අම්මා හදන කිරිබත් මතක් වෙන එතෙර සිටින තරුණ දරුවන්ට හදන්න කිරිබත් මෙනු එක Episode 1207 Milkrice Menu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 415

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 18 วันที่ผ่านมา +75

    ලබන්නාවු නව වසර ඔබ තුමිය ටත් පවුලේ අයට ටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටයි සින්ගප්පුරුවේ ඔබ තුමිය ගේ රසිකාවියක්❤❤ආදරෙයි

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 18 วันที่ผ่านมา +27

    💚💚💚
    මේ බලන්නකෝ තමන්ගෙ දරුවන්ට විතරක් නෙවෙයි. අනිත් මිනිස්සුන්ගෙ දරුවො පිටරටවල් වල වෙන වෙන තැන් වල හුදකලා වුණු දරුවන්ට මේ වගේ ආදරෙන් දේවල් දෙන /කියලා දෙන අනෝමා විජේතුංග වැනි අම්මලා තවත් ලංකාවේ ඉන්නවනම් මේ ලංකාව සුරපුරයක් වෙනවා.
    ආදරයෙන් සෙනෙහසින් පිරුණු රටක් වෙනවා නේද ?
    තමන්ගේ අය ගැන විතරක් හිතන් නැතුව අනිත් අයගෙ දරුවන් ගැනත් හිතන සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා !
    සාදු සාදු! සාදු
    🙏🙏🙏

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 17 วันที่ผ่านมา

      Excellent idea excellent. Respect you...♥️♥️♥️♥️♥️♥️

    • @GampahaMirigama-p5l
      @GampahaMirigama-p5l 17 วันที่ผ่านมา

      බත ලිප තියද්දිම ලුණු ඩින්ගක් දාලම උයන්න පොල්කිරිවලට ලුණු දාන්න ඕන වෙන්නෑ

    • @ManoKahawita
      @ManoKahawita 16 วันที่ผ่านมา

      😊

  • @chathuchathu1043
    @chathuchathu1043 18 วันที่ผ่านมา +31

    උදා වෙන 2025 නව වසර සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම Aunty ඇතුළු pawle සැමට....Aunty අද ලස්සන malayak දාලා .ඒ වගේම මම දුන්න Breslet එකකුත් දාගෙන ඉන්නෙ..ගොඩක් ලස්සනයි....❤❤❤❤❤❤❤බුදු සරණයි Aunty..❤❤❤❤ආදරෙයි..❤❤❤

  • @krd-123-u6b
    @krd-123-u6b 18 วันที่ผ่านมา +9

    බොහෝම ස්තුතියි ආන්ටියෝ❤😘
    ඔයාටත් ,ඔයාගේ මහත්මයාටත්,දරුවන් දෙදෙනාටත්,වාසනාවන්ත සෞභාග්‍යමත් නව වසරක් වේවා.🙏
    ආදරේයි ගොඩක්❤

  • @madushihettiaratchi740
    @madushihettiaratchi740 18 วันที่ผ่านมา +10

    මේ අවුරුද්දේ auntyගෙ හොඳම video ටික කියල මට හිතෙන්නෙ Doctor එක්ක කරපු discussions. Glucose intolerance ගැන අපි හිතන්නෙවත් නැති පැත්තක් ඒකෙන් පෙන්වල දුන්න. You were an eye opener. Maybe only you(out of all who cooks in sinhala medium) came up with such insightful set of vlogs. පරෙස්සමින් කෑම කන්න ඉගැන්වූවාට ඔබතුමියට බොහොම ස්තූතී! ඔබත් පවුලේ සියලු දෙනාත් නිරෝගීව මුළු වසරම ගතවේවා!

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 18 วันที่ผ่านมา +9

    ආදරණීය ඔබ තුමියටත්, පවුලේ සැමටත් නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!

