My father joined Ceylon Government Railways in 1916 at age 16+ with English education at Ananda College Colombo As a Clerk of works His first appointment at Bandarawela Badulla railway construction commenced from Bandarawela He served till Railway track completed at Badulla in Feb 1924 I am in possession of works certificates issued to him by British Railway Engineers during this period time and again even he worked at Demodara Railway site Finally he retired as an Assistant Accountant of Ceylon Government Railways with the exams he passed I am so grateful to him for taking us which coverd all Railway Lines in Sri Lanka and learnt my practical skills of geography and history of Sri Lanka which benefited my Higher education in universities I have all the original certificates still in good condition type written and hand written by British Railway Engineers. Now over 120 years old
මේ දෙමෝදර ගැටය දැක්කම මතක් වෙන්නේ මස් ඉඹුල සර්ගේ මැයි මාර ප්‍රසංගය නවකතාව ❤
මේ නව කතාව මම දෙපාරක්ම කියෙව්වා හරිම ලස්සනයි .
😊♥️🙏
My father joined Ceylon Government Railways in 1916 at age 16+ with English education at Ananda College Colombo
As a Clerk of works
His first appointment at Bandarawela Badulla railway construction commenced from Bandarawela
He served till Railway track completed at Badulla in Feb 1924
I am in possession of works certificates issued to him by British Railway Engineers during this period time and again even he worked at Demodara Railway site
Finally he retired as an Assistant Accountant of Ceylon Government Railways with the exams he passed
I am so grateful to him for taking us which coverd all Railway Lines in Sri Lanka and learnt my practical skills of geography and history of Sri Lanka which benefited my Higher education in universities
I have all the original certificates still in good condition type written and hand written by British Railway Engineers.
Now over 120 years old
I am not being nosey but cannot work out how you can be still alive your dad was working in 1916?
ගොඩාක්ම ස්තුතියි 🙏 දැනුවත් කලාට හරිම ලස්සනයි ❤️❤️❤️🌷🌷🌷🎉🎉🎉🎉
ඇත්තටම වටිනා වීඩියෝව්ස්ක් ...විස්තර කිරීමත් හරිම පැහැදිලියි....ස්තුතියි ඔබට
ස්තූතියි ඔබට 😊🙏
නියමයි නංගියො සුපිරි දිගටම කරගෙන යන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
ගොඩාක් ස්තූතියි ඔබට ❤️🙏
Beautiful ❤
Thank for sharing my friend Good job
Thanks for watching ❤
වටිනා වීඩියෝවක් සුපිරි 👍👍
ස්තූතියි ඔබට❤️
ඔයාගේ කතා විලාශය ඉතා ප්‍රසංසනීයයි ......❤❤❤❤
ස්තූතියි ඔබට ❤️🙏
@@TalkingR872 බදුල්ලේ ද ගෙවල් ඔයාගේ ....
Eththatama godak hodai lassanai pehedili voice ekak
ගොඩාක් ස්තූතිය ඔබට 🙏❤️
බෝම ස්තුතියි. නංගී ඔයාගෙ. Videyo එක. හරිම. පැහැදිලිව. කියලා. දුන්නා. මම සෞදියේ සිට සුබ පැතුම් ඔයට ❤❤❤❤
ස්තූතියි ඔයාට...අනෙක් අයටත් දැනගන්න share කරන්න 😊🙏❤️
😮😮
😮
@@AmilaRathnayaka-l9n 🙏❤️
@@AmilaRathnayaka-l9n 🙏❤️
This is absolutely beautiful, nicely explained.
Thank you, please keep up your good work.
🙏
Thank so much 🙏❤️
සුපිරි video එකක් අක්කෙ. ජිවිතේ එක පාරක් හරි යන්න ඕනි තැනක් 💯😎😍😊
🙏🏼❤️
❤❤❤ ඉතා අනර්ඝයි
ස්තූතියි ඔබට ❤️
Very important and nice 👍🙂 video.thanks.
@@KaliniHettithantha thank you for comment ♥️
1k like eka magen
Ane thank you so much.🙏😊♥️
Oya harima priyamanapai.lassanai .sundarai❤
@@gayanlakshitha9825 ගොඩක් ස්තූතියි ♥️
Superb. So exited about our beautiful mother country. Add more vedios about the same. Congratulations for valuable effort. God bless you.
Thank you so much..your appreciation is motive me to do more video ..God bless you🧡
ගොඩක් වටිනවා
ස්තූතියි ඔබට
ඇත්තටම ඔබට සුබ ගමනක්❤❤❤❤❤
ස්තූතියි ඔබට❤️🙏🏼
බොහොම අනර්ඝයි
ස්තූතියි ඔබට
♥️ ඉතාමත් පැහැදිලි ව ඉදිරිපත් කිරීම ක් 😅
ස්තූතියි ඔබට 🙏❤️
Dear Duwa.
