Your Are The Best Sri Lankan You Tuber That Bring Hindu Mythical Stories . When You Start To Explain , I Can Imagine It As A Movie. Story Telling 100% Good . Keep Bring Us Interesting Tales Of Hindu Mythology. I really Enjoy Them As A Child And Still Enjoying. Much Love❤
වජ්‍රරනාග යන නම සමහර පොත් වල වජ්‍රරංග ලෙසද අර්ථ දක්වා ඇත.
Find Us on Social Media:
► Facebook - facebook.com/profile.php?...
► TikTok - www.tiktok.com/@reeltalks1?la...
References -
"The Mahabharata, Book 5: Udyoga Parva: Bhagwat Yana Parva:
"The Mahabharata, Book 8: Karna Parva: Section 31"
අයියේ.බීම්ගේ.පුතා .වුන.ගටෝර්ටක.ගැන .වීඩියෝ එකක්.ගේනකො
@@SajanaSacintha ඝටෝත්කච... ඉස්සරහට දෙන්නම් මල්ලි ❤️
කර්නට ඇත්තටම api hari ආදරෙයි ඔහුගේ thiyena හොඳ ගතිගුණ nisa ☺️❤️🔥👌
අනර්ඝයි... මෙහෙම පැහැදිලි කරනවට...
අයියත් කලින් හිටපු බ්‍රාහ්මණයෙක් රණශූරයෙක් වගේ ප්‍රභල චරිතයක් වෙන්නෙ ඇති...
මේකට සම්බන්ධ වෙච්ච හැමෝමත් එහෙම වෙන්න ඇති...
එකම දේමනෙ ආයෙ ආයෙ චක්‍රයක් වගේ වෙන්නේ...
ජයෙන් ජයම වේවා....!
ගොඩක් ස්තූතියි..!
🕉☀🌙⚔🏹
Thank you so much ❤❤
මේ කතන්දරේ පට්ට ආතල්නේ....
ඔයා ප්‍රසන්ට් කරන විදිය මරු... එළකිරි බ්රෝ.. ❤
Your Are The Best Sri Lankan You Tuber That Bring Hindu Mythical Stories . When You Start To Explain , I Can Imagine It As A Movie. Story Telling 100% Good . Keep Bring Us Interesting Tales Of Hindu Mythology. I really Enjoy Them As A Child And Still Enjoying. Much Love❤
Definitely!
Thank you So much ❤
@@sulakshanasenarathne7503Thank you so much ❤
අද තමයි අයියාගේ Chanel එක හම්බුනේ.ඔක්කොම වීඩියෝස් බැලුවා. ඒත් එක්කම අලුත් වීඩියෝ එකක් දැම්මාම මම🤭😇♥️. Great stuff Ayye💖 Good luck 🤞
Thank you so much ❤
මම ආසම ආයුධය කරණ්ගේ විජය ධනුෂ්
❤❤
ඇඩෙනවා අය්යේ කර්ණට උන දේවල් මතක් වෙද්දි 😢😢😢😢😢😢😢🥺🥺🥺
😢😢
trackda whotto 😂
ආසම ආයුධය විජය දනුෂ් ❤
❤❤
ඇත්තටම හොඳ Video එකක්. විජය දුන්න ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ❤ Thank you ❤ 🎉Reel talks.🎉
@@LisaraSenhas you are welcome ❤️
සුපිරි අයියේ හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ ❤️❤️
Thank you so much ❤️
Keep ot up your vids
අයියේ.බීශ්මා පිතමහා ගැනත් ඕන❤🎉
හරී❤
කාලි දෙවිය ගැන දාන්නකො
පිස්සු වැටෙනවා අප්පා😮 ලගදිම ආයේ එපියක් ඕනා ඈ බලන් ඉන්නවා ❤❤❤
@@geenathmedhanga5024 අනිවා ❤️❤️
Niyamai bro danne Nathi godak dewal igana gattha
Thank you so much ❤
Ela ela .අදත් වෙනද වගේ වැඩසටහන පට්ට ...🎉🎉දිගටම කරන් යන්න
Thank you so much ❤
Love this channel ❤️!
