th-cam.com/video/0Ase9O9dYmw/w-d-xo.html&pp=ygUdYW1pIGdhbmF0cmEgdGVsbHMgYWJvdXQga2FybmE%3D ayye oya me 'ami ganathra' madamge videos balanna.eya ved vyasge mahabharat book eka hodin adyanaya krpu kenek.eyath mahabharat poth lipu kenek.oya danne nathi dewal godak dana ganna labewi.good luck😀
Find Us on Social Media:
► Facebook - facebook.com/profile.php?...
► TikTok - www.tiktok.com/@reeltalks1?la...
අශ්වතාම කියන්නෙ ශිව දෙවියන්ගෙ ආත්මයක්... එයාගෙ නළලෙ තියෙන්නෙ ශිව දෙවියන්ගෙ තුන්වෙනි ඇස විදියට තියෙන මාණික්‍යය.ශිව දෙවියන්ට තමා හින්දූන් මහා දේවයන් කියන්නෙ. දිව්‍යලෝකෙ ප්‍රධානියා තමා ශිව දෙවියන්. ක්‍රිෂ්ණ කියන්නෙ විෂ්ණු දෙවියන්ගෙ අටවෙනි අවතාරය, ක්‍රිෂ්ණා එයාගෙ බලයන් හොඳින් හසුරවන්න දැනගෙන හිටියා වගේම ගොඩක් හොඳ කෙනෙක් විදියට තමා ජනප්‍රිය...
හැබැයි ක්‍රිෂ්ණගෙත් වැරදි තියේ හුඟක් අය නොදන්න. අවසානයේ ක්‍රිෂ්ණත් දුර්‍යෝධන්ගෙ අම්මා වෙන ගාන්ධාරිගෙ ශාපයකට ලක්වෙනවා.
ද්‍රෝන ආචාර්‍යගෙ ජීවිතේ මුල් කාලෙ එච්චර සුන්දර නෑ. ගොඩක් දුක් විඳින්න උනා. ද්‍රෝනාචාර්‍යගෙ දක්ෂතා දැකලා ක්‍රිපාචාර්‍ය තමා හස්තිනාපුරයේ ආචාර්ය කෙනෙක් විදියට ද්‍රෝනව ගන්නෙ.
හැබැයි එයාගෙ පුතා උන අශ්වතාමට එයාලා දුප්පත්ව කැළෑවල වනවාසිව හිටපු කාලෙ උනත් දුක් විඳින්න උනේ නෑ. මොකද එයාට උපතින්ම ලැබිලා තිබුන ශිව දෙවියන්ගෙ තුන්වෙනි ඇස, මාණික්‍යය නිසා එයාට කුසගින්න වේදනාව මරණය කියන දේවල් සිදුවෙන්නෙ නෑ. ඇත්තටම දුක කියන්නෙ මොකක්ද කියලා අශ්වතාම නොදන්න නිසා තමා එයා අහංකාර උඩඟු චරිතයක් උනේ. එයා සටන් කරන්න වගේම ඉගෙනීමට දක්ෂ කෙනෙක් උනත් ශිල්පයන් එතරම් පුහුණු වෙන්න කැමති උනෙ නෑ. මොකද එයාව තුවාල කරන්න කාටවත් බැරි නිසාත්, තුවාලයක් උනත් ස්වාභාවිකවම ඉක්මනින් සනීප වෙන නිසාත්, වේදනාව නොදැනෙන නිසාත් අනික් අයට අශ්වතාම පරද්දන්න බැරි උනා.
එයා ඊතල වලින් යුද්ධ කරන්න අර්ජුන් තරම් දක්ෂ නොවෙන්න එක හේතුවක් උනෙත් පුහුණුව අඩුකම. අර්ජුන් එක්ක කරට කර සටන් කරන්න පුලුවන් අය හිටියෙ, කර්න්, දෝන ආචාර්ය, භීෂ්ම, දෘෂ්ටතියුමන් කියන අය විතරයි.
අශ්වතාමගෙ හොඳ ගතිගුණත් හුඟක් තිබුනා. තමන්ගෙ මිතුරන් සහ තමන්ගේ පාර්ශවයෙන් සටන් කළ අය ගැන අශ්වතාම හොඳට හොයලා බැලුවා. කරදර වලදි එයාලට උදවු කළා.