Great job Wish you All the best!
Thank you 👍❤️
Superb. 😍😍😍
🙏❤️
Lassanai nangi. Oyaage idiri path kireema. Honda sinhala kathaakireema Gena oyaata thuthi.
ස්තූතියි ඔබට 🌸
ස්තුතියි ..
ස්තූතියි ඔබට 🙏❤️
ලස්සනයි❤️😚
ස්තූතියි ඔබට 🙏❤
Keep Smiling. Simple and Nice Presentation.
Thank you very much🌸
My dear friend, You are always warmly welcome.@@TalkingR872 😍💖
Wooow niyamai nangi..sub kara🥰👍🤗
Thank you 😊❤️
🙏 TThank you very much .
🙏❤️
හරි ම ලස්සනයි සතුටු යි ඔයා ත් ලස්සන නයි සුභ වේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ඔයාට 🙏❤️
අපේ සුන්දර ගම්මානය.මේකේ කියන ගොඩක් දේවල් සම්පූර්ණ වැරදි.
හැමෝටම දැනගන්න.... වැරදි නිවරදි කරගන්න... ඔයා දන්න දේ මේකම කියන්න දැනුම බෙදාගන්න..❤️
@@TalkingR872 උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. මෙම පාළම ඉදි වෙලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි ආරුක්කු පාලම් ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මෙම පාළම ද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.
උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. ආරුක්කු පාළම ද ඉදි වෙලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව හා රේල් ගැටය ද ඉදිකර ඇත්තෙ බටහිර ඉංජිනේරු තාක්ෂය අනුවයි. එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි ආරුක්කු පාලම් හා Railway loop ආකරයට පාලම් ද ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මෙම පාළම ද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.
අති සාර්ථක ❤ වීඩියෝ එකක්
ස්තූතියි ඔබට ❤️
අපිත් ඇල්ල ඔඩිසි ආවා නියමා.......යි🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
Supiri❤❤❤❤❤❤
@@kumarahemasiri7861 thank you ♥️♥️
Ape gam palatha..❤❤
එහෙමද හරිම ලස්සන ගමක් නේ❤️🙏
අපෙ ගම 💪💪💪💪💪💪💪
@@NilminiPriyangika-x5u ලස්සනයි.. නේද ♥️
Beautiful..place🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏❤️
😢වලස් බැද්දෙ ඉන්න මම ❤ඔතන මාර ලස්සන v point ekkak
ඔව් ඇත්තමයි ඔතන මාරම ලස්සන තැනක් 🙏❤️
ස්තූතියි ඔබගෙ අදහස් වලට
අපේ ගමට අල්ලපු ගම ❤
@@shanthaaththanayaka9414 අනේ එහෙම ද☺️
නියමයිනේ👍
මමත් හරිම ආසයි ඔය පරිසරය ට. අපේ රට මොන තරම් ලස්සන රටක්ද
Are you Know Engineer Wimalasurendra Do it?
Our beautiful srilanka.
Yes beautiful 🇱🇰 ❤️
Welldone ✔
Thank you 🙏
Oyage lassana hinawa wage video ekath lassani, jaya wewa bs jp mama subscribe keruwa, jaya wewa
Thank you oyata😊🙏
දෙමෝදර දුම්රිය ස්ථානය යටින් යන දුම්රිය මාර්ගය විමලසුරේන්ද්‍ර ඉන්ජිනේරු මහතාගේ නිර්මාණයක් බව මා අසා තියෙනවා
ඔව් එතුමාගේ නිර්මාණයක් තමයි..
දුම්රිය මාර්ගය 18 වන සියවසේ.
විමලසුරේන්ද්‍ර 19 වන සිමවසේ
ආයෙත් හොයල බලන්න
ඉදිරිපත්කිරීම ලස්සනයි . සිතගන්නා සුලුයි...
ඒ වගේම ඔයත් ලස්සනයි .......
අප්පා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේකේ ඇත්ත කතාව කියල කියලා
@@LakshmanWeerasingha-tz3il ස්තූතියි ඔබට ❤️🙏
Niyamai
Thank you ❤️🙏
උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. දෙමෝදර රේල් ගැටය ඉදි කරලා තියෙන්නේ බටහිර ඉංජිනේරු තාක්ෂණය අනුව හා ආරුක්කු පාළම ඉදි කරලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි රේල් ගැටයක් සහිත පාලම් හා ආරුක්කු පාලම් ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මේවාද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.
