ඔන්න අපි චීනෙට ආවා 😁 🇨🇳 ,we arrived in china 🇨🇳 නැවේ ජීවිතේ 42, VLOG 104

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • we arrived in china to discharge our cargo and i did this video while we were in anchorage ⚓.. it was a sunday too..hope you guys will like the video.. 😁😎
    .
    .
    .
    facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    video shot on gopro hero 9 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 1.7K

  • @slvideo4082
    @slvideo4082 3 ปีที่แล้ว +227

    දාපු ගමන් බලන අය කෝ ලයික් එකක් දාගෙන යමූ😍⚓️🚢

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +8

      💚✌️

    • @sarani_9606
      @sarani_9606 3 ปีที่แล้ว +3

      ඔයාගෙ කමෙන්ට් එක බලන්නමයි ආවෙ😁🤭❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +11

    පුතා මෙහෙම සතුටින් ඉන්න එකටමට ගොඩාක් ම සතුටුයි මගේ පුතා රස්සාවට ගියත් මම ටිකක් දුකෙන් තමයි ඉන්නේ පුතාට තෙරුවන් සරනයි සහ ගොඩාක් ආදරෙයි

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +55

    අපිට තාම සෙනසුරාදා නෙ.ඉතින් එහෙනම් පරිස්සමෙන් නිවාඩු ගන්න.මම වීඩියෝ එක බලන ගමන්.දැනුවත් කළාට ස්තුති ..බුදු සරණයි ඔයාට ..😍😍💐💐🙏🙏

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +11

      බුදුසරණයි

    • @beautylife6935
      @beautylife6935 3 ปีที่แล้ว +2

      How to get ship job

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 3 ปีที่แล้ว +6

    සම්බෝලය අමතක නොකර සුද්දා පවා කොර ⁣කළ,අපෙන් එකෙකි ඒ මිනිසා
    ...ආදරෙයි සේලර්...සැන්විච් එක....😍

  • @dasunudayanga125
    @dasunudayanga125 3 ปีที่แล้ว +10

    කොහේ හිටියත් සතුටින් ඉන්නලැබෙන්න කියල wish කරනව sailor bro💚💪

  • @prasannafashion9720
    @prasannafashion9720 3 ปีที่แล้ว +7

    අද පොය දවසෙ තමයි මෙ විඩියො එක බැලුවෙ ෆට්ටම ෆට්ට ආසාවෙන්. නැව් වල repair වැඩ හරි කරපු නිසා ගොඩාක් සතුටුයි මටනම්. අදත් විඩියො එකෙ වටිනාකම කියලා නිම කරන්න බැ. ඉගෙන ගන්න මල්ලිලාට නංගිලාට දැනුම හොයන අයට ගොඩාක් වැදගත් ... ආදරෙයි සහොදරයා බුදුසරණයි ගොඩාක් පරිස්සමෙන් වැඩ කරන්න ලංකාවෙ අයගෙ අශීර්වාදය හැමදාම තියෙනවා ඔයාට ❤❤❤❤
    මම ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube 3 ปีที่แล้ว +212

    සූවස් ඇලේ සීන් එක කිව්වට පස්සෙ The Sailor මතක් වෙච්ච අය මේ කොනට 😐

    • @vinithapriyadarshani494
      @vinithapriyadarshani494 3 ปีที่แล้ว +3

      😀math mathak una

    • @niruu_jay
      @niruu_jay 3 ปีที่แล้ว +8

      තත්පරේට මතක් උනේ සෙලර් අයියව

    • @sonicmodz3031
      @sonicmodz3031 3 ปีที่แล้ว +3

      ඔවු

    • @sasifdo3642
      @sasifdo3642 3 ปีที่แล้ว +3

      Eka ahapu gaman sailor aiyawa mathak une

    • @wagishapriyasad3231
      @wagishapriyasad3231 3 ปีที่แล้ว +2

      Kathak una neennam

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලී ඔයාගේ විඩියෝ .මම හරිම ආසවෙන් බැලුවා .ඔබට බොහොමයක් ස්තුතියි .පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයී .

  • @menukadilshan6013
    @menukadilshan6013 3 ปีที่แล้ว +12

    අයියේ ඔයාල යුරෝප් රටකට නැව යනව නමි යන්නේ..(සුුවස් ඇල) හරහද..එහෙම යනව නමි එකේ විඩියෝ එකක් දාන්න...

