කෝඩු අපි ජෝඩු දාලා ගිය සිරිපා වන්දනාව ❤🙏| Sri Padaya 2024 | Hatton Nallathanni Road | Siripade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
    ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
    රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලක්දි වට වැඩම කල අවස්කථාවේ සමනල කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
    ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පාන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
    රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද කරුණා කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.එය ඉර සේවය ලෙස හඳුන්වයි.
    Details From Wikipedia
    Yamuda Machan on Social Media
    ✦ Facebook ⇨
    / gedaratahoren
    ✦ Instagram ⇨
    / _gedarataho. .
    ✦ Tiktok ⇨ vt.tiktok.com/...
    ✽ Camera
    Gopro 7 Black
    Iphone X
    ✽ EDIT
    Adobe Premiere Pro 2020
    Adobe Photoshop 2020
    ✽ මොකක්ද මේ Yamuda Machan 🙄..?
    හි හී 🤭... ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමා ඕක. "Yamuda Machan" කියන්නෙ සරලවම Traveling Content කරන Channel එකක්.. ඊට අමතරව Photos/Videos, Editing Tutorials වගේ දේවලුත් Upload කරන්න අපි බලාපොරොත්තු වෙනව.. දැනට අපි දෙන්න Unmarried Couple එකක් ඉතිං.. ඒ නිසා එක දවසින් ගිහින් එන්න පුලුවන් තැන් වලට තමා දැනට යන්නෙ… ඉතිං ඔයත් Traveling වලට කැමති නම්, අපේ Videos වැදගත් කියල හිතනවනම් අපිව Subscribe කරන්න 😊
    Iresh & Malsha ♥

ความคิดเห็น • 583

  • @ashininawodya
    @ashininawodya 8 หลายเดือนก่อน +38

    තනියෙන් යන්න බයේ හිටියේ.....ඔක්කොම විස්තර දැන ගත්තා.....thank you video එකට.....ගොඩක් ලස්සනයි ❤❤❤❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි..❤

    • @ABIYA_10000.
      @ABIYA_10000. 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @tanujalanka4024
    @tanujalanka4024 8 หลายเดือนก่อน +69

    මගේ තාත්තාගේ වයස 84 මේ සැරේ කරුණා කරන්නේ 77 වතාවට

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +3

      😍❤

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 8 หลายเดือนก่อน +3

      අනේ සාධු මම හිතන එකම දේ ඔය ගමන වැඩියම යන්නෙ වයසක අම්මල තාත්තලා එයාලට ගමනත් හරි පහසුයි

    • @srilanka5433
      @srilanka5433 7 หลายเดือนก่อน

      බුදුසරණයි හැමෝටම!🙏🙏🙏

    • @NamalLakshan-h9j
      @NamalLakshan-h9j 6 หลายเดือนก่อน

      Chm v MC ❤❤❤❤❤😂🎉😢😮😅😊
      ​@@YamudaMachan

    • @methsaraniya
      @methsaraniya 5 หลายเดือนก่อน

      😍❤

  • @EduacademySL
    @EduacademySL 8 หลายเดือนก่อน +41

    කොච්චර ගියත් මදි තැනක් 😌✌️🙃...
    කොච්චර ලොකු තැනක තනතුරක ඉන්න කෙනෙක් උනත් වඳින්න යන්න ඕන එක විදිහට ... වාහන වලින් යන්න බෑ ...
    ඒක නම් ඇත්තටම හොඳයි ...😌😌😌 අපේ රටේ දෙස්පාලුවො වැඩිය නොයන සුන්දර විශේෂ තැනක්...😊

  • @ayishasriyani7331
    @ayishasriyani7331 8 หลายเดือนก่อน +20

    සමන් දෙවියන් ගේ පිහිටයි සියලුම බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි ❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @Dkmusic-dK12
    @Dkmusic-dK12 6 หลายเดือนก่อน +3

