Hastha Tv
Hastha Tv
  • 14
  • 189 244

วีดีโอ

පොඩි මාලිගෙන් වනිඳුට සැර කනේ පහරක් - Little Malinga Bashes on Wanindu for His Poor Captaincy
มุมมอง 110หลายเดือนก่อน
#slcricket #waninduhasaranga #t20worldcup #malinga #kusalmendis
අපි සෙල්ලම් කරන කාලේ FACEBOOK තිබුනා නම් අද රජවරු වගේ l තිළිණ තුෂාර
มุมมอง 1272 ปีที่แล้ว
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක තිළිණ තුෂාර
ITN මාධ්‍යවේදීයාගේ l සුපිරි වෙළෙඳසැල
มุมมอง 4183 ปีที่แล้ว
ඔහු චතුක දිවාෂන ITN රෑපවාහිනියේ සහ ලක් හඩ ගුවන්විදුලියේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙක්...අද අපි මේ කතා කරන්නේ පැලවත්තේ පිහිටා ඇති ඔහුගේ දේශීය නිපැයුම් අලවිසැල අංගානි පිලිබදවයි. 100% දේශීය නිෂ්පාදන වලින් සමන්විත අංගානි වෙලදසැල තුල විවිධත්වය යුතු නිෂ්පාදනය 1000 ට අදික ප්‍රමානයකින් සමන්විතයි..
සිංදු ලියන පොඩි හාමුදුරුවෝ l රහතන්ගම නාගිත ස්වාමින්වහන්සේ
มุมมอง 2603 ปีที่แล้ว
ලංකාවේ බොහෝ ජනප්‍රිය කලාකරුවන් වෙනුවෙන් ජනතාවගේ සිත්ගත් ගීත රැසක් රචනාකල මොනරාගල ඈත එපිට ගම්මානයක ඉපිද වර්තමානයේ හොරණ කදන පුරාණ විහාරයේ වැඩවාසය කරන රහතන්ගම නාගිත පොඩි හාමුදුරුවන් පිලිබදව හස්ත TV සිදුකල සංවාදයකි. "ගෞතම මුණි සමිදේ"ගීතය මෙම වැඩසටහන සදහා නාගිත ස්වාමීන්වහන්සේ ගේ අවසරය පරිදි යොදාගත් අතර එම නිර්මාණය වෙනුවෙන් දායක ව සියලුම ගායක ගායිකාවන්ට සහ ශිල්පීන්ට සහ ගීතය සමාජගතකල නාද ටීවී ආයතනයට අ...
ඉන්දික තොටවත්ත මාධ්‍යයට ගේන්නේ මම l මාධ්‍යවේදී උපුල් ඒකනායක
มุมมอง 3413 ปีที่แล้ว
රජරට සේවයෙන් පුහුණු නිවේදකයෙකු ලෙස ගමන් ආරම්භ කල උපුල් ඒකනායක මහතා ලක්හඩ - සත් FM - නෙත් FM - වී FM- සහ FMදෙරන වැනි මාද්‍ය ආයතන තුල තම දක්ශතා දක්වමින් මාද්‍යවේදී භූමිකාව සිදුකරයි. ලක් හඩ ගුවන් විදුලියේ TOON ගේ චරිතයෙන් රටක් හදුනාගත් උපුල් ඒකනායක මහතා වී ෆෙ ගුවන් විදුලියේ සිද්ද්මුල්ල කාලින වැඩසටහන සහ වී ලීක්ස් තුලින් සහ රටම කතාකල රාවන වැඩසටහනේ නිශ්පාදකයා හා නිවේදකයා වන්නෙ ද උපුල් ඒකනායක මහතායි.
ඕනෑම කාන්තාවකට යශෝදරාවක් වෙන්න පුලුවන් l වෑවල සීල‍රතන පොඩිහාමුදුරුවෝ
