Adams Peak | Sri Padaya - ශ්‍රී පාදය | කෝඩු වන්දනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Adams Peak | Sri Padaya - ශ්‍රී පාදය | කෝඩු වන්දනාව
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
    ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
    ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
    ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පහන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
    රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.එය ඉර සේවය ලෙස හඳුන්වයි

ความคิดเห็น • 217

  • @thishiwithanage2702
    @thishiwithanage2702 2 ปีที่แล้ว +22

    අනේ අයියේ මං යන්න හරිම ආසයි.ඔයාගේ වීඩියෝ එක බලද්දී ශෝක්.නොගියපු කෙනෙක්ට තවත් ආස කරනවා යන්න.පිං සිද්ද වෙනවා තව කෙනෙක්ට මේක බලන්න දුන්නට.❤️❤️

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      adarei nangi

  • @nimethmasithmi5134
    @nimethmasithmi5134 2 ปีที่แล้ว +14

    ගොඩාක් පිං මේ වීඩීයෝ එක ගෙනාවට... මේ පාරවත් සමන් දෙවියන්ගේ පිහිටෙන් මටත් යන්න ආසවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ආදරෙයි නංගී

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu. Math me pina anumodan wemi.

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      බුදුසරණනයි

  • @sithunimadushanki9225
    @sithunimadushanki9225 2 ปีที่แล้ว +2

    Kodu aya siripa karuna karaddi sudu adagena karuna karanna ona 🙏😊 aiye dn baluve oyge video ekha. Saman devi pihitai 🙏

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว +1

      ස්තූති නංගී

  • @h.mparanavitharana2827
    @h.mparanavitharana2827 2 ปีที่แล้ว +2

    මරු මරු

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ආදරෙයි මල්ලි

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +14

    අනේ මමත් තාම ගිහින් නෑ යන්න ගොඩක් ආසයි,A/l exam ඉවර වෙනකන් ඉන්නෙ යන්න💚💛

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว +1

      මේ කාලේ වැඩිය සෙනග යන කාලේ අප්‍රේල් මාසේ වගේ නම් හොදයි

  • @ExtremeAdventureSL
    @ExtremeAdventureSL 4 ปีที่แล้ว +6

    Keep it up❤
    Looking forward to seeing more videos from you brother😍🔥

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      Love you 😘😘😘

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @lakshaninuwanthika6446
    @lakshaninuwanthika6446 2 ปีที่แล้ว +2

    නියමයි නියම වැඩක් අයියේ 🤘🤘❤️

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️

  • @ravindralakmal8961
    @ravindralakmal8961 ปีที่แล้ว +1

    ජයවේවා ! බුදුසරනයි !

    • @Chutte
      @Chutte  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nirmaladilrukshi2189
    @nirmaladilrukshi2189 2 ปีที่แล้ว +1

    නියමයි .ලස්සනයි

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️

  • @channels-media8990
    @channels-media8990 4 ปีที่แล้ว +1

    Niyamai saho video eka. Like 20 magen

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      ස්තූති මචන් ❤️❤️❤️

    • @channels-media8990
      @channels-media8990 4 ปีที่แล้ว +1

      Aniwa machan 👍

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @boniharshiroshani7351
    @boniharshiroshani7351 4 ปีที่แล้ว +1

    බුදු සරනයි ..🙏🙏

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Boni Harshi Roshani කෝ තෝ tag කලා ද share කලා ද

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว +8

    අයියෝ චුට්ටේ අල්ලපු වැටේ ඉඳලත් පළවෙනි වතාවට සිරිපාදේ ගියේ😄😄😄

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +3

      ගෙදර ට පේනවා මල්ලී ලයිට් ඒත් අනේ මන්ද ‍යන්න බැරි උනා

    • @imashi722
      @imashi722 2 ปีที่แล้ว +1

      @@Chutte හරි ශෝක්😄

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      @@imashi722 😂😂😂

  • @hodawade-808
    @hodawade-808 3 ปีที่แล้ว +1

    niyamai kollane

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      ආදරෙයි

  • @h.mparanavitharana2827
    @h.mparanavitharana2827 2 ปีที่แล้ว +2

    😊😊👍🙏🙏🙏

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ❤️

  • @sachiyabro
    @sachiyabro 3 ปีที่แล้ว +1

    අයියේ ඔයා පාවිච්චී කරන drone එක මොකක්ද

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      DJI Marvic එකක් මල්ලි

  • @diluvlogs-5s
    @diluvlogs-5s 4 ปีที่แล้ว +2

    Wow niyamaii...🤗

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Tnx darling 😍

  • @madushannanayakkara6865
    @madushannanayakkara6865 4 ปีที่แล้ว +11

    ඊ ලග එක යමං. මං එනෝ

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      අයියේ මගේ 15 සැරටක් කෙන්ඩ පෙරලුනා.. අයියා 🤔🤔🤔🤔🤔