    අද සෙට් උනේ දිගටම කරගෙන යන් 💗💗

  • @w.gireshamadushani2103
    @w.gireshamadushani2103 8 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි මමයි දුවයි බැලුවා සමන් දෙවි පිහිටයි ඔයාලා සියලු දෙනාටම❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...❤

  • @nethuv4951
    @nethuv4951 7 หลายเดือนก่อน +5

    පළවෙනි වතාවට ගියේ. මලුවට යන්න පින තිබුනෙ නෑ. ආපහු යං සෙනඟ වැඩී කිව්ව. මා එක්ක ගිය අය. ඉතින් මට යන්න බැරි වුනා. හිතට හරිම දුකයි. තනියම ගියානම් කියල හිතුන. කෙල්ලෙක් නිසා ගෙදරින් තනියම යන්න දෙන්නෙත් නෑ..මේ වාරෙ ඉවර වෙන්න කලින් ආපහු යන්න ලැබෙනවනම්...🙏

  • @gayanirathnayaka786
    @gayanirathnayaka786 7 หลายเดือนก่อน +2

    Ane niyamai math yanawa me mase thanks me vidiyo eka dunnata❤❤❤❤

  • @GeethaniGamage-t4w
    @GeethaniGamage-t4w 7 หลายเดือนก่อน

    ඉතාමත් වට්නා ව්ස්තර ට්කක්..ස්තුතියි.🙏

  • @matheeshamihiran1552
    @matheeshamihiran1552 6 หลายเดือนก่อน

    බුදු සරණයි.සුමන සමන් දෙවි පිහිටයි.

  • @kamoshisilva5139
    @kamoshisilva5139 7 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ හරිම වැදගත්.❤ අපිත් යනවා කෝඩු කපල් මේ සැරේ අපෙත් anniversary . ඔයාලටත් සියලු පැතුම් ඉටු වෙන්න ඕනී.happy anniversary both of you ❤

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      Thanks a lot ❤😍

  • @CityMobile-g9p
    @CityMobile-g9p 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤සමන් දෙවියන්ගේ පිහිටයි

  • @maheshbandula469
    @maheshbandula469 6 หลายเดือนก่อน

    තාම එක පාරක්වත් ගිහිල්ලා නෑ ඒ වුනාට ඔයාලගෙ වීඩියෝ එක බැලුවම ගියා වගෙ දැනුනා 💗

    • @YamudaMachan
      @YamudaMachan  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😊❤

  • @srilanka5433
    @srilanka5433 7 หลายเดือนก่อน

    සුබ අනාගතයක් උදාවේවා! බුදුසරණයි 🙏❤️🙏

  • @nu1138
    @nu1138 8 หลายเดือนก่อน +16

    අනේ හරි ම සතුටු හිතුණා aniversary කතාවටනන්.. Happy Anniversary guys!!❤🎉
    තෙරුවන් සරණයි

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @geethaniabeywardhana
    @geethaniabeywardhana 6 หลายเดือนก่อน

    ස්තූතියි

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 8 หลายเดือนก่อน +2

    ලස්සනට vidio එක kala....තව volog genna.....apith me para යන්න ආසාවෙන් inne.....👍🙂

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි.. පරිස්සමින් යන්න ❤

  • @niranjalamenik669
    @niranjalamenik669 8 หลายเดือนก่อน +3

    අපිත් සිරිපාදෙ යන්න ඉන්නේ. ඔයාලගේ වීඩියෝ එක ලස්සනයි 😊

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @SenuriAmanda-t2p
    @SenuriAmanda-t2p 8 หลายเดือนก่อน

    Happy anniversary ❤ ආසාවෙන් බලපු වීඩියෝ එකක් 🥰 සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 🥰 සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @chulakaproduction6225
    @chulakaproduction6225 8 หลายเดือนก่อน +1

    Happy anniversary ❤❤
    මාත් පලවෙනි පාර යන්න ඉන්නේ මේ මාසේ අන්තිම ...🙏🙏🙏

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @madhushani3555
    @madhushani3555 7 หลายเดือนก่อน +4

    තාම යන්න බැරි වුණා 🥺❤️ ස්තුති මෙහෙම පෙන්නුවාට
    මම ගියා වගේත් දැනුනා

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @sriyanijayawarna6356
    @sriyanijayawarna6356 8 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි❤❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @mrmrs.1173
    @mrmrs.1173 6 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයී.

