ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුළුවන් නම් බංඩාරගමින් පාර්ලිමේන්තු ඇවිත් පෙන්නන්නකො.අපිත් බංඩාරගම.මේ පාර ඔයත් ගෙදර 😂😂
❤
එල
මූ දැනටමත් ගෙදර. පුට් නෝට් බල්ලා
Patta horu
තොපේ ඉලව් මූලධර්ම වලින් මොනවද බොල අපේ රටට ලැබිලා තියෙන්නේ...?
🤣🤣🤣
මූව දකිද්දී හිනා යන සෙ එක ලයික් එකක් දාගෙන යමු😂
2024 නොවැ 14 මෙතුමන්ලාගේ දේශපාලනය කුණු කූඩයට වැටෙනවා ප්‍රත්‍යක්ෂයි 🙏
14 chande thiyaida bro. malimawa ape
බංඩාරගම බුද්ධිමත් ජනතාවෙනි, මේ සීතල වෙස් මූණු තක්කඩියා හඳුනාගන්න.අනිවාර්යෙන්ම ගෙදර යවන්න.
නියමයි ❤️❤️
කටට එන බෙගල් ඇදබාන කුහකයා.මූට මේ පාර පාර්ලිමේන්තුවටවත් එන්න නොලැබේවා.
Mu kohomath emma
Buuuruwaaa🦏🦏🦏🦏🦏👸
👍👍👍
Don't talk crap, what's your alternative plans 😂 with a bunch of rogues 😂
බණ්ඩාරගම ජනතාවනිමෙන්න මේ මහතා ගෙදර යවන්න නො 14..හොරැ රැකපු රට කාපු ක්‍රමයක් ආරක්ෂා කරන්න දගලන සාපයක්
එදා කතා කලේ 3% ගැන අද කතාකරන්නෙ 42% ගැන නමුත් මහ මැතිවරණයෙන් පසුව ඔය කෑගහන හොරැ රැලට කියන්න 75% , 80% ගැන තමයි .
මු නම් අමු පිස්සා වෙලා බලේ නැතුව මුන්ට උඩ යට මාරු වෙලා මු වගේ එඋන් අයේ එවන්න නම් පාර්ලිමේන්තු එවන්න එපා වදින්න ම්
සහෝදරයා ජනාධිපති පරද්දන්න නුබලාට අමාරයි මක්නිසා ද 76 අවුරුද්ක් ජනතාව මෝඩකරපු නුබලාට අමාරුයි දිනන්න ජනතාව අනුර සහෝදරයා සමග ජය ජය ජය ජය ජය ජය ජයග්‍රහණය ❤❤❤❤❤❤
මහ මැතිවරණයට ඉහලින්ම වෙනසක් වෙයිමහ ජනතාව මාලිමාවට කෝටියක ජන්ද දෙයි...#මාලිමාවටකෝටියක්#අපිනේජන්දදෙන්නේWE SUPPORT N P PMAALIMAWA🧭🧭🧭🧭🧭🧭🧭🧭
යකෝ සතියක් යනකොට අනුර කරන දේවල් මාක්ස් වාදීනම් ,මාක්ස්වාදය පට්ටනේ.
😂👍👍
@@ddinterior8404👍💪
❤❤❤
හරියට හරි
මූව ගෙදර තැබීමේ වගකීම බන්ඩාරගම ජනතාවට බාරයි.
ගොන් තර්ක ගේන්නේ නැතුව ඉන්නවා. ලග ඉන්නවා නං කනට දුන්නැහැකි. තමුන්ලගේ විග්‍රහ අවශ්‍ය නෑ. බූරු තඩියා
මූට පිස්සු
@@AmalRanjith-fu8ny Api munta gahamuda huttha matanm athi wela ,me ballo kiya dewal ahan idala ape anaagathe gana hithanwa pakak
Ow mu මී හරකෙක්..කුහකයා..දැන් බලන් ඉන්න බැහැ
@@Theunknowntrader96කී දෙනෙකුට කියලා ගහන්නද බ්‍රො.හොදම එක තමයි මුන් බලු කරල දාන එක තමයි 😂😂😂
😂😂😂😂😂
අනේ අපි උබලා ගැන තමයි කලකිරිලා ඉන්නේ. අනුර ජනාධ්පතිතුමාට ඡන්දෙ දුන් එක ගැන අපි ආඩම්බර වෙනවා. මාලිමාවට ජය.
@@user-ig7rd6bb6l එල
හා හා දැන් එල්ලෙන්න වැල් නැතිවෙන කොට එකතු වෙලා ඇවිත් අරින්න හදන්නේ 🤣රෙද්දේ රෙවිලා මහ ලොකු පකිරලා 🤣රට බංකොලොත් කරා 🤣හිතේ දුකට කවි කියවෙන වා 🤣මාලිමාවට 160 ක් අපි යවනවා ❤❤❤
දූෂිතයින් එකතු වෙලා දූෂණයෙන් තොර සන්ධානයක් හදන්න කතා කරනවා
නෑ උන් එකතුවෙලා හිරෙන් බේරෙන්න දඟලනවා නේද ?
ඇස් ඇරලා බලාපිය මොනවද කරන්නේ කියලා.තොපි බන්ඩාරගමින් එලවන කාලය ඉදිරි මැතිවරනයෙන් බලාගන්න පුලුවන්.තොපිලා කවදාත් පරාදයි.තොපිට පේන්නේ වරදිමයි.42% නොවෙයි තොපලට ඇට දෙකත් නැතිවෙයි.මාලිමාව 2/3 ට වැඩි ආසන පරමානයක් ගන්නවා තොපිලට උණගැනෙන්න.මාලිමාවට ජයවේවා.❤
හරියට හරි සහෝදරයා! මේ කාලකන්නි රැල දේශපාලනයෙන් අතුගාලම දාමු!!!
ඔක්කොටම ඉස්සෙල්ලා මූව හිරේ දාන්න ඕනා.... පට්ටම හොරෙක් අජිත් පී පෙරේරා
අනේ අජිත් වුබට ගියපාර පාර්ලිමේන්තු යැවිවෙි නෑ නේද ජනතාව
පල් හොරුන්ගේ සමාජය තුලනම් එහෙම මතයක් ඇති.. බලාගෙන හිටපියවු.. එක්සත් වෙයවු දේශපාලනෙන් සමුගන්න
නොවැම්බර් 14 හැකිනම් දිනලම එන්න. කුණු කුණුගොඩට වගේ හොරු එකතු වෙන්නේ හොරුන්ටම තමයි.... #කේ වගකීම තොගේ....#කයා....
