ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මූලාශ්‍රය - www.livescience.com/planet-earth/arctic/earth-from-space-massive-blue-melt-pond-in-arctic-glacier-is-an-eerie-sign-of-things-to-come#:~:text=The%20striking%20melt%20pond%2C%20which,caused%20by%20the%20ice%20below.
මේවගෙ දේවල් අපිට ගේනවට ඔයාට ගොඩක් පින්..😊❤. තව විඩියො කරන්න ලැබෙන්න ඕනෙ
Owa kochchara kiwwath wedak ne... Widyaghaiyn kochchara mudalwiyadam karala oya adyanaya karalath wedak ne.. godak minissu owwa danneth ne kiwwata ahaneth ne.. eyalata ewawedakuth ne... Enisa okkoma samuhikawama meremu😢
@@SharmaineJayatilleke mehema dewal thiyenw kiyl hari dnnwne .nttm marenn mewage dewal wath nodana
මේ විනාශය ගැන යුරෝපයේ කතා කරන්නේ මීට අවුරුදු ගනනාවකට පෙරසිට. නමුත් ලංකාවේ උදවිය මේ ගැන දැනුවත් නැතුව පරිසරය දිගින් දිගටම පරිසරය දූෂණය කලා. ඔබට ස්තූතිය මේ බව දැනුවත් කරනවට.
@@mjay234 🥰
පරිසර දූෂණය විතරක් නෙවෙයි මොන වැරදි වලත් ලොකු පොඩි කියල නැහැ.වැරද්ද වැරද්දම තමයි.ඒ උණාට ඔය කියන දියුණු රටවල් වලින් වෙන වායු දූෂණය එක්ක ගත්තහම අපිවගේ පොඩි රටවලින් වෙන වායු දූශනය ඉතාම අඩුයි.අපි මේ ලගදිත් ඉන්දියාවෙන් ආපු විසදුමක් බොහොම කාරුණිකව බාරගත්ත නේද? ඒ ගැන නැද්ද මොකුත් නීති???අපේ පරිසරවේදිනුත් රිලවෙක් පාලනේ කරන්න ගියත් රටේ නැති නීති කතා කරනව. මේවට 🤑🤐🤫🤥
@PodimanikePodimanike-o2v ස්විට්සර්ලන්තයට ඇවිත්ම බලන්න, පරිසර දූෂණය වලක්වන්න මේ රට අරන්තියන පියවරවල් මොනවද කියලා. එක වාහනයකින් කලු දුම් බින්දුවක් පිට වෙන්නේ නෑ. නගර වල වාහන අවම කරලා පා ගමනින්ට යන්නනට zone වෙන් කරලා, විදුලි දුම්රිය, ට්‍රැම් ට්‍රොලි බස් විදුලියෙන් විතරයි. තව නොයෙකුත් දේවල් ඇවිත්ම බලන්න පොඩිමැණිකේ.
ශුද්ධ බයිබලයේ සඳහන් අනාවැකි එ් අාකාරයෙන්ම ඉටුවනවා දකින කල, අප කළ යුත්තේ වඩ වඩාත් අපගේ මැවුම්කාර දෙවියන් වහන්සේට ළංවීමත්, පසුතැවිලිවී, ජේසුස් වහන්සේගේ කුරුස පූජාව හරහා අපගේ පවු කමාකර ගැනීමත්ය.
Amen🥺💙
Amen
Amen 🙏
අනාගත පරපුරට දෙයියන්ගෙ පිහිටයි...ලෝක බලවතුන් මේවට වග කියන්න ඕනී යුධ ගිනි අවුළුවල කරන පරිසර විනාශයෙ තරම මේ කියන්නෙ ...
අවංකවම ඇග හිරිවැටිල ගියා ඒ කතාව අහලස්😮😢
❤ දැනුවත් කිරිම ගැන ස්තුතියි
වසර 5000ක බුද්ධ අධිෂ්ඨානයක් මගේ රටට තියෙනවා
අනිවාර්යයෙන් ම. නමුත් පිටට නොපෙනුනාට බුදු සසුන දැන් ක්‍රමයෙන් විනාශ වෙන්න පටන් අරන්. නමුත් තවත් අවුරුදු 2500ක් පැවතීමට නම් බුදු දහමට කුමන හෝ අයුරින් නිගා කල , බුදුන්ට බුදු දහමට වචනෙකින් හෝ ගැරහූ උන්ගෙන් මේ ලෝකෙ සුද්ධ වෙන්න ඕනෙ. ඒ කටයුතු තමා දැන් ලෝකෙ වෙමින් තිබෙන්නෙ. ඉස්සරහට ලංකාවෙත් එය පටන් ගන්නව. දැනට මා මේ කියන එක ගැන අදහසක් නොමැති වුවත් ළගදිම වැටහෙයි. ස්වභාවික විපත්වලින් මිනිසුන්ගේ මියයාම් තවත් වැඩිවෙයි
💯💯@@BenHardy-u1h
ප්ව්කාරකම් වඩිවනවිට එවට වගකියන්න.බහ
අනාගතය ට මුන දෙන අපෙ පෙඩ් අය පවු නෙද 😔😔💔🇦🇪🇱🇰
උන්ටනම් මොනා උනත් කමක් නෑ, අපි ජීවත් වෙලා ඉන්න කාලෙ හොඳට තිබ්බොත් ඇති
TH-cam පාවිච්චි කරන මෝඩ හරකෙක් Detected 📵‼️@@Game_space777
මෝඩයා@@Game_space777
ඇය?
