නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුව, LIFE BOAT OF THE SHIP , නැවේ ජීවිතේ 40,VLOG 102

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +119

    තව video එකකින් ඉක්මනට සෙට්වෙමු....
    Instagram එකත් follow කරගෙන යන්න 😎✌️
    instagram.com/_thesailor

    • @randilgayashan7605
      @randilgayashan7605 3 ปีที่แล้ว +1

      ඉක්මනින් ආයෙ හම්බ වෙමු තව වීඩියෝ එකකින් ජය වේවා අයියෙ බුදු සරනයි පරිස්සමින් 😍✌🚢⚓️💖

    • @Thilan_Han
      @Thilan_Han 3 ปีที่แล้ว +1

      Facebook Friend Request Ekka Dala Godak Kal Conform karannako ⛵♥️

    • @prasannamadushan9008
      @prasannamadushan9008 3 ปีที่แล้ว

      අනිවාරෙන් අයියේ පරිස්සමින් ඉන්න බුදු සරණයි !

    • @hirubeats_official
      @hirubeats_official 3 ปีที่แล้ว

      Instagram download කරගත්තෙත් ඔයා නිසා..❤✌️

    • @senalmatheesha1409
      @senalmatheesha1409 3 ปีที่แล้ว

      aniwaryen ayye

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 3 ปีที่แล้ว +67

    Life boat කවදාවත් ඕනි වෙන්න එපා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාට අපි හැමෝගෙම ආශිර්වාදය තියෙනවා.thanks අයියේ කවදාවත් දැකපු නැති දේවල් අපිට මෙහෙම පෙන්නනවට.තව වීඩියෝ එකක් අරන් එන්නකො එහෙනම් ඉක්මනටම.බුදුසරණයි.පරිස්සමට ඉන්න.💚

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +4

      🙏🏻🙏🏻

    • @bimsanda
      @bimsanda 2 ปีที่แล้ว

      අනේ එකනම් ඇත්ත බුදු සරණයි

  • @dinnads7881
    @dinnads7881 3 ปีที่แล้ว +76

    කලිනුත් කිව්වා .. ආයෙත් කියනවා .. අපිට මේ දේවල් විස්තර ඇතුව පෙන්නනවාටත් , එහෙම පෙන්නන්න කන කට්ටටත් Respect💪 & Thank you So much💗 The Sailor 💚
    ජය වේවා!!!
    15:05 Wow 🤩

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +7

      ජයවේවා 💚✌️

  • @nipunnishshanka9780
    @nipunnishshanka9780 3 ปีที่แล้ว +50

    වෙලාවට කලින් වැඩ කරන එකම මනුස්සය stay safe අයියා 💚💚

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +27

    අනෙහ් මෙ මනුස්සෙයා විදින දුක අපිට මෙව්ව පෙන්නන්න 🙁🙁🙁 ඉස්කෝතුයි සේලර් අයියෙ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    අනේ ඔබලා සියලුම දෙදෙනාට සම්මා සම්බුදු සරනයී ..හීනෙකීන්වත් කිසිම දිනක කරදරයක් දුකක් නොම වේවා ..ඔබලාගේ රැකියාව තුල .සෑම දෙයක් ගැනම පැහැදිලි කර දුන්නාට බොහෝම ස්තුතියි .

  • @movindu7764
    @movindu7764 3 ปีที่แล้ว +12

    හැමදාමත් වගේ අදත් ආවා ❤️👌සුපිරි 🔥💗

  • @saminduchinthana9935
    @saminduchinthana9935 3 ปีที่แล้ว +19

    කොල්ලා කලින්ම දැම්මා 💚🙌
    Stay safe ❤

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +11

    ඒක නම් හරිම ශෝක් හොඳින් තේරුම් ගත්තා ඒත් මේ life boat පාවිච්චියට ගන්න තරම් කරදරයක් නොවේවා කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි පුතාට

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +5

    නැවු ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියට..
    පරිස්සමින් වැඩ ටික කරගන්න..
    තෙරුවන් සරණයි
    🙏😊❤

    • @GeekBoyLK1
      @GeekBoyLK1 3 ปีที่แล้ว +2

      එකෙන්ම ❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      🙏🏻🙏🏻

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +8

    17:43 17:46 17:52 17:55 හු හු හු හු 😜
    අද vlog එකනම් superb මලිත් අයියේ☺👍 මලිත් නේ name එක 🤔 😊💚🔥