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว

    Thank you malli .hadagathtu සැන්විචර්ස් akath niyami .kamath very good . සතුටින් inna good luck .❤

  • @warzepic8301
    @warzepic8301 3 ปีที่แล้ว +31

    වීඩියෝ එක දැම්ම ගමන් ආව සහෝ 🤟🤟🤟✌️

  • @ayeshshyamantha2932
    @ayeshshyamantha2932 3 ปีที่แล้ว

    Vedeo Eka anakam balan idiye..😁👍... Suwez ඇලේ Evergreen kiyala container පත ship ekak harahata gehen hira wela... E nisa super tankers walata Europe walata yanna bari wela.. Bora thel mila wadie lu..🙄😀.. Mata hithena widiyata system aul gehen out control wela harahata gehen... Aiya details dannawa nam tikak hoyala kiyanna... Aye China walin exit wenakota vedeo akak genna..❤️💚.. Happy day aiyaa...👍😀

  • @chameeraheshan4822
    @chameeraheshan4822 3 ปีที่แล้ว +9

    The sailor ayye,Dock yard ගියාට පස්සෙ Main Engine එකේ spare Cylinder liners මාරු කරන වෙලාවට video එකක් කරල විස්තර කරන්න පුලුවන්ද?❤️🤘

  • @lahiruishantha3188
    @lahiruishantha3188 3 ปีที่แล้ว

    ලගදි තමා චැනල් එක බැලුවේ .ලන්කකවේ තියයන චැනල් එක්ක බැලුවම හරිම වටිනා චැනල් එකක් .බුදු සරනයි දිගටම හොඳ දෙයක් කරන්න ජය වේවා

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බුදුසරණයි
      ජයවේවා 💚🙏

  • @danumgabadawa3506
    @danumgabadawa3506 3 ปีที่แล้ว +68

    සුවස් ඇලෙ උන සිද්ධිය ගැන මොකද හිත්න්නෙ ?

  • @seshanprematilaka8427
    @seshanprematilaka8427 3 ปีที่แล้ว +8

    Would like to see a VLOG with the captain and a look at his cabin and how he spends his day

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว +7

    ඔයා නිසා අපි ගොඩක් දේවල් දැක ගන්නවා සහොදරයා පරිස්සමින් ඉදලා එන්න තෙරුවන් සරනයි 👌😍

  • @hasithsadaruwan9563
    @hasithsadaruwan9563 3 ปีที่แล้ว

    සුබ ගමන්.. හරි අසාවෙන් බලන්නේ ඔයාගේ vidios.. මරු බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 3 ปีที่แล้ว +3

    Always interesting 😍🤗 waiting for next one 👏

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว

    Man harima asai oyage videos walata. Naw gana kiyana melo deyak mata nam therun na malli. Kamak na igenagamu neda. Harima wadagath video. Mage babata me videos pennanawa. Ithin parissamin. Oyata bs.

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 3 ปีที่แล้ว +16

    මම මේ කාලෙක ඉදලා අහන්න හිටියේ
    නැවේ බාර් එකක් තියනවද😍😍
    පරිස්සමින් මචං🖖

  • @shashidharmadasa3137
    @shashidharmadasa3137 3 ปีที่แล้ว

    Apith awa oyath ekka china..good luck
    ...parissamin inna...👍👍👍👍👍

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 3 ปีที่แล้ว +4

    සුවස් Canal එකේ යාත්‍රා කරලා නැත්ද ? ඒ ගැන Video එකක් කරන්න .

  • @kandamaceylon798
    @kandamaceylon798 3 ปีที่แล้ว +2

    වෙනස් විදිහට් හිතල, හොද වැඩක් කරන කෙනෙක්. සදා ජය.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +5

    නොටිෆි ආවට බලන්න වෙලා ගියා අයියාව අද..
    මොකද්ද අයියෙ අර ලස්සන සද්දයක් ඇහුනෙ නැවේ .
    පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි
    අයියට🙏❤🌼

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ..
    ගොඩක් වැදගත් වීඩියො මල්ලි..
    Great .
    තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
    💖🙏

