හදපු ඉන්ජිනේරුවාටම එපා වුන මෝඩයාගේ පාලම | Gampola Ulapane Moda Palama |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 189

  • @lasithaheshan2806
    @lasithaheshan2806 5 ปีที่แล้ว +24

    මම උදේ හවා ඔය අලුත් පාලම උඩින් යනවා එනවා.එත් ඔය කතාව දන්නෙ අදනේ....tnx bro

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว +2

      පව් ඉතින්.... දුකේ බෑ.

    • @samithmadushan450
      @samithmadushan450 5 ปีที่แล้ว +5

      Uba oken yana ena hinda thamai ookata moodayage palama kiyala kiynne😂😂😂

    • @lasithaheshan2806
      @lasithaheshan2806 5 ปีที่แล้ว +2

      @@samithmadushan450 එහෙම නෑ යකෝ😂😂😂

  • @Eyeroll9987
    @Eyeroll9987 5 ปีที่แล้ว +15

    මේ කතාව මමත් අහලා තියෙනවා .මේක අත්වැරැදීමකින් වූ දෙයක් කියා ඇතැම් අය කියනවා. අද වෙනස්ම විදිහේ ඉදිරිපත් කිරීමක් . ගොඩක් ලස්සනයි .දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවා .

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 5 ปีที่แล้ว +47

    මම හිතන්නෙ නැ වැරදීමක් කියලා මතුපිටින් පේන දෙට වඩා යමක් තියෙනවා එක නිසා වැරදීමක් වෙන්න බැ කොහොමත් සමහර මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ඔක්කොම කනපිට බලන්නන්නෙ මෙකත් එහෙම එකක් තමා

  • @maricute5448
    @maricute5448 5 ปีที่แล้ว +17

    මටනම් මේක දැක්ක ගමන්ම හිතුනේ ශක්තිමත්ව හදපු පාලමක් හැටියට, වීඩියෝ එක අතර තුරේදී තමයි විස්තරේ දැක්කෙත්. මේකේ නැත්තේ ආරක්‍ෂිත ව හදපු ආරක්‍ෂිත වැටක් විතරයි. නැත්තම් හොද නිර්මාණයක් මේ. ස්තුතියි වටපිට.

  • @s.aperera2558
    @s.aperera2558 5 ปีที่แล้ว +25

    මම මේ පාලම ලගින් ගිහින් තියනවා අවුරුදු 18ට විතර කලින් .

  • @tharinduharshana8438
    @tharinduharshana8438 5 ปีที่แล้ว +24

    ඕක හොදම ඉංජිනේරුමය නිර්මාණයක්.. ඒක වැරදි විදිහට දැකපු අය තමා මොඩ.. ඕක 1904 හදලා තියෙන්නේ... පාලමේ වාහන යන කොටසට පහල යකඩ තියෙන කොටසේ පුවරුවක් ගහලා තියනවා.. මං ලග photo තියනවා.. මේකට දාන්න විදිහක් නෑ. ඔතන තව යකඩ පාලමක් තිබුනා.. එක වරකට එක බස් එකයි යන්න පුලුවන්.. ඒත ඔය මොඩයාගේ පාලම කියලා හදුන්වන පාලමෙන් යන්නේ නෑ කවුරුත්.. ඒ පැත්තේ ගෙවල් නෑ.. U වන්ගුව පාර කෙටි කරලා තමා නව පාලම ඉදිකරේ... මේ අලුත් පාලම හැදුවට පස්සේ.. 2018 මුල වගේ ඒක ගලවලා.. මහවැලි මහ සෑය පහල කොටස.. මහවැලි රක්ශිත කොටසේ තමා ඒ යකඩ කොටස් තින්ත ආලෙප කරලා අරන් ගියේ.. මේ පරිසරය විනාස කරා.. කොත්මලේ ගැන ලස්සන සින්දුවක් හදලා තිබුනා ඒ කාලේ.. ඒ දර්ශන ඒහි තියනවා අදටත්...

