Ennuyire Ennuyire | Vijaya Loshan💥Hiru Star Season 3 | Super 15 round | Part 03🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 154

  • @vijayaloshan8161
    @vijayaloshan8161 ปีที่แล้ว +193

    Thank you so much valuable vote and support ❤️😍😘

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +118

    හිරු ස්ටාර් වේදිකාවේ මා දුටු විශිෂ්ඨම සමුගැනීම, විජය ලෝෂන් 💝💝💝💝

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +75

    අම්මා තාත්තා ළග උනත් දුක තිබ්බේ නෑ....නිකං කොල්ලෙක් ජය වේවා අනිවාර්යයෙන් ඔයාගේ හිනයට යන්න පුළුවන් මල්ලි....නිහතමානි කෙනෙක් ට අනිවාර්යයෙන් ඕනි කෙනෙක් උදව් කරනවා මල්ලි...මල්ලි ඔයාට වරදින්නේ නෑ ❤️...අපේ ජාතියේ නොව්නාත් අපි ඉන්නවා හැමදාම ඔයා එක්ක

    • @pradeepsamantha9985
      @pradeepsamantha9985 ปีที่แล้ว +3

      ඔයා මරු මල්ලි

    • @pradeepsamantha9985
      @pradeepsamantha9985 ปีที่แล้ว +2

      ඔයා ගොඩක් හොදයි අබිමානයක් පැටියො

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +48

    උඹ පොරක් 👏එකෙන්ම රෙස්පෙක්ට්.
    ආදරෙයි විජය ❤️

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 ปีที่แล้ว +44

    හැමෝගෙම හිත්වල මතකය රදවලා ලස්සන සමුගැනීමක් .තෙරුවන් සරණයි පුතා

  • @cherinsamarakoon9334
    @cherinsamarakoon9334 ปีที่แล้ว +42

    හිත හොද රෙස්පෙක්ට් කොල්ලෙක් ❤️✌

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 ปีที่แล้ว +17

    ලස්සන සමුගැනීමක්.ජය වේවා ..කවදා හරි සිංහල සිංදුවක් කරන්න ශක්තිය ලැබේවායි පතමි

  • @thiwankamanohara8854
    @thiwankamanohara8854 ปีที่แล้ว +36

    සුපිරි හිතුවක්කාර කොල්ලෙක් ❤️. ගැම්මක්

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +15

    අද ඔබ පැරදුනත් දවසක දිනනවා නියතයි.....congratulations Brother

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +9

    විජේ අපි කවදාවත් හිතුවෙ නෑ ඔයා මෙහෙම ඉක්මනින් අයින් වෙයි කියලා ...මොනාද උනේ මේ...අපි හිතුවෙ ඔයා අවසන් තුන් දෙනාට එයි කියලා...ලොකු බලාපොරොත්තුවක් තිබුනා...ඇත්තටම ගොඩක් දුකයි...ඒත් නවතින්න එපා...ඔයාට හොද අනාගතයක් තියෙනවා...ඉදිරියටම යන්...❤️❤️

  • @MNCD1997
    @MNCD1997 ปีที่แล้ว +10

    unma kapala aye chance denna yanawa 😂 hoda wade chance eka epa kiuwwa eka hodai ❤ youtube eken oita wada deyak oya karanna api aniwaren videos balanawa vijaya good luck ❤❤❤

  • @renukagamage9427
    @renukagamage9427 ปีที่แล้ว +7

    හැමදාම ඔබේ ගීත ඇහුවෙ හරිම ආසාවෙන්. ඔබට ජය. 💕

  • @Sayu1512
    @Sayu1512 ปีที่แล้ว +18

    Respect aiyaa🥺
    oyage gayanaya super 🥰
    eth unta ona ayawane un genne.පෙනුම, ඇස්ගෙන ඕවයි බලන්නෙ වැඩිහරියක් 🙂 Good Luck aiyaa. ඉදිරි ගමනට සුභ පැතුම් ☺️❤️

  • @awalikavithma2022
    @awalikavithma2022 ปีที่แล้ว +12

    நான் உங்கள் குரல் நேசிக்கிறேன். நீ இருந்த நாள் மட்டும் Hirustar பார்த்தேன்.உங்கள் கனவுக்குச் செல்லுங்கள் உன்னால் முடியும்...நேற்று நீங்கள் பேசிய விதத்தில் இருந்தே நீங்கள் ஒரு விடாமுயற்சி உள்ளவர் என்பத்தை உணர்ந்தேன்.Good luck...விஜய அண்ணா 💪💪💪💪..நான் சிங்களவன் ஆனால் தமிழ் என் தூணை....❤