  • @movindu7764
    @movindu7764 3 ปีที่แล้ว +6

    අම්බේ බ්න් පාන් පෙති දෙකට දුන්නු වදයක් 😇❤️👌

  • @B14-m9x
    @B14-m9x 3 ปีที่แล้ว

    ජිවිතෙට දැකලා නැති දකින්න නොලැබෙන ගොඩක් දෙවල් පෙන්නවට... සෙලර්...thanku mcn....ගොඩක් ආසාවෙන් බලන්නෙ මෙ නැවෙ විඩියොස්......බුදුසරණයි...පරිස්සමින් ඉන්නො...චිනෙ නෙ ඉන්නෙ...💪💪💪💪

  • @Alucard101-z7n
    @Alucard101-z7n 3 ปีที่แล้ว +7

    නැව sail කරද්දී අරක්ශාව කොහොමද ? piratsල ගෙන් එහෙම

  • @Sjjkoijbhikjjoiyffghioook
    @Sjjkoijbhikjjoiyffghioook 3 ปีที่แล้ว +2

    හොදට වැඩ ටික කරගන්න
    බුදු සරණයි අයියේ ❤️👍

  • @comidrama274
    @comidrama274 3 ปีที่แล้ว +16

    පොඩි සින් එකක් තියනව මුරුංගා හැන්දෙනුයි ගැරුපුවෙනුයි කෑවේ කොහොමද 😅😅😅👍

  • @සඳකිරණ
    @සඳකිරණ 3 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලනවා . ස්තුතියි ඔයාට .

  • @shorttunes2011
    @shorttunes2011 3 ปีที่แล้ว +6

    Cargo Full කට මට්ටං දාන්න බැයිද Cargo Hall වලට? තව නැවට Lift එකක් නැද්ද? නැත්තං තියන නැව් තියනවද?

    • @shagg_z6472
      @shagg_z6472 3 ปีที่แล้ว

      danna puluwn dala bothaleta sini danwa wage ussala gahala thawa ida gannwa cargo danna

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 3 ปีที่แล้ว

    Ape ennat rata at kochchara busy unat sailor video akak dana kam balan enna video aka hodai malli oya godak paressaman budu saranai 🙏❤️💚

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sandunjayanath7687
    @sandunjayanath7687 3 ปีที่แล้ว +15

    දැක්ක ගමන් ආවේ....😍😍😍

  • @pasindunanayakkara5617
    @pasindunanayakkara5617 3 ปีที่แล้ว +1

    Ayyage videos balnna asama kisma welawaka background music nethi nisaaa. Eka waitinawa😍😍😍

  • @hansana1034
    @hansana1034 3 ปีที่แล้ว +10

    ඉස්සර වගේ නැවේ Time Laps ටිකක් දාන්න නැව විශේෂ තැන් වලින් යනකොට.....💚🙂✌️
    Good Luck ඉශාන් අයියා 😋🙂

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว

    නිතරම මාස්ක් ඵක දාන් ඉන්න. .All ways safe your self.

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว +14

    ඕන් අපිත් ආව අයිය බලන්න🌍⚓️🚢❤✌😍

  • @B14-m9x
    @B14-m9x 3 ปีที่แล้ว

    සෙලර් අර ඇලෙ හිර වෙච්ච නැවෙ accommodation ...කොහෙද තින්නෙ...මං දැක්ක විදියට එකෙ උඩ කොටසම කන්ටෙනර් වලින් පුරවලා නෙ ....එ නැව ගැන විස්තරයක් ඔන...☺☺

  • @malindasandakalum7932
    @malindasandakalum7932 3 ปีที่แล้ว +5

    සූවස් ඇලේ සීන් එකේදි අයියව තමා මුලින්ම මතක් උනේ 😍😊

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +1

    අයියේ ඔහොම manually calculate නොකර gps වලින් ස්ථානීය වේලාව ගන්න බෑද? Time එක system එකේ update වෙන්නේ නැත්තම් . Ship එකේ එහෙම පෙනවන එකක් තිබනම් එකින් එකෙනා calculate නොකර ඒ gps time පෙනවන එක දිහා බලලා හදා ගන්න පුලුවනි නේද? 🤔🤔
    Sailor ayya 😊💚🔥

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 3 ปีที่แล้ว +82

    aiyage video walata kamathi aya mekata like karanna

  • @vrtrueproductions962
    @vrtrueproductions962 3 ปีที่แล้ว +1

    අය්යේ..... සුවස් ඇලේ වෙච්ච සීන් එක ගැනත් Video එකක කතා කරන්නකෝ plzzzz

  • @kavishkaravihansa5368
    @kavishkaravihansa5368 3 ปีที่แล้ว +22

    සූවස් ඇළ ගැන review එකක් ඕනේ 🙄

  • @promo4206
    @promo4206 3 ปีที่แล้ว

    මචං නැවේ සුක්කානම එහෙම තියන unit එක පෙන්නන්න බැරිද? අර last ship tv series එකේ වගේ නැවේ කැප්ටන් bridge එකේ smoke කරනවද? කැප්ටන්ව පෙන්නන බැරිද? 🤔🤔

