Mahamerak Tharam | මහමෙරක් තරම් | Sirasa Super Stars | Ranga Dassanayake | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Mahamerak Tharam | මහමෙරක් තරම් | Sirasa Super Stars | Ranga Dassanayake | Upul Shantha Sannasgala | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰
    'Mahamerak Tharam' performed by Sirasa Super Stars Season 2
    Music - Ranga Dassanayake
    Lyrics - Upul Shantha Sannasgala
    #sinhalasindu #sirasatv #sinhalasong
    සිරස සුපර් ස්ටාර්ස් දෙවන අදියරේ අවසාන තරඟකරුවන් 12 දෙනා ගායනා කරන මෙම ගීතය රියැලිටි තරඟයකින් එලි දැක්වූ තවත් ලස්සන ගීතයකි.
    (C) 2020 Maharaja Entertainments Pvt. Ltd.
    Enjoy and stay connected!
    Subscribe our TH-cam channel :
    bit.ly/SUBSCRIB...
    Enjoy and stay connected!
    Visit our Website :
    me.lk/
    Like us on Facebook :
    smarturl.it/FB...
    Follow us on Instagram :
    smarturl.it/IG...
    Follow us on Twitter :
    smarturl.it/Tw...
    #srilankansong
    #srilankanmusic
    #sirasatv
    #sirasasongs
    #sirasasuperstars
    #mepl
    #viralsong
    #mahameraktharam

ความคิดเห็น • 387

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว +118

    අනේ ඇඬෙනවා යකෝ... 🥺 කොච්චර ආතල් කාලයක්ද ඉස්සර අපිට තිබුනේ.. ❤️

    • @udarasrimal8893
      @udarasrimal8893 9 หลายเดือนก่อน +1

      ❤ sirawatama

    • @lassanadewal8918
      @lassanadewal8918 8 หลายเดือนก่อน +1

      ඇත්ත ඇත්ත අනිවාර්යයෙන්ම ❤

    • @malmiamarasinghe6489
      @malmiamarasinghe6489 4 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම අදටත් මතක් වෙද්දී හරිම ආසයි 🥰♥️
      ඒ අතීතෙට අපි තාමත් ආදරෙයි 🥺🔥🌟

  • @sasindu_
    @sasindu_ 2 ปีที่แล้ว +429

    සිරසට අත්දෙක අල්ලලා වදින්න ඕන මේ වගේ සුන්දර අතීතයක් අපිට දුන්නට..මේවා අහද්දි ඇඩෙනවා. අපි දැන් වයසට යනවා ❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +15

      ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @dilumpriyankara819
      @dilumpriyankara819 ปีที่แล้ว +4

      That feeling 🥺

    • @bpathirana1552
      @bpathirana1552 ปีที่แล้ว +23

      ඒක ඇත්ත..දැන් මේවා අහද්දි දකිද්දි අපේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා.. හරිම දුක හිතෙනවා ඒ කාලේ නිදහස දැන් නැහැනේ හිතෙද්දි...

    • @usmanmaam9515
      @usmanmaam9515 ปีที่แล้ว +6

      සිරා බන් 😢

    • @Imjustagirl99x
      @Imjustagirl99x ปีที่แล้ว +9

      ඒක නම් ඇත්ත ඒ අතීතය හරිම සුන්දරයි

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +72

    මම 5 වසරේ 😍🖤🔥

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +186

    සිරස සුපර් ස්ටාර් සීසන් 2 ගියේ 2007දි.මං එතකොට 6 වසරේ.මේ සීසන් 1,2 දෙකේම අය තාමත් හදවතේ සුපර් ස්ටාර්ස්ලා.පොඩි කාලේ ඉදන්ම තාමත් කැමති 😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @chamodsanjeewa383
      @chamodsanjeewa383 ปีที่แล้ว +1