  • @buddhiket
    @buddhiket 5 ปีที่แล้ว +33

    බරදඩු රාමු සැකිලි ගැන ඉගෙනගත් අයට මේ පාලමේ technology එක තේරෙනවා. මේ පාලම විශිෂ්ඨ නිර්මානයක්.

    • @Boundless_Skies
      @Boundless_Skies 5 ปีที่แล้ว +2

      Aniwaren

    • @nimeshheshan
      @nimeshheshan 4 ปีที่แล้ว +1

      මේ ගැන පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද මචම්...

    • @rmax1431
      @rmax1431 3 ปีที่แล้ว +1

      @@nimeshheshan combined maths wla tiyna pdmk

  • @kavindachamod7251
    @kavindachamod7251 5 ปีที่แล้ว +15

    මේක වෙනම Review එකක් සුපිරි 😍😍

  • @thiwankasampathabeywickram9481
    @thiwankasampathabeywickram9481 5 ปีที่แล้ว +10

    A/L ගණිත විශයට ඇති රාමු කට්ටු පාඩම කරපු ළමයෙක්ගෙන් ඇහුවනම් කියයි මොකක්ද අවුල කියල.. ඔය පහලට සවි කරල තියෙන්නෙ ඉහලට එන්න ඕන එකක් තමයි. හැබැයි ආරක්ශක වැටක් නෙමෙයි. එය පාලමෙහි එල්ලීම වැලැක් වීමට නැතහොත් ශක්තිය වැඩි කිරීමට සාදන ලද සැකිල්ලක්..

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 ปีที่แล้ว +4

    ම්ම්ම්....
    නියමයි නියමයි....
    😄😄😄
    කණපිට පාලම ගැන ඇහුවෙත් අද.
    ස්තුතියි වටපිට.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 ปีที่แล้ว +18

    බොහොම හොද ඉන්ජිනේරු නිර්මානයක් බර දෙපැත්තට තුලනය වෙනව මැදින් කිසිම ආදාරකයක් නැතුව

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +5

    දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි. මමත් ගම්පොළ තමයි.

  • @Kavidu-t1q
    @Kavidu-t1q 5 หลายเดือนก่อน +2

    මේ කතාව වැරදි හරියට තොරතුරු හොයල නෑ හොයලම නෑ 😁ඔක inverted truss bridge එකක් google eke සර්ච් කරල බලන්න 😁😁

  • @harshiwickramasinghe-oc9fn
    @harshiwickramasinghe-oc9fn 4 หลายเดือนก่อน

    අලුත් පාලම හදන්නකලින් තිබුන පරන පාලම මාර ලස්සනයි, අපි යිස්කෝලේ යන කාලේ තිබුන.

  • @luciferdrew6031
    @luciferdrew6031 5 ปีที่แล้ว +8

    නියම වීඩියෝ එකක් ගොඩක් දේවල් දැන ගත්තා..ජය කොල්ලො උබට 👌❤️

  • @glowedition5842
    @glowedition5842 5 ปีที่แล้ว +2

    මාත් ඕක ලගින් ගිහින් තියෙනව අවුරුදු 12 ට විතර කලින්- සුපිරි වීඩියෝ එකක්..

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +7

    වෙනද වගේම සුපිරි💪

  • @samankumara9773
    @samankumara9773 3 ปีที่แล้ว +3

    මම මේ පාලම මෝඩ පාලමක් කියලා හිතන්නෙ නැහැ. බරක් උසුලන දීර්ඝ කාලයක් පවතින විදියට හදපු පාලමක් කියලා මම තරයේ විශ්වාස කරනවා.

