Tere Mere Beech Mein | Vijaya Loshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 157

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 2 ปีที่แล้ว +59

    ජයග්‍රහණයට ජාති බේද අදාළ නෑ ..ඔයා හොදට ගායනා කරනව ඉදිරි අනාගතය පැහදිලියි ..සුබ පතනව ..විජය ඔයාට 👍👊👍🌹💟

  • @maxshan4612
    @maxshan4612 ปีที่แล้ว +9

    හිරැ,ඔන්න ඔය තරඟේ නවත්තල එ කොල්ලට කප් එක දිල දාන්න.ඌ දැනටම දිනල ඉන්නේ. ආදරෙයි විජේ🤩🤩🤩.පටිට ආසයි ලංකාවෙ එකෙක් කියන දෙමල සිංදුවක් පේමස් වෙනව දකින්න

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 ปีที่แล้ว +39

    විජය ඔයනම් සුපිරි බුලට් එකක් මගෙ හිතෙ finale එකෙ ඉන්න 4 දෙනා අතර ඔබ සිටියා එක අද තවත් තහාවුරු උනා අනික ඔබට සිංහල සින්දුවක් කියන්න පුලුවන්නම් විතරක් කියන්න මොකද ලංකිය ජනතාව ටැමිල් සින්දු අහන්න කැමති ඔබව හිරුස්ටා එකට ඔන එම නිසා අවධානමක් ගන්න එපා ඉන්දියන් ගායකයෙක් කියනවා වගෙ දැනුනෙ එ තරමට සුපිරි ජයෙන් ජයම වෙවා

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +43

    ඒ කට හඩ කෝමත් සුපිරි බය වෙන්න දෙයක් නෑ....සිංදුව කිව්වා දිනුවා.....සුභ පැතුම් අයියේ

  • @sujeevakumari5603
    @sujeevakumari5603 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි පුතේ
    ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +29

    ඇත්තෙන්ම පුදුම ලස්සනට මිහිරට ගායනා කළා අහන් ඉන්න ආස හිතෙන කටහඩක් 👍 ඉදිරියට ම යන්න සුබ පතනවා ❤️🌹

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +26

    විජය අයියා නියමයි congratulations බුදු සරණයි ❤️❤️❤️

  • @lakilaki7753
    @lakilaki7753 8 หลายเดือนก่อน +5

    My favorite indian artist Mr.s.p balasubramanium...vijay remind me him... god bless you vijay...

  • @himalisudeera8515
    @himalisudeera8515 2 ปีที่แล้ว +7

    මල්ලි congratulationsනියමයි තරගයක් කියලා හිතුනෙම නැ හරිම ලස්සනයි සුභ පතනවා ඉස්සරහටම යන්න කියලා

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 2 ปีที่แล้ว +4

    Super mevara hirustar venna ona oyai malli සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @happylifewithshagi8848
    @happylifewithshagi8848 2 ปีที่แล้ว +3

    අම්මෝ ජේසු පිහිටයි මල්ලි සුපිරි පුතේ ♥️♥️♥️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ඇග හිරි වැටුන... 🙏

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මල්ලි සුපිරි

  • @challenging4740
    @challenging4740 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි idiriyatama යන්න suba පැතුම් theruwan saranai 💖💖💖💖💖💖💖💖

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +11

    ඉන්දියාවෙන් උස්සන් යයි 😁😁

  • @miurinwarnaseeli8412
    @miurinwarnaseeli8412 2 ปีที่แล้ว +3

    Harima lassanai suba patanawa idiriyatama yanna sinhala sindu kiyala awlak weida dan na.hondata kalpana karala oyage handata galapena sinduwak toragena kiyanna.

