දළදා වහන්සේ සගවා තැබූ උළුවස්ස දැක තිබේද…? 😱 මඩුගල්ලේ වලව්ව උඩුදුම්බර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 262

  • @virajjayamanna491
    @virajjayamanna491 ปีที่แล้ว +164

    උඩරට ගිවිසුමට අත්සන් නොකල සුපිරිසිදු සිංහල නිලමේ වරයාගේ වාසස්ථානය.
    ඔහුගෙන් පැවතෙන අද සිටින පරපුරට යහපතක්ම වේවා .❤

    • @samitharanaweera9929
      @samitharanaweera9929 11 หลายเดือนก่อน

      ගිවිසුං අස්සං කල එකා ..
      2015 ජනවාරි 8 ඉඳන් අද දක්වාත් තවත් ඉදිරියටත් රනිල්ව ගෙනත් රට නැතිම කරල දාන්න ... ඇස් ලොකු කර කර රැස්වීම වලට එන මෝඩ ගෑනු රවට්ටන වීරයා..
      th-cam.com/video/tkX_WXJgn5k/w-d-xo.html

    • @samitharanaweera9929
      @samitharanaweera9929 11 หลายเดือนก่อน

      th-cam.com/users/shorts8Im8MmjTxWY

    • @samitharanaweera9929
      @samitharanaweera9929 11 หลายเดือนก่อน

      th-cam.com/video/QqfwaBSxPzY/w-d-xo.html

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +61

    අපේ ඉතිහාසය වළලා දමන්නට හදන මෙවන් යුගයක අපට උරුම අපේ ඉතිහාසය කියා දෙන්නට ඔබ වහන්සේ ඇතුළු පිරිස ගත්වටිනා උත්සහයට උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට රැකවරණයම සැලසේවා

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน +1

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

    • @pathmavathi7446
      @pathmavathi7446 2 หลายเดือนก่อน

      😭😭😭😭😭😭

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +22

    ඔබවහාන්සේට ගොඩක් පිං.නිලමේ තුමාගෙ පරම්පරාවට උරුමය රැක ගැනීමට ශක්තිය ලැබේවා .යහාපතක්ම වේවා.

  • @dilshanchinthaka3534
    @dilshanchinthaka3534 ปีที่แล้ว +138

    පන්සලක් වගේ තියෙන්න ඕනි තැනක් , මේ ස්තාන මේ විදියට හරි පරිස්සම් කරන්න මේ මිනිස්සු කොච්චර නම් මහන්සි වෙලා ද......... මේ වගේ අයිතිහාසික තැන් කොච්චර නම් ඇතිද මේ මහ පොලොවේ... ❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u ปีที่แล้ว +3

      අපේ අයට මතක් වෙන්නේම බිස්නස් කොම්පැණි පන්සල්.

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน +7

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

    • @user-pw4pe3wv2
      @user-pw4pe3wv2 9 หลายเดือนก่อน +1

      Keulgama....sri dhalada gaman rajamahaa vihaaraya. ape pansala.🙏.

    • @SubashiniChandrika
      @SubashiniChandrika 9 หลายเดือนก่อน

      Oya Hoda namak nam ai karana dewal video karanne oya pin karanawa kiyala pennanna onada

  • @HemanthaPathirana-t4j
    @HemanthaPathirana-t4j ปีที่แล้ว +34

    සාදු සාදු !අහද්දී දකිද්දී පුදුම තරම් සතුටුයි ,ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා !කවදාහරි සඳ ගිරිසෑය වදින්න ත් ඔබ වහන්සේ දකින්නත් එනවාමයි

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +72

    ඉතිහාසෙ පෙලපොත් වලින් අතුගා දාන්න හදන යුගයක පාසැල් දරුවන්ට හොඳ පරිච්ඡේදයක් 🙏☸️🙏☸️🙏☸️ දළදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ 🙏☸️🙏☸️🙏☸️

