බස් ගැමුණුගේ කණගාටුවට කාරණය මොකක්ද? කළගුණ සැලකුවේ නැති හේතුවත් පැහැදිලිව කියයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • බස් ගැමුණුගේ කණගාටුවට කාරණය මොකක්ද?
    කළගුණ සැලකුවේ නැති හේතුවත් පැහැදිලිව කියයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 551

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 4 ชั่วโมงที่ผ่านมา +159

    මේත් මේ රටට පිළලයක් වෙච්ච චරිතයක් ..👍👍

    • @ranga-lv1lo
      @ranga-lv1lo 4 ชั่วโมงที่ผ่านมา

      ඔවි අනුරගේ වෙිදිකවලට බස් දුන්න නිසාද පිලිලේ උනේ උබට😀😀😀😀

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 4 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් රටට වින කරන එකෙක්

    • @Newsmixpro
      @Newsmixpro 4 ชั่วโมงที่ผ่านมา

      හරියට හරි😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 3 ชั่วโมงที่ผ่านมา

      Yes

    • @Sana-vq2zl
      @Sana-vq2zl 2 ชั่วโมงที่ผ่านมา

      Ane paw ranil. අඩන්න එපා. ඔයාගේ රනිල් ආයෙත් එයි හොදෙ

  • @kumaragepri3483
    @kumaragepri3483 4 ชั่วโมงที่ผ่านมา +104

    ගැමුනු උබ නොදන්න ඒවා බොහොයි අපි හිතුවේ උබ හොද මොලයක් කියලයි බලපුවාම උබත් අසූචී ගොඩක් පැත්ත හැරිලා ඉදගනින් මොලේ තැලෙයි.. අමු ගොම.

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 4 ชั่วโมงที่ผ่านมา +114

    Good buy ගැමුණු.අඬන්නේ නැතිව ගෙදර ගිහිං බත් කාලා නිදාගන්න.please.ඔයා දන්න පකේ දේෂපාලනය.

    • @nirodharathna
      @nirodharathna 4 ชั่วโมงที่ผ่านมา +2

      හරියට හරි ලොක්ක

    • @ranganamahesh6390
      @ranganamahesh6390 4 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 4 ชั่วโมงที่ผ่านมา +2

      සැර වැඩී මහත්තයො ඒක.උනුත් පව්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @lakminimadushani6661
      @lakminimadushani6661 3 ชั่วโมงที่ผ่านมา

      Muge puke aralada danne

  • @damayanthirenuka8578
    @damayanthirenuka8578 4 ชั่วโมงที่ผ่านมา +76

    ඒ හින්දා තමයි මාලිමාව බස් වලින් මිනිස්සු අදිනවා කියලා බොරු කිව්වා . රනිල්ට උපදෙස් දුන්නාලු. 😢😢😢😢

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 4 ชั่วโมงที่ผ่านมา +28

    ඔයා බබා..... කව්රුත් හොරකං කරන් නෑ ලූ..........
    ඔයා දන්නෙ බස් ගැන විතරයි

  • @shanthasiri671
    @shanthasiri671 4 ชั่วโมงที่ผ่านมา +32

    තොපි හැදිගැවුනෙ රටෙ වාසනාවට

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 4 ชั่วโมงที่ผ่านมา +133

    මූ රනිල්ගෙ ගූ කන එකෙක් එදා ඉදන්ම😂

    • @leonardfonseka1250
      @leonardfonseka1250 2 ชั่วโมงที่ผ่านมา

      යාකා තොත් කාපිය තොගෙ මොලේ පැදෙයි

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 ชั่วโมงที่ผ่านมา

      @@leonardfonseka1250 උබලට වගේ ගූ කාලා පුරුදු නෑ අපිට ඒකයි අපි හම්බ කරගෙන කන්නෙ😌😅

  • @dumindawasana9250
    @dumindawasana9250 4 ชั่วโมงที่ผ่านมา +75

    ගැමුණුවා එක මාසෙකට බස් වල ආදායම කෝටි සීයක්ලූ ආදායම් බදු ගෙවනවද කියලා රජය සොයා බැලිය යුතුයි නේ ද