අජිත් පී පෙරේරා කියන දේවල් අහන්න මට නං ඕන නෑ!
ඒක ඇත්ත
අජිත් පෙරේරා චන්දෙ ඉල්ලන්න කලින් මේ comments ටික කියවනවා
👌👌👌👍🙂
උබට එන්න අපි උබලට ජන්දේ දෙන්න එපැයි 😂
ඔව් ඒකනම් ඇත්ත
😂😂😂😂😂😂😂
යකො..අනුර කුමාරට චන්ද ..ලක්ශ 58 ක් තිබුන ...ලක්ශ...13 ක් ඉදිරියන් හිටිය ... තොපිට් පිරිසිදු දේශපාලන ය්ක තියෙනවාද ....
මුන් වගේ කුහකකම පිරි දේශපාලකයන් බණ්ඩාරගම න් පාර්ලිමේන්තු එවන්න එපා.
අර කලුතර හොරණ අල්ලගත්තු ඉඩම් ටික දෙනවද? අනේ තමුන්ගේ අපි නොදන්න conflict of interest
කටේ නරිවාදං මුගේ, අනුරට 58% විරුද්දයිලු, හැබැයි මුගේ සජියට 68% විරුද්දයි..
හරි හරි සියල් දත් තුමෝ උබල කරපු හැටි අපිට කෙලපු හැටි අපි දන්නව අනුර ජනාදිපතිවෙලා තාම සතියයි එයා කරන ඒවට චරිත සහතික වැඩක් නෑ තුමාලා පරිස්සමට ඉන්නකො චන්දෙකුත් ලග එනව නෙ
උබලාට උපරිම දඩුවමක් දෙන්න ඕනේ. කකුල් දෙකෙන් එල්ලන්න ඕනෙ. මූළු රටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට.
බලපන් මහමැතිවරණයේදී අනුර 2/3ක් ගන්න හැටි.. ඔය බයිල අහල ඇතිවෙලා තියෙන්නෙ දැන්. ඔය පස්සෙන් ඉන්න අයගෙන් අහන්නෙ බත් නෙමෙද කන්නෙ
කොහොමත් හොරු හිරගේ ට 👍
ඔය චන්ද ගැන ආයෙත් කතාකරන්න ඉඩතියන්නෙ නැහැ ජනතාව නොවැම්බර් 14 න් පස්සෙ, දූෂිතයෙක් කතාකරනවා අදූෂිත පාලනයක් ගැන,😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮
යාකෝ ඇත් දැකිම් තියෙන්නේ මුන්ට විතරයිද .එතකොට අනුර මහත්තයා .අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ පොල් ගැවද .උබලාට ගොඩක් අත් දැකිම් තියෙනවා හොරා කාලා බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියල
😮😮😮😮😮විලි ලැජ්ජා නැතිව තව ...... foot note ..... ගහනවා.... !......ලැබිල තියන ප්‍රතිචාර ටික කියව ගත්තනං අායෙත් ජන්ද ඉල්ලන්නෑ..... කලුතරින්.... !
ඔයාගේ සමීකරණයට අනුව ඔයගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ඒකෙන් දෙමළ ඡන්ද අඩු කරන්න .මොකද දෙමළ ජනතාව මහාචන්දෙට ඉල්ලන්නේ වෙනමනේ.එතකොට දැනටමත් ඕගොල්ලන්ට තියෙන්නේ npp එකට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක්.ජනපති npp වීම තුළ ඔබලාට තවත් බොහෝ චන්ද අඩු වීමට නියමිතයි.එතකොට ඔබ දැන් ඔය කතා කරන දේවල් ඔක්කොම බයිලා බවට පත්වෙනවා.
මොකක්ද යකෝ සුලුතර සුලුතර ගාන්නෙ ලක්ෂ දොලහක වගේ වැඩි චන්දයකින් දිනුවට පස්සෙ කට තියෙනවට දොඩනන්නෙ නැතුව හිටපං
👍👍👍👍
ඒක හොඳයි. එක්සත් වෙලා එන්න මහත්තයා.මිනිස්සු එක්සත් ව, එක්සිත්ව බලාගෙන ඉන්නේ කට්ටිය ගෙදර යවන්න.
Medapara thama mun danaganne minissunge balaya. Bayawela
😅😅😅😅😅
සියයට 57ක් අනුර කුමාර දිසානායක මහතාට විරුද්ධ වුනා කියන්නේ කොහොමද? ප්‍රතික්ෂේප වුන ජන්ද අතර මාලිමා ජන්ද ඇති ජන්දය පාවිච්චි නොකරපු අය අතරත් මාලිමාවට කැමති අය ඇති ජන්ද කාඩ් පතක් නොලැබුන අය අතර ඇති ඒ නිසා මාලිමාවට 53ක්. විරුද්ධයි කියන්න බැහැ
ඔය නරිවාදම් ඉවරම කරනව උඔලගෙ ඊලගට එන මහමැතිවරණයේදී ...... තාමත් මිනිස්සු රවට්ටන්නමයි දගලන්නේ.....🤑🤑🤑
ඔහොම ඉඳපන් ඉවසලා .ආපසු පාර්ලිමේන්තුවට එන්නත් බෑ උඹලට .
මහ චන්දයේදී ඔය සියලු දෙනාම ජනතාව විසින් kick out
ගනන් ගන්න එපා මේකාට රෙවිලා වගේ
මෙයා මොනවද මේ කියවන්නේ.අනුර කුමාර මාක්ස්වාදී ලු. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ විදිහටම කරගෙනත් යනවලු ඒ කියන්නේ රනිල් මාක්ස්වාදී ද. 😁😁
මූ මුලින් කියන එක අන්තිම වෙද්දි මූටම මතක නෑ. ඔන්න රනිල් මෙයා නොකිය කියනව ඔයාටත් මාක්ස් වාදියෙල්ලු 😂😂😂
මේ මිනිස්සු න් ගේ දෙපැත්ත නැති කතා නිසා ලොකයේ රට වල් වැරදි වැටහිම් ගන්නවා .ඉන්දියාව
වරෙන් කඵතරින් ජන්දේ ඉල්ලන්න....උබට ආස හිතෙයි....🤣🤣🤣
අජිත් comment කියවපං......ජන්දේට ආස හිතෙයි...වලව් දංකුඩ්ඩා....🤣🤣🤣
අජිත් පරයෝ තොපි කරපු හරිය තමයි රටට අමුවට කෙලවපු එකනේ අනුර රට 👍 හරියට ගෙනියන්න සූදානම් කියල පෙන්වමින් යන්නේ යකෝ,
සිත නිවන කතා....සිත නිවන කතා....උඹලා මෙච්චර කල් කොරේ....🦬🦬🦬🦬
මේ වටේ ඉන්න මිනිස්සු ගැන පුදුමයි, නෑදැයෝ වෙන්නැති
NeNe meyata weradenakan balagena inne, hinaawenna. Right side lady ta hina giya "AMARA KUMARA" kiyaddi, sure ekatama NPP ekata eya daala ethi😂😂
😂😂😂😂
ඔව්,න්‍ය්ටියක් ගහ්න් ඉන්නෙ නිල් පාට එකී
දාර බඩු දෙකක් ඉන්නෙ. 😂😂 කලුතර
අපි සැම එකතු වී සජිත් මැති තුමාට ඉහළම ඡන්ද ප්‍රමාණය ලබා ගනිමු.ජයවේවා ඔබ තුමාට !