  • @sanjeewarathnayaka6045
    @sanjeewarathnayaka6045 ปีที่แล้ว +5

    නියමයි සහෝ අපි අතරේ ජාති ආගම් බේද නෑ. අපි ඔක්කොම එකම රටක කියලා අද ඔප්පු කළා. අපි හැමදාම උබට කැමති වුනා. ඉස්සර ටම යං ජය නියතයි කොල්ලෝ උබ නැති හිරු ස්ටාර් අපිට වැඩක් නැහැ

  • @salmannisham1073
    @salmannisham1073 ปีที่แล้ว +17

    මෙයාට වෙච්ච දේ ඊලඟට අමීෂට වෙයි කියලා හිතෙන්නේ මට විතරද????

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว +8

    ආඩම්බරයි විජේ විශිෂ්ටයෙක් ලෙස සමුදුන්නා ගායනා හොදයි තරගයෙන් ඉදිරියට යන්න පුළුවන් කම තිබුණා

  • @sadarudushmantha6865
    @sadarudushmantha6865 ปีที่แล้ว +11

    Kolavory song එක කියලා තිබ්බානම් හරි ඔයි කමක් නැ උබට වරදින් නැ විජය good luck 💎💝

  • @ishiniupeksha2019
    @ishiniupeksha2019 ปีที่แล้ว +3

    අයියගේ ඉදිරි වැඩ කටයුතු හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️❤️බුදු සරණයි good luck

  • @roshanmanjula8703
    @roshanmanjula8703 ปีที่แล้ว +6

    එදා අමීෂගේ ගායනය කිසිම තේරුමක් නැති උනත් අමීෂ ඉස්සරහට ගියා. අමීෂට වඩා ඇත්තටම දක්ෂ කෙනෙක් තමයි විජය ලෝෂන් කියන්නේ. විජයට සිද්දවුනේ අසාදාරනයක් අමීෂ එක්ක බලනකොට

  • @benitaangel6225
    @benitaangel6225 2 หลายเดือนก่อน

    Vijay losan super thambi valthukkal cbe

  • @poornisahasra3374
    @poornisahasra3374 ปีที่แล้ว +4

    ඉදිරි ගමනට සුභ පැතුම්....බුදුසරණයි....💜️

  • @ApayeYaksaya
    @ApayeYaksaya หลายเดือนก่อน

    True Sri Lankan 100%.. we luv our Tamil brothers.. ❤ Vijay you will win the whole world... you definitely win..

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr ปีที่แล้ว +3

    විශිෂ්ඨ සමුගැනිමක් නිහතමානි චරිතයක් සුබ අනාගතයක් ප්‍රරාර්ථනා කරනවා බුදු සරණයි❤️🙏

  • @sunilshantha1795
    @sunilshantha1795 ปีที่แล้ว +3

    විජය අයියා ලස්සනට කිවුවා අාදරෙයි😍😍😘

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +2

    Super kollek vijaya loshan oyata good luck 👍👍 malli ආදරෙයි

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +7

    නිරෝෂාට අමල්ට ශේහාන්ට දේමල සින්දුවේ ස්වර් හඩ තේරේනවාද කොහොමත් සින්හලනේ නේද

  • @poornima9876
    @poornima9876 ปีที่แล้ว +28

    Harshad ibrahim ව මතක් වුණා.❤️ respect.

    • @ciciliyaperera
      @ciciliyaperera ปีที่แล้ว +2

      Ane matath hemai .heth ada harshad ibrahim innawa hoda thanaka.heyala paradune na .vijaya hoda thanak thiyanawa

    • @sanjanamuthumali253
      @sanjanamuthumali253 ปีที่แล้ว

      💜💜💜

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว

      එයාටත් ෂොට් එක දුන්නේ 12 දෙනාගේ වටෙන් තමා, මෙයාටත් එහෙමයි.