භීෂ්ම, ද්‍රෝනාචාර්‍ය,කර්න්, ධුර්‍යෝධන් වගේ පරදින්න බැරි රණශූරයන්ව පරද්දන්න ක්‍රිෂ්ණා තමා යුධ නීති උල්ලංඝනය කළේ. ශිකන්ඩලී වගේ ගෑනු කෙනෙක් ඉස්සරහට දාලා භීෂ්ම ගෑනු අය එක්ක සටන් කරන්න අකමැති වෙලා, තමන්ගෙ දුන්න බිම දැම්මාම අර්ජුන් පිටිපස්සෙ ඉඳන් භීෂ්මට ඊතල විද්දා..
අශ්වතාම මැරුනා කියලා බොරු කියලා ද්‍රෝනාචාර්‍ය මානසිකව වට්ටලා පිටිපස්සෙන් දෘෂ්ටතියුමන් ඇවිත් ද්‍රෝනාචාර්‍යගෙ බෙල්ල කැපුවා.
කර්න්ගෙ කරත්ත රෝදෙ මඩේ එරිලා තියෙද්දි අර්ජුන් අංජලිකාස්ත්‍රය පාවිච්චි කරලා නිරායුධව හිටපු කර්න්ව මැරුවා. දුර්‍යෝධන් භීම්ව පරද්දලා මරන්න ඔන්න මෙන්න තියෙද්දි ක්‍රිෂ්ණා දුර ඉඳන් පැරදිලා ඉන්න භීම්ට කිව්වා දුර්‍යෝධන්ගෙ කකුල් වලට ගහන්න කියලා, ඒක යුධ නීතියට පටහැනී.
අනික බහ්මාස්ත්‍රයට වඩා බලවත් බ්‍රහ්මාස්තිර අස්ත්‍රයත් අශ්වතාමට හසුරවන්න පුලුවන්.
බහ්මාස්තිර අස්ත්‍රයට බ්‍රහ්ම අස්ත්‍ර හතරක ශක්තිය තියෙනවා.
අනික අශ්වතාමව කියන තරම් ලේසියට ක්‍රිෂ්ණට උනත් මරන්න බෑ, එයා ශිව දෙවියන්ගෙ ආත්මයක්.
අශ්වතාම පාණ්ඩවයන්ගෙ ළමයින්ව මැරුවෙ ළමයි කියලා දැනගෙන නෙමේ කලුවරේ සහ වියරුවෙන් හිටපු අශ්වතාමට එයාලගෙ මුහුණු පෙනුනෙ පාණ්ඩවයන්ගෙ මූනු වගෙ. පස්සෙ ධුර්‍යෝධන් ළඟට ඇවිල්ලා කිව්වෙත් මම පාණ්ඩවයන්ව මැරුවා කියලා.
ඊට පස්සෙ පාණ්ඩවයන් ඇවිල්ලා අශ්වතාමට කඩු කිනිසි යගධා වලින් ගහද්දි අශ්වතාම වියරුවෙන් හිනා වෙවී හිටියා, ඒ වගේම පාණ්ඩවයො පස් දෙනාටම පහර දෙන්නත් ගත්තා.
අනික ව්‍යාස සෘෂිතුමා අර්ජුන්ටයි අශ්වතාමටයි බ්‍රහ්මාස්ත්‍ර දෙක ආයෙ ආපස්සට ගන්න කිව්වාම, අශ්වතාමට බ්‍රහ්මාස්ත්‍රය ආපස්සට ගන්න මන්ත්‍රය අමතක උනේ වියරුවෙන් වගේම පාණ්ඩවයන් එක්ක දැඩි තරහකින් හිටපු නිසා.