අනේ තෝ දන්න මගුල . කට වහ ගෙ න හිටහන්.මාධ්‍ය වීඩියෝ මුන්ගෙන් ඇත් වෙලා ඊ න්න ඒක හොඳයි
😂අපි ඔයාව ගෙදර යවනවා
Oyath gedara thamae 14.begal kelinna epa ballo
Aniwaryenma mu awanna gerara muslaya
Ow mu gedara😂
පිටිපස්සෙ ඉන්නෙ ජනතාවද මේ.ගෑනියි ගෑනිගෙ නංගියි.අයියයි මල්ලිලා.දෙන්නයි😀😂
Niyathai put note aka wageda. niyathai me parath paradai
😅😅😅
Mama hethuwa me inna paule aun keyala 😂😂😂😂😂😂😂😂
😂
බාරකාර cabinet එක හදන විදිහ දන්නෙ නැති lawyer නේද මේ? 🤣🤣
අනුරට නොලැබුනු චන්ද වලින් භාගයක් මේ වන විට මාලිමාවට තක්කඩින්ට පාඩමක් උගන්වන්න අපිට ලැබෙන අවස්තාවක්
සමගි ජනබලවෙගයට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
මෙයාගෙන් අහන්නකො මෙයාගෙ වාහන එලවපු ඩ්‍රයිවර්ගෙ සැලුන් එකක් කරපු නෝනා ගිනි තියා ගත්තෙ ඇයි කියලා මාත් බංඩාරගම තමයි 😂😂😂😂
ඒව ඇදිල එයි කියල බයේ තමයි පිස්සු හැදිල ඉන්නෙ
මු පට්ට හොරෙක් ජිවිතේ ට දිනන්න බැහැ Kdk gread person
උබලා අවුරුදු 76 කෙලියා ඇති. වරෙන් ආයෙත් හොරා කන්න. උබලට හිර ගෙදර යන්න වෙනවාමයි.
නීතිඥ අජිත්, නීතිඥයෙක් විදියට නොදන්නවා වුණාට, මැතිවරණ නීතිය අනුව අනුර ජනාධිපති එච්චරයි. ප්‍රතිපත්තියක් කියාගන්න බැරි, මාධ්‍යයක කතාකරගන්න බැරි සජිත් මොනවා කරන්නද? පුළුවන් නම් සජිත්ගෙ ගොං කතා ටික සජිත්ටම බලන්න දෙන්න. එතකොටවත් සජිත් ටිකක් හැදේවි.සජිත් විපක්ෂනායක විදියට අරගලය වෙලාවෙ අගමැතිකම භාර නොගැනීමේ වරද දැන් නිවැරදි කළ නොහැක.NPP එකට 2019 පාර්ලිමේන්තුවෙ හිටියෙ 3යි. මැතිවරණය දිනපු නිසා ඒ තුන්දෙනා අතර ඇමතිකම් බෙදුණා. ජනතාව 15ක්වත් එවලා තිබුණා නම්, ඇමතිකම් 15ක්වත් (උපරිමය 25) දෙන්න තිබුණා.
පාර්ලිමේන්තුව චන්දෙන් උඹලා ඔක්කොම ගෙදර 😂
මු නම් ඕනම කුණු ජරා අසුචි බුදියි.. සමාජ මතය මුන්ව පන්නන්න හොර කන උන්
කොහෙද බං මේ ඔටුව හිටියෙ මෙච්චර කාලයක්.. .😂😂😂😂 උබට කෝමා උනාද බං.....😅😅😅
කෝම වෙලා..මු ගොන්හරකෙක් ..මු කොහෙද හිටියෙ
ගිය පාර 3% ත් එක්ක බලලා කෙලවුනේ. දැන් 42% කියලා හිතන් ඉන්න ඊලඟ පාර 60% කරලා මිනිස්සු නවතින්නේ.❤
හරි හරි බලමු කෝ ඔය කියන මිනිහා මොකද කරන්නෙ කියලා පොඩ්ඩක් ඉන්න තව ටික දවසකින් බලමු අපි ඔයාලට හොදම පිළිතුරක් ලැබේවි 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
අනෙ සතෝ..තිරිසනෝ..කටපුක වහගෙන හිටපං ..තොපි අතුගාලම දානවා දේශපාලනයෙන්...
අනේ ඔහොමහරි හිතාගෙන සතුටු වෙයන් පීචන් ඇමතියා
දැන් තොපි කිව්වද අනුර දිනනවා කියලා ?21 න් පස්සේ දැන් තොපි කියන ඒවායේ වලංගු බාවයත් ඔය වගේ තමයි ..😅😅
මේ කාළකණ්නි ෆුට් නෝට් හොරා මරු කියවනවා, රනිලුයි සජිතුයි එකතුකරගෙන ආයෙත් සැරයක් මහ බැංකුවට වැඩක් දෙන්න පුළුවන් කියලා හිතාගෙන ති.
මොනගාමින්අවත් මොනවා කිවිවත් හොරැන් එලවා මාලිමාව රජයක් ජනතාවගේ ජයග්‍රහණය ඉදිරියේ ස්ථිරයි ❤❤❤❤❤❤❤❤❤❤❤
So proud to see Sri Lankans thinking positively.. කවදාවත් මෙහෙම තිබුනේ නෑ නෙ.. Wow..
මුන් හොදට හම්බ කරා බලයේ ඉන්නකොට. බණ්ඩරගම මිනිස්සු දන්න්වා මූ කව්ද කියලා.