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +9

    විජය අයියා Congratulations 👍👍👍

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +10

    💝මාව💚 පිස්සියක් 💛කරපු 💜හිතට වැදෙන 🧡කටහඬක්💝

  • @renuka6686
    @renuka6686 2 ปีที่แล้ว +7

    විජය අයියාට ජය වේවා

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว +3

    Hirustar asawen blnne oya nisa kiala bayanatuwa ki puluwan ❤️❤️👍👍

    • @kangaroo4913
      @kangaroo4913 ปีที่แล้ว +1

      Godk thank you nangi ethhtama godak aadamaryak hithanwa ape lankawe singhala minisu gena hitha kota... Mamath tamil keank thami.hebai ape ayata wada singhala kattiya godak adarey karanawa kollage song ekata.

  • @Cool-gl8uf
    @Cool-gl8uf 2 ปีที่แล้ว +10

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰ලස්සනයි බුදු සරණයි

  • @nadeedarshani8050
    @nadeedarshani8050 2 ปีที่แล้ว +2

    Oyanam patta kollek a..niyamai api hemadam oyathekka malliyo

  • @piyasenamala3445
    @piyasenamala3445 2 ปีที่แล้ว +2

    Vijaya oba miilaga sere s. B. B sir ge geethayak thoraganna anivarenma 100%90 ganna puluwan obata
    Jayawewa obata

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +2

    supper sri lankan ...balasubramaniam.....god bless you....

  • @KrishnaKumar-gl9ut
    @KrishnaKumar-gl9ut 2 ปีที่แล้ว +6

    Vera leval super

  • @chathukachathuka3832
    @chathukachathuka3832 2 ปีที่แล้ว +8

    නියමයි අයියෙ වවු 😱 අදරෙයි 😊😊

  • @shaniss3924
    @shaniss3924 2 ปีที่แล้ว +10

    Wow👌 no words to say ... It felt bottom of my heart. Good luck 👍

  • @radikagrasi4914
    @radikagrasi4914 ปีที่แล้ว +2

    Very nice song God bless you

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว +5

    Vijaya putha supiri god bless you putha

  • @nishanthanisa3334
    @nishanthanisa3334 ปีที่แล้ว +3

    පට්ට බම් උබට ජය ලැබෙවා..👌👌

  • @sandhyawickramaratne1970
    @sandhyawickramaratne1970 2 ปีที่แล้ว +6

    So nice like to listen again and again
    Among the 48 you are my hiru star

  • @hashehossen1335
    @hashehossen1335 10 หลายเดือนก่อน +1

    Excellent👍👌❤️

  • @upuludekumara5331
    @upuludekumara5331 7 หลายเดือนก่อน +1

    Super singers VIJAYA.

  • @chanakamadushanka873
    @chanakamadushanka873 2 ปีที่แล้ว +2

    Marai ban sinduva lassanai

  • @pushpakymarapushpakumara4920
    @pushpakymarapushpakumara4920 ปีที่แล้ว +1

    සුපිරියි ඔයා‌ට පුළුවන්

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 ปีที่แล้ว +3

    සුබ පැතුම්. ලස්සනයි ගොඩක් ❤️👍

  • @ashikali15
    @ashikali15 2 ปีที่แล้ว +6

    මාර ලස්සනයි.👍👍👍👍

  • @shasiplant2695
    @shasiplant2695 5 หลายเดือนก่อน +1

    Vijaya ayiya harima lassanay mama godak adarey ayye

  • @kumarifernando6860
    @kumarifernando6860 ปีที่แล้ว +1

    Hari lassanai

  • @chanakamadushanka873
    @chanakamadushanka873 2 ปีที่แล้ว +2

    Jesu pihitai

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 ปีที่แล้ว +5

    SINDUWA. HARIMA. LASSANATA. KIWWA. JAYA. WEWA. LOSHAN. IDIRIYATAMA. YANNA. LABEWA ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @dimthueranda6114
    @dimthueranda6114 2 ปีที่แล้ว +2

    Lanka we,kollek,,jayawewa 🇱🇰

  • @upulshantha3666
    @upulshantha3666 2 ปีที่แล้ว +4

    නියමයි එල

  • @jazeerishadhajazeerishadha6123
    @jazeerishadhajazeerishadha6123 2 ปีที่แล้ว +6

    God bless you..