      Mama 3 wasare...taama matakai e unata..❤️👍

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@chamodsanjeewa383 හ්ම්ම්

    • @sasiru
      @sasiru ปีที่แล้ว +1

      Mn grade 5 🥹

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@sasiru 👍

  • @withinK783
    @withinK783 3 ปีที่แล้ว +129

    ප්‍රදීප් රංගන
    සුරේන්ද්‍ර පෙරේරා
    අමිලා නදීශානි
    ගාමිණී සුසිරිවර්ධන
    නදිනි ප්‍රේමදාස
    සංඛ දිනෙත්
    බුද්ධික උෂාන්
    මංජුලා නිවන්ති
    මහේෂිකා ලක්මාලි
    නලින්ද රණසිංහ
    වත්සලා මධුමාලි
    ගයනි මධූෂා
    අයින් උන පිලිවලට තාමත් නම් මතකයි... ඒ තරමට ඒ කාලේ ඇබ්බැහි 😍

    • @achee4673
      @achee4673 3 ปีที่แล้ว +6

      ඇත්තටම ඔව් මටත් මතකයි

    • @withinK783
      @withinK783 3 ปีที่แล้ว +1

      @@achee4673 ❤️❤️❤️

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +2

      සිරාවට

    • @shenmusic6512
      @shenmusic6512 2 ปีที่แล้ว +7

      ගාමිණී නැති una නේද 🥺😥

    • @erangalochana4417
      @erangalochana4417 2 ปีที่แล้ว +1

      brother .. ♥️

  • @gcaish
    @gcaish ปีที่แล้ว +25

    ඉස්සර මේ සිංදු අහන්න කොච්චර පෙරුම් පිරුවද? ස්මාර්ට් ෆෝන් නැති කාලේ ටී වී එකෙන් රේඩියෝ එකෙන් මේ වගේ සිංදු අහපු කාලේ අපි මීට වඩා ගොඩක් සතුටින් හිටියා .

  • @methmiwijesingh
    @methmiwijesingh ปีที่แล้ว +62

    දැන් වගේ කිසිම mackup ,choreograph එකක් නැතුව ඇත්තම clips ටිකක් එකතු වෙලා හැදුණු මේව නිසා අපේ ඉස්කෝලෙ කාලෙ කොච්චර ලස්සන උනාද ❤🥺 thank you sirasa❤✨️💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @AkishaAlkegama-fo4fd
    @AkishaAlkegama-fo4fd ปีที่แล้ว +58

    මේ 12 ලගින් තියන්නවත් පුලුවන් reality එකක් තවම ආවේ නෑ.. එන්නෙත් නෑ..

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +44

    අම්මෝ ඇහෙද්දිත් ඇඟ හිරිවැටිලා යනවා..... අපේ ඒ සුන්දර කාලේත් එක්ක මේ හැමෝම හිටියා..... අපි දැන් වයසට ගිහින්. හරිම සුන්දරයි ඒ කාලේ...... අදටත් හරිම ආදරෙයි ඔයාලාට

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @madushanfernando4270
      @madushanfernando4270 ปีที่แล้ว

      තාමත් ආදරෙයි ඒ අතීතයට😍❤️

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 3 ปีที่แล้ว +33

    සුරේන්ද්‍ර තමා උපරිම ප්‍රයෝජනේ අරන් තියෙන්නේ😁

  • @sumudunisansala880
    @sumudunisansala880 ปีที่แล้ว +24

    සීසන් 2 යද්දි මම 10 වසරෙ.අපිට සිරස පෙනුනෙ නෑ..ඒත් රේඩියෝ එකෙන් සුපර්ස්ටා අහනවා..
    ඒ කාලෙ තරුණයා පත්තරේ ගියපු මේ හැමෝගෙම ෆොටෝ එකතු කලා...තාමත් තියෙනවා...හරි ලස්සන අතීතයක්...

  • @DS-cg9kr
    @DS-cg9kr 2 ปีที่แล้ว +59

    ඔය දවස් වල super star එකට හදපු සිංදු සෙට් එකම ලස්සනයි.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @bagyasachintha6641
    @bagyasachintha6641 ปีที่แล้ว +15

    ජීවිතේ සුන්දර කාලයක්😘 සිරස සුපර් ස්ටාර් 1/2 කියන්නෙ 2006/2007 කාලේ තනිකරම පිස්සුවක්...වෙන චැනල් වලින් මොන විදියෙ රියලිටි ශෝ කරත් සුපර් ස්ටාර් කියන්නෙ ඒ වට ලං වෙන්න බැරි වෙනම ලෙවල් එකක්..තාමත් ආදරෙයි ඒ අතීතය ට❤❤❤ ස්තූති සිරස

