Nodaka Inna Ba | නොදැක ඉන්න බෑ... | Ruwan Hettiarachchi | Coke RED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @pulithathewsan6658
    @pulithathewsan6658 3 ปีที่แล้ว +63

    රුවන් හෙට්ටිආරච්චි වෙනමම feeling එකක් දුන්න artist කෙනෙක් ❤

  • @sehan3945
    @sehan3945 3 ปีที่แล้ว +32

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...
    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දමා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...

  • @Cvgamage
    @Cvgamage 3 ปีที่แล้ว +78

    2000 මුල ඉඳල ආපු ඉරාජ්ලගෙ රනිදුලගෙ B n S ලගෙ සෙන්ට්‍රිග්‍රේඩ් ලගෙ style එක වෙනස් කරපු සිංදුව..

    • @mahesharavinda4056
      @mahesharavinda4056 3 ปีที่แล้ว +7

      අනිවා...ඕක රැල්ලක් වුනා...නොදැක ඉන්න බෑ...❤️

    • @Cvgamage
      @Cvgamage 3 ปีที่แล้ว +6

      ඔවුනෙ..ඊට පස්සෙ රොමේශ් ල තීක්ශනල රුවන් ල අනිත් පැත්තම ගැහුව මියුසික් වීඩියෝ කල්ල..

    • @ltr1745
      @ltr1745 2 ปีที่แล้ว +4

      පොන්න මල් සින්දු රැල්ල.

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +1

      @@ltr1745 🤣

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +2

      ගොන් කතා කියන්න එපා. මියුසික් ගැන දැනගෙන කතා කරපන්. ඒ music stlye එක වෙනයි මේක වෙනයි.. අනික රොමේෂ්ව introduce කරෙත් ඉරාජ් තමයි.

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 3 ปีที่แล้ว +30

    මේ music රහ ආයි කවද්ද දෙන්නෙ....අලුත් අය හරියන්නෙ නෑ

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 3 ปีที่แล้ว +20

    සුපිරිම! ඔයාලගෙ බෑන්ඩ් එක වචන නෑ ආය..❤️‍🔥

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +11

    එදා වගේම තාමත් ආදරේ කරන ❤ සජියාගෙ ලස්සණ වචන පිරුන නොදැක ඉන්න බැරිම ❤ නොහා ඉන්නත් බැරි එකම සින්දුව ❤❤

  • @SuviJay28
    @SuviJay28 หลายเดือนก่อน +1

    News Band nailed this😍😩❤️

  • @ddksilva
    @ddksilva 3 ปีที่แล้ว +8

    Superb base guitar playing 👏 👌

  • @sanjukcp6960
    @sanjukcp6960 3 ปีที่แล้ว +5

    හැමදාමත් ආසයි ආදරෙයි ඒ වොයිස් එකට.❤️❤️❤️❤️❤️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Nolaka enna baa mage Ranesudu ...........
    Nice .

  • @salarelihasareli24
    @salarelihasareli24 3 ปีที่แล้ว +6

    රුවන්ගේ වොයිස් එක මීයෝ කල ද බම්
    අපරාදේ සිංදු ඔක්කෝගෙම එ් වගේ
    බෑන්ඩ් එකේ මියුසික් නම් මරු.

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +7

    Ruwan Hettiarachchi Favorite!♥️

  • @danushkachathuranga3936
    @danushkachathuranga3936 3 ปีที่แล้ว +2

    ඒ දවස් වල ආව හිට්ම ආසම එක❤️🌸

  • @amilaharsha54
    @amilaharsha54 3 ปีที่แล้ว +3

    මූනම් ගිටාර් කාපු එකෙක්...

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +4

    නොදැක ඉන්න බැ මට නම්
    මගෙ ආදරී..❤💓💓

  • @hashanpadamakumara8637
    @hashanpadamakumara8637 ปีที่แล้ว

    හැමදාම අපිට මේ වගේ සින්දු අහන්න ලැබෙන්න ඕනේ

  • @SavindiSamalka
    @SavindiSamalka 5 หลายเดือนก่อน

    Thank you so much rupavahini❤❤❤❤❤

  • @anthaniraj8762
    @anthaniraj8762 3 ปีที่แล้ว +2

    හම්මෝ ඒ බැකින්ග්😘😍

  • @iamdr0147
    @iamdr0147 3 ปีที่แล้ว +13

    Please bring Centigradz for a show. ❤️

    • @Slmusikcrick
      @Slmusikcrick 3 ปีที่แล้ว

      Ow eaka aththa , Aparade 🤦‍♂️

    • @joelheshan
      @joelheshan 3 ปีที่แล้ว

      Done ✅😃

    • @iamdr0147
      @iamdr0147 3 ปีที่แล้ว

      @@joelheshan 😁😁

  • @amithvithanage745
    @amithvithanage745 3 ปีที่แล้ว +4

    ආසම සිංදු වක් ආපු කාලේ වගේමයි අදටත් 🖤

  • @yasirupathirana1706
    @yasirupathirana1706 3 ปีที่แล้ว +5

    Rocking explosion 💥💥💥💥

  • @CricketLover-bd2xc
    @CricketLover-bd2xc 3 ปีที่แล้ว +4

    ආසම සින්දුව 💚

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +4

    මුල් තනුවට වඩා මේක පට්ට.

