ශ්‍රී පාදය කරුණා කළහැකි පාරවල් 6 | සිරිපා මළුවට ලගා විය හැකි පාරවල් Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ශ්‍රී පාදය කරුණා කළහැකි පාරවල් 6 ගැන ඔබ දන්නවාද? | සිරිපා මළුවට ලගා විය හැකි පාරවල් Helabima TV
    බෞද්ධ අපගේ වන්දනා චාරිකා වල මුදුන් මල්කඩ වන සමනල කන්දේ සිරිපා වන්දනාවේ යන ඔබට භාවිත කල හැකි පාරවල් 6 පිළිඹදව පැහැදිලිව විස්තර කෙරෙන වීඩියෝවකි . ශ්‍රී පාදය කරුණා කල හැකි පහසුම පාර , අසීරුම පාර , එක් එක් පාරවල් ප්‍රධාන පාරට සම්බන්ධ වන ස්ථාන පිලිබදව මෙහිදී සාකච්චා කෙරේ . හැටන් පාර , නල්ලතන්නි පාර , ඇතුළු කැලෑබද ඇති සුන්දර දුෂ්කර සහ අසීරු පාරවල් දෙකක් ගැනද ඔබට අපි මෙයින් පවසන්නෙමු.
    #sripada #adamspeak #hike #travel #travelsrilanka
    නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක් - • නුවරඑළියේ සංචාරය කරන ඔ...
    ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් - • ත්‍රිකුණාමලයේ සංචාරය ක...
    නිවාඩුවට රිවස්ටන් යනවනං ඔබ යා යුතුම මේ ස්ථාන ගැන දැන සිටියාද?- • රිවස්ටන් ගිහින් බලන්න ...
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 75

  • @donal6830
    @donal6830 2 หลายเดือนก่อน +2

    වටිනාම video එකක්. බොහොම පිං.

  • @ChinthakaChinthaka-k7g
    @ChinthakaChinthaka-k7g หลายเดือนก่อน +1

    මම බලංගොඩ ඉන්නේ මම9පරක් ගියා අයි යාන්න අසයි තෙරුවන් සරණයි බලංගොඩ එතනින් යාන්න පුලුවන්

  • @subashrasika7918
    @subashrasika7918 6 หลายเดือนก่อน +6

    පාරවල් 4 කින් ගිහින් තියනවා දැරණියගලයී මුක්කුවත්තෙන් යන්ඩ තියනවා ඒ දෙකෙනුත් අනිවාර්යෙන් යනවා විස්තර කරාට ගොඩක් පිං 🙏🙏

    • @dayandayan3295
      @dayandayan3295 6 หลายเดือนก่อน +1

      සදගලතැන්න මුක්කු වත්ත හා මාලිබඩ පාරවල් ගැන තව වීස්තරාත්මක හැදින්වීමක් කරන්න මට කරුනා කරන්න බැරි වුනේ සදගල තැන්න හා මුක්කුවත්ත විතරයි

  • @damayanthidias5518
    @damayanthidias5518 4 หลายเดือนก่อน +1

    ස්තුති.හරිම ලස්සන කතාවක්

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 5 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් , මෙි තොරතුරු ලබා දුන්නා ට බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි !!!

  • @padmakumarasusanthajayanat4395
    @padmakumarasusanthajayanat4395 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @user-ox1wc6lp9i
    @user-ox1wc6lp9i 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නුඹට මේවන් විඩියො අපිට පෙන්න දැම්මාට

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 6 หลายเดือนก่อน +2

    ස්තුතියි !

  • @kasunpriyamantha7503
    @kasunpriyamantha7503 3 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤

  • @Shaanlakshan
    @Shaanlakshan 6 หลายเดือนก่อน +2

    ස්තූතියි නැන්දි🙏🤗😊😗

  • @praveengunasingha1884
    @praveengunasingha1884 3 หลายเดือนก่อน +1

    බත්තුලුඔය දිගේ FISHING HUT ගාවින් දිය පාර දිගේ ඉහළට එකෙත් තුමංහන්දියක් තියෙනවා එක පැත්තකින් ගියොත් පැරඩයිස් ඇල්ල හරහා මුක්කුවත්ත පාර අනිත් පැත්තට ගියොත් අග්ගලා දොළ හරහා මුක්කුවත්ත පාර

  • @sashikalakshan4079
    @sashikalakshan4079 6 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️

  • @praveengunasingha1884
    @praveengunasingha1884 3 หลายเดือนก่อน +1

    තව දෙකක් තියෙනවා ඔන්න
    විඩියෝ ව වටිනවා

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් මමත් සිරිපා කරුණා කරනවා මේ පාරවල් 6න්ම...
    මම තාම එක සැරයයි කරුණා කරලා තියෙන්නේ . ඒ නල්ලතන්නියෙන් ...
    ඉතුරු පහෙන් කරුණා කරලා මිසක් නතර වෙන්නෙ නෑ ...
    මට තාම අවුරුදු 17යි...
    මැරෙන්න කලින් අවම 25ස් සැරයක් වත් කරුණා කරන්න බලාපොරොත්තු වෙනවා ...

