වාහන හොරුන්ගේ නම් එලියට | ගෝල්ෆේස් වාහන ගැන ජනාදිපති ලෙකම් තුමා සිදුකල ප්‍රකාශය | Anura kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • වාහන හොරුන්ගේ නම් එලියට | ගෝල්ෆේස් වාහන ගැන ජනාදිපති ලෙකම් තුමා සිදුකල ප්‍රකාශය | Ministers luxury vehicles in Galle face
    ගෝල්ෆේස් අසල බාලදක්ශ මාවතේ නවතා දමාගොස් තිබෙන වාහන පිලිබදව ජනාදිපති පෞද්ගලික ලෙකම් ආනන්ද විජයපාල මහතා සිදුකල ප්‍රකාශය
    🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos! @Ceylonlogic
    #lka #srilankapolitics #anurakumaradissanayake #sajithpremadasa
    sajith premadasa, anura kumara disanayaka, ranil wickramasinha, namal rajapaksha, sudaacreation, ජනපතිවරණය2024, sudaastudio, suddaa, hiru news, ada derana,
    #anurakunaradissanayake
    #hariniamarasuriya
    #අනුරකුමාරදිසානායක
    #හරිනිඅමරසූරිය
    #agamathidiwrumdima
    #අගමැතිදිවුරුම්දීම
    #cabinetmandalayadiwrumdima
    #කැබිනට්මණ්ඩලයදිවුරුම්දීම
    #sajithpremadasa
    #namalrajapaksa
    #ranilwickramasinghe
    #electionresults2024
    #srilankaelection2024
    #ජනාධිපතිවරණප්‍රතිඵල2024
    #ඡන්දප්‍රතිඵල2024
    #akdlive
    #jvplive
    #npplive
    #jvpsrilanka
    #nppsrilanka
    #malimawa
    #මාලිමාව
    #රටඅනුරට
    #lalaililailai163 #ලලයිලිලයිලයි163 #lalaililailaitoday #lalaililailaitodayepisode163 #paatakurullo101 #පාටකුරුල්ල101 #paatakurullotoday #patakurullotoday #sallipokuru322 #සල්ලිපොකුරු322 #sangeethe1415 #සංගීතේ1415 #sangeethetoday #sansarini403 #සංසාරිණී403 #paatakurullo100 #patakurullo100 #jaanu416 #ජානු416 #deweniinima254 #දෙවෙනිඉනිම254 #takecare33 #takecare34 #takecaretoday #sixpacepisodetoday #srilankacricket #election2024 #olympics2024 #parliamentlive #sinhalanews #newssrilanka #breakingnews #hirunews6.55 #liveat8 #srilankaelection2024
    news today
    newssrilanka
    hirunews
    adaderana
    newsfirst
    hiru news 6.55
    live at 8
    breaking news
    swarnavahini teledrma
    lalaililailai 159
    ලලයි ලිලයි ලයි 159
    lalaililailai today
    lalai lilai lai 160
    lalai lilai lai 161
    lalai lilai lai 162
    lalai lilai lai 163
    lalai lilai lai 164
    lalai lilai lai shooting
    lalai lilai lai yesterday
    lalai lilai lai this week
    swarnawahini teledrama
    swarnawahini tv
    paata kurullo 97
    paata kurullo today
    පාට කුරුල්ලෝ 97
    pata kurullo today
    paata kurullo 103
    paata kurullo 104
    paata kurullo 100
    paata kurullo 101
    paata kurullo 102
    paata kurullo yesterday
    paata kurullo this week
    pata kurullo shooting
    pata kurullo
    hiru tv
    hiru teledrama
    salli pokuru 318
    සල්ලි පොකුරු 318
    salli pokuru 325
    salli pokuru today
    salli pokuru 324
    salli pokuru 321
    salli pokuru 322
    salli pokuru 323
    salli pokuru yesterday
    salli pokuru this week
    salli pokuru shooting
    sansarini 399
    සංසාරිණී 399
    sansarini today
    sansarini 400
    sansarini 401
    sansarini 402
    sansarini 403
    sansarini 404
    sansarini yesterday
    sansarini this week
    sansarini shooting
    jaanu 412
    jaanu today
    ජානු 412
    jaanu 413
    jaanu 414
    jaanu 415
    jaanu 416
    jaanu yesterday
    jaanu this week
    jaanu shooting
    deweni inima 250
    දෙවෙනි ඉනිම 250
    deweni inima today
    deweni inima 251
    deweni inima 252
    deweni inima 253
    deweni inima 254
    dewwni inima 255
    deweni inima yesterday
    deweni inima this week
    deweni inima shooting
    sangeethe 1411
    සංගීතේ 1411
    sangeethe today
    sangeethe 1417
    sangeethe 1418
    sangeethe 1414
    sangeethe 1415
    sangeethe 1416
    sangeethe yesterday
    sangeethe this week
    sangeethe shooting
    tv derana
    derana tv
    derana teledrama
    take care 33
    take care 34
    take care today
    take care episode today
    take care 35
    take care 32
    take care 31
    take care itn
    take care yesterday
    take care this week
    take care last episode
    take care shooting
    itn teledrama
    itn srilanka