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 ปีที่แล้ว +14

    ගාමිණී සුසිරිවර්ධන නැති වෙලා නේද...😥

  • @deshvikum9896
    @deshvikum9896 3 ปีที่แล้ว +38

    Omg මෙන්න real Super Stars ❤️ මෙන්න Real Reality tv Show ❤ 🔥🔥

  • @wijendraa7495
    @wijendraa7495 ปีที่แล้ว +25

    සොඳුරු අතීතේ.... කාලය වේගයෙන් ගෙවිලා.... අවුරුදු 17 පසු ..තාමත් ආදරේ එ..අතීතයට❤

  • @sithumjayakody1656
    @sithumjayakody1656 ปีที่แล้ว +35

    ලස්සන මතක ගොඩක අතරමං උනා❤️✨️🙂. ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ😪❤️

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว

      හ්ම් 🙂💔

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට බොහොම ස්තූතියි...
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @F22RR22F
    @F22RR22F 3 ปีที่แล้ว +62

    Arguably the most watched reality program ever in SL. Sirasa Superstar Season 2 👍👍😇

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 2 หลายเดือนก่อน

      Yes.එදා සෙනසුරාදා හවස පූජාවේ දේශනාව නොතියා ෆාදර් පූජාව ඉවර කලා 7.30ට කලින් අපිට ගෙවල් වලට යන්න 😅

  • @Yashoda22
    @Yashoda22 3 ปีที่แล้ว +40

    Season 01 may be the kickstarter but Season 02 is still the most successful reality TV show ever in SL.

  • @renuruwani616
    @renuruwani616 ปีที่แล้ว +17

    මන් 7වසරේ මේක බලනකොට ආසාවෙන් බලපු reality වැඩසටහන .. ජීවිතේගොඩාක් දුර ඇවිත්.... සුන්දර ලමා කාලේ ... දුකයි ගොඩාක් ඒ කාලේ මතක් වෙද්දී ..❤️❤️❤️❤️❤️

  • @lakmalijaya568
    @lakmalijaya568 3 ปีที่แล้ว +40

    සුරේන්ද්‍ර පෙරේරා සංඛ දිනෙත් ප්‍රදිප් රංගන😍😍😍😍😍❤️

  • @praveed1361
    @praveed1361 2 ปีที่แล้ว +18

    ඉස්සර ඉදන්ම මේ Visual එකේ ආසම කොටස සුරෙන්ද්‍ර නදිනිගෙන් ගුටි කන Scene එක....❤️😅

  • @sampathkumara8156
    @sampathkumara8156 2 ปีที่แล้ว +45

    මොන singing competition ආවත් තිබ්බත් super stars එකට ගහන්න තාම කාටවත් බෑ.ඒ කලේ අපි පොඩි ඒත් තාමත් මතකයි.තාමත් ආදරෙයි.❤️

  • @mohamediflas3146
    @mohamediflas3146 3 ปีที่แล้ว +47

    අතීතය මතක් වුනා කොච්චර සුන්දරද ඒ කාලය

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 ปีที่แล้ว +17

    නදිනිගේ ලයිව් එකෙන් පස්සේ ආයෙම ආවේ🖤🖤🖤

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว +30

    >Its 7 in the morning in 2007.
    >You just woke up to your grandmother's heavenly morning tea.
    >You turn on the tv to watch morning cartoons.
    >This plays.
    >Life was beautiful. And everything was so simple despite the hardships.
    >You felt hopeful.

  • @shanefernando401
    @shanefernando401 3 ปีที่แล้ว +17

    ඉස්කෝලෙ කාලෙ මතක් උනා...😍
    හත වසරෙ එතකොට අපි...
    කාලෙ ගිය ඉක්මන...😥

  • @pubudinikaushalya6026
    @pubudinikaushalya6026 2 ปีที่แล้ว +26

    Mr. Gamaini Rest In Peace💔🙏 I am remembering you when I listen to this beautiful song❤️ Can’t compare Sirasa Supers Stars to any of other reality shows❤️