    • @riharagaming
      @riharagaming 3 ชั่วโมงที่ผ่านมา

      Aththa

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 4 ชั่วโมงที่ผ่านมา +62

    බස් ගැමූණු පුස් ගැමූණු වෙලා😂😂..😂 මාලිමාවම දිනවමු... මාලිමාවම දිනවමු.. මාලිමාවට2/3ට වඩා🎉🎉🎉🎉

  • @niroshanvithana1223
    @niroshanvithana1223 4 ชั่วโมงที่ผ่านมา +27

    හැකි ඉක්මනින් ප්‍රවාහන ගාස්ති ඩිජිටල්කරනය කල යුතුයි

  • @MLRAFERNANDOFERNANDO
    @MLRAFERNANDOFERNANDO 4 ชั่วโมงที่ผ่านมา +32

    හොර ගැමුණු

  • @ajithpriyantha5702
    @ajithpriyantha5702 4 ชั่วโมงที่ผ่านมา +32

    ටිං පියා

  • @manjularajapaksa7799
    @manjularajapaksa7799 4 ชั่วโมงที่ผ่านมา +26

    දැන් ගැමුණුට රෙවිලා ඉන්නෙ

  • @wimalism
    @wimalism 4 ชั่วโมงที่ผ่านมา +50

    රනිල්ගේ දේශපාලන දර්ශනය මොකක්ද.?

    • @LalithFernando-e7t
      @LalithFernando-e7t 4 ชั่วโมงที่ผ่านมา +3

      හොරකම

    • @datsonshabaka
      @datsonshabaka 3 ชั่วโมงที่ผ่านมา +2

      විකුනං කෑම 😂

    • @funtook
      @funtook 3 ชั่วโมงที่ผ่านมา +2

      Imf එකෙන් ණය අරගෙන හොරා කෑම

    • @chinthakasml9934
      @chinthakasml9934 2 ชั่วโมงที่ผ่านมา

      😂

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 2 ชั่วโมงที่ผ่านมา

      ණය ගන්න එකයි, විකුණන එකයි

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o 4 ชั่วโมงที่ผ่านมา +24

    උඹල කරපු දේවල් නිසා තමයි රට මෙහෙම වෙන්න හේතුව

  • @ranganamahesh6390
    @ranganamahesh6390 4 ชั่วโมงที่ผ่านมา +26

    අමු ගවයා

  • @DeeJay34554
    @DeeJay34554 4 ชั่วโมงที่ผ่านมา +20

    ශික් විතරක්. මූ ජලනි එක්ක කතා කරලා බෙදාගන හොරාකන්න ඉල්ලාලා, ලැජ්ජා නැතුව ඒක කියනවත් එක්ක. මොංගලයා වුනත් සජිත් නම්බුයි ඒ පැත්තෙන්.

  • @dinushkumara4741
    @dinushkumara4741 4 ชั่วโมงที่ผ่านมา +23

    අහ් බන් බස් මොකක්ද රනියගේ දර්සනේ

  • @evanakuratiya65
    @evanakuratiya65 4 ชั่วโมงที่ผ่านมา +18

    මේත් එක මාෆියාවක් .විනයක් නැති මහ පාරේ දරුවො කී දෙනෙක් මැරුවද බස් කාරයෝ .මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ එදාට බස් නෑ පාරේ.

  • @ranjithkumarasiri1797
    @ranjithkumarasiri1797 4 ชั่วโมงที่ผ่านมา +43

    මු තනකොල කන එකේක්

  • @24-Sporty
    @24-Sporty 4 ชั่วโมงที่ผ่านมา +18

    පිළිකාවක් තමා!!

  • @evanakuratiya65
    @evanakuratiya65 4 ชั่วโมงที่ผ่านมา +41

    මැක්කෙක් අඩනව

  • @PasinduDulanj
    @PasinduDulanj 4 ชั่วโมงที่ผ่านมา +37

    අනේ ගවයෝ කලබලවේලා මාලිමාවට ජයවේවා

  • @nihalpintu9791
    @nihalpintu9791 4 ชั่วโมงที่ผ่านมา +12

    තවදුටත්... රනිල් හා සඡිත් ගේ... දේශපාලනය රටක දියුණුවට සුබදායක නොවන බව පැහැදිලියි ... එකම තේරීම මාලිමාව පමණයි...සත්‍ය දකින්න...දියුණුවට දායකත්වය දක්වන්න ...
    ඔබ සැමට... සුබ අනාගතයකට ආරාධනා...!