    • @madushannanayakkara6865
      @madushannanayakkara6865 4 ปีที่แล้ว +1

      කෙන්ඩනම් මොකද්ද බං. අමා මහ බුදුහිමි ආශිර්වාදෙන් කරුනා කරමු

    • @sanjanavlogs2397
      @sanjanavlogs2397 4 ปีที่แล้ว +1

      math akka yanna

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      මම දන්නේ නෑ පොඩ්ඩක් කට වැරදුනා

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..

  • @saby2050
    @saby2050 3 ปีที่แล้ว +2

    සුපිරි video ekk mchn💙😍

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      එල ම මචෝ

    • @explorer726
      @explorer726 3 ปีที่แล้ว +1

      මචං දැන් අර documents sign කරන එක අයින් කරලා නේද. PHI and gramasewaka sign karana eka

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      මම ඒ ගැන නම් ලොකු දැනුවත් වීමක් නෑ මචන්.. මොකද අපි මේ පාර යන්න ගිහින් පොඩි සීන් එකක් උනා.. PHI ව සම්බන්ද කරන්න වෙනවා ඒක ට..

    • @explorer726
      @explorer726 3 ปีที่แล้ว +1

      @@Chutte
      මම අද නාග විහාරෙනුත් අහලා බැලුවා. එතනිනුත් කිව්වා දැන් ඕන නෑ කියලා.. හරි මචං එළ. මම බලන්නම්

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว +1

      @@explorer726 එල ම පුතා පරිස්සමින්

  • @sachimendis166
    @sachimendis166 3 ปีที่แล้ว +1

    නියමයිනේ ❤️❤️❤️

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว +1

      adarei

  • @banujamadusanka1153
    @banujamadusanka1153 4 ปีที่แล้ว +3

    ආදරෙයි චුට්ටෙ අයියා.😍💙👈

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +2

      Athal Boys Production තොපිලා දැන් share කරපල්ලා.. නැති නම් මේකේ මූනු ටික අයින් කරල දානවා

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +1

    Budusaranai bro 🇱🇰🇱🇰🙏🙏🙏😊

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ආදරෙයි සහෝ

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @asheniyapa7327
    @asheniyapa7327 3 ปีที่แล้ว +2

    ♥️♥️😍

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @pandulaharsha487
    @pandulaharsha487 2 ปีที่แล้ว +1

    නියමයි ඔක්කොම ටික තිබ්බා

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ආදරෙයි ස්තූති මල්ලි

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 2 ปีที่แล้ว +1

    😍😍

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      adarei

  • @harshamaleewijerathnawijer4474
    @harshamaleewijerathnawijer4474 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ආදරෙයි 😘😘🙏

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 4 ปีที่แล้ว +1

    video eka maru

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ස්තූති සහෝ

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @aliyaaksha9662
    @aliyaaksha9662 4 ปีที่แล้ว +2

    කෝ අනේ අක්ක එයා හිටියා නම් කියල හිතුනා ලස්සනයි video එක අයියේ

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      අක්කා ඒ දවස් ටිකේ ගොඩක් busy අනික කොල්ලෝ විතරක් ගිය ගමනක් නේ මේක

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ස්තූති නැරබුවට❤️❤️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 3 ปีที่แล้ว +1

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      😘😘😘😘😘😘

  • @mayashiisurika7716
    @mayashiisurika7716 2 ปีที่แล้ว +1

    අයියේ හැටන් station එකේ ඉදන් කොච්චර දුරක් bus එකේ යන්න ඕනෙද

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      0094 76 384 0716 මගේ නම්බර් එක ගන්න මේකට

  • @manojkumara7063
    @manojkumara7063 4 ปีที่แล้ว +1

    එල 👍

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      😁

  • @flakex1160
    @flakex1160 4 ปีที่แล้ว +2

    Awesome brother🖤✨️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว +1

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Thanks Bro 😘😘

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      😘

  • @boniharshiroshani7351
    @boniharshiroshani7351 4 ปีที่แล้ว +1

    Shooii bm...😍😍

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ඉතින් promot කරපන් යන්න ආසයි කියල

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..

