Seetha Maruthe (MarshUp) | සීත මාරුතේ | Ruwan Hettiarachchi | Coke RED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 56

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +18

    මං අහල තියෙන සුපිරිම marsh up එක..ඒ punch එක... thank u news අපේ කනට මෙහෙම සැප දෙනවට...❤️❤️🙏🙏

  • @MusicwithSavinu
    @MusicwithSavinu 7 หลายเดือนก่อน +3

    සුපිරී news ඒක නම් ..music නම් සුපිරිම backing news තමා ❤

  • @supunchamara2591
    @supunchamara2591 ปีที่แล้ว +4

    Mewata views madi bn❤❤❤❤

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +14

    ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්..♥️♥️

    • @nadeekanuwan6940
      @nadeekanuwan6940 3 ปีที่แล้ว +1

      මෙකටත් කමෙන්ටි කරල😍

    • @amendavlogs5757
      @amendavlogs5757 3 ปีที่แล้ว +1

      @@nadeekanuwan6940 🙈🙈

  • @nipunsandeepa9693
    @nipunsandeepa9693 หลายเดือนก่อน +1

  • @asankamanjula6044
    @asankamanjula6044 ปีที่แล้ว +1

    Ruwanta hambuna hodama Backing eka❤❤❤❤

  • @rasulanethsara1355
    @rasulanethsara1355 2 หลายเดือนก่อน +2

    2024 ahana aya

  • @ක්රිකට්පිස්සා-භ8ඩ
    @ක්රිකට්පිස්සා-භ8ඩ 3 ปีที่แล้ว +3

    පට්ට සුපිරි යටම ගහනවා ❤🔥😘

  • @chamilkadilhanwanniarachch8593
    @chamilkadilhanwanniarachch8593 3 ปีที่แล้ว +19

    රුවන් හෙට්ටිආරච්චි ගෙ කටහඬ අවුල් වෙලාද මයික් එකද කේස් එක🙄

    • @Beatboxut
      @Beatboxut ปีที่แล้ว +1

      Mic eke reveb eka set ne

  • @singingriders8526
    @singingriders8526 2 หลายเดือนก่อน

    Drum eke tom walayi snare ekei sadde madu awulk na supiriyak❤❤

  • @rashanapeiris
    @rashanapeiris ปีที่แล้ว

    Nice Sinhala songs mashup keep it up well done 👍

  • @deepthashash2660
    @deepthashash2660 3 ปีที่แล้ว +2

    Backing eka patta 😍

  • @sagrithrumesh1750
    @sagrithrumesh1750 3 ปีที่แล้ว +1

    මේකනම් පිස්සුවක් බන් ❤❤❤❤❤❤❤

  • @chandana-ls8jz
    @chandana-ls8jz 3 ปีที่แล้ว +6

    Ara lella wage kella medin ena eka thamai aula

  • @sasithaPerera
    @sasithaPerera 3 หลายเดือนก่อน

    Kohomada macho drams rolling superb ne... roshan aiyage wage ne..very best🎉

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +5

    ආදරෙයි මාතලේ ගැම්ම ජයවේවා අයියෙ

  • @rajithalakmal8053
    @rajithalakmal8053 3 ปีที่แล้ว +1

    අම්මේ... එකනම් පිස්සුවක්

  • @pulithathewsan6658
    @pulithathewsan6658 3 ปีที่แล้ว +2

    සීත මාරුතේ ❤

  • @sanirusandavirugamage4854
    @sanirusandavirugamage4854 5 หลายเดือนก่อน

    Pattama gahillak Niyama gamma 🎇🎇💓

  • @nipunsumendra4063
    @nipunsumendra4063 3 ปีที่แล้ว

    Kiyanna wadan na kollo supiri

  • @shalindaperera8256
    @shalindaperera8256 3 ปีที่แล้ว

    Braks wadii bn music wala. Nattan maru.