  • @arunamax5358
    @arunamax5358 4 ชั่วโมงที่ผ่านมา +15

    රනිල්,එක්කම⁣,ගෙදර,හිටපන්

  • @sammysworld6439
    @sammysworld6439 4 ชั่วโมงที่ผ่านมา +14

    මූ දන්න දේශපාලනේ තරම තමයි මේ. රනිල්ගේ දර්ශනේ. 😂😂

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 4 ชั่วโมงที่ผ่านมา +15

    මේකා රටට වයිරසයක්..

  • @samandesoysa2154
    @samandesoysa2154 4 ชั่วโมงที่ผ่านมา +13

    හරි බලාගෙන හිටපිය හොරු රැල

  • @nirodharathna
    @nirodharathna 4 ชั่วโมงที่ผ่านมา +30

    අපි දන්නව තොපිට රෙද්දෙ රෙවිල ඉන්නෙ කියල

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 4 ชั่วโมงที่ผ่านมา +33

    අනෙ මුන්ගෙ කතා ⁣මුන්ට මයික් අල්ලන්න එපා

    • @darmalatadarmalata5629
      @darmalatadarmalata5629 4 ชั่วโมงที่ผ่านมา +2

      රටේ වාසනවට මාලිමාව දිනුවේ

  • @DanuZone
    @DanuZone 4 ชั่วโมงที่ผ่านมา +15

    ප්‍රයිවට් බස් ඔක්කොම එක බස් සමාගමකට අරන් නියාමනය කරන්න ඕන... ප්‍රමිති නියමකරල... ගාස්තු ගෙවීම් ඩිජිටල් කරන්න ඕන ...

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් ම 👍,,,,

    • @maniyamgamadewagesisira4319
      @maniyamgamadewagesisira4319 2 ชั่วโมงที่ผ่านมา

      වෙන්නම ඕන දෙයක්...👌

  • @nishatharu62
    @nishatharu62 4 ชั่วโมงที่ผ่านมา +8

    අඩාපිය අඩාපිය තෝ දන්න ඉටිගෙඩිය දැන් කෙලවෙලා තියෙන්නේ තොපිට. හොදම වැඩේ

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage 4 ชั่วโมงที่ผ่านมา +8

    රනිල් ඔබට ලොකු උනාට රටෙ මිනිස්සු ට ලොකු නැ බැංකු හොරා බටලන්ද මීනිමරුව ඕකාට නිවන් සැප ඉක්මනට

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 4 ชั่วโมงที่ผ่านมา +9

    අනෙ පල පල

  • @pubuduliyanage6393
    @pubuduliyanage6393 4 ชั่วโมงที่ผ่านมา +7

    මේ බස් ගැමුණු ආදායම් බදු නියමිත ම ගෙවනවා ද?

  • @tup5218
    @tup5218 4 ชั่วโมงที่ผ่านมา +6

    බස් කාරයෝ බහුතර කව්රුත් අනුරට චන්දෙ දුන්නෙ නැහැ.

  • @thaksalawaudadumbara4838
    @thaksalawaudadumbara4838 4 ชั่วโมงที่ผ่านมา +5

    අඩේ ලෝකෙම ආදර්ශමත් චරිතයක් ලු ,අන්න කෑමට විතරක් මිලියන ගානක් . උබලටම හරියන නායකයො.