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +40

    Respect මඩුගල්ලේ නිළමේ ♥️☸️🙏

  • @iroshapriyadarshani5806
    @iroshapriyadarshani5806 ปีที่แล้ว +12

    වීඩියෝ එක හරි වටිනවා හාමුදුරුවනේ මමත් හරි කැමතියි අපේ ඉතිහාසය ගැන දැනගන්න තවත් මේවාගේ වැඩ සටහන් කරන්න අපේ හාමුදුරුවනේ

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 ปีที่แล้ว +12

    ඔබ වඝන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ අපේ දේවල් ආරක්ෂා කරල දෙන්න

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 ปีที่แล้ว +22

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw ปีที่แล้ว

      මෙපමණ කලක් මෙිවා කොහෙද තිබුනේ

  • @suneethapiyaseeli2889
    @suneethapiyaseeli2889 10 หลายเดือนก่อน +2

    සාධු.සාධුසාධු.ඔබවහන්සේට.ගොඩාක්.පින්.හරිමසතුටුයි.මෙිවා.තවදුරටත්.ආරක්ෂා.කලයුතු..ඉතිහාසගත.ස්ථාන
    අපේ.ජිවිතේදිමෙවන්හිමිනමක්.පහලවීම.ලජතාවෙිම.
    පිනක්

  • @DonApuhami
    @DonApuhami ปีที่แล้ว +6

    ලස්සන වැඩසටහනක් අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 11 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට බොහොම ස්තූති‍යි ....අපේ උරුමයන් මෙහෙම පැහැදිලිව අපිට පෙන්නනවාට....🙏🙏🙏 ඔබවහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ....නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....බුද්ධ ශාසනය වෙනුවෙන් කරන මෙහෙයට තව තවත් ශක්තිය ලැබේවා ....🙏🙏🙏 මඩුගල්ල පරම්පරාවට බුදුසරණයි ....නිදුක් නිරෝගීභාවය ලැබේවා ....🙏🙏🙏

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน +1

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +32

    ස්තුති පෙන්නුවාට එයාලට මේව රැකගන්න උදව් කරන්න කවුරු හරි .දරුවො ගොඩක් හදන්න පරම්පරාව ගෙනියන්න මඩුගල්ලේ මහතාට ස්තුති

      @preethiperera9261 10 หลายเดือนก่อน

      @@nilminiwelivita4837 ස්තුති ඔබ තුමියට මට මතක් උනා මේක බලද්දී ම ඔබ තුමියව මම ඔබ ගැන වීඩියෝ බල තිබුනා කලින් . ඔබ තුමිය මේ ක මට රිප්ලයි එකක් විදියට දාල තියෙන්නේ .ඔබ තුමියගෙ මේ ප්‍රකාශ ය නැවත ප්‍රදාන කොම්මෙන්ට් කොටසට දමන්න .චමුදිත ගෙ නාලිකාව සමග සාක්ච්චාවක් තියන්න මේ ගැන රටම දැනගනී මේ බොරුව .ස්තුති ස්තුති ඔබට ජය .අග්නි ශක්ති වෙදමහත්තය ගෙ නාලිකාව ත් දමන්න .

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +10

    අනේ යිතිහසය මතක්වුනා යිස්සර අය හරිම බුද්දිමත් අපේ සම්පත් රැකගත්තා දැන්ප වුන් අපේ බුද්ද සාසනෙත් විකුනන්න කනවා යිස්සර කතා අහනවිට ඇස් වලට කදුලු එනවා ඹබ වහන්සේට ගොඩක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ඹබ වහන්සේ අපේ රටට සම්පතක් ඹබ වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එකත්...මේ වගේ තැන් තව කොච්චර ඇත්ද රජයේ අනුග්‍රහය ලැබිය යුතු ...ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි ...👍👌🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +16

    ඇත්තටම බොහොම වටිනා විඩියෝ එකක් අපේ හාමුදුරුවනේ දළදා කරඩුව ගැන මඩු ගල්ලේ රජතුමා ගැන බොහොම දේ දැන ගත්තා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sl60tv40
    @sl60tv40 ปีที่แล้ว +8

