ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් බැලුවෙ 1 2 විතරයි ලංකාවේ එතෙක් මෙතෙක් බිහි උන හොඳම රියැලටිය සිරස සුපර්ස්ටාර් ඒකෙන් බිහි උන තරු අද ගොඩක් ජනප්‍රියයි ඒ අතරින් කිසිදා නොනිමෙන තරුව ශිහාන් ❤ ආදරෙයි හැමෝටම❤❤
මමත් බැලුවා අපේ සුපර්ස්ටා කස්ටියම අලුත්ගමට ආවහම හරිම සතුටින් ආයිත් එන්න අපි බලාන ඉන්නව ❤❤❤❤❤
මම 1 වෙනි එකේ මැද ඉදන් බැලුවේ...ඇත්තටම සතුටුයි දැන් දැක්කාම..ඒ වගේම දුකයි මේ වගේ රියලිටි කලාවක් දැන් ඉන්න කට්ටියට නැති එකට...දැන් බිහිවන ගායකයන්ට වඩා ඒකාලේ ගායකයොන්ට ඕනව සිංදුවක් නිවැරැදිව පැහැදිලිව ගායනා කරන්න පුලුවන්...දැන් වගේ ඉස්සර විනිශ්චය මණ්ඩලේ වලි තිබුනෙත් නෑ...පගාවට වැඩ කරෙත් නෑ...ඒක තමයි දැන් තියෙන රියැලිටිවල ලොකුම වෙනස..😢❤
Gamini susiriwardana sahodaraya niwansuwa labewa 🙏🙏
කව්දාවත්ම ම අමතක නොවන රියලිට් පෝග්ගම් එක ක්.❤❤❤❤❤❤❤
ඒ දවස් වල දැන් වගේ නෙවෙයි හරිම ලස්සනයි ❤❤❤❤❤
මට මතකයි ගෙදර අය පිස්සුවෙන් වගේ season 2 බැලුවා.මං ගොඩාක් පොඩියි.ගෙදරට ගමේ අයත් ආවා ගොඩාක් සතුටු දවසක් හැමෝටම..😂
මහෙශිකා....👍👍👍👍🤛🤛🤛
වත්සලා මදුමාලී ❤️
ලස්සනයි
කවදත් අමතක නොවන රියලිටි ප්‍රෝග්‍රෑම් එකක්
පට්ට
හරිම ආදරනීයයි.......අපි හරි ආසාවෙන් බැලුවෙ .....
සිරසයි පාර කියන්නේ
godak adreii hamotama ❤❤❤
හරිනම් එදා දිනන්න ඕනේ...සුරේන්ද්‍ර පෙරේරා Super Starප්‍රදීප් රංගන 02 ස්ථානයනදිනි ප්‍රේමදාස 02 ස්ථානය ❤😢
Me set ekatama godak adarei
Me set ekatama adarei amila akka ape game 1,2 thamai super
ගාමිණී අයියා pawo.😢niwan.suwe❤
Lovely Memories 🌷🌷
maheshika ❤️
Gamini susiriwardena obata niwan suwa🙏🙏🙏
❤❤
Api oyalatA adat adat godak adarei ❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤
අපිත් සීසන් 1-2 දෙකට SMS කරා...😢❤
Gamini oba thumata niwan suwa
Asama aya
දැන් නන් බලන් නැ
වත්සලා ❤
season 3 5 6 walath danna
Gamini Susiriwardana❤️
Nadni
😢😢අමිල නැතිනම් සුරෙන්ඳ පෙරේරා තමයි 1 ,වෙන්න ඕන 😢😢 රංගන ප්‍රදිප් ට දුන්න 😂😂😂
Mama 3 wani eka idan baluwe ane eda thibuna wage e naminma e widihatama kara gena yanawa nm kochchara hodada
sirasa super star aya season 8 Walen dannako
නදිනී මතක් කරලා ඒ දවස්වල රෑ නිදාගන්නකොට කොච්චර නම් ගහන්න ඇති ද.