  • @sanjas.net.4016
    @sanjas.net.4016 3 ปีที่แล้ว

    පට්ට පට පට හොදේ

  • @nalakaliyanage4019
    @nalakaliyanage4019 3 ปีที่แล้ว +1

    Good luck🔥👇👇

  • @lifestorys2034
    @lifestorys2034 3 ปีที่แล้ว +2

    S&S Bro♥️♥️

  • @cinematicpearl7798
    @cinematicpearl7798 3 ปีที่แล้ว +6

    කලින් සති වලට වඩා සයුන්ඩ්ස් කොලිටි එකේ අඩුවක් තියනවා..mic එකේ අවුලක්ද මන්දා...

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +2

    This band 👍

  • @MedicalWorld13
    @MedicalWorld13 3 หลายเดือนก่อน +4

    සීත මාරුතේ
    වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ
    මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ
    ඔබමයි ජීවිතේ මගේ
    දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
    දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
    ජීවිතයේ සතුටයි මා දුටුවේ
    සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ
    සීත මාරුතේ
    වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ
    මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ
    ඔබමයි ජීවිතේ මගේ
    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
    රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා
    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
    රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා
    ආදරයේ මිහිරෙන් මා නිවුණේ
    ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ
    සීත මාරුතේ
    වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ
    මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ
    ඔබමයි ජීවිතේ මගේ
    ඔබමයි ජීවිතේ මගේ

  • @salarelihasareli24
    @salarelihasareli24 3 ปีที่แล้ว

    අම්මෝහ් අම්මෝහ් 😍😍😍😍💋💋💋

  • @samithjayasingha3606
    @samithjayasingha3606 3 ปีที่แล้ว

    සුපිරි

  • @surenimarsha1855
    @surenimarsha1855 3 ปีที่แล้ว

    Well done news

  • @SacheeT
    @SacheeT 3 ปีที่แล้ว +1

    Please Add these to Spotify 🙏🙏🙏🙏

  • @lahirudilendra1815
    @lahirudilendra1815 3 ปีที่แล้ว +2

    🔥🔥

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 8 หลายเดือนก่อน

    Nice

  • @chathutangakumara3615
    @chathutangakumara3615 3 ปีที่แล้ว

    supiri

  • @senuradinulanka7016
    @senuradinulanka7016 3 ปีที่แล้ว +2

    ජාතික එකේ සුපිරිම වැඩක් මේකනම්...

  • @kushanbandara9850
    @kushanbandara9850 3 ปีที่แล้ว +3

    Backing ❤❤

  • @rixzyeditz
    @rixzyeditz ปีที่แล้ว

    😩💐

  • @harshanasanjeewa9507
    @harshanasanjeewa9507 3 ปีที่แล้ว

    wow

  • @mashiboy503
    @mashiboy503 3 ปีที่แล้ว +3

    me program eka nm nawattanna epa 🙏🏻🙏🏻

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว

    👌❤💓💓

  • @Twowheeleetales
    @Twowheeleetales 3 ปีที่แล้ว +16

    අර කෙල්ලව එවන්න එපා මැදදි😤

  • @ramithaanjelo9100
    @ramithaanjelo9100 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @පැන්ඩා-ස9ම
    @පැන්ඩා-ස9ම 3 ปีที่แล้ว

    💓

  • @matharaarachchigedhanushka429
    @matharaarachchigedhanushka429 3 ปีที่แล้ว

    වැඩේ බාල කරලා නැත්තට නැති කලා

  • @shanilkalivera3179
    @shanilkalivera3179 ปีที่แล้ว

    Karaoke nadda meke

  • @sahansandeepa9004
    @sahansandeepa9004 3 ปีที่แล้ว

    saragee kiwwa gaman panna maddata

  • @dopemine6730
    @dopemine6730 3 ปีที่แล้ว

    Madden panala wade kanawa.

  • @bequite1331
    @bequite1331 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @lasindunethsara4626
    @lasindunethsara4626 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️