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      Ow ow malith 😁✌️

  • @dtssuma4140
    @dtssuma4140 3 ปีที่แล้ว +1

    Helo helo malli balagena hitiye enakan budusaranai oyata

  • @amasri2214
    @amasri2214 3 ปีที่แล้ว +4

    ඔන්න අපි අද කලින්ම බැලුවා ,ඔයාගෙ මහන්සියෙන් කරන දෙයට අපේ හදපිරි මෙව්වා එක .ජය වේවා

  • @asirichinthaka5189
    @asirichinthaka5189 8 หลายเดือนก่อน

    Thank you mchn , godak dewal igen gththa , danne nathi

  • @gaminifernando2290
    @gaminifernando2290 3 ปีที่แล้ว +33

    අපි වෙනුවෙන් දාඩිය දමාගෙන ඔබ කල කැපවිමට ඔයාට ගොඩක් ස්තුතියි

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා නියමයි 👍👍🤩🥇🥇🏅🥰🥰🥰🥰

  • @lakshanedirisinghe133
    @lakshanedirisinghe133 3 ปีที่แล้ว +4

    අයියේ ලයිෆ් බෝට් එකේ තිය කෑම බීම මාසෙකට වරක්වත් අලුත් කරනවද ?.නැත්තන් එවා කල්ලිකුත් වෙන්නැද්ද...🙄

  • @lalithanurasiri4529
    @lalithanurasiri4529 9 หลายเดือนก่อน

    පුතාගේ නැව් වැඩසටහන් බලනවා ඉතාම හොඳයි අම්පාරට ආවොත් මගේ ගෙදර එන්න 👍👍👍👍👍බුදු සරණයි👍

  • @රැවුලා-ණ4ථ
    @රැවුලා-ණ4ථ 3 ปีที่แล้ว +10

    ලොකු කටිටක් කනවා අපි හින්දා සහොදරයා Gd luck🖤

  • @ranjiniranjini7215
    @ranjiniranjini7215 3 ปีที่แล้ว +1

    ඔයත් පරිස්සමෙන් ඉන්න සුපිරියි මුහුදට වටෙයි බලා ගෙන වැඩ කරන්න 👍👍👍👍

  • @GeekBoyLK1
    @GeekBoyLK1 3 ปีที่แล้ว +3

    ලයිෆ් බෝට් එකක් පලවෙනි වතාවට දැක්කෙ අද 😍😍😍😍😍
    චීනෙට ගිහිල්ලත් වීඩියෝ එකක් ඕනා

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +2

    කට්ට කාගෙන දාඩිය පෙරාගෙන මේ හැම දෙයක්ම විස්තර කරාට බොහොම ස්තුතියි ,,,,,,,,,,,,✌ ජයවේවා ✌

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @ghostnews
    @ghostnews 3 ปีที่แล้ว +3

    Niyamai brother. Mama first time life boat ethula baluwa. God bless you. Take care always yourself 💖🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Wasantha-fz7qd
    @Wasantha-fz7qd 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි , දැකලා නැති දෙවල් ඔයා නිසා දකින්න ලැබෙනවා , අනික විස්තර කිරීම තුලින් අපිට ලොකු දැනුමක් ලැබෙනවා , ඔබට ගොඩාක් ස්තුතිය 🙏 , propaler දකින්න බැරි උනා, එකත් බලන්න අසාවෙන් හිටියා ,
    කමක් නැහැ, ඊට වඩා දැනුම වටිනවා, බොහොම ස්තුතියි 🙏

  • @gimhanlakshitha1014
    @gimhanlakshitha1014 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් දැන ගත්තා Thank you sailor aiye ❤️👍

  • @anjaleeekanayaka7653
    @anjaleeekanayaka7653 3 ปีที่แล้ว

    Aththatama aiya mahansiwela dadiyath dagena apita owa pennawa.. godak watinawa...

  • @dinithmaleesha
    @dinithmaleesha 3 ปีที่แล้ว +5

    විස්තර ඇතුව තේරෙන සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා❤️🤟

  • @dineshsanjaya4521
    @dineshsanjaya4521 2 ปีที่แล้ว

    ඔයා නියම කෝල්ලේක් ඔයාගේ අත්දැකීම් අනික් හැමෝටම පේන්නනව්වා සුපිර්‍යක් 🖐️❤

  • @ravinathwijesinha6922
    @ravinathwijesinha6922 3 ปีที่แล้ว +3

    patta sailor❤🇱🇰💪❤

  • @charuka_desilva2260
    @charuka_desilva2260 3 ปีที่แล้ว +1

    Vedio එක බලන්න කලින් සුපුරුදු පරිදි ලයික් එක සහ කොමෙන්ට් එක 😍❤️..... පරිස්සමෙන් අයියේ ☺️❤️