  • @GamageHarshaPP
    @GamageHarshaPP 7 หลายเดือนก่อน +3

    1. ප්‍රදීප් රංගන - රත්නපුර
    2. සුරේන්ද්‍ර පෙරේරා - හලාවත
    3. අමිලා නදීශානි - ඇඹිලිපිටිය
    4. ගාමිණී සුසිරිවර්ධන - බෙන්තොට
    5. නදිනි ප්‍රේමදාස - රාජගිරිය
    6. සංඛ දිනෙත් - කළුතර
    7. බුද්ධික උෂාන් - අම්පාර
    8. මංජුලා නිවන්ති - හික්කඩුව
    9. මහේෂිකා ලක්මාලි - ඇහැලියගොඩ
    10. නලින්ද රණසිංහ - මහනුවර
    11. වත්සලා මධුමාලි - පුත්තලම
    12. ගයනි මධූෂා - කොළඹ 02
    ❤❤❤❤❤❤❤❤

    • @moon.1111.
      @moon.1111. 4 วันที่ผ่านมา

  • @lanilmarasinghe1615
    @lanilmarasinghe1615 3 ปีที่แล้ว +23

    කාටද මතක මේ සිංදුවට අපි නොදන්න ලයිව් එකෙන් කරපු එක?

    • @chillbro1310
      @chillbro1310 3 ปีที่แล้ว +2

      daane 🤣🤣

    • @thaveennishendrauyangoda7016
      @thaveennishendrauyangoda7016 2 ปีที่แล้ว +2

      Wadihiti niwadeka daneka seen ekak neda😂

    • @erangalochana4417
      @erangalochana4417 2 ปีที่แล้ว +1

      🤣

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +1

      හෙට උදේම එන්න ..අපෙ රවුමේ වාඩි වෙන්න..දන් ටික බෙදලා දෙන්න.😂 ඒක නේද

    • @NoOne-jz8hj
      @NoOne-jz8hj ปีที่แล้ว +1

      මහමෙරක් තරම් දන් කඳක් අරන් ගම සිවුදෙසින් ඇදෙන්න
      සුදු මල් නෙළාණ මල් වට්ටියකට මිනීදුට පාන තියන්න
      උදේම එන්න අප සැම සිත් සනසන්න
      පස්පවූ ගත සිත නැති පෙම්බර මුහුණු දකින්න
      ආදරයේ පාල එන්න අත්පා දෝන කරන්න
      මෙම රවුමේ වාඩිවෙන්න දන් ටික බෙදලා දෙන්න
      මේ දරුවෝ රත්තරන් දානෙ ටික ඉස්තරම්
      මේ වගේ තව ඇත්නම් වටීවි ද කොයිතරම් //
      යන තැන එළියක් වෙන්න ජය පිට ජය ම ලැබෙන්නේ
      එන පාරත් එන්න ගත සිත සවිය ලබන්න
      ආයුබෝ ලබලා ඉන්න
      සිහිනයක් සේ මනරම් නෑ කිසි විට තහනම්
      මේ දවස මුළුල්ලේ සිත් සතුටුද කොයිතරම් //
      සෑප ඵල තව තව ලැබෙන්න මතු දියුණුව සැදෙන්න
      එන පාරත් එන්න ගත සිත සවිය ලබන්න
      ආයුබෝ ලබලා ඉන්න

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +3

    කොච්චර සුන්දර කාලයක් ද අපි ඒ පහුකරලා තියන්නෙ කියලා තේරෙන්නෙ දැන් මේවා දකිද්දි, මේ set එකේ ගාමිණී සුසිරිවර්ධන අයියා තමයි දැන් අඩු 😢

  • @fernandomadusanka9179
    @fernandomadusanka9179 ปีที่แล้ว +7

    අදටත් පිස්සුවක් මේ සිංදු නන්.උපුල් ශාන්තයන්ගේ විශිෂ්ඨ ගී පද රචනයට ආඩම්බරයක් වටිනාකමක් එකතු කරපු සුන්දර කටහඩවල් ටික.ඒ අතීතේට ආදරෙයි තාමත්.