  • @MenakaSanjeewani-n6c
    @MenakaSanjeewani-n6c 17 วันที่ผ่านมา +5

    හෙටින් උදාවෙන නවවසර සුබමසුබ නව වසරක් වෙවා!!!❤ ගොඩක් ආදරෙයි ඔබතුමියට❤️❤️❤️

  • @mallikaperera3288
    @mallikaperera3288 18 วันที่ผ่านมา +4

    මම ඉතාලියේ සිට ඔබ තුමියගෙ වීඩියෝ බලන්නෙ, පුළුවන් සෑම වෙලාවකම ඒ ඒ කෑම හදල රස බලනව,ගොඩක් පිං ඔබ තුමියට දෙන ලද උපදෙස් වලට ,ලබන්නාවූ 2025 නව වසර ඔබ තුමියටත් පවුලේ සැමටත්,නිදුක් නිරෝගි සුවබර නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමි...🎉🎉🎉❤

  • @LakshiChulangani
    @LakshiChulangani 18 วันที่ผ่านมา +23

    Aunty හොදටම කිරිබත් හදන හැටි කියලා දුන්නා. මාලු එක මරු.aunty මම මාලු ඇබුල්තියල් හදන්ට ඉන්නේ.. තව කට්ට සම්බල් එකක් හදනවා.. දවල් desart එකට .aunty හදපු caramel pudding . Thanks aunty අවුරුද්ද පුරාවට අපිට රස කෑම හදන්ට කියලා දුන්නට..❤❤❤

  • @IsuruMaduranga-fe6zl
    @IsuruMaduranga-fe6zl 18 วันที่ผ่านมา +10

    උදාවෙන 2025 නවවසර සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා ආදරණීය අනෝමා ආන්ටිටත් පවුලේ හැමෝටමත්. හැමදමත් අයියා, අක්කා, uncle එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! 🙂💐🙏♥️

  • @nirmalahewapathirana3438
    @nirmalahewapathirana3438 18 วันที่ผ่านมา +5

    දයාබර අනෝමා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා 🙏❤🎉

  • @mindfuljournei
    @mindfuljournei 18 วันที่ผ่านมา +4

    මාත් UK 🇬🇧 වල තනියම ඉන්නේ. අද උදේ හිතුවා කිරිබත් එකක් හදනවා කියලා. එතකොටම මේ විඩියෝ එක දැක්කේ. Thank you Aunty ❤

  • @diariesofsupundilu7953
    @diariesofsupundilu7953 17 วันที่ผ่านมา +2

    ඔයාට නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා ඇන්ටී... ඔයා නිසා පවුලෙ අය ළඟ නැති ගොඩ දෙනෙක්ගෙ ජීවිතේ දශමයක් හරි සැනසෙන්න ඇති, ඔයාට ඒ ආශිර්වාදයම ඇති❤

  • @Nirmala-e2i
    @Nirmala-e2i 18 วันที่ผ่านมา +10

    උදාවේන2025 නව වසර..ආදාරනිය..ඔබතුමියටත්..ඔබතුමියගේ...පවුලේ..ආදරනියන්..සැමටම..සුබම සුබ..නවසරක්..වේවා..උතුම් තේරැවන්සරනයි ඔබතුමියටත් පවුලේ..සැමටමත්..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @manjulawanniarachchi9829
    @manjulawanniarachchi9829 17 วันที่ผ่านมา +3

    ඔයා අපේම අම්මා කෙනෙක් වගේ... ආදරෙයි අම්මේ ❤️

  • @prianilabeynaike6653
    @prianilabeynaike6653 18 วันที่ผ่านมา +7

    Happy new year Aunty❤❤ Thank you for all the lovely recipes this year💕💕

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 18 วันที่ผ่านมา +6

    ස්තුතියි අනෝමා, ඔයාලටත් සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏🙏👍👍

  • @lazylizard6682
    @lazylizard6682 18 วันที่ผ่านมา +2

    ස්තූතියි අනෝමා ආන්ටි..මටනම් අම්මා හිටියත් මම අවුරුදු 3 ඉදන් අම්මා හිටියේ රට නිසා එහෙම මතකයක් නැහැ..අනික මම කිරිබත් කන්න කැමතිත් නැහැ..happy new year all.May your 2025 sparkle with moments of joy and love. 🥳✨.✨🙏

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 18 วันที่ผ่านมา +3

    උදාවෙන අලුත් අව්රුද්ද සාමය සතුට පිරිමි නිදුක් නිරෝගී සුබම සුභ අලුත් අව්රුද්දක් වේවා අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️🥰

  • @WasanthamalaKoongala
    @WasanthamalaKoongala 17 วันที่ผ่านมา +3

    ලබන්නා වූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නොසිතු අයුරින් දියුණු වෙන සුබම සුබ නව වසරක් වේවා මුළු පවුලටම ආදරෙයි හැමදාම ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @arjukottegoda
    @arjukottegoda 18 วันที่ผ่านมา +4

    How sweet you are!!!
    Thank you so much!!! All the best for 2025!

