Kelani Palama (කැළණි පාලම) | Part 02 | Original | Stage Drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2024
  • ‘Kelani Palama’ First staged in 1978, the drama is a social criticism of political manipulation and the ever widening gap between the poor and the rich produced and directed by R. R. Samarakone.
    The original cast included veteran stars like Neil Alles, Ramya Wanigasekera, the late J.H.Jayawardane, Wickrama Bogoda, Menike Aththanayake, Rathnasiri Liyanagoda, Cyril Dharmawardane, Pathmini Divithurugama and Geetha Kanthi Jayakodi.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #KelaniPalama #toranavideomovies #stagedrama
  • บันเทิง

ความคิดเห็น • 38

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 2 หลายเดือนก่อน +8

    මම සාමාන්‍ය පෙළ ඉගනගන්න කාලෙ මේ කතාව බැලුවෙ කුරුනෑගල ටවුන්හෝල් එකේදි. මේ කතාවෙ දේශපාලන කතාව එදා තේරෙන්නෑ .නමුත් අද හොදට තේරෙනව .

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +16

    මේ කතාව අදටත් තේරුම් ගත නොහැකි මන්දබුද්ධිකයෝ තාමත් රටේ ඉන්නවා.

  • @jayasekaraaw972
    @jayasekaraaw972 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නට්‍යයක් බදුල්ලේ දී බැලුවේ ආර් ආර් සමරකෝන් මහත්මයා හා රම්‍ය වනිගසේකර මහත්මියගේ ( ජිවතුන් අතර නැ ) 🙏

  • @ToranaVideo
    @ToranaVideo  2 หลายเดือนก่อน +18

    නුබෝ දා අප අතරින් වෙන්වූ ආදරණීය රම්‍යා වනිගසේකර රංගවෙිදිණියට උපහාරයක් ම වෙිවා!

  • @champaperera8487
    @champaperera8487 2 หลายเดือนก่อน +6

    ආර් ආර් සමරකෝන් මහතා සහ රම්‍යා වනිගසේකර මහත්මිය ආදරයෙන් සිහිපත් කරනවා .මේ නාට්‍ය මම බැලුවේ උසස් පෙල ඉගෙන ගන්න කාලයෙදි වැල්ලවත්තේ රාමක්‍රිශ්නා ශාලාවෙදි .හරිම සුන්දරයි මේ සියලු දෙනා එදා රගපෑවා .

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +3

    ලස්සන වේදිකා නාට්‍යයක්.ස්තුතියි ❤❤❤

  • @buddhikahettiarachchi6256
    @buddhikahettiarachchi6256 2 หลายเดือนก่อน +7

    වසර40,ක් ගියත්..අදත්.ඒවගෙමයි කැළනි.පාලම. අදටත් උචිතයි සංවර්ධනය වෙමින් පවතිනව රට පාලකයන් නම්.සංවර්ධනය වෙලා උන්ගෙ හත්මුතුපරම්පරාවම එක්ක රට දුප්පත් පාලකයන් පොහොසත් .

  • @preethiperera9261
    @preethiperera9261 2 หลายเดือนก่อน +14

    ස්තුති මන් මේ කතාව බලන්න ආසවෙන් හිටියෙ ස්තුති

  • @pdhimal8594
    @pdhimal8594 2 หลายเดือนก่อน +6

    Surperb great

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 2 หลายเดือนก่อน +4

    Superb ,Thank you

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤superi nirmana Dan thiyana gobba awa wagada mawa❤

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน +2

    Samajaye jeewarh weeme ratawa uganwanawa. Pasal padam pothata hondama thamai. Ragapana aya niyamai. Mama godak kalekata issara baluwa. Eda wage adatath mema nataka walangui.

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 2 หลายเดือนก่อน +6

    මැනිකේ අත්තනායක 😂😂

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b 2 หลายเดือนก่อน +9

    රනිල් රාජපක්ෂ ලා අවුරුදු 76 හොඳට කරලා අදත් වෙනසක් නෑ

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 หลายเดือนก่อน +1

    මේ නාට්ටි ය මෙයට අවුරුදු 40 කට පෙර වැල්ලවත්ත රාධක්‍රිෂ්ණන් ශාලාවේ බැලුවා. හරි අගෙයි.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ♥️♥️

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +4

    ඇත්තටම සමාජයෙ යතාතත්වය
    මේ සමාජය ගොඩනැගීමට අපිට බැරිවෙයිද.

