ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනුර ට සුපිරි ආරක්ෂාව ඕනෙ කියලා ඉල්ලන අය අදහස් දාන්න රටට ජයවේවා හොරුන්ට කෙල වේවා අනුර සහෝදරයා නුබට නිදුක් නිරෝගි සුවය ලැබේවා
Kipa thanaka mage adahasa kiwwaApe anura ජනාධිපති දෙවියන් raka ganna one.සතුරන් inne.rata දුප්පත් kamen midenawata un kamathi naa
Ow aniwaryen arakshawa one habai janadi pathi thumata karadarayak unoth janathawa ekata pela gahenna one
Oww aniwaraiyen
ඔව් අනිවාර්යයෙන් ම හොඳ ආරක්ෂාවක් ඔනමයි.
Pela gehenna nethi vena vidihata katayuthu siddaviya uthui. @@SurangaKankanam-w6u
Like එකක් දෙන්න අනුරට ආදරේ අය.❤
❤❤❤❤❤❤
Like higa knn epa😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍
@@Dewshan1හිඟා කනවා නෙවෙයි , ආදරේ වැඩිකමට. ඊරිසියාව , කුහකකම පැත්තකින් තියලා එකතුවෙන්න රට වෙනුවෙන්
අනුර කැමති අය 40 like danna😊😊😊😊😮🎉
අනුර රට හදයි කියන අය මේ කොනට🧡👈👈
ගොන් කතා කතාකරන්න එප බං....මුලු ලොකෙන්ම අනුරගෙ ජිවිතයට අවදනමක් තියෙ....නොදන්නා දෙශපාලනය කතාකරන්න එප....රට හදන්න කලින් අනුර බෙරගන්න ඔනෙ
ජනාධිපති තුමා කියලා ම කතා කරමුද
හදයි නෙමෙයි , අනිවාර්යයෙන්ම හදනව
හදයි හදයි කියන්න එපා හදනවා❤❤❤❤
එතුමා පරිස්සම් විය යුතුමයි❤❤
අනිවාර්යෙන් පාර්ලිමේන්තු බලයත් NPP එකට දුන්නොත් අනුර ජනපති මෙරට එකෙන්ම හදනවා. ඒක සහතිකයි❤
අනිවාර්යයෙන් සර්ගේ ,ආරක්ෂා ව ඕන.මරන්න ඉඩකඩ වැඩී ❤
අපේ ජනාධිපති අනුර සහෝදරයා ❤ ආරක්ෂා විය යුතුයි. ❤ අපිට ඔහු ඕනි මේ රටට.
Aniwaryen ❤❤
🤲🤲🤲🤲🤲🤗🤗🤗🤗💪💪💪💪👏🏿👏🏿👏🏿👏🏿
@@kumariuae3589 ❤❤🙏🙏
@@AtheefMarzook-k2u ❤❤🙏🙏
සුදා එකෙන්ම respect AKD ගේ ආරක්ශාව උදෙසා ගන්නා වූ උත්සහයට 👍💗
අනිවාර්යයෙන් සුපිරි ආරක්ෂාවක් දෙන්නම ඕන. මේ රත්තරං මනුස්සයව පරිස්සම් කරගමු.. ❤️
සුදාට ගොඩක් පින් ජනාධිපති තුමාගෙ ආරක්ශාව දැඩි කරන්න අවශ්‍ය පියවර ගත්තට
Attha ❤
Good job
ඇත්තටම එතුමා ආරක්ෂාව ගැන හිතන්නේ නෑ බලය නැතුව අරැන් දැන් පිස්සු බල්ලෝ වගේ ඉන්නේ
❤❤❤❤
N 😊@@වයිට්හැකර්
ජනාධිපතිකෙනෙක්ට රටේ මිනිස්සු මෙච්චර ආරක්ෂාව වැඩි කරගන්න කියලා කියනවා දැක්කමයි 🥹
Attamai
Eya api amaaruwen hoya gaththu manika❤❤❤
Definitely
විජෙ කුමාරතුංග හරි රටට ආදරෙ කෙනෙක් ආවම තමා රටේ මිනිසුන්ට ඒකේ වටිනාකම තෙරෙන්නෙ
එක ඇත්ත
මිලියන 22ක දරුවන්ගේ පියා ඔහු බවත් පියා නැති උනොත් දරුවන් අනාථ වන බවත් කරුනාකර ඔහුට කියලා දෙන්න😢😢😢
👌👌👌
අපිත් කියන්නෙ, ජනාධිපතිතුමාට දැඩි ආරක්ෂාව ක් දියයුතු ය .
Aniwaryayen.
ආරක්ෂාව මදි
ඔව්
@@GayanNadeeraDilshan😅
Ow onami
අනිවාර්යයෙන්ම ආරක්ෂාව වැඩිකල යුතුය 🧭🧭🧭💪💪🙏
සුදා අයියේ අනිවාර්යයෙන්ම අතිගරු ජනපති තුමාට දැඩ් ආරක්ෂාව අවශ්‍යයි ඔබ දැනුවත් කිරිම වැදගත් ඔබටත් අපි හැමදාමත්, ADARAYA KARANAWA,සුදාට ගොඩක් පින් !
අනුරට මොනවා හරි උනොත් ලක්ශ 55ක් අනතුරේ.ඒකයී බය අපිට.පාතාල පරිසරයක අපි ජීවත් වෙන්නේ.ඔබ කර ඇත්තේ ඉතාම හොද කාර්‍යක්.අපේ අව්‍යාජ මිනිසා අපිට ඕනේමයි
Mithuran wesin ena sathurangen araksha wenna.Budu saranai devi pihitai ape janadhipathi thumata.
ලක්ෂ 220
රටම අනතුරේ
රටම ඔහුට බාරයි
❤❤❤❤❤
අනුර අපේ එකා.අපේ බඩගින්න අනුරට දැනෙනවා.එකයි අනුරට අපි ආදරේ ..❤❤❤❤❤
Aniwaryen ❤❤❤❤❤
දැන් නම් අනූර නෙවෙයි.😂 අපේ ශ්‍රී ලංකා අවංක නිහතමානී අභිමානවත් 👑අනූර👑 දිසානායක 👑ජනාධිපතිතුමා 👑🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔබතූමා 👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
😢
ඔයාට ගොඩක් පින් මේක ජනාධිපතිපතිතුමාට පැහැදිලි කරාට අපේ රට සම්පත අපේ එකම බලාපොරොත්තුව අනුර කුමාර ජානාදිපතිතුමා ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දලදා සමිදු පිහිටයි
සුදා අයියෙ මං 1 ශ්‍රේණියෙ ගුරුවරයෙක්.පානදුර සුමංගල පිරිමි විදුහලේ.අපේ සෙට් එකම ස්වේච්ඡාවෙන් පැය 2ක් අමතරව උගන්වන්න ඉස්කෝලේ සූදානම්.අයියෙ අපේ එකාව රැකපල්ලා......!!!ඌ අපේ පංතියෙ එකෙක්.