බණ්ඩාරගම ජනතාව ඔහුව පාර්ලිමේන්ද්‍රියාවන්ට එපා
මමනම් වීඩියෝ එක පටන් ගත්ත හැටියෙ pause කරල comment විතරයි කියවන්නේ😂.මොකද මුගේ කට ගැන හොදටම දන්නව😂
අනිවාර්යයෙන් මමත් එහෙමයි
නියමයි ඇත්ත කතාවක් ඔය කියන්නේ මමත් ඔය වගේ
ජනතාව චන්දයෙන් පරාද කරපු මෙයාලා අයෙත් එනවා පාර්ලිමේන්තුවට රිංගන්න බලාගෙන මෙයාලා වටෙ ඉන්නවා ජයවෙවා කියන උන්
ඇයි නැත්තෙ යකෝ.තොපි කාල තියන්නෙ මෙහෙ කෑම නෙමෙයි.225 කනව කියන්නෙ.ඇයි හොර අඹුවන්ට දෙන්නද රජයේ වාහන දෙන්නෙ.අධිශුකෝපභෝගී.
Gonak
මේ පිස්සො කව්ද
අනෙ පලයන් ගෙම්බො. කට විතරයි බයිලා කියන්නෙ නැතිව
ඔව් පල ගෙම්බා..බූරුවා
පර්ළිමේන්තු මහ මැතිවරණයේදි මාළිමාවට විශිෂ්ට ජයක් ලැබෙනවා.
ඔබලාට අපි 2015 දුන්නනේ... අපට ඔබලා එලි වෙද්දි කෙලත් නැතුව ඇරියේ... අපි එක බලාගන්නත්...
පස්සෙන් හිටගෙන ඉන්න උන් ඔලුව හොල්ලපල්ලකෝ....😂😂😂
උනුත් දන්නවා මූ බොරු කියන්නෙ කියලා 😂
අජිත් ඉවසන්න රටේදේපල අවබාවිතාකරපු අයට නඩුදාල හිරේදානකොට අඬන්නඑපා හොඳේ.
ඔව් අපේ ගම්වලත් මාලිමාවත් එක්ක සන්ධානගත වෙලා තියෙන්නේ දැන් සජබෙ කට්ටියඋඩ කට්ටිය සන්ධාන ගත වෙනකොට බිම් මට්ටමේ කට්ටියඔක්කොම මාලි මාවත් එක්ක සන්ධානගත වෙනවා
අනිවාර්යයෙන්ම එක තමයි වෙන්න ඕනේ
AEI...APEI..MALIMAWATA....❤❤❤❤❤❤❤A.K.D ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤.N.P.P.❤
මමත් කළුතර උබලා අපේ රට කාලා දාපු අය. වරෙල්ලා වරෙල්ලා අපේ ගෙවල් වලට අපි උබලට හොදට සලකලා චන්දෙ දෙන්නම්. අපේ රට හිගන රටක් කලේ උබලා, උබලගේ මුහුණවල් දිහා බැලුවම අප්පිරියයි. හැම මනුස්සයාටම හොදට තේරිලා තියෙන්නේ, උබලා අවුරුදු ගණනාවක් ඔලු ගෙඩි මාරු කරගෙන ආණ්ඩු කලේ, දුගී දුප්පත් මිනිස්සුන්ට මොනවද කලේ,
වැල් පාලමේ හෝ ඒදණ්ඩේ ගුසින් හෝ අපේ විනාශ වුණු රට ගොඩ ගන්නේ නම් එම අවංක ක්‍රියාවට ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවගේ ඡන්දය මාලිමාවට ලබා දෙන්න ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි මොක්සුව ලැබේවා
අනේ අම්මේ මෙයාලාගේ ආදරේතරම රටට කමක්නැහැ එකතුවෙලා ඇවිත් දිනලා පෙන්නන්නකෝ ඔයා කලුතරින් සුපිරි පරාජයක් 😂😂😂
ලෝයර් කෙනෙක් වෙලත් මූ දාන ගොන් තර්ක 😂ජන්දෙට කලින් මාලිමාවට ගහන්න පුළුවන් නම් හරිහමන් කරුණු 5 ක් හොයාගනිල්ලා තොපිට බෑ ..අනුරලා හදන්න කලින් නොමිනේෂන් ගන්න බලපන් උබලගේ හුගක් එවුන්ට උබලගේම පක්ෂ වලින් නොමිනේෂන් නොලැබෙන සීන් එකක් තියෙන්නේ ..😂😂මේකත් මයික් මල්ලිලට සල්ලි දීලා පවුලේ අය දාගෙන දුන්න වොයිස් කට් එකක් වගේ ..😅😅
අනේ ඔයාලා මෙච්චර කාලයක් කරපු තරම ,,,, අපි දුන්නේ ඔයාලා ට තමයි පරනයි පිලුනුයි ගදයි
මෙයා දේශපාලනයෙන් පැන්ෂන් යවන්න කළුතර ජනතාව වග බලා ගන්න. මෙයා තාම සිහින ලෝකෙ ඉන්නෙ ඉක්මනින්ම මෙයා නැගිට්ටවල ගෙදර යවමු.
2/3 බලයක් කාටවත්ම දෙන්න හොඳ නැහැ. රටට හා මිනිසුන්ට හොඳම සමබර පාර්ලිමේන්තුවක්.
අනේ ගොනෝ
රට ඉන්න අයටත් ඡන්දෙ දාන්න පුලුවන්කම තිබුණනං බලන්න තිබුණා ඇප නැතිවෙන හැටි 😅
අජිත් කාලකන්නියා ... කාලය කන්න එපා...
3% ච්න්ද 42% උනා නම්42% ච්න්ද 75% සුලු දෙයක්එයාල ඒක කරගනී.ඔබ පාර්ලිමේන්තුට එන්න බලන්න මාලිමාවට ජයවේවා .....
දූෂිතයන්ගෙන් තොර සන්ධානයක් හදන්න දූෂිතයෙක් උත්සහ කරයි මරු
පුලුවන්නමි.මනතිු.විස්සක් .අරගෙන පෙන්වන්න
දුශිතයෝ ගන්නේ නෑ 😂😂 ඒ කියන්නේ ඉල්ලන්න එකෙක් නෑ
අනේ. බයිලගහන්නේ.. නැතිව. පලයන්.. සෝඩයා.. මොලේසුද්ද.. කරගනින්
ඔබ තුමාලා එදා ඉදන් තිබුණේ කයිවාරුවයි හොරකමයි තමයි උතුර නැත්නම් ඇපත් නැහැ
මහ මැතිවරණය ඉවර වෙනකං හිටපියව්..