  • @SisilRajapaksha
    @SisilRajapaksha หลายเดือนก่อน

    අදටත් ගැලපෙන drama එකක් ..බලන්න .minisune

  • @user-qi7bt8mi8d
    @user-qi7bt8mi8d 2 หลายเดือนก่อน

    Amma wage duwa... duwa wage Amma Kauda kiyanna.... harima asawen balawa ❤❤❤❤❤❤❤

  • @kidermohammed2732
    @kidermohammed2732 2 หลายเดือนก่อน +1

    Niyamai 2.
    I like.

  • @vipularatnayake4106
    @vipularatnayake4106 หลายเดือนก่อน

    කලා කාරයෙ⁣ේ තමන්ගෙ යුතුකම කලා,හාමුදුරුවෝ බන කිව්ව සමාජය වෙනස් කරන්න ආර්ථික යම වෙනස් වෙන්න ඕන

  • @user-gg4hs4qg1m
    @user-gg4hs4qg1m 2 หลายเดือนก่อน +1

    Mewa thamai samaja vivarana. 😅

  • @user-pm2mj5hw7k
    @user-pm2mj5hw7k 2 หลายเดือนก่อน +1

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 2 หลายเดือนก่อน +29

    මේ කතාව හදලා අවුරුදු 40 ට වැඩියි, එදා තත්වයේ ත් අදත් වෙනසක් නෑ, අද බංකොලොත් කියලම තීරණය කරලා ඉවරයි. පාලකයින් එකම කට්ටිය තවත්.

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 2 หลายเดือนก่อน +1

      අද ටෙලි නාට්‍යවල් අමූ ගලිබව්සර්

  • @gihanfernando2746
    @gihanfernando2746 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

  • @jayasekaraaw972
    @jayasekaraaw972 หลายเดือนก่อน

    රම්‍යා වනිගසේකර අතිදක්ෂ රංගන ශිල්පිනියක් රංගන පාසලක් 🙏

  • @letsseenow6379
    @letsseenow6379 2 หลายเดือนก่อน +1

    මේක මම පොඩි කාලේ ජාතික රූපවාහිනියේ බැලුවා.......

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 หลายเดือนก่อน +1

    Any one can think why jvp formed in 1965 and showed the disappointment in 1971.

  • @laljayasundara7371
    @laljayasundara7371 2 หลายเดือนก่อน +2

    very good .And Thank you.

  • @yasakarunakalage8050
    @yasakarunakalage8050 2 หลายเดือนก่อน +3

    කිසිම පසුබිම් සන්ගීතයක් නොමෑතිව දෙබස් වලින් පමනක් දෑවෑන්ත සමාජ හා ආර්තික ප්‍රශ්නයක් සරල ලෙස සාකච්චා කරන අති විශිශ්ට නාට්යයක්

  • @oshadheealwis6533
    @oshadheealwis6533 2 หลายเดือนก่อน +1

    මේ පද්මිණී දිවිතුරුගම නේද

  • @nimalwijethilaka7232
    @nimalwijethilaka7232 2 หลายเดือนก่อน

    Ai prmadasa jR rata kawe nadda

  • @ambepitiyagesenaka3242
    @ambepitiyagesenaka3242 2 หลายเดือนก่อน

    Ma Kata ada samaja gata une Naha. Minissunge mola padenna ida dunne Naha loku awn. Adatat badagosstara wadeengen pirila rata...

  • @rawana927af5
    @rawana927af5 2 หลายเดือนก่อน +4

    මෙන්න වසර 40 කට පෙර කතාවක්,,දැං ලාමක ජෙපි කුක්කො රැවටෙනවා වසර 70/75 රට කෑව කියල, බලපල්ල දැං මෙහෙම තියනවද කියලා,,,ප,,, ලපය ගෙ බොරු වලට රැවටිලා 🤣