Mama දැකපු ලස්සන අදහස තිබුණේ oyta ❤
මම පානදුරේ කෙනෙක් .ආඩම්බරයක් ඔයා ගැන🎉
❤❤❤🎉🎉
❤ඇත්තටම දැන් නිව්ස් බලන්න ආසයි..මට දේශපාලන එපා වෙලා තිබ්බේ.. දැන් නම් ඇත්තටම නිව්ස් උවමනාවෙන් බලනවා❤❤❤❤
ඔව් අප්පා
Jaya ❤❤❤❤❤❤❤❤❤❤❤113 jaya❤❤❤❤❤❤❤❤❤❤
ආරක්සාව මදිබව අපිටත් අපිටත් පේනව
ඒකන්ම් ඇත්ත
හරියට හරි මමත් අවුරුදු ගනනාවක් නිව්ස් බැලුවෙම නෑ දැන්නම් ආසාවෙන් නිව්ස් බලනව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර සහෝදරයා,,, විප්ලවීය පසුබිමකින් යුත් පක්ෂයක නායකයෙකි. අවු. 30 ට නොඅඩු කාලයක් කටුක, අමිහිරි අත්දැකීම් ඔස්සේ,,,,අනේකවිධ පොරබැදීම් කරමින් පෙරට ආ චරිතයකි. අර්නස්ටෝ චේ ගුවේරා ගැන හොඳින් දන්නා අයෙකි....ඒ පන්නරය එදාට වඩා අද , අනුර පරිශීලනය කරනු ඇත. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයාවට ආරක්ෂාව තර කරගන්න කියන්න .මේ රටේ හදවත පෝසත් අය ටිකයි ඉන්නේ .ඒ අය තමා අවංකවම මාලිමාවට ඡන්දෙ දුන්නේ .අනුර ඇතුළු රට බේරෙන ටීම් එකම ආරක්ෂා වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️🙏🙏🙏
අනිවාර්යෙන් අනුර ජනාධිපති තුමා ආරක්ෂා විය යූතුමයි අපේ රටේ වටිනාම සම්පත ❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර ජනපති තුමාට අාරක්ෂාව අනිවාර්යෙන්ම සපයන්න.
ආරක්ෂක ලේකම් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කටයුතුකළයුතුයි!
සුදා ඔබත් ආරක්ෂා කාරීව ඉන්න. ස්තුතියි ඔබ අනුර සහෝදරයාට නැත්නම් ජනපති සහෝදරයාට ආරක්ෂාව ගැන උපදෙස් දීම ගැන.
ගෑනුන්ගෙන් තමයි අරක්ශාවෙන්න තියෙන්නෙ
අනිවාර්යයෙන්
ඔබගේ පැහැදිලි kerema ඉතාමත් වැදගත් ඇත්තටම ❤❤❤❤❤ අපිට ලොකු gammak
1ස්ට් ලයික් ඇන්ඩ් කමන්ට්..❤✖️🧭මාලීමාවට ආදරෙයි
❤❤❤
ආදරෙයි මාලිමාවට ❤❤❤
අනේ සුදා අපේ ජනාදිපතිතුමාට තදින් කියන්න එයාව රටට ඕනා කියලා.පිස්සු නටන්න එපා කියන්න.
Attha ❤❤❤❤
👍
Exactly
❤❤❤❤❤❤❤❤
ඔයා තමයි හරිම විදිහට යන්නේ. කොහොම යං සුදා මහත්තයෝ. ඔයාගේ සිය පවුලටම බුදු සරණයි🙏🙏🙏🙏
අපරාදේ අපි චන්දේ දුන්නේ නැත්තේ අනුරට 22 එලිවෙනකොට භිෂනේ මැව්වනේ මුන් අපි අහුවුනා ..... නොවැම්බර් 14 අපි මාලිමාවට වැඩ 👍
Moda කම කියන්නේ oka තමා
ආයෙත් ඒ මෝඩයින්ට රැවටෙන්න එපා 😊
Kamak ne duk wenna epa Maha methivaranayedi malimawata chandaya laba denna. Hemoma ekathu wemu. Thawa kattiya denuwath karanna.
දැන් ද උබට ඇහැරුනේ
අවස්ථාව තවමත් තියෙනවා රට වෙනුවෙන් වැඩ කරමු
හැබැයි AKD ජනාධිපතිවරයාට අනතුරක් සිදු කරොත් , ජනතා සුනාමියක් එන බව ඒ කරන අය දැනගත යූතුයි .. මාලිමාවට 🎉🎉🎉❤❤❤
වැඩේ උනයින් පස්සෙ වැඩක් නෑ.මම කොච්චර කීවද වැඩක් නැ කියල.
ඒක ඒකාන්තයි සත්තයි ❤🙏👍
මට මුලින්ම දැනුනා එයාට ආරක්ෂාව තදින් ම ඕන ❤️💯💯🙏🙏අනේ විශ්ව මාතාව තිස්තුන් කෝටියක් ම දෙවියනේ ❤🙏🙏ලබා දෙන්න අපේ ඒ සුන්දර උතුම් සරල මිනිසාට ලැබේවා ❤️🙏🙏
Aniw❤
එකෙන්ම ඈ, අනිවා එනවා රැල්ලක් නෙවෙයි මුහුදම ගැලුව වගේ තියෙයි,
❤❤❤සුදා,මහත්තයා ඔබ තුමට ගොඩාක් පින්,අපේ ජනදිපති තුමාට අවදානම් තැන් පෙන්වා දීලා අපේ බය,නැති කරනවට,අපිට ස්වභාව දර්මයෙන් දායාද කර දුන් දේව දූතයව රැක ගන්න ඕනේ,ජනදීපති තුමාගේ මෑනියනි ඔබ බුදුන් දැක නිවන් දකින්න ඔනේ මෙවන් නිරහන්කාර පුතෙක් මේ මව් බිමට පහල කර දුන්නට දෙවි පිහිතයි
සුදා අයියේ අනිවාර්යයෙන්ම අතිගරු ජනපති තුමාට දැඩ් ආරක්ෂාව අවශ්‍යයි ඔබ දැනුවත් කිරිම වැදගත් ඔබටත් අපි හැමදාමත් ❤ ❤❤❤❤
ඇත්ත ජනාධිපති තුමා මීට වඩා ආරක්ෂාව ගැන හිතන්න ජනාධිපති තුමනි
ඇත්ත කතාව අනිවාර්යයෙන් ආරක්ෂාව ඔනේ අපේ දරුවන්ට ලැබුන තාත්තා....අරු නෙවෙයි මහ රජා මෙතුමයි.... මව් රටේ පියා..... දිර්ඝ කාලයක් රැදෙවා 🙏🙏🙏🙏🙏
ස්තුති ගොඩක් ඔබ අපෙ ජනදිපතිගෙ ආරක්ශාව ගැන කතා කලාට ❤️🙏
චාමර කියන්නෙ හදවතේ ගායකයා අනුර කියන්නෙ හදවතේ නායකයා !!!!! ❤
පුක@Shashi-gz4hy
ජනාධිපති තුමනි ඔබ තුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. ඔබ තුමාට තෙරුවන් සරණයි.
