii 👍👍👍🥰🥰🥰

  • @warzepic8301
    @warzepic8301 3 ปีที่แล้ว +4

    අයියෙ cinec campus එකේ marrine engineering course එක කලාට පස්සෙ ඒගොල්ලන්ම අපිට නැවක් හොයල දෙනවද?ඒක ගැන පොඩ්ඩක් කියන් යන්නකො

    • @dilansandeepa3968
      @dilansandeepa3968 3 ปีที่แล้ว

      මටත් මේ ගැන දැන ගන්න ඕනේ හරියට. පුලුවන්නම් ඒ ගැන explaine එකක් දෙන්න

  • @wimeshgunawardhana9107
    @wimeshgunawardhana9107 3 ปีที่แล้ว +6

    ජය ❤️

  • @roshandissanayake608
    @roshandissanayake608 3 ปีที่แล้ว

    දිගටම වැඩේ කරගෙන යන්න.ජය වේවා..👍👍👍👍👍

  • @namaldesilva1905
    @namaldesilva1905 3 ปีที่แล้ว +1

    Congratulations 3rd Engineer Ishan. Wish you all the best.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @senethuchanketh
    @senethuchanketh 3 ปีที่แล้ว +7

    supiri cabin eka !!!

  • @Mithilamapa
    @Mithilamapa 3 ปีที่แล้ว +6

    Congratulations for new achievement

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +6

    10:46 ආසම පොත් සෙට් එක

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 3 ปีที่แล้ว +1

    ❤️Good Luck Aiyaaah❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @pathumwelagedara2883
    @pathumwelagedara2883 3 ปีที่แล้ว

    Supiri ah.aththtma mn nm maara asaawen blnne..mn nawe innwa wge danenna video eka krmwa aiya oya..thank you aiya..good luck .budusaranai daladasamidupihitai parissamen hemadema ..video puluwn ikmntma daanna api balagena innwooo.

  • @slanjgamer4820
    @slanjgamer4820 3 ปีที่แล้ว +5

    ඉන්ජිනියර් කෙනෙක්ද ❤❤❤

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 3 ปีที่แล้ว +5

    එලම❤️❤️

  • @isurusrimal4423
    @isurusrimal4423 3 ปีที่แล้ว +4

    දැම්ම නෙහ් ❤️

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว

    හරිම නිහතමානි චරිතයක්..අපිටනම්බමැරෙනතුරු යන්න බැහැ. ඒත් ඔයාලා ගොඩාක් පිං කරලා මේ වගේ රස්සාවක් කරන්න තරම්.

  • @kaveeshanirmal7797
    @kaveeshanirmal7797 3 ปีที่แล้ว

    Sailor ayye!!NAVAL ARCHITECTURE ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?👊🏼🙂💙

  • @dulajsahan431
    @dulajsahan431 3 ปีที่แล้ว +4

    ආදරෙයි 🔥❤