  • @hashinibhagya393
    @hashinibhagya393 9 หลายเดือนก่อน +2

    Happy anniversary aiya and akki ❤🎉hamadama sathuten parissamen inna ❤

    • @YamudaMachan
      @YamudaMachan  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊 ආදරෙයී...❤

  • @jamadhushanka5447
    @jamadhushanka5447 8 หลายเดือนก่อน

    Happy anniversary ❤❤❤ බුදුසරණයි

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @DulaniMangalika-u4f
    @DulaniMangalika-u4f 8 หลายเดือนก่อน +8

    Heppy anniversary 🥰🌹❤️ මමත් පලවෙනි පාර තාමා යන්න ඉන්නේ ගොඩක් දෙවල් දැන ගත්තා සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි..❤

  • @Anjuka352
    @Anjuka352 8 หลายเดือนก่อน +12

    උබලගෙ video බලන්න ආස ලොකු සීන් නෑ පොශ් සීන් නෑ සරලයි ලස්සනයි

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      Adarei machaan 😊❤

    • @rukshanviraj6651
      @rukshanviraj6651 7 หลายเดือนก่อน

      සිරාම 👍

  • @madhushani3555
    @madhushani3555 7 หลายเดือนก่อน +7

    තාම යන්න බැරි වුණා 🥺❤️ ස්තුති මෙහෙම පෙන්නුවාට
    මම ගියා වගේත් දැනුනා

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @binuwaralakshan5026
    @binuwaralakshan5026 8 หลายเดือนก่อน

    ගොඩක් හොද විඩියො එකක් ස්තුතියි

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @ThanujadarshaniPitigalakankana
    @ThanujadarshaniPitigalakankana 8 หลายเดือนก่อน

    Niyamae oyalata budu saranaii devi pihitae

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @vindyavihangi
    @vindyavihangi 8 หลายเดือนก่อน +1

    ඉස්සල්ලන්ම ඔයාලා දෙන්නට happy anniversary❤ ...මමත් පෙබරවාරි යන්න ඉන්නේ.. මමත් කෝඩු...එතකොට කපල් ගියාම දෙන්නම කෝඩු නම් දෙන්නම ඒ චාරිත්‍ර කරන්න ඕනේ නැද්ද.. අක්කලාගේ අක්කා විතරනේ පෙන්නුවේ ඒවා කලා අනේ පොඩ්ඩක් ඒ ගැනත් කියන්නකෝ දන්නේ නැති නිසා අහන්නේ ... මමත් යන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ... 😊❤️‍🩹

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤ දෙන්නම කරන්න.. video කරපු නිසා දෙන්නගෙම ඒවා video එකේ නෑ

  • @pradeepgamage4575
    @pradeepgamage4575 8 หลายเดือนก่อน

    Thanks aiya & Happy Anniversary ❤

  • @kalyaniliyanage6777
    @kalyaniliyanage6777 8 หลายเดือนก่อน

    Happy to aniwasari ❤❤🎉🎉🎉butha duwa, budusaranai Jesupihitai 💘

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @shashikalamadurangi9779
    @shashikalamadurangi9779 8 หลายเดือนก่อน

    Happy anniversary. Ada veadio eka ahamben dakala baluwe. Harima asawen baluwa. ❤harima lassanai. Mata thawama yanna beri una siripade. Oyala dennage veadio eka nisa math siripade giya wage danenwa. Budusaranai oyalata. ❤️