    • @dineshperera4278
      @dineshperera4278 ปีที่แล้ว

      @@udayanganinisansala7686 එයා අන්තිම 8ටත් ආවා🤣🤣

    • @Sayu1512
      @Sayu1512 ปีที่แล้ว

      @@dineshperera4278 අන්තිම 8ට ආවට එයාටවඩා දක්ශයෙක් මේ 🙂 මේපාර කොහොමත් season 2 වගේ නෙමේ අසාදාරනකම් වැඩී.දක්ශයන්ව මුලින් කැපුවා.2 එකේනන් 12ටවත් ගෙනාවා

  • @anjalikatharangani5880
    @anjalikatharangani5880 ปีที่แล้ว +2

    නියමයි Vijay 🔥🔥 Love and Respect ♥️♥️

  • @ramnihh3308
    @ramnihh3308 ปีที่แล้ว +18

    ඔයා හරියට හරි සදරනයක් නැති තැන radenda එපා ඔයාට හොද තැනකට එන්න පුළුවන් ඔයාට පුතා ගැලපෙන්නේ වේග රිත්මයේ සින්දු මොනවා උනත් ඔයාට ජයවේවා

    • @ciciliyaperera
      @ciciliyaperera ปีที่แล้ว +2

      Heka aththa may judgement heke kisima sadaranayak na.wild card heken ravinduta chance hekak dunne na

    • @ramnihh3308
      @ramnihh3308 ปีที่แล้ว +1

      @@ciciliyaperera ඒ ළමයා තමිල් උනත් සිංහලයට හොද කතාවක් කරලා ගියේ හැමෝටම දැනෙන හරිම දක්ෂ ළමයෙක් වරදින්නේ නෑ

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 ปีที่แล้ว +2

      Wesilmge puthala wesiyoy inne mata penna baa munwa guu gahanna tharam kennthi unta eha ekek enawata irisiyawa thiyena un thama godaak inne kala loke puddagikawa mn godak un gana ahala dakla thiyena wa e sindu wala thiyena soduru bawa thiyenne bohoma alpa kala karuwan lagai

  • @lakshani9425
    @lakshani9425 ปีที่แล้ว +2

    Oyage idiri gamana sarthaka kara ganna kiyala hadawathinma suba pathanawa.

  • @virajmalinda6467
    @virajmalinda6467 ปีที่แล้ว +9

    Well done..superior❤️

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +2

    Like we informed before, Song selection really matters here to present your talents & skills.
    It’s sad to see the outcome of the last song, but we know that you can go further than this, wish you all the very best!

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 ปีที่แล้ว +2

    මල්ලි හදවතේ ගයකයා ආදරේයි විජය ලෝෂන් හිරැස්ටා දැන් බලන් නැ ඇත්තටම ඇඩුනා ආදරේයි ආදරේයි හැමදාම 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyanthisamarakoon9304
    @priyanthisamarakoon9304 ปีที่แล้ว +1

    Harima watina rataran kolak...hamadama hitwala radna samu ganimak...aniwa naluwak wanna budu saranai daruwa

  • @Koshithaashen7668
    @Koshithaashen7668 ปีที่แล้ว

    Oya ayin una ekata dukayi malli.oya godaak daksha kenek.oyage anagathayata mama suba pathanawa.👍👍👍👍👍

  • @gajenr9369
    @gajenr9369 ปีที่แล้ว +1

    Super talented 🙌🙌🙌🙌

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    Kola volt 3 wath dunne nene.mata mara dukai.obata suba pethum petiyo❤❤❤

  • @subashinisandamali2827
    @subashinisandamali2827 ปีที่แล้ว +2

    Hiru star wei kiyala hithuwe.asawen baluwa hamadama.oya dinala iwarai vijaya.lassana samuganeemak.

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Ane viye aiya oya niyamai hoda koolek aai hiru star ann . Ammagei thathagei hine haba karann . Oyata jathi beda naha api oya sinhala kollek vagemai oya super apita oyava aai balann oni ane oyage youtube chanel akak hadannko apita oyava tv ake dakkinn oni aai hiru star balann ann oya super kollek adayeeeeiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ riply avannnkoo

  • @aravindanmaheshalingam4374
    @aravindanmaheshalingam4374 ปีที่แล้ว +2

    Bro Don't worry this is not your end a comeback is always stronger than a set back waiting...