  • @nawawijesingha
    @nawawijesingha ปีที่แล้ว +8

    නදිනිගේ vedio එකෙන් පස්සෙ ආයේ මතක් උනා school කාලේ. පරන මතක

  • @pasindugamage5062
    @pasindugamage5062 11 หลายเดือนก่อน +6

    ආයෙත් ආසයි superstar 1 , 2 සෙට් එකම එකට සින්දුවක් ගහනවනම් ❤️❤️

  • @saraniudani8234
    @saraniudani8234 ปีที่แล้ว +9

    මේ මතක හරිම ලස්සනයි. මේ වගේ අතීතයකුත් අපිට තිබුනා නේද කියද්දි දැනෙන සතුට. ඇත්තටම සිරසට පින් ❤️

  • @vimukthiabeysekera326
    @vimukthiabeysekera326 2 หลายเดือนก่อน +4

    2024 දී තාම බලන්න අය ඉන්නවාද එදා වගේ❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +2

    බලන්න මේ වගේ දේවල් නිසා අපේ යොවුන් වයස පෝශණය වෙච්ච ලස්සන. මේ සිංදි යද්දි මෙතන හිටපු ඔයාල මම ඇතුලු ගොඩක් අය ඉස්කෝලෙ 10,11,12 පන්තිවල. අපි කවුරැත් එදා මේ දිහා බැලුවෙ හරිම ආසාවෙන් කැත හිතක් නැතුව අදටත් එහෙමයි. ඒත් දැන් ඉන්න 2000න් 2005න් පස්සෙ එකෙක් මේක බැලුවොත් කියන්නෙ අම්මෝ අර කොල්ලො කෙල්ලන්ගෙ හොද ෆන් එකක් ගන්නවා. අම්මෝ අරැන් හොදට වද්ද ගන්නවා වගේ මහ ජරා කතා. ඒ ආකාරයට හිතන උන් තමා ඉන්නෙ දැන්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Sahathika eththa. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +2

    මෙයාලගෙ සීසන් එකට කලින්ද ශිහාන්,මලිත්,මංජුල ඒ සෙට් එක 🤔

  • @sandaniwithanage1998
    @sandaniwithanage1998 ปีที่แล้ว +12

    පුදුම තරම් ලස්සන වචන.. සන්නස්ගල සර් කියන්නෙ ලිවිං ලෙජන්ඩ් එකක්!

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +19

    Lyrics - Upul Shantha Sannasgala❤❤

  • @sperera5228
    @sperera5228 4 หลายเดือนก่อน +2

    2007 න් පස්සෙ මේක ආයෙ දකින්නෙ 2024...අනේ ඒ කාලෙ මතක් වෙද්දිත් ආසයි. අපේ පොඩිකාලෙ ලස්සන මතක වලින් ලස්සන කරපු මිනිස්සු❤️. තාත්තගෙ නොකියා ඵෝන් එකෙන් SMS කලේ ප්‍රදීප් රංගනට. ඒ කාලෙ SMS එකකට රුපියල් හයයි ශත ගානක් කැපුනා මට මතක විදිහට.

    • @moon.1111.
      @moon.1111. 4 วันที่ผ่านมา

      ❤🥺

  • @hithubole1118
    @hithubole1118 3 ปีที่แล้ว +14

    මං ආසම සුපර් ස්ටාර් ලා ටික 😘😘😘😘😘

  • @navoperera5172
    @navoperera5172 2 ปีที่แล้ว +7

    පද රචනය සන්නස්ගල සර්

  • @FantasyofWorld
    @FantasyofWorld ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බුනේ.... ඇහෙද්දි ගියා 200- 2008 ට ම වගේ අතීතයකට...ආදරෙයි සිරස

  • @navoperera5172
    @navoperera5172 2 ปีที่แล้ว +5

    Me set aken ගාමිණි uncle den apa athara na

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 10 หลายเดือนก่อน +6

    ගාමිණි සුසිරිවර්දන.....නිවන් සුව අයියෙ....😢😢😢😭

    • @rathnayakarm9074
      @rathnayakarm9074 6 หลายเดือนก่อน +2

      Gamini aiya nethi unada ane koi kaleda den danne ,paw ane niwan suwa aiye

    • @moon.1111.
      @moon.1111. 5 วันที่ผ่านมา

      😢❤

  • @harrylouberrie
    @harrylouberrie 2 ปีที่แล้ว +10

    this song brings back my 5th grade innocent childhood where I used to wait whole day on sirasatv for this song to appear. life used to be soo good back then, wish I could go back in time 🥺

