Nil Nuwan Pinbarai | නිල් නුවන් පින් බරයි | Sirasa Super Star | Official Music Video | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2023
  • Nil Nuwan Pinbarai | නිල් නුවන් පින් බරයි | Sirasa Super Star | Official Music Video | Sinhala Songs
    රියලිටි තරඟ ප්‍රවණතාව ලංකාවට හඳුන්වා දුන්‍ Sirasa super stars: Season 01 හී තරඟකරුවන් විසින් ගායනා කරන මෙම මියුරු ගීය එකල රසිකයන් ආදරයෙන් වැළඳගත් ගීයකි. ප්‍රවීණ ගේයපද රචක සිඩ්නි චන් ද්‍රසේකර මහතා විසින් මෙම ගීය රචනා කර ඇත. සංගීත නිර්මාණය භාතිය ජයකොඩි විසින් සිදුකොට ඇත.
    Vocals - Sirasa Super Stars ( Shihan , Malith , Theekshana , Amila , Manjula )
    Music - Bathiya Jayakody
    Lyrics - Sydney Chandrasekara
    ♪ Song Lyrics:
    නිල් නුවන් පින් බරයි
    රෝස තොල් ලස්නයි
    හිම හංසියේ ඔබ නිල් අහස වගේ
    අහස පිබුදු දෙවිලියේ
    සයුරු කැළඹූ කිඳුරියේ
    මගේ රත්තරන් ඔබ මිණි පහන වගේ
    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වෙලී ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ
    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ
    මා තරම් සෙනෙහසින්
    කිසි කෙනෙක් මේ ලොවේ
    නෑ රත්තරන් ඔයාට ආදරේ
    උණුසුම් හාදු වැස්සෙන් සනසා
    කඳුලට සතුටක් එක්කලා
    අපේ ආදරේ සදහට පවතින්නේ...
    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වෙලී ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ
    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ
    චමත්කාර ආදරය තුල ඇත්තේ
    සතුට සහ කඳුළුයි..
    ආදරය නිසා නෙතින් හෙලූ කඳුළු වල
    ඇත්තේද ආදරයයි..
    ආදරය වෙනුවෙන් පිදීමට වස්තුවක් නැත..
    ඇත්තේ එකම වස්තුවකි..
    ඔබ මට ඇති ආදරය..
    මං ඔබට ඇති ආදරය.. ඒ වස්තුවයි..
    දේදුන්නේ නැගී ආවේ මමයි
    මද පවනෙ වෙලී ආවේ මමයි
    සංසාරයේ ආවෙමි ප්‍රියේ
    සත්තකයි ඔබ මගේ
    ඇත්තමයි මා ඔබේ
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ..
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ..
    මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ..
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments
    M Entertainments - ‪@MEntertainmentsPL‬
    (C) 2010 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #memusic #music #mentertainments #sinhalasindu #sirasasongs #bathiya
  • เพลง

ความคิดเห็น • 342

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +67

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
    🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

  • @PasinduUmayangaMahadenamuththa
    @PasinduUmayangaMahadenamuththa 2 หลายเดือนก่อน +198

    2024 දිත් අහන අය ලයික් එකක් දාන්නෝ....

  • @keshankavinda41
    @keshankavinda41 ปีที่แล้ว +663

    මේවා කාළතරණය කරන සිංදු.....2023

  • @FdozSansala
    @FdozSansala หลายเดือนก่อน +62

    2024 වෙලත් අහන අය කෝ

  • @virajmiyuranga9161
    @virajmiyuranga9161 หลายเดือนก่อน +41

    ජිවිතේ හුගක් දුර ඇවිල්ලා අයේම ආපස්සට හැරිලා බලනකොට, කවදත් මම හිතුවේ නෑ මම ඒ ගතකරපු ජිවිතේ තමයි ජිවිතේ ලස්සනම කාලේ කියලා. ආවසනවාකට ආයේ කවදාවත් අපි ඒ ජිවිතේට යන්නේ නෑ. ඉදලා හිටලා මේ ව්දිහට හරි ඒ මතක මතක් වෙනකොට "කොයිතරම් ජිවිතේ සරලව තිබ්බද" කියලා හිතෙනවා. මේ කෙමෙන්ට් එක කියවන ඔයා සමහරක් විට දැන් බැදලා ලමයි හදලා, සමහර අය නොබැද ජිවිතේ ගත කරන අය. එත් අපි හැමෝටම ඕනෙ උනේ ඉක්මනින් ලොකු වෙන්න. 😢 දැන් ඔයාලා සතුටින් ද????