  • @indrakasthuriarachchi7368
    @indrakasthuriarachchi7368 ปีที่แล้ว

    Oyage nihatamani kamata api satutui. Eth hiry star eke vijaya ne kiyala danenakota dukai. Oya apitath padamak kiyala dunna. Taman gana hodata terum aran jeewiteta face karanna oni. Good luck brother. Oyage dream eka true wenakam api balainnawa.

  • @dharshivkv3929
    @dharshivkv3929 ปีที่แล้ว

    Miss you thambi but super ha leave agininga bright future god bless you

  • @ishushawinya2986
    @ishushawinya2986 ปีที่แล้ว +4

    Dukai aiye 🥺 man hiruster eke asama oyata ❤

  • @tayyabkut4074
    @tayyabkut4074 ปีที่แล้ว

    ලස්සනයි

  • @anulawathikumari1658
    @anulawathikumari1658 ปีที่แล้ว +2

    Ane ai hirustarwalin ayin une.dunn chance ek gnn tribune.ane kohoma hri enn hiru star ekt

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว

    Me taragaye hiru stara torala iwarayi danatamat,sms sahena slow,hoda taragakaruvo nikanma eliyata yanava,obata jaya vijaya

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ ปีที่แล้ว

    නිතර කනට ඇහෙන සිංදුවක් කියන්න තිබ්බෙ.. 😥

  • @roshankumara155
    @roshankumara155 ปีที่แล้ว

    Resport bro hiru ster wedikawe lassanata tamil song sing kara asadaranayak kare thawa idiriyata yanna oni kollek mun ubata kare asasaranay atharinnepa gemak gahapan malli mun okkogema kata pupa wehenna siyaluma jaya lebewa!

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว +2

    Woow දක්ශයි විජේ😘😘😘

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 ปีที่แล้ว +7

    Mage hirustar ❤ godak dukai 😢

    • @ishushawinya2986
      @ishushawinya2986 ปีที่แล้ว

      Mageth 🥺 dennam balalath wedak ne 😔

  • @sudunona9810
    @sudunona9810 ปีที่แล้ว

    Oyata hoda gamanak thiye aiye good luck 🤟🤟

  • @AffectionateDumplings-ow3vb
    @AffectionateDumplings-ow3vb 6 หลายเดือนก่อน

    Super nice 👌👌👌

  • @erandarathnajeewa4502
    @erandarathnajeewa4502 ปีที่แล้ว +5

    Grand finale eka lassana karanna hitapu ekama kolla. Finale eka balala wadakuth na. Dukai wijaya.

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +3

    සුපිරි හදවතක් තියෙන එළ කොල්ලෙක් විජය ලෝෂන් ❤🤟

  • @asurumuni1
    @asurumuni1 ปีที่แล้ว +5

    Well done

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Oyage youtube chanel akata vidio s dannko

  • @thakshi925
    @thakshi925 ปีที่แล้ว +1

    GOD BLESS YOU ANNA 😍❤️

  • @achinthaheshan617
    @achinthaheshan617 ปีที่แล้ว +4

    Super ❤

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Api oyata innva srilankan ma innnva oyata kattya adareii

  • @nimnadijayathissa9169
    @nimnadijayathissa9169 ปีที่แล้ว

    Supirima kollek BN elaaa Jaya wewaaa

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว

    Oya me rate hoda gsyakayek weno aniwaren vijaya malli 🥰💖

  • @laxsumananthilakesh3799
    @laxsumananthilakesh3799 ปีที่แล้ว

    Iyo losan good songs good play

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Ow sinduvak karamu oya maru

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ ปีที่แล้ว +2

    කැමතිම නලුවෙක්..කැමතිම ගායකයෙක්..ජය

    • @leslymunasinha4745
      @leslymunasinha4745 ปีที่แล้ว

      Aththatama mulinma hithuve cup eka ganiy kiyala

    • @bfjvjf1916
      @bfjvjf1916 ปีที่แล้ว

      බුදු සරණයි මල්ලී

  • @yaso9864
    @yaso9864 ปีที่แล้ว +1

    Supper boy kenek.👍👍👍👍👍👍👍👍👍👍

  • @bf2680
    @bf2680 ปีที่แล้ว +2

    Ayeth oya siva diwithura darama 1ta enna

  • @OBM-Academy.
    @OBM-Academy. ปีที่แล้ว

    Good lack ......