දැනටමත් මුහුදු පරිසරය සුරකිමු වැඩිහිටියන් මුලින්ම තේරුම් ගත යුතුයි මේ ගැන තව කුඩා ළමුන්ගේ ඉදලම පරිසරය ගැන හොදින් දැනුවත් කිරිම් අවසයයි දිනපතා නැතහොත් වගාවන් පාලු වෙයි වැසි නැති හො වැඩි වෙයි පාරිසරික ගැටලු හුගක් මතුවෙයෘ
Very important information thank you very much-
Thawath me wage danuwath karana wagema danuma laba dena videos karanna. Godal thanks videos walata. Goodluck ❤❤
ලෝකේ ජනතාව සමාන්‍ය විදියට ජීවත් වෙනවා.ඒත් කවදා හරී මුහුද මට්ටම මීටර් ගානකින් වැඩි වෙලා මුලු ලෝකෙම රටවල් මුහුදෙන් යට වෙනවා
😂ඔක්කොම යටවෙන්නෙ නෑ පගො පහත් බිම් විතරයි😅😅
ස්වාභාවදහමට කවුරුත් යටයි..
දැනුවත් කලාට thank bro
4 kamet eka❤😊
ලෝක බලවත්තූ යුද්ධ කරන එක නවත්තලා, ඕකට කරන්න පුළුවන් දෙයක් බැලුවොත් කොච්චර හොඳද?
lol 😂
ඇයි? මේ මෑත කාලෙක අපේ රටේ මසුරං වටිනවැයි කිව්ව දේසපාලුවෙක් ඇහුවෙ ඔක්සිජන් කන්ඩද කියල. 😂😂😂
Unta ona kulal ka ganna
එහෙම කරන්න නං ඉතිං මුලින්ම ඉංදියාව චීනය ඇමරිකාවට බෝම්බ දාල ඉන්න වෙනව
බලවතුන්ට කරන්න පුළුවන් දේවල් නෙමෙයි දැන් වෙන්නේ මේ ලෝකේ විනාසේ දෙවියන් වහන්සේ මවපු මේ සෞන්දර්ය ලෝකෙ සේරම සෞන්දර්ය දේවල් විනාශ වෙලා යනවා ඒව නවත්තන්න මේ පොළොවෙ ඉන්න මිනිස්සුන්ට පුළුවන්ද
1 St ❤❤😁
ඇන්ටාටිකාවට අයිතිය කියන රටවල් මොනවද.අනාගතේ ඇන්ටාටිකාවෙි මිනිස් ජනාවාස ඇතිවෙයි අපේ රට ජලයෙන් යටවෙයි.දැංම අපි ඇන්ටාටිකාවේ කොටසක් අයිති කරගත යුතුයි.
❤❤❤❤❤❤❤
පළවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි මගෙන්
මොකෙක්වත් මේකට පියවර නොගන්නේ ඇය්
Lamai gana hitannewath na missu kiyana kalakanni satha
ඔයා කියන එක නවත්තන්නෙ නැතුව එකදිගට කියාගෙන යන්නකො😢
Ow wenne nee bn lankaa wata
❤️🔥
😮
🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔
අංශක 23,1/2 පෘතුවියේ ඇලය වෙනස් වෙනවද?🤔
2004 භූමි කම්පාව නිසා.ඒක වෙනස් වුණා නේද?
Isthuti
Don't worry.we all leave to mars.😂
Lokayae venass novana aekama de venass vemai
Nodanna ayata mewa loka winase wenna lan wenawa kiyala hitenne.eth mewa wenne hondakata.
Lankawe.aya.nowei.parisaraya.vinasa.karanne.europaya.americawa.athulu.danawath.ratawal.ekawath.notherena.gobbayo.innawa
මූට ලෝකේ විනාස වෙන ඇරෙන්න වෙන දෙයක් නෑනේ. 😂😂😂
මේ ලෝකය ලස්සන වෙන්නද යන්නේ? 🤣
ඔව්@@Nodutu-Lokaya
එයා කියන්නෙ ඇත්ත.නහය ලගට හිරවෙනකම් චූන් එකේ ඉදපල්ල
සිරාවට
හැන්ගෙන්න තානක් කියන්ඩ bro
😂
හැන්ගෙන්න එපා වහලා උඩට නැගලා ඉන්න 😅😅😂
Ape 😂ගෙදර එන්න
nahayaen adanne nathuwa katha karapn buruwo
@@tileshamadulantha984welcome to my channel bro 🥰
රෙද්ද තමයි...
ආච්චිගේ ද?
මේ යුද්ධයත් හේතුවක්. ඇයි මේ යුද්ධය නවත්තන්න ලෝක බලවතුන් මැදිහත් නොවෙන්නේ?

අනාගත පරපුරට දෙයියන්ගෙ පිහිටයි...
ලෝක බලවතුන් මේවට වග කියන්න ඕනී යුධ ගිනි අවුළුවල
කරන පරිසර විනාශයෙ තරම මේ කියන්නෙ ...