ලොකු මහත්තයා, මේ පාර ඕගොල්ලන්ට වරම් නෑ😂😂😂😂😂😂 අපි මාලිමාව විජයග්‍රහණය කරමු, මේ කුමන්ත්‍රණ පරදවමු
පුළුවන් නම් බංඩාරගමින් පාර්ලිමේන්තු ඇවිත් පෙන්නන්නකො.අපිත් බංඩාරගම.මේ පාර ඔයත් ගෙදර 😂😂
❤
එල
❤
මූ දැනටමත් ගෙදර. පුට් නෝට් බල්ලා
Patta horu
තොපේ ඉලව් මූලධර්ම වලින් මොනවද බොල අපේ රටට ලැබිලා තියෙන්නේ...?
🤣🤣🤣
මූව දකිද්දී හිනා යන සෙ එක ලයික් එකක් දාගෙන යමු😂
2024 නොවැ 14 මෙතුමන්ලාගේ දේශපාලනය කුණු කූඩයට වැටෙනවා ප්‍රත්‍යක්ෂයි 🙏
14 chande thiyaida bro. malimawa ape
බංඩාරගම බුද්ධිමත් ජනතාවෙනි, මේ සීතල වෙස් මූණු තක්කඩියා හඳුනාගන්න.අනිවාර්යෙන්ම ගෙදර යවන්න.
නියමයි ❤️❤️
කටට එන බෙගල් ඇදබාන කුහකයා.මූට මේ පාර පාර්ලිමේන්තුවටවත් එන්න නොලැබේවා.
Mu kohomath emma
Buuuruwaaa
🦏🦏🦏🦏🦏👸
👍👍👍
Don't talk crap, what's your alternative plans 😂 with a bunch of rogues 😂
බණ්ඩාරගම ජනතාවනි
මෙන්න මේ මහතා ගෙදර යවන්න නො 14..හොරැ රැකපු රට කාපු ක්‍රමයක් ආරක්ෂා කරන්න දගලන සාපයක්
එදා කතා කලේ 3% ගැන අද කතාකරන්නෙ 42% ගැන නමුත් මහ මැතිවරණයෙන් පසුව ඔය කෑගහන හොරැ රැලට කියන්න 75% , 80% ගැන තමයි .
මු නම් අමු පිස්සා වෙලා බලේ නැතුව මුන්ට උඩ යට මාරු වෙලා මු වගේ එඋන් අයේ එවන්න නම් පාර්ලිමේන්තු එවන්න එපා වදින්න ම්
සහෝදරයා ජනාධිපති පරද්දන්න නුබලාට අමාරයි මක්නිසා ද 76 අවුරුද්ක් ජනතාව මෝඩකරපු නුබලාට අමාරුයි දිනන්න ජනතාව අනුර සහෝදරයා සමග ජය ජය ජය ජය ජය ජය ජයග්‍රහණය ❤❤❤❤❤❤
මහ මැතිවරණයට ඉහලින්ම වෙනසක් වෙයි
මහ ජනතාව මාලිමාවට කෝටියක ජන්ද දෙයි...
#මාලිමාවටකෝටියක්
#අපිනේජන්දදෙන්නේ
WE SUPPORT N P P
MAALIMAWA
🧭🧭🧭🧭🧭🧭🧭🧭
යකෝ සතියක් යනකොට අනුර කරන දේවල් මාක්ස් වාදීනම් ,මාක්ස්වාදය පට්ටනේ.
😂👍👍
@@ddinterior8404👍💪
❤❤❤
හරියට හරි
මූව ගෙදර තැබීමේ වගකීම බන්ඩාරගම ජනතාවට බාරයි.
ගොන් තර්ක ගේන්නේ නැතුව ඉන්නවා. ලග ඉන්නවා නං කනට දුන්නැහැකි. තමුන්ලගේ විග්‍රහ අවශ්‍ය නෑ. බූරු තඩියා
මූට පිස්සු
@@AmalRanjith-fu8ny Api munta gahamuda huttha matanm athi wela ,me ballo kiya dewal ahan idala ape anaagathe gana hithanwa pakak
Ow mu මී හරකෙක්..කුහකයා..දැන් බලන් ඉන්න බැහැ
@@Theunknowntrader96කී දෙනෙකුට කියලා ගහන්නද බ්‍රො.හොදම එක තමයි මුන් බලු කරල දාන එක තමයි 😂😂😂
😂😂😂😂😂
අනේ අපි උබලා ගැන තමයි කලකිරිලා ඉන්නේ. අනුර ජනාධ්පතිතුමාට ඡන්දෙ දුන් එක ගැන අපි ආඩම්බර වෙනවා. මාලිමාවට ජය.
@@user-ig7rd6bb6l එල
හා හා දැන් එල්ලෙන්න වැල් නැතිවෙන කොට එකතු වෙලා ඇවිත් අරින්න හදන්නේ 🤣රෙද්දේ රෙවිලා මහ ලොකු පකිරලා 🤣රට බංකොලොත් කරා 🤣හිතේ දුකට කවි කියවෙන වා 🤣මාලිමාවට 160 ක් අපි යවනවා ❤❤❤
දූෂිතයින් එකතු වෙලා දූෂණයෙන් තොර සන්ධානයක් හදන්න කතා කරනවා
නෑ උන් එකතුවෙලා හිරෙන් බේරෙන්න දඟලනවා නේද ?
ඇස් ඇරලා බලාපිය මොනවද කරන්නේ කියලා.තොපි බන්ඩාරගමින් එලවන කාලය ඉදිරි මැතිවරනයෙන් බලාගන්න පුලුවන්.තොපිලා කවදාත් පරාදයි.තොපිට පේන්නේ වරදිමයි.42% නොවෙයි තොපලට ඇට දෙකත් නැතිවෙයි.මාලිමාව 2/3 ට වැඩි ආසන පරමානයක් ගන්නවා තොපිලට උණගැනෙන්න.මාලිමාවට ජයවේවා.❤
😂😂😂😂😂
හරියට හරි සහෝදරයා! මේ කාලකන්නි රැල දේශපාලනයෙන් අතුගාලම දාමු!!!