  • @darshanapradeep4055
    @darshanapradeep4055 3 ปีที่แล้ว +2

    Niyamaii..siyalla ela

  • @sashenfernando8862
    @sashenfernando8862 3 ปีที่แล้ว +2

    One and Only Fav singer ever ✨

  • @ushanshalinda4226
    @ushanshalinda4226 6 หลายเดือนก่อน

    ආසම band එක ❤

  • @tharushadesilva464
    @tharushadesilva464 3 ปีที่แล้ว +4

    Superb ❤️

  • @lightartdesign5648
    @lightartdesign5648 3 ปีที่แล้ว +13

    ruwange voice balance na ahenne aduwen

  • @Charitha_23
    @Charitha_23 4 หลายเดือนก่อน

    next level ❤😍

  • @LochaniInduruwage
    @LochaniInduruwage 4 หลายเดือนก่อน

    Adarey ruwan aiya ❤❤

  • @WisharaHewavitharana
    @WisharaHewavitharana 3 ปีที่แล้ว +4

    Ending ❤

  • @SavindiSamalka
    @SavindiSamalka 5 หลายเดือนก่อน

    Nice bosa ❤

  • @shehanprasanna7745
    @shehanprasanna7745 7 หลายเดือนก่อน

    මාරු❤

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 3 ปีที่แล้ว +2

    Wow ..... 🔥🔥🔥🔥

  • @evopowerbomb3862
    @evopowerbomb3862 9 หลายเดือนก่อน

    මීට වඩා original backing news ලගෙම මෙ සින්දුවට වෙන video එකක් තියෙ

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 2 ปีที่แล้ว

    බෙස් නම්. සිතලෙන්...දෙනව ඇඩෙන්ටම ....

  • @rogeriroshsajeewa2789
    @rogeriroshsajeewa2789 3 ปีที่แล้ว +1

    Band ekkanam supiri aahh..

  • @thilinaperera6168
    @thilinaperera6168 3 ปีที่แล้ว +4

    2012 ,athitheta yanawa, me sinduwa balana Kota original video eka mathak una aya like karanna .

  • @Mylife55.
    @Mylife55. 3 ปีที่แล้ว +2

    Nice program..❤❤❤

  • @kavindusenevirathne
    @kavindusenevirathne 3 ปีที่แล้ว +3

    Need Chitty

  • @gamingwithdm923
    @gamingwithdm923 ปีที่แล้ว +1

    2016 idan tama ahana sinduvk

  • @thimiradiwanjana2839
    @thimiradiwanjana2839 ปีที่แล้ว

    ammo e guitar part eka ❤

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 3 ปีที่แล้ว

    Moko kollo music wala pitich out giye... anith euwage nm niyamata play kera dram malli nm super .. band ekay සියලමු werdeei හැදුවා

  • @Ishanarosh-z5f
    @Ishanarosh-z5f 2 ปีที่แล้ว

    Drumer රැස්පැක්ට්

  • @chanuxofficial3348
    @chanuxofficial3348 3 ปีที่แล้ว

    Niyamai

  • @russacovershub6670
    @russacovershub6670 3 ปีที่แล้ว +1

    Hadawathata Danenna❤️🙏👆🔥💯

  • @Kauahikagimhan
    @Kauahikagimhan 9 หลายเดือนก่อน

    News ❤

  • @sudharakarajapaksha5782
    @sudharakarajapaksha5782 3 ปีที่แล้ว +3

    🔥

  • @malindarandiligama
    @malindarandiligama 3 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥🔥

  • @chamildinesh7872
    @chamildinesh7872 3 ปีที่แล้ว +3

    ❤️

  • @Koreanlife-yb8vm
    @Koreanlife-yb8vm 3 ปีที่แล้ว +1

    💯💯❤❤

  • @bpresents92
    @bpresents92 3 ปีที่แล้ว

    Music 👌

  • @isurushan5318
    @isurushan5318 2 ปีที่แล้ว

    ❤️❤️

  • @dihanfernando1342
    @dihanfernando1342 2 ปีที่แล้ว

    💙

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +1

    He he he palavani like eka

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 3 ปีที่แล้ว

    we want centigradz

  • @deshantharanga7500
    @deshantharanga7500 3 ปีที่แล้ว

    ❤️❤️❤️🙄

  • @rizhlee38
    @rizhlee38 3 ปีที่แล้ว

    💚

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 3 ปีที่แล้ว

    News ❤️❤️

  • @darshana3685
    @darshana3685 3 ปีที่แล้ว

    😘

  • @hashanpriyasad5836
    @hashanpriyasad5836 3 ปีที่แล้ว

    ✌️✌️

  • @asiridhananjaya6336
    @asiridhananjaya6336 3 ปีที่แล้ว

    voice balance awl ruwange

  • @minol123
    @minol123 ปีที่แล้ว

    ඔර්ජිනල් සිංදු වේ පාට් එක ගැහුවනං හොදයි

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 หลายเดือนก่อน

    💖💖💖

  • @nayanashansenadeera6718
    @nayanashansenadeera6718 3 ปีที่แล้ว +1

    News❤️❤️❤️

  • @sajithpriyanath2885
    @sajithpriyanath2885 3 ปีที่แล้ว +1

    ❣️

  • @lakshithayashodhana910
    @lakshithayashodhana910 3 ปีที่แล้ว +1

    ❤️

  • @Romeshi_
    @Romeshi_ 10 หลายเดือนก่อน