අන්තිමට ක්‍රිෂ්ණා දේවල් පැහැදිලි කළාම එයාට තමන් කරපු විනාශය ගැන තේරුම් අරන්, කලකිරිලා අශ්වතාම තමන් විසින්මයි මැණික ගලවලා දීලා තියෙන්නෙ. ක්‍රිෂ්ණගෙන් ශාපයක් විදියට අමරණීයත්වය ලැබුනා නෙමේ. මාණික්‍යය තමන්ගෙ ළඟ තිබ්බනම් කොහොමත් අමරණීය වෙන්න පුලුවන් අශ්වතාමට. ඒක ගලවලා දුන්නත් අමරණීය නොවෙන එක තමා ශාපය. මහාභාරතය ඉවර වෙලා ක්‍රිෂ්ණයි බලරාමුයි මැරෙනවත් එක්කම තමා, දේව වර්ෂ 2000 ක් තිස්සෙ තිබ්බ ද්වීපර යුගය අවසන් වෙලා කළියුගය, ඒ කියන්නෙ මේ අපි ජීවත් වෙන යුගය පටන් ගන්නෙ. කළියුගය දේව වර්ෂ 1000ක් තියෙනවා. ඒ දේව වර්ෂ 1000 අවසානයේ තමා ක්‍රිෂ්ණගෙ දහවෙනි අවතාරය වෙන කල්කි ඉපදෙන්නෙ. (එක දේව වර්ෂයක් මනුෂ්‍ය වර්ෂ ලක්ෂ හතරකට වඩා වැඩියි.)
1.ක්‍රිට යුගය හෙවත් සත්‍ය යුගය.
2.ට්‍රේට යුගය
3.ද්වීපර යුගය
4.කළියුගය
කල්කි චිත්‍රපටියෙ තියෙන්නෙ මහාභාරතය පොඩ්ඩක් වෙනස් කරලා. ඇත්ත කථාව කිව්වොත් තව සංකීර්ණ වෙන නිසා.❤
Tnk you very much diar ❤
Ptta explanation ek❤
ඒක පට්ටම පැහැදිලි කිරීමක්.... නියමයි 👍
@@agcarvision359 ඔව් ඇත්තටම මේ කමෙන්ට් එක වටිනවා
Sira☝️😌💯
මහාභාරතය ගැන සිංහල විස්තර youtube නැතිම තරම්. දිගටම කරන්න. ❤
@@mr.wanderlustbyprasad8973 අනිවාරයෙන් ❤️
නියමයි මේ videos walin සම්පුර්ණයෙන විස්තර dana ganna puluwan මේ රණ ශුරයන්ගේ🔥
Mn dakka ඉතා කරුණාවන්ත චරිතය තමයි Karna💖
මහාභාරතය ගැන සම්පූර්ණ විස්තර ඕනෙ ❤️❤️❤️
@@nishanthasanju1058 අනිවාරයෙන්ම ❤️❤️
ක්‍රිෂ්ණා ගැනයි එයාගෙ සහෝදරයා බල්රාම් ගැනයි ගේන්නකෝ💙💙
@@sulochanawanasinghe5862 අනිවා ❤️
@@ReelTalks1 Ane ikmanata gennakoooo. Me mahabharath Katha hinda mata pissu wage. 😍😍😍Potha hewwa thibbe na. Puluwan nam mulu Mahabharath kathawama gennakooo💙💙🔥
Oyge explanation eka marai. Ane nawaththanne nethuwa me wge video digatama dnna.. mahabarathaya gena thawa wisthara ahnna asai. Request ekk widiyt ehm siries ekk genna. E wgema raama - rawana yudde genath onemai 🌟
❤
ගොඩක් වටින වැඩක්. ආසම කතාවක්
❤❤
Wow niyameta පැහැදිලි kala ❤❤❤❤
වීඩියෝ එක සුපිරි මචං
@@දුමියා-ඟ5ව තෑක්ස් මචං ❤️
නියමයි මචන් ෆස්ට් ටයිම් බලන්නෙ සුපිරි
@@dasunlahiru7916 ❤️❤️
සුපිරි 🎉තවත් වීඩියෝ ඕනෙ ❤
❤❤
බ්‍රෝ කල්කි කතාවේ දුෂ්ටිය ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ කරන්නේ දෙවියො කොහොමත් බලවත්නේ දුෂ්ඨයා ඒ තරම් බලවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න අමාරුයි ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් දෙන්නකෝ කාලි කියන්නේ කවුද සුප්‍රීම් යස්කින් කවුද කියලා
සුපිරී කොල්ලො❤️❤️🫂
❤
❤ good machan 🎉
❤❤
නියමයි මචන්
Thanks bro 😍
මිත්‍රයා මීට වඩා ටිකක් මධ්‍යස්ථව කථාව ඉදිරිපත් කරන්න.කර්ණ භීෂ්ම මරණ එකත් යුධ නීති වලට පටහැනියි.ඒක අයින් කරන්න බෑ.සර්ව සාධාරණ යුද්ධ ලෝකෙ නෑ..සර්ව සම්පූර්ණ දේවලුත්...ඒකයි මේවයෙන් කියවෙන්නෙ..ක්‍රිෂ්ණ ගැන උණත් බලන්න.එයා හැමදේම කරන්නෙ හරි දේ නෙවෙයි.
