- 14
- 210 782
Hastha Tv
Sri Lanka
เข้าร่วมเมื่อ 27 เม.ย. 2021
“සෙක්සි චිප්ස්” වීඩියෝව නිසා ලංකාව තහනම් වූ සුපිරි ගායකයා ගැන ඔබ දන්නවාද?
#facts #popular #justinbieber #selenagomez #usa #china #russia #hastha
มุมมอง: 56
วีดีโอ
පොඩි මාලිගෙන් වනිඳුට සැර කනේ පහරක් - Little Malinga Bashes on Wanindu for His Poor Captaincy
มุมมอง 1227 หลายเดือนก่อน
#slcricket #waninduhasaranga #t20worldcup #malinga #kusalmendis
අපි සෙල්ලම් කරන කාලේ FACEBOOK තිබුනා නම් අද රජවරු වගේ l තිළිණ තුෂාර
มุมมอง 1313 ปีที่แล้ว
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක තිළිණ තුෂාර
ITN මාධ්‍යවේදීයාගේ l සුපිරි වෙළෙඳසැල
มุมมอง 4203 ปีที่แล้ว
ඔහු චතුක දිවාෂන ITN රෑපවාහිනියේ සහ ලක් හඩ ගුවන්විදුලියේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙක්...අද අපි මේ කතා කරන්නේ පැලවත්තේ පිහිටා ඇති ඔහුගේ දේශීය නිපැයුම් අලවිසැල අංගානි පිලිබදවයි. 100% දේශීය නිෂ්පාදන වලින් සමන්විත අංගානි වෙලදසැල තුල විවිධත්වය යුතු නිෂ්පාදනය 1000 ට අදික ප්රමානයකින් සමන්විතයි..
සිංදු ලියන පොඩි හාමුදුරුවෝ l රහතන්ගම නාගිත ස්වාමින්වහන්සේ
มุมมอง 2643 ปีที่แล้ว
ලංකාවේ බොහෝ ජනප්‍රිය කලාකරුවන් වෙනුවෙන් ජනතාවගේ සිත්ගත් ගීත රැසක් රචනාකල මොනරාගල ඈත එපිට ගම්මානයක ඉපිද වර්තමානයේ හොරණ කදන පුරාණ විහාරයේ වැඩවාසය කරන රහතන්ගම නාගිත පොඩි හාමුදුරුවන් පිලිබදව හස්ත TV සිදුකල සංවාදයකි. "ගෞතම මුණි සමිදේ"ගීතය මෙම වැඩසටහන සදහා නාගිත ස්වාමීන්වහන්සේ ගේ අවසරය පරිදි යොදාගත් අතර එම නිර්මාණය වෙනුවෙන් දායක ව සියලුම ගායක ගායිකාවන්ට සහ ශිල්පීන්ට සහ ගීතය සමාජගතකල නාද ටීවී ආයතනයට අ...
ඉන්දික තොටවත්ත මාධ්‍යයට ගේන්නේ මම l මාධ්‍යවේදී උපුල් ඒකනායක
มุมมอง 3573 ปีที่แล้ว
රජරට සේවයෙන් පුහුණු නිවේදකයෙකු ලෙස ගමන් ආරම්භ කල උපුල් ඒකනායක මහතා ලක්හඩ - සත් FM - නෙත් FM - වී FM- සහ FMදෙරන වැනි මාද්‍ය ආයතන තුල තම දක්ශතා දක්වමින් මාද්යවේදී භූමිකාව සිදුකරයි. ලක් හඩ ගුවන් විදුලියේ TOON ගේ චරිතයෙන් රටක් හදුනාගත් උපුල් ඒකනායක මහතා වී ෆෙ ගුවන් විදුලියේ සිද්ද්මුල්ල කාලින වැඩසටහන සහ වී ලීක්ස් තුලින් සහ රටම කතාකල රාවන වැඩසටහනේ නිශ්පාදකයා හා නිවේදකයා වන්නෙ ද උපුල් ඒකනායක මහතායි.