  • @ISha_2003.
    @ISha_2003. 3 ปีที่แล้ว +7

    රෑ කෑමට බලන්න එකක් නැතුව හිටියෙ තෑම්ස්. 🤭🖤😈

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว

    වෙනස්ම අත්දැකීම්ක් , ජය වේවා!!! බ්‍රො, ❤️❤️❤️❤️

  • @harindugodage285
    @harindugodage285 3 ปีที่แล้ว +2

    Video ekka daanakan balan hitiya aya mee patthata❤

  • @vipmop7114
    @vipmop7114 3 ปีที่แล้ว

    Pehadili karana widiyata aswen balala hithenawooo budusaraii parissamin innooo ❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰👍👍👍

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 ปีที่แล้ว +2

    අඩෝ ඒක පට්ට බං...ඔයාම පෙන්නන්නැතුව අපි කොහොම දකින්නද මේවා තැන්ක්යූ සේලරයො 😍

  • @gdodinuka7390
    @gdodinuka7390 3 ปีที่แล้ว

    මල්ලි ඔයාගෙ video බලන්න ආසාවෙන් ඉන්නෙ දැන් බලලා ඉවරවුනෙ ,හරිම වැදගත් අපිට කවදාවත් දකින්නට ,බලන්න බැරි දේවල්නෙ ,දළදා සමිදු පිහිටයි ,ආරක්ෂාවයි ,පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න .හැමදා ලස්සන වැඩක් කරන්න ශක්තිය ලැබේවා

  • @isurusandamina
    @isurusandamina 3 ปีที่แล้ว +4

    ආදරෙයි කොල්ලා

  • @buddhikakasun2564
    @buddhikakasun2564 3 ปีที่แล้ว

    Life bote eka මුදාහරින වීඩියෝ එකක් දාන්නකෝ.බුදු සරනයි .

  • @vidunetha-2649
    @vidunetha-2649 3 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ video එක දාපු ගමන් බලනවා

  • @shehanjayasiri3851
    @shehanjayasiri3851 3 ปีที่แล้ว +1

    Aiya oyage videos nam fatta mama colombo dockyard eke weda karanne awama setwemu.. budu saranai

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว +5

    ඔයා නිසා අපි මේවා බලනවා.මගෙ පුතාට බුදු සරනය්

  • @lahiruprabath142
    @lahiruprabath142 3 ปีที่แล้ว +1

    Aiya thama Life boat eka පාවිච්චි karala na da me nawe 🙄☺️🔥....... oyage video thama youtube ekke asawen balanne . Niyamaii 🔥🔥🔥💓

  • @kalanabandara4903
    @kalanabandara4903 3 ปีที่แล้ว +2

    Brother ❤️

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว

    ජය වේවා සහොදරයා පරිස්සමින් වැඩ කරගෙන ඉන්න 🙋🙏😍😍😍😍😍

  • @bhanukambandara7355
    @bhanukambandara7355 3 ปีที่แล้ว +5

    හලෝ හලෝ බෝල මූණ අයියා...😌✌

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว

    Man mage babatath oyage video tikak Pennuwa. Apita me danuma labadenawata oyata thanks malli. Man godak asawen balanawa. Parissamin. Oyata budu saranai.

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +2

    Thank you sailor

  • @heshanchamod4683
    @heshanchamod4683 3 ปีที่แล้ว

    Jivitheta nawakata gihin nathi..dakala nathi apata nau gana sinhalenma kiyala Dunne ayya thama... super aa...👌😀 jayawewa

  • @vinu7775
    @vinu7775 3 ปีที่แล้ว +2

    හෙල්ලෝ හෙල්ලෝ ❤️🥺

  • @THALAPATHY39289
    @THALAPATHY39289 ปีที่แล้ว

    පරිස්සමෙන් inna . Oyata budu saranai

  • @rashmika_gfx
    @rashmika_gfx 3 ปีที่แล้ว +11

    අයියේඒ 💪 ඕකෙ ලෝන්ච් කරන වීඩියො එක්කුත් ගේමුකො ❤🙈

  • @kkumudu5887
    @kkumudu5887 3 ปีที่แล้ว

    Godak wedagath.sathutui apithath mewa danaganna awasthawak dunnata. Budu saranai parissamin ❤️🙏

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @micalpoul2411
    @micalpoul2411 3 ปีที่แล้ว +14

