Me hema kala ramuwakama eka ratawakata thiyenawa. infinity universe ekath ekka ganithdi me hema kala awakasha ramuwakma infinity widiyatama start_stay_end eka wena widiyata thama me kathandare set wela thiyenne. me hema denum paddhathiyakama spirit eken brode truth eka finetune karaganna puluwan. eka behei kiyanawanam eka fack idea ekak.Happy New Year All...
Happy new year aiye me shiva kiyanneth ehema position ekak da danne na ne Indra wage. eyala kiyana vidiyata nam ehema na mata beriweida danna ilagashiwa wenna
මේක තමා මන් ආසම විඩීයෝ එක.කාලයක් තිස්සේ යුග ගැන හොයන්නෙ.ගොඩක් ස්තුතියි.දිගටම ගේන්න අයියේ☘️☘️☘️
@@chanukatharindu4422 Thank you so much & Happy New year ❤️
මල්ලී,ඔයා හරි ලස්සනට මේක විස්තර කරනවා.පුන්චි කාලෙදි වැඩිහිටියෙකුගෙන් කතාවක් අහනවා වගේ අපි හරි ආසාවෙන් අහන් ඉන්නවා.ඔබට ජයවේවා 👍👍👍
@@sanjayawithanage3723 බොහොම ස්තූති ❤️
ගිය අවුරුද්දේ වගේ ම මේ අවුරුද්දේත් මෙ වගේ විඩියෝ ඕනි❤❤❤
@@NilanthiPushpa-s8r ❤️❤️
ගටෝච්කා පුත් barbaric ගැන video එකක් ඕන අය්යේ 💓
දෙන්නම් ❤
කල්කි චිත්‍රපටය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. Film එක බැලුවට සමහර තැන් අපහැදිලියි. ස්තූතියි ඔබට.❤ සුබ නව වසරක් වේවා!!🎉
@@nathashakavindi7999 අරගන එන්නම් ❤️
සුභ අලුත් අවුරුද්දක් වෙවා අයියටත් අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙවා ❤
@@vishwamadushan2013 බොහොම ස්තූති ❤️
ගොඩක් ස්තුතියි ...
ජයෙන් ජයම වේවා ...!
💛💛💛
@@KavinduShamalka-dz9ts ❤️❤️❤️
ඒ කාලේ මිනිස්සුන්ගේ ඉමැජිනේශන් එක කොච්චර සුපිරීද කියනවනම් අදටත් අපි ඒ ගැන කතා කරනවනේ...😮
ඒකට හොදම උදාහරණය තමයි ව්‍යාසදේව ගේ "මහභාරතය".....🎉
ඉතින් මේ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් ම වේවා!!!❤❤🎉
@@Sayuruplucksguitar බොහොම ස්තූතී. ඔව් ඒක ඇත්ත. ❤️
අයියටත් සුබ නව වසරක් වේවා ❤🎉
අදත් නියමයි😊❤
පරික්ශිත් ගැන ඕනෙ ❤
@dssr8566 thank you so much ❤️
බුදු දහමේ සදහන් වෙන්නෙ සිතුවිල්ලක් හටගෙන නැති වෙන කාල පරාසය තමයි භවයක් කියල තවත් සරල කලොත් අපේ ශරීරයද තත්පරයක් තත්පරයක් පාසා වයසට යනව ඒක අපිට දැනෙන්න නෑ සිත දකින්නෙ තියෙන රූපය එහෙමම තියෙනව කියල නමුත් වෙනස් වෙනව ඒක සිතට හිතා ගන්න බෑ එයා දකින්නෙ එක රූපයක් අන්න ඒ විදිහට ගත්තහම සෑම දෙවියෙක්ම බ්‍රහ්මයෙක්ම සෑම ලොකයක්ම මේ මනුෂ්‍යයාමයි ඒත් එකත් සිතට දකින්න බෑ සිතේ සිතුවිලි එහෙමයි
@@WorldisaShapeonly ❤️❤️
කල්කි එකේ review ekuth ගේන්න අය්යා 🥳💖
@@MwUcyan hari ❤️
අයියටත් සුභම සුභ නව වසරක් වේවා!!!❤❤