ความคิดเห็น • 161

  • @jayanthakumara2404
    @jayanthakumara2404 2 ชั่วโมงที่ผ่านมา +46

    ලිටර් එකකට දුවන්නේ ⁣කි.මි.5 යි නමි මෙ වාහන රටට බරක් නෙවෙයිද රජයේ තබාගතහොත් තෙල් වියදම දරන්න වෙන්නෙ රජයටනේ පුද්ගලික අංශවලට වෙන්දේශි කරන්න බැරිද

  • @naradavidanage1905
    @naradavidanage1905 ชั่วโมงที่ผ่านมา +45

    හොදට හිතන්න සජිත් අව නම් මේවා වෙන්නේ නෑ 😄

  • @Senagunawardana
    @Senagunawardana 2 ชั่วโมงที่ผ่านมา +55

    දැම් මේ වහනවලට යන වියදම් (තෙල්,නඩත්තු )දරන්නෙ කව්ද රජය නේ. මේවා වෙන්දේසි කරල සුදුසු වාහන දුන්නොත් නරකද?.

    • @Travelchatuwa
      @Travelchatuwa ชั่วโมงที่ผ่านมา

      ඔව් එහෙම තමා කරන්නෙ එයාල ❤

    • @mohomadkumara
      @mohomadkumara 28 นาทีที่ผ่านมา

      මේ අමාත්‍යාංශයට අමතරව අවභාවිත කරපුව හොඳේ 👉👉ලක්ෂ 3-2/1 ×222
      👉(350000×222=👉77700000) මාසයකට නමුත් එය Unlimited to 👉V8 😮🤔🙄🥺😡☠️ මේක V8 එකකින් ගණන් හදලා විතරයි හොඳේ 😂👉225න්අනුරල ගත්තේ නැහැනේ එතකොට 222යි තවත් 👉 ලේකම් 👉😁සහකාර ලේකම්👉 අධ්‍යක්ෂකවරු 👉සහකාර අධ්‍යක්ෂකවරු එතකොට 👉උපදේශකවරු ඒවා මොකුත් නැතුව හොඳේ 👈ඕව ගෙන්වන්නේ තීරු බදු රහිතව එතනින් කොයි තරම් අපරාධයක් වෙනවද 👉 ඒ මදිවට ඒ තීරු බැද්දත් පුද්ගලික ලාභයක් කරගෙන ඒ වාහන පීටට විකුණනකොට කොහොමද????????? 😮🤔🙄🥺😡☠️

  • @Ravi56774
    @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา +34

    ඒක තමා ඉන්ධන දීමනාව තවත් ලක්ෂයක් වැඩි කර ගත්තේ

  • @javijerathna4188
    @javijerathna4188 2 ชั่วโมงที่ผ่านมา +27

    උන්ට දීපල්ල ආයෙමත් චන්දෙ තොපි බඩගින්නෙ මැරිල

  • @sunildewa5046
    @sunildewa5046 2 ชั่วโมงที่ผ่านมา +30

    සාධාරණ සමාජයක් ,එක රටක් එක නීතියක් සෑම පුරවැසියකුටම තබිය යුතු අයිතියක් තහවුරු කරමු.

    • @adsalahakoon5136
      @adsalahakoon5136 ชั่วโมงที่ผ่านมา +1

      V8 වනි අදි සුපෝබබෝගී වාහන ආනයනය තහනම් කල යුතුය් 😮

  • @nilukank3564
    @nilukank3564 3 ชั่วโมงที่ผ่านมา +54

    කාලා වරෙන්කො. මුන් කරල තියෙන හරිය. දීපල්ලා චන්දෙ ආයෙ .උබල කැද බීලා උන්ට රජ සැප දුන්නා.

  • @ranganamahesh6390
    @ranganamahesh6390 2 ชั่วโมงที่ผ่านมา +40

    ඔය වාහන විකුණනලා රටට ගැලපෙන වාහන ගෙන්නන්න

    • @dhasharthagunawardena4965
      @dhasharthagunawardena4965 ชั่วโมงที่ผ่านมา +1

      Auction to public.