  • @lalanthifernandez7069
    @lalanthifernandez7069 18 วันที่ผ่านมา +2

    Thank u Mrs Anoma Wijetunga.
    May this New Year 2025 bring happiness, health and joy.

  • @sunethrasauri7940
    @sunethrasauri7940 18 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤ ❤ නිදුක් නීරෝගිමත් වේවා! සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏

  • @malathiweerasinghe8382
    @malathiweerasinghe8382 17 วันที่ผ่านมา +1

    Thank you very much dear Anoma. Wish you a very happy new year to you and your family ❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 18 วันที่ผ่านมา +5

    ලබන්නාවූ 2025, වසර ඔබතුමියටත්,තුමාටත්,දරුවන්ටත් සියළු යස ඉසුරින් පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වෙවා! 💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @indranidesilva1075
    @indranidesilva1075 18 วันที่ผ่านมา +1

    අනෝමා , ඔයා ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !❤❤🎉

  • @shamenperera102
    @shamenperera102 18 วันที่ผ่านมา +2

    Thank you very much anoma aunty. Happy new year anoma aunty God bless you ❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 18 วันที่ผ่านมา +1

    රස බොජුන්වලින් පිරිණු නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා auntie ❤❤️

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 18 วันที่ผ่านมา +2

    Thank you so much. Happy new year. Long life. ❤❤❤❤❤

  • @nishanthijayathilaka8797
    @nishanthijayathilaka8797 18 วันที่ผ่านมา +2

    Good morning miss,man asawen ban hitiya de ada oba thumiya kiyala dunna,thank you ❤

  • @chandanidesilva1263
    @chandanidesilva1263 18 วันที่ผ่านมา +1

    Wish you and the family a happy new year
    Thank you for all your posts throughout the year

  • @isurueranda7006
    @isurueranda7006 15 วันที่ผ่านมา

    ගොඩා.....ක් වටින වීඩියෝ එකක් ගෙනාපු අනෝමා ආන්ටිටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා.......❤❤❤❤❤❤❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 17 วันที่ผ่านมา +1

    ලැබුවා වූ 2025නවවසර ඔබ තුමිය..ඇතුලු පව්ලේ සියලු දෙනාට ම කායික මානසික සුවය පිරුනු නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුශ ලැබෙන සුබ ම සුබ නවවසරක් වෙවා

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 18 วันที่ผ่านมา +1

    Thank you very much dear Anoma and Happy New Year your family

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 17 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වාසනාවන්ත් සුබම.සුබ 2025 ක් වේවා unty... ආදරෙයි ❤❤❤ ... ඔබේ ආදරණීය හඩ අහන්න අපි හැමදාම ආසයි... කෑමවලටත් එහෙමයි...

  • @kumarikasammani8577
    @kumarikasammani8577 18 วันที่ผ่านมา +1

    2024 awasana vedio eka obatumiyata deeryaayusha llebewa❤❤❤thanks aunty

  • @farzanafawmy5388
    @farzanafawmy5388 14 วันที่ผ่านมา

    Thank you so much mam lovely happy new year mam god bless you and your family

  • @shehaniudeshika6656
    @shehaniudeshika6656 17 วันที่ผ่านมา

    Thank you so much Anoma miss
    Me video eka mata ewwe mage amma ❤️🥺🇱🇰🇦🇪
    Happy New Year All ❤️🙏🏻🙌🏻

  • @krishanthiperera5174
    @krishanthiperera5174 18 วันที่ผ่านมา +3

    Thank you so much!!! All the best for 2025!

  • @padminibandara1729
    @padminibandara1729 11 วันที่ผ่านมา

    Wish you a happy New Year Madam 🎉❤ Thank you so much 🙏🙏🙏

  • @Sankalpanaranasinghe-z6h
    @Sankalpanaranasinghe-z6h 18 วันที่ผ่านมา +3

    අම්මා වගේ හැමදේමෙ කියලා දෙනවට aunty ඔයාට ගොඩාක් ස්තුතියි❤.ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා

  • @pubudumalialahakoon4407
    @pubudumalialahakoon4407 18 วันที่ผ่านมา

    ලබන්නාවු අලුත් අවුරුද්ද අනෝමා ආන්ටි ටත් පවුලේ සියලුම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා! ආන්ටිත් අපිට අපේ අම්මා වගේම තමයි .අපි ගොඩාක් ආන්ටිට ආදරෙයි .