    ඔහොම බෑ .. මුහුදට දාලා නෑව වටෙ රවුන් 2ක් 3ක් අරන් ගිහින් පෙන්නන්න ඕන😂😂

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      😂😂

    • @Melbournebird
      @Melbournebird 3 ปีที่แล้ว +2

      ඒක තමා 😅 ශේප් එකේ වටයක් පැදලා ගෙනත් එල්ලන්න බැරිද

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว

    Fabulous presentation/Many Thanks /Wish you all the successes

  • @hemashvihanga2092
    @hemashvihanga2092 3 ปีที่แล้ว +3

    වීඩියෝ දිග වෙන තරමට හොදයි කියන්නේ කව්ද❤️

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 3 ปีที่แล้ว

    Niyamai aiyee god luck 💪👌❤

  • @MrAmeesha
    @MrAmeesha 3 ปีที่แล้ว +13

    හොදයි කියන අය මෙකොනට 😂⏬

  • @geethudana2924
    @geethudana2924 3 ปีที่แล้ว

    නියමයි අයියා ගොඩක් වටිනවා

  • @thumulsanjula
    @thumulsanjula 3 ปีที่แล้ว +6

    Ela ❤️❤️

  • @ChamindaGaladeniya-yz9sg
    @ChamindaGaladeniya-yz9sg ปีที่แล้ว

    Godak hoda video akak danne nate dayak egana gatta ❤

  • @gamingwithimr2338
    @gamingwithimr2338 3 ปีที่แล้ว +2

    වෙනදා වගේම එකටම ආවා සේලර්❤️ 👋

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Aayubovan.....Ane Daruvo Oya Godak mahansi Venava Nodanna Ayava Danuvath Karanna....Obata Thuthi Veva.godak Vatina Video Ekak....Oba Samata kisidu Anathurak Sidu Noveva...maha Sayure Gamane yana Oba Samata Devi Rakavaranai.... Theruvan Saranin ...Aayusa Boho Veva....!!!!

  • @champathincolambage1345
    @champathincolambage1345 3 ปีที่แล้ว

    නියමයි අයියේ.
    අපි කවදාවත් දැකලා නැති ලස්සන වීඩියෝ ගේන්න ඔයා ලොකූ කට්ටක් කනවා.
    බුදු සරණයි දෙවි පිහිටයි අයියේ ....

  • @b.c.2180
    @b.c.2180 3 ปีที่แล้ว +1

    ayye oyage video eka lassanama de thamy (hello hello good morning ) kiyana eka thamay 😘

  • @vajirasanjeewani7134
    @vajirasanjeewani7134 3 ปีที่แล้ว +1

    Aiye oya videyo edet karanne mokenda kiyannako plis

  • @sumithkumara4148
    @sumithkumara4148 2 ปีที่แล้ว

    කවදාවත් දකින්න නොලැබෙන දේවල් පෙන්නවට ගොඩාක් ස්තූති ❤❤❤❤❤

  • @malindapriyasath1752
    @malindapriyasath1752 3 ปีที่แล้ว

    Superi video ak 💚👌

  • @udithrathnayake5814
    @udithrathnayake5814 3 ปีที่แล้ว

    Superb vedio brother.everything is very nice and clear.these time im watching your every vedios.brother very interested vedio.well explaining.good luck brother.every time be careful.තෙරුවන් සරනයි.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚🙏🏻

  • @madhushanidilrukshi6511
    @madhushanidilrukshi6511 3 ปีที่แล้ว

    ගොඩක් හෙද විඩියෝ එකක් ලස්සනයි අයියෙ පරිස්සමින් ඉන්න

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    Aka යන vidio onaaa

  • @fiftydreamsvlogs
    @fiftydreamsvlogs 3 ปีที่แล้ว

    Absolutely fantastic friend , support from dubai, #fiftydreamsvlogs

  • @emilylewis2204
    @emilylewis2204 3 ปีที่แล้ว

    හැමදාමත් වගෙ අදත් video එක සුපිරි 😁සුපිරි💓💓💓💓💓

  • @ak_editz00
    @ak_editz00 3 ปีที่แล้ว +1

    Hi mama roy ayyawa aduranawa 😊
    Niyama video ekak 👍

  • @randikanuwan4596
    @randikanuwan4596 3 ปีที่แล้ว

    Thanks කවදාවත් දැකපු නැති දෙවල් පෙන්වනවාට අදත් අලුත් දෙවල් සැහෙන්න ඉගෙන ගත්තා

  • @scamtv7150
    @scamtv7150 3 ปีที่แล้ว

    Niyamai brother.. jaya veva... theruvan saranai..!!!