    පුළුවන් හැමෝම මේ අයට උදවු කරන්න ...
    මේ සුපිරි මිනිස්සු !❤️☸️🇱🇰

  • @dinushasadaruwan2283
    @dinushasadaruwan2283 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    ඇත්තටම මෙි ස්ථාන පුජනිය පුරාවස්තු ස්ථානයක්.මෙි ස්ථාන රැක ගතයුතුයි ,ආරක්ෂා කල යුතුයි .ගොඩාක් ස්තුතියි .මෙික අපට දකින්න සැලසුවාට .❤❤❤🙏🙏🙏🙏🙏

  • @SLAQUAPET1735
    @SLAQUAPET1735 ปีที่แล้ว +4

    පොඩි කාලේ නිවාඩු දුන්න ගමන් මං යන්න ආසම තැන මඩුල්ල ලස්සන ගම්මානයක් 💝

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙ ට ගොඩක් පින් මෙවැනි දේ දකින්න ලැබෙන්na සැලැස්සුවා ට

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 ปีที่แล้ว +8

    අ⁣පේ හාමුදුරුවෝ දකිනකල් මේක දිහා කවුරැත්බලලා නැහැ.ඔබ වහන්සේ චූටි කාලේ ඉඳලා මම හදුනනවා පුංචිකමට නෙමෙයි වැඩ.මේ වැඩේ පිටුපස ඔබ වහන්සේ ඉන්නම ඕනේ.තෙරැවන්සරණයි.

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +18

    මඩුගල්ලේ නිලෙමෙ තුමාගේ වලවුව දැකගෑණිමට ලැබීමත් ලොකු සතුටක් ඉතිහාසය සොයා අපව දැණුවත් කලාට අපේ හාමුරැවන් වහන්සේට බොහොම පිං

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +16

    ලංකාවෙ බලය ගන්න බුදුදහම සහ සිංහලයන් සමග ඇරියස් කවර් කර ගන්න ලංකාවෙ වගෙම පිටරටත් බොහො පිරිසක් සිටින බව අප හොදින් මතක තබා ගත යුතුයි. අද සිංහලයන් ට බඩ නිසා තමන්ගේ රට සහ ජාතිය අමතක වෙලා.

  • @sankadarshana9290
    @sankadarshana9290 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝවක් අපේ හාමුදුරුවනේ ,බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ErandaBandara-e2s
    @ErandaBandara-e2s ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේටත් මඩුගල්ලේ පරම්පරාවටටත් තෙරුවන් සරණයි! අනිවාර්යයෙන් මෙවැනි පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන රැකගත යුතුයි. උතුම් දළදා වහන්සේ ඔබෙි මුතුන් මිත්තන් ආරක්ෂා කලා එම ආරක්ෂා කරනලද ආනිසන්ස වලින් ඔබ සියලු දෙනාටම යහපතක්ම වෙිවා!!!

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට
    .මේ දේවල් සමාජයට පෙන්වා දීම ගැන 🙏🙏🙏

  • @nalikamahinda3967
    @nalikamahinda3967 ปีที่แล้ว +2

    ගොඩක් පින් මෙවාගෙ වටිනා දෙවල් පෙන්වා දුන්නා ට

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +8

    හාමුදුරුවනේ ඉතිහාසයේ තිබුණ දේවල් ජනතාවට පෙන්වාදීම පිළිබඳව සතුටු වෙනවා ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน +3

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

  • @DilshanWijewardane
    @DilshanWijewardane หลายเดือนก่อน +1

    හැමෝම යන්නේ එකම තැන්වල මේවා පෙන්නන වාට ගොඩක් පිං හාමුදුරුවනේ

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් දළදා හිමි සරණයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +1

    Ethamath වටිනා video akak බොහොම pin ape හාමුදුරුවනේ theruwan saranai siyalu denatama 🙏🙏🙏

  • @Sanjula_Lakshan
    @Sanjula_Lakshan ปีที่แล้ว +11

    මඩුගල්ල ❤ අපේ ගම

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว +19

    හාරලා ගන්නදෙයක් තිබුනා නම් බලන්න තිබුනා රාජ්‍යය අනුග්‍රහය පල්හොරැ බැලුවානමි අපිට අද මෙහෙමවත් මෙතන නෑ අපේ හාමුදුරැවනේ .

