අප්පුහාමි ගේ ආරුක්කු පාලම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2021
  • ආරුක්කු නමයේ පාලම දිග අඩි 300
    පළල අඩි25
    උස අඩි80
    පාලම සෑදීම ආරම්භ කරන ලද්දේ 1913 - 1917
    පාලමේ වැඩකටයුතු අවසන් වන්නේ 1919

ความคิดเห็น • 51

  • @priyanthidaraniyagala6494
    @priyanthidaraniyagala6494 5 หลายเดือนก่อน +7

    ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ

  • @kanchanaherath5047
    @kanchanaherath5047 4 หลายเดือนก่อน +3

    Katha krn type ek lassnyi ❤

  • @emichathuranga5217
    @emichathuranga5217 ปีที่แล้ว

    Niyamai,
    God bls

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว +5

    නියමයි ඔබට ජය අපේ අම්මගෙ නමත් චන්දුපාල

  • @sangeethsigera8799
    @sangeethsigera8799 2 ปีที่แล้ว

    Niyamai obata jaya

  • @chandrikapathmini2117
    @chandrikapathmini2117 ปีที่แล้ว

    Thanks for your video .

  • @malindaperera1305
    @malindaperera1305 2 ปีที่แล้ว

    Niyamaye hasta

  • @chamithperera3741
    @chamithperera3741 5 หลายเดือนก่อน +2

    චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +2

    හරිම ලස්සනට programme එක කරනවා . All the best 👍

  • @user-xb2kd3gk9y
    @user-xb2kd3gk9y 5 หลายเดือนก่อน +1

    නියමයි.😢😮😮

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    stay connected

  • @prabashkanishkakanishka2561
    @prabashkanishkakanishka2561 2 ปีที่แล้ว +1

    Congratulations

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    මල්ලි ඔයාගෙ වැඩසටහන් හරිම ආර්ශනීයයි, ගොඩක් සතුටුයි නයින් ආර්ච් ගැන වැඩසටහන තෝරගත්තට,,වැරදි තොරතුරු ඔයාට ලැබිල තියෙන්නෙ,,

  • @pubudu_chandrasekara
    @pubudu_chandrasekara 3 ปีที่แล้ว +1

    Good Luck...

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 ปีที่แล้ว +2

    මේ ගමේ මනුස්සයා kiyna kisi deyak hariyata තේරෙන්නේ නෑ, chanel eka කරන කෙනා කියන ටිකෙන් තමයි අදහසක් ගත්තේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      පොතේ විදිහට කතා කරන්නේ

  • @SampathSampath-st3ip
    @SampathSampath-st3ip 6 หลายเดือนก่อน

    Malli tikak kata kranna puluwan kenek hitiyema nadda

  • @user-xi7yh8jw9i
    @user-xi7yh8jw9i 9 หลายเดือนก่อน

    Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn

  • @jayasinghagamini1453
    @jayasinghagamini1453 2 ปีที่แล้ว +2

    මෙතෙන්ට නොපැමිණී දෙපා,
    මේව නොදැකපු දෑස් කුමටද.

  • @ushithamadushan9559
    @ushithamadushan9559 11 วันที่ผ่านมา

    Emnim වැහිලා වගේ නේ නිකන්

  • @danidudananjaya3556
    @danidudananjaya3556 3 ปีที่แล้ว

    Appu hami newei palama haduwe
    Ape siya

  • @takewiththisadu4484
    @takewiththisadu4484 9 หลายเดือนก่อน +1

    මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢

  • @user-yb5ob8bg3h
    @user-yb5ob8bg3h 5 หลายเดือนก่อน +1

    All the best uncle.but you have wrong details.😢😢😢

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 24 วันที่ผ่านมา

    Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂

  • @SL-ul8tx
    @SL-ul8tx ปีที่แล้ว +1

    ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂

  • @aeroclef
    @aeroclef 10 หลายเดือนก่อน

    6:14 EMINEM 😎

  • @binuwaralakshan5026
    @binuwaralakshan5026 3 ปีที่แล้ว +1

    Ko bn mee pani wali hadanwa kiuwa eka ape poth wala tiynne oka hadnda mee panith gatta කියලනේ