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @lashansandeep3979
    @lashansandeep3979 3 ปีที่แล้ว

    Elama. ජයවේවා

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 3 ปีที่แล้ว

    පරිස්සමින් brother.... ඔයාටත් ජය වේවා.... බුදු සරණයි

  • @chamaradilshan9730
    @chamaradilshan9730 2 ปีที่แล้ว

    Life boat eka වතුරට dala චෙක් කරද්දී aniwarayenma video ekak one brother.හොඳට wada tika karaganna bro ♥️💪

  • @everythingwithishan494
    @everythingwithishan494 3 ปีที่แล้ว

    Adde aka supirii aaaa.asawan balanne hitiya video akak Elama

  • @hansana1034
    @hansana1034 3 ปีที่แล้ว +1

    Good luck aiya 😇😃 parissamen lankawata anna 💙 ada video eka super 😋😋😋😋

  • @vimukthikulasekara2109
    @vimukthikulasekara2109 2 ปีที่แล้ว

    Hello hello goooood monin...

  • @chocolatelovers966
    @chocolatelovers966 3 ปีที่แล้ว

    පරිස්සමින් inna malli.bs.

  • @ranjanasuresh8129
    @ranjanasuresh8129 3 ปีที่แล้ว

    Halo halo kohomada malli api venuven me vage deval pennanna ganna utshayata godak istuti parissamin jaya veve malli

  • @craftbino5841
    @craftbino5841 3 ปีที่แล้ว

    නියමයි අයියෙ.අදත් ආවා notification ආපු ගමන්.ජය වේවා.☺🙌🙋

  • @akilapramodaya1281
    @akilapramodaya1281 3 ปีที่แล้ว

    දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ මේ චැනල් එකෙන් 💗 Superb 😍😁💜️

  • @kn-qb1pi
    @kn-qb1pi 3 ปีที่แล้ว

    වැස්සයි,plantea and sailor video=සතුට

  • @eslameslah7389
    @eslameslah7389 3 ปีที่แล้ว

    Niyamai yalu mamat bottu tamai hadanna

  • @lifeatthesea9726
    @lifeatthesea9726 3 ปีที่แล้ว

    Aiye rating karala nawak hoyaganne shipping companies walinda eeegana video ekak karanna plz❤💪

  • @dila733
    @dila733 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියේ කිසිම දෙයක් දන්නෙ නැති අපිට මේවා පෙන්නලා දෙනවට 🙈❤️

  • @gevinsubash4604
    @gevinsubash4604 3 ปีที่แล้ว +2

    කවදාවත් දැකලත් නෑ මෙහෙම හැමදේම අපිට පෙන්නුවෙ නැත්තම් ආයෙ කවදාවත් දකින්න හම්බවෙන එකකුත්නෑ. ගොඩක් ස්තූතියි.👍👌

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      🙏🏻🙏🏻

    • @gevinsubash4604
      @gevinsubash4604 3 ปีที่แล้ว

      @@thesailorlk 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මමනෙ වඳින්න ඕනෙ අයියේ.😂ලග හිටියනං දනගහල වඳින්නෙ. දිගටම වීඩියෝ ඕනේ.මාරම ආසාවෙන් බලන්නේ.

  • @shashidharmadasa3137
    @shashidharmadasa3137 3 ปีที่แล้ว

    Hello....hello.....good morning.....stay safe....good luck........bro...👍👍👍👍👍👍👍

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 3 ปีที่แล้ว

    Ade eka patta bn. Balannamayi htye oka athule. Parissmn hthn machn

  • @superego2167
    @superego2167 3 ปีที่แล้ว

    Captain philips films eke life boat ekamai mathak une bro eka dakkama, excellent work, keept it up

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @mayamay3829
    @mayamay3829 3 ปีที่แล้ว

    🤣 holo holo good moning 🤩👌 Maru vidiyo aka adath

  • @samithabandaraheenwella2703
    @samithabandaraheenwella2703 3 ปีที่แล้ว

    Very interesting video 👍👍 Thank you 😊😊

  • @adeeshabprasad8850
    @adeeshabprasad8850 3 ปีที่แล้ว

    ජයවේවා අයියේ..🤩😍🖤🖤💪

  • @lasithagayan3191
    @lasithagayan3191 3 ปีที่แล้ว

    ela malli parissamen oyath budu saranai....

  • @sandarusasmitha8098
    @sandarusasmitha8098 3 ปีที่แล้ว

    එ video එක නම් මරු🚢🐞 ඔයත් පරිස්සමෙන් සහොදරයා😎🤝👻

  • @nisadu8447
    @nisadu8447 3 ปีที่แล้ว +1

    superb aiye💚💚

  • @ceylonpride8692
    @ceylonpride8692 3 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න යාළුවා.. බුදුසරණයි 🙏😍