    • @ජනකගීගනගේ
      @ජනකගීගනගේ ปีที่แล้ว +4

      ඒක 💯 ඇත්ත...කාලකණ්ණි දැයට කිරුළ කියල කරෙත් රාජ්‍ය අණුග්‍රහයෙන් නිදන්... පුරාවස්තු... කොල්ල කාපු එකනේ...

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน +1

      මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
      හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ. නිලමේවරයාගේ හිසගසා දැමීම හා ගමේ තිබුණු අතිවිශාල වලව්ව ගිනිබත් කලා. ඒ සියළු ඉඩම් රාජසන්තක උනා. ඒ වනවිටත් ඒ ප්‍රභූ පව්ල ඒ ගම්බිම් දමා පලගොස් සිටියේ. කුමාරිහාමි සහ දරුවන් මාතලේ තම දෙමව්පියෝ ලඟට ගියා. පසුව විවාහයකුත් සිදුවුණා. නැවත ඉඩම් ලැබුනේ 1820 උඩිස්පත්තුව ග්‍රාමයෙන්. එහි තමා වැඩිමහල් දරුවන් වලව්ව තනා ගත්තේ. ඔවුනට නැවත රජ්‍ය සේවයට එකතු වීමට ලැබුනා. බාල පුතා අම්මා සමග මාතලේ ජිවත් උනා. දැන් මේකේ පෙන්නන්නේ අර සුද්දන් විසින් විනාශ කරපු රාජසන්තක වලව්වේ කොටස් සුන්බුන් එකතු කර පසු්කාලිනව අනවසර පදිංචිකරුවන් විසින් අටවාගත් සහ අල්ලගත්ත කෑලි.. මොවුන් නිළමේතුමන්ට කිසිම නෑ කමක් නෑ.. නැවත උඩගබඩා නිලමේවරයාගේ දරු මුණුබුරන් එහි නොගිය නිසා මේ පිරිස මඩුගල්ල නමින් යනවා. අවුරුදු 205 ක්‌ වන මෑත ඉතිහාසයේ අඩුම තරමේ අවුරුදු 100 ක්‌ වත් පැරණි පත්තිරු හෝ සංනස් හෝ කුමන හෝ මුලාශ්‍රයක් නැතිව මේ ගොඩනගාගත් ප්‍රභන්ද වලින් වෙන්නේ තනිකරම රැවටීමක්. සමාජය නොමග යැවීමක්. මේ අය මේ නම නොසැහෙන්න විකුණගෙන කනවා. නියම පරපුර තවමත් ඉන්නවා. ඒ අය සතුව සියළු සාක්ෂි තිබෙනවා. The four kandyan famillies පොතේද විස්තර සඳහන් වෙනවා. ඔවුන් වැඩි දෙනෙක් විදේශ ගතය්. මෙහෙ ඉන්නා අය වයස්ගතයි. මේ හාමුදුරුවන් වහන්සේට මේ විස්තර දීලා ප්‍රසිද්ධ උනහම ඔය තැන බලන්න යන උදවිය ආධාර කරනවා.. ස්වාමින්වහන්සේට කුමක්ද සිදුවුනේ කියා හරියටම තතූ දෙන්න කෙනෙක් එතන නොසිටියා වෙන්න පුළුවන්..
      මේකෙන් කරන්නේ ඒ වීර වරුන්ටත්, ඉතිහාසයටත් මහත් නිගරුවක්.

    • @asankaasanka5157
      @asankaasanka5157 10 หลายเดือนก่อน

      එතකට වැලිවිට මඩුගල්ලේ මිස් කියන ඒවා බොරැද මඩුගල්ලේ පෙලපතේ නම කියාගෙන මෙි ඉන්නේ වෙස්ගත් උන්ද.පහදා දුන් මඩුගල්ලේ මිස්ට ගොඩක් පින්