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඒ විදිහ හොඳයි, මේව කවුරු පාවිච්චි කරත් නඩත්තු වියදම සැර නිසා

    • @dild3732
      @dild3732 ชั่วโมงที่ผ่านมา

      එහෙම කරන්නත් බෑ..එතකොට ඒ වාහන ගෙන්නන්න ඩොලර් තමයි වියදම් වෙන්නේ.. දැන් ඩොලර් හිඟයක් තියෙන කාලයේ ඒක කරන්නත් අමාරුයි...මේ වාහන වෙන්දේසි කළහම රුපියල් තමයි ලැබෙන්නේ...මේ වාහන අලුත් අයට බෙදලා දෙන්නත් බෑ...ලීටරයට කිලෝමීටර් හතරයි පහයි දුවන්නේ...ආණ්ඩුවත් පුදුම ප්‍රශ්නයක හිර වෙලා ඉන්නේ මේ වාහන තොගය නිසා

    • @NalikaFernando-wt6mg
      @NalikaFernando-wt6mg 47 นาทีที่ผ่านมา

      Mean gennala thiyenne buruwo.

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 3 ชั่วโมงที่ผ่านมา +25

    ජය වේවා සහෝ

  • @kumarakumara7793
    @kumarakumara7793 ชั่วโมงที่ผ่านมา +17

    නොදකින් මුන් මේ රටට ජනතාව ට ගැන හිතන උන්ද. අපි කැද බොනවා. උන්ට සැප...හදපු රටකුත් නෑ...තොපිට හෙන ගහනවා... වරෙල්ලා චන්දය හිගාකන්න..

  • @judefernando9508
    @judefernando9508 2 ชั่วโมงที่ผ่านมา +18

    අපිට කිසිම දෙයක් නිකන් එපා , නීතිය පොලීසිය සහ රාජ්‍ය සේවකයන් මහ ජනයාට සේවය කරන්න ස්වාදීනව

  • @user-spacefix
    @user-spacefix 2 ชั่วโมงที่ผ่านมา +18

    යකො ජොන් අමරතුන්ගයට මොන මගුලටද . උත් සියගේ උපදේශකද 😂😂

    • @adsalahakoon5136
      @adsalahakoon5136 ชั่วโมงที่ผ่านมา +3

      රනිල් කලී දේශපාලකයන්ට තනතුරු හදල දීලා උන්ව ජීවත් කිරීමය් 😢

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 2 ชั่วโมงที่ผ่านมา +12

    ඔය ටික ආපහු යවා මුදල් ගැනීමටත් බැරිව ඇති නේද? මහා අපරාධ නම් තමා. ඔය වාහන පොලීසියට දුන්නත් රෝහලට දුන්නත් ඒවා ට ඉන්ධන අධිකව යන නිසා රජයේ ආයතනවලට පවා අපහසු වේවි දරාගන්නට. ඊළඟට රජයේ උසස් නිලධාරි කියාගත් හොරු ත් ඕවා ගෙදර ගෙනියන්න බලාගෙන ඇති

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 ชั่วโมงที่ผ่านมา +12

    මේ දේවල් තාමත් පිලිගන්න අකමැති කාලකණ්ණි ඉන්නවා

  • @L.W.RathnasiriLiyanaWickramasi
    @L.W.RathnasiriLiyanaWickramasi ชั่วโมงที่ผ่านมา +19

    ඔය වාහන වලින් ටිකක් විකුනල ලංකා ගමන ගමන මංඩලයට බස් 1000ක් ගෙනත් දාන්න පාසල් දරැවන්ට හොදට පාසල කරා බය සැක නැතිව යන්න .රජයේ පුද්ගලික අංශ වල රාජකරි සදහා පැමිනිමට හොඳ බස් ටිකක් අරන් දෙන්න පුලුවන් නන් ලොකු පිනක් (ගාල්ලේ අපි )

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔවුන්ට ඡන්ද දෙන්න epa un සප widala ළමයින් ta මන්දපෝෂණය හෙනහුරා ගහන්න ඕනෑ 😮

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 2 ชั่วโมงที่ผ่านมา +7

    SD&CC එකේ තිබ්බ සුපිරිම වශන දෙකක් ඒකේ සබාපතී මීට කාලෙකට පෙරැ අරං ගියා නැවත ආයතනයට ගෙනාවේ නැත ,නමුත් දිනපතා වහාන දෙකට තෙල් වියදම් ලබාගන්නව ,ජනාධිපති තුමාගේ අවදානයට යොමු කරන්න

  • @thusharisilva9174
    @thusharisilva9174 ชั่วโมงที่ผ่านมา +7

    රට හුස්ම අදිමින් තමා දුවලා තියෙන්නේ. 😭ඇති මේ තරමින්වත් අපි ජිවත් උනා 🤔

  • @amalliyanage2436
    @amalliyanage2436 ชั่วโมงที่ผ่านมา +6

    අපි වෙනුවෙන්ම් බලයට එන්න පොරකන බව දැන් හොදට පැහැදිලි .