ඕනෑම කාන්තාවකට යශෝදරාවක් වෙන්න පුලුවන් l වෑවල සීලරතන පොඩිහාමුදුරුවෝ
มุมมอง 1.2K3 ปีที่แล้ว
මාපිය වන්දනාවෙන් රටක් සනසාල පූජ්‍යපාද වෑවල සීලරතන පොඩිහාමුදුරුවෝ ආදරණීය අම්මා තාත්තා සහ බිරිද සැමියා පිළිබද හස්ත TV සමග සිදුකල දේශනාව
කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ සමාජ මෙහෙවර l
มุมมอง 2543 ปีที่แล้ว
කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ආසනයේ සහ බුත්ගමුව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අවතැන් ව අපේම ජනතාව වෙනුවෙන් දිවා ආහාරය ලබාදුන් මැණික් වෙළද ව්‍යාපාරික බිනුර ලක්පුර මහතා සහ සුව අරණ ආයුර්වේද කණ්ඩායම. මෙම අවස්තාව සදහා සහකාර පොලිස් අධිකාරි වෛද්‍ය සචිත්ර වීරසේකර මහතා ඇතුලු කොලොන්නාව ප්‍රාදේශීය සබාවේ මංත්‍රීවරු කිහිප දෙනෙක් සහ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුද්ගලික ලේකම්වරයාද එක්විය. ඔබටත් මේ අවස්ථාවේ පිලිස...
පිච්චුන තැන් තවම තියනවා l ජනප්‍රිය නිළි රුක්ෂානා ප්‍රථම වරට කියූ කතාව
มุมมอง 6653 ปีที่แล้ว
හිරු මෙගා ස්ටාර් වේදිකාවේ දස්කම් පාන ජනප්‍රිය නිලි රුක්ෂානා දිසානායක මෙවර හස්ථ ටීවී සමග අප සමග එක්වන්න Hastha TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. Like Us - hasthatv #Hasthatv #Rukshana_Disanayaka#Actress#Dancer#Singer #Modler
මහ මග ආරක්ෂකයා l අවුරුදු 24 කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි වැඩකරු
มุมมอง 119K3 ปีที่แล้ว
Land Rover Defender 110 Station wagon puma 2.4 off-road යන්න කියාපු රථය. එංගලන්තයේ 1948 දී බිහිවෙන Defender සමාගම Land Rover Defender රථ පෙළ ලෝකයට හදුන්වාදෙන්නේ 1990 වර්ෂයේදී. මෙම රථයේ නිෂ්පාදිත වර්ෂය 2014
SUNFLOWER බෑන්ඩ් එක තවමත් මගේ - කටකතා සේරම බොරු I නීල් වර්ණකුලසූරිය කියයි
มุมมอง 16K3 ปีที่แล้ว
ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ පෙරගමන්කරු නීල් වර්ණකුලසූරිය
අප්පුහාමි ගේ ආරුක්කු පාලම #Arukku 9 #Nine Arch #Demodara Palama
มุมมอง 71K3 ปีที่แล้ว
ආරුක්කු නමයේ පාලම දිග අඩි 300 පළල අඩි25 උස අඩි80 පාලම සෑදීම ආරම්භ කරන ලද්දේ 1913 - 1917 පාලමේ වැඩකටයුතු අවසන් වන්නේ 1919
ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම බොහොම අගෙයි පැහැදිලි කිරීමක් කරනවා හස්ත ටීවී නාලිකාව ට ජය වේවා ඔන්න මමත් සහයෝගය දුන්නා ❤❤
Rawanage weda vikunala Gaana soyanawa machan 😅😅😅
මුං වගේ හරක් ජාතියක් ණය වෙනවා මිසක් කවදාවත් දියුණු වෙන්නෑ ..... යකෝ ඕවගේ පාලං දහස් ගානක් යුරෝපයේ තියෙනවා ..... තොපි හිතන් ඉන්නේ සුද්දෝ ප්ලෑන් එකක් නැතුව දකින දකින තැන පාලම් හැදුවා කියලද ..... රේල් පාර හැදුවේ තොපේසීයද ..... කාලකන්නි මන්දබුද්ධිකයෝ .......