☺️
@@TalkingR872 සාක්ෂි ත් එක්ක ඔප්පු කරන්නම් ඕනි නම්
@@chathurangamaduahan7281 මෙතුවක් ජනගත වී ඇත්තේ බොරුවක් ද?
@@TalkingR872 ඔව් ඇත්තෙන්ම.Nine arch එකේ ඉංජිනේරු සැලැස්ම පවා තියනවා අදටත්.අප්පුහාමි කියන කෙනා ඉදලා තියනවා එයා කන්ට්‍රැක්ට් කරපු කෙනා. විමලසුරේන්ද්‍ර මහත්තයා තමයි සයිට් දෙකම බාරව හිටපු ප්‍රධාන Engineer .
මම කියපු පාලම් දෙක ගැන ඇත්ත විස්තර හොයලා බලන්න .
❤️❤️🤞
❤🙏
No. It's do British Government Engineer
@@nimalifrancis ♥️👍
ලංකාව හරිම සුන්දර රටක්
ඔව් අනිවාර්යයෙන්ම .ස්තූතියි ඔබගෙ අදහස් වලට
Superb
Thank you 🙏
Dubai enna kamthi nam kiyanna.mama visa arrange karala dennam
Godak sthuti oyata🙏❤️
Fantastic❤️
Thank you so much Madam🙏❤
Lassenai wadagath watina vedio ekak ❤❤❤
ස්තූතියි ඔබට❤️
ස්තූතියි
🙏❤️
අපේ ශ්‍රේෂ්ට ඉන්ජිනේරු විමලසුරේන්ද්‍රයන් පහත් කොට සුද්දව වර්ණනා කිරීම අපේ සිංහලයගෙ හැටියක්.
රේල් ගැටය සම්බන්ධයෙන් විස්තර රේල්වේ වෙබ් අඩවිය බලන්න
👍
Demodere. Jaint. Tea. Factory. Is. There
Sab kala apith demodara❤
Niyamai
Nice
Thank you
ජටාවේ කතාව ජනප්‍රවාදයක් මොකද සාමාන්‍යයෙන් දුම්රිය මාරගය හදන්න කලින් ඒසදහා අවශ්‍ය සැලසුම් මුලින් සකස් කරනවා. බ්‍රිතාන්‍යය ජාතිකයින් රේල් ගැට (loop) හැදුවෙ ලංකාවෙ විතරක් නෙවෙයි .. මේ කතාවත් නිවැරදි නොවෙන්නෙ මේ ආකාරයේ ගැට, සර්පිල (spiral) එහෙමත් නැත්නම් තොණ්ඩු (loop) සහිත මාර්ග බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්ම මීට කලින් ගොඩනඟා තිබෙන නිසයි. හොඳම උදාහරණය ඉන්දියාවේ ඩාර්ජිලීන් හිමාලයානු දුම්රිය මාර්ගය. 1881දි විවෘත කළ එහි මෙවැනි රේල් ගැට 3ක් දැනට තිබෙනවා. (කලින් 5ක් තිබිල තියෙනව).(copied)
Video එක හොදයි. Video මගින් තමයි මිනිස්සුන්ට දැනුම වේගයෙන් ප්‍රචාරය වෙන්නෙ.. ඒනිසා කරුනු විශ්ලේෂණය වඩාත් වැදගත් ..
ස්තූතියි ඔබගේ අදහස් වලට🙏❤️
👍👍👍👍👍👍👍
🙏🏼♥️
Good girl Jesus loves you
Thank you so much God bless you
👍👍
🙏❤️
සුපිරි ❤️❤️
ස්තූතියි 🙏🧡
❤❤❤🎉🎉🎉
🙏❤️
👍❤️❤️❤️
🙏❤
7:32 Thanks
😊7.32👍
ඔතන location eka denawada
👍
👍🧡
බදුල්ලටයන්න දුම්රිය මතුවෙන විදියත් පෙන්වන්නකො.
ට්‍රයි කරන්නම්👍
නංගී. ඔයා. නුවර. එළියේ. නවාතැන්. ගන්න. අඩුවට. ගන්න. තැන්. ගැනත්. Videyo. එකක්. දාන්න කෝ. වැදගත්. වේ. බලන අයට. මම සෞදියේ සිට.