    • @Kudufamily
      @Kudufamily หลายเดือนก่อน

      ❤❤❤❤

    • @nowtymanumi5571
      @nowtymanumi5571 15 วันที่ผ่านมา

      😢

    • @techzone-lk-zone3075
      @techzone-lk-zone3075 10 วันที่ผ่านมา

      Wow it burns my heart 😢😢 good old days ❤❤❤❤

  • @oneworld8918
    @oneworld8918 หลายเดือนก่อน +25

    96 world cup එකට පස්සේ ලංකාවේ පාරවල් හිස් උනේ sirasa superstar final එක දවසේ..❤🔥

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +193

    කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 💗🌼💫

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +121

    සිරස සුපර් ස්ටාර් කියන්නේ රියලිටි කලාවේ ලෙජන්ඩ්. අදටත් ඒ කලාකරුවන්ව ලංකාවේ සියලුම ප්‍රේක්ෂකයන් ගෙ හිත් වල කාවැදි අවසන්..💗

  • @hirunipramodini3854
    @hirunipramodini3854 10 หลายเดือนก่อน +79

    Suggestions, trending සින්දු වගෙ නෙමෙයි , හොයාගෙන ඇවිත් අහන සිංදු මෙව්වා. කවදාවත් එපා වෙන්නෙ නෑ ❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 หลายเดือนก่อน +26

    ඒ කාලේ සතියෙන් සතිය අඩු වෙන තරගකරු ගැන කොච්චර දුක් උනා ද අපි ඒ කාලේ මාර සුන්දරයි

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 5 หลายเดือนก่อน +22

    🥺චූටි බට්ටෙක් ඒ කාලෙ...ඒත් එදා වගේම අදටත් ඒ සිංදු වලට ආසයි...හෙටත් එහෙමයි 🥺...අතීතෙට ගියා වගේ දැනෙන්නෙ 😍♥️

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 หลายเดือนก่อน +9

    මේ වගේ සිංදු ආයේ එන්නේ නෑ බං , ඒකයි අපි මේවා ආයේ ආයේ තාවමත් අහන්නේ 2024 නෙවෙයි ජීවත්ව ඉද්දි මතකේ තියන තාක්කල් අහනවා පරන හැම සින්දුවක්ම ❤ ගෙවන හැම මොහොතක්ම ආදරෙයන් සතුටින් ගත කරන්න 🎉☝️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +40

    අපේ ජීවිතේ සොඳුරුම කාලේ අපි ආස කරපු ලස්සන සිංදු..... මට තාමත් මතකයි ඉස්කෝලේ ඇරිලා වෑන් එකේ එද්දී සුපර් ස්ටාර්ස්ලගේ සිංදුවක් යනවා නම් කට්ටියගේ සද්දේ නැවතෙනවා සිංදුව අහන්න. ඒ තරම් ඇබ්බැහිවීමක්..... තාමත් ආදරෙයි ඒ සුපර් ස්ටාර්ස්ලට.........

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @nawodapabasarani3391
    @nawodapabasarani3391 หลายเดือนก่อน +9

    2024 ඉදන් search කරලා අහන කවදාවත් එපා වෙන්නේ නැති කල්පනින්නේ නැති සිංදුවක්

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 ปีที่แล้ว +159

    ඒ කාලේ කොච්චර සරලද ,ලස්සනද නිදහස්ද, මොන තරම් වින්දද, දැන් අපි කොච්චර බිසිද😪💙💜️

    • @user-dm9ri8hb8n
      @user-dm9ri8hb8n 8 หลายเดือนก่อน +2

      Ammo aththa❤

    • @reshanidoluweera655
      @reshanidoluweera655 7 หลายเดือนก่อน +2

      Miss those days 😢a lot

    • @deshansrinarayana6599
      @deshansrinarayana6599 7 หลายเดือนก่อน

      @@reshanidoluweera655 ❤️

    • @udarasrimal8893
      @udarasrimal8893 6 หลายเดือนก่อน

      Sirawatama

    • @vikumdeshan598
      @vikumdeshan598 หลายเดือนก่อน

      E kale ltte ekath darunuma kalayak e athitheth smathka wenne nha inne thaththa gedara enakn niwaduwata 4 wasare mn😢

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 11 หลายเดือนก่อน +38

    ඒ දවස් වල සිරස අල්ලගන්න දීපු ගේම

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  11 หลายเดือนก่อน

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @avishkaravishan2145
    @avishkaravishan2145 7 หลายเดือนก่อน +23

    අතීතයට අරන් යන සිංදුවක් ❤️❤️ ගායිකාවෝ තුන්දෙනාගෙ නම් නං මතක නෑ..