  • @weerkoonranjani5915
    @weerkoonranjani5915 4 ชั่วโมงที่ผ่านมา +6

    බලපං හොරකම් ඔප්පු වුනාම

  • @jemunidesilva3789
    @jemunidesilva3789 4 ชั่วโมงที่ผ่านมา +5

    රටට සිදුවුන හානියට පිලිලයක් තමයි☝ මුන් ඔක්කොම

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 4 ชั่วโมงที่ผ่านมา +5

    මුන් ගේ බස් වලට දුන්න ලයිසන් ඔක්කොම කැන්සල් කරන්න ඔනේ කාළකණ්නි ..👍

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 4 ชั่วโมงที่ผ่านมา +5

    නපියව් බේරෙ වැවෙන්😂😂😂

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 4 ชั่วโมงที่ผ่านมา +5

    තු... නොදකින්😮

  • @asiripriyasad5423
    @asiripriyasad5423 4 ชั่วโมงที่ผ่านมา +4

    මූ තමයි කිව්වේ, NPP එක තමයි ,ජනාධිපති චන්දයට වැඩියෙන්ම බස් ගත්තේ කියලා...දැන් පේනවා මේ මූසලයා කාගේ එකෙක්ද කියලා...කොලඹ යාපනය බස් යද්දි ටිකක් අයින් වෙලා ඉදපන් ගැමුණු ..🤣

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 4 ชั่วโมงที่ผ่านมา +4

    රටේ වාසනාවට තමයි තොපි පැරදුනේ දැන්වත් ගැමුණු බත් කන්න පුරුදු වෙයන් තණකොළ කෑව ඇති

  • @lalgalabada262
    @lalgalabada262 4 ชั่วโมงที่ผ่านมา +4

    මෙයාගෙනුත් උපදෙස් පිළිගන්න කෙනෙක් නම් රනිල්, රටට මේ තරම් විනාශයක් වුනේ ඇයි කියලා අහන්න දෙයක් තියේද?

  • @NayomiMunegamage
    @NayomiMunegamage 4 ชั่วโมงที่ผ่านมา +4

    ඒ අයවත් එක්කගෙන කනත්තෙ නතර වෙන්න බැරිද?????අනේ පී....ස්

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 4 ชั่วโมงที่ผ่านมา +4

    කවුද බං උඹේ පියා ඔය පින් පියා රටට කර හැටි දන්නවා නෙව මහා බැංකුවෙන් ආරම්භ කරලා වැල් පාලමේ ගිහිල්ලා අඩිය තියන්න හදනකොට ඉන්දියාව කියනවා මේක හා හා මේක අපේ බවුන්ඩ්‍රිය කියල ආපස්සට ගිහින් අඩිය තියන්න හදනකොට චීනේ කියනවා හා හා මේක අපේ බවුන්ඩ්‍රිය කියල ඌත් ඌත් එක්ක වැල් පාලමෙන් බත් පැනපං ගඟට මා මුහුදට අපි මාලිමාවත් එක්ක ජනතාව එගොඩ වෙනවා 😢😢😢😢

  • @nspereralk
    @nspereralk 4 ชั่วโมงที่ผ่านมา +4

    කක්කුස්සි වලක් තියෙනව බැරිද කාල දෙන්න.

  • @proline7079
    @proline7079 4 ชั่วโมงที่ผ่านมา +4

    බස් ගැමුණුගේ දුක්ගීයද මේ?

  • @GunawardanaHA
    @GunawardanaHA 4 ชั่วโมงที่ผ่านมา +4

    ගැමුණු දන්න තරම..තමයි..

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 4 ชั่วโมงที่ผ่านมา +3

    දැන් ජනතාවට තේරෙනව නේද.මෙයාල කාගේ වුවමනාවටද කලින් උද්ඝෝෂණ කළේ කියලා.

  • @amalkasurangi8340
    @amalkasurangi8340 4 ชั่วโมงที่ผ่านมา +4

    අනේ බල්ලෝ

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 4 ชั่วโมงที่ผ่านมา +3

    මොනාද බං මූ කියන්නෙ ලෝකෙට තියෙන එකම දේශපාලන දර්ශනයලු. මූව පුනරුත්ථාපනය කරන්න ඕන.