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 ปีที่แล้ว +6

    සන්නස්ගල සර්ගේ ලස්සනම වචන❤❤❤

  • @senehasnavodya360
    @senehasnavodya360 28 วันที่ผ่านมา +1

    2024 අහන ගමන්, මෙකෙ මගේ ක්‍රශ් එක ගයනි මඩූශා, අයින් උනාම රෑ තනියම ඇඩුවා 😂🤫🤭

    • @moon.1111.
      @moon.1111. 5 วันที่ผ่านมา

      🤭❤

  • @AmazingdayOut
    @AmazingdayOut ปีที่แล้ว +3

    Sirasa is the best channel ever❤❤❤
    Love u my super stars❤❤❤....
    Amila
    Nadini
    Gayani
    Sanka
    Pradeep
    Surendra

  • @PurrrfectlyDumb
    @PurrrfectlyDumb ปีที่แล้ว +14

    You can see how talented they are.... Super star is such a good reality show

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +6

    අතීතය මතක් උනා අපි මේව බලන්න පුරුදු උනේ මේ වැඩසටහන නිසා

  • @chathuramadushan5617
    @chathuramadushan5617 7 หลายเดือนก่อน +2

    ඒ අතීතය මතක් වෙද්දී ඇඬෙනවා...ඒ කාලේ අපිට මොනාද තිබ්බ ප්‍රශ්න

  • @aroshdenham5449
    @aroshdenham5449 2 ปีที่แล้ว +9

    This season was the last time I sent SMS for a reality program, I was in grade 9 at that time.
    Equal representation, talented contestants, this’s the best edition IMO. I miss those days so badly. 🥺🥺

  • @angelafernando3486
    @angelafernando3486 2 ปีที่แล้ว +7

    Surendra is real Super Star

  • @mithunneeko3431
    @mithunneeko3431 8 หลายเดือนก่อน +1

    සුරේන්ද්‍ර පෙරේරා මගේ නෑයෙක්, වත්සලා මදුමාලී අක්කා මගේ පාසලේ අති දක්ශයින් 12 දෙනාම

  • @sithugamage1130
    @sithugamage1130 ปีที่แล้ว +3

    දැන් යන ඒවා.වගේද ඒකාලේ ගියපු මේ වැඩසටහන 😍😍😍😍

  • @insu-xm8oe
    @insu-xm8oe 14 วันที่ผ่านมา

    මේ ආදරයට අපි තාම ආදරෙයි ❤❤ අදටත් මේවා ඇහෙද්දි කොච්චර දුකක් හිතට දැනෙනවද අනේ.. අපේ ලමා කාලය ගෙවුනේ මේවා එක්කනේ 😢

  • @poornimafernando8517
    @poornimafernando8517 7 หลายเดือนก่อน +3

    සන්නස්ගල සර්ගෙ වචන❤️

  • @nalindanu3868
    @nalindanu3868 ปีที่แล้ว +2

    මරික්කාර් දේශපාලනයට ආවේ නැත්තන් මරු

  • @himashimalshani3959
    @himashimalshani3959 2 ปีที่แล้ว +17

    මම 2 වසරේ. මේ quality එකට voice teen එකවත් නෑ. අපි මේ සිංදු වලට මේ ඉන්න ගායකයොන්ට අදටත් ආදරේයි ❤️

    • @NoOne-jz8hj
      @NoOne-jz8hj ปีที่แล้ว +1

      dan thanikara scriptne😂😂 kohe gannad e quility eka😅😅

    • @shenmusic6512
      @shenmusic6512 ปีที่แล้ว +1

      මමත් 2 වසරේ මේවා අහද්දී 😍

  • @sachinfernando9824
    @sachinfernando9824 3 ปีที่แล้ว +7

    Lyrics - Upul Shantha Sannasgala

  • @HumerHive9585
    @HumerHive9585 ปีที่แล้ว +4

    Anyone in 2023❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      We are with you Shakil. Thank you for being with us.

  • @NoOne-jz8hj
    @NoOne-jz8hj ปีที่แล้ว +2

    ඉස්සර tv චැනල් වල ගිය දේවල් දැක්කම මාර ආසයි.
    දැං මොනවද අප්ප යන්නෙ.