අනේ සුදත්ත අයියා ඔයා ලොකු දෙයක් කරල තියෙන්නෙ ආරක්ෂාව ගැන කෙලින්ම ජනාධිපති තුමාට කරල දැනුවත් කල එක ඔයාට ගොඩාක් පිං අපිට මේ මනුස්සය ඕන 🙏
අනිවාර්යයෙන්ම මානව හිතවාදී මිනිසෙකු වූ ඔහු අපට ආරක්ෂා කරගන්න ඕනේ ❤❤❤❤❤❤❤
Aniwa
චන්දේ දිනනතුරැ පණ බයේ හිටියේ දැන් ආරක්ෂාව නැති නිසා පුදුම බයෙන් ඉන්නේ රටේ ම ජනාධිපති යි ඔබ
ඇත්තටම සුදා අයියේ අපිට ත් බයයි මේ ගැන
අනිවාර්යෙන් අපේ ජනපතිතුමා අපිට වටිනවා ❤❤❤ ඔබතුමා ආරක්ෂාවෙන්න ඕන දෙයියෝ … හතුරෝ ඉන්නේ වියරු වැටිලා බව සිතන්න. ඔබගේ අවංක නිහතමානි කම හොදයි ඒත් අංක එක ආරක්ෂාව . ලංකාව මිසක් යුරෝපය නෙමේ තෙරුවන්සරනයි සියලුදෙවියන් ගේ ආරක්ෂාව ලැබ නිරතුරුවම ලැබේවා !!! ස්තුතියි සුදා එතුමාට මේබව දැන්නුවාට❤
හොද ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර අපේ ජනපති රැක ගන්න
අපේ ජනාධිපති තුමාට ආරක්ෂාව මදි වගේ ඊර්ෂ්‍යාව වෛරය වපුරල බැලුවා පරද්දන්න එකත් බැරි උනා දැන් මොනව කරන්න කුමන්ත්‍රණය කරනවද දන්නැ ඔබතුමා ආරක්ෂාව නැතුව කොහෙවත් යන්න එපා අපේ ජිවය ඔබයි ❤❤🇱🇰🇱🇰
සුදාගේ මෙහෙවරට ස්තුතියි ❤❤❤
අනුරට කිවිවට වැඩක්නෑ මෙීක ආරක්ෂක ලේකමිට තදින්ම කියන්න
👍❤❤❤
Ow ආරක්ෂක ලේකම්ට කියන්න
True
ඇත්ත. අපිට තවත් අනුර කෙනෙක් හොයන්න බැහැ. ඔහු දැන් රටට ම අයිති වස්තුවක්. සුදා ඔබට බොහොම පින්.❤❤
උතුම් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා අපේ ජනාධිපතිතුමාට ❤❤❤❤
අනුර ගැන තාම ගොඩක් අය දන්නෙ නෑ. පටන් ගත්ත වැඩක් මගදී දාල යන මිනිහෙක් නෙවෙයි. සතියකින් කරපු වැඩ ටික පේනවනෙ❤❤❤❤❤🙏🙏🙏
Ohuwa rakaganna one
Sathiyak nane thama
තාම දින 4යි
අනිවාර්යයෙන්ම හැමෝම කියනවා වගේ මීට වඩා ආරක්ෂාව ගැනනම් සැලකිලිමත් විය යුතුයි.STF & Commando regiment එකේ ප්‍රභූ ආරක්ෂාවට පුහුණු කරලා තියෙන Soldier s ලා දෙන්න ඕන කලින් වගේ.හිටපු ජනාධිපතියරුන්ට දුන්නා වගේ වර්තමාන ජනාධිපතිවරයාටද ඒ ආරක්ෂාව දෙන්න ඕන.අනුර ජනාධිපතිට මොකක් හරි කරදරයක් උනොත් ආයේ මේවා කතා කරලා වැඩක් නෑ.එහෙම දෙයක් උනොත් අර පර හැත්ත ආයේ මේ රටට කෙලවන්න ගන්නවා.එහෙම දෙයක්නම් වෙන්න එපා.ප්‍රභූ ආරක්ෂාව ගත්තා කියලා ඉස්සරහයි පිටිපස්සෙයි ප්‍රභු ආරක්ෂක රථ ගියා කියලා මේ රටේ මිනිස්සු දොස් කියන්නේ නැති වෙයි කවදාවත්ම.❤
Kohai wunath..' arakshaka seywa wala inna wisa bija waha sudda kerala ma patan ganna wanna itha watinava..
❤obathuma dan edanma dadi arakshwa kriya karanna suda keyana de aththne
අනිවාර්යෙන් සුදා අයියේ ❤❤❤❤ ජනාධිපති තුමා ගේ ආරක්ෂාව තර කරන්න ඕන
සියයට තුනේ සිට විධායක ජනපති වෙන්න ධෛර්යය තිබුණු අනුරට සියයට හතළිස් දෙකේ සිට තුනෙන් දෙක මහා දෙයක්ද❤❤❤
අධිතක්සේරුවෙන් නොසිතා හොරු දූෂිත වංචා ගසාකෑම නැති, නීතියේ විදානයේ ආධිපත්‍යය සුරකින උගත් බුද්ධිමත් තරුන පරම්පරාවකින් මහජන ආණ්ඩුවක් පිහිටුවීමට, බහුතර ආසන ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට පත්කිරීමට මහන්සි නොබලා උත්සාහ කරමු 🙏🙏එක්වෙමු 🧭දිනවමු🧭විසදුම🧭🧭🧭🧭🧭🧭🧭
අනිවාර්යයෙන් .
එකෙන්ම ❤
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක1. මහින්දානන්ද අලුත්ගමගේ2. රෝහිත අබේගුණවර්ධන3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර5. ගීතා කුමාරසිංහ6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන8. එස් බී දිසානායක9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා11. ප්‍රසන්න රණතුංග12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා16. සුසිල් ප්‍රේමජයන්ත17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර19. රංජිත් සියඹලාපිටිය20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි23. තිස්ස කුට්ටිආරච්චි24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ26. DV චානක27. D වීරසිංහ28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත්33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ36.හරින්37.වෙල්ගම38.මහින්ද යාපා39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම්41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා43.සංජීව එදිරිමාන්න44.තොණ්ඩමන්45.නාමල්46.ගෙවිඳු47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත්50.Maithree Pala sirisena51.රංගේ බන්ඩාර52.අලි සබ්‍රි53.ලක්ශ්මන් යාපා54.සුසන්ත පුංචිනිලමේ55.ඩයනා ගමගේ56.කනක හේරත්57.තාරක බාලසූරිය58.කබීර් හෂීම්59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා62.දුෂ්මන්ත මිත්‍රපාල63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා65.ගාමිණී ලොකුගේ66.දිලිත් ජයවීර67. වේලු කුමාර්68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ්73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ මේ ලිස්ට් එක දිගටම update කරන්න
කෝ මේකේ අර කක්කුස්සි කටා, පිස්සුකුට්ටි එක්ක ඉන්න වීරසින්හ
❤
Meka hemathena share karanna oni
KUTTI NIPUNA ADD KARANNA
ඉස්සර වෙලාම නම ලියන්න තිබුණේ.. ජොස්ට න්..
ජනපතිදුනි ඔබට නිදුක් නිරෝගි සුව සහ දීර්ඝායුෂ🙏🏻❤️
සුදා ඔය ක්‍රමය හොදා.ඕක තමයි ඇත්ත.ආදරෙයි.
අනුර පරිස්සමෙන් ...අපි ගොඩක් දුක් වින්දා ඔයාව ඔය තැන තියෙන්න..අපිට ඔයාව ඕනෙ අනුර .......
So true 🤞
Aniwaryen Ane me ape sahodara TilwinLoku aiya koAnura sahodara janadipathi unata passa idan ko Tilwin sahodara Attha wistharayak denna please
Ow
ඇත්තසුදා අයියේ අපේ අනාගත ජනාදිපතිට ආරක්ෂා අනිවාර්යයි.❤❤❤❤❤
අනිවාර්යයෙන් ආරක්ෂාව දිය යුතුයි අපේ ජනාධිපති තුමාව අපි රැක ගන්න ඔනේ ❤
ඔබ කල යුතුකම රටට වටිනවා ඔබතුමාටද ස්තූතියි...🎉🎉🎉🎉
අනුර කුමාර ජනාධිපතිතුමාට ජය වේවා ❤ හිතට සැනසීමක් ලැබුනා .රටට යහපතක් වේවා ♥
ඔව් සුදා මල්ලි ඔයා හරි....අනුර ජනාධිපති සහෝරයට ආරක්ෂක කටයුතු සදහා දැනුවත් කලාට ස්තුතිය ....ජයවේවා..