  • @nimalmadugalla5476
    @nimalmadugalla5476 ปีที่แล้ว +1

    ඔබ වහාන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 9 วันที่ผ่านมา +1

    රටක. ⁣ඉතිහාසය. රටෙි අනාගත. දුවා දරැවන්න. එඩිතර. කම. අපේ කම. අපේ නිජබිම. අපේ බෙෘද්ධ. සංස්කෘතිය. ආරක්ෂා කර. උතැමි දළදා සමිදුන් වහන්සේගේ පිහිට. රැකවරණය. ආරක්ෂාව. සිරිලක් බුමියේ ...උපන් සැමට. තියෙනවා ලැබෙනවා
    අපේ .පෙෘවෘඩ. ⁣ඉතිහාසය. රැකගැනිම. ආරක්ෂා කර. ගැනිම. ජාතියේ යුතු කමකි වගකිමකි එයට. ⁣ඉදිරිපත් වු අපේ ස්වාමීන් වහන්සේට ජාතියේ පුනාමය. උත්තමාචාරය ජයවෙිවා... ස්තූතියි...
    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි..🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️😂.

  • @K.M-r4r
    @K.M-r4r 9 หลายเดือนก่อน +1

    Hamuduruwanta harima pin hrima watinawa

  • @dilru1983
    @dilru1983 11 หลายเดือนก่อน +2

    Theruwan saranayi ape hamuduruwane ..godak dewal denaganna lebuna me vidio eka balala ..oba wahanseta dirgayusha....🙏

  • @kasunperera3828
    @kasunperera3828 9 หลายเดือนก่อน

    ව්දේශික ආක්‍රමණිකයාගෙන් සිරි දළදා වහන්සේත් ලක්බිමත් රැකගැනීම උදෙසා දිවි පරදුවට තබා කටයුතු කළ මඩුගල්ල නිළමේ වීරයාණන්ට අපගේ ප්‍රණාමය ! පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 10 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේට මම ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි.
    - මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ

    • @preethiperera9261
      @preethiperera9261 10 หลายเดือนก่อน +2

      ස්තුති ස්තුති ඔබ තුමියට මට මේක බලද්දී ඔබ තුමිය මතක් උනා.මන් කලින් ඔබ තුමියගෙ වීඩියෝ කලින් බලා තිබුනා .මෙ අය දිහා බලද්දී වලව් පරපුරේ අය නොවෙන බව පෙනුනා.ඒත් හමුදුරුවො විස්වාස කර .ඔබ තුමිය චමුදිත ගෙ නාලිකාව ට යන්න ගිහින් මේ ගැන එලිදරව් කරන්න රටම දැනගනි.අග්නි ශක්ති වෙදමහත්තය ගෙ නාලිකාවත් හොරු එලිදරව් කරනවා ඒ නාලිකාවටත් කියන්න .ඔබට ජය

  • @rasikapriyangani1523
    @rasikapriyangani1523 ปีที่แล้ว +1

    අනේ මේ වීඩියෝව හරිම වටිනවා ඔබ වහන්සේ ට ගොඩක් පින්.

  • @kasunmadusanka9774
    @kasunmadusanka9774 19 วันที่ผ่านมา +1

    පොඩි නිළමේ නම කිවුවම ඇග හිරිවැටිල ගියා සත්තයි...❤❤

  • @nandarathanathero5440
    @nandarathanathero5440 ปีที่แล้ว +8

    1818 මඩුගල්ලේ පරපුර ගැනත්, සටනට දායකත්වය දැක්වූ ආකාරය ගැනත් ඉගෙන ගන්න විස්තර හොයාගන්න මූලාශ්‍ර හරි ඒගැන දන්න අය ගැන හරි සඳහන් කරන්න පුලුවන්ද???