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි...😘❤😊

  • @tameshasanuvi
    @tameshasanuvi 6 หลายเดือนก่อน +1

    දැන් නම් තනියෙන් වුනත් සිරිපා කරුණා කරලා එන්න පුලුවන් ..indetails හැමදේම තියනවා.(මිල ගනන් පවා)..හැම vlog එකක්ම එහෙම කරන්න❤..අපිට travel partnerලා නෑ...තනියෙන් හරි travel කරලා එන්න පුලුවන් මෙහෙම හැමදෙයක්ම vlog එකේ කිවුවම..ජය වේවා.

    • @YamudaMachan
      @YamudaMachan  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @sandu477
    @sandu477 8 หลายเดือนก่อน

    Happy anniversary aiya and akka❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 6 หลายเดือนก่อน

    Adaren inna

  • @hashivlogs7570
    @hashivlogs7570 7 หลายเดือนก่อน +5

    නියමයි.......👍🥰
    සියලු යහපත් පැතුම් ඉටු වේවා...
    සුමන සමන් දෙවි පිහිටයි...

  • @nethmi1587
    @nethmi1587 8 หลายเดือนก่อน +4

    නියමයි අනේ ඔය දෙන්නා.. Happy anniversary දෙන්නටම ❤️... මට මේ පාරවත් සිරිපා කරුණා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන යන්නකෝ.. 🥺❤️

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +2

      මේ සැරේ කරුණා කරන්න ලැබේවා..❤

    • @srilanka5433
      @srilanka5433 7 หลายเดือนก่อน

      ඔයාට ඉක්මනින් උතුම් සිරිපා කරුණා කරන්න ලැබෙනවා.🙏❤️🙏

  • @nekshatishan-e5w
    @nekshatishan-e5w 6 หลายเดือนก่อน

    math marama asawakin hitiye siripade gana wisthara dana ganna okkoma tika dana ganna labuna matha thama gihin na siripade viedo eke kiyanna kisima aulak na super viedo thank you. mata danune man siripade karuna kara wage budu saranayi

    • @YamudaMachan
      @YamudaMachan  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤😊

  • @omilionz9175
    @omilionz9175 6 หลายเดือนก่อน

    Supiri

  • @lochanasandaruwan4503
    @lochanasandaruwan4503 8 หลายเดือนก่อน +13

    ඔන්න දැන් බැලුවෙ .. අද හවස මාත් යනවා තාම කෝඩු හැබැයි. සිරිපා මළුවෙ උඩටම ගිහින් වන්දනාමාන කරලා පරිස්සමට ගෙදර එනකල්ම සමන්දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @MilakshiYashodara
    @MilakshiYashodara 5 หลายเดือนก่อน

    ❤😊

  • @tharushidinandi7514
    @tharushidinandi7514 6 หลายเดือนก่อน

    දන්නේ නැති හින්දයි අහන්නේ කාරුණික උත්තරයක් ලැබෙයි කියලා හිතනවා.හැටන් නල්ලතන්නිය පාරෙන් එක පාරක් සිරිපා කරුණා කරලා තියෙනවා.රත්නපුර එරත්න මාර්ගය තියෙනවානේ.මට දැනගන්න ඕන මේ පාරවල් දෙකෙන් ගියාම මහගිරිදබවල් දෙකක් හම්බෙනවද.නැත්තම් එකම මහගිරිදඹ ද දෙගොල්ලොම

  • @jayasoriyathilak5666
    @jayasoriyathilak5666 8 หลายเดือนก่อน +1

    Happy anniversary ❤❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @oshisupunsara6511
    @oshisupunsara6511 9 หลายเดือนก่อน

    ආදරෙයී...❤ සතුටින් ඉන්න ඕන හැමදාම..😘🙋

    • @YamudaMachan
      @YamudaMachan  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @tharushijayasighe1596
    @tharushijayasighe1596 8 หลายเดือนก่อน

    අනේ බලද්දිත් හරිම ආසයි ❤❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @RDilHarsha
    @RDilHarsha 8 หลายเดือนก่อน

    Niyamai my best friend ruwi... Good Luck...