  • @roshivlogssr8253
    @roshivlogssr8253 5 หลายเดือนก่อน

    ස්තූතියි

  • @amilajayawardana2754
    @amilajayawardana2754 3 หลายเดือนก่อน

    Wow

  • @thilinasampath4287
    @thilinasampath4287 5 หลายเดือนก่อน +1

    පාරවල් දෙකකින් ගිහින් තියෙනවා ❤

  • @user-iq3wr9bi7e
    @user-iq3wr9bi7e 4 หลายเดือนก่อน

    Best explanation🎉🎉🎉

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +24

    පාරවල් 4කින් කරුණා කරලා තියෙනවා.තව 2යි

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน +1

      කරුනාවයි

    • @sulochanapallewela131
      @sulochanapallewela131 6 หลายเดือนก่อน +8

      5 වෙනි එකත් හරි. තව 1යි ❤️

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 6 หลายเดือนก่อน

      ​@@sulochanapallewela131ඒ මොකක්ද ඒ ඉතුරු එක ❤❤🙂🙏

    • @musiclanka3108
      @musiclanka3108 5 หลายเดือนก่อน +1

      ලස්සනම පාර මොකක්ද මචං

    • @sulochanapallewela131
      @sulochanapallewela131 5 หลายเดือนก่อน

      @@musiclanka3108 ප්‍රධාන පාරවල් වලින්
      1 කුරුවිට එරත්න
      2 රත්නපුර පලාබද්දල
      3 හැටන් නල්ලතන්නිය
      කැළෑ පාරවල් වලින්
      1 මොරේ වත්ත සඳගලතැන්න
      2 දැරණියගල උඩමාලිබොඩ
      දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙ ගිහින් නෑ

  • @user-po3kr6ve5p
    @user-po3kr6ve5p 6 หลายเดือนก่อน +1

    මේ සුන්දරත්වය විදින්න බෑ අපේ යාලුවො එක්ක ගිහිල්ලා..රෑ නිදි මරාගෙන සීතලේ ගැහි ගැහි යනවා..පාන්දර කබ කඩ කඩා පහලට එනවා

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน +1

      😄😄😄

  • @PasinduLakshan145
    @PasinduLakshan145 3 หลายเดือนก่อน

    ඒ කටහඬ 😍

  • @mimos190
    @mimos190 6 หลายเดือนก่อน +2

    Anee lassnata kiynw🥰🥰

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @madumaliasangika4547
    @madumaliasangika4547 ปีที่แล้ว +1

    Superb

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว

    Great video 💛 thank you for the information

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 3 หลายเดือนก่อน

    වටිනා කම කියන්න තේරෙන්නෙ නැහැ

  • @WeedigeGimhanaKaweeshaRandunu
    @WeedigeGimhanaKaweeshaRandunu 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sumedaindrajith5123
    @sumedaindrajith5123 4 หลายเดือนก่อน

    වටින විඩියොවක්. ස්තුතියි

  • @p.asrangith1570
    @p.asrangith1570 6 หลายเดือนก่อน +1

    සමන්දෙවිදු කරුනාවයි

  • @WeedigeGimhanaKaweeshaRandunu
    @WeedigeGimhanaKaweeshaRandunu 5 หลายเดือนก่อน

    Ela

  • @amithathukorala9859
    @amithathukorala9859 6 หลายเดือนก่อน +1

    Super... Matanam aduna....

    • @HessLifts
      @HessLifts 6 หลายเดือนก่อน +1

      Matath 😢

  • @user-np2tn3vo1v
    @user-np2tn3vo1v 6 หลายเดือนก่อน

    👍

  • @dayandisubasingha7076
    @dayandisubasingha7076 3 หลายเดือนก่อน

    පාරවල් 4කින් කරුණා කලා.. තව 2යි🥹❤️

  • @uthpalanilukshi4543
    @uthpalanilukshi4543 7 หลายเดือนก่อน

    ලස්සනට කියනවා

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @travelwithakash01
    @travelwithakash01 ปีที่แล้ว

    ❤️

  • @AnnoyedGolf-zr5gj
    @AnnoyedGolf-zr5gj 8 หลายเดือนก่อน

    Itha wadagath

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 10 หลายเดือนก่อน +2

    නුවර පැත්තෙන් යනවනම් කොයි පාරෙන්ද යන්න ඕන?