😢
E dawas nam අමතක karanna beari තරම් ,
Shihan thamai ona
Wathsala ❤❤
සිරස කවදත් කරේ සුපිරි දෙයක්
ඇයි අජිත් බංඩාර ව අමතක කලේ😮😮😮😮😮😮😮
Mn danna widihata genu lamay dethun denekuth nethiuna මතකයි
සුරේන්ද්‍ර අයියා ඒ කාලේ කිව්වෙ ජෝතිපාල මහත්තයාගේ සිංදු මේ ජීවනයේ. හද විමන් දොරින් ඉර සඳ වැඳලා. ඔබ නිදන්න. කොතනක සිටියත් ඇතුළු ජනප්‍රිය ගීත රාශියක්ම ඒ අතර තිබුනා සුරේන්ද්‍ර අයියා තේරුණේ දෙවනියට ඒත් අද වෙනකොට ප්‍රදීප් අයියට වඩා තැනක එයා ඉන්නවා
Amila nadishani godkma kemthi අනිත් ayth e wagemy
ගාමිණී සුසිරිවර්ධන ???
අන්තිම වෙනකං බැලුවනම් දන්නවා
ගාමිණී සුසිරිවර්ධන තමයි ඇත්තටම සුපිරි තරුව.
එයා මියගියා රෝගයකින්,
@@ravindraherath8352 cancer ehekin neda
Season 4 ona
dennm
අජිත් බන්ඩාර 1-
අජිත් බන්ඩාර
Api e dawas wala eyalage potos ekathu kala pathara wala mul pitu sarasapu eyalage ape sihina kumara waru eyala e kale
Kooo maheshika
Nadiniga tiyana boru wayasak eya 1982 kenak 2007 ayaya ta 25 not 20
Boru epa nalinda 1ta akaenar
Harima lassanai...kawadawath amathaka wenne na...Kawuruhari MAHESHIKA LAKMALI akkige contact number eka dannawanam, please ewanna
මන් බැලුවෙ 1 2 විතරයි ලංකාවේ එතෙක් මෙතෙක් බිහි උන හොඳම රියැලටිය සිරස සුපර්ස්ටාර් ඒකෙන් බිහි උන තරු අද ගොඩක් ජනප්‍රියයි ඒ අතරින් කිසිදා නොනිමෙන තරුව ශිහාන් ❤ ආදරෙයි හැමෝටම❤❤
මමත් බැලුවා අපේ සුපර්ස්ටා කස්ටියම අලුත්ගමට ආවහම හරිම සතුටින් ආයිත් එන්න අපි බලාන ඉන්නව ❤❤❤❤❤
මම 1 වෙනි එකේ මැද ඉදන් බැලුවේ...ඇත්තටම සතුටුයි දැන් දැක්කාම..ඒ වගේම දුකයි මේ වගේ රියලිටි කලාවක් දැන් ඉන්න කට්ටියට නැති එකට...දැන් බිහිවන ගායකයන්ට වඩා ඒකාලේ ගායකයොන්ට ඕනව සිංදුවක් නිවැරැදිව පැහැදිලිව ගායනා කරන්න පුලුවන්...දැන් වගේ ඉස්සර විනිශ්චය මණ්ඩලේ වලි තිබුනෙත් නෑ...පගාවට වැඩ කරෙත් නෑ...ඒක තමයි දැන් තියෙන රියැලිටිවල ලොකුම වෙනස..😢❤
Gamini susiriwardana sahodaraya niwansuwa labewa 🙏🙏
කව්දාවත්ම ම අමතක නොවන රියලිට් පෝග්ගම් එක ක්.❤❤❤❤❤❤❤
ඒ දවස් වල දැන් වගේ නෙවෙයි හරිම ලස්සනයි ❤❤❤❤❤
මට මතකයි ගෙදර අය පිස්සුවෙන් වගේ season 2 බැලුවා.මං ගොඩාක් පොඩියි.ගෙදරට ගමේ අයත් ආවා ගොඩාක් සතුටු දවසක් හැමෝටම..😂
මහෙශිකා....👍👍👍👍🤛🤛🤛
වත්සලා මදුමාලී ❤️
ලස්සනයි
කවදත් අමතක නොවන රියලිටි ප්‍රෝග්‍රෑම් එකක්
පට්ට
හරිම ආදරනීයයි.......අපි හරි ආසාවෙන් බැලුවෙ .....
සිරසයි පාර කියන්නේ
godak adreii hamotama ❤❤❤
හරිනම් එදා දිනන්න ඕනේ...
සුරේන්ද්‍ර පෙරේරා Super Star
ප්‍රදීප් රංගන 02 ස්ථානය
නදිනි ප්‍රේමදාස 02 ස්ථානය ❤😢
Me set ekatama godak adarei
Me set ekatama adarei amila akka ape game 1,
2 thamai super