චීනයේ HMPV වෛරසය ඉන්දියාවටත් ඇවිත්. All you need to know about Human Metapneumovirus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 85

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo วันที่ผ่านมา +17

    ලෝව සියලු සත්වයා සුවපත් වෙිවා

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db วันที่ผ่านมา +4

    සියලු සත්ත්වයෝ නිදුක් වේවා.නීරෝගී වේවා.සුවපත් වේවා.තෙරුවන් සරනයි .

  • @upalijayalath9895
    @upalijayalath9895 2 วันที่ผ่านมา +17

    ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න

  • @SunendraKadadara
    @SunendraKadadara 19 ชั่วโมงที่ผ่านมา +4

    චීනෙන්ම තමයි පටන්ගන්නේ...බෙහෙත් හදන්නෙත් චීනෙම තමා...අපේ මුදල් දී ලෙඩෙයි බෙහෙතයි දෙකම ගන්නවා...දැන්මම චීනය සමග ඇති සම්බන්ධතා තාවකාලිකව නවත්වමු..

  • @italy.france.germany855
    @italy.france.germany855 2 วันที่ผ่านมา +16

    danna විදිහට ....ඉදිරියට virus ගොඩාක් එනවා ....
    මිනිස්සු ගොඩාක් 😶😶😶wei???
    ධර්මයට අනුව ජීවත් වෙන්න 🙏🙏🙏

  • @KalaniBhagya-i3c
    @KalaniBhagya-i3c วันที่ผ่านมา +6

    කිසිම ධර්මයක් නැතිව පණ පිටින් නො⁣කන සතේක් නැහැ.මේයාලා නිසා ලොකයක් විනාශ වුනා.මොනවා වුනත් සියලු රටවල් ආරක්ෂා වේවා..මේ විශ්වයේ සියලු දෙනා සුවපත් වේවා🪔🙏🙏🙏!

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m วันที่ผ่านมา

      සොබාදහමේ අනුහසින් පවසොදාහල මැනවි

  • @supunwimarshana799
    @supunwimarshana799 2 วันที่ผ่านมา +22

    කොහොම වුනත් ගිය සැරේ වගේ එන්නත් කරන්න නම් එපා.

  • @DayanDammika
    @DayanDammika 18 ชั่วโมงที่ผ่านมา +2

    කරුනාකර ඇත්ත පමනක් හෙලිකිරිමට කාරුණික වන්න

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  14 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ඇති සැටියෙන් තමයි මේ තියෙන්නේ

  • @sudu6841
    @sudu6841 2 วันที่ผ่านมา +33

    අනේ කරුණාකරල රට ඉන්න අපට ලංකාවට එන කාලයට එන්න ඉඩ සලස්වන්න. හැමෝම පරිස්සමින්. නැවත එහෙම ලෙඩක් කිසිම රටකට පැතිර යන්න එපා.තෙරුවන් සරණයි🙏.

    • @dayagamaga4674
      @dayagamaga4674 2 วันที่ผ่านมา +5

      පැතිරෙන්නේ නැහැ පතුරුවනව😮නොදුටු සිනමාව කොරෝනාව මතකද??¿?¿

    • @RolexRolex-c5i
      @RolexRolex-c5i วันที่ผ่านมา

      මිනිස් ජනගහනය ඉතා ඉහල මට්ටමක පවතිනවා. මෙවැනි ජනගහනය ඉහල මට්ටමක පැවතීම ස්වභාවික නවත්වා ගැනීම සදහා මේවනි වෛරස් රෝග ඇති වීම සාමාන්නිය දෙයක් පමණි. ජනගහනය අඩු කර ගන්න ස්වභාව ධර්මය විසින් ඉටු කරන සේවාවක් පමණි

    • @chathuraperera791
      @chathuraperera791 วันที่ผ่านมา +2

      රට ගිහින් ලංකාව හෑල්ලු කරලා ලොකු ටෝක් දෙන උන්ටනම් එන්නම දෙන්න නරකයි.කෙල උනාම තමා ලංකාව වටින්නෙ... 😂😂😂

  • @sudharmaliyanage8287
    @sudharmaliyanage8287 วันที่ผ่านมา +2

    Paawatta leaves,Coriandar(roasted),pepper,ginger and garlic take equal quantities and boiled with water and drink. You can add Kapparawallia and Maduruthala (Thulasi) also if available .Definitely you can get over such epidemic.

  • @chathurabuddika6083
    @chathurabuddika6083 2 วันที่ผ่านมา +10

    නැවත ලෝක සෞඛ්‍ය කුට සංවිධානය කටුපාලිය පටන් ගනී ද

  • @sunilupalimendis2060
    @sunilupalimendis2060 2 วันที่ผ่านมา +26

    ගිය සැරේ නo, ගෝටාභය ගොඩ දැම්ම, නය නොවී.