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!😌🙏

  • @මගෙසුරංගනාවිය
    @මගෙසුරංගනාවිය 28 วันที่ผ่านมา +1

    ආඩම්බරයි ❤❤❤

  • @thanujaniabeykoon-tb8uw
    @thanujaniabeykoon-tb8uw 11 หลายเดือนก่อน +1

    Ape hamuduruwo ape gamata wadiya kiyala Api danneth nane. Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මම මේ ගේ දැකල තියෙනවා... ❤

  • @chandrika-oy2ml
    @chandrika-oy2ml ปีที่แล้ว +1

    Ane hari pudumayi.hari lassanayi .me dekkamayi.me ahuwamayi mewa thawath thiyenawa kiyala

  • @kudamanike1443
    @kudamanike1443 หลายเดือนก่อน +1

    අපෙ කම නැති උනෙ අපෙම අයපිටරැටියන් සමග එකතු වෙලා අපි අපම විනාශ කරගත්තා ,අද වගෙම එදත් ,මැවි පේනවා,එවා හේතු පල දහමට දාලා සංසුං වෙමු,

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ, දළදා වහන්සේ සගවා තිබු කුටියේ, බුදු රුවක්, වැඩම කොට පහනක් පත්තු කරා නම් හොදයි කියලා හිතෙනවා මට, 🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @warachch
    @warachch ปีที่แล้ว +3

    අවසර පින්වත් සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ට තව ත් පැරණි දේ දැන ගන්න ඕනනම් යන්න මැල්සිරිපුර කටියාවට.. වළගම්බා රජුගේ බොහෝ දේ තියෙනවා ලෝකෙට පේනවන්න 🙏🙏🙏

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 9 หลายเดือนก่อน +2

    ප්‍රදාන නිලමෙ කෙනෙකුගෙ වලවුවක් අද අසරන වෙලා ඉන්න නිලමෙ පවුලක් දුකයි මේතරම් දේපලක් තියෙන්නෙ අයට මෙහෙම උන එක😢

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    Dekkama harima ආසයි බලන්න 🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

  • @thusharachandana3113
    @thusharachandana3113 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PoojaUdayangani
    @PoojaUdayangani หลายเดือนก่อน +1

    අනේ ගොඩක් හොදයි සාදු සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @hanocell7809
    @hanocell7809 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @Dona-f5z
    @Dona-f5z ปีที่แล้ว +1

    Lankavata ava davasaka math yanava serama balanna danuma bedana oba වහන්සේට samma samma sambudu saranai❤❤❤

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 หลายเดือนก่อน +1

    Jesu pihitai❤

  • @chanakapriyashanpriyashan5393
    @chanakapriyashanpriyashan5393 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය❤

  • @6e1v9-w3v
    @6e1v9-w3v 6 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ට පිං. තෙරුවන් සරණයි….!!!

  • @breebizsingla1077
    @breebizsingla1077 ปีที่แล้ว +3

    මේවා සංරක්ෂණය කරලා මේ අයව වෙනත් වටිනා ස්ථානයක් දීලා රැක බලාගන්න ඕනේ

  • @Suramyajayasekara
    @Suramyajayasekara 19 วันที่ผ่านมา +1

    Sadu sadu budu sarani

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    Godak pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏 oba wahanseta budusarani🙏 me weni perani natabu pennu wata👍👍🌹🌹🌺🌺❤️🙏🙏

  • @LahiruAberathna
    @LahiruAberathna หลายเดือนก่อน +2

    වලව්කාරයන්ට මෙලෙස ඉලව් වී සිටීම දැකීමත් සතුටට කාරණාවකි ජය වේවා npp

  • @monaarowgems1861
    @monaarowgems1861 11 หลายเดือนก่อน +7

    මේ ඉන්නෙ නියම රටෙ ලේ උරැමයක් තියන රාඡ කුමාරයෙක්

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน

      මේක තනිකරම බොරුවක්. මඩුගල්ලේ නාමය විකුණා කරන මුදල් ජාවාරමක්

  • @banukaliyanage1201
    @banukaliyanage1201 10 หลายเดือนก่อน +2

    එකෙත් පන්සලක් හදන්නද ලැස්තිය වැදලා ඉල්ලන්නම් ඉස්සරට ඉන්න මතු පරම්පරාවට ඔය වටිනා දෙවත් බලන්න ඉතුරු කරන්න එ විදිහටම ස්වාබාවිකවම අනෙ පිං සිද්දවෙයි එච්චරයි 🙏