Maru ayya ❤️
Thank you so much Malli❤
Supiriyak tama tava video onee ❤
හරේ ❤
TOP. Please continue this 🙌🙌😍😍
Sure,Thank you so much ❤
illapu video eka genawata thanks ♥
You are welcome ❤
Man me chanel eken video ekak danakan balan inne patta asai ❤
Thank you so much ❤
අදත් සුපිරි
Thank you so much
Nice bn ❤
❤❤
කරනා 😈❤️
❤❤
Superb bro❤
Thank you so much bro❤
නියමයි ❤️❤️❤️
❤❤
KARNA ❤🙏
❤❤
Superb contents and Good guidance for upcoming election. 👊
Thank you so much ❤
අම්බෝ දානකන් හිටියේ😊
❤❤
Mahabarathe asama supirima charithe karna❤
❤❤
ඉක්මනට තවත් වීඩියෝ එකක් ගේන්..❤️
අනිවා ❤
ශාරංග දුන්න ඊලගට ❤❤
❤❤
Niyamai mchng. Good luck !!!!!
Thank you so much bro ❤
ද්‍රෝනාචාර්‍ය ගැනත් වීඩියෝ එකක් ඕන ❤
@@pasindumatheesha2556 දෙන්නම් ❤️❤️
මේ content නම් සිරා මල්ලි. Podcast එක වගේ අහං යන්න පුළුවන්.. 🎉
Thank you so much ❤
supiriyak 💔
❤❤
thank you illapu video ekama dunna
Welcome ❤❤
Ayye,shiva දෙවියන්ගේ ආයුධය ගැන ඕන
@@induwaranuwangreat6525 පශුපාත්‍රය ගැනද.
බිමාගේ විඩියො එකක් දාන්න බිමගෙ කතව ගොඩක් රසවත් වෙයි
හරි ඉස්සරහට දාන්නම්
කර්ණ දේව
❤
Enakm balan hitiya video ekk 🤗
@@techbosslk933 onna ehenam dunna ❤️
Greate job
❤❤
😮මැරිලත් පැය 25ක් අාදරෙයි අයියෙ ඔයාටනම් ඉල්ලපු විඩියෝඑකම ගෙනල්ලා ඔයා ❤අාදලෙයි
Thank you so much malli ❤
කාල භහිරවා gana oni video ekak
හරි ඉස්සරහට දෙන්නම්❤
@@ReelTalks1කාල බහිරව දෙනව නම් ශිව අවතාර ඔක්කොම ඕනේ , පස්නේ කියන්නේ ව්ශ්නු අවතාර ගැන කියල ඉන්න වෙනව
මොකද අවතාර concept එක එන්නේ විශ්නු ගෙන්
Karna ගෙ දිග්විජය ගැන Video එකක් හරි නැත්නම් පාණ්ඩවයන්ගෙ වනවාස ජීවිතය ගැන හෝ Kurushesthra war ඒකෙ දවස් 18 ටෙ Video එකින් එක දාන්න එකක් දාන්න අයියේ.
@@priyakumar7039 වනවාස කාලය ගැන කෙටියෙන් කියලා තියනවා අර්ජුනගෙ වීඩියෝ එකේ 🤍
Niyamai♥️
Thank you so much ❤
අර්ජුන පෙරදුණනම් හොඳයි 😢😢
😮😮
Thank you bro❤
You are welcome bro ❤
Ayye....supreme yuskin gana one....
super brother . anith concept ganath vidio genna
හරී ❤
Good
මරු
Thank you so much ❤
supiri❤
❤❤
මම දැක්ක චීත්ත වලින් හොදම චීත්තේ තමා විශ්නු 😂😂😂😂😂
හැඹැයි විශ්නු කරන්නේ පවත්වාගෙන යාම නිසා ඔහොම tricks කරන්නත් වෙනව
Har har Mahadev❤❤❤
විශ්නුට ඕන් විශ්වයේ සමතුලිත තාව පවත්වා ගනිමින් යන්න
1st comment on me❤🎉
Thank you so much ❤❤
භීශ්ම ගැන ඕනේ
දෙන්නම් ❤
පන්චාලි ගැනත් ඕනි
ගාන්ධිවයට වගේ ම විජය දුන්නට උනා නම් ඒ කියන්නේ අශ්වත්තමා ලග ඇත්තටම තියනවා නම් මරු
සමහර විට ෆිල්ම් එක ලස්ස්න කරන්න ඒ වගේ දෙයක් දැම්මා වෙන්නත් පුලුවන් ❤
ආතල් එකකුත් දෙනවා යකෙක් ට යකා නගිනවා 😅😅😅@@ReelTalks1
බිෂ්ම ගේ කථා ව ඕනි
ඉස්සරහට දෙන්නම් ❤
කර්ණට පර්ශුරාම් මුණිවරය ශාපකලේ වංචාවෙන් උගත් දේ තීරණාත්මක මොහොතෙදි අමතක වෙන්න කියලනෙ.. ඒත් ඇත්තටම බැලුවොත් කර්ණ වංචාවක් කරල නෑ.. මොකද එයා ඇත්තටම ක්ෂත්‍රීය කෙනෙක්නෙ.. ඉතින් ඇයි ශාපෙ නැති උනේ නැත්තෙ..?
