අරුම පුදුම දෙමෝදර රේල් ගැටය|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #walasbaddaveiwpoint
    #demodara
    #Demodaraloop
    #veiwpoint
    #walasbadda
    #mobilejournalism
    #mobilestorytelling
    #mojo
    #MobileContent
    #mobilejounalisam
    #talkingr
    #shanirandima
    #travelvlog
    #travelgirl
    This video shot and edited by a mobile phone
    Thanks for music🙏⤵️
    Music: Harmony
    Musician: @iksonmusic
    ➡️ For more contact
    www.facebook.c...
    www.facebook.c...

ความคิดเห็น • 216

  • @upulsenarathna1296
    @upulsenarathna1296 29 วันที่ผ่านมา +1

    ගොඩාක්ම ස්තුතියි 🙏 දැනුවත් කලාට හරිම ලස්සනයි ❤️❤️❤️🌷🌷🌷🎉🎉🎉🎉

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 3 หลายเดือนก่อน +4

    My father joined Ceylon Government Railways in 1916 at age 16+ with English education at Ananda College Colombo
    As a Clerk of works
    His first appointment at Bandarawela Badulla railway construction commenced from Bandarawela
    He served till Railway track completed at Badulla in Feb 1924
    I am in possession of works certificates issued to him by British Railway Engineers during this period time and again even he worked at Demodara Railway site
    Finally he retired as an Assistant Accountant of Ceylon Government Railways with the exams he passed
    I am so grateful to him for taking us which coverd all Railway Lines in Sri Lanka and learnt my practical skills of geography and history of Sri Lanka which benefited my Higher education in universities
    I have all the original certificates still in good condition type written and hand written by British Railway Engineers.
    Now over 120 years old

    • @vijayafernando1
      @vijayafernando1 3 หลายเดือนก่อน +1

      I am not being nosey but cannot work out how you can be still alive your dad was working in 1916?

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 6 หลายเดือนก่อน +2

    ඇත්තටම වටිනා වීඩියෝව්ස්ක් ...විස්තර කිරීමත් හරිම පැහැදිලියි....ස්තුතියි ඔබට

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට 😊🙏

  • @thisaththisath1014
    @thisaththisath1014 3 หลายเดือนก่อน +2

    සුපිරි video එකක් අක්කෙ. ජිවිතේ එක පාරක් හරි යන්න ඕනි තැනක් 💯😎😍😊

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน +1

      🙏🏼❤️

  • @RathnayakaGunapala
    @RathnayakaGunapala 2 หลายเดือนก่อน +1

    😢වලස් බැද්දෙ ඉන්න මම ❤ඔතන මාර ලස්සන v point ekkak

    • @TalkingR872
      @TalkingR872  23 วันที่ผ่านมา

      ඔව් ඇත්තමයි ඔතන මාරම ලස්සන තැනක් 🙏❤️
      ස්තූතියි ඔබගෙ අදහස් වලට

  • @KaliniHettithantha
    @KaliniHettithantha 26 วันที่ผ่านมา +1

    Very important and nice 👍🙂 video.thanks.

    • @TalkingR872
      @TalkingR872  23 วันที่ผ่านมา

      @@KaliniHettithantha thank you for comment ♥️

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 7 หลายเดือนก่อน +16

    දෙමෝදර දුම්රිය ස්ථානය යටින් යන දුම්රිය මාර්ගය විමලසුරේන්ද්‍ර ඉන්ජිනේරු මහතාගේ නිර්මාණයක් බව මා අසා තියෙනවා

    • @TalkingR872
      @TalkingR872  7 หลายเดือนก่อน +3

      ඔව් එතුමාගේ නිර්මාණයක් තමයි..

    • @deshabimanibandarajanaranj2721
      @deshabimanibandarajanaranj2721 6 หลายเดือนก่อน +1

      දුම්රිය මාර්ගය 18 වන සියවසේ.
      විමලසුරේන්ද්‍ර 19 වන සිමවසේ
      ආයෙත් හොයල බලන්න

    • @LakshmanWeerasingha-tz3il
      @LakshmanWeerasingha-tz3il 6 หลายเดือนก่อน +2

      ඉදිරිපත්කිරීම ලස්සනයි . සිතගන්නා සුලුයි...
      ඒ වගේම ඔයත් ලස්සනයි .......