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 18 วันที่ผ่านมา +1

    ආන්ටිටත්,පවුලේ හැමෝටමත් ලබන්නාවු 2025 නව වසර සුබ ම වේවා ❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 16 วันที่ผ่านมา

    Mè karana mahawarata godaak thankyou miss Adaraiii❤❤❤❤❤❤ Happy NewYear❤❤❤❤❤❤❤❤❤❤❤❤Dilanii❤❤❤❤🎉🎉🎉

  • @metoyouto9067
    @metoyouto9067 17 วันที่ผ่านมา

    Oba pawle siyaluma dennata subama suba aluth awruddak wewa❤❤❤❤mama dubaiwala thamara

  • @sarojinarasingha788
    @sarojinarasingha788 17 วันที่ผ่านมา

    ඔයාගෙ සියලුම patum.ඉටු වන wasark වේවා miss

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 18 วันที่ผ่านมา +3

    Looks really yammy! Happy New Year!

  • @achinidissanayaka1282
    @achinidissanayaka1282 17 วันที่ผ่านมา

    Thank you Anoma Aunty, කිරිබත් කියන්නේ මගේ කැමතිම කෑමක්. සුබ නව වසරක් වේවා!🎉❤

  • @samanthibandara1624
    @samanthibandara1624 17 วันที่ผ่านมา +1

    Happy New year akki..oyatath paulae samatath niduk nirogi wasanawantha subama suba nawa wasarak wewa...🎉🎉❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 18 วันที่ผ่านมา

    අද කැම එකනම් හරිම රසපාටයි . ගොඩක් ස්තුතිය. මෙතෙක් කාලයක් අපිට ලබා දුන්න දැනුමට ආදරයට ස්තුතියි. ලබන්නාවූ අලුත් අවුරුද්දටත් මේ වගේම අලුත් අදහස් එක්ක එන්න නිදුක් නිරොගි සුබ අලුත් අවුරැද්දක් ඔබේ පවුලේ සැමටත් ලෝක වාසි සැමදෙනාටමත් ජයයෙන් ජයමවේවා 🙏🌹 මම ඩුබායි සිට

  • @RinozaAzhar
    @RinozaAzhar 17 วันที่ผ่านมา

    Very thoughtful video ma'am ❤
    Wish you n your family happy new year ❤

  • @chamodfernando6470
    @chamodfernando6470 17 วันที่ผ่านมา

    Mr Sisira very lucky ..he can taste your food on time❤

  • @nilukalu
    @nilukalu 16 วันที่ผ่านมา

    Hi Anoma Wishing you A Very Happy New Year 2025 ! You are a very talented wonderful Mom and Presenter ! Thank you so much for sharing all the recipes with us! Always enjoying yours and sometimes after seeing the recipes I feel that I have tasted it too!!! 😄😂😋🤩🥰

  • @randi_085
    @randi_085 18 วันที่ผ่านมา +1

    Suda Aluth Awuruddak wewa 🙏❤️. Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @aruninisansala1041
    @aruninisansala1041 18 วันที่ผ่านมา +1

    සුබ නව වසරක් ආන්ටි ❤ love from Uk aunty ge recipes thama man try karnne hemadama ❤

  • @Newhonorphond
    @Newhonorphond 17 วันที่ผ่านมา +1

    Adarei aunty ❤❤❤.2025 nawawasara oba thumiyata th paule sematah lokawasi siyaluma denatath suba wasarak wewa.

  • @sathindraamarasinghe1318
    @sathindraamarasinghe1318 17 วันที่ผ่านมา

    Happy New Year and Thank You. I did the black fish curry and tempered katta sambol from these recipes.

  • @nilukabuddini1623
    @nilukabuddini1623 17 วันที่ผ่านมา

    Udawena nawa වසර aunty ඇතුළු පවුලේ සියලු පැතුම් ඉටු wena වසරක් වේවා !!!! බුදුසරණe

  • @nilanthisembapperuma1919
    @nilanthisembapperuma1919 18 วันที่ผ่านมา +2

    ලබන්නාවු නව වසර ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සුභ වසරක් වේවා 🙏🙏🙏🙏

  • @weerarathnarathnayake
    @weerarathnarathnayake 16 วันที่ผ่านมา

    ඔබතුමියටත් ඔබතුමියගේ පවුලේ සැම දෙනාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @VinoshiPeiris
    @VinoshiPeiris 17 วันที่ผ่านมา

    Harima rasa patai....Suba nawa wasarak wewa!!!🎉

  • @pradeepajayawardena5345
    @pradeepajayawardena5345 17 วันที่ผ่านมา

    ඔබ තුමියටත් ඔබ තුමියගේ පවුලේ සැමටත් ලබන්නාවු නව වසර සෞභාග්‍යමත් සුවදායක වසරක් වේවායි පතමි.