  • @thilanjayasekara5518
    @thilanjayasekara5518 5 ปีที่แล้ว +8

    නිවැරදි කිරීමක් කරා නම් හොඳයි හිතෙනවා. ඔය අත් වැටක් කියන්නෙ වැරදි දෙයක්. පාලම් වල එහෙම යොදාගන්නේ ආරක්ශිත වැටක් නෙවෙයි. ඒ වචනේ නිවැරදි කරන්න.

  • @isurulak1503774
    @isurulak1503774 5 ปีที่แล้ว +2

    වැදගත් වෙන විඩියෝ එකක්...
    ලස්සනයි...

  • @ChamindaKumara-oh7yq
    @ChamindaKumara-oh7yq ปีที่แล้ว

    හොඳ වීඩියෝව හොඳ පැහැදිලි කිරීම කිරීම තාක්ෂණය ගැනත් බැලුවා නම් හොඳයි

  • @heartlinemusic
    @heartlinemusic 5 ปีที่แล้ว +1

    මල්ලි obage uothsayata ගොඩක් thanks

  • @CGangaSL
    @CGangaSL 5 ปีที่แล้ว +4

    එහෙමත් පාලමක් තියෙනවාද🤔 අදයි ඒ ගැන ඇහුවෙත්.. ගොඩක් ස්තූතියි වටපිට.. ඒ අවගේම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

  • @susilweerarathne2332
    @susilweerarathne2332 ปีที่แล้ว +3

    මේක වැරදියි මතයක්. මේක නිවැරදි ඉංජිනේරුමය නිර්මාණය ක්. කිසියම් කැලයක යමෙකු ප්‍රකාශ කල වැරදි කථාවක් අද වනගත වෙලා තියනව. ඇත්ත ඒකයි.

  • @erandaranaweera9084
    @erandaranaweera9084 5 ปีที่แล้ว +1

    Me video aka mis une kohomda aka nar mn balnwane 🤔👍👍ela ela

  • @madushankawickramasingha16
    @madushankawickramasingha16 5 ปีที่แล้ว +18

    රත්නපුරේ ත් තියනව ඔය වගේම මෝඩ පාලමක් සීවලී ග්‍රවුන්ඩ් එක ගාව ඒකෙං

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සුපිරි බොරො 😎👍

  • @nisala00
    @nisala00 5 ปีที่แล้ว +1

    Niyamai.. ekama dethun parak kiyana gathiyak danuna.. eka hada ganna issaraha vedio wala di

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +4

    උඹේ content එන්න එන්නම හොඳ වෙනව⁣ bro. Good luck. මේ වීඩියෝ එක වෙනස්ම එකක් 👍👍

  • @pushpakumari4274
    @pushpakumari4274 5 ปีที่แล้ว +1

    Athatamaa supiri watapita....oya kiyna vdhath aththatama lassanai...

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว

      Akama de navatha kiyannava soyagathude vatinava 🙏🙏🙏👍👍👍🌹🌹🌹

  • @nishankumara4160
    @nishankumara4160 5 ปีที่แล้ว +12

    Oya palama hariyata hadala tbiyenawa..... Oya. Palama. Mula. Idala. Wahanayak. Enakota. Palame. Palaweni. Kanuwata. Bara. Denawa. Madata. Yanakota...... Baraya daraya ayasaya kiyanna. Kramayata. Depaththe. Thiyena. Kanu. Dekatama. Bara. Bedala. Denawa. OK. Ekarala. Agata. Yanakota. Aga. Kanuwata. Bara. Denawa. Enema. Hadala. Thiyenne. Oya. Palama. Niyama. Thakshaneta. Karapu. Nirmanayak.

  • @wigtondesilva5192
    @wigtondesilva5192 2 ปีที่แล้ว +1

    1902 කේ හදපු උඩයටිකුරු පාලමක් තියෙනවා නිව් යෝර්ක් ස්ටේට් එකේ නයගරා කවුන්ටිවල ලොක්පෝර්ට් නගරයේ ඒක දුම්රියපාරක්. කොස්ටරිකා වලත් තියෙනවා. එතකොට එහෙත් මෝඩ ඉන්ජිනේරුවොද ඒව හදල තියෙන්නෙ. ස්තුතියි ඔබට.