    • @user-cm7sz4ib6r
      @user-cm7sz4ib6r 4 หลายเดือนก่อน

      Anupama minoli..anith girl mathaka naha

  • @praveed1361
    @praveed1361 ปีที่แล้ว +61

    මං 5 වසරේ ඉද්දි මුලින්ම මේක TV එකේ ගියේ...
    පස්සේ හැමදාම උදේ 5:30 ට සිරස මේ සිංදුව Play කරනවා ඒ දවස්වල...
    අදටත් මේක අහද්දි මගේ පුංචිකාලෙට නිකන්ම යනවා....
    😢😢😢😢😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @sasifdo3642
      @sasifdo3642 ปีที่แล้ว +2

      Eka aththa e dawas wala mara asawen ahuwe....

    • @sachinichamilka6640
      @sachinichamilka6640 7 หลายเดือนก่อน

      මාත් 5හේ...❤️👊

  • @shinukgirl4197
    @shinukgirl4197 ปีที่แล้ว +21

    ඒ දවස් වල මං පොඩියි ඒත් මේ සිංදු ටික කට පාඩම්.මාරම ආසයි මේ කට්ටියටම❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @coolbreeze2672
    @coolbreeze2672 ปีที่แล้ว +22

    සිංදුවක් විතරක් නෙමේ පුරාවෘත්තයක්..❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

  • @madushan5155gmail
    @madushan5155gmail ปีที่แล้ว +33

    මේ සින්දු නැවත අහනකොට තේරෙනවා අපිත් දැන් වයසට ගිහින් කියලා ..... ඒ කාලය කොච්චර ලස්සනද..... සුන්දරද.... සිරස thanks ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @kasunindrajithkularathnaki3773
    @kasunindrajithkularathnaki3773 ปีที่แล้ว +26

    මේකනම් පිස්සුවක් ❤️ ශ්‍රී ලාංකිකක ගායන තරු අභිෂේකයේ ⁣ෙමෘලි මංගල්‍යය.. සිරස සුපර් ස්ටාර්... 2023 තවමත් ආදරෙයි ...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 หลายเดือนก่อน

      ශ්‍රී ලාංකේය නවක ගායන තරු අභිෂේකයේ මෞලි මංගල්‍යය

  • @gcaish
    @gcaish 9 หลายเดือนก่อน +6

    මතක් වෙනකොට හොයාගෙන ඇවිල්ලා අහන සිංදු..

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว +29

    මේක පිස්සුවක් ඒ කාලේ..
    තාමත් ආදරෙයි ඒ සෙට් එකට ❤️❤️❤️🎶🎶🎶

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @lakshithapiyathissa8363
    @lakshithapiyathissa8363 11 หลายเดือนก่อน +22

    ආයෙත් සිරස superstar පටන් ගත්තොත් ඔය රගන රියලිටි ශෝ ඔක්කොම කැලේ superstar කියන්නේ වෙනම ලෙවල් එකක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

    • @sachinichamilka6640
      @sachinichamilka6640 7 หลายเดือนก่อน +4

      ඉස්සරහට මොන මොන stars ආවත් Sirasa Super Star season 1, 2 තරම් උන්මාදයක් ආයෙ කවදාවත් එන්නෑ...සුන්දරම මතකයක්.....❤️

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 ปีที่แล้ว +12

    හදවත් නැවතුනා වගේ .ඒ ආදරණීය අතීතේ .❤

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +12

    අපේ පොඩි කාලය සුන්දර කල සිංදුවක් ❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Ow Dinushan. Thawamath ehemai. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @amilaeranga8502
    @amilaeranga8502 ปีที่แล้ว +14

    නියම සුපර් ස්ටාස්ල තමයි මෙ.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +11

    අපේ පොඩි කාලේ ඒ අතීතය කොච්චර නම් ලස්සනයි ද සුන්දරයිද🥰❤️🌹😍👍🥺😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +9