  • @Hirunews_politics
    @Hirunews_politics 4 ชั่วโมงที่ผ่านมา +3

    මුට පිස්සු දේශපාලනේ පරිනත බව තිබුනට බැහැ බං උඹ දන්න දේශපාලනේ ජනතාවට සේවය කරන්නෙ නැති එවුන්ගෙ පරිනත භාවයෙන් බඩ පිරෙනවද බං අපේ

  • @disaninilushika8908
    @disaninilushika8908 4 ชั่วโมงที่ผ่านมา +3

    මුගේ කාලේ ඉවරයි. මු ජනතා ද්‍රෝහියෙක්.

  • @samithatennekoon4007
    @samithatennekoon4007 4 ชั่วโมงที่ผ่านมา +3

    මට විතරද මූ දැක්කම අසුචි සවලක් අරන් ඔලුවට හලන්න හිතෙන්නේ😮 ගස් හිවල්ලු

  • @Black_Whole2325
    @Black_Whole2325 4 ชั่วโมงที่ผ่านมา +3

    මූ ගෙදර යවන්න විදිහක් නැද්ද
    මුන් තමයි ලොකුම පිළිල

  • @annejasintha1988
    @annejasintha1988 4 ชั่วโมงที่ผ่านมา +3

    යකෝ ඔවා උසාවි මගින් නිතිය ක්‍රියාත්මක කරන කොට බලාගනින්

  • @aweragama2014
    @aweragama2014 4 ชั่วโมงที่ผ่านมา +2

    බස් gemunu නම් අමුම අමු හුත්තිගේ පුතා....නීතිය ඉදිරියට genavith දඩුවම් ලබාදෙනු...😂😂😂😂😂

  • @Euromasha
    @Euromasha 4 ชั่วโมงที่ผ่านมา +3

    රනිල්ට උපදෙස් දුන්නලු 😂😂

  • @ChinthakaSampath-r6l
    @ChinthakaSampath-r6l 4 ชั่วโมงที่ผ่านมา +3

    උගත් rata vikunana

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 4 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ගේ ලොරි චැසි බස් ඔක්කොම ඉවත්කරලා රජයෙන් හොද බස් ට්කක් දැම්ය යුතුයි

  • @dushanthasampath2706
    @dushanthasampath2706 4 ชั่วโมงที่ผ่านมา +2

    මූ මහලොකුවට දැඟලුවට මූට බස් 10ක්වත් නෑ.. දේශපාලුවොන්ගේ කකුල් ලෙවකන එක මුන් කරන්නේ

  • @chathuradhanushkabandarako2161
    @chathuradhanushkabandarako2161 4 ชั่วโมงที่ผ่านมา +2

    කවුද බන් අර කොල්ලුරේ කියන්නේ .රටම දන්නවලු.මම මේ රටේ නෙවෙයි ද එතකොට 🤔🤔🤔🤔🤔

  • @manojey3501
    @manojey3501 4 ชั่วโมงที่ผ่านมา +2

    ගැමුණු උඹව කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ගෝටාව එළවපු දා උඹ මුළු රටේම බස් නවත්තලා ජනතාවට කොළඹට එන්න බැරි කෙරුවා. ප්‍රතිගාමියා😅😅😅

  • @AruniUhanowita
    @AruniUhanowita 4 ชั่วโมงที่ผ่านมา +2

    ගැමුණු ඔයාට හොදක් නැති උනාට රටට හොදක් වෙලා තියෙන්නෙ දැන් අඩන්නෙ නැතුව බදු ගෙවන්න

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 4 ชั่วโมงที่ผ่านมา +2

    කලගුණ සලකන්න තියෙන එකම ක්‍රමය ගෙදර එක්කාන් ගිහින් කන්න බොන්න දීලා බලාගන්න තියෙන්නේ 😅අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 4 ชั่วโมงที่ผ่านมา +2

    රටට කෙලවුනාට කමක් නෑ
    රනිල්ගෙ පුක ලෙවකන එකා අනේ ප්#...