    • @jayasiri1000
      @jayasiri1000 8 หลายเดือนก่อน

      ලංකාවට වැඩිය මෝඩයො ඉන්නව ඇමෙරිකාවෙ.

  • @sachinthabandara160
    @sachinthabandara160 2 ปีที่แล้ว +2

    මෙය ඉංජිනේරුවාගේ වරදක් නොවේ STRUCTURAL ENGINEERING වල නොයෙක් ක්‍රම තියෙනවා සවිගැන්වීම පිලිබද. මෙයද එක් ක්‍රමයක්. හුදෙක් පාලම් සවිගැන්වීම අරමුනු කොට උඩු අතට නිර්මාණය වී තෙබෙනු අප දැක ඇත.ඉංජිනේරුවාට ඉගෙනගත් දෙය එපා වෙන්ට ඇති කතා අහල 😅

  • @neeshakiki877
    @neeshakiki877 3 ปีที่แล้ว

    ගිහිල්ල බලන්න නේ මේ පාලම.. ස්තුතියි අපව දැනුවත් කරාට..

  • @chathurinanayakkara7760
    @chathurinanayakkara7760 5 ปีที่แล้ว +3

    Matath hithenawa e engineer eka e widiyata haduwe pressure balancing walata kiyala. Eya moda natuwa athi😊Mr.watapita oyage me videos okkoma hugak mata wadagath una wada waladi. Hugak thanks😀😀

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +2

    ඇහුවමයිස්තුතියී

  • @mohandilhara1643
    @mohandilhara1643 5 ปีที่แล้ว +2

    Sahodaraya kawuda makata modayaga palama kiyanne maka supire wadak Apa canal akak tiyanawa akat balannna ,v n Raj lankawa wata raumak kiyala . Maka supire wadak sudda panala marunalu sarama kata Katha . Budu Saranai...yalu

  • @nissankabandara4968
    @nissankabandara4968 3 ปีที่แล้ว +5

    මේක ඔය ගම් වාසින් කියන ආකාරයට වැරදිමකින්වත් මෝඩ කමටවත් නිර්මාණය කරපු පාලමක් නෙමෙයි..මෙය නිර්මාණය කරල තියෙන්නෙ..වැඩි බරක් මෙන්ම උඩ සිට පහතට දෙන තෙරපුමට ඔරුත්තු දෙන ආකාරයට..Hevy frame template තාක්ෂනය බාවිතා කරල..

  • @thedxppy
    @thedxppy 5 ปีที่แล้ว +2

    Ela ubata thiyena patta mitarayak bn Respect
    *_Sri Lanka_*

  • @worldcreation2960
    @worldcreation2960 5 ปีที่แล้ว +2

    thx bro.. veri nice .god bless you

  • @kasunisolamans2605
    @kasunisolamans2605 5 ปีที่แล้ว +3

    ගම්පොල ❤️🔥

  • @samandammika7743
    @samandammika7743 5 ปีที่แล้ว +1

    Watapita niyamai bro videyo eka

  • @sampathabeygunasekara7929
    @sampathabeygunasekara7929 2 ปีที่แล้ว +2

    this is not foolish work and it is a great structural design to enhance the flexural capacity

  • @nethilaherath1287
    @nethilaherath1287 5 ปีที่แล้ว +6

    Aiyye thamusenam patta ekkek.Uben mara dewal yako ape igena ganne.A pinama athi oi ubata hariyanna 🙄🙂