ඔක්කොටම ඉස්සෙල්ලා මූව හිරේ දාන්න ඕනා.... පට්ටම හොරෙක් අජිත් පී පෙරේරා
අනේ අජිත් වුබට ගියපාර පාර්ලිමේන්තු යැවිවෙි නෑ නේද ජනතාව
පල් හොරුන්ගේ සමාජය තුලනම් එහෙම මතයක් ඇති.. බලාගෙන හිටපියවු.. එක්සත් වෙයවු දේශපාලනෙන් සමුගන්න
නොවැම්බර් 14 හැකිනම් දිනලම එන්න. කුණු කුණුගොඩට වගේ හොරු එකතු වෙන්නේ හොරුන්ටම තමයි.... #කේ වගකීම තොගේ....#කයා....
අජිත් පී පෙරේරා කියන දේවල් අහන්න මට නං ඕන නෑ!
ඒක ඇත්ත
අජිත් පෙරේරා චන්දෙ ඉල්ලන්න කලින් මේ comments ටික කියවනවා
👌👌👌👍🙂
උබට එන්න අපි උබලට ජන්දේ දෙන්න එපැයි 😂
ඔව් ඒකනම් ඇත්ත
😂😂😂😂😂😂😂
යකො..අනුර කුමාරට චන්ද ..ලක්ශ 58 ක් තිබුන ...ලක්ශ...13 ක් ඉදිරියන් හිටිය ... තොපිට් පිරිසිදු දේශපාලන ය්ක තියෙනවාද ....
මුන් වගේ කුහකකම පිරි දේශපාලකයන් බණ්ඩාරගම න් පාර්ලිමේන්තු එවන්න එපා.
අර කලුතර හොරණ අල්ලගත්තු ඉඩම් ටික දෙනවද? අනේ තමුන්ගේ අපි නොදන්න conflict of interest
කටේ නරිවාදං මුගේ, අනුරට 58% විරුද්දයිලු, හැබැයි මුගේ සජියට 68% විරුද්දයි..
හරි හරි සියල් දත් තුමෝ උබල කරපු හැටි අපිට කෙලපු හැටි අපි දන්නව අනුර ජනාදිපතිවෙලා තාම සතියයි එයා කරන ඒවට චරිත සහතික වැඩක් නෑ තුමාලා පරිස්සමට ඉන්නකො චන්දෙකුත් ලග එනව නෙ
උබලාට උපරිම දඩුවමක් දෙන්න ඕනේ. කකුල් දෙකෙන් එල්ලන්න ඕනෙ. මූළු රටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට.
බලපන් මහමැතිවරණයේදී අනුර 2/3ක් ගන්න හැටි.. ඔය බයිල අහල ඇතිවෙලා තියෙන්නෙ දැන්. ඔය පස්සෙන් ඉන්න අයගෙන් අහන්නෙ බත් නෙමෙද කන්නෙ
කොහොමත් හොරු හිරගේ ට 👍
ඔය චන්ද ගැන ආයෙත් කතාකරන්න ඉඩතියන්නෙ නැහැ ජනතාව නොවැම්බර් 14 න් පස්සෙ, දූෂිතයෙක් කතාකරනවා අදූෂිත පාලනයක් ගැන,😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮
යාකෝ ඇත් දැකිම් තියෙන්නේ මුන්ට විතරයිද .එතකොට අනුර මහත්තයා .අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ පොල් ගැවද .උබලාට ගොඩක් අත් දැකිම් තියෙනවා හොරා කාලා බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියල
😮😮😮😮😮
විලි ලැජ්ජා නැතිව තව ...... foot note ..... ගහනවා.... !
......ලැබිල තියන ප්‍රතිචාර ටික කියව ගත්තනං අායෙත් ජන්ද ඉල්ලන්නෑ..... කලුතරින්.... !
ඔයාගේ සමීකරණයට අනුව ඔයගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ඒකෙන් දෙමළ ඡන්ද අඩු කරන්න .මොකද දෙමළ ජනතාව මහාචන්දෙට ඉල්ලන්නේ වෙනමනේ.එතකොට දැනටමත් ඕගොල්ලන්ට තියෙන්නේ npp එකට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක්.ජනපති npp වීම තුළ ඔබලාට තවත් බොහෝ චන්ද අඩු වීමට නියමිතයි.එතකොට ඔබ දැන් ඔය කතා කරන දේවල් ඔක්කොම බයිලා බවට පත්වෙනවා.
මොකක්ද යකෝ සුලුතර සුලුතර ගාන්නෙ ලක්ෂ දොලහක වගේ වැඩි චන්දයකින් දිනුවට පස්සෙ කට තියෙනවට දොඩනන්නෙ නැතුව හිටපං
👍👍👍👍
ඒක හොඳයි. එක්සත් වෙලා එන්න මහත්තයා.මිනිස්සු එක්සත් ව, එක්සිත්ව බලාගෙන ඉන්නේ කට්ටිය ගෙදර යවන්න.
Medapara thama mun danaganne minissunge balaya. Bayawela
😅😅😅😅😅
සියයට 57ක් අනුර කුමාර දිසානායක මහතාට විරුද්ධ වුනා කියන්නේ කොහොමද? ප්‍රතික්ෂේප වුන ජන්ද අතර මාලිමා ජන්ද ඇති ජන්දය පාවිච්චි නොකරපු අය අතරත් මාලිමාවට කැමති අය ඇති ජන්ද කාඩ් පතක් නොලැබුන අය අතර ඇති ඒ නිසා මාලිමාවට 53ක්. විරුද්ධයි කියන්න බැහැ
ඔය නරිවාදම් ඉවරම කරනව උඔලගෙ ඊලගට එන මහමැතිවරණයේදී ...... තාමත් මිනිස්සු රවට්ටන්නමයි දගලන්නේ.....🤑🤑🤑
ඔහොම ඉඳපන් ඉවසලා .ආපසු පාර්ලිමේන්තුවට එන්නත් බෑ උඹලට .
මහ චන්දයේදී ඔය සියලු දෙනාම
ජනතාව විසින් kick out
ගනන් ගන්න එපා මේකාට රෙවිලා වගේ
මෙයා මොනවද මේ කියවන්නේ.
අනුර කුමාර මාක්ස්වාදී ලු.