  • @UpulChaminda-d4l
    @UpulChaminda-d4l ปีที่แล้ว +2

    අපිත් නුවර.ආඩම්බරයක් මේදේ

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +3

    මහත්තයාත්😊පුරාණවස්තුවක්

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 10 หลายเดือนก่อน +6

    මේක බොරුවක්. රැවටී මුදල් දෙන්න එපා ⛔කරුණාකර මේ සාවද්‍ය තොරතුරු වලට නොරැවටෙන්න.. මේ අය මේ කරන්නේ බිස්නස් එකක්. මෙතන මඩුගල්ලේ නිළමේ වරයාගේ කිසිම කෙනෙක් නැත.
    හාමුදුරුවනේ මම ඔබ වහන්සේ අමතා ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා මේ අයගේ මේ මුදල් ගැරීමේ ජාවාරම ගැන. ඒත් ඔබ වහන්සේ මේක දිගින් දිගටම මේ දේ ප්‍රචාරය කරමින් මේ හොර දෙටුවන්ට සමාජය නොමග යවා " මඩුගල්ල" නාමය අලෙවි කරන්නට ඉඩ සලස්වා තිබෙනවා... ඉතාමත් කණගාටුදායකය් හාමුදුරුවනේ. හරිම කණගාටුයි. මම සැබෑ මඩුගල්ල උඩගබඩා නිළමේ වරයාගේ මී මිනිපිරියක්. ඒ සියළු විස්තර සාක්ෂි සාදක සහිතවඅප සතුයි. මම නිල්මිණි වැලිවිට මඩුගල්ලේ..

    • @SamiruDissanayaka
      @SamiruDissanayaka หลายเดือนก่อน

      Att eka kohed tiyenne

    • @somehome007
      @somehome007 6 วันที่ผ่านมา

      @@nilminiwelivita4837 මේක මඩුගල්ලෙ නිලමෙ ගෙ වලව්වක් නෙමේද?

  • @MalkiSilva-u7v
    @MalkiSilva-u7v 17 วันที่ผ่านมา +2

    me pauwe sandaya madugalla,muditha madugalla kiyana aya innawada..danna kenek innawanam kiyannako

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 10 หลายเดือนก่อน +7

    ඇයි මා දාන කමෙන්ට් ඩිලීට් කරන්නේ. ඇඩ්මින් මගේ කමෙන්ට් සියල්ලත් තියන්න කට්ටියට බලන්න.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Godak watina lassana vedio akak.me walawwe wena vedio akak mama balala tiyenawa.danata wada tikak wenas a vedio aka.godak pin hamuduruwanta mathakaya aluth karata.

  • @RavinduMissaka
    @RavinduMissaka 9 หลายเดือนก่อน

    එ නමෙ proud ගතිය🙂♥️

  • @MiuLxshi
    @MiuLxshi 2 หลายเดือนก่อน

    Budusaranai hamadeaakatama

  • @priyanthalakmal4130
    @priyanthalakmal4130 ปีที่แล้ว

    Please give the road direction from kandy to above place.

  • @අනංමනං-ර1ඹ
    @අනංමනං-ර1ඹ 11 หลายเดือนก่อน +1

    කෙවුල්ගම අපෙ ගම❤️

  • @NomadicAshan
    @NomadicAshan หลายเดือนก่อน +1

    නියම සිංහල පාට

  • @sashimaldayananda8495
    @sashimaldayananda8495 ปีที่แล้ว

    ඔබ වහන්සේට පිං! මේ වලව්ව තියෙන්නෙ කොහෙද ?

  • @IndraMadu-c6c
    @IndraMadu-c6c ปีที่แล้ว

    Attaatama.adambarai.mawaga.purana.dawal.dakabalaganiema.obawahansata.godakpin.apita.baliemata.salasuwata.taruwan.saranai🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 11 หลายเดือนก่อน

    අපේ ඉතිහාස තොරතුරු රැකගෙන ඉන්න මඩුගල්ලේ පරම්පරාවට ස්තුතියි .අපේ නායකයන්ට පුලුවන් නම් ඔවත් සුද්දට විකුනාවී පිටරට සවාරි යන්න.😪😪

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aehema aenna puluwanda ape hamuduruwanee tetuwan saranai oba wahanseta 🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Ane hodai me dewal lassana karaganna desa palakayo randu wenawa vitharai karanne ape hamuduruwane bohoma pin budusaranai

  • @TharangaMadusanka-uw2xj
    @TharangaMadusanka-uw2xj ปีที่แล้ว +16

    මේ ගෙදරට රජයේ අනුග්‍රහය අඩුයි...