  • @SarojaSonnadara
    @SarojaSonnadara ชั่วโมงที่ผ่านมา +6

    නැවත මේ අය ඡන්දය ඉල්ලනවා.හොදින් කල්පනාවට ගන්න.

  • @chandrikatharu1320
    @chandrikatharu1320 ชั่วโมงที่ผ่านมา +9

    නැවත ඔය වාහන පාවිච්චි යට ගත්තත් ඔය තෙල් ප්‍රමාණය ම යනවා ඒ නිසා ඔවා විකුණා මූදලි කර ගනිනවා නමි හොදයි .

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 ชั่วโมงที่ผ่านมา +5

    මේ අයද ආයෙ බලය ඉල්ලන්නෙ .මරැ .ලැජ්ජයි බංකොලොත් රටේ හිගන්නන් පවා ගෙවන බදුවලින් මෙවැනි ජාතික අපරාධ කරපු එකට මොවුන්ට විරැද්ධව නීත්‍යනුකූලව පියවර ගත නොහැකිද.???

  • @jaysonblake1321
    @jaysonblake1321 2 ชั่วโมงที่ผ่านมา +9

    බලු පුක් ආෂුවටත් V8 එකක් දීලා හයියෙන් ගිහින් බල්ලො දූෂණය කරන්න

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅😅😊

    • @damakikw3102
      @damakikw3102 40 นาทีที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣 අම්මෝ ඵ්ක

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c ชั่วโมงที่ผ่านมา +4

    සජියා ආවනම් නැවතත් මේ වගේම වාහන තොගයක් ගේනනවා, මොකද අරහෙන් මෙහෙන් පැනපු එවුන්ව සතුටු කරවන්න, අනුර කුමාර ජනාධිපතිතුමනි වැරැදිකරුවන්ට දඩුවම් දීමට කටයුතු කරන්න තරාතිරම නොලබා

  • @LalaniAlwis-y9c
    @LalaniAlwis-y9c ชั่วโมงที่ผ่านมา +4

    දීපල්ලා ජන්දේ මහා මැතිවරණයේ දි හොරුන්ටම

  • @shyamakanthi424
    @shyamakanthi424 ชั่วโมงที่ผ่านมา +6

    උන් රට පාලනය කරල නෙමෙයි මේතාක්කල් උන් සැපෙන් ජීවත්වෙලා.අපි චන්දෙ දීල මුන්ව මෙතනට යැව්වෙ.රට පාලනය ජනතාවට පහසුකම් ලබාදෙන්නට බැලුවම මුන් රජසැප විදලතියෙන්නෙ .මුන්ට වැහිනැති හෙණ ගහන්න ඕනෙඋන්ගෙ පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕනෙ කාළකණ්නි හැතිකරයක්නෙ පාලකයො කියන්නෙමුන් තවත් යහතින් ඉන්නවනෙ මුන්ටනම් සොබාදහම දඩුවම් දෙන්න පෙර නීතියෙන් දඩුවම් ලබාදිය යුතුයි ජනපති තුමණි

    • @damakikw3102
      @damakikw3102 41 นาทีที่ผ่านมา

      උන් හරක් පට්ටියක්නෙ පාලනය කරේ ඵ්කයි ඔහොම උනේ මෝඩ මිනිස්සු තවත් වහල් කම අත් හරින්න ලෑස්ති නෑ

  • @GayanMadumage
    @GayanMadumage ชั่วโมงที่ผ่านมา +4

    ආයිත්නමි උන් ගෙන්න එපා එහෙම ගේනවනමි අනිවාර්යයෙන්ම හරක් නෙවෙයි හරක් ගෙනාපු නැවු

  • @amalliyanage2436
    @amalliyanage2436 ชั่วโมงที่ผ่านมา +5

    ලිටර් එකකට දුවන්නේ ⁣කි.මි.5 යි නමි මෙ වාහන රටට බරක් නෙවෙයිද රජයේ තබාගතහොත් තෙල් වියදම දරන්න වෙන්නෙ රජයටනේ පුද්ගලික අංශවලට වෙන්දේශි කරන්න බැරිද

  • @aindu4690
    @aindu4690 ชั่วโมงที่ผ่านมา +4

    මගේ අදහස නම් අපිට ඔරොත්තු නොදෙන වාහන සියල්ල විකුනා දැම්ම සුදුසු යි.රෝහල් වලට සුදුසු වාහන ගෙනවා දිය යුතුය .අනෙකුත් අවශ්‍ය අයට වැඩි වියදමක් නොයන එකම වර්ගයේ සාමාන්‍ය වාහන දීම සුදුසු ය.සුපිරි වාහන දෙන්නේ නම් ඒ බර ජනතාවට බර වැඩි වනු ඇත ...