❤
සුපිරි මචං මේ වැඩේ
❤❤
Well explained❤
❤❤
Balagena hitapu video ekk thanks me wage video danawata
❤❤
Balagena hitapu video ekkk❤
❤❤
Best story telling ❤
@@thilinarajapaksha1711 ❤️❤️
158 වෙනි සබ්ක්‍රයිබර් මං ❤
❤
මරු
@@malindunishara759 ❤️
Superb bro
❤❤
need full story about Mahabharathaya
@@navodyanethmini547 sure ❤️
@@ReelTalks1 Aniwa ona❤️
Palayn ganiye yanna gedara wada nadda ublt
@@Dinuka_Ransara ❤️❤️
Ane ow mahabarathe gana video ekak gennako
Supiriiii
@@SLTRICKS. ❤️❤️
Maruuuu❤
❤❤
මහා බාරත යුද්දය ගැන වීඩියෝ ඕන
❤
Niyamai❤ mahabarath kathawa ketiyen gennako plwnmm. ❤
@@PriyankaKumuduni-lb4xj අනිවාරයෙන්ම අපි කතා කරමු ❤️
EKAnan supiriyak❤️❤️❤️❤️❤️
@@sanukamandusanka8950 thanks bro ❤️❤️
තව විස්තර ඔනෙ❤❤
@@btsarmygirldew1299 ❤️
සුදර්ශන් චක්‍රය & මහාභාරත් යුද්ධය ගැන වීඩියෝ ඕන...❤️
@@Lakshan_Viduranga 😉
කොල්ල වැඩේ හොඳයි. ඔය කියපු කතාවෙ ෆිලොසොෆි එක චරිත් සර් කේ කේ සමන්කුමාර තුමා එක්ක කරන Alchemist චැනල් එකේ තියනව. බලන්න.
@@testingone5707 ❤️
සහදේව සහ නකුල කියලා තමා මම අහලා තියෙන්නෙ පුතා පොඩ්ඩක් බලන්න
@@ajiththushara78 ඔව් ඔව් මට පොඩි වැරදීමක් වෙනවා. සහ දේව තමයි නම
@@ReelTalks1 great පුතා your presentation and understanding is excellent 💕
🔥💪
@@Kalki263 ❤️
Wow😮
@@kasunchandrakumara7477 ❤️
Need full story about dharma yuddham
Sure😍
ඔයා කීවා වැරදි නැද්ද අශ්වතාමා කියලා නම ලැබුන එක ගැන,එයා ඉපදෙද්දි අඩපු විදිහ අශ්වයෙක් වගේ නිසා නෙමේද ඒ නම දැම්මෙ 😊
විවිද මත අද වෙනකොට ඇවිල්ලා තියනවා ❤
👍👍👍👍👍
❤❤
චන්ද්‍රහස්ත කියල අසිපතක් රාවනා ලගත් තිබුනා කියල අහල තියෙනවා ❤
❤❤
Supiriyk
❤
❤️
❤❤
cupiri meka nm🤩
@@gayanamarasinghe860 ❤️❤️
10:36 පංචතන්ත්‍රයේ එක තන්ත්‍රයක් නේද කපුටු බකමුණු වෛරය
🤩🤩
😍😍
Wow😮 skip නොකර බැලුවා. පට්ටම interesting, කර්න ගැනත් කරනින පුළුවන් නම්🥹
@@mr.wanderlustbyprasad8973 ❤️
karna gana ona
@@chasindubasnayaka Aniwa
❤❤❤
@@motionflixglobal ❤️
me wde supiri bossa thwa photos tikkkak add karanm supiri
❤❤
Machan mewage content digatama danna
@@beauti_fantasy අනිවාරයෙන්ම මචං ❤️
❤
@@NavindiShehara ❤️
❤
@@ureshravishan6312 ❤️
Kalki movie eka kyanne prabhashge film ekada
❤❤
@@kushaniharshani855 ❤️
@@kushaniharshani855 ❤️❤️
karna gana video ekak ona
❤
Ravanatath brahmasthaya kiyala ayudayak thibila thiyanawa.