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      Thank you very much❤😍

  • @DinithiGimsara-wf1qh
    @DinithiGimsara-wf1qh 6 หลายเดือนก่อน

    Siripade yanna kamathi kattiya ko❤❤❤🎉🎉

  • @nishavlog536
    @nishavlog536 8 หลายเดือนก่อน +2

    මේ විඩියො එක දකිද්දි අවුරුදු පහක් ආපස්සට ගියා වගේ ලස්සන මතක ගොඩක් මතක් වෙනව... බොහොම ස්තූතියි ඔයාලට❤😊

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤😊

  • @durashaperera1073
    @durashaperera1073 4 หลายเดือนก่อน

    💗

  • @sampathkumara8156
    @sampathkumara8156 7 หลายเดือนก่อน +1

    මේ තැන් වල නාලා girlslata ඇදුම් මාරැ කරගන්න තැන් තියෙනවද.

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน +2

      අපි නාපු හරියෙනම් තිබුනෙ නෑ එහෙම

  • @Mr.N_sadeepa
    @Mr.N_sadeepa 8 หลายเดือนก่อน +3

    මම යන්න ඉන්නේ පෙබරවාරි වල මාත් මීරිගමින් මයි නගින්න ඉන්නේ මේ වීඩියෝ එකේ කියපු ඔක්කොම දේවල් ගොඩාක් වැදගත් උනා.....❤️❣️

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @chathuteacher311
    @chathuteacher311 8 หลายเดือนก่อน

    Happy Anniversary 🎉🎉

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 7 หลายเดือนก่อน +1

    මම කොහෙවත් යන්න ආස නැහැ ශීපාදය තරම්.බුදුන් ගේ සරනනින් 28වතාවක් කරැනා කරලා තියෙනවා.

  • @tmrmaduwa
    @tmrmaduwa 8 หลายเดือนก่อน +1

    Happy aniversary ....❤❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      Thanks a lot 😍❤

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 6 หลายเดือนก่อน +1

    Mamathama gehin na ana mathat ekmanatama yanna labanna kiyala hamoma prarthama karannako pliz 🙏🙏🙏🙏🙏

  • @hasithamalith8520
    @hasithamalith8520 6 หลายเดือนก่อน

    ❤️

  • @R1R1R511
    @R1R1R511 8 หลายเดือนก่อน

    අපිත් දැන් යන්නයි යන්නේ... 🍃
    වටිනා Video එකක්. 👌

    • @candanicanu1890
      @candanicanu1890 8 หลายเดือนก่อน

      බුදු සරනයි⁣ පුතේ ගෙඩක් පින් ඔයාලට මම ගිහින් නැති කේනෙක්🙏🙏❤️❤️

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @anuruddikaanuruddikakalhar5165
    @anuruddikaanuruddikakalhar5165 8 หลายเดือนก่อน

    2019 ගියාට පස්සෙ ආපහු ගියෙ නැ මෙ අවුරුද්දෙ යන්න ආසාවෙන් ඉන්නවා❤️

  • @ImeshDilranga
    @ImeshDilranga 8 หลายเดือนก่อน +1

    අපිත් මීරිගම

  • @rangagkr8506
    @rangagkr8506 8 หลายเดือนก่อน

    තෑන්ම්ස්

  • @yashodhabuddhimali7348
    @yashodhabuddhimali7348 8 หลายเดือนก่อน

    Happy anniversary both

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      Thanks a lot ❤

  • @ආශු
    @ආශු 8 หลายเดือนก่อน +3

    Vlog එක මරු ❤මමත් ගියා වගේ දැනුනා... All the best for your future 😊

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @madumadu-p3z
    @madumadu-p3z 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ shoiiii akki aiya

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි...