    • @kmdweerasingha1667
      @kmdweerasingha1667 ปีที่แล้ว

      Apo un ආවොත් vkunai. Hotel ekak කරලා 😢

  • @AkilaAkila-lp2ws
    @AkilaAkila-lp2ws 9 หลายเดือนก่อน +1

    Ape hamuduruwana number aka illa ganna puluwanda. Paulak innawa udauwak karanna puluwanda ahanna

  • @අයින්ස්ටයින්
    @අයින්ස්ටයින් 22 วันที่ผ่านมา +1

    විදුර වික්‍රමනායක මැතිතුමාට ගෞරවයෙන් බුදු සරණයි

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 26 วันที่ผ่านมา +1

    පුරාවිද්‍යා වෙන් මෙවා බාර අරන් හදන්න ඕන. මේබයට වෙන නිවසක් සකසල දුන්නනම් හරි මේක පුරා විද්‍යා ර්කට අරන්.

  • @champiperera5561
    @champiperera5561 10 หลายเดือนก่อน +1

    මගේ ගම මඩුගල්ල

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Hamuduruwane mamame sthanaya gena ada thamai dekke 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ioannamotiti3136
    @ioannamotiti3136 9 หลายเดือนก่อน

    Ape hamuduruwane o positive wakugaduwak awasa wela thiyenawa puluwannam hoya denna ,

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym 9 วันที่ผ่านมา +1

    Sadu sadu

  • @dammikaperera5736
    @dammikaperera5736 หลายเดือนก่อน +1

    මඩු bro thanks a 👊

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +2

    මඩුගල්ලෙ පරණ වලව්ව...❤ දිවාකර වික්‍රමසිංහ රාජපක්ෂ වාසල මුදියන්සේ රාලහාමි...

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 11 หลายเดือนก่อน +1

    නිලමෙ පරම්පරාවක් වෙලත් ඒ මිනිස්සු සාමාන්‍ය විදියට ඉන්නව. දැන්න වලව් කරයො ඒකට..🤔🤔🤔🤔🤔🤔🤔

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s ปีที่แล้ว +3

    මේ මාතලේ කුම්බියන්ගොඩ් කොටුවේ ගෙදර තියෙන මඩුගල්ලේ වැලව්වද

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 10 หลายเดือนก่อน

      නෑ.. මේක මඩුගල්ල ගමේ රාජසන්තක උන ඉඩම්වල ඉන්න අනවසර පදිංචි කරුවන්. මේ අයට කිසිම ඉතිහාසයක් නෑ... කොටුවේගෙදර ඉන්නේ නිළමේතුමාගේම දරු මුනුබුරු මිනිපිරියන්. සියල්ලම ග්‍රන්තාරුට වී ඇත

  • @thusharakumara1721
    @thusharakumara1721 9 หลายเดือนก่อน +2

    මඩුගල්ල වලව්වේ නියම උරුමෙ ඔය පොඩි ලමයා නෙවෙ හාමුදුරුවනේ ....නියම උරුමෙ තියෙන්නෙ මහින්ද මඩුගල්ලගෙ පලවෙනි පුතාට එයා තමා නියම උරුමකරු..නිරොද මඩුගල්ල හසලක පදින්චි......එ කරුන නිවරදි කරන්න

  • @ChithraKumari-y5h
    @ChithraKumari-y5h ปีที่แล้ว

    koheda meka thiyenne. asai balanna.

  • @supunmax9787
    @supunmax9787 9 หลายเดือนก่อน

    Chaththyak thiynawa aka harala nidahan horu aadakada pahanwal thiyna gal kanu thiynawa godak dewal thiynawa apa hamudurwana apa urmaya bera ganna puluwnana enna