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 6 หลายเดือนก่อน +1

      අප්පා මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේකේ ඇත්ත කතාව කියල කියලා

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      @@LakshmanWeerasingha-tz3il ස්තූතියි ඔබට ❤️🙏

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 6 หลายเดือนก่อน +1

    This is absolutely beautiful, nicely explained.
    Thank you, please keep up your good work.
    🙏

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน +1

      Thank so much 🙏❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 6 หลายเดือนก่อน +1

    නියමයි නංගියො සුපිරි දිගටම කරගෙන යන්න බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔබට ❤️🙏

  • @HeshanthaFernando-iy6gu
    @HeshanthaFernando-iy6gu 8 หลายเดือนก่อน +1

    Superb. So exited about our beautiful mother country. Add more vedios about the same. Congratulations for valuable effort. God bless you.

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน +1

      Thank you so much..your appreciation is motive me to do more video ..God bless you🧡

  • @pryanthapopy6002
    @pryanthapopy6002 7 หลายเดือนก่อน +6

    බෝම ස්තුතියි. නංගී ඔයාගෙ. Videyo එක. හරිම. පැහැදිලිව. කියලා. දුන්නා. මම සෞදියේ සිට සුබ පැතුම් ඔයට ❤❤❤❤

    • @TalkingR872
      @TalkingR872  7 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට...අනෙක් අයටත් දැනගන්න share කරන්න 😊🙏❤️

    • @AmilaRathnayaka-l9n
      @AmilaRathnayaka-l9n 6 หลายเดือนก่อน +1

      😮😮

    • @AmilaRathnayaka-l9n
      @AmilaRathnayaka-l9n 6 หลายเดือนก่อน

      😮

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      @@AmilaRathnayaka-l9n 🙏❤️

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      @@AmilaRathnayaka-l9n 🙏❤️

  • @wwsbotheju6653
    @wwsbotheju6653 11 หลายเดือนก่อน +3

    Eththatama godak hodai lassanai pehedili voice ekak

    • @TalkingR872
      @TalkingR872  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතිය ඔබට 🙏❤️

  • @chathurangamaduahan7281
    @chathurangamaduahan7281 6 หลายเดือนก่อน +1

    උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. දෙමෝදර රේල් ගැටය ඉදි කරලා තියෙන්නේ බටහිර ඉංජිනේරු තාක්ෂණය අනුව හා ආරුක්කු පාළම ඉදි කරලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි රේල් ගැටයක් සහිත පාලම් හා ආරුක්කු පාලම් ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මේවාද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්‍ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ☺️

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 6 หลายเดือนก่อน

      @@TalkingR872 සාක්ෂි ත් එක්ක ඔප්පු කරන්නම් ඕනි නම්

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      @@chathurangamaduahan7281 මෙතුවක් ජනගත වී ඇත්තේ බොරුවක් ද?

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 6 หลายเดือนก่อน

      @@TalkingR872 ඔව් ඇත්තෙන්ම.Nine arch එකේ ඉංජිනේරු සැලැස්ම පවා තියනවා අදටත්.අප්පුහාමි කියන කෙනා ඉදලා තියනවා එයා කන්ට්‍රැක්ට් කරපු කෙනා. විමලසුරේන්ද්‍ර මහත්තයා තමයි සයිට් දෙකම බාරව හිටපු ප්‍රධාන Engineer .

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 6 หลายเดือนก่อน +1

      මම කියපු පාලම් දෙක ගැන ඇත්ත විස්තර හොයලා බලන්න .

  • @Munasinghe-S
    @Munasinghe-S 6 หลายเดือนก่อน +2

    Dear Duwa.
    Great job Wish you All the best!

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      Thank you 👍❤️

  • @chathurangamaduahan7281
    @chathurangamaduahan7281 6 หลายเดือนก่อน +1

    අපේ සුන්දර ගම්මානය.මේකේ කියන ගොඩක් දේවල් සම්පූර්ණ වැරදි.