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 8 หลายเดือนก่อน +1

    ඔය කෝඩු පැකට් අරං යන්න එපා.මහම හෙනයක් ඕක.. ගෙදරින් ඉඳිකටු නුලක් අරං යන්න බැරි නම් හැමදාම කෝඩු වෙලා ගෙදරට වෙලා හිටු..

  • @sudharmasenehelatha7274
    @sudharmasenehelatha7274 7 หลายเดือนก่อน

    Supiri❤

  • @WeedigeGimhanaKaweeshaRandunu
    @WeedigeGimhanaKaweeshaRandunu 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 7 หลายเดือนก่อน

    Video eka maru..cam ekai,edit kale mona app ekenda,phone ekenda broo???❤️❤️

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน +1

      Gopro 7 balck & iPhone X
      Edit kare Premiere Pro 2020

    • @TraVelmaNiaC-kx6ji
      @TraVelmaNiaC-kx6ji 7 หลายเดือนก่อน

      @@YamudaMachan edit kale pc da phone da broo

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      PC

  • @kasundiss7921
    @kasundiss7921 9 หลายเดือนก่อน

    Happy anniversary 🎉❤😊

    • @YamudaMachan
      @YamudaMachan  9 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @kaushalyamaduwanthi3501
    @kaushalyamaduwanthi3501 8 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා වීඩියෝවක්.❤️❤️❤️❤️👍👍😊

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @Viweka
    @Viweka 7 หลายเดือนก่อน +1

    ගොඩක් විස්තර දැනගත්තා ගොඩක් පින් ඔයාලට...,මං හෙට යනවා සිරීපාදේ සුමන සමන් දෙවි පිහිටයි...!

  • @VimanthaPatrick
    @VimanthaPatrick 8 หลายเดือนก่อน

    හොය හොය හිටපු වීඩියෝ එකක්

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @CurdAndHoney
    @CurdAndHoney 8 หลายเดือนก่อน +1

    අයියටයි අක්කටයි ගොඩක් ස්තුතියි... සෑහෙන්න දේවල් මේ වීඩියෝ එකෙන් දැන ගත්ත... දැං නම් තනියම උනත් යන්න පුලුවන්... 😊🙏
    පුංචි අඩුපාඩුවක් කියන්නම්, කැමරාව චුට්ටක් ගැස්සෙනව වගේ හදැනෙනව. එතකොට ඇස් වලට ටිකක් අමාරුයි. අනිත් ඔක්කොම සුපිරියි. ජය වේවා...

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 7 หลายเดือนก่อน +1

    සිරිපාදේ යන්න ගොඩක් අසාවෙන් ඉන්නේ... ගිහින්ම නෑ තව.. අනේ ලස්සනයි vedio ඒක. අහම්බෙන් මන් අද දැක්කේ... ගොඩක් වටිනවා.. ගොඩක් දේවල් දැනගත්ත... Thank you...😊

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි..❤

  • @RukshalYapa-w5l
    @RukshalYapa-w5l 8 หลายเดือนก่อน +1

    වීඩියෝ එකනම් සුපිරි❣️ මීරිගමින් කෝච්චි තියෙන්නේ කීයටද අයියෙ සාමාන්‍යයෙන් උදේ

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      6:55 Podi Manike

  • @Nora-n8p
    @Nora-n8p 8 หลายเดือนก่อน +1

    ඔක්කොම හුදයි හැබයි දැක්ක ඒක වැරද්දක් තිබ්බා 🙂 අක්කේ බුදුන් දකින්න යනවා හා සමාන වන්දනා ගමනක්‌ නේ ඇදුම සංවරව යන්න, බුදුසරණයි