අනෙ ජනාධිපති අනුර මාමේ ආරක්ශාව වැඩි කරගන්න .අපිට බයයි.අපිට ඉන්නෙ ඔබතුමා විතරයි
❤ ❤ ❤ ඇත්ත මේ ජනාධිපති තුමා හොදට පරිස්සමෙන් බලාගන්න ...ඔනේ..ආරක්ෂාව වැඩි කරන්න ...❤...❤...❤ එතුමාට ජීවිතයට තර්ජන තියනවා මෙ රටේ අය කැමති නැ රට හැදෙනවට...❤...❤..❤ ..අනුර කුමාර දිසානායක අපේ රටේ ජනාධිපති තුමා ට ...❤...❤...❤බුදු සරණයි සියලුම දෙවිදේවතා වන්ගේ පිහිටෙයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏 එතුමාට දීර්ඝයු ලැබේවා ..🙏🙏🙏🙏🌹
සුදා අයියේ... අපි මෙච්චර අමාරුවෙන් ගෙනාපු අනුර සර්ව පරිස්සම් කරන්න කියන්න කොහොම හරි.... මාරම බයක් තියෙන්නේ එතුමා ගැන... 😢
ඇත්තටම බං
මහ මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දෙමු
2/3 balya newei 3/3 demu
Godak pinak eka🙏 aran demu ape තාත්තා මේ ❤ AKD❤
5/6
අනිවරෙන්❤❤
Aniwaryenma Araksawa denna.ayatapissu haturoo. Godaei Adarei semadama parissam wanna kiyanna❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ආරක්ෂාව හොඳටම මදි. බලහත්කාරයෙන්වත් එය ඇතිකරන්න. විරුද්ධවාදීන්ට පුදුම තරහක් ඇති. ජනපතිතුමාව අපි ආරක්‍ෂා කර ගත යුතුයි.
I am from 🇮🇳AKD. Super Hero Congratulations Sri lanka 🇱🇰🇱🇰I don't know language .
You are welcome
Brother ❤❤❤
Thank you brother ❤
සුදා අය්යා ගොඩක් ස්තුතියි අපේ ජනපතිට කතා කරලා ආරක්ෂාව ගැන කිවුවා එක ගැන ❤❤❤❤
ඔබ ගැන ආඩම්බරයි. අපිත් යමක් එකතු කල යුතුයි. ආරක්ෂක ලේකම්ට සහ මහජන ආරක්ෂක ලේකම්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා ජනාධිපති තුමා ආරක්ෂා කිරීම සහ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම.
ඔබ හරි සුදා අපේ ජනාධිපති තුමාට ආරක්ෂා කරගත යුතුමය
සුදා හැමදාම කරේ හොඳ දේවල් ❤මුළු රටටම අපේ ජනාධිපති සහෝදරයා වටිනවා රැක ගනිමු 👍🙏
අනිවාර්යෙන් අපේ ජනාධිපති ආරක්ෂාවිය යුතුයි ❤❤❤❤.. හොරු කලබල වෙලා ඉන්නෙ
ස්තූතියි ඔබට ...කරන මෙහෙවරට ....ආදරෙයි අපි අපේ ජනපති තුමන්ට .....අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ....❤❤❤❤
ස්තූතියි සුදා අයියා..❤
ඔබ ගේ කතාව සම්පූර්ණයෙන් ම ඇත්ත .ඔබ සැමටම අපගේ ප්‍රනාමය.😊👍👍
ඔව් සුදා ඔයා හරි උපරිම ආරක්ෂා ව හදාගන්න ඕන අපේ ජනාධිපති වරයා
සුදාගේ කතාව 100% සම්පූර්ණ ඇත්ත.අපේ ජනාධිපතිතුමාව අපි රැක ගන්න ඕන.
අපි මෙහෙම බලපෑම් කරල හරි එතුමගෙ ආරක්ෂාව වැඩි කල යුතුමයි❤❤❤
ජනාධිපති මැදුර ලග පාරත් ඇරල ඒක හොදයි .ඒත් ජනාධිපතිගේ ආරක්ශාවට හානියක් වියහැකියි .
අනුර එක පාවිච්චි කරන්නේ na
Ou anae
@DinesaharmadahaRanasinghe-h4t
Hama amasthiyayakatamath aarakshava oona...asndukara varunta saha.....agamathiniyatath .oona aarakshava..
Ow janadhipaththumage arakshawa beliya yuthui
නියමයි සුදා සුපිපි ඔයා ,බොක්කෙන් කතාකරන්න ,ජය,නිරෝගී සුව ප්‍රාර්ථනා කරනව.❤
බොරු නෙමෙ අපි පොහොට්ටු ඒත් මාලිමාවට ජන්දෙ දුන්නේ..හරිම සතුටුයි..යුද්දේ දිනපු කාලේ වගේ...රටට අපි ආදරෙයි...කවුරු උනත් හොද කෙනෙක් නම් අපි සතුටුයි..ආරක්ශාව නම් අංක එක..වෙන්න ඕනේ..රට ක්‍රමයෙන් හොද ස්තානයකට ගේන මාලිමාවට❤❤❤.
ජනාධිපති තුමනි.ඔබ තුමා ඔයිට වැඩිය ආරක්ෂා වෙන්න සුනාමිය ඔබ වටා කැරකෙන බව නිතර හිතන්න ශුදා මල්ලි ඔයා ට බොහොම ස්තුති යි ජනාධිපති තුමාට පැහැදිලි කරල දුන්නට බලන්න ජනාධිපති වරුන්ගෙ වෙනස මුන්ගෙ වැඩ වලටනිතතින්ම කුනුහරුප කටට එනවා
අපේ අතිගරු ජනාදිපති තුමාටනිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබෙයි සියලු දෙවියන්ගෙපිටයිඅගාතෙට වැටුනු මේ ැට ගොඩනගන් ශක්තියලැබෙවා බුදුසරනයි
සුදා ඔබ හොද දෙයක් කලේ ජනාධිපති තුමාට ආරක්ෂාව තර කරන්න ඕන ඔබ කියපු විදිහට වෙන්න ඕනෑ ❤❤❤❤❤
මේ වගේ අව්‍යාජ ,ගුනගරුක සරල, ම්නිසෙක් කවදාවත් හම්බ වෙන්නෑ.
සුදා අයියා වගේද
@@nilminimadhushanishani6190 ඔබට හිතුනේ එහෙමද
@@rpq3192 AKD 💀❤
අනිවාර්යයෙන් අනුර සහෝදරයාට ආරක්ෂාව උපරිමයෙන් දෙන්න ඕනේ ඔහුව අපට ඕනේ අපේ ජනාධිපති තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
කල්8න් හිටපු ජනාධිපතිවරුන්ට වැඩිය ඔබට ආරක්ෂාවක් අවශ්‍යයි❤
ගරු ජනාධිපතිතුමනි, අපට අපේ රටට ඔබේ සේවය අනිවාර්යෙන්ම අවශ්‍යයි මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් එඩිතර තීරණ ගන්න ඉන්නේ ඔබ විතරයි ඔබේ ආරක්ෂාව අනිවාර්යෙන්ම ලබාගන්න
අනිවාර්යයෙන්ම ,එයාට උපරිම ආරක්ෂාව දෙන්න ඕන,, අපිට පරක්කු වෙලා හරි හම්බුන වටිනා වස්තුවක්. ❤❤
Security එක අනිවාර්යෙන් වැඩි කරන්න..මිනිස්සු security එක අයින් කරන්න කිවුවේ නෑනේ..කෑගහන උන්ට මිනිස්සු ප්‍රතිචාර දෙයි..