@@upulchandana7996 ❤️❤️
22:12 අමුතුම ගතියක් තියෙනවා 😁
@@gihankaushalya2876 දෙවියෙක් උනා එතනදි ඒකයි 😂❤️
@ReelTalks1 සංකල්ප දෙවියා 😁
සුභම සුභ නව වසරක් වේවා ....! අහම්බෙන් මං අද මේක දැක්කේ .ඔයා මේ කරන දේ හුගාක් අගය කරනවා.කාටත් වැදගත් වැඩසටහනක් .❤️ජයෙන් ජයම වේවා ...මල්ලි.❤️❤️❤️
@@NadeeshaniRathnayaka-s8j බොහොම ස්තූති ❤️
Vishnu deviyange ithuru avathara tika ganath video ona aiye ☺️❤️
@@Moviefilix.123 ❤️❤️ gennam
Adath niyamai 100k gahamu ayye❤😊
@@RohanaWickramasinghe-x6w බොහොම ස්තූතී ❤️
පට්ට❤️
@@isharamadumal6835 Thank you so much & Happy New year ❤️
Hello, සුභ අලුත් අවුරුද්දක් වේවා අයියට.
@@gedarataiskole1307 ❤️❤️
Aiye ශිව සහ විශ්නු අතර සටනක් ගැන කියනව නේද ඒ සටන ගැන ශිව දෙවියන් යටතේ ගේන video එකකින් විස්තර කරන්නකො
@@Moviefilix.123 ඒක වෙනම වීඩියෝ එකක්‍යින් අරගන එන්නම්
Suba nawa wasarak wewa
@@chathurangaalahakoon3694 esema wewa ❤️
♥♥♥
@@ThilinaJayasinha-o2r ❤️❤️
7:34 අඩේ ඉතින් ඒක අපිට ලොකු කාලයක් වුනාට ඒ ලෝකවලට එහෙම නෙමේනෙ 😗
@@MethnalSamarasinghe ඔව් ❤️
Dashavathar වල ඊළඟ Video එක දෙන්නකෝ pleaaaaaase 🥹🥹🥺🥺🙏🙏❤❤
@@gedarataiskole1307 dennm issarahata ❤️
Congratulations...bro..
Thank you so much❤
Me hema kala ramuwakama eka ratawakata thiyenawa. infinity universe ekath ekka ganithdi me hema kala awakasha ramuwakma infinity widiyatama start_stay_end eka wena widiyata thama me kathandare set wela thiyenne. me hema denum paddhathiyakama spirit eken brode truth eka finetune karaganna puluwan. eka behei kiyanawanam eka fack idea ekak.Happy New Year All...
@@Denumamawatha MCU එකත් එක්ක බැලුවම මේ මහා brahmaya කියලා කියන්නෙ Watcher කෙනෙක්ගෙ භූමිකාව පෙන්න කෙනෙක් ❤️
@@ReelTalks1 mama obe adahasata ekagai MCU Ekath ekka kohomath ehemai, namuth thawa wenama angles walin wenas widiyata balannath puluwan
Same to you aiye ❤❤❤❤
@KaveekshanaDaham ❤️❤️
Ethkota vishnu shiva wage dewiwaru amaraneeya da
bawdda iganweem ganath one bro...
@@nuwantharavidu8948 hari ❤️
❤
@Yasithmandiw ❤️❤️
Super super👍
Thank you so much ❤
අයියෙ සුබම සුබ නව වසරක් වෙවා🎉🎉
@@SLJALANAMAX-gc1ry ❤️❤️
suba aluth aurudda wewa aiye oytath....mahabarath dnnko puluvn nm aiye❤
@@MuthumaliKumarasiri දානවා අනිවාරයෙන්ම ❤️
එතකොට ශිව දෙවියෝ විශ්නු දෙවියෝ කොච්චර ආයුශ තිබෙන අයද? එයාලත් එක් පුද්ගලයෙක් නොවන තනතුරු පමණක්ද?