❤
Bishma gana one
ඉස්සරහට ❤
Super ❤❤
@@ManodyaBhasithagif ❤️❤️
🤟
@@KINGxSHADOW ❤️
Digatama karanna
Aniwarayenma🥰
Mahabharat 2013 all episodes available in youtube
@@madangimadangi8788 ❤️
Sinhala dubbed එකද
Link
චිත්‍රපටයක් කියන එකේ තේරුම කියල දෙන්නකො ඉක්මනින් ම ❤️
@@travel_of_cinema_world හරි ඉක්මනින් අපි ඒ ගැනත් කතා කරමු ❤️
Mahabharathaye veerayanta oone Adharmayak karanna hodai habai dushtayanta thama Dharmaya balapanne. mam waradi wenna puluwan eth Karna wage ayata una deth ekka pandawayo maha chater dail wage penne
❤❤
ඔරිජිනල් මහාභාරත් එකට අනුව බ්‍රහ්මාස්ත්‍රය යොමු කරන්නෙ නෑ උත්තරාට.
❤❤
මෙ යුද්දෙදිද අර හිසක් වෙන්වෙන්න ඊතලයක් යවලා.හිස කදෙන් වෙන්වෙලා වැටෙන ස්තානය ලොකු පිපුරුමක් එක්ක විනාසයක් වෙන්නෙ?
රූමි කියන්නේ කවුද එතකෝට
❤❤
දියසෙන් කියන්නෙ කවුද කියල වීඩියෝවක් ගේන්නකො
❤❤
දියසේන කුමරු යනු.
ශිව අවතාර් වේ.
ලගදිම ඒ ශක්තිය ලැබු උතුමා මිනිසුන් අතරට එයි.
ක්‍රිපචාර්‍ය හා කෘත වර්මන් කියන්නෙ කවුද...ඒ ගැන විස්තර කරන්න පුළුවන්ද
නැත්තම් වීඩියෝ එකක් ගේන්නකෝ
මහාභාරත ටෙලි ඩ්‍රාමා එකේ එහෙම කැරැක්ටර් 02ක් තිබුනෙ නෑ නෙහ්
@@Lakshan_Viduranga ක්‍රිපචාර්‍ය කියන්නෙ අශ්වතමාගෙ මාමා. ද්‍රෝණාචාරය ගෙ මස්සිනා
@@ReelTalks1 👍
Aswa thaama nemeine .. pondrak ne sudarshana chakraya illuwe
මේ වගේ දේව කතා ගේන්නකො සින්හලෙන් මේ වගේ වීඩියෝ කරල නෑ
❤
Iii gavata karna gana ooni
❤
Ane oya widiyata krishna ge kathawath kiyanna
@@IrushiniKumari අනිවාරයෙන්ම ❤️
විෂ්ණු දෙවියන්ge awathrayak une kohomda බුදුන් වහන්සේ ...
Indiawe aya බුදුන් kiyl kiynne mona budu හාමුදුරුවන්tada....
Me kiyn dewiwaru බුදුන් sarana ගිහින් තියෙනwada....budu dahame mehema dewiwaru gana සඳහන් wenawada...
Oowa aththtama una siddida...mithrawanda...
විෂ්ණු අවතාර 10 කියන්නේ වටිනා දහදෙනෙක් ගැන නැතුව විෂ්ණු දෙවියන්ගේ අවතාර දහයක් නෙවෙයි මිනිස්සු පටලවගෙන තියෙන්නේ
@@Kavinu61පටලවන් ඉන්නෙ ඔයානෙ😂දස අවතාර කියන්නෙ, විවිද ඌ කාලයන් වලදි විශ්නු දෙවියන් නොයෙක් වේශයන්ගෙන් මේ මනු ලොවෙහි පහල වීමට.