มุมมอง 9993 ปีที่แล้ว
මාපිය වන්දනාවෙන් රටක් සනසාල පූජ්‍යපාද වෑවල සීල‍රතන පොඩිහාමුදුරුවෝ ආදරණීය අම්මා තාත්තා සහ බිරිද සැමියා පිළිබද හස්ත TV සමග සිදුකල දේශනාව
කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ සමාජ මෙහෙවර l
มุมมอง 2513 ปีที่แล้ว
කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ආසනයේ සහ බුත්ගමුව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අවතැන් ව අපේම ජනතාව වෙනුවෙන් දිවා ආහාරය ලබාදුන් මැණික් වෙළද ව්‍යාපාරික බිනුර ලක්පුර මහතා සහ සුව අරණ ආයුර්වේද කණ්ඩායම. මෙම අවස්තාව සදහා සහකාර පොලිස් අධිකාරි වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා ඇතුලු කොලොන්නාව ප්‍රාදේශීය සබාවේ මංත්‍රීවරු කිහිප දෙනෙක් සහ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුද්ගලික ලේකම්වරයාද එක්විය. ඔබටත් මේ අවස්ථාවේ පිලිස...
පිච්චුන තැන් තවම තියනවා l ජනප්‍රිය නිළි රුක්ෂානා ප්‍රථම වරට කියූ කතාව
มุมมอง 6613 ปีที่แล้ว
හිරු මෙගා ස්ටාර් වේදිකාවේ දස්කම් පාන ජනප්‍රිය නිලි රුක්ෂානා දිසානායක මෙවර හස්ථ ටීවී සමග අප සමග එක්වන්න Hastha TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. Like Us - hasthatv #Hasthatv #Rukshana_Disanayaka#Actress#Dancer#Singer #Modler
මහ මග ආරක්ෂකයා l අවුරුදු 24 කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි වැඩකරු
มุมมอง 117K3 ปีที่แล้ว
Land Rover Defender 110 Station wagon puma 2.4 off-road යන්න කියාපු රථය. එංගලන්තයේ 1948 දී බිහිවෙන Defender සමාගම Land Rover Defender රථ පෙළ ලෝකයට හදුන්වාදෙන්නේ 1990 වර්ෂයේදී. මෙම රථයේ නිෂ්පාදිත වර්ෂය 2014
SUNFLOWER බෑන්ඩ් එක තවමත් මගේ - කටකතා සේරම බොරු I නීල් වර්ණකුලසූරිය කියයි
มุมมอง 16K3 ปีที่แล้ว
ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ පෙරගමන්කරු නීල් වර්ණකුලසූරිය
අප්පුහාමි ගේ ආරුක්කු පාලම #Arukku 9 #Nine Arch #Demodara Palama
มุมมอง 52K3 ปีที่แล้ว
ආරුක්කු නමයේ පාලම දිග අඩි 300 පළල අඩි25 උස අඩි80 පාලම සෑදීම ආරම්භ කරන ලද්දේ 1913 - 1917 පාලමේ වැඩකටයුතු අවසන් වන්නේ 1919