  • @සමන්කුමාර-ඟ7ය
    @සමන්කුමාර-ඟ7ය 3 ปีที่แล้ว +4

    Officers ලට mesh room දෙකම use කරන්න පුලුවන්ද

  • @gmpro217
    @gmpro217 3 ปีที่แล้ว

    Suez කැනල් එකේ මේ දවස් වල වෙලා තියන traffic එක ගැන video එකක් කරන්නකෝ

  • @araanwm3870
    @araanwm3870 3 ปีที่แล้ว +18

    Bro Evargivan නැව හා එක් හිරවුන නැව් මර්ගය (සුවස්) පිලිබද විස්තරයක් කරන්නකෝ

    • @sasifdo3642
      @sasifdo3642 3 ปีที่แล้ว

      Aneee owwwww eka ganna podi wistharayak karannakoooo aiye oyagen pahadiliwa wistharayak oneeeee

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 ปีที่แล้ว

    ඔක්කොම වගේ බැලුවා බ්‍රෝ. නියමයි

  • @akila01
    @akila01 3 ปีที่แล้ว +34

    Hello hello good evening✌🏽🙂

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 3 ปีที่แล้ว

    ❤️Good Luck Aiyaaa❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️පුලුවන් නම් Anchoring එකේ වීඩියෝ එකක් දෙනවද👈

  • @radeesha7759
    @radeesha7759 3 ปีที่แล้ว +4

    අයියේ සූවස් මුහුදු මාර්ගයේ ship akak හිරවෙලා ada derana news වලට කිව්වා

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Aayubovan....Godak Vatina danum Sambarayak Nomilema Labadena Obata Thuthi Veva Daruvo.Nau Aithi karuvekuge Suvisal mandeerayaka Rakiyava Kalath,.....( Cargo ) Nauvala photos Vitharai dakala Thibune....Ethin godak Visthara Obage Video Valin balanava.pranamaya puda karame.Theruvan Saranai.Jayama Veva..... puthe Obata Saha Crew Ekata.Suba gaman.....!!!!!!!

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏🏻

  • @alienamzal477
    @alienamzal477 3 ปีที่แล้ว +7

    4:12, මොකද්ද අර බෙල් එකක් ගහන්නේ?

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว

    Video එක හොදයි.. නොදැකපු දේවල් බලන්න ලැබුනා..Thanks මල්ලි ජයවෙවා

  • @nadunsanhida5827
    @nadunsanhida5827 3 ปีที่แล้ว +31

    Brother ♥️

  • @dilshananushka5322
    @dilshananushka5322 3 ปีที่แล้ว +1

    නැව ඇන්කර් කරලා තියෙද්දිත් ඇයි එන්ජින් එක ස්ටර්ට් එකෙ තියෙන්නෙ ..... නැව එකතැන නවතලා තියෙද්දි එන්ජින් එක ඔන් එකෙ තියන්න සමනයෙන් තෙල් කොච්චර යනවද

  • @bkproduction3159
    @bkproduction3159 3 ปีที่แล้ว +6

    අයියෙ නැවේ අවරපෙත්තේ මොකක් හරි පටලුනොත් මොකද වෙන්නේ (ලොකු කඹයක් වගේ )

  • @shan5482
    @shan5482 3 ปีที่แล้ว

    Mekanam pissuwak bn...
    Sailorge video balanna eabbehi wela inne..
    Adarei sahodaraya...❤😀

  • @chamindujayashan6457
    @chamindujayashan6457 3 ปีที่แล้ว +5

    Does time change according to the days take to travel between two location ? is it a rule ? why can’t we change the time when we arrived to the planned location ?

  • @natharaathukorala9219
    @natharaathukorala9219 3 ปีที่แล้ว

    Supiri sailor aiyye lagadima thawa video ekak onee

  • @QuickClipCraze119
    @QuickClipCraze119 3 ปีที่แล้ว +40

    මුහුදු මංකොල්ලකාරයො ගැන වීඩියෝ එකක් හරි විස්තරයක් හරි කියන්නකො,😳මේ දවස් වල ඒ ගැන කතාවනව නේ 😘😘😘

  • @ChamiduHerathICT
    @ChamiduHerathICT 3 ปีที่แล้ว +1

    cargo discharge කරන අතරතුර වැස්සොත් මොකද කරන්නේ?