ඒක තමයි පර්ශුරාම් මුනිවරයා පස්සෙ දුක් වෙන්නෙ. ඒත් ඒ ශාපහ නැවත හරිගස්සන්න ඹැරි වෙනවා
❤️❤️❤️
❤❤
❤❤❤🎉
❤❤
Lasana boru kathawa 😊
❤
Brother puluwan nam kalki film eke review ekak Hari vidiyata geenneko
හරි අරන් එන්නම්❤
Bro please bring real story of asura what happened to them
Sure ❤
Abiman yu ona 🫤
දෙන්නම් ❤
ක්‍රිශ්න බල්රාම් ගැන විඩියෝ එකක් ඔනේ
දෙන්නම් ❤
❤️🔥
❤❤
❤❤❤❤❤
❤❤
aiyya kashshaparishi thma thame deviyangeth piya kiyala samaharathanvala thiyanava
@@SquadLee-u8e father of all living beings - ජීවත් වන සියලුම දෙනාගෙ පියා විදිහට හදුන්වනේ
Krishna ge kathawath one
issrahata aragena ennam
ගාන්ද්ව්ය විජය දුන්නට වඩා බලවත්නේ.ඒත් විජය අතේ තියන කෙනා පරාද වෙන් නෑනේ එතකොට හරි විදිහට යුද්දේ ගියානම් මොනා වෙයිද🙂❤️
Bishma gana video ekak gennako
ඉස්සරහට ගෙන්නම් ❤
@@ReelTalks1බීශ්ම ගැන අනිවා එකක් ඕනේ ඉක්මනට
@@anuu2002 ❤️
වීඩියෝ එක බලන ගමන් හැම කොටසටම කමෙන්ට් කරල මන් 😁
❤
අර්ජුන සර්ව ශේෂ ධනුද්දර නම් ,
පරෂුරාම් මුණි කර්ණගෙ හැකියාව නිසා විජය දුන්නත් දුන්න නම් ,
හොඳම දුනුවායා කවුද ....
දෙන්නම සර්ව සමයි. හැබැයි සර්ව ශේශ්ට දනුද්දර නාමය දෙන්නෙ ද්‍රෝණාචාරය වරයා තමා යටතේ ඉන්න ශිශ්‍යයන්ගෙන් කෙනෙක්ට
විශ්නු කපටියි 😂ශිව උත්තරිතරයි තම බක්තිවන්තයට❤
පර්ශුරාම් මුණිතුමගේ ප්‍රියතම ශිෂ්‍යයා කර්ණාද ඒ නිසාද විජය දනූෂ් දුන්න කර්ණාට දුන්නේ ඒවගේම ගුරු ද්‍රෝන,භිෂ්මත් පාර්ශුරාම් මුනිතුමාගේ ශිෂ්‍යයින් නේද? පරශුරාම් මුනිතුමා විජය දනුෂ් දුන්න භිෂ්මට, ද්‍රෝනට නොදී කර්ණාටම දෙන්න හේතුව මොකක්ද? යම්කිසි ආරවුලක් නිසා භිශ්මත් පර්ශුරාම් මුණිතුමත් අතර සටනක් යනවා නේද ඒ සටනේදී පර්ශූරාම් මුනිතුමා භාවිතා කලේ විජය ධනුෂ් දුන්නද අම්බා දේවිය පර්ශුරම් මුනිතුමාගෙන් කරපු ඉල්ලීමක් නිසා. නේද ඒ සටන ආරම්භ වෙන්නේ.