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      හැමෝටම දැනගන්න.... වැරදි නිවරදි කරගන්න... ඔයා දන්න දේ මේකම කියන්න දැනුම බෙදාගන්න..❤️

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 6 หลายเดือนก่อน

      @@TalkingR872 උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. මෙම පාළම ඉදි වෙලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි ආරුක්කු පාලම් ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මෙම පාළම ද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්‍ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 6 หลายเดือนก่อน

      උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඩසියවසකට වඩා කාළයක් සිදු කෙරෙනවා අදියර කීපයක් යටතේ. ඇල්ල දෙමෝදර කොටසෙ ඉදිකිරීම් සිදුවන්නේ එක්දාස් නවසිය විසි ගනන් වල. නමුත් දුම්රිය ඉතිහාසයේ කොතැනකවත් මේ පිලිබද සටහනක් නැ. ආරුක්කු පාළම ද ඉදි වෙලා තිබෙන්නේ බටහිර ගෘහ නිර්මාණ ශිල්පය අනුව හා රේල් ගැටය ද ඉදිකර ඇත්තෙ බටහිර ඉංජිනේරු තාක්ෂය අනුවයි. එක 100% පැහැදිලි ඒ වගේම ලෝකෙ රටවල් කීපයකම මෙවැනි ආරුක්කු පාලම් හා Railway loop ආකරයට පාලම් ද ඉදිකර තිබෙනවා මෙරට ඉදි කිරීමට ප්‍රථමයෙන්. ඉතාලියේ Solkan Brige 1906 දි සහ Landwasserviadukt පාළම ජර්මනියේ 1902 දි ද ස්විස්ටර්ලන්තයේ Schmittentobel-Viadukt පාලම 1902 දි නිර්මාණය වි ඇත. මෙම පාළම ද එවැනි නිර්මාණයකි. මෙම ජනප්‍රවාදය සමඟ පෙනී යන්නේ ඉතා සැළසුම් සහගතව නිර්මාණය කිරීමට ආරම්භ කළ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු ඥානය දෙමෝදර ප්‍රදේශයට පැමිණීමත් සමග අතුරු දහන් වීමක් වැනි දෙයකි. එය කිසි සෙත් සිදුවිය නොහැකිය. අතීත සිංහලයා වනාහි විශ්මිත නිර්මාණ ශිල්පිය ඥානයක් තිබු ජාතියකි. අනුරාධපුර යුගයේ සිට විශ්මිත කල නිර්මාණ, ග්‍රහ නිර්මාණ, වාරි තාක්‍ෂණය, හෙළ වෙදකම, දේශීය සටන් කලාව වැනි බොහෝ දේ ඇත. එවැනි විශ්මිත නිර්මාණ කරනයක නිරතව සිටි ජාතියක් මෙවැනි ජනප්‍රවාද නිසා හෑල්ලුවට ලක්වීම ඛේදජනකය එවැනි දේ සාමාජ ගත වීම තුළ විශ්මිත නිර්මාණ කාරණයක යෙදුණු ජාතිය අනුන්ගේ නිර්මාණ සොරකම් කරන ජාතියක් වනු ඇත.

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 9 หลายเดือนก่อน +1

    Lassanai nangi. Oyaage idiri path kireema. Honda sinhala kathaakireema Gena oyaata thuthi.

    • @TalkingR872
      @TalkingR872  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට 🌸

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 หลายเดือนก่อน +1

    අපේ ගමට අල්ලපු ගම ❤

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@shanthaaththanayaka9414 අනේ එහෙම ද☺️
      නියමයිනේ👍

  • @HAI_1982
    @HAI_1982 3 หลายเดือนก่อน +1

    ඔයාගේ කතා විලාශය ඉතා ප්‍රසංසනීයයි ......❤❤❤❤

    • @TalkingR872
      @TalkingR872  3 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ❤️🙏

    • @HAI_1982
      @HAI_1982 3 หลายเดือนก่อน

      @@TalkingR872 බදුල්ලේ ද ගෙවල් ඔයාගේ ....

  • @pryanthapopy6002
    @pryanthapopy6002 7 หลายเดือนก่อน +3

    නංගී. ඔයා. නුවර. එළියේ. නවාතැන්. ගන්න. අඩුවට. ගන්න. තැන්. ගැනත්. Videyo. එකක්. දාන්න කෝ. වැදගත්. වේ. බලන අයට. මම සෞදියේ සිට.