@@shashkzn6433 ඒවත් තනතුරු වගේ තමයි ❤️
සෙල්ලම් නැ 👍😁වෙනදා වගේ අදත් සුපර්
@@AviskaKonara thank you so much ❤️
Happy new year🎉🎉🎉🎉🎉
❤❤
මං අහලා තියෙනවා හින්දූන්ගෙ බොහෝ සසර සහ සසරෙන් එතෙර වීම යන සංකල්ප සහ අනෙක් බොහො සංකල්ප ආවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශිත දහම අනුසාරයෙන් කියලා.නමුත් චතුරාර්‍ය සත්‍ය , පටිච්චසමුප්පාදය වගේ ගැඹුරු දහම් කරණු නෑ.ඒක අවබෝධ නොවන නිසාම තමයි ත්‍රිමූර්ති සංකල්පය එන්නෙ.මොකද අහල තියෙන කතා හැටියට පසේ බුදුවරු පසේ බුද්දත්වය ලබන්න කලින් දැනුම හා අවබෝධය ලබා ගැනීම වෙනුවෙන් හින්දූන්ගේ වේද ග්‍රන්ථ ආදී බොහෝ දැනුම ගන්නවා.පසුව නිස්සරණ මග නැති නිසාමත් , පෙර පුරන ලද පාරමී ධර්ම බලයන් නිසාවෙනුත් තමන් ස්වයං හික්මීමකින් එතෙර වෙන්න මග තමන් විසින්ම හොයනවා.එය ලැබෙනවා නමුදු මග කියලා දෙන්න තේරෙන්නෙ නෑ.නමුත් පංසිල් ගැන , පෙර හා පසු බවයක් ඇති ආදී දේ දේශනා කරනවා.අසා ඇති දෙයක් බැවින් අදහස් සමග ගැටීමෙන් වළකින්න..😌🙏
ධර්මයන් එකිනෙක ගැටෙන එක වෙන්න පුලුවන් ❤
ශිව දෙවියොයි විෂ්ණු දෙවියොයි අමරණීය ද 🙃
නැහැ ❤
H.N.❤❤❤❤😊
@@NuwandarshakaJayasuriya ❤️❤️
Oya hama video ekakama wage surya dewiyan gan kiyanwa.. eth sampurna video ekk oni..
@@LakshanBuddhika-rd2on කරමු කරමු ❤️
ශිව හා විෂ්ණු දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය කොපමණද
අපරමිතයි. තුන් ලෝකය තීන තාක් ඔව්න් දෙදෙනා අපරාජිතයි.
@@malindumalindu4272 අපරිමිත වන විශ්වය තුල තුන් ලොව යනු වැලිකැට තුනක් විතරයි.
@@malindumalindu4272ඔව් මහාවිෂ්ණු දෙවියන් හුස්ම ගන්නකොට බ්‍රහ්මයා උපදිනවා හුස්ම පිට කරනකොට බ්‍රහ්මයා මිය යනවා කියලා තමා භගවත් ගීතාව හා විෂ්ණු පුරාණයේ තියෙන්නේ
මේ කල්පය තියනකන් විතරයි❤
Niyamai
❤❤
Ane ayiye Shiva deviyo gana video ekak danna ko 😫🥺
@@RandewBro999 ❤️❤️
❤❤
@Isuru-madushanka ❤️❤️
වේවා සුබ නව වසරක් හැමෝටම
@@AviskaKonara ❤️❤️❤️
Kalki one plz
@@VihangiLathisha ❤️
මෙච්චර දවසක් වීඩීයෝ බලලා තියෙන්නෙ සබ්ස්ක්‍රයිබ් කරන්නෙ නැතිව. අද කරා.
@@sandeepaperera2065 🤭❤️❤️❤️
Kalki film eke review ekak karanna❤
@dssr8566 karamu ❤️
aiye sakwala chakraya ganth video ekk karannko lankve anuradhapurye ranmsu uyne thiyena
@@MuthumaliKumarasiri ❤️❤️
Kali purush saha kalki gana video ekak karana
@@sachiduakarsha2587 ❤️❤️
සුබ නව වසරක් වේවා.....!!!