සුදානියමයි ආදරෙයි .ඔය භාෂාව අපිට දැනෙනවා .ඒක අපේ ඇඟේ තියෙනවා .සුදා අපේ රැහේ එකෙක් .හැමදාමත් ❤️❤️❤️
වත්මන් ජනාධිපති තුමාව අපි එතුමාව ආරක්ෂාකරගන්න අත්වශ්‍යයි
ජනදිපති අරක්ශාව ගෙන මමත් ඔයාට ලිව්වා ස්තුති සුදා අයියෙ ජනදිපති තුමාට කතා කරාට❤
ඔයා හොඳ දෙයක් කලා❤❤❤❤❤❤
සුදා අයියා, අපේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ව පරිස්සම් කර ගමු, බල්ලන්ව කුඩුවට දාල වහන්ධ.
ඔබ තුමාට පින් සුදා... අපේ සම්පත රැකගන්න උත්සහ කරනවට... thanks .. පක්ශයේ නිල නොවුනත් සයිඩ් සපෝට් එකක් හරි දෙන්න උත්සහ කරනවට...🙏🙏🙏
අනිවාර්යයෙන් ආරක්ෂාව ලබාගතයුතුයි.
සුදාත් අයියෙ ගොඩක් පින් අපේ ජනාධිපති තුමා ආරක්ෂා කර ගන්න කරන වැඩ සටහනක් වලට
සුදා මේ මොහොතේ ජනතාව සමග සිටිම සතුටක් ❤❤
අපේ ජනාධිපති අනුර සහෝදරයා ආරක්ෂා විය යුතුයි.❤❤❤❤
අනුර ට සුපිරි ආරක්ෂාව ඕනෙ කියලා ඉල්ලන අය අදහස් දාන්න රටට ජයවේවා හොරුන්ට කෙල වේවා අනුර සහෝදරයා නුබට නිදුක් නිරෝගි සුවය ලැබේවා
Kipa thanaka mage adahasa kiwwa
Ape anura ජනාධිපති දෙවියන් raka ganna one.සතුරන් inne.rata දුප්පත් kamen midenawata un kamathi naa
Ow aniwaryen arakshawa one habai janadi pathi thumata karadarayak unoth janathawa ekata pela gahenna one
Oww aniwaraiyen
ඔව් අනිවාර්යයෙන් ම හොඳ ආරක්ෂාවක් ඔනමයි.
Pela gehenna nethi vena vidihata katayuthu siddaviya uthui. @@SurangaKankanam-w6u
Like එකක් දෙන්න අනුරට ආදරේ අය.❤
❤❤❤❤❤❤
Like higa knn epa😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍
@@Dewshan1හිඟා කනවා නෙවෙයි , ආදරේ වැඩිකමට. ඊරිසියාව , කුහකකම පැත්තකින් තියලා එකතුවෙන්න රට වෙනුවෙන්
අනුර කැමති අය 40 like danna😊😊😊😊😮🎉
අනුර රට හදයි කියන අය මේ කොනට🧡👈👈
ගොන් කතා කතාකරන්න එප බං....මුලු ලොකෙන්ම අනුරගෙ ජිවිතයට අවදනමක් තියෙ....නොදන්නා දෙශපාලනය කතාකරන්න එප....රට හදන්න කලින් අනුර බෙරගන්න ඔනෙ
ජනාධිපති තුමා කියලා ම කතා කරමුද
හදයි නෙමෙයි , අනිවාර්යයෙන්ම හදනව
හදයි හදයි කියන්න එපා හදනවා❤❤❤❤
එතුමා පරිස්සම් විය යුතුමයි❤❤
අනිවාර්යෙන් පාර්ලිමේන්තු බලයත් NPP එකට දුන්නොත් අනුර ජනපති මෙරට එකෙන්ම හදනවා. ඒක සහතිකයි❤
අනිවාර්යයෙන් සර්ගේ ,ආරක්ෂා ව ඕන.මරන්න ඉඩකඩ වැඩී ❤
අපේ ජනාධිපති අනුර සහෝදරයා ❤ ආරක්ෂා විය යුතුයි. ❤ අපිට ඔහු ඕනි මේ රටට.
Aniwaryen ❤❤
🤲🤲🤲🤲🤲🤗🤗🤗🤗💪💪💪💪👏🏿👏🏿👏🏿👏🏿
@@kumariuae3589 ❤❤🙏🙏
@@AtheefMarzook-k2u ❤❤🙏🙏
@@kumariuae3589 ❤❤🙏🙏
සුදා එකෙන්ම respect AKD ගේ ආරක්ශාව උදෙසා ගන්නා වූ උත්සහයට 👍💗
අනිවාර්යයෙන් සුපිරි ආරක්ෂාවක් දෙන්නම ඕන. මේ රත්තරං මනුස්සයව පරිස්සම් කරගමු.. ❤️
සුදාට ගොඩක් පින් ජනාධිපති තුමාගෙ ආරක්ශාව දැඩි කරන්න අවශ්‍ය පියවර ගත්තට
Attha ❤
Good job
ඇත්තටම එතුමා ආරක්ෂාව ගැන හිතන්නේ නෑ බලය නැතුව අරැන් දැන් පිස්සු බල්ලෝ වගේ ඉන්නේ
❤❤❤❤
N 😊@@වයිට්හැකර්
ජනාධිපතිකෙනෙක්ට රටේ මිනිස්සු මෙච්චර ආරක්ෂාව වැඩි කරගන්න කියලා කියනවා දැක්කමයි 🥹
Attamai
Eya api amaaruwen hoya gaththu manika❤❤❤
Definitely
විජෙ කුමාරතුංග හරි රටට ආදරෙ කෙනෙක් ආවම තමා රටේ මිනිසුන්ට ඒකේ වටිනාකම තෙරෙන්නෙ
එක ඇත්ත
මිලියන 22ක දරුවන්ගේ පියා ඔහු බවත්
පියා නැති උනොත් දරුවන් අනාථ වන බවත් කරුනාකර ඔහුට කියලා දෙන්න😢😢😢
👌👌👌
අපිත් කියන්නෙ, ජනාධිපතිතුමාට දැඩි ආරක්ෂාව ක් දියයුතු ය .
Aniwaryayen.
ආරක්ෂාව මදි
ඔව්
@@GayanNadeeraDilshan😅
Ow onami
අනිවාර්යයෙන්ම ආරක්ෂාව වැඩිකල යුතුය 🧭🧭🧭💪💪🙏
සුදා අයියේ අනිවාර්යයෙන්ම අතිගරු ජනපති තුමාට දැඩ් ආරක්ෂාව අවශ්‍යයි ඔබ දැනුවත් කිරිම වැදගත් ඔබටත් අපි හැමදාමත්, ADARAYA KARANAWA,සුදාට ගොඩක් පින් !