    • @TalkingR872
      @TalkingR872  7 หลายเดือนก่อน +1

      හරි මන් බලන්නම්...ස්තූතියි 🙏🌸

  • @lakshithavlogs
    @lakshithavlogs 6 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක් සුපිරි 👍👍

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට❤️

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 2 หลายเดือนก่อน +1

    Oya harima priyamanapai.lassanai .sundarai❤

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@gayanlakshitha9825 ගොඩක් ස්තූතියි ♥️

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 ปีที่แล้ว +4

    ලස්සනයි❤️😚

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว

      ස්තූතියි ඔබට 🙏❤

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 6 หลายเดือนก่อน +4

    ❤❤❤ ඉතා අනර්ඝයි

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ❤️

  • @mallikavithanarachchi7514
    @mallikavithanarachchi7514 4 หลายเดือนก่อน +1

    ♥️ ඉතාමත් පැහැදිලි ව ඉදිරිපත් කිරීම ක් 😅

    • @TalkingR872
      @TalkingR872  4 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට 🙏❤️

  • @kalanananayakkara456
    @kalanananayakkara456 2 หลายเดือนก่อน +1

    superb

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@kalanananayakkara456 thank you ♥️

  • @NuMQhkuMQyQJQyQlQthNuMQh
    @NuMQhkuMQyQJQyQlQthNuMQh 5 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි සතුටු යි ඔයා ත් ලස්සන නයි සුභ වේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TalkingR872
      @TalkingR872  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔයාට 🙏❤️

  • @LeslieGeorge-ms7ch
    @LeslieGeorge-ms7ch 6 หลายเดือนก่อน +2

    ඒකාලෙ කොහෙද විමලසුරේන්ද්‍ර මහත්තය හිටියෛ

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ඒක තමයි ඉතිහාසය

  • @chandvh
    @chandvh 6 หลายเดือนก่อน +1

    Wooow niyamai nangi..sub kara🥰👍🤗

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน +1

      Thank you 😊❤️

  • @Amarathunge
    @Amarathunge 6 หลายเดือนก่อน +3

    ස්තුතියි ..

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට 🙏❤️

  • @ashantrackside1700
    @ashantrackside1700 6 หลายเดือนก่อน +2

    Ape gam palatha..❤❤

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      එහෙමද හරිම ලස්සන ගමක් නේ❤️🙏

  • @AththaIthihasaya
    @AththaIthihasaya 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 หลายเดือนก่อน +1

    ලංකාව හරිම සුන්දර රටක්

    • @TalkingR872
      @TalkingR872  23 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්ම .ස්තූතියි ඔබගෙ අදහස් වලට

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 6 หลายเดือนก่อน +5

    ජටා කතාව සුද්දා ඉරිසියාවට ගොතපු එකක් අපේ විශිෂ්ට ඉන්ජිනේරුවාට නිසි තැන දෙන්න අපි ගොන් කතාවලට තිත තියමු

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      🙏❤️

    • @TalkingR872
      @TalkingR872  5 หลายเดือนก่อน

      @@janu5077 Thank you ❤️

  • @BB-ij7mf
    @BB-ij7mf ปีที่แล้ว +1

    Oyage lassana hinawa wage video ekath lassani, jaya wewa bs jp mama subscribe keruwa, jaya wewa

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว

      Thank you oyata😊🙏

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 4 หลายเดือนก่อน +1

    සුද්දන්ට දෙමෝදර රේල් පාර හදා ගන්න බැරුව ඉන්න විට හරක් බලන කොල්ලෙක් ජටාව ගලෝලා කන්ද වටේ රේල් පාර හදන හැටි පෙන්නුවා, දෙමෝදර රේල් පාලම හදා ගන්න බැරුව සුද්දෝ ඉන්නකොට ලංකාවේ අප්පුහාමියෙක් ඒ පාලම හැදුවා කියන මේ කතා ඔක්කොම අමු පච. බදුල්ල තියෙන පැත්තට, රේල් පීලි දමමින් ඔහොම යමු, එන හැටියකට පාලම්, බෝක්කු දාමු කියලා රේල් පාරවල් හදන්නේ නැහැ. රේල් පාර හදන්න කලින් ඉන්ජිනේරුවෝ මැනුම් කටයුතු කරලා පාලම්, බෝක්කු, දුම්රිය ස්ථාන ආදිය සෑදිය යුතු ආකාරය සැලසුම් කරලා, වියදම් ඇස්තමේන්තු කරනවා. ඉන් පසුවයි රේල් පීලි දමමින් පාර හදන්නේ. නැතුව රේල් පීලි දමමින් ඔහොම යමු, මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එතකොට බලාගමුකෝ කියලා මේ වගේ වැඩ කරන්නේ නැහැ.