  • @chinthani8
    @chinthani8 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @nimeshaninayanuththara7801
    @nimeshaninayanuththara7801 2 ปีที่แล้ว +2

    Matath yane onee 🥺🥺

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ගිහින් ම නැති නම් ගිය නඩයක් එක්ක සෙට් වෙලා පේ වෙලා ම යන්න ඕනි නංගී

  • @jacquelinefernandez7817
    @jacquelinefernandez7817 4 ปีที่แล้ว +1

    wow ayya niyamai oya thaniyama yanna ara thadi puka dala. eki innakota apita balanna appiriyai

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Jacqueline Fernandez ❤️❤️❤️❤️

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Jacqueline Fernandez ❤️❤️❤️❤️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..

  • @paamaradasa2342
    @paamaradasa2342 4 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      P A Amaradasa ❤️❤️❤️❤️❤️

  • @LOGAN-om2mx
    @LOGAN-om2mx 2 ปีที่แล้ว +1

    Athal boys unata awlk nha kunu dala enne nathuwa athal ganna✌️

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว +1

      මිරිස්ස video එක බලන්න මල්ලි ❤️❤️ අපේ

  • @lk6473
    @lk6473 2 ปีที่แล้ว +1

    කෙන්ඩ පෙරලෙන එකට මොකද කරන්නෙ අයියෙ. මටත් නිතරම ඕක වෙනව

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว +1

      මගේ ඇග බර වැඩී නේ මට නම් වැඩි පුර උනේ ඒක

  • @Wanthi4396
    @Wanthi4396 3 ปีที่แล้ว +1

    Thniymaa. Ynaa bdidd

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      ඇයි බැරි

  • @travelyamuko
    @travelyamuko 4 ปีที่แล้ว +1

    Keep it up අයියේ

    • @travelyamuko
      @travelyamuko 4 ปีที่แล้ว +1

      අපේ විඩියෝ වලත් තියෙන අඩුපාඩු කියන්න

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි 😘😘

  • @gayanchamara6503
    @gayanchamara6503 4 ปีที่แล้ว +1

    elama ft vidio eka bro...

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ආදරෙයි සහෝ බුදුසරණයි ගෙදර ඉන්න❤️❤️

    • @chanuproduction8500
      @chanuproduction8500 4 ปีที่แล้ว

      @@Chutte ❤

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 ปีที่แล้ว +1

    Man ada reta yanne palaweni paratama

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      බුදුසරණනයි ❤️❤️

  • @chinthanichandrakanthi8012
    @chinthanichandrakanthi8012 4 ปีที่แล้ว +1

    කාලෙකින් හොද වැඩක්

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ස්තූති ඔබට❤️

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Chinthani Chandrakanthi ❤️❤️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @slsudda8208
    @slsudda8208 2 ปีที่แล้ว +1

    ඉර සේවය බැලුවේ නැහැනේ 🙏🙏🙏🙏

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      අපි ගිය දවසේ සෙනග වැඩි නිසා උඩ මලුවේ රැදෙන්න තැනක් නැති උනා

  • @buddikamadusanka7414
    @buddikamadusanka7414 4 ปีที่แล้ว +1

    maru bn

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ආදරෙයි

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @foodlovers1701
    @foodlovers1701 4 ปีที่แล้ว +1

    ආදරෙයි නුවා ඊලඟ පාර මමත් එනවා එතකොට මමත් කෝඩු කාරයෙක් බං...❤🇰🇼🇱🇰

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      අවාරේ යනවා වරෙන් යන්න

    • @foodlovers1701
      @foodlovers1701 4 ปีที่แล้ว +1

      එයාපෝට් අරින්න එපෑ බං එන්න ඉතිං 😥😥😥 දැං ලොක් ඩවුන්

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ow ow dannawa ban 20 days wala ta hira una kiwwa neda

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +1

    අය්යා සෙනග අඩු දවස් කවද්ද මන් ලබන මාසේ යන්න ඉන්නේ 🙏

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      මේ දවස් වල නම් සෙනග කියල ගොඩක් නෑ ඉස්සර වගේ.. කොවිඩ් නිසා ගොඩක් සෙනග වන්දනා කරන්නේ නෑ.. ඉතින් මේ කාලේ යන එක ලේසියි වැස්ස නැති නිසා..