  • @nilanthiwasana123
    @nilanthiwasana123 17 วันที่ผ่านมา

    සුභ නවවසරක් වේවා thak you god bless your .❄️❄️❄️❄️

  • @shyamalijayawardhana3687
    @shyamalijayawardhana3687 17 วันที่ผ่านมา

    ❤❤❤ඔබතුමියටත් එසේම් වේවා !!!!!❤❤❤

  • @chandrashriyani3727
    @chandrashriyani3727 12 วันที่ผ่านมา

    ❤ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඉතාමත් වාසනාවන්ත වසරක් වේවා.❤ ඔයා හදන කෑම හැම එකක්ම ඉතාමත් රසපාටයි.කටට කෙලත් උනනවා.තරහ ගන්නෙ නැත්තන් පුංචි දෙයක් කියන්නං. rice cooker එකේ හදනකොට ඒකෙ ආරක්ෂාව ගැනත් ළමයින්ට කියලා දුන්න නම් තවත් හොදයි.මොකද සීරුනාම කැතයි වගේම හොදනෑ.සමාවෙන්න මෙහෙම කිව්වට.😢 ඔයාටත් සියලුම දෙවියන්ගේ පිහිටෙන් තව අලුත් දේවල් ඉදිරිපත් කරන්න දිරිය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 18 วันที่ผ่านมา

    Thank you Anoma ❤
    Wish you and family a happy new year 🎆!!

  • @tagmatek
    @tagmatek 18 วันที่ผ่านมา

    Obathumiya athulu paule siyaludenata tharuwansarani❤❤❤

  • @fightagainstcorona291
    @fightagainstcorona291 18 วันที่ผ่านมา +1

    Wish you a very happy new year Aunty...Thank you so much ...

  • @champagodakande5381
    @champagodakande5381 16 วันที่ผ่านมา

    Thank you, Anoma for your kind wishes.
    We also wish you, Sisira, kids and your extended family a Very Happy, Healthy New Year 2025!!!

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 16 วันที่ผ่านมา

    සුභ වේවා ජය වේවා❤
    බොහෝම ස්තූතියි අනෝමා අම්මා🙏🏻
    ගෙදර මතක් වෙන හැම මොහොතකම හිතින් ගෙදරට දුවන් යනවා😔

  • @LalithaBoralessa
    @LalithaBoralessa 8 วันที่ผ่านมา

    Thank you for your good wishes.wish you & your family a very happy new year too .from Newzealand

  • @S.a.mSooriya
    @S.a.mSooriya 17 วันที่ผ่านมา

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය අනෝමා ඇතුළු පවුලේ සැමට ❤❤❤❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 17 วันที่ผ่านมา

    Dear anoma.u touch our hearts more than film star or famous famous famous singer.because you fulfilling our 6senses...love u anoma. Wishing you healthy and wealthy long life and ur family♥️♥️♥️♥️♥️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 18 วันที่ผ่านมา

    Anomage video valin ahara hadima vagema pilivelath kiyaĺa denava..
    Cleaning eka nam maru..
    Asai...
    Sisira aiyata thiyenne rasa karamin kanna..
    Wish you happy...happy ...happy new year...

  • @ChutiDoni-iq9lp
    @ChutiDoni-iq9lp 17 วันที่ผ่านมา

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඇන්ට් හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @sumethracol3331
    @sumethracol3331 17 วันที่ผ่านมา

    ඔබතුමිය අැතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා!!!!❤❤❤❤❤

  • @VidyaDeSilva-hu3xx
    @VidyaDeSilva-hu3xx 13 วันที่ผ่านมา

    හරිම ආදරණීය යි 2025 වසර සුබම වේවායි කියා ප්‍රාර්ථනා කරමි

  • @harshipathiraja
    @harshipathiraja 17 วันที่ผ่านมา

    Aunty ටත් පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @NilanthiPerera-v4h
    @NilanthiPerera-v4h 18 วันที่ผ่านมา

    ලබන්නාවු නව වසර නිදුක් නිරොගි වාසනාවන්ත වසරක් වෙවා ඔබ තුමියටත් පවුලෙ සියලුම දෙණට.🎉🎉

  • @maheshikapremarathna2247
    @maheshikapremarathna2247 17 วันที่ผ่านมา

    සුභම සුබ නව වසරක් වේවා අනෝමා ආන්ටී...❤️🌸

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 18 วันที่ผ่านมา +3

    ස්තූතියි🎉 ඔබතුමියට .
    ලබන්නාවූ 2025 නව වසර සුභම අවුරුද්දක් වේවා .