  • @dohadoha8656
    @dohadoha8656 5 ปีที่แล้ว +2

    Rohana vijeweera mhathmaya henggila hitiye oya game nedha kollo .thanku

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 5 ปีที่แล้ว +3

    අයියෝ අපේ ගම

  • @hashanchathuranga1862
    @hashanchathuranga1862 5 ปีที่แล้ว +3

    supiri video ekk👍👍

  • @PuppiesnPaws
    @PuppiesnPaws 5 ปีที่แล้ว +3

    Great 👍

  • @nishanthapadmasiri9159
    @nishanthapadmasiri9159 4 ปีที่แล้ว

    Oyage video eka hodai habai oya digin digatama kiyanne ekamade hariyata baluwoth 10m walin 4m wage thamai kathawa thiyenne

  • @xkalana
    @xkalana 5 ปีที่แล้ว +1

    Patta bn

  • @DS-un6qw
    @DS-un6qw 5 ปีที่แล้ว +1

    Me paloma gena adai mg danne.niyamai lassana vidiyo 1ka

  • @jananimaheshika1362
    @jananimaheshika1362 5 ปีที่แล้ว +2

    Ape paththe oya palama 😁😁

  • @suranipriyangika2752
    @suranipriyangika2752 5 ปีที่แล้ว +8

    Bahutharayak minisun yamak theeranaya karanne mathupita penumen. Namuth yamaka athulanthaya gath vita hath pasinma venas deyak thiyenne.

    • @eshanupendra3560
      @eshanupendra3560 5 ปีที่แล้ว +1

      Yp

    • @barbershoplk1331
      @barbershoplk1331 5 ปีที่แล้ว +1

      @@eshanupendra3560 tama Oka tiyanawa man as dekatama dekala tiyanawa Oka aurudu kiyak Parana ekakda

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว

      ඒක තමයි.
      ඔබේ අදහස හරිම ලස්සනයි.
      මතුපිටින් පෙනෙන දෙයට වඩා ඇතුලතින් ඇති දෙයට අවධානය යොමු කරන්න.
      අනර්ගයි.

  • @wanniplays
    @wanniplays 5 ปีที่แล้ว +2

    Ah api athal dana place eka ♥️

  • @නිල්අහස්
    @නිල්අහස් 5 ปีที่แล้ว +4

    ඔයා ලස්සනයි 💕💕❤❤💕💕💕❤❤❤💕💕💕💕❤❤

  • @අභිරූෂිඅකේන්යා
    @අභිරූෂිඅකේන්යා 5 ปีที่แล้ว +3

    මේ කතාව අැත්ත තමයි , අපේ ගෙවල් මේ පැත්තේ තියෙන්නේ ,අපේ අම්මා මට ඔය කතාව කියලා තියෙනවා

  • @anushka_v
    @anushka_v 5 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @ZONA99th
    @ZONA99th 5 ปีที่แล้ว +1

    Jivithaye anantha man peth soya yana upandaa patan gewi giya mathaka satahan walin wasara gananak gatha kala obata 2020 nawa wasaredhith peratath wada nidhukwa nirogiwa divi mage sodhuru manpeth wiwara karagannata yahapath sithum pathum itukaragannata sina ken muwaga randana subha nawa wasarak weway hadawathin pathannemi.

  • @Mind-tp8ub
    @Mind-tp8ub 5 ปีที่แล้ว +21

    ඇන්දෙනම් අව්ල තියන්නෙ ඇන්ද ගලවල උඩපැත්තට සවිකරන්න පුලුවන්නෙ.
    සුද්ද වෙනත් විදියකට හිතල අපෙ උන්ගෙ ස්‍රමයෙන් ගේම ගහල අත්දැකීම් අරන් උන්ගෙ දැනුම වර්දනය කරගන ලොකෙටම ගේම ගහනව අතෑරපු පාලමෙන්වත් ඔය උගත් මහත්තුරු තියන දෝශ නිවැරදි කරන් එක ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදියකට හදන්නැතුව එක අතෑරල දාල.කව්ද දැන් මෝඩය එතකොට .