    • @TalkingR872
      @TalkingR872  4 หลายเดือนก่อน

      😌

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 2 หลายเดือนก่อน +1

      Hariyatama hari. Awata giyata weda karanne neha.

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@SenaniMunasinghe 🙏♥️

  • @mumtazjabir3806
    @mumtazjabir3806 5 หลายเดือนก่อน +1

    Beautiful..place🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @TalkingR872
      @TalkingR872  5 หลายเดือนก่อน

      🙏❤️

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 6 หลายเดือนก่อน +2

    අති සාර්ථක ❤ වීඩියෝ එකක්

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ❤️

    • @user-xl9bz4pc2i
      @user-xl9bz4pc2i 4 หลายเดือนก่อน

      අපිත් ඇල්ල ඔඩිසි ආවා නියමා.......යි🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @GayanChinthaka-lx7vm
    @GayanChinthaka-lx7vm 6 หลายเดือนก่อน +1

    බොහොම අනර්ඝයි

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @LKTravel360
    @LKTravel360 10 หลายเดือนก่อน +3

    Superb. 😍😍😍

    • @TalkingR872
      @TalkingR872  10 หลายเดือนก่อน +1

      🙏❤️

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      🙏🏼♥️

  • @PalaPala-d7m
    @PalaPala-d7m 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබට සුබ ගමනක්❤❤❤❤❤

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට❤️🙏🏼

  • @sumangalarajapakse
    @sumangalarajapakse ปีที่แล้ว +2

    Keep Smiling. Simple and Nice Presentation.

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว +1

      Thank you very much🌸

    • @sumangalarajapakse
      @sumangalarajapakse ปีที่แล้ว +1

      My dear friend, You are always warmly welcome.@@TalkingR872 😍💖

  • @semalsithmaka9308
    @semalsithmaka9308 ปีที่แล้ว +3

    ❤️❤️🤞

  • @anuradhanuwan
    @anuradhanuwan 6 หลายเดือนก่อน +1

    ජටාවේ කතාව ජනප්‍රවාදයක් මොකද සාමාන්‍යයෙන් දුම්රිය මාරගය හදන්න කලින් ඒසදහා අවශ්‍ය සැලසුම් මුලින් සකස් කරනවා. බ්‍රිතාන්‍යය ජාතිකයින් රේල් ගැට (loop) හැදුවෙ ලංකාවෙ විතරක් නෙවෙයි .. මේ කතාවත් නිවැරදි නොවෙන්නෙ මේ ආකාරයේ ගැට, සර්පිල (spiral) එහෙමත් නැත්නම් තොණ්ඩු (loop) සහිත මාර්ග බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්ම මීට කලින් ගොඩනඟා තිබෙන නිසයි. හොඳම උදාහරණය ඉන්දියාවේ ඩාර්ජිලීන් හිමාලයානු දුම්රිය මාර්ගය. 1881දි විවෘත කළ එහි මෙවැනි රේල් ගැට 3ක් දැනට තිබෙනවා. (කලින් 5ක් තිබිල තියෙනව).(copied)
    Video එක හොදයි. Video මගින් තමයි මිනිස්සුන්ට දැනුම වේගයෙන් ප්‍රචාරය වෙන්නෙ.. ඒනිසා කරුනු විශ්ලේෂණය වඩාත් වැදගත් ..

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබගේ අදහස් වලට🙏❤️

  • @henryperera1998
    @henryperera1998 5 หลายเดือนก่อน +1

    🙏 TThank you very much .