    ඇත්තටම ඒ අතීතය ලස්සනයි.ආදරෙයි සිරස.දැන් අහන්න අප්‍රිය සිංදු එක්ක බලද්දී මේවා හැමදාම මතකයේ තියෙනවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 7 หลายเดือนก่อน +3

    ගම්- නගර ඔක්කොම ආදර කතාවල නියෝජනයක් ❤️

  • @TDesh777
    @TDesh777 ปีที่แล้ว +28

    අම්මෝ මහරාජා ඔයත් නම් 😁 වෙලාව බලලා පත්තු කරා නේ 🙂
    එනිවේ උදේත් මේක මුමුණ මුමුණ හිටියේ ...කොච්චර සුපර්ස්ටාර්ලා ආවත් මේ සෙට් එක අමතක වෙන්නැැ...

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 ปีที่แล้ว +23

    2005 වැලන්ටයින් සිංදුව අනේ ඒ කාලේ අපහු ඒ දවස් එන්නේ නෑ අපේ නොමියෙන දවස් අපේ කාලේ තමයි මරු 🥳😘😘😘😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @sachinichamilka6640
      @sachinichamilka6640 7 หลายเดือนก่อน

      2006 නේද

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 หลายเดือนก่อน

      2006 bro, මොකද super star පටන් ගත්තෙ 2005 මේ final 12 set එක ඒ 12 ට කෙල්ලො හිටියේ නැති නිසා තමයි කලින් කැපුන කෙල්ලො තුන්දෙනා ගත්තෙ

    • @ChanakaSenarath
      @ChanakaSenarath 4 หลายเดือนก่อน

      2006

    • @shyamaranga
      @shyamaranga หลายเดือนก่อน

      2006.

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 5 หลายเดือนก่อน +2

    Super stars ලා නම් legendary generation එකක්❤️❤️❤️

  • @kmpwick
    @kmpwick ปีที่แล้ว +13

    I was super young back then, but i remember this, i grew up with sirasa and then bns songs, what a time to be alive, all of those old songs are immaculate

  • @isurumadhushan5449
    @isurumadhushan5449 3 หลายเดือนก่อน +3

    තරග කරවන් එක්වෙලා කරපු පලවෙනිම මියුසික් විඩියොව මතක අදටත් ❤

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 ปีที่แล้ว +8

    ආසම එක 🔥🥀🎤

  • @lakshanthilinda4
    @lakshanthilinda4 หลายเดือนก่อน +1

    මේ ගීතය මෙච්චරටම හදවතට ලං වෙන්න පදරචනාවත් ගොඩක් බලපානවා. ඒකයි අවුරුදු 20 වගේ ගියත් අදටත් මේක පිස්සුවෙන් අහන්නේ. සිඩිනි ජයසේකර මහත්මයා එච්චරටම ලස්සනට මේ පද පේලි ටික ගැලපුවා. ඒ ගලපපු පද පේලි වලට භාතිය ලස්සන සංගීගයක් එක් කලා. ඉතින් ඒ පදපේලි සංගීතය එක්ක එකතුවෙලා මේ සුපර්ස්ටාර්ලගේ හඩ මුසුකලා..... අන්තිමට අපි ඒකට වශි උනා එච්චරයි

  • @Iloveslcricket
    @Iloveslcricket หลายเดือนก่อน +2

    ඇන්ටනාව එහෙටා මෙහාට කර කර ඒ දවස් වල සිරස අල්ලන්න දුන්න ගේමක්😅

  • @irangadilshan7711
    @irangadilshan7711 7 หลายเดือนก่อน +4

    අපේ ලස්සනම කාලෙ ❤

  • @amaniamarr5836
    @amaniamarr5836 ปีที่แล้ว +15

    Best star team.❤ miss their songs

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Aww! Thank you so much for this love 🥰🥰🥰
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @NavodyaK
    @NavodyaK ปีที่แล้ว +11

    ❤️‍🔥 Sirasa Super Star Season 1 ❤️‍🔥

  • @sudeshnilanga3612
    @sudeshnilanga3612 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤😭😭😭 අතීතය සිහිනයක් පමණි

  • @chathuperera906
    @chathuperera906 ปีที่แล้ว +14

    Aneee, favorite song in this era! How innocent they look! Unbelievable to see girls without makeup in a music video! ☺😍😇

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      Aww! Thank you so much for this love 🥰🥰🥰
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @tharindumarasinghe8167
    @tharindumarasinghe8167 ปีที่แล้ว +6