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ විදිහටම කරගෙනත් යනවලු
ඒ කියන්නේ රනිල් මාක්ස්වාදී ද. 😁😁
මූ මුලින් කියන එක අන්තිම වෙද්දි මූටම මතක නෑ. ඔන්න රනිල් මෙයා නොකිය කියනව ඔයාටත් මාක්ස් වාදියෙල්ලු 😂😂😂
මේ මිනිස්සු න් ගේ දෙපැත්ත නැති කතා නිසා ලොකයේ රට වල් වැරදි වැටහිම් ගන්නවා .ඉන්දියාව
වරෙන් කඵතරින් ජන්දේ ඉල්ලන්න....උබට ආස හිතෙයි....🤣🤣🤣
අජිත් comment කියවපං......ජන්දේට ආස හිතෙයි...වලව් දංකුඩ්ඩා....🤣🤣🤣
අජිත් පරයෝ තොපි කරපු හරිය තමයි රටට අමුවට කෙලවපු එකනේ අනුර රට 👍 හරියට ගෙනියන්න සූදානම් කියල පෙන්වමින් යන්නේ යකෝ,
සිත නිවන කතා....
සිත නිවන කතා....
උඹලා මෙච්චර කල් කොරේ....🦬🦬🦬🦬
මේ වටේ ඉන්න මිනිස්සු ගැන පුදුමයි, නෑදැයෝ වෙන්නැති
NeNe meyata weradenakan balagena inne, hinaawenna. Right side lady ta hina giya "AMARA KUMARA" kiyaddi, sure ekatama NPP ekata eya daala ethi😂😂
😂😂😂😂
ඔව්,න්‍ය්ටියක් ගහ්න් ඉන්නෙ නිල් පාට එකී
දාර බඩු දෙකක් ඉන්නෙ. 😂😂 කලුතර
අපි සැම එකතු වී සජිත් මැති තුමාට ඉහළම ඡන්ද ප්‍රමාණය ලබා ගනිමු.ජයවේවා ඔබ තුමාට !
අනේ තෝ දන්න මගුල . කට වහ ගෙ න හිටහන්.මාධ්‍ය වීඩියෝ මුන්ගෙන් ඇත් වෙලා ඊ න්න ඒක හොඳයි
😂අපි ඔයාව ගෙදර යවනවා
Oyath gedara thamae 14.begal kelinna epa ballo
Aniwaryenma mu awanna gerara muslaya
Ow mu gedara😂
පිටිපස්සෙ ඉන්නෙ ජනතාවද මේ.ගෑනියි ගෑනිගෙ නංගියි.අයියයි මල්ලිලා.දෙන්නයි😀😂
Niyathai put note aka wageda. niyathai me parath paradai
😅😅😅
Mama hethuwa me inna paule aun keyala 😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂
😂
බාරකාර cabinet එක හදන විදිහ දන්නෙ නැති lawyer නේද මේ? 🤣🤣
අනුරට නොලැබුනු චන්ද වලින් භාගයක් මේ වන විට මාලිමාවට තක්කඩින්ට පාඩමක් උගන්වන්න අපිට ලැබෙන අවස්තාවක්
සමගි ජනබලවෙගයට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
මෙයාගෙන් අහන්නකො මෙයාගෙ වාහන එලවපු ඩ්‍රයිවර්ගෙ සැලුන් එකක් කරපු නෝනා ගිනි තියා ගත්තෙ ඇයි කියලා මාත් බංඩාරගම තමයි 😂😂😂😂
ඒව ඇදිල එයි කියල බයේ තමයි පිස්සු හැදිල ඉන්නෙ
මු පට්ට හොරෙක් ජිවිතේ ට දිනන්න බැහැ
Kdk gread person
උබලා අවුරුදු 76 කෙලියා ඇති. වරෙන් ආයෙත් හොරා කන්න. උබලට හිර ගෙදර යන්න වෙනවාමයි.
නීතිඥ අජිත්,
නීතිඥයෙක් විදියට නොදන්නවා වුණාට, මැතිවරණ නීතිය අනුව අනුර ජනාධිපති එච්චරයි.
ප්‍රතිපත්තියක් කියාගන්න බැරි, මාධ්‍යයක කතාකරගන්න බැරි සජිත් මොනවා කරන්නද? පුළුවන් නම් සජිත්ගෙ ගොං කතා ටික සජිත්ටම බලන්න දෙන්න. එතකොටවත් සජිත් ටිකක් හැදේවි.
සජිත් විපක්ෂනායක විදියට අරගලය වෙලාවෙ අගමැතිකම භාර නොගැනීමේ වරද දැන් නිවැරදි කළ නොහැක.
NPP එකට 2019 පාර්ලිමේන්තුවෙ හිටියෙ 3යි. මැතිවරණය දිනපු නිසා ඒ තුන්දෙනා අතර ඇමතිකම් බෙදුණා. ජනතාව 15ක්වත් එවලා තිබුණා නම්, ඇමතිකම් 15ක්වත් (උපරිමය 25) දෙන්න තිබුණා.
පාර්ලිමේන්තුව චන්දෙන් උඹලා ඔක්කොම ගෙදර 😂
මු නම් ඕනම කුණු ජරා අසුචි බුදියි.. සමාජ මතය මුන්ව පන්නන්න හොර කන උන්
කොහෙද බං මේ ඔටුව හිටියෙ මෙච්චර කාලයක්.. .😂😂😂😂 උබට කෝමා උනාද බං.....😅😅😅
කෝම වෙලා..මු ගොන්හරකෙක් ..මු කොහෙද හිටියෙ
ගිය පාර 3% ත් එක්ක බලලා කෙලවුනේ. දැන් 42% කියලා හිතන් ඉන්න ඊලඟ පාර 60% කරලා මිනිස්සු නවතින්නේ.❤
හරි හරි බලමු කෝ ඔය කියන මිනිහා මොකද කරන්නෙ කියලා පොඩ්ඩක් ඉන්න තව ටික දවසකින් බලමු අපි ඔයාලට හොදම පිළිතුරක් ලැබේවි 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
අනෙ සතෝ..තිරිසනෝ..කටපුක වහගෙන හිටපං ..තොපි අතුගාලම දානවා දේශපාලනයෙන්...
අනේ ඔහොමහරි හිතාගෙන සතුටු වෙයන් පීචන් ඇමතියා
දැන් තොපි කිව්වද අනුර දිනනවා කියලා ?
21 න් පස්සේ දැන් තොපි කියන ඒවායේ වලංගු බාවයත් ඔය වගේ තමයි ..😅😅
මේ කාළකණ්නි ෆුට් නෝට් හොරා මරු කියවනවා, රනිලුයි සජිතුයි එකතුකරගෙන ආයෙත් සැරයක් මහ බැංකුවට වැඩක් දෙන්න පුළුවන් කියලා හිතාගෙන ති.