  • @chanlivestream8130
    @chanlivestream8130 ปีที่แล้ว +2

    මටනම් හිතෙන්නේ විජය ඉන්දියාවෙ උපදින්න තිබුන එකෙක්...අපේ වාසනවට ලංකාවේ ඉපදිලා තියෙන්නේ.. පට්ටම් වැඩ්ඩෙක්..🎉

  • @rangershafwan9542
    @rangershafwan9542 2 ปีที่แล้ว +4

    Sri Lanka balasubramaniam good luck boy

  • @kantikk3375
    @kantikk3375 ปีที่แล้ว +2

    Oya thamai dinuma jayagrgrahanaya.suba pethum

  • @thileshanimali3837
    @thileshanimali3837 2 ปีที่แล้ว +13

    Your singing is absolutely beautiful 😍😍

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว +3

    සුපිරි කියන්න වචන නැ .

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 2 ปีที่แล้ว +10

    සුපිරි කොල්ලෝ ❤️👌

  • @sunethrawan6764
    @sunethrawan6764 2 ปีที่แล้ว +2

    Supire neyamai jayawewa❤️❤️❤️

  • @malithdilhara5897
    @malithdilhara5897 2 ปีที่แล้ว +8

    ❤️❤️🔥🔥
    අද ගින්දර වගේ ❤️

  • @ashanbandara7584
    @ashanbandara7584 2 ปีที่แล้ว +2

    Vijay roshan lassanai gotak ganeha good

  • @sujithpriyantha2054
    @sujithpriyantha2054 2 ปีที่แล้ว +4

    Spiri aiya godak lassanai budusarani oyala hamo Tama 🙏🌹♥️♥️💗

  • @rishikeshan3931
    @rishikeshan3931 2 ปีที่แล้ว +4

    Wowowowoww beautiful signing 🥰🥰🥰❤️❤️❤️

  • @desoyzageetha11
    @desoyzageetha11 3 หลายเดือนก่อน

    Woooooooow ❤ ahan innay puduma asawakin danma aya denalaiwarai🙏🏻🙏🏻🙏🏻oyata jasu pehitai 🙏🏻 ♥ putha iedireytama yanna ❤wasana wava❤🙏🏻🙏🏻🙏🏻

  • @suselasanhana6513
    @suselasanhana6513 ปีที่แล้ว +2

    නියමයි.පුතේ.