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 4 ชั่วโมงที่ผ่านมา +2

    මුං වගකියන්න ඕනේ මේ රට මෙතෙන්ට වැට්ටුවට

  • @DammikaPriyankar
    @DammikaPriyankar 4 ชั่วโมงที่ผ่านมา +2

    මූ මරුවට පඋ නැ කැරියෝ බස් හොරු

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 3 ชั่วโมงที่ผ่านมา +2

    Too much president advisor.
    😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @susanthapeiris6480
    @susanthapeiris6480 3 ชั่วโมงที่ผ่านมา +2

    මු අමු ගවයෙක්

  • @hashanpathirage9770
    @hashanpathirage9770 2 ชั่วโมงที่ผ่านมา +1

    නොවැම්බර් 14 වෙනිදා වෙනකන් නටපන් අපි එදාට උඹලට විශ්‍රාම දෙන්නම්....🤣🤣🤣

  • @thevabhas7225
    @thevabhas7225 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇමරිකානුවන්ට ආහාර තිබේ. මේ මිනිස්සුන්ට කන්නවත් නෑ...

  • @dammikasilva2798
    @dammikasilva2798 3 ชั่วโมงที่ผ่านมา +1

    පෞද්ගලික බස් සම්පූර්ණයෙන්ම ඉවත්කල යුතුයි .ලෝකයේ සෑම රටකම රජය විසින් ජනතා සේවයක් විදිහට ගමනගමනය සිදුකරනවා .සෑම කෙනෙකුටම මාස්පතා electronic කාඩ් එකක් ලබාගැනීමට සැලැස්විය යුතුයි .

  • @dulanmadusanka3128
    @dulanmadusanka3128 2 ชั่วโมงที่ผ่านมา +1

    රටේ අවාසනාව නෙවෙයි යකෝ තොපි වගේ හාල් කෑලි හැදි ගෑවිලා යන එක රටේ වාසනව

  • @priyandanirajanayake
    @priyandanirajanayake 3 ชั่วโมงที่ผ่านมา +1

    අපි නම් දන්නෑ කවුද අර අන්තිමට ගියේ කියලා . බස් ගැමුණු කියනවා රටේ ජනතාව ගේ අවාසනාව කියලා . ඒත් රටේ ජනතාවගේ වාසනාව , ගැමුණු ගේ තමා අවාසනාව 😂😂😂😂😂😂😂😂

  • @phalithachandralal3207
    @phalithachandralal3207 4 ชั่วโมงที่ผ่านมา +1

    එතුමා වගේම උබත් අපිව හුරගෙන කෑවනේ ඒ පරාජයට උබලත් හවුල්.😅😅😅

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 3 ชั่วโมงที่ผ่านมา +1

    ගැමුණු තමයි රටටම තියෙන සාපය.... අනිවාර්යයෙන්ම ප්‍රයිවෙට් බස් සියල්ල තහනම් කළ යුතුයි... මොකද රටක පොදු ප්‍රවාහනය කියන්නේ සේවයක් මිසක් ස්වයං රැකියාවක් නෙවෙයි... මුන් තනිකරම මේක රැකියාවක් කරගෙන.... මේ හැතිකරේට ඕන විදිහට තමා බස් දුවන්නේ...
    පිටරටවලින් හොඳ බස් ආනයනය කරලා රජය මගින් හොඳ ප්‍රවාහන පද්ධතියක් හදන්න පුළුවන්. ඒක අනුර ජනාධිපතිතුමා ස්ථීරවම කරයි...

  • @priyanikusummalakarunaratn3957
    @priyanikusummalakarunaratn3957 4 ชั่วโมงที่ผ่านมา +1

    මුවත් ඉක්මනින් රටේ කටයුතු වලින් ඉවත් කරන්න ඕනේ..මූ තමයි පොදු ප්‍රවාහනය කෑවේ...මු හිටියේ පාතාලය දාගෙන අන්ඩූව බය කරගෙන.මූනිසා මහජනතාව ගොඩක් අපහසුතාවයන් වලට පත්වුණා...කාළකණ්නියා... ලැජ්ජා නැතුව කතාකරනවා ..තොපි වගේ තුට්ටූ දෙකේ රස්තියාදු කාරයෝ රනිල්ට ම හොදයි..