අනුරට මොනවා හරි උනොත් ලක්ශ 55ක් අනතුරේ.ඒකයී බය අපිට.පාතාල පරිසරයක අපි ජීවත් වෙන්නේ.ඔබ කර ඇත්තේ ඉතාම හොද කාර්‍යක්.අපේ අව්‍යාජ මිනිසා අපිට ඕනේමයි
Mithuran wesin ena sathurangen araksha wenna.Budu saranai devi pihitai ape janadhipathi thumata.
ලක්ෂ 220
රටම අනතුරේ
රටම ඔහුට බාරයි
❤❤❤❤❤
අනුර අපේ එකා.අපේ බඩගින්න අනුරට දැනෙනවා.එකයි අනුරට අපි ආදරේ ..❤❤❤❤❤
Aniwaryen ❤❤❤❤❤
දැන් නම් අනූර නෙවෙයි.😂 අපේ ශ්‍රී ලංකා අවංක නිහතමානී අභිමානවත් 👑අනූර👑 දිසානායක 👑ජනාධිපතිතුමා 👑🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
ඔබතූමා 👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
😢
ඔයාට ගොඩක් පින් මේක ජනාධිපතිපතිතුමාට පැහැදිලි කරාට අපේ රට සම්පත අපේ එකම බලාපොරොත්තුව අනුර කුමාර ජානාදිපතිතුමා ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දලදා සමිදු පිහිටයි
සුදා අයියෙ මං 1 ශ්‍රේණියෙ ගුරුවරයෙක්.පානදුර සුමංගල පිරිමි විදුහලේ.අපේ සෙට් එකම ස්වේච්ඡාවෙන් පැය 2ක් අමතරව උගන්වන්න ඉස්කෝලේ සූදානම්.අයියෙ අපේ එකාව රැකපල්ලා......!!!ඌ අපේ පංතියෙ එකෙක්.
Mama දැකපු ලස්සන අදහස තිබුණේ oyta ❤
මම පානදුරේ කෙනෙක් .ආඩම්බරයක් ඔයා ගැන🎉
❤❤❤❤❤
❤❤❤🎉🎉
❤❤❤❤
❤ඇත්තටම දැන් නිව්ස් බලන්න ආසයි..මට දේශපාලන එපා වෙලා තිබ්බේ.. දැන් නම් ඇත්තටම නිව්ස් උවමනාවෙන් බලනවා❤❤❤❤
ඔව් අප්පා
Jaya ❤❤❤❤❤❤❤❤❤❤❤113 jaya❤❤❤❤❤❤❤❤❤❤
ආරක්සාව මදිබව අපිටත් අපිටත් පේනව
ඒකන්ම් ඇත්ත
හරියට හරි මමත් අවුරුදු ගනනාවක් නිව්ස් බැලුවෙම නෑ දැන්නම් ආසාවෙන් නිව්ස් බලනව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුර සහෝදරයා,,, විප්ලවීය පසුබිමකින් යුත් පක්ෂයක නායකයෙකි. අවු. 30 ට නොඅඩු කාලයක් කටුක, අමිහිරි අත්දැකීම් ඔස්සේ,,,,අනේකවිධ පොරබැදීම් කරමින් පෙරට ආ චරිතයකි. අර්නස්ටෝ චේ ගුවේරා ගැන හොඳින් දන්නා අයෙකි....ඒ පන්නරය එදාට වඩා අද , අනුර පරිශීලනය කරනු ඇත. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයාවට ආරක්ෂාව තර කරගන්න කියන්න .මේ රටේ හදවත පෝසත් අය ටිකයි ඉන්නේ .ඒ අය තමා අවංකවම මාලිමාවට ඡන්දෙ දුන්නේ .අනුර ඇතුළු රට බේරෙන ටීම් එකම ආරක්ෂා වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️🙏🙏🙏
අනිවාර්යෙන් අනුර ජනාධිපති තුමා ආරක්ෂා විය යූතුමයි අපේ රටේ වටිනාම සම්පත ❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර ජනපති තුමාට අාරක්ෂාව අනිවාර්යෙන්ම සපයන්න.
ආරක්ෂක ලේකම් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කටයුතුකළයුතුයි!
සුදා ඔබත් ආරක්ෂා කාරීව ඉන්න. ස්තුතියි ඔබ අනුර සහෝදරයාට නැත්නම් ජනපති සහෝදරයාට ආරක්ෂාව ගැන උපදෙස් දීම ගැන.
ගෑනුන්ගෙන් තමයි අරක්ශාවෙන්න තියෙන්නෙ
අනිවාර්යයෙන්
ඔබගේ පැහැදිලි kerema ඉතාමත් වැදගත් ඇත්තටම ❤❤❤❤❤ අපිට ලොකු gammak
1ස්ට් ලයික් ඇන්ඩ් කමන්ට්..❤✖️🧭
මාලීමාවට ආදරෙයි
❤❤❤
ආදරෙයි මාලිමාවට ❤❤❤
අනේ සුදා අපේ ජනාදිපතිතුමාට තදින් කියන්න එයාව රටට ඕනා කියලා.පිස්සු නටන්න එපා කියන්න.
Attha ❤❤❤❤
👍
Exactly
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ඔයා තමයි හරිම විදිහට යන්නේ. කොහොම යං සුදා මහත්තයෝ. ඔයාගේ සිය පවුලටම බුදු සරණයි🙏🙏🙏🙏
අපරාදේ අපි චන්දේ දුන්නේ නැත්තේ අනුරට 22 එලිවෙනකොට භිෂනේ මැව්වනේ මුන් අපි අහුවුනා ..... නොවැම්බර් 14 අපි මාලිමාවට වැඩ 👍
Moda කම කියන්නේ oka තමා
ආයෙත් ඒ මෝඩයින්ට රැවටෙන්න එපා 😊
Kamak ne duk wenna epa Maha methivaranayedi malimawata chandaya laba denna. Hemoma ekathu wemu. Thawa kattiya denuwath karanna.
දැන් ද උබට ඇහැරුනේ
අවස්ථාව තවමත් තියෙනවා රට වෙනුවෙන් වැඩ කරමු
හැබැයි AKD ජනාධිපතිවරයාට අනතුරක් සිදු කරොත් , ජනතා සුනාමියක් එන බව ඒ කරන අය දැනගත යූතුයි .. මාලිමාවට 🎉🎉🎉❤❤❤
වැඩේ උනයින් පස්සෙ වැඩක් නෑ.මම කොච්චර කීවද වැඩක් නැ කියල.