    එ අතීතය ට ගොඩක් ආදරෙයි 💙💙💙

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 หลายเดือนก่อน

    කොච්චර ලස්සන සිංදුද 😍
    ආපහු මතකය අලුත් වුනා..අපි තාමත් ආදරෙයි ඒ අතීතෙට 🥰
    Thank you sirasa tv 😇🌟💟

  • @hansani304
    @hansani304 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, සිරස සුපර් ස්ටාර් ආයෙත් ඕනේ🥺😭❤

  • @ushanlahiru1076
    @ushanlahiru1076 ปีที่แล้ว +4

    Amooo a kalee mee සිංදු wa ahana tharan ඇත්තටම a කාලෙට ගොඩක් ආදරෙයි...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @srnahamed7902
    @srnahamed7902 9 หลายเดือนก่อน +3

    ඇඬෙනවා පුංචි කාලේ මතක් වෙනකොට 😞💔

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 5 หลายเดือนก่อน +3

    2006 මුලින්ම ඇහුවෙ

  • @tharindudissanayake116
    @tharindudissanayake116 ปีที่แล้ว +10

    අවුරුදු 11දි බැලුවෙ දැන් 28. 2023

  • @fernandomadusanka9179
    @fernandomadusanka9179 ปีที่แล้ว +4

    පිස්සුවක් ඉතින් මේවා අදටත්❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aniwaryayenma Madusanka. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna....

  • @rasanjithakshi9628
    @rasanjithakshi9628 2 หลายเดือนก่อน +1

    තාමත් හොයාගෙන ඇවිත් අහනවා.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +3

    අම්මො එ කලෙ ආදරෙයි 😍🔥🤘

  • @SanduniChandima
    @SanduniChandima 5 หลายเดือนก่อน +2

    අතිතය මතක් උනා❤

  • @pathumviraj3947
    @pathumviraj3947 ปีที่แล้ว +7

    Sirasa Super Star ⭐️ ❤Super memories 😊😢❤❤❤

  • @BombuwalaThakshila-tt2by
    @BombuwalaThakshila-tt2by 10 หลายเดือนก่อน +3

    Real voice...congratulations

  • @shahshilaheshan5633
    @shahshilaheshan5633 ปีที่แล้ว +8

    Songs deserves millions of views . Old is GOLD . Time travelling songs

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you so much for this lovely feedback.
      Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @wasanagovinnage5317
    @wasanagovinnage5317 หลายเดือนก่อน +2

    මට අවුරුදු 10ක් සිරස සුපර් ස්ටාර් යන කොට දැන් මට අවුරුදු 30ක් අදටත් ඒ සිංදු මාව අතිතේට අරං යනවා දැන් ඉන්න හාල් කෑලි වගේ නෙමෙයි ඉස්සර හිටපු ගායකයෝ පස්සට වැටෙන්න කලිසම් කෑල්ලක් ඇදගෙන අයියයි බයිලයි කියලා සිංදුවක් කිව්වා පලියට උන් ගායකයෝ වෙන්නේවත් නිරුවත ලොවටම පෙන්නලා සිංදුවක් කිව්වා පලියට උන් ගායිකාවෝ වෙන්නේ වත් නැහැ

  • @kavindamihiran473
    @kavindamihiran473 ปีที่แล้ว +1

    E set eka 💯

  • @sandunkavii4926
    @sandunkavii4926 ปีที่แล้ว +3

    ඒක පිස්සුවක් 😍💗🥺 තාමත් අහනව 2023 💕

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +4

    Video quality එක තව ඕනෙ 👍👍👍👍👌

  • @dilharaabeysekara7911
    @dilharaabeysekara7911 ปีที่แล้ว +6

    Ammooo shihan sir❤❤💐

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @rangeethpunchihewa617
    @rangeethpunchihewa617 ปีที่แล้ว +2

    ඒ සෙට් එකනම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️තාමත් හිතෙ ඉන්නවා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @alokaelkaduwa2417
    @alokaelkaduwa2417 ปีที่แล้ว +8

    Those days ❤️❤️❤️ still can remember like today💐💐💜💜

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aww! Thank you so much for this love 🥰🥰🥰
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @rcreations4657
    @rcreations4657 ปีที่แล้ว +5

    Golden memories ✨️

  • @jesus123n
    @jesus123n ปีที่แล้ว +3

    Always favourite..true super stars.

