ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ
Katha krn type ek lassnyi ❤
හරිම ලස්සනට programme එක කරනවා . All the best 👍
චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද
නියමයි ඔබට ජය අපේ අම්මගෙ නමත් චන්දුපාල
නියමයි.😢😮😮
මල්ලි ඔයාගෙ වැඩසටහන් හරිම ආර්ශනීයයි, ගොඩක් සතුටුයි නයින් ආර්ච් ගැන වැඩසටහන තෝරගත්තට,,වැරදි තොරතුරු ඔයාට ලැබිල තියෙන්නෙ,,
Malli tikak kata kranna puluwan kenek hitiyema nadda
නියමයි❤❤❤
👍👍👍👍👍👍
මස්සිනා❤❤
මේ ගමේ මනුස්සයා kiyna kisi deyak hariyata තේරෙන්නේ නෑ, chanel eka කරන කෙනා කියන ටිකෙන් තමයි අදහසක් ගත්තේ
පොතේ විදිහට කතා කරන්නේ
ඕකුං බෝංචි කඩ කඩ ඉදලා දැන් සුද්දොන්ගෙ දත් ගලවන දත් දොස්තරලා වෙලා ඉන්නෙ. හරියට අකුරු දන්නෙ නෑ ඒකයි.. 😢
Niyamai,God bls
Thanks for your video .
මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢
❤❤
Good Luck...
thank you
All the best uncle.but you have wrong details.😢😢😢
Niyamai obata jaya
Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn
stay connected
ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂
Niyamaye hasta
Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂
👍
මෙතෙන්ට නොපැමිණී දෙපා,මේව නොදැකපු දෑස් කුමටද.
Congratulations
Thank you
Chadarapaaaaalaaa sinduwa mathak unaa
අනේ මන්ද මොනකතාද කියල.අප්පු වුනේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු තමයි මේකෙ ඉජිනේරුව.පසුව ඔහු අප්පුහාමි නමින් ලංකාවෙම ජීවත්වුනා.මේ තව කතාවක්.
Emnim වැහිලා වගේ නේ නිකන්
Appu hami newei palama haduwe Ape siya
මෙමෙ පාලමෙහි නිර්මාණ ශිල්පියා වන්නේ වැලිමඩ දිවිතොටවෙල ග්‍රාමයේ කමත්ගොඩැල්ල වලවව් පරපුරේ සිරිබධ්ධන දිවිතොටවෙල මහතාය ඔහු සර් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වලව්වේද නිර්මාණ ශිල්පියාද වෙයි. මේ නිර්මාණය අගයනුවස් එවක ඉංග්‍රීසි රාජාණ්ඩුවේ මහා රැජිණිය විසින් ඔහුට රනින් නිමවූ පාලමේ ආකෘතියක්ද පිරිනමා ඇති අතර රත්මලාන සිරිබධ්ධන මාවත නමින් මාර්ගයක්ද නම්කර බුහුමන් දක්වා ඇත මෙය කිසිදු තැනක සඳහන් නොවන සත්‍ය කතාවක්. ආදී තිර්ස්ටන් සිසුන් අතර ප්‍රසිද්ධ ගනිතාචාර්ය දිවිතොටවෙල මහතා (දිවියා) මොහුගේ මුනුපුරෙකි
ලන්කාවෙම රේල් පාරවල්.හැදුවෙ බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවො.එය ඉතා දුශ්කර සන්කීර්න කාර්යක්...මේ කියන විදියට හරියටම.දෙමෝදර පාලම හදන තැනට ආවට පස්සෙ. ඒක හදන්න විතරක් ලන්කාවෙ කෙනෙක් අහසින් පාත් උනාද??
මගේ ගම වැලිමඩ ඇත්තටම හරිම ආඩම්බරයි.