  • @RumyPray
    @RumyPray ชั่วโมงที่ผ่านมา +4

    රෝසි ජෝන් අමරතුන්ඟ, සමන් ආතාවුද, සමන්දේශප්‍රිය? රුවන් විජේවර්ධන ට ආන්ඩුවෙන් දෙන්න ඕනෙද?එයාට අනෙක් අයට අරගෙන දෙන්න පුලුවන්.

    • @nadeesha5790
      @nadeesha5790 12 นาทีที่ผ่านมา

      Ane rosiyo ubata ahinsaka minissunge duka danune nadda

  • @ChandraYatawara-z4s
    @ChandraYatawara-z4s 59 นาทีที่ผ่านมา +2

    බලපුවාම රනිලා මොකුත්ම කරලා නෑනෙ.සේරම කරන්ට උපදේශක වරු ඉදලා තියෙන්නේ .ඔය හොරුන්ටම චන්ද දීපල්ලා

  • @dhawanmalish2026
    @dhawanmalish2026 2 ชั่วโมงที่ผ่านมา +3

    Muwadora uyana fergusas rond colombo 15 balana koliya kawanda amaro

  • @roshandanushka5840
    @roshandanushka5840 ชั่วโมงที่ผ่านมา +2

    සීයා තමයි හොදටම කරලා තියේන්නෙ..සීයා දිනලා තිබුනා නම් මේ ඉන්නෙ අපේ ලොක්කා කියපු එකිටත් v8 අරන් දෙයි

  • @SunilaWijewickrama
    @SunilaWijewickrama ชั่วโมงที่ผ่านมา +2

    ඔය වාහන විකුණලා දාන්න.

  • @kamalahalwathura7935
    @kamalahalwathura7935 2 ชั่วโมงที่ผ่านมา +3

    Tamil sub title please

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 9 นาทีที่ผ่านมา +1

    ලීටරේට කි.මි 5 ක් යන ඒවා අත්‍යවශ්‍ය සේවා වලට දෙන්න එපා... ඒවට ඉන්ධන ගහන්නෙත් ජනතාව ගේ මුදල් වලින් නේද ..

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 57 นาทีที่ผ่านมา +1

    අපේ රටට නොගැලපෙන ඒවා maximum value එකට vikunanna

  • @sarigama9472
    @sarigama9472 ชั่วโมงที่ผ่านมา +1

    වෙලාවට පුතානො නාවේ.ආවනම් බඩුම තමයි..නැතිවුණ වාහන හොයන්න..හැබැයි ඔවාගෙන් වැඩ ගන්න බැ තෙල් බොනවා ඔවා..මේවා විකුනන්න

  • @sumithra1560
    @sumithra1560 2 ชั่วโมงที่ผ่านมา +2

    Mawa ahanakota aga la kopawanawa. Thawath chanda dandalu.kal kanninta.

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 ชั่วโมงที่ผ่านมา +1

    ඔය හැම වාහනේකම බෝඩ් එකක් දාල නම ගහහන්න ඕනෙ පාවිච්චි කරපු එඋන්ගෙ..

  • @RumyPray
    @RumyPray ชั่วโมงที่ผ่านมา +1

    හාමුදුරුවරු ත් පඳිනවා. ඒවත් බලන්න. සසරෙන් එතෙර වෙන්න ඉස්සෙල්ලා ඒවායින්.

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 ชั่วโมงที่ผ่านมา +1

    මොනව රටට කරනව⁣ටද මෙවැනි සුඛොපභෝගී වාහන මේ අයට දුන්නෙ.අහිංසකයන්ට බදු පිට බදු ගැහුවෙ යාලු මාලුවන්ට තනතුරු දීල වැටුප් වාහන රියැදුරන් දෙන්ඩද.මොවුන් දුන්නු උපදේශය මොකක්ද.මොන තරම් නාස්තියක්ද මේ කරල තියෙන්නෙ.හිගන්නන්ට පවා ගහන බදුවලින් ලැජ්ජ නැද්ද අප්පිරිය නැද්ද මේ වාහන වලට ගොඩවෙන්ඩ.මේ අය මොනව කරනවටද ඉන්දන දෙන්නෙ හරිම හොද වැඩක් මේක.