ความคิดเห็น

  • @themalgunasinghe395
    @themalgunasinghe395 20 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්ද මොනකතාද කියල.අප්පු වුනේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු තමයි මේකෙ ඉජිනේරුව.පසුව ඔහු අප්පුහාමි නමින් ලංකාවෙම ජීවත්වුනා.මේ තව කතාවක්.

  • @sumudubhashini5573
    @sumudubhashini5573 วันที่ผ่านมา

    👍

  • @ThusaraAjithVijekumara
    @ThusaraAjithVijekumara 3 วันที่ผ่านมา

    Budu saranaei ❤

  • @AselaSampath-cm7dk
    @AselaSampath-cm7dk 4 วันที่ผ่านมา

    Chadarapaaaaalaaa sinduwa mathak unaa

  • @seuminidivyanjalee1232
    @seuminidivyanjalee1232 7 วันที่ผ่านมา

    Oka boruvak kappeti pola r.m appu hami viththara oni nam kiyannam

  • @slbc0
    @slbc0 12 วันที่ผ่านมา

    මොන මගුලක් ද මේ යක කියන්නේ

  • @ushithamadushan9559
    @ushithamadushan9559 หลายเดือนก่อน

    Emnim වැහිලා වගේ නේ නිකන්

  • @nimsara12348
    @nimsara12348 หลายเดือนก่อน

    mokovak therenne ne

  • @nimsara12348
    @nimsara12348 หลายเดือนก่อน

    mokadda ban me chndrapala ayiya kiyana ekak vath therenne nene ban

  • @DepalaLanka
    @DepalaLanka หลายเดือนก่อน

    මු අමු හරකෙක් පාලමේ දිග 400 උස අඩි 100 නිම්නයේ යටම ස්ථානයේ වන්ගුවේ හරය දම්වැල් 6 , අරුක්කුවේ දිග අඩි 30 (span නොහොත් පරායනය) ,නොදන්නා හු.... කියන්න එපා බන්. 04:07

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 หลายเดือนก่อน

    Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 หลายเดือนก่อน

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 3 หลายเดือนก่อน

    මම ඉන්නෙ ආරුක්කු 9පාලම ලග, අපේ මුත්තගෙ සන්නසට අයිති ඉඩමෙන් තමයි ආරුක්කු 9හැදුනෙ අපේ ලොකු මුත්ත Tmබණ්ඩ උන්ද තමයි ගමරාල වැඩට ශ්‍රමිකයෝ දූනෙ එයා, ඒ මුත්තගෙ තාත්ත Tmකිරිවන්තෙ ,.TM සියාතු. අපේ අම්මගෙ තාත්ත ඔය ඈරුක්කු 9පාලම හදන්න පෙර කැලේ කපල දූනෙ අපේ මුත්ත,ඒවගෙ පඩි ගෙවපු තුන්ඩුත් තියෙනව,මේ ,, මුදියන්සෙ සීය එයාට එයාගෙ පෝස්ට් එක MS)එයා කලින් නුවර දලදා මාලිගාවෙ මහන වෙලා ඉදල රස්සවක් හොයන් බණ්ඩාරවෙල රේල්ලුවේ පැත්තට පයින් ආපු සීය කෙනෙක්, බබානිස් කියන කෙනත්, අප්පු හාමි කෙනත් රේලුවට පස්සෙ වැඩට ආපු අය,ආරුක්කු හදන සාස්ස්ත්‍රය ලංකාවෙ මිනිස්සුන්ගෙන් නෙවෙයි සුද්ද ඉගෙනගත්තෙ අරුක්කු 9ට පෙර ආරුක්කු 3තියෙනව මේව හදන්න අප්පුහාමිලාගෙන් සුද්ද උපදෙස් ඇතිව හදපුවා නෙවෙයි ඒව සුද්දගෙ දැනුම , දෙමෝදර රේල්ලුවේ වට ය කන්ද මී හරක් ට තනකොල කන්න තිබුනු කැලයක් ඒ හිටපු මනුස්සයා හෙ අදහසක් එතන තියෙනව , පස්සෙ කාලෙ රේලුවේ වැඩට ගිය මිනිස්සු දෙදෙනෙක් හදපු කාලෙ ඉදන් හිටිය කියන කතාව බොරු,,අපේ මුත්තගෙ 9ගවුවක සන්නස් ඉඩම තුල හැදුනු දෙයක් ආරුක්කු 9,,,