හරි මන් බලන්නම්...ස්තූතියි 🙏🌸
ඒකාලෙ කොහෙද විමලසුරේන්ද්‍ර මහත්තය හිටියෛ
ඒක තමයි ඉතිහාසය
❤
🙏🧡
සුද්දන්ට දෙමෝදර රේල් පාර හදා ගන්න බැරුව ඉන්න විට හරක් බලන කොල්ලෙක් ජටාව ගලෝලා කන්ද වටේ රේල් පාර හදන හැටි පෙන්නුවා, දෙමෝදර රේල් පාලම හදා ගන්න බැරුව සුද්දෝ ඉන්නකොට ලංකාවේ අප්පුහාමියෙක් ඒ පාලම හැදුවා කියන මේ කතා ඔක්කොම අමු පච. බදුල්ල තියෙන පැත්තට, රේල් පීලි දමමින් ඔහොම යමු, එන හැටියකට පාලම්, බෝක්කු දාමු කියලා රේල් පාරවල් හදන්නේ නැහැ. රේල් පාර හදන්න කලින් ඉන්ජිනේරුවෝ මැනුම් කටයුතු කරලා පාලම්, බෝක්කු, දුම්රිය ස්ථාන ආදිය සෑදිය යුතු ආකාරය සැලසුම් කරලා, වියදම් ඇස්තමේන්තු කරනවා. ඉන් පසුවයි රේල් පීලි දමමින් පාර හදන්නේ. නැතුව රේල් පීලි දමමින් ඔහොම යමු, මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එතකොට බලාගමුකෝ කියලා මේ වගේ වැඩ කරන්නේ නැහැ.
😌
Hariyatama hari. Awata giyata weda karanne neha.
@@SenaniMunasinghe 🙏♥️
B,wela,susantha,,katugaha❤❤❤🦋🦋🐠🐠🌷🌷🌺🌺
👍
Are you know Engineer Wimalasurendra Do it. No. It's British Government Engineer Do it
@@nimalifrancis ♥️👍
Meka ape gma thami
Harima lassana gamakane oya inne..😊
Hm ekne apitnm dklma epa wela 😊
Hamdama dkina ekne
මම දෙමෝදර☺️
එහෙමද ? එහෙනම් ඔයා දන්නවා ඇතිනේ ඒහෙ ලස්සන අපූරුවට 🙂🌸
මම ඔයාට ආදරෙයි...❤
👍🙏
@@TalkingR872
ඔයා ලස්සනයි. බලන්න ආසයි
@@Sumedhechathuranga-c2w ☺️🙏
@@TalkingR872
කොහෙද කියන්නකෝ
WELBBA HADUWE BALUMAK LANKAWE THAMAI MULMA AIRPORET 1KA LOKE
Ad eka dig wedi wema nisa balanna epa wenawa.
Samawela ad Eka skip karala balanna❤️🙏
Hi🍫
👍
SUDDA AMU MASS KAKA AMU HELUWAN GAS GAL YATA HETAPU UNN
👍❤️
Gm
👍
ලන්කව ලස්සනයි දෙස පලුවො රට කලා තියෙන්නෙ
@@JanakaFonseka-s9s 👍
ආ. ඔවු. නංගී. මන්. මෙහෙ ඉන්න. මාගෙ. යාළුවන්ට. බලන්න. දැම්මා. මාගෙ. ගම. කෑගල්ල. එහෙ. අයටත්. දැම්මා. මම සෞදියේ සිට
ස්තූතියි ඔයාට 🙏🌸
සුද්දට බැ නපල්ල
🙏♥️
MAWA APE AURUMAYA ADA MA WELA THIYABNE SUDDAGAN GANA GONKIRI BEELA ADA MOLE NEHA MAWA
LOWAMAHA PAYA HADAPU APE MINISSU YODHA ALLE SATHPUMATA JALA BASSAMA SIGIRI CHITHRA
🙏❤️
ජටා කතාව සුද්දා ඉරිසියාවට ගොතපු එකක් අපේ විශිෂ්ට ඉන්ජිනේරුවාට නිසි තැන දෙන්න අපි ගොන් කතාවලට තිත තියමු
🙏❤️
@@janu5077 Thank you ❤️
මෙවැනි දෙවල රනනෙ මනුස්ස රැපය ලබපු තිරිසන්නු මනට නිසි දඩුවම දෙන්න
🤔
ඔය ජටාවෙ කතාව බොරුවක්
ඇයි ඔබ එහෙම කියන්නේ
over acting
@@Chamindamonarawila ehemada thank you oyage adahas walata😊
Maru oyge wade ❤ fb link ekk tynwanm daanna
Godak ස්තූතියි ❤🙏
Fb link eka description eke thiyenawa
superb
@@kalanananayakkara456 thank you ♥️
Awesome ❤❤
Thank you ❤️
❤️❤️❤️
❤🙏
❤❤
🙏❤️
❤❤
🙏♥️