@dilushamadushanka1477 wishnu deviyo newei bn wishnu kiyanne uthum kiyana arthaya enawa wishnu awathara 10 kiyanne uthum daha denek pahala wimata nathuwa me dekai panahe Dewi kenekge awatharayak Buddha awatharaya kiyanne eka boruwak owa hodai Indiyawe gobbayonta
මහාකභාරත කියවන්න සිංහල පොත් නැද්ද
නැහැ
අභිමන්යුගේ උත්තාරාගේයි දරුවා ඉපදුනේ නැද්ද .මැරුනද
@@ImeshLakshan-jt7ke මෙහෙමත් කතාවක් තියනවා. Brahmastraya උත්තරා දේවියගෙ පැත්තට යවපු ගමන්ම ක්‍රිශ්නා සුදර්ශන් චක්‍රය උත්තර දේවියගෙ පැත්තට යවලා අශ්වත්තමාගේ ප්‍රහාරයෙන් ඇයව ආරක්ශා කලා කියලා. මොකද brahmastraye බලය සුදර්ශන් චක්‍රය ඒ වෙලාවෙ අවශෝසනය කරගන්නවා. ඒ කොහොම නමුත් ක්‍රිශ්නා අශ්වතමාට ශාප කරනවා.
@@ReelTalks1 mahabaratha සර්නවාහිනියෙ ගිහිපු කතාවෙනම් ක්‍රිශ්නා උත්තරාවයි අභිමනුගේ පුතාවයි බෙරගන්නො නෙ
මහාභාරතය ගැන දිගටම විඩියෝ ඔනේ
ඒ අන්තිමට හිමාලයෙ තවමත් ඉන්නවා යැයි කියන තාපසයාගෙ නම බාබාජි මහාරාජ් ... හොයල බලන්න
මචං මේක සිරිස් එක නවත්තන්න එපා.............❤️
@@dilumchamila3117 අනිවා මචන්. ඔව් තාමත් හින්දූන් වගේම ගොඩක් ලෝකෙ වටේ ඉන්න අය විශ්වාස කරනවා ඒ තාපසයා ජීවත් වෙනවා කියලා ❤️
යෝගා පොත
පරමහංස යෝගානන්ද ලියු
බාබජි මහාඅවතාර් ගේ විස්තර ඇත. එතුමාගේ අශ්‍රමයක් කොළබ ඇත
බාබජි මහාඅවතාර් ටෙම්පල් කියා ලියා බලන්න එතුමාගේ පිලිරුවක්
කතරගම දේවාලයට පිටුපස ඇත
එතුමා අතීතයේ කතරගමින් ඩර්මය ඉගෙනගෙන තියෙනවා.
එතුමාව අදහන විට.හදිසි කරදරයක් වු විට
බාබජි කියා කෑ ගැසු විට එතුමා වෙනත් වේසයකින් පැමිණ උදව් කරයි.
🕉️ ක්‍රියා බාබජි නමහා.
හො.ම.ත.ග.යු
@@alphagaming8978 ❤️❤️
th-cam.com/video/0Ase9O9dYmw/w-d-xo.html&pp=ygUdYW1pIGdhbmF0cmEgdGVsbHMgYWJvdXQga2FybmE%3D ayye oya me 'ami ganathra' madamge videos balanna.eya ved vyasge mahabharat book eka hodin adyanaya krpu kenek.eyath mahabharat poth lipu kenek.oya danne nathi dewal godak dana ganna labewi.good luck😀
❤❤
well explanation ❤
@@hashanfernando1098 Thank you so much❤️
Super 😍
@@madusamarapura7021 ❤️❤️
❤️❤️
@@sanjayadhanasundara5759 ❤️
karna gana video ekak ona
aniwarayenma
❤❤
@@pruthuvimadhushan9933 ❤️❤️
❤❤❤
@@OTKProductions ❤️
❤❤❤❤❤❤
❤❤
❤
@@chathuramadhuranga3290 ❤️
❤❤❤
@@piumiwimalathunga2170 ❤️
❤
@@LakmalAjith-v8c ❤️
❤
❤❤
❤
@@AdeeshaUdukumbura ❤️❤️