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +30

    තව මාස හයකින් ලංකාවට එනකොට sailor ගේ රොටිය කනකං නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නේ කවුද?

  • @charitharanasingha
    @charitharanasingha 3 ปีที่แล้ว

    Nice one as usual....Issara ape ammla kianne kauru hari kanakota balan hitiyoth bade amaruwa hadenava kiala 🙂.... ehema wenavanam lokayak balan iddi kanakota Sailor ta kohoma bade amaruwak enna onida 😁.

  • @lifefinder4288
    @lifefinder4288 3 ปีที่แล้ว +3

    තමන්ගෙ room එකේදිත් smoke කරන්න බෑද?
    වෙන රටවල් වලදි සිගරට් ගන්න පුලුවන්ද?

    • @wicky-r7v
      @wicky-r7v 3 ปีที่แล้ว +3

      මුන්ටත් තියෙන ප්‍රශ්න😂😂

    • @lifefinder4288
      @lifefinder4288 3 ปีที่แล้ว +2

      @@wicky-r7v 😂දන්නැද්ද ඉතින්😁

  • @sadeepa_dhananjaya84
    @sadeepa_dhananjaya84 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති මලිත් අයියා..🔥තව තවත් දියුනු වෙන්න් ඕනේ..❤️ජය වේවා .....❤️❤️❤️

  • @bhanukambandara7355
    @bhanukambandara7355 3 ปีที่แล้ว +12

    මාත් ගත්තා පෙරෙන් නැවක් ebay එකෙන් ; මාලු ටැංකියට දාන්න.. 🤘😌

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක්!

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +14

    Contract eka months kiylda?❤️🇱🇰⚓️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +4

      6k

    • @dark-ou8mr
      @dark-ou8mr 3 ปีที่แล้ว

      @@thesailorlk නැවේ හැමෝටම එකටම ද කෑම හදන්නෙ .... ලංකාවෙ කෑම නැවේ වැඩ කරන පිටිරට අයත් කන්නෙ ලංකාවෙ කෑමමද🤔🤔🤔

    • @theMindInvaderr
      @theMindInvaderr 3 ปีที่แล้ว

      @@thesailorlk කොච්චර kal gedara awith innawada?

  • @hirushashanelka
    @hirushashanelka 3 ปีที่แล้ว +1

    port side eka paththe thiyena Rescue survival life raft eka gana video ekak karanna puluwanda sailor aiye e wagema aiye man danuwathwa life boat eka oyala masa 6 kata parak launch karanawa neda check karanna ethaotath puluwannan video ekak dannako sailor aiye !

  • @waruna_d
    @waruna_d 3 ปีที่แล้ว +5

    දැන් sailor අයියා ඔය නැවේ නැගල ගිහිල්ලා තියෙන වැඩිම දුර කොච්චරද? නිකම් අහන්නේ:) සහ කොහෙටද ඒ ගියේ?

  • @malithudayanga428
    @malithudayanga428 3 ปีที่แล้ว

    Nivadu davasaka live anna aiye karadarayak nathnam....👍👍✔✌බුදු සරණයි .....

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sldvkeverything7241
    @sldvkeverything7241 3 ปีที่แล้ว +11

    හවස තමයි. ඒ වුනාට අයියගේ Good morning එක නැතුව අවුල් වගේ.

  • @Anushambi
    @Anushambi 3 ปีที่แล้ว

    Wena ayage video walata wada oyage euwa godak hodai.. hamadema ekak nara danawa. EKa thama wennath one

  • @tddilshan4113
    @tddilshan4113 3 ปีที่แล้ว +7

    Salary ලැබෙන ක්‍රමය මොකක්ද ??? නැවේදි money අවශය උනොත් ගන්නේ කොහොමද???? Good luck !!!!!!

  • @dilushashehan9496
    @dilushashehan9496 3 ปีที่แล้ว

    අයියා දාන videos අපි බලන්නේ ගොඩාක් ආසාවෙන්. අයියගෙ නිහතමානී කමට මම ගොඩක් ගරුකරනව. පරිස්සමින් අයියේ. Good luck.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +10

    අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ ඇත්තටම sailor ද ? නැත්නම් sailor ගේ girl ද ?

