ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් කාලෙ නහයෙන් අඬන සින්දු කියන, යැයි කියාගන්නා ගායකයන්ට මේ සින්දු ටික යම් පනිවිඩයක් දෙනවා. මොකක්වත් නෙමෙයි එදා හැදුනු ගීත වලට තවමත් අද පරපුරේ අය ආදරෙයි. ක්ශේත්‍රයේ පවතින්න නම් ඒ වගේ නිර්මාණ හැදෙන්න අවශ්ය්‍යයි.
අම්මෝ මේ කටහඩට ඇස්වහක් නම් වදින්න එපා.බුදු සරණයි අයියේ....🙏🏽🙏🏽🙏🏽🙏🏽👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥
වායෝ ..දිව්‍යතලයක සිට මෙලොවට පැමිණි මිනිසුන් කොටසකි.
මහගමසේකර ශූරීන් එතුමානන්ටඋපහාරයක්ම විිෙවා 🙏🙏🙏💕
අපේ ආදරණීය ගායකයාණනීසුබපතුමි ඔබට
සීතල දිය පිරි සුනිල විලයි....ඒ විල මැද ඔබ සුවඳ මලයි ....ගිමන් නිවාලන සුළං රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි.....අසරණ වී මා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසැරුවා ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්උදාවෙලා මට අත වැනුවා දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ ඔබේ හදින් මා දෙස බැලුවා දෑසට නොපෙනෙන මා හද පතුලේ සුන්දරතාවය ඔබ දුටුවා ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරයෙන් මා වෙත පිදුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වට කර හැමතැන පිපුණා
What lyrics ...I am in love with this
සුපිරියටම කිව්වා,❤හොඳ සාධාරණයක් ඉටුකළා ගීතයට🌷විශිෂ්ඨයි🌸සංගීතයත් අතිවිශිෂ්ඨයි
ගොඩක්ම ලස්සනයි ..හරිම ලස්සනයි ජයෙන් ජය අයියේ
අයියේ උඹේ නියම voice එක හරියටම ගැලපෙන සින්දුවක් ❤️👌
අයියේ ඔයාගෙ කටහඩින් කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ " සුසුම් ලමින් " ගීතය අහන්න ආසයි.. අනේ ප්ලීස් එකත් කියලා upload කරන්නකෝ... 🙏🙏🙏🙏
ඒ සින්දුව අමුතුම රහකට, වායෝ ආදරෙයි ❤
මේ කොන්සර්ට් එකේ ඔක්කොම සින්දු ටික දාන්න. සුපිරි සන්ගීත් අයියා.
සුරම්‍ය රාත්‍රිය (negambo මාරි ස්ටෙලා)♥️♥️♥️
I was at this show. WAYO IT WAS AWESOME. We were taken to history in a beautiful way and with leaving a good message in our hearts .
Atthatama ow.. full vedeo eka onii💙💙
හරිම මිහිරියි ❤
REALLY HEART TOUCHING..... OUTSTANDING REBIRTH OF THE SONG AND GREAT TRIBUTE TO THE ORIGINAL ARTIST
Appreciate Sunil Edirisnghe & writer who wrote nice lyrics. Nice cover Sangeeth..
Mahagama Sekara wrote this lyrics. But this song created after his death.
I was at the concert. Really appreciate your performance and please upload Sikuruliya.
@ Senanga Dissanayaka
Omg so beautiful. Listening it over and over again.. I’m in love with this song.. awesome
මේ කොන්සට් එකේ ෆුල් වීඩියෝ එක ඕන මං වගේ තව ඉන්නවද 😒❤️
Avannako balanna ..
We need full vedio
@@malakagunawardana1136 q
InnoooLink ekak thiyanawanm denno
ඒ විල මැද ඔබ සුවද මලයි......
Sangeeth විජේසූරිය ur the awesome singer
කනට මීපැණි වක්කරනවා වගේ මගේ දෙයියෝ ....
aniwarayenma... Adarayi hemadama
කූඹි 🐜🐜🐜🐜🐜🐜🐜🐜 කෑවොත්ඔන්නමං නෑ.🐸🐸🐸🐸🐸🐸🐸🐸
love the voice and music all the very best wayo !! waiting to see your performance in Doha :)
ගීතයට සුපිරිම සාධාරනය♥️
ආසම සින්දුවක් ආසම ගායකයෙක් වායො සුපිරි ජයවේවා ❤❤🙏
Oya nam best sangeeth aiya superrrrr awesome 👍
Got surprised with this cover. Perfect!
Super concert best music & song.....