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 18 วันที่ผ่านมา +1

    සුබ අලුත් අවුරුද්දක් වෙවා...ඔබ තුමියට ..❤❤🎉🎉🎉🎉

  • @dilaniperera5289
    @dilaniperera5289 18 วันที่ผ่านมา +1

    Wish you & yours A very peaceful , happy & healthy New year 2025.Indeed you are great Anoma.I am 67 yrs now but have never prepared ambul thiyal.The day before I made it according to your recipe for my son to take,as he is on holiday from UK, leaving this evening.It would be a memorable one for him and his wife, both are in Uk.My daughter in law also follows most of Ur recipes.Hats off dear Anoma .❤

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 17 วันที่ผ่านมา

      Wowwwee super wonderful lovely thought...♥️♥️♥️♥️♥️

  • @PmlLovecafe
    @PmlLovecafe 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤harima rasa patayi.. ආදරෙයි..

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 17 วันที่ผ่านมา +1

    Happy new year Anoma!

  • @chandanisilva8515
    @chandanisilva8515 17 วันที่ผ่านมา

    Anty ge cocolet cake aka bbalala mama ada a vidiyata haduwa mamath rata inne.kiribath akkata lunu miris akath a vidiyatama hadanawa.thanks unty ❤❤❤

  • @DarshPrem
    @DarshPrem 16 วันที่ผ่านมา

    I made fish curry ,milk rice,seeni sambola first time as your methods..it came perfectly.Thank u❤

  • @kumarivithana2350
    @kumarivithana2350 17 วันที่ผ่านมา

    සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!😅!❤ ❤❤

  • @RajalukshmyKanagaratnam
    @RajalukshmyKanagaratnam 17 วันที่ผ่านมา

    Wish your Happy New year Sister. God Bless you and your family

  • @AruniKompannage
    @AruniKompannage 17 วันที่ผ่านมา

    Suba Aluth Awruddak wewa Mrs Anoma and family 🙏🏼🙏🏼🙏🏼🩷

  • @sandunihansika6973
    @sandunihansika6973 18 วันที่ผ่านมา

    ලබන්නාවු අලුත් අවුරුද්ද ආන්ටිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...බුදු සරනයි.ජේසු පිහිටයි❤

  • @swarnamaliegalahena8263
    @swarnamaliegalahena8263 17 วันที่ผ่านมา

    Nice, useful video as usual. Thank you

  • @ragusuthani2906
    @ragusuthani2906 2 วันที่ผ่านมา

    Your cooking is very nice I like so many’s

  • @shabanawazeer262
    @shabanawazeer262 18 วันที่ผ่านมา

    Thanks aunty. I was looking for a menu like this!! Love from 🇨🇦

  • @menikachchigenirodahaniwat5857
    @menikachchigenirodahaniwat5857 18 วันที่ผ่านมา

    Thanks Aunty.Happy new year 🎊🎊🎊

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 18 วันที่ผ่านมา

    Wish you happy new year dear. Very nice preparation tq for this.

  • @mayumilekamge5274
    @mayumilekamge5274 18 วันที่ผ่านมา

    Thank you Aunty ❤❤ Happy New Year 🎉🎉🎉

  • @deepakulatunga9196
    @deepakulatunga9196 18 วันที่ผ่านมา

    ලබන්නා වූ වසර අනෝමා මහත්මියට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වෙිවා!❤️

  • @padmaheiken4365
    @padmaheiken4365 17 วันที่ผ่านมา

    Keema wattoruwa waggema hada pathulenma nagena adaraneeya suba prarthanayata godakma sthuthi...duwa oya athulu mulu paulatama2025 wasara wasanawanthe subama suba wasarakma wewa .niduk neeroge suwayama labewa theruwan saranai sama devi raka waranai.!!!!!!!

  • @lilamaniperera8212
    @lilamaniperera8212 18 วันที่ผ่านมา

    Wishing you dear Anoma, Sisira and children, a Peaceful and Blessed New Year 2025! ❤🎉