  • @sudarshanaprabath6738
    @sudarshanaprabath6738 ปีที่แล้ว +1

    Chndrapala aiya kiyna dewal phdili nane

  • @isharasaman9500
    @isharasaman9500 ปีที่แล้ว

    Chandra kiyana melo deyak therenne bn

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว

    මෙවැනිම ආරුක්කු පාලම් තව ලෝකයේ කොතරම්ද...? මතක තියාගන්න ඉංගිරිසි පාලකයන් tunnel and railways tracks කරලා තියනවා. දෙමෝදර ගැනත් සිතන්න. British intelligence තමා වැදගත්...

    • @andrewkenith1570
      @andrewkenith1570 6 หลายเดือนก่อน

      Demodara loop eka wimalasurendra mhttyge wadak!!🥸

  • @DepalaLanka
    @DepalaLanka 22 วันที่ผ่านมา +2

    මු අමු හරකෙක් පාලමේ දිග 400 උස අඩි 100 නිම්නයේ යටම ස්ථානයේ වන්ගුවේ හරය දම්වැල් 6 , අරුක්කුවේ දිග අඩි 30 (span නොහොත් පරායනය) ,නොදන්නා හු.... කියන්න එපා බන්. 04:07

  • @erandahewa7044
    @erandahewa7044 ปีที่แล้ว +10

    මෙමෙ පාලමෙහි නිර්මාණ ශිල්පියා වන්නේ වැලිමඩ දිවිතොටවෙල ග්‍රාමයේ කමත්ගොඩැල්ල වලවව් පරපුරේ සිරිබධ්ධන දිවිතොටවෙල මහතාය ඔහු සර් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වලව්වේද නිර්මාණ ශිල්පියාද වෙයි. මේ නිර්මාණය අගයනුවස් එවක ඉංග්‍රීසි රාජාණ්ඩුවේ මහා රැජිණිය විසින් ඔහුට රනින් නිමවූ පාලමේ ආකෘතියක්ද පිරිනමා ඇති අතර රත්මලාන සිරිබධ්ධන මාවත නමින් මාර්ගයක්ද නම්කර බුහුමන් දක්වා ඇත මෙය කිසිදු තැනක සඳහන් නොවන සත්‍ය කතාවක්. ආදී තිර්ස්ටන් සිසුන් අතර ප්‍රසිද්ධ ගනිතාචාර්ය දිවිතොටවෙල මහතා (දිවියා) මොහුගේ මුනුපුරෙකි

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +1

      ලන්කාවෙම රේල් පාරවල්.හැදුවෙ බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවො
      .එය ඉතා දුශ්කර සන්කීර්න කාර්‍යක්...මේ කියන විදියට හරියටම.දෙමෝදර පාලම හදන තැනට ආවට පස්සෙ. ඒක හදන්න විතරක් ලන්කාවෙ කෙනෙක් අහසින් පාත් උනාද??

    • @tissamarasinghe8122
      @tissamarasinghe8122 3 หลายเดือนก่อน

      මගේ ගම වැලිමඩ ඇත්තටම හරිම ආඩම්බරයි.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 3 หลายเดือนก่อน

      ලංකාවේ සමහර හාමුදුරුවන්ව කොහොම හරි හැම තැනින්ම එකතු කරගෙන1850ට කලින් සුද්දා ආපු ගමන් නිදහස කියල එක එක සටන්පාඨ ලංකාව පුරා දාල සුද්දව එංගලන්තයටම එළවල දාල 1850ට කලින් නිදහස් දිනයක් නම් කරල ඉතාම උත්කර්ෂවත් අන්දමින් ජාතික ගීය උදාර අන්තමින් කියල නිදහස් උස්සවය හොඳටම සමහරන්න තිබුනා හරිම අපරාධය කරල තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nimsara12348
    @nimsara12348 17 วันที่ผ่านมา