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน

      Boru kiyanna epa bn

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 2 หลายเดือนก่อน

      @@minura1 ,ඇත්තටම කාගෙ හරි බොරුවකට අහු උනොත් කියපං,මමත් කිට්ටුව තමයි,

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g 2 หลายเดือนก่อน

      @@minura1 1866 බදු ගෙවපු ලදුපතක පිටපතක් අපේ පදිංචිය කියන්න තියෙනව, , මගේ ලග තියෙනව ඔය හැදුව කියන කතාව බොරු අපේ මුත්තලාගෙ ගම රේලුවට අපිට අයිති සන්නසට අයිති ඉඩම් සුද්ද අල්ලගත්තෙ,, ,,ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආරුක්කු 9හදන්න උපදෙස් ගත්තෙ නෑ අප්පුහාමි කතාව මහ බොරුවක්,

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน

      @@user-be5gn6yj5g sirwatama

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 4 หลายเดือนก่อน

    අපේ ගැමියන් පාවිච්චි කරපු අඩිපාරවල් දුම්රිය පාරකලා අපේ හෙල තාක්ෂණය මරා දැම්මා, සුද්දා නැතිනම් රේල්පාරක් නෑ කියන එවුන් සුද්දන්ට වහල්කම් කර උන්ගේ අශුචි ගිලපු පරම්පරාවල එවුන්,උන්ගේ ගෑණු යුරෝපීයන්ට දී උන් අජුපිලේ නිදාගත්ත නවීන වලව්වල එවුන්.

  • @kanchanaherath5047
    @kanchanaherath5047 5 หลายเดือนก่อน

    Katha krn type ek lassnyi ❤

  • @user-xb2kd3gk9y
    @user-xb2kd3gk9y 6 หลายเดือนก่อน

    නියමයි.😢😮😮

  • @chamithperera3741
    @chamithperera3741 6 หลายเดือนก่อน

    චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද

  • @priyanthidaraniyagala6494
    @priyanthidaraniyagala6494 6 หลายเดือนก่อน

    ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ

  • @user-yb5ob8bg3h
    @user-yb5ob8bg3h 6 หลายเดือนก่อน

    All the best uncle.but you have wrong details.😢😢😢

  • @SampathSampath-st3ip
    @SampathSampath-st3ip 7 หลายเดือนก่อน

    Malli tikak kata kranna puluwan kenek hitiyema nadda

  • @user-wc6pv7nr7j
    @user-wc6pv7nr7j 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathuxyz_
    @chathuxyz_ 9 หลายเดือนก่อน

    Dream එකක් නෙවෙයි target එකක් 😏❤️

  • @takewiththisadu4484
    @takewiththisadu4484 9 หลายเดือนก่อน

    මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢

  • @user-xi7yh8jw9i
    @user-xi7yh8jw9i 10 หลายเดือนก่อน

    Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn

  • @sahasdulmina4783
    @sahasdulmina4783 10 หลายเดือนก่อน

    උඹේ චැනල් එකට මොකද උනේ

  • @ywhatwywy7563
    @ywhatwywy7563 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @aeroclef
    @aeroclef 11 หลายเดือนก่อน

    6:14 EMINEM 😎

  • @SL-ul8tx
    @SL-ul8tx ปีที่แล้ว

    ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂

  • @sumithbandara7568
    @sumithbandara7568 ปีที่แล้ว

    Adatath lankave no 01 Band Leader......... Sunflowwrs

  • @bgspramod
    @bgspramod ปีที่แล้ว

    1984nemeda patan gaththe

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว

    King of king

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    මොනදේ කලත් හොද කලා කරුවෙක් තමා . මෙයා ඇන්ටන් රොෂාන් දෙපල කපපු දවසේ ඉදන් සන්ෆ්ලවර් නාමය නැතිකලා නීල් අයියා .. අද ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶 ගමනක් යනවා ජයවේවා .

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    stay connected

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว

    මෙවැනිම ආරුක්කු පාලම් තව ලෝකයේ කොතරම්ද...? මතක තියාගන්න ඉංගිරිසි පාලකයන් tunnel and railways tracks කරලා තියනවා. දෙමෝදර ගැනත් සිතන්න. British intelligence තමා වැදගත්...