  • @harshidesilva2945
    @harshidesilva2945 2 ปีที่แล้ว +5

    Miss you Loku Mama😔💔 You are always in our hearts❤️ (Gamini Susiriwardana)

  • @shanakacchathuranga3142
    @shanakacchathuranga3142 11 หลายเดือนก่อน +3

    2023 තාමත් අහනව මේ සිංදුව ❤❤

  • @PiNkY0307
    @PiNkY0307 ปีที่แล้ว +5

    They r the best legends with true taste in music 🎵 🎶 🖐🏻👌🏻🥺 "Sirasa TV" thanks for gifting such talented stars to the music industry ❤️💯👌🏻 no matter time flies, they r in our hearts 🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      Aww! Thank you so much for this love 🥰🥰🥰
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @genz2210
    @genz2210 2 ปีที่แล้ว +3

    මෙකේ චූටි මල්ලි පොඩි මල්ලි සිංදුවක් ගැහුවා මතකද😂😂🤦

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +4

    අපි සතුටින් හිටපු කාලේ ...🙂😊😔

  • @parisarakalliya
    @parisarakalliya 9 หลายเดือนก่อน +2

    සිරස fm එකේ දවසට 2 3න් පාරට වඩා යනවා ඒ දවස්වල මේවා 🙏♥️

  • @chalanijayasiri6776
    @chalanijayasiri6776 ปีที่แล้ว +3

    Me sinduwa ahala dn aurudu 15k wanawa. Meka mulinma ahanakota mn school yana lamayek. 2023-may 15ad. Mn me wanakota inna New Zealand 🇳🇿 Wala. Daiyana Eth adath meka ahanakota e eda denuna adrema e set ekata denanawa….❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @nathashadesilva2965
    @nathashadesilva2965 ปีที่แล้ว +3

    2023/03/7 Still love this song🥺❤️. Miss you loku mama(Gamini Susiriwardana)🥺💗

  • @manulahewage4858
    @manulahewage4858 14 วันที่ผ่านมา

    2024 ආයෙ අහද්දි කාලෙ ගිය විදිහ හැම දේම මතක් වෙද්දි 🙁🤍

  • @anju_since95
    @anju_since95 3 ปีที่แล้ว +11

    Back to childhood 🤗❤️

  • @hansikapriyankara
    @hansikapriyankara ปีที่แล้ว +11

    ලස්සනම කාලයක් ආපහු අතීතෙට ගියා සිරස තමයි හොදම දේ දුන්නේ කවුරු ඒදේවල්ම කරත් සම කරන්න තියා ළගින් යන්නවත් බෑ ඒ කාලේට ඒ තරම් ආදරෙයි ❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +4

    tv එකෙන් බලපු කලේ සුන්දරයි 😒❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +10

    Childhood Memories.....❤❤🔥🔥

  • @ShamindrieSilva
    @ShamindrieSilva 3 ปีที่แล้ว +2

    ❤️
    Surendra Perera
    Pradeep Rangana
    Amila Nadeeshani
    Gamini Susiriwardhena
    Nadini Premadasa
    Sanka Dineth
    Buddhika Ushan
    Manjula Niwanthi
    Maheshika Lakmali
    Nalinda Ranasinghe
    Wathsala Madhumali
    Gayani Madhusha

  • @tharindulakshan3619
    @tharindulakshan3619 2 ปีที่แล้ว +1

    Dan tiynne papadam show neh 😒 menna show.thawa awurudu 20kin baluwat apa wenne na

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 3 ปีที่แล้ว +2

    AYUBOWAN SIYALUMAFENATAMA!!!!!!!!
    PRADEEP RANGANA ETHULU SIYALUMA DENATA SMS DEMMA 😊.....NAMUTH AWASANA DINATIKEDII MAMA SANITUHAN KARAA 1 👈NI STANAYA MAMA SIRASA SUPERSTAR WA TERUWA 😂.....MAN WINISHCHAYA DUNNA E LESAMA PATHWUNA 😂......
    """"" EWAN KALAYAK AYE NOYEWI 😔.......DEN MAN BALANNE NETHA 😔.....E YUGAYA AWASAN WUNA 😔.....
    """ GAWUSIYA DURIN EWILLA""""""
    """"" HETA UDEMA ENNA
    MALPERAHERA NARABANNA""""""
    """"" MAALA GERAWEE PAARA PENNE APEE ADAREE"""""
    GOD BLESS YOU ALL SUPER STAR!!!!!!!!
    SPECIAL TNX LOT TH-cam TEAM 😎😎😎😎😎