    mokovak therenne ne

  • @nimsara12348
    @nimsara12348 17 วันที่ผ่านมา +1

    mokadda ban me chndrapala ayiya kiyana ekak vath therenne nene ban

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 2 หลายเดือนก่อน

    මම ඉන්නෙ ආරුක්කු 9පාලම ලග, අපේ මුත්තගෙ සන්නසට අයිති ඉඩමෙන් තමයි ආරුක්කු 9හැදුනෙ අපේ ලොකු මුත්ත Tmබණ්ඩ උන්ද තමයි ගමරාල වැඩට ශ්‍රමිකයෝ දූනෙ එයා, ඒ මුත්තගෙ තාත්ත Tmකිරිවන්තෙ ,.TM සියාතු. අපේ අම්මගෙ තාත්ත ඔය ඈරුක්කු 9පාලම හදන්න පෙර කැලේ කපල දූනෙ අපේ මුත්ත,ඒවගෙ පඩි ගෙවපු තුන්ඩුත් තියෙනව,මේ ,, මුදියන්සෙ සීය එයාට එයාගෙ පෝස්ට් එක MS)එයා කලින් නුවර දලදා මාලිගාවෙ මහන වෙලා ඉදල රස්සවක් හොයන් බණ්ඩාරවෙල රේල්ලුවේ පැත්තට පයින් ආපු සීය කෙනෙක්, බබානිස් කියන කෙනත්, අප්පු හාමි කෙනත් රේලුවට පස්සෙ වැඩට ආපු අය,ආරුක්කු හදන සාස්ස්ත්‍රය ලංකාවෙ මිනිස්සුන්ගෙන් නෙවෙයි සුද්ද ඉගෙනගත්තෙ අරුක්කු 9ට පෙර ආරුක්කු 3තියෙනව මේව හදන්න අප්පුහාමිලාගෙන් සුද්ද උපදෙස් ඇතිව හදපුවා නෙවෙයි ඒව සුද්දගෙ දැනුම , දෙමෝදර රේල්ලුවේ වට ය කන්ද මී හරක් ට තනකොල කන්න තිබුනු කැලයක් ඒ හිටපු මනුස්සයා හෙ අදහසක් එතන තියෙනව , පස්සෙ කාලෙ රේලුවේ වැඩට ගිය මිනිස්සු දෙදෙනෙක් හදපු කාලෙ ඉදන් හිටිය කියන කතාව බොරු,,අපේ මුත්තගෙ 9ගවුවක සන්නස් ඉඩම තුල හැදුනු දෙයක් ආරුක්කු 9,,,

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน +1

      Boru kiyanna epa bn

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 2 หลายเดือนก่อน

      @@minura1 ,ඇත්තටම කාගෙ හරි බොරුවකට අහු උනොත් කියපං,මමත් කිට්ටුව තමයි,

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 2 หลายเดือนก่อน

      @@minura1 1866 බදු ගෙවපු ලදුපතක පිටපතක් අපේ පදිංචිය කියන්න තියෙනව, , මගේ ලග තියෙනව ඔය හැදුව කියන කතාව බොරු අපේ මුත්තලාගෙ ගම රේලුවට අපිට අයිති සන්නසට අයිති ඉඩම් සුද්ද අල්ලගත්තෙ,, ,,ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආරුක්කු 9හදන්න උපදෙස් ගත්තෙ නෑ අප්පුහාමි කතාව මහ බොරුවක්,

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน

      @@user-be5gn6yj5g sirwatama

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว

    ඔය අනවශ්‍ය ආලවට්ටම් දැමිල්ල නැතුව අවශ්‍ය ටික හරියට කිව්වනම් ඉවරයිනේ බ්‍රාහ්මණ

  • @sahasdulmina4783
    @sahasdulmina4783 9 หลายเดือนก่อน

    උඹේ චැනල් එකට මොකද උනේ

  • @sathmagatelevision9399
    @sathmagatelevision9399 3 ปีที่แล้ว +1

    Congratulations