    • @laksiriroshan9310
      @laksiriroshan9310 7 หลายเดือนก่อน +2

      හැටන් නල්ලතන්නිය

    • @EduacademySL
      @EduacademySL 6 หลายเดือนก่อน

      නල්ලතන්නියෙන් යන්න ...

  • @isurumunasinghe445
    @isurumunasinghe445 ปีที่แล้ว

    Hrima lassani 🙏

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @kawishkasewmini2161
    @kawishkasewmini2161 6 หลายเดือนก่อน +1

    පරාබද්දල පාරෙන් ගියොත් දුර කීයද

    • @rehangimth2139
      @rehangimth2139 6 หลายเดือนก่อน

      12k වගේ පටන් ගත්තු තැන ඉදන් පඩි 11000ක් නගින්න ඕනේ ..... කුරුවිට පාර ඊට වඩා ලේසී තැන්න අහු වෙන නිසා ගොඩක් දුරට

  • @buddikasadaruwan6362
    @buddikasadaruwan6362 3 หลายเดือนก่อน

    Aware patan ganne kawadda wesak poyata yanna baid

  • @nethmipramodya3508
    @nethmipramodya3508 4 หลายเดือนก่อน

    Kuruwita paren km කියද

  • @dushmantharathnayaka6668
    @dushmantharathnayaka6668 6 หลายเดือนก่อน

    5:19 නල්ලතන්නිය පැත්තෙන් යද්දි බයික් එක දාල යන්න ආරක්ෂිත තැන් තියෙනවාද

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน

      ඔව්

    • @EduacademySL
      @EduacademySL 6 หลายเดือนก่อน

      ඔව් ... නල්ලතන්නියෙ තියෙනවා ඔක්කොම පහසුකම් ...

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara ปีที่แล้ว +1

    කවුද ඒ ලස්සනට කවි කියන අක්කා? 😊

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน

    නල්ලතන්නියටම කෝච්චිය තියෙනවා නෙ 🙄🙄🙄

  • @mr-sathsara-jx2466
    @mr-sathsara-jx2466 5 หลายเดือนก่อน

    ලස්සනම පාර මොක්ද්ද 👀

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha ปีที่แล้ว

    මීට වැඩිය හොදා ......යි
    .
    හෙලිකොප්ටරේ ගිහින් බැස්සනම්.

    • @HelabimaTVlk
      @HelabimaTVlk  6 หลายเดือนก่อน

    • @EduacademySL
      @EduacademySL 6 หลายเดือนก่อน

      ඒක නම් වෙන්නෙ නෑ ...
      එහෙම දෙයක් කළොත් මේ ලංකාවේ මිනිස්සුන්ගෙන් මැරුම් කනවා ...

    • @user-om9zv8xr8n
      @user-om9zv8xr8n 6 หลายเดือนก่อน

      වැදගත් දෙයක් කියල දෙනකොට ගොබ්බ එකවුට් හදාගෙන ඉන්න උඹල වගේ කරුමෙට ජාතක වෙච්ච එවුන්ට ආතල්... යකෝ මට මේකෙ නරක වචන පාවිච්චි කරන්න බෑ වෙන එකක් එහෙම නම් මම උඹට ජාතක ම කියල ගොබ්බය 🤧🤧

    • @user-om9zv8xr8n
      @user-om9zv8xr8n 6 หลายเดือนก่อน

      කන් අඩිය පැලෙන්න ගහන්නේ දැනගනිං 😡😡😡😡😠

    • @EduacademySL
      @EduacademySL 6 หลายเดือนก่อน

      @@user-om9zv8xr8n aniwaryen 👍

  • @cosmicstork
    @cosmicstork หลายเดือนก่อน

    සුභ උදෑසනක්.
    මම හිතුවා ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි කියලා.
    අපි එය පසුගිය ගිම්හානයේදී ප්‍රවර්ධනය කළ අතර එය අපූරු අත්දැකීමක් විය.
    ඔබට එය බැලීමට අවශ්‍ය නම් මම සබැඳිය ඔබට තබමි.
    ඔයාට බොහෝම ස්තූතියි.
    සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා
    th-cam.com/video/KwHEuA7MEQc/w-d-xo.html

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 ปีที่แล้ว

    ❤❤❤