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 วันที่ผ่านมา +1

    thanks a lot

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 2 วันที่ผ่านมา +1

    හොදම වැඩේ ඕකුන්ට

  • @kavindagihan
    @kavindagihan 2 วันที่ผ่านมา

    Very informative 🎉

  • @wasanaboxing
    @wasanaboxing 2 วันที่ผ่านมา +3

    Superb

  • @rajindragayan5276
    @rajindragayan5276 วันที่ผ่านมา +2

    අපේ රටේ ගුවන්තොටුපලවල් දැන් ආරක්ෂාව දාන්න ඕනේ.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 14 ชั่วโมงที่ผ่านมา +1

    සොමිබි වෛරස යත් එනවා😢😢

  • @antonperera1436
    @antonperera1436 2 วันที่ผ่านมา +4

    Plans 😢

  • @discoveryr9297
    @discoveryr9297 2 วันที่ผ่านมา +5

    චින්නු නම් ලොකයට මහ කරදරයක් උන් නොකන සතෙක් නැහැ උන්ගෙන් බොවෙනවා ඇති

  • @PC-Ultimate-y7g
    @PC-Ultimate-y7g 2 วันที่ผ่านมา +1

    Moment before disaster😎

  • @MineManiaHub
    @MineManiaHub 2 วันที่ผ่านมา +3

    අනේ අයියේ අපි ඉවරයි😢😢

  • @Ratna-d8j
    @Ratna-d8j 2 วันที่ผ่านมา +13

    ඉ ඞ්ගු රු කොත්තමල්ලි සුදු ලූනු හා වෙනිවැල් ගැට
    ගැනීම මීට ගුණ දායක වෙනු ඇත !!!
    උණ ඇ ත් න ම්
    පැපිලිය ද
    කැස්ස ඇ ත් න ම්
    කටු වැල් බටු ද
    ඊ ට
    එකතු කරනු මැනවී !!!
    තම්බා බීමෙ න් !!!

    • @anasta.fernando
      @anasta.fernando 2 วันที่ผ่านมา +3

      ඇත්ත දේශිය ඔසු එක්ක ජිවත්වෙන්න කොහොඹ කොළ තම්බා ඇග සෝදන්න අනිවර්‍යෙන් මාස්ක් ආයේ පළදින්න වහා..

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 2 วันที่ผ่านมา +2

      ATTA HELA OSUMA BAVITA KAROT GODAK LEDA MARANNA PULUWAN

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 2 วันที่ผ่านมา +3

      ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශය නරඹන්නනිර්මාන්ස-වන්න-සුවයලබන්න

  • @ChamilaSamaraweera-es8fz
    @ChamilaSamaraweera-es8fz 2 วันที่ผ่านมา +4

    චීන්නු තමා මේවා බෝකරන්නේ

  • @سوماسرلنكا
    @سوماسرلنكا วันที่ผ่านมา +2

    Ape mawbimata atulu vima walakamu waha waha awadanen sitimu chinnu lankawata ena eka tahanam karamu un hema satekma kanawa wairas hedennetiwa tiyeida tawa aluth ennathak hadanawada danne ekata wairasekuth boo karanna epei neda

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks วันที่ผ่านมา

    Kisima kenakuta chinayen anik ratawal kisima kenakuta hadenna epa vishwaye balayen vairas eka haduna siyaluma denata suwaya labewa..lankawe kisima kenakuta a wagema hama ratakama inna ape lankawe siyaluma dena araksha wenna vishwaye balayen siyaluma anik ratawal araksha wewa... siyaluma denata vishwa mathawage pihitai...soba dahama hemadamath apith ekka...

  • @පුංචිඅකුණ
    @පුංචිඅකුණ 2 วันที่ผ่านมา +3

    😢 කොයි මාසේ වගේ එයිද 😢

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Apu gaman thota boo wee tho merenawa.lesthi wela hitapan.👹

  • @BAD_KINGn
    @BAD_KINGn 2 วันที่ผ่านมา +4

    My time has coming 😢

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Ane me boruwata welalenne nathuwa hitu.

  • @FrankPereta-z8d
    @FrankPereta-z8d วันที่ผ่านมา

    Kenda kanda karala madya yodagena loka balawsthun loka samajaya holman karamin...samajsya adapana karanna..hsdanawa...😢😢😢

  • @kanishkasrimal6246
    @kanishkasrimal6246 16 ชั่วโมงที่ผ่านมา

    ගිය කොරෝනා කාලයේ එන්නත් කිරීමෙන් මිනිසුන් ලෙඩ්ඩුන් කලා මේ ලෙඩෙත් ලන්කාවට ආවොත් ?