ලංකාවේ සමහර හාමුදුරුවන්ව කොහොම හරි හැම තැනින්ම එකතු කරගෙන1850ට කලින් සුද්දා ආපු ගමන් නිදහස කියල එක එක සටන්පාඨ ලංකාව පුරා දාල සුද්දව එංගලන්තයටම එළවල දාල 1850ට කලින් නිදහස් දිනයක් නම් කරල ඉතාම උත්කර්ෂවත් අන්දමින් ජාතික ගීය උදාර අන්තමින් කියල නිදහස් උස්සවය හොඳටම සමහරන්න තිබුනා හරිම අපරාධය කරල තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
6:14 EMINEM 😎
මේකා කතා කරන භාෂාව සිංහලද දෙමළද කියලා තමයි හිතාගන්න බැරි ඌර්වර්ගේ වන්නිලා ඇත්තෝ කතා කරන ඒවා ඔයිට වැඩිය තේරෙනවා..... චන්ද්රපාලද මොකාද
Chndrapala aiya kiyna dewal phdili nane
Chandra kiyana melo deyak therenne bn
Ko bn mee pani wali hadanwa kiuwa eka ape poth wala tiynne oka hadnda mee panith gatta කියලනේ
මෙවැනිම ආරුක්කු පාලම් තව ලෝකයේ කොතරම්ද...? මතක තියාගන්න ඉංගිරිසි පාලකයන් tunnel and railways tracks කරලා තියනවා. දෙමෝදර ගැනත් සිතන්න. British intelligence තමා වැදගත්...
Demodara loop eka wimalasurendra mhttyge wadak!!🥸
Parana filmwala basawen katha karanne chandraya.
මු අමු හරකෙක් පාලමේ දිග 400 උස අඩි 100 නිම්නයේ යටම ස්ථානයේ වන්ගුවේ හරය දම්වැල් 6 , අරුක්කුවේ දිග අඩි 30 (span නොහොත් පරායනය) ,නොදන්නා හු.... කියන්න එපා බන්. 04:07
mokovak therenne ne
මොන මගුලක් ද මේ යක කියන්නේ
මම ඉන්නෙ ආරුක්කු 9පාලම ලග, අපේ මුත්තගෙ සන්නසට අයිති ඉඩමෙන් තමයි ආරුක්කු 9හැදුනෙ අපේ ලොකු මුත්ත Tmබණ්ඩ උන්ද තමයි ගමරාල වැඩට ශ්‍රමිකයෝ දූනෙ එයා, ඒ මුත්තගෙ තාත්ත Tmකිරිවන්තෙ ,.TM සියාතු. අපේ අම්මගෙ තාත්ත ඔය ඈරුක්කු 9පාලම හදන්න පෙර කැලේ කපල දූනෙ අපේ මුත්ත,ඒවගෙ පඩි ගෙවපු තුන්ඩුත් තියෙනව,මේ ,, මුදියන්සෙ සීය එයාට එයාගෙ පෝස්ට් එක MS)එයා කලින් නුවර දලදා මාලිගාවෙ මහන වෙලා ඉදල රස්සවක් හොයන් බණ්ඩාරවෙල රේල්ලුවේ පැත්තට පයින් ආපු සීය කෙනෙක්, බබානිස් කියන කෙනත්, අප්පු හාමි කෙනත් රේලුවට පස්සෙ වැඩට ආපු අය,ආරුක්කු හදන සාස්ස්ත්රය ලංකාවෙ මිනිස්සුන්ගෙන් නෙවෙයි සුද්ද ඉගෙනගත්තෙ අරුක්කු 9ට පෙර ආරුක්කු 3තියෙනව මේව හදන්න අප්පුහාමිලාගෙන් සුද්ද උපදෙස් ඇතිව හදපුවා නෙවෙයි ඒව සුද්දගෙ දැනුම , දෙමෝදර රේල්ලුවේ වට ය කන්ද මී හරක් ට තනකොල කන්න තිබුනු කැලයක් ඒ හිටපු මනුස්සයා හෙ අදහසක් එතන තියෙනව , පස්සෙ කාලෙ රේලුවේ වැඩට ගිය මිනිස්සු දෙදෙනෙක් හදපු කාලෙ ඉදන් හිටිය කියන කතාව බොරු,,අපේ මුත්තගෙ 9ගවුවක සන්නස් ඉඩම තුල හැදුනු දෙයක් ආරුක්කු 9,,,
Boru kiyanna epa bn
@@minura1 ,ඇත්තටම කාගෙ හරි බොරුවකට අහු උනොත් කියපං,මමත් කිට්ටුව තමයි,
@@minura1 1866 බදු ගෙවපු ලදුපතක පිටපතක් අපේ පදිංචිය කියන්න තියෙනව, , මගේ ලග තියෙනව ඔය හැදුව කියන කතාව බොරු අපේ මුත්තලාගෙ ගම රේලුවට අපිට අයිති සන්නසට අයිති ඉඩම් සුද්ද අල්ලගත්තෙ,, ,,ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආරුක්කු 9හදන්න උපදෙස් ගත්තෙ නෑ අප්පුහාමි කතාව මහ බොරුවක්,