    • @snooslee6508
      @snooslee6508 5 ปีที่แล้ว +2

      ඒ ටිකවත් හිතන්න බෑනේ මේ බාගෙට උගත් මෝඩයන්ට.....

    • @worldtop431
      @worldtop431 5 ปีที่แล้ว +2

      Ekane ban

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @nuwanduminda5599
    @nuwanduminda5599 5 ปีที่แล้ว +11

    නොදන්න තැන්වල ගිහින් නාන්නෙ බලාගෙන.

  • @patternzhub9992
    @patternzhub9992 5 ปีที่แล้ว +2

    Vlog ekk .....ela ela wenasaktath ekka hodai......

  • @blackjokersl486
    @blackjokersl486 5 ปีที่แล้ว +1

    Elm

  • @abimansaluka8211
    @abimansaluka8211 5 ปีที่แล้ว +2

    Ft..💜️❤️

  • @diniduprabhath5825
    @diniduprabhath5825 5 ปีที่แล้ว +10

    අපිත් කොත්මලේ තමයි බ්‍රෝ...😀

    • @shamryvlogs2910
      @shamryvlogs2910 5 ปีที่แล้ว +1

      Patta seethalai

    • @diniduprabhath5825
      @diniduprabhath5825 5 ปีที่แล้ว +1

      @@shamryvlogs2910 සීතලයි කියන්නෙ පට්ටම සීතලයි

    • @shamryvlogs2910
      @shamryvlogs2910 5 ปีที่แล้ว +1

      @@diniduprabhath5825 asai ban eheta enna

    • @diniduprabhath5825
      @diniduprabhath5825 5 ปีที่แล้ว

      @@shamryvlogs2910 උඹ කොහෙද

    • @shamryvlogs2910
      @shamryvlogs2910 5 ปีที่แล้ว +1

      @@diniduprabhath5825 Colombo

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว +3

    Me palama gana ahala thibbata adai dakke.

  • @supunmalisha8226
    @supunmalisha8226 4 ปีที่แล้ว

    Sl commando gena vodeo akak oni

  • @sadaruwanbandara8714
    @sadaruwanbandara8714 ปีที่แล้ว

    Geta eha peththe😁😁😁

  • @warunaprasanga1848
    @warunaprasanga1848 5 ปีที่แล้ว +20

    THIS IS NOT A MISTAKE.
    I WORKED AS THE RESIDENT ENGINEER OF NEW CONCRETE BRIDGE AT THIS LOCATION.
    STEEL IS BETTER IN TENTION THAN COMPRESION. THEREFORE THIS IS A VERY GOOD DESIGN.
    VILLEGES SAYS IT AS MODAYAGE BRIDGE. IT WAS BUILD IN 1904. AND STILL IT IS OK. tHEN HOW CAN WE SAY IT IS A MODAYAGE PALAMA.

    • @Ben47x1
      @Ben47x1 5 ปีที่แล้ว +2

      Hahaha අන්නේකයි 😉

    • @diamondtv5374
      @diamondtv5374 ปีที่แล้ว

      I also think

    • @wownews9874
      @wownews9874 ปีที่แล้ว

      It has not been used they have built another bridge for traveling

  • @TEDDY_lIVE
    @TEDDY_lIVE 8 หลายเดือนก่อน

    ගමේ😌💕

  • @shashikaanjana6649
    @shashikaanjana6649 5 ปีที่แล้ว +4

    මේ පාලම තාස්ම ශක්තිමත් කියල විශ්වාසද

  • @harshalakshan146
    @harshalakshan146 5 ปีที่แล้ว +1

    super

  • @slbots
    @slbots 5 ปีที่แล้ว +1

    Meka pena hetiyta guruthwa kendraya medata argena palame meda shakthimath krla thiyenawa mtanm hithenne ehemai hoda thakshanayak pavichchi krala hadapu palamak palama hadapu kena meruna ekanam moda wedak thamai

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 ปีที่แล้ว +1

    From The Daily News 2017-12-19
    Ulapane Bridge is impressive of its unique shape. The span length of this bridge is 52 m and the width is 3 m.
    This is an inverted bowstring lattice truss type bridge. This kind of iron bridges were assembled in a government factory established in 1849 in Colombo.
    Since the existing concrete bridge was constructed parallel to the old bridge, the iron bridge has not been utilized. But still the mirror image of this unique structure remains unfading on the Mahaweli River.