දග..කාර.කට.කාර.හැඩ.කාර..ගී.තරුව..නුබ.කොහෙද..කිම.උනිද..නොදනිය..මා.තාම..දුක.සිතුනි.දැන.ගත්තාම..බැරි.නිසා.දැක.බලා.යන්න..අපි.ආදරේ.කරන..අය.මෙලෙස..දුර..වෙන්ව..ඇති.බවත්..දන්නා.නමුදු.දුක.එන්නේ.ඇයි.හිතට..පෙර.සසරෙ.පුරුදු.හමුව.මේ.සසරේ..ඇතින්.දැනේ.කම්.නැතේ..සොයුරානනේ..නුබට.නිති.නිතිත්.සුව..පතමි..//..🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම මිහිරියි......🙏🙂💐
😍😍😍😍😍😍😍😍Wayo, please upload the other songs of Suramya Rathree live in Concert...🙏🙏
shiran malinda yes of course . We are waiting
Heavenly voice 🫡♥️💯
හරිම ලස්සනයි අයියේ ♥️😍😍
Plz upload full show. Pattta 🙏🙏👍
please upload this full show....
Hi wayo , Apriciate if you could upload full show , Please do ....Thanks
නියමයි කියන්න වචන නැ සුපිරි........👍👍👍👍👍
සුපිරිම වායො
ඒ voice.....ඒ music අම්මෝ ......♥️♥️♥️
Lassanai♥️
ලස්සන යි උතුමාණෙනි.
Your Voice , 👍👍👍❤️❤️❤️
WAYO best of luck...kiyla wdk nh..patta❤🍃
පට්ට පට පට සුපිරි සුපිරි ලස්සනයි
අම්මෝ බාවනාවක් වාගේ මාරම පීල් එකක් තියෙන්නේ .
awesome sangeeth wijesooriya!!! keep it up
සංගීත් අයියා දැන් මොකද වැඩිය පේන්න නැත්තෙ අපි තාමත් ආදරෙයිනෙ ඔයාට
ඇයිදැන් ඔයා වැඩිය එලියට බහින්නේ නැත්තේ?🍌එළියට ආපු ගමන් මාව කනවනේ..... 👽👽👽👽👽 චොකලට් මාරි ඇඩ් එකේ තියෙන්නෙ එහෙම
Dasata nopenena ma hada pathule sundarathawaya oba dutuwa....🤗
පට්ටම පට්ට වායෝ ..
Supaaa 😘😘😘😘
Amezing 💪🥰
Great Musical concert feeling for Heat & mind....
lovely touch😚😚😚
Plz can u upload a full show , thx GOD BLESS U, ALL
Music & voice patta clear
Woooow....
My favorite song
italy enne nadda
සංගීත් අයියා සුපිරි ආහ්හ්
plss uplode more
niyamai!
සුබපැතුම්
Niyamai Sangeetha aiye
Wayo ජය වේවා!
කනට මී පැනි දැම්ම වගෙ💔💔
Good luck saho
The very ❤ 😍 lovely song
Lovely 😘
Beautiful !
තව විඩියො ඔනා
super brother 😘
Nice Sangeeth ayya ... Nice Sound Balacing
Please Upload All Songs Of This Concert
most talented band rightnow
Superb.
ඒ හඩට ඉතිං තවත් කව්ද ඇත්තේ...... ලංකාවට එක්කෙනයි...ඒ...සංගීත් විජේසුරිය
very nice
Ela....sangeeth aiya නියමයිනේ
sangeeth aiya ela
Music 👌👌👌
Very fantastic song
Nice it ❤❤
Nice one guys 😘😘😘😍😍❤❤
Wooooooooooooooow...
Super
Yessss....sangeeth......
Superb 🎉
Best ,l appreciate you,
Voice
suparrrrrrrrr.......
Maxxa aiya...
Super.... Song
Nice song sangeeth bro
ගින්දර ❤ .....
භාවනා..
Lovely ❤
Heavenly Voice
wow nice
Wow....ur the best.
දැන් කාලෙ නහයෙන් අඬන සින්දු කියන, යැයි කියාගන්නා ගායකයන්ට මේ සින්දු ටික යම් පනිවිඩයක් දෙනවා. මොකක්වත් නෙමෙයි එදා හැදුනු ගීත වලට තවමත් අද පරපුරේ අය ආදරෙයි. ක්ශේත්‍රයේ පවතින්න නම් ඒ වගේ නිර්මාණ හැදෙන්න අවශ්ය්‍යයි.
අම්මෝ මේ කටහඩට ඇස්වහක් නම් වදින්න එපා.බුදු සරණයි අයියේ....🙏🏽🙏🏽🙏🏽🙏🏽👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥
වායෝ ..දිව්‍යතලයක සිට මෙලොවට පැමිණි මිනිසුන් කොටසකි.