මොන පිස්සුද බං..... අන්න ස්විට්සර්ලන්තයේ තියෙනවා මීට වඩා පරණ පාලමක්... ඒ කියන්නෙ අප්පුහාමි එහෙත් ගියාද... පිස්සු බං 😂🥃🥃🤣
මම හිතන්නේ එංගලන්තේ වැඩ ඉගන ගත්තේ අප්පුහාමිගෙන්.. ඒ දැනුම අනුව වෙන්න ඇති පසු කාලයේ එංගලන්තය වික්ටෝරියා වේල්ල හැදුවේ..... හීනමනය.. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි...
එංගලන්තය හදපුවට බොරු උප්පැන්න ලියන්න එපා...එවන් ජරා තැනකට වැටෙන්න එපා.. හොදට මතකතියාගන්න.. සුද්දා උඩරටට ඇවිත් තියෙන්නේ.. අඩි පාරවල් වලින්...
Ane chandare kiyana melo deyak terenne hastah niyamaai❤
මේකා කතා කරන භාෂාව සිංහලද දෙමළද කියලා තමයි හිතාගන්න බැරි ඌර්වර්ගේ වන්නිලා ඇත්තෝ කතා කරන ඒවා ඔයිට වැඩිය තේරෙනවා..... චන්ද්රපාලද මොකාද
Mama ilagata ganna vahane
ලංකාවේ එවුන් ට තියෙන්නේ පම්පෝරි තමයි 😂. එංගලන්තයේ ඉදන් කළු ගල් කපාගෙන ඇවිත් මහා රාවණා කුඩා රාවනා මුහුදේ හදපු සුද්දට .. රට පුරාම ගොඩනැගිලි බලකොටු හදපු සුද්දට බැරිද පාලමක් හදන්න 😂. පට්ටපල් බොරු පම්පෝරි තමයි ලංකාවේ හරක්ට තියෙන්නේ
Parana filmwala basawen katha karanne chandraya.
මස්සිනා❤❤
👍👍👍👍👍👍
❤❤
Yako boru kiyanna epa
නියමයි❤❤❤
අනේ මන්ද මොනකතාද කියල.අප්පු වුනේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු තමයි මේකෙ ඉජිනේරුව.පසුව ඔහු අප්පුහාමි නමින් ලංකාවෙම ජීවත්වුනා.මේ තව කතාවක්.
👍
Budu saranaei ❤
Chadarapaaaaalaaa sinduwa mathak unaa
Oka boruvak kappeti pola r.m appu hami viththara oni nam kiyannam
Eyage gama thamai kappeti pola hevana kubure gama
මොන මගුලක් ද මේ යක කියන්නේ
Emnim වැහිලා වගේ නේ නිකන්
mokovak therenne ne
mokadda ban me chndrapala ayiya kiyana ekak vath therenne nene ban
මු අමු හරකෙක් පාලමේ දිග 400 උස අඩි 100 නිම්නයේ යටම ස්ථානයේ වන්ගුවේ හරය දම්වැල් 6 , අරුක්කුවේ දිග අඩි 30 (span නොහොත් පරායනය) ,නොදන්නා හු.... කියන්න එපා බන්. 04:07
Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂
❤
❤❤❤
මම ඉන්නෙ ආරුක්කු 9පාලම ලග, අපේ මුත්තගෙ සන්නසට අයිති ඉඩමෙන් තමයි ආරුක්කු 9හැදුනෙ අපේ ලොකු මුත්ත Tmබණ්ඩ උන්ද තමයි ගමරාල වැඩට ශ්‍රමිකයෝ දූනෙ එයා, ඒ මුත්තගෙ තාත්ත Tmකිරිවන්තෙ ,.TM සියාතු. අපේ අම්මගෙ තාත්ත ඔය ඈරුක්කු 9පාලම හදන්න පෙර කැලේ කපල දූනෙ අපේ මුත්ත,ඒවගෙ පඩි ගෙවපු තුන්ඩුත් තියෙනව,මේ ,, මුදියන්සෙ සීය එයාට එයාගෙ පෝස්ට් එක MS)එයා