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka ชั่วโมงที่ผ่านมา +1

    රට කාපු හොරැන්ට ජමිිපරේ අන්දන්නම ඔිිනෙ අපිව ගිගමනේට දාල කාලකන්නි සුර සැප විදල

  • @amalliyanage2436
    @amalliyanage2436 ชั่วโมงที่ผ่านมา +1

    ඔය වාහන දීලා තිබුනේ කාටද කියලා ජනතාවට එලි කරන්න. එතකොට වැඩේ හරි

  • @ranjithkarunadasa9760
    @ranjithkarunadasa9760 ชั่วโมงที่ผ่านมา +1

    ලි ,1කට කි 5 වෙනත් ආයතනවලට දුන්නාම එත් වැයවෙන්නෙ අපෙ බ්දුමුදල්

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 ชั่วโมงที่ผ่านมา +1

    ඕකුනු තාම කියන්නේ් රට කැවේ නැලු
    පප්පත් වැල් පාලමට දාපු හෙනේ පෙනේ

  • @sarathhenage7038
    @sarathhenage7038 ชั่วโมงที่ผ่านมา +2

    මෙි වාහන ටික වෙන්දේසි කරල ඒ මුදල් මහ බාන්ඩාගාරයට ගන්න.

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි සුදුසුම විදිහ

  • @RumyPray
    @RumyPray ชั่วโมงที่ผ่านมา +1

    රෝසිගේ එක කීයද? එක මිලියන,දෙක මිලියන ??

  • @kumaradesilva4052
    @kumaradesilva4052 56 นาทีที่ผ่านมา +1

    දීපල්ලා චන්දෙ ආයෙ 🤣🤣🤣

  • @lalithsettinayake5345
    @lalithsettinayake5345 2 ชั่วโมงที่ผ่านมา +1

    Sirs, act immediately and take action against the culprits and publish in printed media.

  • @chamindakumara2428
    @chamindakumara2428 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍mun okkama hira gadara ❤❤💪💪💪💪

  • @NimalSamarasinha
    @NimalSamarasinha 2 ชั่วโมงที่ผ่านมา +2

    😭

  • @YtY-j1q
    @YtY-j1q 2 ชั่วโมงที่ผ่านมา +1

    Aneee..deveyaneee
    Deveyanut
    Nindeee😢😢😢😢😢😢apoy
    Ratata
    We chcha
    Deyak
    Dupatata
    Pan..rattalak
    Ganna..vedehak.
    Naa
    Desapalaka
    Ballanta
    Balliyata
    Raja.sapa
    Ahoop..dukakeee

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde ชั่วโมงที่ผ่านมา +1

    OW ME WADA HODA NAHA RATE MINISSU DUK VIDINAWA . ..... ME DESHAPALAKAYO ENNE RATE MINISSUNGE VOTE WALIN . ME VOTE MANKOLLA KALA AWILLA LOKU LOKU 12 CELENDER ME VAHANA ENGINE DARITHAWA GODAK POWERFUL TWO TANK FULL KARANNA ONI PETROL . ME WADA WARADI RATE MINISSU DUK VIDINNNA ONI DESHAPALANA TA RINGALA LUXURY SAPA GHANAWA RATE MINISSUNTA EDA WELA KAGANNA BARUWA LATHAWENAWA .RATE MINISSU HIGANNO KALETH DESHAPALANA YE INNA HORU RATA MANKOLLA KALA BANKOLOTH HIGANA RATAK KARAPU NISA . ME VAHANA MIN PASSE APE DESHAPALANA YE INNA AYATA PAWICCHIYATA GENNA THAHANAM KARANNA ONI . RATA DUNU KARANNA BAHA ME VIDIYATA ANAWASAYA WIYADAM KARADDI . V 8 ? NISSAN PETROL ? LAND CRUISER .. PETROL TWO TANK FULL KARANNA ONI . RATE MINISSU MUN NISA DUK VIDINAWA . MUN RATE MINISSUNGE VOTE EKEN AWILLA ME VIDIYATA LUXURY WAHANA ARAGENA KOCCHARA WITADAMAKDA BANKOLOTH RATAKA . RATE MINISSUNTA KANNA NATHUWA INNAWA .

  • @warunadissanayake
    @warunadissanayake ชั่วโมงที่ผ่านมา +1

    අහින්සක දරු පැටව්න්ට කිරි උගුරක් නැති වුනා බෙහෙත්‍ර වෙනුවට වතුර එදිනදා වැඩ කරගන්න තෙල් ටිකක් තිබුනෙ නැ ..ඔන්න කාලකන්ලනි කරලා කියන වැඩ

  • @YasuriPriyanka
    @YasuriPriyanka 52 นาทีที่ผ่านมา

    ඡන්දේ ඉල්ලන්න එද්දි ගහන්න ඕන .....හෙන ගහන්න ඕන.අපෙ ලමයි බඩගින්නේ අඩද්දි මුන් සැප ගත්තා.....අපේ කදුලක් දාඩිය බිදුවක් ගානේ සාප වෙන්න ඕන.....