ඒක ඒකාන්තයි සත්තයි ❤🙏👍
මට මුලින්ම දැනුනා එයාට ආරක්ෂාව තදින් ම ඕන ❤️💯💯🙏🙏අනේ විශ්ව මාතාව තිස්තුන් කෝටියක් ම දෙවියනේ ❤🙏🙏ලබා දෙන්න අපේ ඒ සුන්දර උතුම් සරල මිනිසාට ලැබේවා ❤️🙏🙏
Aniw❤
එකෙන්ම ඈ, අනිවා එනවා රැල්ලක් නෙවෙයි මුහුදම ගැලුව වගේ තියෙයි,
❤❤❤සුදා,මහත්තයා ඔබ තුමට ගොඩාක් පින්,අපේ ජනදිපති තුමාට අවදානම් තැන් පෙන්වා දීලා අපේ බය,නැති කරනවට,අපිට ස්වභාව දර්මයෙන් දායාද කර දුන් දේව දූතයව රැක ගන්න ඕනේ,ජනදීපති තුමාගේ මෑනියනි ඔබ බුදුන් දැක නිවන් දකින්න ඔනේ මෙවන් නිරහන්කාර පුතෙක් මේ මව් බිමට පහල කර දුන්නට දෙවි පිහිතයි
සුදා අයියේ අනිවාර්යයෙන්ම අතිගරු ජනපති තුමාට දැඩ් ආරක්ෂාව අවශ්‍යයි ඔබ දැනුවත් කිරිම වැදගත් ඔබටත් අපි හැමදාමත් ❤ ❤❤❤❤
ඇත්ත ජනාධිපති තුමා මීට වඩා ආරක්ෂාව ගැන හිතන්න ජනාධිපති තුමනි
ඇත්ත කතාව අනිවාර්යයෙන් ආරක්ෂාව ඔනේ අපේ දරුවන්ට ලැබුන තාත්තා....අරු නෙවෙයි මහ රජා මෙතුමයි.... මව් රටේ පියා..... දිර්ඝ කාලයක් රැදෙවා 🙏🙏🙏🙏🙏
ස්තුති ගොඩක් ඔබ අපෙ ජනදිපතිගෙ ආරක්ශාව ගැන කතා කලාට ❤️🙏
චාමර කියන්නෙ හදවතේ ගායකයා
අනුර කියන්නෙ හදවතේ නායකයා !!!!! ❤
පුක@Shashi-gz4hy
ජනාධිපති තුමනි ඔබ තුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. ඔබ තුමාට තෙරුවන් සරණයි.
අනේ සුදත්ත අයියා ඔයා ලොකු දෙයක් කරල තියෙන්නෙ ආරක්ෂාව ගැන කෙලින්ම ජනාධිපති තුමාට කරල දැනුවත් කල එක ඔයාට ගොඩාක් පිං අපිට මේ මනුස්සය ඕන 🙏
අනිවාර්යයෙන්ම මානව හිතවාදී මිනිසෙකු වූ ඔහු අපට ආරක්ෂා කරගන්න ඕනේ ❤❤❤❤❤❤❤
Aniwa
චන්දේ දිනනතුරැ පණ බයේ හිටියේ දැන් ආරක්ෂාව නැති නිසා පුදුම බයෙන් ඉන්නේ රටේ ම ජනාධිපති යි ඔබ
ඇත්තටම සුදා අයියේ අපිට ත් බයයි මේ ගැන
අනිවාර්යෙන් අපේ ජනපතිතුමා අපිට වටිනවා ❤❤❤ ඔබතුමා ආරක්ෂාවෙන්න ඕන දෙයියෝ … හතුරෝ ඉන්නේ වියරු වැටිලා බව සිතන්න. ඔබගේ අවංක නිහතමානි කම හොදයි ඒත් අංක එක ආරක්ෂාව . ලංකාව මිසක් යුරෝපය නෙමේ තෙරුවන්සරනයි සියලුදෙවියන් ගේ ආරක්ෂාව ලැබ නිරතුරුවම ලැබේවා !!! ස්තුතියි සුදා එතුමාට මේබව දැන්නුවාට❤
හොද ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර අපේ ජනපති රැක ගන්න
අපේ ජනාධිපති තුමාට ආරක්ෂාව මදි වගේ ඊර්ෂ්‍යාව වෛරය වපුරල බැලුවා පරද්දන්න එකත් බැරි උනා දැන් මොනව කරන්න කුමන්ත්‍රණය කරනවද දන්නැ ඔබතුමා ආරක්ෂාව නැතුව කොහෙවත් යන්න එපා අපේ ජිවය ඔබයි ❤❤🇱🇰🇱🇰
සුදාගේ මෙහෙවරට ස්තුතියි ❤❤❤
අනුරට කිවිවට වැඩක්නෑ මෙීක ආරක්ෂක ලේකමිට තදින්ම කියන්න
👍❤❤❤
Ow ආරක්ෂක ලේකම්ට කියන්න
True
ඇත්ත. අපිට තවත් අනුර කෙනෙක් හොයන්න බැහැ. ඔහු දැන් රටට ම අයිති වස්තුවක්. සුදා ඔබට බොහොම පින්.❤❤
උතුම් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා අපේ ජනාධිපතිතුමාට ❤❤❤❤
අනුර ගැන තාම ගොඩක් අය දන්නෙ නෑ. පටන් ගත්ත වැඩක් මගදී දාල යන මිනිහෙක් නෙවෙයි. සතියකින් කරපු වැඩ ටික පේනවනෙ❤❤❤❤❤🙏🙏🙏
Ohuwa rakaganna one
Sathiyak nane thama
තාම දින 4යි
අනිවාර්යයෙන්ම හැමෝම කියනවා වගේ මීට වඩා ආරක්ෂාව ගැනනම් සැලකිලිමත් විය යුතුයි.STF & Commando regiment එකේ ප්‍රභූ ආරක්ෂාවට පුහුණු කරලා තියෙන Soldier s ලා දෙන්න ඕන කලින් වගේ.හිටපු ජනාධිපතියරුන්ට දුන්නා වගේ වර්තමාන ජනාධිපතිවරයාටද ඒ ආරක්ෂාව දෙන්න ඕන.අනුර ජනාධිපතිට මොකක් හරි කරදරයක් උනොත් ආයේ මේවා කතා කරලා වැඩක් නෑ.එහෙම දෙයක් උනොත් අර පර හැත්ත ආයේ මේ රටට කෙලවන්න ගන්නවා.එහෙම දෙයක්නම් වෙන්න එපා.ප්‍රභූ ආරක්ෂාව ගත්තා කියලා ඉස්සරහයි පිටිපස්සෙයි ප්‍රභු ආරක්ෂක රථ ගියා කියලා මේ රටේ මිනිස්සු දොස් කියන්නේ නැති වෙයි කවදාවත්ම.❤
Kohai wunath..' arakshaka seywa wala inna wisa bija waha sudda kerala ma patan ganna wanna itha watinava..
❤obathuma dan edanma dadi arakshwa kriya karanna suda keyana de aththne
අනිවාර්යෙන් සුදා අයියේ ❤❤❤❤ ජනාධිපති තුමා ගේ ආරක්ෂාව තර කරන්න ඕන
සියයට තුනේ සිට විධායක ජනපති වෙන්න ධෛර්යය තිබුණු අනුරට සියයට හතළිස් දෙකේ සිට තුනෙන් දෙක මහා දෙයක්ද❤❤❤
අධිතක්සේරුවෙන් නොසිතා හොරු දූෂිත වංචා ගසාකෑම නැති, නීතියේ විදානයේ ආධිපත්‍යය සුරකින උගත් බුද්ධිමත් තරුන පරම්පරාවකින් මහජන ආණ්ඩුවක් පිහිටුවීමට, බහුතර ආසන ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට පත්කිරීමට මහන්සි නොබලා උත්සාහ කරමු 🙏🙏
එක්වෙමු 🧭
දිනවමු🧭
විසදුම🧭🧭🧭🧭🧭🧭🧭
අනිවාර්යයෙන් .
එකෙන්ම ❤
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
මේ ලිස්ට් එක දිගටම update කරන්න
කෝ මේකේ අර කක්කුස්සි කටා, පිස්සුකුට්ටි එක්ක ඉන්න වීරසින්හ
❤
Meka hemathena share karanna oni
KUTTI NIPUNA ADD KARANNA
ඉස්සර වෙලාම නම ලියන්න තිබුණේ.. ජොස්ට න්..
