Api Nodanna Live (අපි නොදන්න ලයිව්) Season 02 | Part 02 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #ApiNodannaLive #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 25

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +14

    2007 Sirasa Super Star season 2 එකේ අවසන් තරගකරුවන් 12 දෙනා එක්ව ගායනා කරපු මහ මෙරක් තරම් ගීතයට දීපු ආතල් එක කොහොමද? ඇත්තටම අපි පොඩි කාලේ මාර funny වැඩසටහන් තිබුනේ 😘

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 หลายเดือนก่อน

      ප්‍රශ්න කියන්නෙ මොනවද කියලා දන්නෙවත් නැති කාලෙ.....

  • @slclassicmusic
    @slclassicmusic 10 หลายเดือนก่อน +11

    හඬකැවීම් අංශෙ අය නේද මේ වයසක අයට ඉන්නෙ😂😂😂😂

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 ปีที่แล้ว +13

    මහ මෙරක් තරම් සිංදුව ඉස්සර සිරස සුපර් ස්ටර් සීසන් 02 එකෙ එකක් නේද ඒ සිංදුව ට චූටි මල්ලි පොඩි මල්ලි ඇඩෙන්නම දීලා.🙏🙏🙏🙏

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว

      එ සිංදුව ඔයා ගේ කමේන්ට් එක නිසා හොයලා අහලා බැලුවා දෙකේ ලොකුවෙනසක් නැ දෙකම හොදයි 🦾 🤓 මේකේ Lyrics තමා lyrics 😂😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      ඔව් කොහොමද ඒක

  • @බුද්දිකනිපුන්
    @බුද්දිකනිපුන් ปีที่แล้ว +8

    අඩේ සිංදුව පට්ට 😁😁💚🙏

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 หลายเดือนก่อน +1

    3:24 මහමෙරක් තරම්....😂😂😂

  • @byb12
    @byb12 ปีที่แล้ว +13

    චුටී නන්ගි පොඩි නන්ගි චූටී මල්ලි පොඩි මල්ලි තරම් ආතල් නෑ ( කොහොමත් කෙල්ලො ආතල් නෑ නේ )

    • @1xbetwinner111
      @1xbetwinner111 ปีที่แล้ว

      කොල්ලොද ගහන්නෙ මාමා

    • @byb12
      @byb12 ปีที่แล้ว +1

      @@1xbetwinner111 ඔව් උබේ තාත්තත් එක්කත් ඉදලා තියේ.

  • @SKASKumar
    @SKASKumar 25 วันที่ผ่านมา

    අපි නොදන්න L ලයිව්

  • @geethamala7176
    @geethamala7176 ปีที่แล้ว +3

    බුදු දහමට නින්දා කරා කියල කේස් ඇවිත් නෑ පුදුමයි,,ංං😀😀😀

  • @kasunmadushankawarahena6764
    @kasunmadushankawarahena6764 หลายเดือนก่อน

    2024❤❤❤❤

  • @AsankaNishath
    @AsankaNishath 3 หลายเดือนก่อน

    Maru❤

  • @nipunasesath6152
    @nipunasesath6152 ปีที่แล้ว

    Wholesome

  • @Imashahe
    @Imashahe หลายเดือนก่อน

  • @ridmajayaweera7776
    @ridmajayaweera7776 ปีที่แล้ว +1

    Next level Trolling 😂❤

  • @truealpha23
    @truealpha23 ปีที่แล้ว

    Ado.ado super star
    Ambooo athl

  • @LakiB24
    @LakiB24 ปีที่แล้ว +1

    😂❤

  • @anushkaanjuladubedit8252
    @anushkaanjuladubedit8252 ปีที่แล้ว

    ❤ අ.ල

  • @Chikalaa02
    @Chikalaa02 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @getin6877
    @getin6877 8 หลายเดือนก่อน

    මේ අච්චිල සීයල දැන් නැතුව ඇති නේද 😢

    • @dulshanisanduni94
      @dulshanisanduni94 2 หลายเดือนก่อน +1

      සමහර අය තවමත් සිරසෙ හඩකැවිම් කරනවා...

  • @B14ckyW01f
    @B14ckyW01f 5 หลายเดือนก่อน +2

    පට්ට හලෝ මේක