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 ชั่วโมงที่ผ่านมา +1

    මුන වෙහුවට අපි අදුනනවා ලෝක හොරු හෙර රෝසි අකිල විරජ්

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 6 นาทีที่ผ่านมา

    අය්යො එකම දෙ නෙ කියවන්නේ... ඕවා නඩත්තු කරලා රජය වැඩ වලට ගන්න.ඔය ආණ්ඩුව යනකොටත් ඔය වාහන බාරදීමට අමතක නොකරන්න...😅

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 2 ชั่วโมงที่ผ่านมา +4

    Putano ආවානම් owa ඔහොම ගෙනත් දන්නේ ne

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 29 นาทีที่ผ่านมา

    Oya මිනිස්සුන්ට hena ගහන්න one මොකද අහිංසක මිනිසුන් ge දේවල් නිකරුණේ විනාශ karata ගරු ජනාධිපති තුමනි මෙ සියලුම දේවල් අහිංසක මිනිසුන් වෙනුවෙන් යොදවා ape sri ලංකාව bera ganna ❤❤

  • @sureshbandara3313
    @sureshbandara3313 25 นาทีที่ผ่านมา

    යකෝ ඕව අත්‍යාවශ්‍ය සේවා වලට දෙන්න පිස්සුද . එතකොට ඕවයෙ තෙල් වැඩකරනවද

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x 38 นาทีที่ผ่านมา

    කරුණාකර රජයේ වාහනවලට වෙනස්ම නොම්බර් ප්ලේට් එකක් දුන්නොත් විශාල ප්‍රයෝජනයක් වෙයි. හේතුව එවිට මේක මෙය රජයේ වාහනයක් කියා මහජනයාට දැනගැනීමට පහසු වෙයි❤

  • @asangaudawela4703
    @asangaudawela4703 7 นาทีที่ผ่านมา

    මේ V8 ද ඇම්බ්‍යුලන්ස් වලට දෙන්නෙ? ගොන් කතා කියන්ඩ එපා.. මේව විකුනල අවශ්‍ය වාහන ගන්. මේව දිහා බලන් අපි ඉන්නෙ. ඉලෙක්ශන් ආපහු එනව නේහ්

  • @ChandraYatawara-z4s
    @ChandraYatawara-z4s ชั่วโมงที่ผ่านมา

    ආයෙත් මේ හොරුන්ටම චන්දය දීලා පාර්ලිමේන්තු යවමු.මිනිසුනේ ඔය මොලය ටිකක් පාවිච්චි කරපල්ලා.ලංකා සිතියමේ සජිත් ට චන්ද ලැබුනු පලාත් ගැන හිතපල්ලා. මොන ගිවිසුම් ගහන්ට ඇත්ද.සිතපල්ලා.

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 6 นาทีที่ผ่านมา

    වාහන අංක සමග නම් හෙළි කරන්න නැත්නම් මාධ්‍ය සංදර්ශන බව කියයි

  • @techwithjs1563
    @techwithjs1563 ชั่วโมงที่ผ่านมา

    සම්පූර්ණ පරික්ෂණ යකින් පසු සුපයෝගි වාහන වෙන්දේසි කරමු .සුදුසු වියදම් අඩු වාහන පාවිච්චියට යොදා ගනිමු