  • @aliabdulkareem6745
    @aliabdulkareem6745 ปีที่แล้ว +2

    Me wage Tamil kenek sing karanakota Tamil winishyakaruwekuta invite karanna puluwan nam hodai neda

  • @shakeelameyer1964
    @shakeelameyer1964 ปีที่แล้ว +1

    What she knows about Tamil songs

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Gamey....kolleyk...Jaya weywa 💛💛💛🇦🇪🇱🇰

  • @rajucenaraju7619
    @rajucenaraju7619 ปีที่แล้ว

    Super bro

  • @surangadarshana-ou1hz
    @surangadarshana-ou1hz 10 หลายเดือนก่อน

    Supiri

  • @mohamedrizwan3646
    @mohamedrizwan3646 ปีที่แล้ว

    Vijay lotion nigga nalla nilamaki poviga oll the best kavala vendam nigga adutta mudivu suppar

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว +1

    ekenm respect .❤️❤️❤️

  • @sherindulakshi2465
    @sherindulakshi2465 ปีที่แล้ว +1

    Respect Brother

  • @malkantibah2158
    @malkantibah2158 ปีที่แล้ว

    Lassanaine seewa

  • @ytqueen20
    @ytqueen20 ปีที่แล้ว +4

    Aneee😒

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Hiru star balann annn

  • @spk071
    @spk071 ปีที่แล้ว +8

    මට නම් හිතෙන්නෙම විජයට වෙන chance එකක් හම්බවෙලා ගියා කියලයි.

    • @cjshorts8454
      @cjshorts8454 ปีที่แล้ว +4

      එයා diwithura එකේ රගපානවනේ 🙂

  • @sawiyakollo7353
    @sawiyakollo7353 ปีที่แล้ว

    You tube ekanqath amal sirui nirosha mishui sihan sirui ma sinduwaie orijanal ekai baluwanam hondai

  • @dinushamalshani1149
    @dinushamalshani1149 ปีที่แล้ว

    maruu

  • @minindaprabath4021
    @minindaprabath4021 ปีที่แล้ว

    👍

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Apita reply avannko

  • @chathurika3238
    @chathurika3238 ปีที่แล้ว

    Hemadama kirula gaththa aya newei jaya gaththe malli.selenna epa.oyata lassana anagaththayak thiyenawa,shihan sirwa adarsheta ganna.

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว

    Oya hodatama sing kara

  • @shanifernando6146
    @shanifernando6146 ปีที่แล้ว

    Meya inna one kenak

  • @suhendradew2087
    @suhendradew2087 ปีที่แล้ว +2

    Oke xpartla tamil song ahala naha bn malli ganan ganna epa

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ ปีที่แล้ว +3

    හිරු ඉදිරියට ඩ්‍රාමා වලින් අපිට අනිවාර්යයෙන් මොහුව්ව මුනගස්සවන්න..ඔහු දක්ෂයි

  • @danukasampath3219
    @danukasampath3219 ปีที่แล้ว

    Top 3 anda onema kollak dan tika tika epa wigana anne hiru star superi waddo magadi kapanawa wadak nathi aya top 12 anawa giya parath ehamai me parath ehamai 😥

  • @premajayasighajayasigha7966
    @premajayasighajayasigha7966 ปีที่แล้ว

    Taragaye hitapu dakshya oya oya tAmi hirusta nirosata pissu oyalata tiranaya ati wisisti

  • @nimalshantha6812
    @nimalshantha6812 ปีที่แล้ว

    Jajesla 3 tamil aduranne na

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ ปีที่แล้ว

    🔥

  • @roshanchathuranga9308
    @roshanchathuranga9308 ปีที่แล้ว

    Hoda Aya kepenawa

  • @rasheedasamhoon5308
    @rasheedasamhoon5308 ปีที่แล้ว

    😢so sad

  • @gampolagampola
    @gampolagampola ปีที่แล้ว

    Iodine
    Good luck

  • @bf2680
    @bf2680 ปีที่แล้ว +1

    Vijay dakshai

  • @funnypunk3899
    @funnypunk3899 ปีที่แล้ว

    Oya dinnna thama . Oya mara kolllek konda thiyana ilaga ake annko

  • @komarkomar8497
    @komarkomar8497 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @premajayasighajayasigha7966
    @premajayasighajayasigha7966 ปีที่แล้ว

    Oyagtha tiranaya wisisti