Vijaya Loshan | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2023
  • අවුරා ලංකා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "Aura Lanka Music Festival" නවවන දිනය.
    තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
  • เพลง

ความคิดเห็น • 40

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x 4 หลายเดือนก่อน +6

    මම හරිම ආස එයාගෙ.කතාවට..නිහතමානි..දරුවෙක්..හ්මදාම..සතුටින් ඉන්න..💗💗💗👍

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +22

    නිහතමානි ආකල්ප ඇති ගායකයෙක් ❤❤❤ජාති වදි කාලකන්නි දේශපාලනඥයො න්ට කොළඹ ජීවත් වෙන හැටි. පෙන්නපං විජය ලෝෂන් ගේ සින්දු වලට සිංහල දෙමළ මුස්ලිම් හැම එකාම නටන විදිය. සැබෑම සංහිඳියාව

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +29

    අදටත් මතකයි. එයාට දුන්න අවස්තාව වෙන කෙනෙක්ට ලැබෙන්න ඇරල අයින් වුනා. ❤️🙌

    • @deepikapriyadarshani1720
      @deepikapriyadarshani1720 หลายเดือนก่อน

      ඇත්තමයි..මං නන් හරිම ආදරෙ චරිතයක්

  • @maliuvuv1874
    @maliuvuv1874 ปีที่แล้ว +27

    හිරැ වේදිකාව බිහිකල නිහතමානි කිරැලු නොපැලදු තරැවක්...❤❤❤

    • @jerom8015
      @jerom8015 2 หลายเดือนก่อน +1

      ලංකාවේ කිරැල දුන්නැති උනාට දැං ඉන්දියාවේ වැඩ්ඩෙක්

    • @jerom8015
      @jerom8015 2 หลายเดือนก่อน +1

      හිරැ එකේ උන් අපේ රටෙ දෙමල කොල්ලන්ට තැන දෙන්නෙ නැ
      හිරැ එකේ උන් දැං උන් ඉන්දියාවට යැවුවා වගේ ඒ විඩියෝ එක අරං හිරැ එකේ දානවා ඊයා හිරැ tv 😂

  • @dammikadarshana1117
    @dammikadarshana1117 8 หลายเดือนก่อน +9

    සුපිරි මචන්.. ෆට්ට❤️🔥💪🤟🤟

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි කියලා වැඩක් නැහැ

  • @mankemanka8287
    @mankemanka8287 ปีที่แล้ว +8

    සුපර් ❤️❤️❤️

  • @Janith2321
    @Janith2321 ปีที่แล้ว +6

    ඩොක්ටර් නම් පිස්සුවක් බන් 😚♥️🎉🎉🎉🎉🎉

  • @Janith2321
    @Janith2321 ปีที่แล้ว +7

    සුපිරි 😁♥️🎉

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද ගමනක් යන්න පුළුවන් සහොදරයා❤❤❤❤

  • @krishnasedhuja5411
    @krishnasedhuja5411 8 หลายเดือนก่อน +4

    Beautiful ❤😘 my fav❤

  • @disnisadaruwani1921
    @disnisadaruwani1921 9 หลายเดือนก่อน +5

    පට්ට❤❤

  • @user-ll7kp8et5f
    @user-ll7kp8et5f 4 หลายเดือนก่อน +4

    පට්ට

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +10

    ආදරේ විජය අය්යා..හිරු තරුවක් 😍🤗

    • @jerom8015
      @jerom8015 2 หลายเดือนก่อน

      Hiru tharuwak nemei
      Indiyawe tharu wak
      Ape unta agayk ne😢

  • @samirasamira2085
    @samirasamira2085 8 หลายเดือนก่อน +3

    Lassanai appa ahanna ahanna asai❤❤❤❤

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 2 หลายเดือนก่อน +1

    ❤❤❤Vijaya nihathamani Kolla...nirosa thamai meyata thanak Dunne.. e ganath sathutui

  • @user-kl6cy1uv7n
    @user-kl6cy1uv7n หลายเดือนก่อน

    Super kiyanna wachana na werry nice

  • @niroshanirosha5964
    @niroshanirosha5964 ปีที่แล้ว +1

    Lassanai malli 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @user-xd8fi1vw4c
    @user-xd8fi1vw4c หลายเดือนก่อน

    Good ❤❤❤

  • @sandunchanaka2288
    @sandunchanaka2288 2 หลายเดือนก่อน

    වැඩි රැඟිලි නෑ.සුපිරි backing classic boys❤

  • @user-td5bw5mv6p
    @user-td5bw5mv6p 9 หลายเดือนก่อน +1

    Super

  • @PiyadarshaniDesilva
    @PiyadarshaniDesilva 5 หลายเดือนก่อน +1

    Lassanaiappaahannaahannaasai❤❤❤❤❤❤

  • @prathibalakmali5484
    @prathibalakmali5484 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤suba gaman❤

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤❤❤❤

  • @vishmiayesha5977
    @vishmiayesha5977 3 หลายเดือนก่อน

    මරු ❤👌

  • @RedHeart-sr2wx
    @RedHeart-sr2wx 2 หลายเดือนก่อน

    Super bro...🎉🎉

  • @aadhilmohammed2127
    @aadhilmohammed2127 2 หลายเดือนก่อน

    Superb👌🔥

  • @SleepyFishingRod-pm3cq
    @SleepyFishingRod-pm3cq 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilo.c3946
    @dilo.c3946 ปีที่แล้ว

    ❤️❤️

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 ปีที่แล้ว

    👍👍👍❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @amigos786
    @amigos786 หลายเดือนก่อน

    now he is in saregamapa

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +12

    හදවතේ කොල්ලා විජය ලෝශන් අපේ එකාට තැනක් දීම එක ගැන ගරැ විරන්ජිත් තාඹුගල මැතිතුමාට මාගේ හදපිරි ගෞරවය
    විජය ලෝෂන් සහෝදරයා සුභපැතුම් ඔබදිනුම්💟😍💟

  • @athukoralainoka6295
    @athukoralainoka6295 8 หลายเดือนก่อน

    Niyamai manika supirima,supiri malliyo......😂😂😂😂

  • @user-qn4wk7sz1g
    @user-qn4wk7sz1g 3 หลายเดือนก่อน

    හරි දුකයි මල්ලි