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි..❤

    • @vitztoyota8712
      @vitztoyota8712 8 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව..මේක විනෝද ගමනක් නෙමෙයි නේ.😢

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน +3

    හරි සරලයි
    සුභ අනාගතයක් පතමි

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤😊

  • @KavishaShansathsara-lq9te
    @KavishaShansathsara-lq9te 7 หลายเดือนก่อน +1

    Vlog එකනම් සුපිරි ගොඩාක් වටින් video එකක් .සුබ අනාගතයක් අක්කෙ and අයියෙ .Happy Anniversary 💐❤️💫

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @lasathkumara-s7r
    @lasathkumara-s7r 8 หลายเดือนก่อน

    👍🧡

  • @WeedigeGimhanaKaweeshaRandunu
    @WeedigeGimhanaKaweeshaRandunu 7 หลายเดือนก่อน

    Ela

  • @danukanadeeranga
    @danukanadeeranga 7 หลายเดือนก่อน +1

    හැටන් නල්ලතන්නි බස් ඕනම දවසක තියේද නැත්නම් සීමිත දවස් ගානක්ද තියෙන්නෙ,

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      ware thiyanawa

  • @SarathPerera-v8j
    @SarathPerera-v8j 8 หลายเดือนก่อน

    දන්න කවුරුහරි කියනවද Hatton - Nallathanniya බස් රෑ කීය වෙනකං දුවනවද??

  • @Thusharirathnayaka-hd1ow
    @Thusharirathnayaka-hd1ow 8 หลายเดือนก่อน +1

    මං අද තමයි බැලුවේ ඔයාලා හොදට විඩියෝ එක කරලා තියෙනවා ඉතින් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤

  • @akalankaranasinghe2151
    @akalankaranasinghe2151 8 หลายเดือนก่อน

    අපි යන්න ඉන්නෙ 31 මගෙ පුතා කොඩු එයා අසාවෙන් බැලුවා 👍

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      පරිස්සමින් ගිහින් එන්න❤

  • @nethuv4951
    @nethuv4951 7 หลายเดือนก่อน

    නාන්න මරු තැනක් තියේ නල්ලතන්ඩියෙ parcking තියෙන පැත්තෙ. Swimming pool එකක් වගේ. පොඩි ඇල්ලකුත් තියේ. එතන මරු. 13:29 මීට වඩා. ආයිගියාම යන්නකෝ

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน +1

      aye giyama balannam 😁😁❤

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 7 หลายเดือนก่อน

    Math yanna asawen inne ambalangoda idal tren eke yanne kohomada kiyala danna kenek kiyannako.. Bs.. Oyalata

  • @susanthakumara188
    @susanthakumara188 8 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️😀😀😀✌🎀♥️

  • @Rocky-qo6yz
    @Rocky-qo6yz 4 หลายเดือนก่อน

    Thanks අයියේ අක්කේ❤ඔයාලගෙ video එක බලලා මම තනියම සිරිපා කරුණා කරලා ආව.මම ගියපු පළවෙනි වතාව ,මම ගියේ තනියම(මට 18 යි තාම) ,ඔයාලගෙ video එක නිසයි කරන්න ඕනි දේවල් ටික හරියටම දැන ගත්තේ,ගොඩක් Thanks දෙන්නටම,ඉදිරියටයත් මේ වගේ ලස්සන videos කරන්න❤❤

    • @YamudaMachan
      @YamudaMachan  4 หลายเดือนก่อน

      woooow... niyamai ❤

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 7 หลายเดือนก่อน +2

    අනේ පිං ඔයාලට🙏🏻

  • @RuviniRu-dq4ke
    @RuviniRu-dq4ke 8 หลายเดือนก่อน +28

    අපිත් පෙබරවාරි අන්තිම යන්න ඉන්නේ. දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්ත. ස්තුතියි ඔයාලට. බුදුසරණයි ❤️❤️