මොනගාමින්අවත් මොනවා කිවිවත් හොරැන් එලවා මාලිමාව රජයක් ජනතාවගේ ජයග්‍රහණය ඉදිරියේ ස්ථිරයි ❤❤❤❤❤❤❤❤❤❤❤
So proud to see Sri Lankans thinking positively.. කවදාවත් මෙහෙම තිබුනේ නෑ නෙ.. Wow..
මුන් හොදට හම්බ කරා බලයේ ඉන්නකොට. බණ්ඩරගම මිනිස්සු දන්න්වා මූ කව්ද කියලා.
බණ්ඩාරගම ජනතාව ඔහුව පාර්ලිමේන්ද්‍රියාවන්ට එපා
මමනම් වීඩියෝ එක පටන් ගත්ත හැටියෙ pause කරල comment විතරයි කියවන්නේ😂.මොකද මුගේ කට ගැන හොදටම දන්නව😂
අනිවාර්යයෙන් මමත් එහෙමයි
නියමයි ඇත්ත කතාවක් ඔය කියන්නේ මමත් ඔය වගේ
ජනතාව චන්දයෙන් පරාද කරපු මෙයාලා අයෙත් එනවා පාර්ලිමේන්තුවට රිංගන්න බලාගෙන මෙයාලා වටෙ ඉන්නවා ජයවෙවා කියන උන්
ඇයි නැත්තෙ යකෝ.තොපි කාල තියන්නෙ මෙහෙ කෑම නෙමෙයි.225 කනව කියන්නෙ.ඇයි හොර අඹුවන්ට දෙන්නද රජයේ වාහන දෙන්නෙ.අධිශුකෝපභෝගී.
Gonak
මේ පිස්සො කව්ද
අනෙ පලයන් ගෙම්බො. කට විතරයි බයිලා කියන්නෙ නැතිව
ඔව් පල ගෙම්බා..බූරුවා
පර්ළිමේන්තු මහ මැතිවරණයේදි මාළිමාවට විශිෂ්ට ජයක් ලැබෙනවා.
ඔබලාට අපි 2015 දුන්නනේ... අපට ඔබලා එලි වෙද්දි කෙලත් නැතුව ඇරියේ... අපි එක බලාගන්නත්...
පස්සෙන් හිටගෙන ඉන්න උන් ඔලුව හොල්ලපල්ලකෝ....😂😂😂
උනුත් දන්නවා මූ බොරු කියන්නෙ කියලා 😂
අජිත් ඉවසන්න රටේදේපල අවබාවිතාකරපු අයට නඩුදාල හිරේදානකොට අඬන්නඑපා හොඳේ.
ඔව් අපේ ගම්වලත් මාලිමාවත් එක්ක සන්ධානගත වෙලා තියෙන්නේ දැන් සජබෙ කට්ටිය
උඩ කට්ටිය සන්ධාන ගත වෙනකොට බිම් මට්ටමේ කට්ටිය
ඔක්කොම මාලි මාවත් එක්ක සන්ධානගත වෙනවා
අනිවාර්යයෙන්ම එක තමයි වෙන්න ඕනේ
AEI...APEI..MALIMAWATA....❤❤❤❤❤❤❤A.K.D ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
.N.P.P.❤
මමත් කළුතර උබලා අපේ රට කාලා දාපු අය. වරෙල්ලා වරෙල්ලා අපේ ගෙවල් වලට අපි උබලට හොදට සලකලා චන්දෙ දෙන්නම්. අපේ රට හිගන රටක් කලේ උබලා, උබලගේ මුහුණවල් දිහා බැලුවම අප්පිරියයි. හැම මනුස්සයාටම හොදට තේරිලා තියෙන්නේ, උබලා අවුරුදු ගණනාවක් ඔලු ගෙඩි මාරු කරගෙන ආණ්ඩු කලේ, දුගී දුප්පත් මිනිස්සුන්ට මොනවද කලේ,
වැල් පාලමේ හෝ ඒදණ්ඩේ ගුසින් හෝ අපේ විනාශ වුණු රට ගොඩ ගන්නේ නම් එම අවංක ක්‍රියාවට ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවගේ ඡන්දය මාලිමාවට ලබා දෙන්න ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි මොක්සුව ලැබේවා
අනේ අම්මේ මෙයාලාගේ ආදරේතරම රටට කමක්නැහැ එකතුවෙලා ඇවිත් දිනලා පෙන්නන්නකෝ ඔයා කලුතරින් සුපිරි පරාජයක් 😂😂😂
ලෝයර් කෙනෙක් වෙලත් මූ දාන ගොන් තර්ක 😂
ජන්දෙට කලින් මාලිමාවට ගහන්න පුළුවන් නම් හරිහමන් කරුණු 5 ක් හොයාගනිල්ලා
තොපිට බෑ ..
අනුරලා හදන්න කලින් නොමිනේෂන් ගන්න බලපන් උබලගේ හුගක් එවුන්ට උබලගේම පක්ෂ වලින් නොමිනේෂන් නොලැබෙන සීන් එකක් තියෙන්නේ ..😂😂
මේකත් මයික් මල්ලිලට සල්ලි දීලා පවුලේ අය දාගෙන දුන්න වොයිස් කට් එකක් වගේ ..😅😅
අනේ ඔයාලා මෙච්චර කාලයක් කරපු තරම ,,,, අපි දුන්නේ ඔයාලා ට තමයි පරනයි පිලුනුයි ගදයි
මෙයා දේශපාලනයෙන් පැන්ෂන් යවන්න කළුතර ජනතාව වග බලා ගන්න. මෙයා තාම සිහින ලෝකෙ ඉන්නෙ ඉක්මනින්ම මෙයා නැගිට්ටවල ගෙදර යවමු.
2/3 බලයක් කාටවත්ම දෙන්න හොඳ නැහැ. රටට හා මිනිසුන්ට හොඳම සමබර පාර්ලිමේන්තුවක්.
අනේ ගොනෝ
රට ඉන්න අයටත් ඡන්දෙ දාන්න පුලුවන්කම තිබුණනං බලන්න තිබුණා ඇප නැතිවෙන හැටි 😅
අජිත් කාලකන්නියා ... කාලය කන්න එපා...
3% ච්න්ද 42% උනා නම්
42% ච්න්ද 75% සුලු දෙයක්
එයාල ඒක කරගනී.ඔබ පාර්ලිමේන්තුට එන්න බලන්න මාලිමාවට ජයවේවා .....