    • @darshimellavi7853
      @darshimellavi7853 2 ปีที่แล้ว

      @@Chutte ගිය සතියේ අපේ මාමා ගියා, දවලුත් පුදුම පෝලිමක් තිබ්බේ, එක තැන සෑහෙන්න වෙලා ඉඳලා

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว +1

      ඔය වගේ අහබු සිදුවීම් නැත්තෙම නෑ.. කොහොමත් මහගිරි දබේ පොඩ්ඩක් පෝලිම හිටිනවා.. මොකද ඔය යන සේරම සෙනග රැදෙන්නේ උඩ මලුවේ නිසා.. ඉස්සර වගේ නම් දැන් සෙනගක් නෑ කොහොමත් ම

  • @chanuproduction8500
    @chanuproduction8500 4 ปีที่แล้ว +1

    niyamaine.rest room😂 eka maru a...

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ඇතුලේ මාර ගදයි බන් අපෝ එපා උනා 😂😂

    • @chanuproduction8500
      @chanuproduction8500 4 ปีที่แล้ว +1

      @@Chutte 😂😂😂

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @සිහිනසේයා
    @සිහිනසේයා ปีที่แล้ว +1

    අනේ මටත් යන්න ලැබෙන්න ඕනි

    • @Chutte
      @Chutte  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @roshel185
    @roshel185 2 ปีที่แล้ว +1

    අපිත් giya නත්තල්වලට

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      බුදුසරණනයි ඔයාලටත්

  • @thimijauvindu9239
    @thimijauvindu9239 4 ปีที่แล้ว +1

    අවාරේ ආයේ හොඳ ❤

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      මල්ලී ගමට ම පේන්න share කරන්න

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      අපි එක්ක ගිය උන් හැම එකා ට ම කියන්න..

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..

  • @dilushadilhani1865
    @dilushadilhani1865 ปีที่แล้ว +2

    අපි 24 වෙනිදා යනවා

    • @Chutte
      @Chutte  ปีที่แล้ว

      බුදුසරණනයි ඔයාල ට

  • @sonalilliyanage9904
    @sonalilliyanage9904 4 ปีที่แล้ว +1

    end ake sound awl wage Good Job

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      ඔව් මයික් දාල තිබුන් නෑ නේ 4n එකෙන් ඒ ටික ගත්තේ gopro එකේ battery බැස්සා❤️❤️ ස්තූති. ඊලග පාර එහෙම වෙන්නේ නෑ

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Samare - සමරෙ එකෙන් ම සහෝ

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @davidtiesto5181
    @davidtiesto5181 4 ปีที่แล้ว +1

    api kodu lankawa ta awa gaman yanna oni bro

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @udarawadasinghe
    @udarawadasinghe 4 ปีที่แล้ว +2

    GTA V Part 02
    th-cam.com/video/HLNdcZ9unvg/w-d-xo.html

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      😘

  • @Sithalavibe_z
    @Sithalavibe_z 2 ปีที่แล้ว +1

    අපි හෙට යනවෝ🥳🥳

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      පරිස්සමෙන් මලේ බුදුසරණනයි

    • @Sithalavibe_z
      @Sithalavibe_z 2 ปีที่แล้ว

      @@Chutte 🤗🤗

  • @chocolateVR
    @chocolateVR 4 ปีที่แล้ว +1

    Subscribed👌

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      chocolate ආදරෙයි බොක්ක ❤️❤️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว +1

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      😘

  • @diluthanimneth3414
    @diluthanimneth3414 2 ปีที่แล้ว +2

    අපිත් කෝඩු ගමන යන්න හදන්නෙ මේ සැරේ 😁😁

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි

  • @tharutharu4935
    @tharutharu4935 2 ปีที่แล้ว +1

    මං යනව තව සති දෙකකින්......🙂🙂🙂

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      බුදුසරණනයි පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි

  • @Wanthi4396
    @Wanthi4396 3 ปีที่แล้ว +1

    Siripdeeynakotaa knaa vudinee eii

    • @Chutte
      @Chutte  3 ปีที่แล้ว

      කන විද්දේ නෑ 😂😂

  • @nishakyaewmini7260
    @nishakyaewmini7260 4 ปีที่แล้ว +2

    මචන් උබ පට්ට තනියෙම ගහපන් උබට පුළුවන් සද්දේ චුට්ටක් අන්තිම ටික මදි අවාරේ යමන් ගොඩක් ලොකු බිහිසුණු අත්දැකිම් වල ට මුහුණ දෙන්න පුළුවන් අර කෙල්ල නම් ගන්න එපා අය්යේ ඔය වගේ ගමන් වල ට එයා හරියන නෑ එයා ව මේ වගේ ඒවාට සුදුසු නෑ