@@සුමිතුරුමිතුරෝ-ශ7ඛ එසේම වේවා ❤️
Podi pashnayak machan.. rama idala tiyenne awrudu 900 000 kalinda.. ethakota rawanath.. kalu yugaye buduwaru pahala wenne na kiwwe ethakota kishnata kalinda gauthama budurajanan wahanse upatha labuwe.. interesting machann.. habai anawabodayak enna puluwn ochchara interesting weddima... tharahakata newei adareii...
@@JAYASHANKA-h9t krishnata passe budun upata labanne.❤️
Happy new year 🎉❤😊
@@MalinduNethmika ❤️❤️❤️
මහාබ්‍රක්මය මැරෙනවනම් බ්‍රහ්ම ආයුෂ ගැන කියපු කතාව අවුලක් තියෙනව? අනික ඔය යුග ඔක්කොම අවසන් වෙන්නෙ මිනිස්සු අධාර්මික වෙන හින්දද? ඒ හැම යුගයක්ම අවසන් වෙන්නෙ ජල ගැල්මකින්ද?
මං මේ කතා ඇත්තටම අහන්නෙ මගේ මනස හැසිරෙන හැටි ඉගෙන ගන්නයි , ඇත්තම පොලවේ තියෙන දේශපාලනය (ආගම,නීතිය) තේරැම් ගන්නයි. 👍
නැහැ ජල ගැල්මකින් ඉවර වෙන්නෙ නෑ.
Happy new year aiye
me shiva kiyanneth ehema position ekak da danne na ne Indra wage. eyala kiyana vidiyata nam ehema na
mata beriweida danna ilagashiwa wenna
❤❤❤ boho wita ehema wenna ati
@ReelTalks1 මම ඊලග ශිව උනොත් වර දෙනව කමෙන්ට් බල බල 😇
Sachin ayyata happy new year
❤❤
Shiva Vishnu dewi waruth chutha wenawada.....
@@NoDetails.96 අනිවාරයෙන්ම .මරණය හැමෝටම පොදු ධර්මතාවක් ❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤
Ada ayya tamnail eke Dr.strange wage rawlath aye awilla ne
❤❤
අයියේ නාරායන උපත ලබන සෑම අවස්ථාවකම නාරා උපත ලබනවාද
ඔව් ❤
Mahabarath episode dannako😢😊
Aniwaren❤
දානවා ❤
Vishnu deviyo amaraniyaida
@@a.a.p6374 කිසිම කෙනෙක් අමරණීය නැහැ ❤️
Ath hindunge vishwasaya anuwa vishnu deviyo amaraniyai neda
@ නැහැ එක් වෙලාවක ඔහුත් නැති වෙනවා කියන එක දන්නවා. නමුත් මේ කල්පයේ ඓදු වෙන්නෙ නෑ. ජීවිත කාලය අපට හිතාගන්න බැරි තරම් දීර්ඝයි
❤😂👍
Ai gana video danna
❤❤
2025 සුභම වේවා❤️✨️
Esema wewa ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
අහිධර්මයේ කලි යුගයේ තමයි බුදුවරු 5 ම පහල වෙන්නේ.
@@BuzzVista නැහැ.
@@ReelTalks1 ඔව්. එහෙම තමා තියෙන්නේ. ඒකත් අන්තිම කලියුගයේ තමයි පහල වෙන්නේ.
Sound මදි ටිකක්
@@rushanrathnayake background eka adu karala tiyenne godak aya headphone use k nisa ❤️
එතොකොට බ්‍රහ්ම, විෂ්ණු, ශිව කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන තනතුරක් වගේ ද?
Nope only Brahma changes
❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤
Niyanai
❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤
අය්යා contact user name ekak denko oyage telegram hri kmk na
Facebook Link එක දාලා තියෙන්නෙ ❤
🎉🎉
❤❤
❤❤
❤❤
❤❤❤
❤❤
❤❤❤❤🎉
❤❤
❤❤
❤❤
❤❤❤❤❤
❤
❤❤❤
@@pruthuvimadhushan9933 ❤️❤️