  • @clemlk9759
    @clemlk9759 ปีที่แล้ว +2

    Lassanai ❤️💛💚👍

  • @dilshanchathuranga6962
    @dilshanchathuranga6962 4 หลายเดือนก่อน +9

    Anyone 2024😊??

  • @chathumithihansa2259
    @chathumithihansa2259 6 หลายเดือนก่อน +2

    චූටි කාලේ අහපු සිංදු 🥺❤

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +4

    Nice to see all these super stars who illuminated Sirasa Superstar Season one.❤💙💜

  • @kevinemmanuel1527
    @kevinemmanuel1527 ปีที่แล้ว +2

    atheethaya mathakwuna😍😍

  • @rmlion6042
    @rmlion6042 ปีที่แล้ว +2

    Song nice 👌👌👌👌❤️❤️❤️

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 ปีที่แล้ว +2

    Nostalgic memories ❤ 🎶

  • @niyomalsudarshanaperera968
    @niyomalsudarshanaperera968 ปีที่แล้ว +3

    Dan sindu ahala ahala me wage ekak ahaddi wenama thanakata yanawa ❤️ 2023

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    Woow 🥺

  • @hashaninawodya2003
    @hashaninawodya2003 ปีที่แล้ว +2

    Mn me song ek hewwa..thanks ❤🌟

  • @sherinsherminee2274
    @sherinsherminee2274 10 หลายเดือนก่อน +2

    Golden memories..... ❤🥺

  • @Neshath_hasthika
    @Neshath_hasthika 7 หลายเดือนก่อน +1

    Memo❤

  • @sasiru
    @sasiru ปีที่แล้ว +7

    Golden Era. So simple ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 ปีที่แล้ว +1

    me sindu ahaddi eda hitapu apida adath inne.kalaya gdk dewal wenas kara.adarei a mataka walata ♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @user-dm9ri8hb8n
    @user-dm9ri8hb8n 8 หลายเดือนก่อน +2

    Dedunne nagi awe mamai
    2023 ahana aya me pathth❤❤

  • @lndrapushpakumari.6398
    @lndrapushpakumari.6398 ปีที่แล้ว +2

    හොය හොයා හිටියෙ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @nikleshiyaweerathunga
    @nikleshiyaweerathunga ปีที่แล้ว +1

    Aneee kochchra lassanad me sindu.. kochchra parana unath sinduwa ahddi denen e feeling eka kiyla wedak ne ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @ruthdesilva2284
    @ruthdesilva2284 ปีที่แล้ว +2

    ❤🎉Woooooooooow....Aththenma meh Greetham thaamath eka se janapriyai..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Thank you so much for this lovely feedback 🥰🥰🥰
      Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @shiluperera6409
    @shiluperera6409 7 หลายเดือนก่อน +2

    90's love song ever ❤❤❤

  • @devikathushari3735
    @devikathushari3735 หลายเดือนก่อน

    Beautiful ❤ song

  • @nonashafna5779
    @nonashafna5779 ปีที่แล้ว +6

    Shihan❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @udeshamadushan3127
    @udeshamadushan3127 ปีที่แล้ว +13

    Anyone in 2023?? ♥️

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya ปีที่แล้ว +2

    Wow. Niyamai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +3

    ස්තුතියි සිරස Tv 🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    Adatath marama asai me sindu ahenakota e kle api punchi mewa tv eke ynakota🥰🥰🥰🥰

  • @umeshaperera8783
    @umeshaperera8783 ปีที่แล้ว +3

    Me kattiyama ekathu karala aye meka kiwwawan godak hodai kiyala hithanawa.a wachana kochchara lassanada

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @udeshamadushan3127
    @udeshamadushan3127 ปีที่แล้ว +5

    Ammoo ♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @shawnfernando959
    @shawnfernando959 ปีที่แล้ว +2

    ❤❤❤❤💫💫💫💫

  • @ShaniyaFernando
    @ShaniyaFernando 8 หลายเดือนก่อน +1

    Thama mewa ahanawa chooty kale idan ❤

  • @salarelihasareli24
    @salarelihasareli24 ปีที่แล้ว

    වෙනම වයිබ් එකක් 🥺

  • @ayuryabeautybounty9446
    @ayuryabeautybounty9446 ปีที่แล้ว +2

    shihan❤

  • @warshaamanda5680
    @warshaamanda5680 3 หลายเดือนก่อน

    Thank you sirasa tv❤

  • @shakaboonlokka399
    @shakaboonlokka399 ปีที่แล้ว +1

    ❤❤❤