සටනක් යන්වා. කොයි තරම් දක්ශයින් හිටියත් පර්ශුරාම් ට කර්ණගෙ සටන් විලාශයට තමයි සතුටු හිතෙන්නෙ❤
ඇත්තටම මම කල්කි ච්ත්‍රපටය බැලුවා....ඊට පස්සේ internet 1ke සෑහෙන්න සෙව්වා කව්ද මේ කර්න කියලා සහ මහා භාරතයේ කතාව මොකක්ද කියලා...ඒත් හම්බුනේ ලොකු දෙයක්...ඒත් මේ vidios සෙට් 1 එකපාරටම දැක්කම මට පුදුම හිතුනා...මන් හෙවුව දේවල්ම නේද මේ vidios වල ඕනෑවටත් වැඩියෙන් සවිස්තරාත්මකව පැහැදිලිව ඔයා කියන්නෙ කියලා....Best Of Luck මේ programme 1ta...මීට කලින් මේ ඉන්ඩියන් දේව කතා ගැන interest 1k තිබුනෙ නෑ...ඒත් දැන් ඒක සම්පුර්නයෙන් වෙනස් උනා සහෝදරයා....ඒ නිසාම requst 1k කරන්න කැමතියි...රන්බීර් කපූර්ගෙ බ්‍රහ්මාස්ත්‍ර film 1 ගැනත් පැහැදිලි විස්තරයක් ගේන්නකො අනිවාර්‍යෙන්....film 1 බැලුවට එච්චරටම තේරුනේ නෑ...ඒකයි....❤❤❤❤❤
❤
@@senalisiriwardhana9216 ❤️❤️
👍🥰❤️❤️❤️❤️
❤❤
සුදර්ශනා චක්‍රයයි ක්‍රිශ්නා ගැනයි කියන්න
කියන්නම් ❤
vishnu deviyan godakma kittu buddagame maarayat ohuta awashya ohuge blaya raka ganna
ohu hithanawa ohu karana de darmaya kiyala
❤❤
යුද නිතියට පටහැනි කර්නාගෙ මරනය
@@PaththumPaththum ❤️❤️
balan yaddi asurayantath wada dewiyoi wanchanika kaalakanni.
@@MBMBLANKA tanata sudusu nuwana tamai ❤️
👍👍
❤❤
අසුරයො උනත් වේදයට දර්මයට යටත් ව ඉන්න්නවනම් බොරු වන්චනික කූට උපායවල් වලින් ඔවුන්ව අධර්මිශ්ට කරවපු ඒ දෙවිවරු කොච්චර නින්දිතද??😪😪😪😪
ඔව් ඒ වගේ දේවලුත් වෙලා තියනවා
Indra.දෙවියන් කොහොමත් nindithayi
වජ්‍රායුදය ගැන කරන්නකො ඉන්ද්‍ර දෙවියන්ගෙ
ඉස්සරහට කරන්නම්❤
නියමයි අයියා...කව්ද නාරද ඍශි ? අනික දුනු කීයක් තියෙද අයියා මේ දේව කතා වල ?
මම දන්න විදිහට නාරද ඍශි තමයි විශ්නු දෙවියන්ගෙ පණිවිඩ අරගෙන යන කෙනා
ගොඩක් අය මහා බාරත කතාව දන්නේ නෑ 🥲
Ow 😢
ඒතකොට විජය දුන්නෙ දුනුදිය අහක් කරන්න බැරිනම් කොහොමද අශ්වතාමා අතේ තියෙද්දි දුන්නෙ දුනුදිය නැති වුනේ.ආ තව ප්‍රශ්නයක් තාම කලියුගේ පටන් ගෙන නෑ නේද .ඒකියන්නෙ තාම බ්‍රහ්මාස්ත්‍රයෙ බල බිදිල නෑනේ ?
1 - දුනු දිය බිදිලා නෑ ඒක ගලවලා විතරයි තියෙන්නෙ. ඒ කොටස චිත්‍රපටය අලංකාර කරන්න දාලා තියෙන්නෙ. ඒක නිසා ඒ ගැන ඊලග ෆිල්ම් එකෙන් තමා බලන්න ඕන
2 - මේ ගෙවෙන්න්ව් කලි යුගය. කලි යුගයෙදි බ්‍රහ්මාත්‍රයේ බලය බිදිලා තියෙන්නෙ
මහා ගණපති දෙවියෝ ගැන විස්තර කරලා විඩියෝ එකක් දාන්න කෝ අයියේ❤🫂
Mul tike kiynne wem deyk ne bn
Please
Terune naha
Can you tell us the story regarding Shiva god., Vishnu God and Brahma God
Puluwannm Karna GANA thawa dewal kiyanna
හරී ❤
danakam balan inna episodes ,, podikale ramayanaya balanawa wage asai. aurudu baraganakata passe e feel ekama
❤❤
Credit goes to prabash (kalki)
❤
මේ ඉතිහාසය ලංකාවට සම්බන්ධයි
❤❤
There's a fight between Lord Shiva and Krishna/Vishnu. Can you explain this?