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน +1

      ස්තුතියි 😊❤

    • @nishavlog536
      @nishavlog536 8 หลายเดือนก่อน +4

      මමත් පෙබරවාරි අන්තිම 6 වෙනි වතාවට කරුනා කරනව..😊❤ සමන් දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේව මේ වාරෙත් කරුන කරන සියලු දෙනාට❤

    • @tharindu6654
      @tharindu6654 8 หลายเดือนก่อน +4

      ​@@nishavlog536අඩේ අපිත් එනව පෙබරවාරි වල

    • @Wenura_offical
      @Wenura_offical 8 หลายเดือนก่อน

      අපිත් එනවා

    • @ireshayatanwala5967
      @ireshayatanwala5967 8 หลายเดือนก่อน +3

      අපිත් යනවා 23/24/25

  • @dancingredrose8759
    @dancingredrose8759 5 หลายเดือนก่อน

    Oyala ara paduru Gata gahuwe a paduru a welawema laga thibba sallida,naththam gedarin yaddi paduru walatama wrnama Aran giyada ara sudu redi gedarin Aran giyada...reply me

  • @sasankagimhani2969
    @sasankagimhani2969 6 หลายเดือนก่อน

    ලබන මාසෙ මුල යන්න ඉන්නෙ..ගොඩක් සීතලද අක්කෙ..shoes දාගෙන යන්න ඕනිද slippers දාගෙන ගියාට අවුලක් නැද්ද

  • @DillaSL-p2k
    @DillaSL-p2k 14 วันที่ผ่านมา

    මමත් ලංකාවට ආවාම යනවා...අම්මවයි ලොකු අම්මවයි එක්කන්...නොගියපු කෙනෙක් හම්බවුනොත් එක්කන් යනවා මම ගානේ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 6 หลายเดือนก่อน

    Mirigama to hatton Third class 260 Rs

  • @samoshisavindya6153
    @samoshisavindya6153 9 หลายเดือนก่อน

    ❤❤

    • @YamudaMachan
      @YamudaMachan  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤😊

  • @DinushiSandaruwani-y8q
    @DinushiSandaruwani-y8q 6 หลายเดือนก่อน

    Ane danna kenk kiyannako maranayak unoth gedara masa 3k yanakn siripa karuna karanna hoda nadda mata yanna godak asai eth me de nisha yanna hoda nadda danna jenk innawa num kiyanna puluwanda godak pin

  • @uthpalajeewani6220
    @uthpalajeewani6220 7 หลายเดือนก่อน

    කෝඩු කට්ටිය පඩුරු ගැට ගහල ගිහින් ආයි පහලට එද්දී වෙන පැත්තකින් බැහැල ඒ තියෙන් තැනකින් පඩුරු ගැට ගැහුවට කමක් නැද්ද.අපි ලබන සතියේ යන්න ඉන්නෙ නඩේ ගුරෙක් නෑ ඒ නිසා යන්න කලින් ඔක්කොම දැනගෙන යන්න අනේ කියන්න දන්න කෙනෙක් 😢😢

  • @isuruihalawannige286
    @isuruihalawannige286 7 หลายเดือนก่อน

    Train එකේ හැටන් වලට යන්න කොච්චර වෙලාවක් ගියාද මචං ...?

    • @YamudaMachan
      @YamudaMachan  7 หลายเดือนก่อน

      දැන්නම් මතක නෑ මචෝ හරියට.. වීඩියෝ එකේ වම් පැත්තෙ යටින් වෙලාවල් දාල තියේන්නෙ

  • @gaganasaranna
    @gaganasaranna 8 หลายเดือนก่อน +1

    කිසිම අඩුපාඩුවක් දැනුනෙ නෑ. හැමදේම හොඳට කියල දුන්නා. ගමන ගැන සම්පුර්ණ අදහසක් ගත්තා. Thank you very much ❤❤❤

    • @YamudaMachan
      @YamudaMachan  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..❤