    • @andrewkenith1570
      @andrewkenith1570 7 หลายเดือนก่อน

      Demodara loop eka wimalasurendra mhttyge wadak!!🥸

  • @rickallon8697
    @rickallon8697 ปีที่แล้ว

    ඇන්ටන් රොෂාන් ගිය එක නීල්ට ඇත්තටම ප්‍රශ්නයක් උනා නීල් එක පිලිගන් නෑ. දැන් සන්ෆලවර් අන්තිම චාටර්. නිලුත් මනුශ්‍යයෙක් එ නිසා නිලුත් ගොන් තිරන ගන්නවා.

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    Dan mu diyasena gen ain wela wage. Nikan goo wuna

  • @emichathuranga5217
    @emichathuranga5217 ปีที่แล้ว

    Niyamai, God bls

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 ปีที่แล้ว

    මේ වර්ගයේ ආරුක්කු පාලම් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ මැජික් එකක් නොවෙි. ක්‍රිස්තු පූර්ව යුගයේ දි පවා රෝම අධිරාජ්‍යයේ නිර්මාණ ශිල්පීන් මේ වගේ ආරුුුුුක්කු පාලම් යුරෝපය පුරා ඉදිකර තියෙනවා. ඒ පාලම් අදත් තියනවා. Roman bridges in Europe යනුවෙන් Google search කරලා බලන්න. ලංකාවේ අප්පුහාමිලා මේ පාලම් හැදුවා කියන්නේ අමු පච. මේක යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ නිර්මාණයකි

  • @psfashion8594
    @psfashion8594 ปีที่แล้ว

    නීල් අයියා කියන්නේ ලoකාවේ සංගීත කලාවේ රජු මොන දේ උනත් කැමති නෑ සන්‍ෆවර් ව්නාෂය පටන්‍ ගත්තේ ඇන්ටන් රොෂාන් අයින් කර පු දවසේ ඉදල කියල පිලිගත් න කැමති නෑ මොන දේ උනත් නීල් අයියේ හැමදාම ආදරෙයි

  • @maleeshanirmad4777
    @maleeshanirmad4777 ปีที่แล้ว

    Mokada bn me nivedakaya pontiyek vage

  • @isharasaman9500
    @isharasaman9500 ปีที่แล้ว

    Chandra kiyana melo deyak therenne bn

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 ปีที่แล้ว

    මේ ගමේ මනුස්සයා kiyna kisi deyak hariyata තේරෙන්නේ නෑ, chanel eka කරන කෙනා කියන ටිකෙන් තමයි අදහසක් ගත්තේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      පොතේ විදිහට කතා කරන්නේ

  • @dineshmangala4177
    @dineshmangala4177 ปีที่แล้ว

    දැනුමෙන් බුද්දියෙන් ඉද්රියෙන්ම ඉන්න සංගිත රජු

  • @artversion3202
    @artversion3202 ปีที่แล้ว

    මොකක්ද හස්ථ කියන එකේ තේරුම?

  • @wasanthasisira2105
    @wasanthasisira2105 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍

  • @kasun441
    @kasun441 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @wimal2480
    @wimal2480 ปีที่แล้ว

    ඉතාම වැදගත් වැඩසටහනක් ස්තුති නාලිකාවට.

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 ปีที่แล้ว

    නීල් අයියා තමා සිංහල සංගීත වංශකතාවේ පෙරලිකරු. පෞද්ගලිකව අහන්නෙත් සන්ෆලවර් ප්‍රියතම සංගීත කණ්ඩායමත් සන්ෆලවර්. සන්ෆලවර් ලෝකෙටම එකයි one and only❤sunflowers🎼🎶❤️

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    මල්ලි ඔයාගෙ වැඩසටහන් හරිම ආර්ශනීයයි, ගොඩක් සතුටුයි නයින් ආර්ච් ගැන වැඩසටහන තෝරගත්තට,,වැරදි තොරතුරු ඔයාට ලැබිල තියෙන්නෙ,,