    • @TalkingR872
      @TalkingR872  5 หลายเดือนก่อน

      🙏❤️

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 5 หลายเดือนก่อน +1

    අපේ ශ්‍රේෂ්ට ඉන්ජිනේරු විමලසුරේන්ද්‍රයන් පහත් කොට සුද්දව වර්ණනා කිරීම අපේ සිංහලයගෙ හැටියක්.
    රේල් ගැටය සම්බන්ධයෙන් විස්තර රේල්වේ වෙබ් අඩවිය බලන්න

  • @lkshannilantha9629
    @lkshannilantha9629 7 หลายเดือนก่อน +2

    Sab kala apith demodara❤

  • @wsws-r6l
    @wsws-r6l 4 หลายเดือนก่อน +1

    Niyamai

    • @TalkingR872
      @TalkingR872  4 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 6 หลายเดือนก่อน +1

    Our beautiful srilanka.

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      Yes beautiful 🇱🇰 ❤️

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 หลายเดือนก่อน +2

    Lassenai wadagath watina vedio ekak ❤❤❤

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට❤️

  • @brilliantdissa9168
    @brilliantdissa9168 4 หลายเดือนก่อน +1

    Welldone ✔

    • @TalkingR872
      @TalkingR872  4 หลายเดือนก่อน

      Thank you 🙏

  • @tharalikalivera5333
    @tharalikalivera5333 ปีที่แล้ว +2

    Fantastic❤️

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว

      Thank you so much Madam🙏❤

  • @WijeaSiri
    @WijeaSiri 3 หลายเดือนก่อน +1

    Demodere. Jaint. Tea. Factory. Is. There

  • @senindunimlaka834
    @senindunimlaka834 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @dayarathnayaka7402
    @dayarathnayaka7402 6 หลายเดือนก่อน +1

    බදුල්ලටයන්න දුම්‍රිය මතුවෙන විදියත් පෙන්වන්නකො.

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ට්‍රයි කරන්නම්👍

  • @vishu438
    @vishu438 6 หลายเดือนก่อน +1

    Dubai enna kamthi nam kiyanna.mama visa arrange karala dennam

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน +1

      Godak sthuti oyata🙏❤️

  • @jayanthadesilva5922
    @jayanthadesilva5922 6 หลายเดือนก่อน +1

    ස්තූතියි

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      🙏❤️

  • @user-jx6zx8ek9v
    @user-jx6zx8ek9v หลายเดือนก่อน +1

    ලන්කව ලස්සනයි දෙස පලුවො රට කලා තියෙන්නෙ

    • @TalkingR872
      @TalkingR872  หลายเดือนก่อน

      @@user-jx6zx8ek9v 👍

  • @readytoknow
    @readytoknow 7 หลายเดือนก่อน +1

    Nice

    • @TalkingR872
      @TalkingR872  7 หลายเดือนก่อน

      Thank you

  • @ShanthaFranando
    @ShanthaFranando 6 หลายเดือนก่อน +1

    👍👍

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      🙏❤️

  • @amilaniloshana1194
    @amilaniloshana1194 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤️❤️

    • @TalkingR872
      @TalkingR872  11 หลายเดือนก่อน

      ස්තූතියි 🙏🧡

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu 6 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      🙏❤️