කලින් නුවර දලදා මාලිගාවෙ මහන වෙලා ඉදල රස්සවක් හොයන් බණ්ඩාරවෙල රේල්ලුවේ පැත්තට පයින් ආපු සීය කෙනෙක්, බබානිස් කියන කෙනත්, අප්පු හාමි කෙනත් රේලුවට පස්සෙ වැඩට ආපු අය,ආරුක්කු හදන සාස්ස්ත්රය ලංකාවෙ මිනිස්සුන්ගෙන් නෙවෙයි සුද්ද ඉගෙනගත්තෙ අරුක්කු 9ට පෙර ආරුක්කු 3තියෙනව මේව හදන්න අප්පුහාමිලාගෙන් සුද්ද උපදෙස් ඇතිව හදපුවා නෙවෙයි ඒව සුද්දගෙ දැනුම , දෙමෝදර රේල්ලුවේ වට ය කන්ද මී හරක් ට තනකොල කන්න තිබුනු කැලයක් ඒ හිටපු මනුස්සයා හෙ අදහසක් එතන තියෙනව , පස්සෙ කාලෙ රේලුවේ වැඩට ගිය මිනිස්සු දෙදෙනෙක් හදපු කාලෙ ඉදන් හිටිය කියන කතාව බොරු,,අපේ මුත්තගෙ 9ගවුවක සන්නස් ඉඩම තුල හැදුනු දෙයක් ආරුක්කු 9,,,
Boru kiyanna epa bn
@@minura1 ,ඇත්තටම කාගෙ හරි බොරුවකට අහු උනොත් කියපං,මමත් කිට්ටුව තමයි,
@@minura1 1866 බදු ගෙවපු ලදුපතක පිටපතක් අපේ පදිංචිය කියන්න තියෙනව, , මගේ ලග තියෙනව ඔය හැදුව කියන කතාව බොරු අපේ මුත්තලාගෙ ගම රේලුවට අපිට අයිති සන්නසට අයිති ඉඩම් සුද්ද අල්ලගත්තෙ,, ,,ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආරුක්කු 9හදන්න උපදෙස් ගත්තෙ නෑ අප්පුහාමි කතාව මහ බොරුවක්,
@@එස්එම්එස්සේනාරත්න sirwatama
අපේ ගැමියන් පාවිච්චි කරපු අඩිපාරවල් දුම්රිය පාරකලා අපේ හෙල තාක්ෂණය මරා දැම්මා, සුද්දා නැතිනම් රේල්පාරක් නෑ කියන එවුන් සුද්දන්ට වහල්කම් කර උන්ගේ අශුචි ගිලපු පරම්පරාවල එවුන්,උන්ගේ ගෑණු යුරෝපීයන්ට දී උන් අජුපිලේ නිදාගත්ත නවීන වලව්වල එවුන්.
Katha krn type ek lassnyi ❤
නියමයි.😢😮😮
චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද
ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ
All the best uncle.but you have wrong details.😢😢😢
Malli tikak kata kranna puluwan kenek hitiyema nadda
❤❤❤
Dream එකක් නෙවෙයි target එකක් 😏❤️
මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢
Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn
උඹේ චැනල් එකට මොකද උනේ
❤❤❤❤❤❤❤
6:14 EMINEM 😎
ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂
Adatath lankave no 01 Band Leader......... Sunflowwrs
1984nemeda patan gaththe
King of king
මොනදේ කලත් හොද කලා කරුවෙක් තමා . මෙයා ඇන්ටන් රොෂාන් දෙපල කපපු දවසේ ඉදන් සන්ෆ්ලවර් නාමය නැතිකලා නීල් අයියා .. අද ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶 ගමනක් යනවා ජයවේවා .
stay connected