  • @damakikw3102
    @damakikw3102 34 นาทีที่ผ่านมา

    හොරුන්ට සුපිරි වාහන දීල හොරු අල්ලන්න ඉන්න පොලීසියට ත්‍රි විල් දීල

  • @wasanthakumara1386
    @wasanthakumara1386 7 นาทีที่ผ่านมา

    Magey.ratey.kaalakanni.thuppahi.minissunta.meywa.theyrenney.neythi.ekane.pudumey

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 2 ชั่วโมงที่ผ่านมา +1

    Hapoy deyyane

  • @pujithawickramanayake3047
    @pujithawickramanayake3047 4 นาทีที่ผ่านมา

    කොහෙද බං දැන් ඔය වාහන ටික තියෙන්නේ

  • @SajjaDayanga
    @SajjaDayanga ชั่วโมงที่ผ่านมา

    කරන්න යන ඩෙවල් අහල අතිවෙල ඉන්නෙ අවෘඩු 40ක් . කරපු ඩෙවල් කත කරන අන්ඩුවක් අපිට ඔන

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 52 นาทีที่ผ่านมา

    ආයෙත් මෙවගේ පල් හොරුන්ට අමනයන්ට බල්ලන්ට අපේ චන්ද නෑ

  • @sumithperera5903
    @sumithperera5903 28 นาทีที่ผ่านมา

    G නම්බර් කාර් එකකුත් තියෙනවා දැක්කා

  • @KumarKumar-ii4nw
    @KumarKumar-ii4nw 19 นาทีที่ผ่านมา

    මෙි.බල්ලො.රටින්ම..එලවන්න.ඔිනේ

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y ชั่วโมงที่ผ่านมา

    තොපිට හෙන ගහන්න ඕනේ මගේ රට මේ තාවයට දැම්මට

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 35 นาทีที่ผ่านมา

    අනෙ ඔතන තියෙන කෑඩිචිච එකක් අපිට දෙන්න 😂

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v ชั่วโมงที่ผ่านมา

    මුන්ගේන් වදි ගන්න අන්ඩුව කරගේන යන්න මේ අපේ බදු මුදල් නේද

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu ชั่วโมงที่ผ่านมา

    කෝ අර පිරිමි නර් ස් සමන් රත්නපුය වාහන හොරා

  • @upalifernando8778
    @upalifernando8778 17 นาทีที่ผ่านมา

    Munge budalayak kiyla thamai mepamana kalayak thisse hithagena hitiye dushitja hora deshapaluwo.
    ❤Mathisabaya ❤malimawen purawamu❤

  • @GAGBandara
    @GAGBandara 43 นาทีที่ผ่านมา

    මේ පාරත් මාලිමාවට ❤

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 2 ชั่วโมงที่ผ่านมา

    කොහොමද mun wede sepa

  • @habeebajabir9261
    @habeebajabir9261 20 นาทีที่ผ่านมา

    List kiyawa kiyawa inda epa.action ganda.

  • @dahanayakedk4282
    @dahanayakedk4282 47 นาทีที่ผ่านมา

    විකුණා දමන්න

  • @dhasharthagunawardena4965
    @dhasharthagunawardena4965 ชั่วโมงที่ผ่านมา

    Auction to public, give previlage to purchase through cash, bring black money out to economy. Use money for government partnerships with local macro industries.

  • @Ruby_Kolla
    @Ruby_Kolla 36 นาทีที่ผ่านมา

    Hamuduruwanta dela teyana ewa genath balanna

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha ชั่วโมงที่ผ่านมา

    Akdjaya niyathi ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹

  • @ANVERKAMISS
    @ANVERKAMISS 11 นาทีที่ผ่านมา

    Auction the luxury vehicles and keep others for essential services

  • @nadeesha5790
    @nadeesha5790 16 นาทีที่ผ่านมา

    Munge daruwantath ekka saapa wenawa.mun mewa karaddi ape daruwo badaginne neda hitiye...henama wadiyan

  • @ljayasinghe1232
    @ljayasinghe1232 ชั่วโมงที่ผ่านมา

    Samietaga..kimba..kunuu ....dahie...daamuu😂😂😂😂

  • @swarnadias5846
    @swarnadias5846 58 นาทีที่ผ่านมา

    Horungeth horu munra deewashapa okunge paul paramparawatama

  • @sadunchandana1665
    @sadunchandana1665 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @rajitharodrigo9933
    @rajitharodrigo9933 39 นาทีที่ผ่านมา

    Nuwara eliye set eka ubalage sajiyata dunna neda 😂😂😂

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 ชั่วโมงที่ผ่านมา

    Oya wahana indiyawata wukunanna

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde ชั่วโมงที่ผ่านมา

    ANANDA VIJYAPALA DANUWATH KARANNA ANURATA . EDA MAMA " THALAMHARA " MEETING EKEDI OYAWA DAKKA MAMA . ME NISA DANUWATH KARANNE .

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 ชั่วโมงที่ผ่านมา

    Agamathini ta hoda wahanayak , security ekak samaga denna.

  • @AnandaWimalasiri-m8z
    @AnandaWimalasiri-m8z ชั่วโมงที่ผ่านมา

    Ahinsaka janatawage Badu mudal walin sepa vidapu ayata ediriye

  • @SriyanIndika
    @SriyanIndika 23 นาทีที่ผ่านมา

    Rosy kiyanne කිරුලපන hetapu thdi gonek me gonata chandee dunne miharak iyan helyge gonata නඩු danda

  • @ravindramanoharagunasekara
    @ravindramanoharagunasekara ชั่วโมงที่ผ่านมา

    Mokada obatumanlama kiwwa me wahana wala darithawaya wedi nisa tel wiyadama newatha wediwenawa neada, itin newatha wenne peradema neda, buddimathwa hithala tindu Tirana ganna,

  • @Ruby_Kolla
    @Ruby_Kolla 39 นาทีที่ผ่านมา

    Anaweki keyana ayatath delada balanna

  • @DamithdamithDamithdamith-m2g
    @DamithdamithDamithdamith-m2g ชั่วโมงที่ผ่านมา

    Mewva neme lambogini denna tibune