  • @prasangadayarathna
    @prasangadayarathna 3 ปีที่แล้ว +1

    Tikak blann parakku unooo term test aiyeee hetath thye awlak nh blnwooo❤️❤️❤️✌️💚✌️

  • @shashikavilochana
    @shashikavilochana 3 ปีที่แล้ว +4

    වෙලාව හදන එක නම් සිම්පල් වැඩක්. දවස ගානේ ඕක මතක තියාගෙන හදන්න ඕනේ නෑ. හදපු එකෙක්ගෙන් වෙලාව කියද අහලා ගියාට පස්සේ හදා ගන්නවා 🤗🤗

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +1

    නැවේ Cago Distarge කරලා වතුර පුරවන හැටි බලන්න ආසයි....❤️

  • @megagleen2547
    @megagleen2547 3 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍👍😍😍🤩🤩😍😍👍

  • @shan4473
    @shan4473 3 ปีที่แล้ว

    Suez canel eke problemm eka gana . Eken lankawata thiyana issue eka gana video ekak one. Sailor.

  • @tharinduhiran7286
    @tharinduhiran7286 3 ปีที่แล้ว +8

    Elaa ❤️❤️❤️😘

  • @ravindukaushalye1552
    @ravindukaushalye1552 3 ปีที่แล้ว +1

    Awsh...awesome...budusaranai 😍💪👌🤟

  • @EnigmaTravel
    @EnigmaTravel 3 ปีที่แล้ว +4

    27:19 - කැමති නං විතරක්..හ්ම්..
    කැමති නෑ මං..😁😍

  • @thanurabandara342
    @thanurabandara342 3 ปีที่แล้ว

    Suez canel එකේ සිද්දිය ගැන vedio එකක් කරන්න.😍

  • @nrm5520
    @nrm5520 3 ปีที่แล้ว +16

    අතින් කන තරම් ආතල් එකක් නෑ ඒ උනාට හැන්දෙන් කද්දි😁😐

  • @navodaekanayake608
    @navodaekanayake608 3 ปีที่แล้ว

    ටිකක් බලන්න වෙලා ගියා💙 ජය!

  • @sachinthadileepa9951
    @sachinthadileepa9951 3 ปีที่แล้ว +3

    කොන්ඩෙ කපන්නෙ කොහොමද නැවේදි?🤔

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      Thaniyen

    • @sachinthadileepa9951
      @sachinthadileepa9951 3 ปีที่แล้ว

      @@thesailorlk එහෙමද බාබර් කෙනෙක් නැද්ද?

  • @virajsathsara359
    @virajsathsara359 3 ปีที่แล้ว

    MAERSK kiynne mkd bro ship ekakd eka gana podi wisthrayak oni asai danaganna .man lakshan aiyage yluwek ruwnwelle aniwa wisthryak oni ilaga video eken.

  • @LikeaBoss1-f3v
    @LikeaBoss1-f3v 3 ปีที่แล้ว +13

    Ela ela❤️❤️

  • @kavinduravishan6599
    @kavinduravishan6599 3 ปีที่แล้ว

    නැවේදි තියෙන internet connection එක ගැන කියන්නකො ඉශාන් අයියෙ

  • @navidunethsara5788
    @navidunethsara5788 3 ปีที่แล้ว +7

    Sailor ❤️❤️❤️

  • @ghostnews
    @ghostnews 3 ปีที่แล้ว +1

    Hello hello.. ithink kohomada kattiya.. 😁. API HODIN INNAWA HELLO ♥️

  • @Tharxxx_Diss
    @Tharxxx_Diss 3 ปีที่แล้ว +3

    අයියා ඔයගේ නැව සූවස් ඇලේ හිරවෙලාද

  • @lil6ix866
    @lil6ix866 3 ปีที่แล้ว

    Captain ඉස්සරහ වාඩි වෙලා කන්න ලැබේවා 😉❤️❤️

  • @amilathushani9853
    @amilathushani9853 3 ปีที่แล้ว +5

    අමුතුම sandwich එකක් නේ බං ඒක 🤭🤭😂😂

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว

    අදත් මරු ව්ලොග් එක !!!! දැන් ඉතින් අහන්ඩෙපා මුරුන්ග කොහොමද ගෑරුප්පුවෙන් කැවෙ කියල කොහොම හරි කෑව !නේහ් !