  • @dohadoha8656
    @dohadoha8656 5 ปีที่แล้ว +2

    A bola me game paalam petaw ghanawadha kollo.

  • @ravindunkesara5901
    @ravindunkesara5901 5 ปีที่แล้ว +1

    Watina video ekak

  • @deshanjeewantha2131
    @deshanjeewantha2131 5 ปีที่แล้ว +1

    Ft videos eka.

  • @eshanupendra3560
    @eshanupendra3560 5 ปีที่แล้ว +1

    Eka ftama watina wistharayak bro.. math kandy wala pilimatalawe..
    mn aluthen hadapu palamen nm gihin tiyenawooo..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +1

    mama Nawalapitiye. Kochchiyen Yanakota Nithara dakinawa.

  • @nadnmalinga7023
    @nadnmalinga7023 5 ปีที่แล้ว +2

    Podiksle idsn dskka tana bn

  • @RushenWijesekara-nc1ed
    @RushenWijesekara-nc1ed 5 หลายเดือนก่อน

    Meka inverted trust bridge ekk.

  • @ruwin-5703
    @ruwin-5703 5 ปีที่แล้ว +1

    Loke nathi ratakin airport ekata apu kalataranaya karapu minisa gana wadi wistara ekka video ekak ona

  • @dilansadamal9930
    @dilansadamal9930 5 ปีที่แล้ว +1

    Ft❤️

  • @sltechtool3346
    @sltechtool3346 5 ปีที่แล้ว +2

    thanks watapita

  • @vindhyaherath6481
    @vindhyaherath6481 5 ปีที่แล้ว +6

    හොඳට පේනවා අගනා නිර්මාණය මිනිස්සු රැකගෙන තියෙන හැටි වලුත් වැවිලා.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว +1

      ගමනාගමනය සිදු නොවන බව කිව්වා ඇහුනේ නැද්ද?

  • @surangasunimal8062
    @surangasunimal8062 2 ปีที่แล้ว

    මම ගියා බලන්න ඔය පාලම

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 ปีที่แล้ว +1

    Meka palam wargayak meka gana wisthara karanawa jackson anthony ganga dige program eke

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 ปีที่แล้ว +3

    තබා ඇති අදහස් ප්‍රමාණයෙන්ම පේනවා මේ වගේ වීඩියෝ කොතරම් ජනප්‍රිය ද කියලා. පලක් නැති දේශපාලන වීඩියෝ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන බවයි පෙනෙන්නේ...

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 3 ปีที่แล้ว +1

    Apith gampola

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 5 ปีที่แล้ว +5

    😍😍😍😍

  • @rajikasampath6825
    @rajikasampath6825 5 ปีที่แล้ว +1

    මෝඩ පාලමක් balanna oninam ratnapure සීවලි grund eka lagata palayan macan ....eka tamai niyama mada පාලම.............

  • @slmoney9748
    @slmoney9748 5 ปีที่แล้ว +1

    Anne ayye oya video karana cam eka mokkd plz kiyala yanna

    • @WatapitaVlog
      @WatapitaVlog  5 ปีที่แล้ว

      Cannon M50

    • @slmoney9748
      @slmoney9748 5 ปีที่แล้ว

      Watapita thank u ayyeee man oyawa sub nm Karl tiyeennee like ekk da gena yannm😍😘

  • @lahiruashen6326
    @lahiruashen6326 5 หลายเดือนก่อน

    පුලුවන්නම් මෙය අපි රැකගත යුතුය.