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Nishakya Ewmini ස්තූති ඔබට❤️❤️

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      😍😍

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 ปีที่แล้ว +2

    ඉර සේවයත් බලලම එන්න එපැයි

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      අනේ සහෝ ඒක කරන්න උනේ නෑ මගේ කෙන්ඩ පෙරලුනා මාර විදිය මේ පාර යනවා අනිවාර්යයෙන්

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 2 ปีที่แล้ว +1

      @@Chutte මමත් යනව ලබන සතියෙ

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      එහෙම ද මම ත් මේ ලබන සතියේ බොහෝ දුරට යන්න බලාපොරොත්තු වෙනවා..

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 2 ปีที่แล้ว +1

      @@Chutte එල එල. දැක්කොත් කතා කරන්නං😂

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      හරි අනිවාර්යයෙන් ම මල්ලි 😍

  • @maheshiruwanthika1369
    @maheshiruwanthika1369 4 ปีที่แล้ว +1

    ayye mawath akkan yannako asa hithuna halo

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      හා අනිවාර්යයෙන් ම අපි අවාරේ යනවා එන්න සෙට් වෙන්න

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      Maheshi Ruwanthika යමු ලොවෙත්

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @nethusaranimnada3589
    @nethusaranimnada3589 ปีที่แล้ว +2

    කම්බි කැල්ලක් නෙවෙයි ඔය හැරමිටි අනුරුව

  • @Gajaman_Official
    @Gajaman_Official 4 ปีที่แล้ว +2

    තනියෙම යමන් ඒක පට්ට ගොන්නු ෆෝම් නොකර

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      SL Gajaman අම්මෝ 😂😂

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @kebbaproductions3163
    @kebbaproductions3163 4 ปีที่แล้ว +1

    පන දාගෙන යන්න ඇති😂😂

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      පන කියන්නේ කාපු දෙයක් අවුල් උනා මල්ලී 15 සැරයක් කෙන්ඩ පෙරලුනා ඒක නිසා හිතන් ගිය විදියට ගන්න බැරි උනා❤️

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +1

    1.සිරි පතුල මිනිහෙක් නිකමට හදපු එකක්.
    2.ඒ මිසක් බුදු හාමුදුරුවෝ සිරි පතුල තියපු එකක් නෙවෙයි
    ඒ නිසා අතිසය සුන්දර පරිසරය විඳිිිින්ඩ දෙස් විදෙස් ඔබ සැමට ආරාධනා.
    3. ඒ හින්ද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳල ලංකාවට ආව කියන්නෙ අතේ පැලැවෙන බොරුවක්.
    4.ඒ නිසා සිරි පතුල සිංහල ජතියට පමණක් නොව සියලු ලෝක වාසීන්ටම අයිති වටිනා වස්තුවක් එමනිසා මේක බලා කියා ගෙන මෙහි ඇති අතිශය සුන්දර පරිසරහ විඳ ගන්ඩ කියල ලෝකයේ සිටින සියලුම ජාතීන්ට ආරාධනා.

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      ස්තූති 😍😍😍

    • @Chutte
      @Chutte  2 ปีที่แล้ว

      @@googleuser6713 ❤️

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 9 หลายเดือนก่อน

    Adams peak කියන වචනේ අයින්කරපන්. අදම්ගේ මොකුත් සමනොල කන්දේ නැහැ. අපේ සම්මා සම්බුදුරජානන්වහන්සේගේ උතුම් ස්‍රී පද්ම ලාන්චනයයි සමනොලගිරේ වැඩ සිටින්නේ.

  • @Ruwi000
    @Ruwi000 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      ගොඩ කාලෙකින් නංගී

    • @Ruwi000
      @Ruwi000 4 ปีที่แล้ว

      @@Chutte ou ayya...

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว +1

      Ruwani Priyangika එල එල මොකෝ වෙන්නේ ඉතින්

    • @Chutte
      @Chutte  4 ปีที่แล้ว

      මොකෝ වෙන්නේ බන් නංගී

    • @mrmactravels
      @mrmactravels 4 ปีที่แล้ว

      th-cam.com/video/Pop8G_VdNiA/w-d-xo.html check this out
      .. for low bugget trips ..