  • @janithdhananjanawijeratne582
    @janithdhananjanawijeratne582 2 วันที่ผ่านมา +1

    😮😮😮😮

  • @sureshmadumal2371
    @sureshmadumal2371 2 วันที่ผ่านมา +2

    5🎉🎉🎉

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 7 ชั่วโมงที่ผ่านมา

    Nodakin mala peretha කමට nokana සතෙකු නැහැ ..kalakanni cheennu ලෝකේ ta piliilayak. Kalakanni

  • @everything-vc9bp
    @everything-vc9bp 2 วันที่ผ่านมา +1

    ❤😢

  • @asanthaification
    @asanthaification วันที่ผ่านมา

    Bro ඔයාගේ mic එකේ අවුලක් තියෙනවා.අහගෙන ඉන්න අමාරුයි.

  • @dinudinesha9541
    @dinudinesha9541 2 วันที่ผ่านมา +3

    සිගරට් බොන අයට sorry තමයි.

  • @sheronelijah
    @sheronelijah 18 ชั่วโมงที่ผ่านมา

    සුවදරනී බොන්න සියලුම ස්වසන රෝග වලට ගුන දායකයි

    • @KalahewaththaKarunawathi
      @KalahewaththaKarunawathi 15 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා.වෛද්‍යවරයෙක්ද

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 วันที่ผ่านมา

    සැම රටකින් ම ජනතාව ආරක්ෂ කර ගත යුතුයි

  • @dulangagayan8784
    @dulangagayan8784 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @NimalaWathi
    @NimalaWathi 2 วันที่ผ่านมา +6

    පිටරට,ම්නිසුන්ට,අපේ,රට්ට,ඒමතහනම්,ලං,කාවෙ,කනතාව,රකගත,හz,කිවේ

  • @DarshanaBandara-q1j
    @DarshanaBandara-q1j วันที่ผ่านมา

    Cheene maha kalakanni ratak

  • @sarathraveendra3080
    @sarathraveendra3080 วันที่ผ่านมา

    ඔබව බුදුධහමෙන් වෙන්කිරීමට බොහෝ දෙනා උනන්දුවනබව පෙනේ ඔබ නොරැවටෙන්න.චීනය ගැන කතාකරලා වැඩක්නෑ ඒ කාලෙ බවුද්ධ දැන් සත්තු පනපිටින්කන සතුටින් වෙසෙන රටකි.

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 2 วันที่ผ่านมา

    😮😮

  • @King-shadow-wq6en
    @King-shadow-wq6en 2 วันที่ผ่านมา +1

  • @t4x163
    @t4x163 2 วันที่ผ่านมา +1

    😦

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 2 วันที่ผ่านมา

    යකෝ ලොකු අනතුරක් නැත්නම් , මොකටද විශේෂයෙන් අදුනගත්තෙ , උපකරන වලටවියදම් කරන්නෙ.. 😅😂

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 2 วันที่ผ่านมา +1

    china kiyanne me loke winaasa karana kalaknni

  • @dayagamaga4674
    @dayagamaga4674 2 วันที่ผ่านมา +1

    Idakin corona waling lokamama anduwa 😂

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u วันที่ผ่านมา

    Okunkana jaravata thama hema magulama enne .lankavata ganna onema nethi ratak chine

  • @vernonpilapitiya782
    @vernonpilapitiya782 วันที่ผ่านมา +1

    Nikan ginithiyannea nathiwa innawa mamath China innea kiyana tharam magulak naha mea dawas wala mehe hima watenawa eakai

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  วันที่ผ่านมา

      ඉතින් ඒකම තමයි මේ කියලා තියෙන්නේ. කියන තරම් මගුලක් නැහැ. HMPV කියන්නේ ලෝකය පුරාම පැතිරී තියෙන පරන වෛරසයක්.

  • @SMSACHIYA
    @SMSACHIYA 22 ชั่วโมงที่ผ่านมา

    පුක උඩ දාගෙන දුන්නා නේද අනුරට දැන් කෙලෝගනින් 😂

    • @thilakawijayawardena4950
      @thilakawijayawardena4950 13 ชั่วโมงที่ผ่านมา

      රනිල් දොස්තරද?

    • @SMSACHIYA
      @SMSACHIYA 11 ชั่วโมงที่ผ่านมา

      @@thilakawijayawardena4950 ඒක උගෙන් අහපන්

    • @DjfKfjf
      @DjfKfjf 4 ชั่วโมงที่ผ่านมา

      Ai Anura waerasaya genawada ubalata hora kanna nathuwa puduma Amaruwak thiyennea neda

  • @ireshairesha7378
    @ireshairesha7378 วันที่ผ่านมา +1

    ලංකාවටත් එයි ලගදිම ආයෙ පුක ඉරාගෙන ඉතින් වැක්ශින් ගහන්න තමා තියෙන්නෙ

  • @KumariTennakoon-kk8kc
    @KumariTennakoon-kk8kc 2 วันที่ผ่านมา +1

    ❤❤❤