  • @dazara9263
    @dazara9263 ปีที่แล้ว +2

  • @asankaperera8281
    @asankaperera8281 ปีที่แล้ว +2

    Meka ape gma thami

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 3 หลายเดือนก่อน +1

    Good girl Jesus loves you

    • @TalkingR872
      @TalkingR872  23 วันที่ผ่านมา

      Thank you so much God bless you

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 6 หลายเดือนก่อน +1

    7:32 Thanks

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      😊7.32👍

  • @harshajeewaabeykoon1941
    @harshajeewaabeykoon1941 9 หลายเดือนก่อน +1

    👍

    • @TalkingR872
      @TalkingR872  8 หลายเดือนก่อน

      👍🧡

  • @Sachi-t3u
    @Sachi-t3u 9 หลายเดือนก่อน +1

    මම දෙමෝදර☺️

    • @TalkingR872
      @TalkingR872  9 หลายเดือนก่อน

      එහෙමද ? එහෙනම් ඔයා දන්නවා ඇතිනේ ඒහෙ ලස්සන අපූරුවට 🙂🌸

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน +1

    WELBBA HADUWE BALUMAK LANKAWE THAMAI MULMA AIRPORET 1KA LOKE

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน +1

    SUDDA AMU MASS KAKA AMU HELUWAN GAS GAL YATA HETAPU UNN

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      👍❤️

  • @user-hw4lp7xk4v
    @user-hw4lp7xk4v 2 หลายเดือนก่อน +1

    මම ඔයාට ආදරෙයි...❤

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      👍🙏

    • @user-hw4lp7xk4v
      @user-hw4lp7xk4v 2 หลายเดือนก่อน +1

      @@TalkingR872
      ඔයා ලස්සනයි. බලන්න ආසයි

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      @@user-hw4lp7xk4v ☺️🙏

    • @user-hw4lp7xk4v
      @user-hw4lp7xk4v 2 หลายเดือนก่อน

      @@TalkingR872
      කොහෙද කියන්නකෝ

  • @pryanthapopy6002
    @pryanthapopy6002 7 หลายเดือนก่อน +1

    ආ. ඔවු. නංගී. මන්. මෙහෙ ඉන්න. මාගෙ. යාළුවන්ට. බලන්න. දැම්මා. මාගෙ. ගම. කෑගල්ල. එහෙ. අයටත්. දැම්මා. මම සෞදියේ සිට

    • @TalkingR872
      @TalkingR872  7 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට 🙏🌸

  • @SenaniMunasinghe
    @SenaniMunasinghe 2 หลายเดือนก่อน +1

    Ad eka dig wedi wema nisa balanna epa wenawa.

    • @TalkingR872
      @TalkingR872  2 หลายเดือนก่อน

      Samawela ad Eka skip karala balanna❤️🙏

  • @HemalathaGunarathne
    @HemalathaGunarathne 6 หลายเดือนก่อน +1

    B,wela,susantha,,katugaha❤❤❤🦋🦋🐠🐠🌷🌷🌺🌺

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    MAWA APE AURUMAYA ADA MA WELA THIYABNE SUDDAGAN GANA GONKIRI BEELA ADA MOLE NEHA MAWA

  • @KasunDarmapriya
    @KasunDarmapriya 10 หลายเดือนก่อน +1

    Gm

  • @k.balakumaranbala714
    @k.balakumaranbala714 9 หลายเดือนก่อน +1

    Hi🍫

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน +1

    LOWAMAHA PAYA HADAPU APE MINISSU YODHA ALLE SATHPUMATA JALA BASSAMA SIGIRI CHITHRA

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      🙏❤️

  • @user-md2iu3xq4x
    @user-md2iu3xq4x 9 หลายเดือนก่อน

    මෙවැනි දෙවල රනනෙ මනුස්ස රැපය ලබපු තිරිසන්නු මනට නිසි දඩුවම දෙන්න

  • @GehanChandika
    @GehanChandika 6 หลายเดือนก่อน +1

    ඔය ජටාවෙ කතාව බොරුවක්

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      ඇයි ඔබ එහෙම කියන්නේ

  • @Chamindamonarawila
    @Chamindamonarawila 23 วันที่ผ่านมา +1

    over acting

    • @TalkingR872
      @TalkingR872  23 วันที่ผ่านมา

      @@Chamindamonarawila ehemada thank you oyage adahas walata😊

  • @ashanedirisinghe8668
    @ashanedirisinghe8668 ปีที่แล้ว +2

    Maru oyge wade ❤ fb link ekk tynwanm daanna

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว

      Godak ස්තූතියි ❤🙏

    • @TalkingR872
      @TalkingR872  ปีที่แล้ว

      Fb link eka description eke thiyenawa

  • @sltraveleryoutube
    @sltraveleryoutube 6 หลายเดือนก่อน +1

    Awesome ❤❤

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @danukachamara1244
    @danukachamara1244 11 หลายเดือนก่อน +1

    Superb

    • @TalkingR872
      @TalkingR872  11 หลายเดือนก่อน

      Thank you 🙏

  • @dilbathigarment6801
    @dilbathigarment6801 ปีที่แล้ว +2

    👍❤️❤️❤️

  • @Nissanka.
    @Nissanka. 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @TalkingR872
      @TalkingR872  6 หลายเดือนก่อน

      🙏❤️