@@එස්එම්එස්සේනාරත්න sirwatama
mokadda ban me chndrapala ayiya kiyana ekak vath therenne nene ban
ඔය අනවශ්‍ය ආලවට්ටම් දැමිල්ල නැතුව අවශ්‍ය ටික හරියට කිව්වනම් ඉවරයිනේ බ්‍රාහ්මණ
Oka boruvak kappeti pola r.m appu hami viththara oni nam kiyannam
Eyage gama thamai kappeti pola hevana kubure gama
Yako boru kiyanna epa
උඹේ චැනල් එකට මොකද උනේ
ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ
Katha krn type ek lassnyi ❤
හරිම ලස්සනට programme එක කරනවා . All the best 👍
චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද
නියමයි ඔබට ජය අපේ අම්මගෙ නමත් චන්දුපාල
නියමයි.😢😮😮
මල්ලි ඔයාගෙ වැඩසටහන් හරිම ආර්ශනීයයි, ගොඩක් සතුටුයි නයින් ආර්ච් ගැන වැඩසටහන තෝරගත්තට,,වැරදි තොරතුරු ඔයාට ලැබිල තියෙන්නෙ,,
Malli tikak kata kranna puluwan kenek hitiyema nadda
නියමයි❤❤❤
👍👍👍👍👍👍
මස්සිනා❤❤
මේ ගමේ මනුස්සයා kiyna kisi deyak hariyata තේරෙන්නේ නෑ, chanel eka කරන කෙනා කියන ටිකෙන් තමයි අදහසක් ගත්තේ
පොතේ විදිහට කතා කරන්නේ
ඕකුං බෝංචි කඩ කඩ ඉදලා දැන් සුද්දොන්ගෙ දත් ගලවන දත් දොස්තරලා වෙලා ඉන්නෙ. හරියට අකුරු දන්නෙ නෑ ඒකයි.. 😢
Niyamai,
God bls
Thanks for your video .
මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢
❤❤
Good Luck...
thank you
All the best uncle.but you have wrong details.😢😢😢
Niyamai obata jaya
Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn
stay connected
ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂
Niyamaye hasta
Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂
👍
මෙතෙන්ට නොපැමිණී දෙපා,
මේව නොදැකපු දෑස් කුමටද.
Congratulations
Thank you
Chadarapaaaaalaaa sinduwa mathak unaa
අනේ මන්ද මොනකතාද කියල.අප්පු වුනේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු තමයි මේකෙ ඉජිනේරුව.පසුව ඔහු අප්පුහාමි නමින් ලංකාවෙම ජීවත්වුනා.මේ තව කතාවක්.
Emnim වැහිලා වගේ නේ නිකන්
Appu hami newei palama haduwe
Ape siya
මෙමෙ පාලමෙහි නිර්මාණ ශිල්පියා වන්නේ වැලිමඩ දිවිතොටවෙල ග්‍රාමයේ කමත්ගොඩැල්ල වලවව් පරපුරේ සිරිබධ්ධන දිවිතොටවෙල මහතාය ඔහු සර් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වලව්වේද නිර්මාණ ශිල්පියාද වෙයි. මේ නිර්මාණය අගයනුවස් එවක ඉංග්‍රීසි රාජාණ්ඩුවේ මහා රැජිණිය විසින් ඔහුට රනින් නිමවූ පාලමේ ආකෘතියක්ද පිරිනමා ඇති අතර රත්මලාන සිරිබධ්ධන මාවත නමින් මාර්ගයක්ද නම්කර බුහුමන් දක්වා ඇත මෙය කිසිදු තැනක සඳහන් නොවන සත්‍ය කතාවක්. ආදී තිර්ස්ටන් සිසුන් අතර ප්‍රසිද්ධ ගනිතාචාර්ය දිවිතොටවෙල මහතා (දිවියා) මොහුගේ මුනුපුරෙකි
ලන්කාවෙම රේල් පාරවල්.හැදුවෙ බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවො
.එය ඉතා දුශ්කර සන්කීර්න කාර්යක්...මේ කියන විදියට හරියටම.දෙමෝදර පාලම හදන තැනට ආවට පස්සෙ. ඒක හදන්න විතරක් ලන්කාවෙ කෙනෙක් අහසින් පාත් උනාද??