මහගමසේකර ශූරීන් එතුමානන්ට
උපහාරයක්ම විිෙවා 🙏🙏🙏💕
අපේ ආදරණීය ගායකයාණනී
සුබපතුමි ඔබට
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
What lyrics ...I am in love with this
සුපිරියටම කිව්වා,❤හොඳ සාධාරණයක් ඉටුකළා ගීතයට🌷විශිෂ්ඨයි🌸සංගීතයත් අතිවිශිෂ්ඨයි
ගොඩක්ම ලස්සනයි ..හරිම ලස්සනයි ජයෙන් ජය අයියේ
අයියේ උඹේ නියම voice එක හරියටම ගැලපෙන සින්දුවක් ❤️👌
අයියේ ඔයාගෙ කටහඩින් කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ " සුසුම් ලමින් " ගීතය අහන්න ආසයි.. අනේ ප්ලීස් එකත් කියලා upload කරන්නකෝ... 🙏🙏🙏🙏
ඒ සින්දුව අමුතුම රහකට, වායෝ ආදරෙයි ❤
මේ කොන්සර්ට් එකේ ඔක්කොම සින්දු ටික දාන්න. සුපිරි සන්ගීත් අයියා.
සුරම්‍ය රාත්‍රිය (negambo මාරි ස්ටෙලා)
♥️♥️♥️
I was at this show. WAYO IT WAS AWESOME. We were taken to history in a beautiful way and with leaving a good message in our hearts .
Atthatama ow.. full vedeo eka onii💙💙
හරිම මිහිරියි ❤
REALLY HEART TOUCHING..... OUTSTANDING REBIRTH OF THE SONG AND GREAT TRIBUTE TO THE ORIGINAL ARTIST
Appreciate Sunil Edirisnghe & writer who wrote nice lyrics. Nice cover Sangeeth..
Mahagama Sekara wrote this lyrics. But this song created after his death.
I was at the concert. Really appreciate your performance and please upload Sikuruliya.
@ Senanga Dissanayaka
Omg so beautiful. Listening it over and over again.. I’m in love with this song.. awesome
මේ කොන්සට් එකේ ෆුල් වීඩියෝ එක ඕන මං වගේ තව ඉන්නවද 😒❤️
Avannako balanna ..
We need full vedio
@@malakagunawardana1136 q
Innooo
Link ekak thiyanawanm denno
ඒ විල මැද ඔබ සුවද මලයි......
Sangeeth විජේසූරිය ur the awesome singer
කනට මීපැණි වක්කරනවා වගේ මගේ දෙයියෝ ....
aniwarayenma... Adarayi hemadama
කූඹි
🐜🐜
🐜🐜🐜
🐜🐜
🐜 කෑවොත්
ඔන්න
මං
නෑ.
🐸🐸🐸🐸🐸🐸🐸🐸
love the voice and music all the very best wayo !! waiting to see your performance in Doha :)
ගීතයට සුපිරිම සාධාරනය♥️
ආසම සින්දුවක් ආසම ගායකයෙක් වායො සුපිරි ජයවේවා ❤❤🙏
Oya nam best sangeeth aiya superrrrr awesome 👍
Got surprised with this cover. Perfect!
Super concert best music & song.....
දග..කාර.කට.කාර.හැඩ.කාර..ගී.තරුව..නුබ.කොහෙද..කිම.උනිද..නොදනිය..මා.තාම..දුක.සිතුනි.දැන.ගත්තාම..බැරි.නිසා.දැක.බලා.යන්න..අපි.ආදරේ.කරන..අය.මෙලෙස..දුර..වෙන්ව..ඇති.බවත්..දන්නා.නමුදු.දුක.එන්නේ.ඇයි.හිතට..පෙර.සසරෙ.පුරුදු.හමුව.මේ.සසරේ..ඇතින්.දැනේ.කම්.නැතේ..සොයුරානනේ..නුබට.නිති.නිතිත්.සුව..පතමි..//..🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම මිහිරියි......🙏🙂💐
😍😍😍😍😍😍😍😍
Wayo, please upload the other songs of Suramya Rathree live in Concert...🙏🙏
shiran malinda yes of course . We are waiting
Heavenly voice 🫡♥️💯
හරිම ලස්සනයි අයියේ ♥️😍😍
Plz upload full show. Pattta 🙏🙏👍
please upload this full show....
Hi wayo , Apriciate if you could upload full show , Please do ....
Thanks
නියමයි කියන්න වචන නැ සුපිරි........👍👍👍👍👍
සුපිරිම වායො
ඒ voice.....ඒ music අම්මෝ ......♥️♥️♥️
Lassanai♥️
ලස්සන යි උතුමාණෙනි.
Your Voice , 👍👍👍❤️❤️❤️
WAYO best of luck...kiyla wdk nh..patta❤🍃
පට්ට පට පට සුපිරි සුපිරි ලස්සනයි
අම්මෝ බාවනාවක් වාගේ මාරම පීල් එකක් තියෙන්නේ .
awesome sangeeth wijesooriya!!! keep it up
සංගීත් අයියා දැන් මොකද වැඩිය පේන්න නැත්තෙ අපි තාමත් ආදරෙයිනෙ ඔයාට
ඇයි
දැන් ඔයා වැඩිය එලියට බහින්නේ නැත්තේ?
🍌
එළියට ආපු ගමන් මාව කනවනේ.....
👽
👽
👽
👽
👽
චොකලට් මාරි ඇඩ් එකේ තියෙන්නෙ එහෙම