  • @yuminmenthaka6036
    @yuminmenthaka6036 5 ปีที่แล้ว +3

    1st comment

  • @chathurangaamal6975
    @chathurangaamal6975 4 ปีที่แล้ว

    ara view point eke hariyatama kiyannaaaa...............

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +1

    මටනම් පාලමට වඩා වටින්නේ
    වටපිට බ්‍රෝ නාපු එක 😆😆

  • @ajithgunasena9754
    @ajithgunasena9754 ปีที่แล้ว

    පොඩි කාලෙ 1971 දි මම පාලම උඩින් මවෙල බස් එකේ ගියා පොඩි බස් එකක් o m ,කියල c t b ,බස් එකේ ඉස්සරහ ගහල තිබුනා

    • @KigslyIllangakoon
      @KigslyIllangakoon 7 หลายเดือนก่อน

      Mama ulapane iskole o level kale

  • @nadeeshanayanajith990
    @nadeeshanayanajith990 3 ปีที่แล้ว +1

    Oya palam wargayak, pya game minissu kiyana katahawa boruwak, meka sanrakshanaya karanna ona

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +1

    මේක වැරදිමක් නෙවෙයි ..මොකද ඔය කියන ඉංජිනේරුවා ඔක හදලා ඉවර වෙනකන් අධ්ක්ෂණය කලේ නැද්ද ...

  • @WajiraPemadasa
    @WajiraPemadasa ปีที่แล้ว

    මේ මොඩ පාලම අපෙ ගමනේ

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +6

    මේ පාලමක් නොවෙයි ඒ දන්ඩක්. සුද්දගෙ ඔක්කොම ලොකු නිසා ඒදන්ඩත් ලොකුයි. එංගලන්තයේ ඒදඩු ඔහොමයි..

    • @laylakaram5007
      @laylakaram5007 5 ปีที่แล้ว +1

      😂😂😂🤣🤣අපූරු කතාවක්නේ

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 ปีที่แล้ว +2

      ඒක උඹේ ඇහේ දෝෂයක්.

    • @dinushabandu3996
      @dinushabandu3996 5 ปีที่แล้ว +5

      @@nuwanduminda5599 උබ වගේ මෝඩ කම්මැලි තුප්පහි රිලව් තමයි ලංකාවේ බාගයක් ඉන්නේ . සුද්ද පාලම හදලා දුන්න නම් ඇද නොකියා හිටපියව් . අවුරුදු 71 වෙනවා සුද්ද අපෙන් බේරිලා යංතං නිදහස් වෙලා. මේ අවුරුදු 71 ට තාම බැරි වුනා පාලමට ඇදි දෙක දා ගන්න. සුද්ද මෝඩයා කිය කියා ඒ පාලම උඩිං එහා මෙහා යන තුප්පහි හැතිකරේන් එකෙක් බං උබ . 🤣🤣🤣👈👈 හොහ් හොහ් හොහ් හොහ් හොහ්

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 ปีที่แล้ว +1

      @@dinushabandu3996 පල බූරුවා. කව්ද පාලමේ දෝෂයක් කිව්වෙ. ඔය පාලමෙන් යන එවුන් ඇඳි ගහගනිච්චාවෙ. අපි ඔය පලාතකවත් නෑ.

    • @dinushabandu3996
      @dinushabandu3996 5 ปีที่แล้ว +2

      @@nuwanduminda5599 .. මොකද නැත්තේ.. උබ අර පාලමට පල්ලෙහා ගෙදර සීටිං අප්පුගේ බාල කොල්ලනේ.. අර මී හරක් බලන්නෙ උබ නේද . ? බොරුවට සෝබන නොද ඇත්ත කියපං බං . 🤣🤣🤣👈👈👈 හොහ් හොහ් හොහ්