ජනපතිදුනි ඔබට නිදුක් නිරෝගි සුව සහ දීර්ඝායුෂ🙏🏻❤️
සුදා ඔය ක්‍රමය හොදා.ඕක තමයි ඇත්ත.ආදරෙයි.
අනුර පරිස්සමෙන් ...අපි ගොඩක් දුක් වින්දා ඔයාව ඔය තැන තියෙන්න..
අපිට ඔයාව ඕනෙ අනුර .......
So true 🤞
Aniwaryen
Ane me ape sahodara
Tilwin
Loku aiya ko
Anura sahodara janadipathi unata passa idan ko Tilwin sahodara
Attha wistharayak denna please
Ow
ඇත්තසුදා අයියේ අපේ අනාගත ජනාදිපතිට ආරක්ෂා අනිවාර්යයි.❤❤❤❤❤
අනිවාර්යයෙන් ආරක්ෂාව දිය යුතුයි අපේ ජනාධිපති තුමාව අපි රැක ගන්න ඔනේ ❤
ඔබ කල යුතුකම රටට වටිනවා ඔබතුමාටද ස්තූතියි...🎉🎉🎉🎉
අනුර කුමාර ජනාධිපතිතුමාට ජය වේවා ❤ හිතට සැනසීමක් ලැබුනා .රටට යහපතක් වේවා ♥
ඔව් සුදා මල්ලි ඔයා හරි....අනුර ජනාධිපති සහෝරයට ආරක්ෂක කටයුතු සදහා දැනුවත් කලාට ස්තුතිය ....ජයවේවා..
අනෙ ජනාධිපති අනුර මාමේ ආරක්ශාව වැඩි කරගන්න .අපිට බයයි.අපිට ඉන්නෙ ඔබතුමා විතරයි
❤ ❤ ❤ ඇත්ත මේ ජනාධිපති තුමා හොදට පරිස්සමෙන් බලාගන්න ...ඔනේ..ආරක්ෂාව වැඩි කරන්න ...❤...❤...❤ එතුමාට ජීවිතයට තර්ජන තියනවා මෙ රටේ අය කැමති නැ රට හැදෙනවට...❤...❤..❤ ..අනුර කුමාර දිසානායක අපේ රටේ ජනාධිපති තුමා ට ...❤...❤...❤බුදු සරණයි සියලුම දෙවිදේවතා වන්ගේ පිහිටෙයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏 එතුමාට දීර්ඝයු ලැබේවා ..🙏🙏🙏🙏🌹
සුදා අයියේ... අපි මෙච්චර අමාරුවෙන් ගෙනාපු අනුර සර්ව පරිස්සම් කරන්න කියන්න කොහොම හරි.... මාරම බයක් තියෙන්නේ එතුමා ගැන... 😢
ඇත්තටම බං
මහ මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දෙමු
2/3 balya newei 3/3 demu
Godak pinak eka🙏 aran demu ape තාත්තා මේ ❤ AKD❤
5/6
අනිවරෙන්❤❤
5/6
Aniwaryenma Araksawa denna.ayatapissu haturoo. Godaei Adarei semadama parissam wanna kiyanna❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ආරක්ෂාව හොඳටම මදි. බලහත්කාරයෙන්වත් එය ඇතිකරන්න. විරුද්ධවාදීන්ට පුදුම තරහක් ඇති. ජනපතිතුමාව අපි ආරක්‍ෂා කර ගත යුතුයි.
I am from 🇮🇳
AKD. Super Hero
Congratulations
Sri lanka 🇱🇰🇱🇰
I don't know language .
❤
You are welcome
Brother ❤❤❤
Thank you brother ❤
❤❤❤❤
සුදා අය්යා ගොඩක් ස්තුතියි අපේ ජනපතිට කතා කරලා ආරක්ෂාව ගැන කිවුවා එක ගැන ❤❤❤❤
ඔබ ගැන ආඩම්බරයි. අපිත් යමක් එකතු කල යුතුයි. ආරක්ෂක ලේකම්ට සහ මහජන ආරක්ෂක ලේකම්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා ජනාධිපති තුමා ආරක්ෂා කිරීම සහ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම.
ඔබ හරි සුදා අපේ ජනාධිපති තුමාට ආරක්ෂා කරගත යුතුමය
සුදා හැමදාම කරේ හොඳ දේවල් ❤
මුළු රටටම අපේ ජනාධිපති සහෝදරයා වටිනවා රැක ගනිමු 👍🙏
අනිවාර්යෙන් අපේ ජනාධිපති ආරක්ෂාවිය යුතුයි ❤❤❤❤.. හොරු කලබල වෙලා ඉන්නෙ
ස්තූතියි ඔබට ...කරන මෙහෙවරට ....ආදරෙයි අපි අපේ ජනපති තුමන්ට .....අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ....❤❤❤❤
ස්තූතියි සුදා අයියා..❤
ඔබ ගේ කතාව සම්පූර්ණයෙන් ම ඇත්ත .ඔබ සැමටම අපගේ ප්‍රනාමය.😊👍👍
ඔව් සුදා ඔයා හරි උපරිම ආරක්ෂා ව හදාගන්න ඕන අපේ ජනාධිපති වරයා
සුදාගේ කතාව 100% සම්පූර්ණ ඇත්ත.අපේ ජනාධිපතිතුමාව අපි රැක ගන්න ඕන.
අපි මෙහෙම බලපෑම් කරල හරි එතුමගෙ ආරක්ෂාව වැඩි කල යුතුමයි❤❤❤
ජනාධිපති මැදුර ලග පාරත් ඇරල ඒක හොදයි .ඒත් ජනාධිපතිගේ ආරක්ශාවට හානියක් වියහැකියි .
අනුර එක පාවිච්චි කරන්නේ na
Ou anae
@DinesaharmadahaRanasinghe-h4t
Hama amasthiyayakatamath aarakshava oona...asndukara varunta saha.....agamathiniyatath .oona aarakshava..
Ow janadhipaththumage arakshawa beliya yuthui
නියමයි සුදා සුපිපි ඔයා ,බොක්කෙන් කතාකරන්න ,ජය,නිරෝගී සුව ප්‍රාර්ථනා කරනව.❤
බොරු නෙමෙ අපි පොහොට්ටු ඒත් මාලිමාවට ජන්දෙ දුන්නේ..හරිම සතුටුයි..යුද්දේ දිනපු කාලේ වගේ...රටට අපි ආදරෙයි...කවුරු උනත් හොද කෙනෙක් නම් අපි සතුටුයි..ආරක්ශාව නම් අංක එක..වෙන්න ඕනේ..රට ක්‍රමයෙන් හොද ස්තානයකට ගේන මාලිමාවට❤❤❤.
ජනාධිපති තුමනි.ඔබ තුමා ඔයිට වැඩිය ආරක්ෂා වෙන්න සුනාමිය ඔබ වටා කැරකෙන බව නිතර හිතන්න ශුදා මල්ලි ඔයා ට බොහොම ස්තුති යි ජනාධිපති තුමාට පැහැදිලි කරල දුන්නට බලන්න ජනාධිපති වරුන්ගෙ වෙනස මුන්ගෙ වැඩ වලටනිතතින්ම කුනුහරුප කටට එනවා
අපේ අතිගරු ජනාදිපති තුමාට
නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබෙයි සියලු දෙවියන්ගෙපිටයිඅගාතෙට වැටුනු මේ ැට ගොඩනගන් ශක්තියලැබෙවා බුදුසරනයි