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +2

    Congratulations
    Super performance
    Good luck

  • @surangadarshana-ou1hz
    @surangadarshana-ou1hz 9 หลายเดือนก่อน

    Supiri vijaya

  • @PrakashRaj-im4lm
    @PrakashRaj-im4lm 2 ปีที่แล้ว +4

    Vijaya loshan 👍👍👍👍👍👍

  • @chinthakaprasanna4302
    @chinthakaprasanna4302 2 ปีที่แล้ว +4

    පිස්සුම කටහඩක් උබල කොහෙද බ්ං හිටියෙ

  • @mkmahesh5415
    @mkmahesh5415 2 ปีที่แล้ว

    Suparb

  • @PriyanPriyan-f9s
    @PriyanPriyan-f9s 2 หลายเดือนก่อน +1

    Woooooooooow bro

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 ปีที่แล้ว +3

    Marvelous

  • @ishukariyawasam5126
    @ishukariyawasam5126 2 ปีที่แล้ว +5

    Woow supiri eka nm😍🥺❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +4

    Woooow lassanai ❤️❤️❤️👌👌👌👌congratulations 🌹🌹🌹

  • @eliecell2463
    @eliecell2463 2 ปีที่แล้ว +1

    Niyamai puthe bs

  • @cyrilbentara9464
    @cyrilbentara9464 2 ปีที่แล้ว +3

    Super super

  • @sayuriranahansika1601
    @sayuriranahansika1601 2 ปีที่แล้ว +3

    විජය සුපිරි w👌👍👍

  • @Sayu1512
    @Sayu1512 2 ปีที่แล้ว +4

    Niyamai vijaya aiye gayanaya 😍🥰

  • @sangaransudarshani8919
    @sangaransudarshani8919 2 ปีที่แล้ว +2

    All the best 👍👍👍👍

  • @nalanirajapaksha4655
    @nalanirajapaksha4655 2 ปีที่แล้ว +2

    Supiri vije

  • @superpravi9247
    @superpravi9247 2 ปีที่แล้ว +4

    lassanai kollo god bless you

  • @anjalikatharangani5880
    @anjalikatharangani5880 2 ปีที่แล้ว +4

    Superb ❤️‍🔥

  • @dumithsameera4251
    @dumithsameera4251 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @maduranganadagiga7727
    @maduranganadagiga7727 2 ปีที่แล้ว +4

    Indiyaway kanak kiuwa wega patta

  • @dil3530
    @dil3530 2 ปีที่แล้ว +2

    Woooow සුපිරි ❤️❤️❤️❤️

  • @shasiplant2695
    @shasiplant2695 5 หลายเดือนก่อน

    mama am hirustar eke dakapu lassanata sindu kiyanne puluwan ayya

  • @roshendias724
    @roshendias724 2 ปีที่แล้ว +4

    Spb sir🙂❤️❤️❤️💕💕💕

  • @chamindaherath8248
    @chamindaherath8248 2 ปีที่แล้ว +5

    S.p බාලසුබුමනියම්

  • @rajaratna1978
    @rajaratna1978 ปีที่แล้ว

    Supiri malli jp

  • @yasuniw
    @yasuniw 2 ปีที่แล้ว +2

    When can we see Vijaya and listen to his beautiful singing at the next round of the contest?

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +3

    Congratulations dr..👍❤️

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 ปีที่แล้ว +5

    Woooow..niyamai ❤️✨️

  • @mohamedrilwan340
    @mohamedrilwan340 4 หลายเดือนก่อน

    Will be grate if loshan can go to a indian Programe

  • @sandunariyasinghe1311
    @sandunariyasinghe1311 2 ปีที่แล้ว +3

    ටැමිල් සිංදුම කියන්න

  • @pushpikaharshani7657
    @pushpikaharshani7657 2 ปีที่แล้ว +1

    SPB❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +1

    අමල් පල ගෙදර පල නිරොෂා තමයි ඔයා ඉදිරියට ගෙනාවෙ

  • @nishanthidillrukshi735
    @nishanthidillrukshi735 2 ปีที่แล้ว

    Super 🌹❤️🌹❤️🌹❤️🌹

  • @gimhangimhan2912
    @gimhangimhan2912 2 ปีที่แล้ว +1

    Super brother ❤ 💙 🙌

  • @comcwil7520
    @comcwil7520 2 ปีที่แล้ว +3

    mewage lassana Hadak man ahowe nea narai hada Hindi hadak wage👍👍👍

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +2

    Very nice.

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว +5

    Final enna ona putha oba sure

  • @chandrikaperera9441
    @chandrikaperera9441 2 ปีที่แล้ว +3

    Congratulations🥳🎉

  • @upulshantha3666
    @upulshantha3666 2 ปีที่แล้ว +1

    ඉන්දියාවේ උපදින්න තිබුනේ මෙලහකටත් ගායකයෙක් වෙලා

  • @rasi9280
    @rasi9280 2 ปีที่แล้ว +2

    සුබ පැතුමි මල්ලියො ලස්සනයි

  • @pradeepkumara8279
    @pradeepkumara8279 2 ปีที่แล้ว +1

    Mis. Mangashkar song akak. Oya song aka speed wadi kiuwa. Alpa godak kiynna tiynawa .

  • @rangahalpe6875
    @rangahalpe6875 2 ปีที่แล้ว +1

    එල

  • @MithuniAnuththara
    @MithuniAnuththara 4 หลายเดือนก่อน

    Super

  • @teenarajudeen5752
    @teenarajudeen5752 2 ปีที่แล้ว +2

    Great... All the best ❤️

  • @priyangawithane9314
    @priyangawithane9314 2 ปีที่แล้ว +3

    CONGRATULATIONS....