  • @DininduSriTechnology1996
    @DininduSriTechnology1996 4 ชั่วโมงที่ผ่านมา +1

    මූ තමයි හැමදාම ස්ට්‍ර්‍යික් කර කර අපිව පරවල් ගානෙ දුක්වින්දෙවුවෙ..බත් බැලයෝ..රනිල්ගෙ දරශනේ පොඩ්ඩක් රටට පැහැදිලි කරා නම් ඔයා මරු අනේ🥲😂

  • @NowpleTricks
    @NowpleTricks 3 ชั่วโมงที่ผ่านมา +1

    වැඩිම බස් වලින් ඇද්දේ මාලිමාව කිව්වේ ජන්ද ටිකක් කඩන්න පුලුවන්ද කියල බලන්න වෙන්න ඇති එදා

  • @surangameddegoda6
    @surangameddegoda6 3 ชั่วโมงที่ผ่านมา +1

    රටේ අවාසනාවට පිලිකා මේ. මුලින්ම පොදු ප්‍රවාහණ සේවය විධිමත් කරන්න ඕනේ.

  • @ThilakPrasanna-k5e
    @ThilakPrasanna-k5e 3 ชั่วโมงที่ผ่านมา +1

    එකතෙ රනිල දවසට ලක්සෙක පලතුරැ ගිලින්නෙ

  • @HDDNimnal
    @HDDNimnal 3 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ උන් ගැන හිතන්ඩ නෙමේ රටේ මිනිස්සු ගැන හිතපන්

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 3 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සු ta ඡන්ද දන්න යන්න bus dapu නැති kala
    Bus ජනසතු කරන්න ona

  • @Kgnweerasekara
    @Kgnweerasekara 4 ชั่วโมงที่ผ่านมา +1

    රටේ නෙවෙයි තොපේ අවසානයෙහි දැන්

  • @methsirigalathara
    @methsirigalathara 4 ชั่วโมงที่ผ่านมา +1

    රටේ වාසනාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වුනේ

  • @gaminiedirisuriya6356
    @gaminiedirisuriya6356 4 ชั่วโมงที่ผ่านมา +1

    මු තමයි මෙි රටෙි බස් කාලකණ්නි ය ,මඅගේ මොලේ තරම පේනව නේද....

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ පරයා මට පේන්න බැරි මිනිහෙක්😂😂😂

  • @RmKumarasena
    @RmKumarasena 3 ชั่วโมงที่ผ่านมา +1

    නොදුටු ගැමුනු අදායමි බදු ගෙවිවද

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 4 ชั่วโมงที่ผ่านมา +1

    තොපි ඔක්කොම එකතුවුනත් පරාදයි

  • @sunethwimukthi8175
    @sunethwimukthi8175 4 ชั่วโมงที่ผ่านมา +1

    පුල් අවුලෙන් ඉන්නේ බදු එහෙම ගෙවන්න වෙයයි

  • @chameeraWeerasinghe-n7o
    @chameeraWeerasinghe-n7o 4 ชั่วโมงที่ผ่านมา +1

    මේක රටේ වාසනාව ගැමුනුගෙ මඩ රනිල් බස්වලට කරපු වියදං මාලිමාවෙ කියල වැලලුනු පරය එනව රනිල්ගෙ දර්ෂනේ ගැන කියන්න තව ටික දිනකින් දර්ෂන පෙනෙයි

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 3 ชั่วโมงที่ผ่านมา +1

    රටෙ මිනිසුන් ගැන නොහිතන සම්පතා.

  • @suminda8308
    @suminda8308 3 ชั่วโมงที่ผ่านมา +1

    මු තමයි රනිල්ගේ ඇටෙි තලන එකා

  • @HDDNimnal
    @HDDNimnal 3 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සුන්ට හෙන ගැහුනත් කමක් නෑ උඹට ඕන එකසිය තිස් හතර රැක ගන්න

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 3 ชั่วโมงที่ผ่านมา +1

    බස් ගැමුණු රටට ම පිලිලයක්.

  • @AsokaPriyadarshanee
    @AsokaPriyadarshanee 4 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව ගේ. කෙළෙහි ගුණ ගැන කතා කරන්න මෙයා කවුද?

  • @rohankotelawala7080
    @rohankotelawala7080 3 ชั่วโมงที่ผ่านมา +1

    තව පට්ටම හොර පිල්ලියක් ,