  • @arunasampath9052
    @arunasampath9052 11 หลายเดือนก่อน +1

    සිරස සුපර් ස්ටාර් ඒ කාලේ ඉතින් 🔥❤️❤️❤️ නියම රියැලිටි අනික ආපු අය මිනිස්සුන්ගේ හදවත් දිනාගත්තා පුදුම විදිහට 🔥👌

  • @HashanFernando-in3td
    @HashanFernando-in3td ปีที่แล้ว +2

    Who after watching this there recent get together in Nadini's place ??🤔

  • @dasunkariyawasam7154
    @dasunkariyawasam7154 3 ปีที่แล้ว +4

    corona nathi kaale

  • @maleka4403
    @maleka4403 2 ปีที่แล้ว +6

    There will never be a group of reality TV stars who are as loved as them

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +6

    *👏❤️ගොඩක් දවසකින් ❤️👏*

  • @kasuniwickramasinghe8713
    @kasuniwickramasinghe8713 ปีที่แล้ว +2

    Super star 2 eke 12th sirasata gennannako

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +2

    අම්මෝ..ඒකාලෙ පිස්සුවෙන් බලපු වැඩසටහන..❤️😘😘

  • @sew4323
    @sew4323 3 ปีที่แล้ว +4

    Jeewithe sundarama kale.....

  • @1994-g4h
    @1994-g4h ปีที่แล้ว +4

    ලස්සනම කටහඬවල් ටික..

  • @shelafernando9317
    @shelafernando9317 ปีที่แล้ว +1

    Super star season 2🥺. 2007 කියන්නේ මම එතකොට 2ක වසරේ.. ඉස්සර හැමදාම අපි යනවා. මොකද මගේ මාමාත් සිංදු කිව්ව හින්දා.. ඒ දවස් වල නම් එපාම වෙලා හිටියේ.. ඒත් අද මේවා දකිනකොට ආයේ ඒ කාලෙටම යන්න හිතෙනවා🥺❤️. Thank you sirasa❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @ireshthilakshana4653
    @ireshthilakshana4653 ปีที่แล้ว +2

    2023🖤

  • @shehanfernando146
    @shehanfernando146 ปีที่แล้ว +2

    Anyone 2023 ?

  • @archanainduruwa4528
    @archanainduruwa4528 ปีที่แล้ว +2

    2023❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Archana...

  • @ruwankumara7708
    @ruwankumara7708 ปีที่แล้ว +2

    First of all Thank you for these memories.
    Love u all sirasa super stars.
    Rest in peace Mr. Gamini susiriwardhana. ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you so much for this lovely feedback 🥰🥰🥰
      Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @rameshmadusanka8000
    @rameshmadusanka8000 2 ปีที่แล้ว +1

    Tharu sankalpaya Nathan reality aapuma kale nisa wennathi super star season 1,2,3 ape hith wala tama tyenawa. pissuwen a kale baluwe.
    Dan hamatanama starsla hinda dan kisima watinakamak nadda Manda. A gamma ada tyena 1 reality show ekakawath naa.

  • @MOONHEAVEN2004
    @MOONHEAVEN2004 7 หลายเดือนก่อน +1

    Voice me season eken navattala aye sirasa super star genavanm kochchara hondada. ❤❤❤❤❤

  • @thennakooncv8495
    @thennakooncv8495 2 ปีที่แล้ว +1

    did Anyone remember the chooty malli podi malli version of this song 😂th-cam.com/video/VronWl4R4Zg/w-d-xo.html

  • @h.l.b.ravishan
    @h.l.b.ravishan 5 หลายเดือนก่อน +1

    සන්නස්ගල ගෙ වචන ❤

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 หลายเดือนก่อน +1

    ගාමිනි මැරැනා නේද?😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @nuran7208
    @nuran7208 ปีที่แล้ว +1

    සිරසින් ආව ගොඩක් උන්ට සිරස අමතකයි එකයි දුක 😒