ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබට ජය නියතයි සහෝදරයා
ඔබ තමයි හරිම නායකයා. මනුස්සත්වයේ නායකයා. රට හදන්න. අපි හැමදාම ඔබ සමගයි. ඔබතුමා ට දීර්ගායුවේවා.
කටහඩ කතාකරන්නෙ මනුස්සයට හිතට වදින්න අහන්න අහන්න එපා වෙන්නෙ නැ අපෙ අනාගත පරම්පරාවට ආපු දෙයයෙක් මාලාමාවට බදු සරණයි ජය වෙවා❤❤
බුදු සරණයි බුදු ගුණ නවය කියමුකො බලන්න නංගියෙ. නොදන්න අයට දැනගන්නත් එක්ක........
අපේ පැටවුන්ට සතුටින් ජි්වත් වෙන්න නිවහල් රටක් හදන්න අනුර සහෝදරයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා !
ළමයිට අනාගතයක් ඕන නම් මාලි මාව දිනවමු
මං මේ රටේ කෙනෙක් විශ්වස කරනවනං ඒ අනුර විතරයි.මැරෙන්න හරි අපි ඉන්නව අනුර වෙනුවෙන්.මොකද ඒ තරමට අනුරව මට විශ්වාසයි.❤❤❤❤
අනුර සහෝදරයා ඔබට ✌ ✌ ❤මවිබිමට ජය ..
sohodayo mehe ne ponnayo! President me inne, ubalage ammage badenda Anura awe, ne neda, ubalage JVP thiyaganin Gewal athule, ponnaya
මමත් දාර පොහොට්ටුවෙක්,, මෙතුමා ගැන කිසිදු විශ්වාසයක් නැතිව හිටියා෴ඒත් මෙතුමා ජනපති වුණාට පස්සේ මෙතුමා හොඳ මහත්මයෙක් බව වැටහුනා,,බුදුදහමට විනයක්වෙයි කියලා,,ඒත් මෙතුමා බුදුදහම සමග යන විදිය දැක්කම සංතෝසයි ,,මම දැනට මෙතුමට සහය දෙනවා මහ ඡන්දෙදි , 🙏❤❤❤
Tenx සහෝදර යා අපිත් එක්ක එකතු වුනාට
මමත් පොහොට්ටුව නලලෙ තියාගෙන හිටියේ.එපා වෙලාමගියා. ජනාධිපති චන්දේ නොදී හිටියේ .නමුත් මහ චන්දේ ට මම අනුර කුමාර ට සක්තියක් වෙනවා
Qqqqqqqqqqq😊😊😊😊😊😊😊A u😊 4:07 @@RuchiraniNimalika
Ppppppppppp00 Y i yuty @@RuchiraniNimalika
ඔය උඩින් පෙන්වගෙන රූපෙ අනුරගෙ ඇතුලෙ නැහැ මහ චන්දෙන් ගත්තට පස්සෙ බලාගන්න පුලුවන් ඇතුලෙ ඉන්න කෙනා එලියට එන හැටි😊😊😊
උතුම් ජයශ්‍රිමා සමිදු පිහිටයි
උතුම් විජය ශ්‍රී ජය ශ්‍රි බෝධීන් වහන්සේ ගේ පිහිට ලැබේවා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට..
අනුර දිනුම අපෙත් රටෙත් ජයයි ජයවේවා මාලිමාව 🎉🎉🎉❤...
උන් පැන පැන හිටපු දෙන් අපි ඔබ තුමා ලග...පෝලිම් ගැහිල ඉන්නවා ....❤🎉❤🎉❤🎉ජයවෙිවා...
අප සැමට රටක් ඕන නම්,මාලිමාව දිනවමු.
@@samjewellery3755 Ai umba umbee punchi ammatai umbee ammatai hukanawada kari ponnaya, den thoo dekane mokada une kiyala. gon pakaya, mona punchi ammek genada kiyanne? Awajaathakayo thamai npp ekata nodenne, thoge am ma gAnikawak.
@@samjewellery3755Malimawata chande dunnama, ube punchi ammawai ammawai wate yawanawada
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
දැන් තියෙන්නේ 2/3 අරන් දෙන්න ✝️☪️🕉☸️ අපි හැමෝම එකතු වෙමු.
ගරුතර මහ සන්ගරත්නයෙ අසිර්වාදෙනොවඩුව ලැබෙවා අනුරකුමාර සහොදරයා ට බුදුසරණ යි ජයවෙවා
මුලු රටම ඔබ සමගයි අභීත පුතුනේ.තෙරුවන් සරනින් සැම දෙවි රැකවරණින් ...රට ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !මාලිමාවට කෝටියක් ජනතා මනාප .මාලිමාවට කෝටියක් ජනතා ආදරය .ජයෙන් ජය නියතයි අනුර කුමාර පුතුට.
අනිත් ඒව පැත්තකට තිබ්බත් මේ වචන ටිකම ඇති මොහුව රටේ නායකය කරන්න ..අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා ..මාලිමාවට ජයවේවා ....❤❤❤❤❤☀️☀️☀️☀️☀️📍📍📍📍📍🕯️🕯️🕯️🕯️🕯️🪔🪔🪔🪔🪔🪔✨️✨️✨️✨️✨️✨️
😊
අනුර ඔබට❤ ජය ශිු මහාබෝ සමිදු න්ගේම පිහිටත් අරකෂාවත් රැකවරණයත් 🙏🙏🙏🙏🙏 තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
ආදරෙයි හුස්ම තරමටම ❤️ තෙරුවන් සරණයි ජනපති පුතේ 🙏 සියලු දෙවි රැකවරණයි 🙏
අනුර කුමාර දිසානායක මැතිතුමා දිනවමු 👍😍💖🙏💜💗💛♥️
අනුර නව ජනාධිපති තුමනි ජය වේවා රුවන් වැලි සෑ රජුන්ගෙ පිහිටයි.ජය සිරිමා බෝ සමිඳුගෙ පිහිටයි ඔබව ආරක්ෂා කරත්වා🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනුර, ඔබට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරනය ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ප්ප්ප්😅ප්ප්පප්
Anura mathithumata jaya wewa..........
@@ruwananuruddha7457❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වහල් කමෙන් මිදියල්ලා බන් ,තවත් කාලකන්නි දේසපාලුවො වෙනුවෙන් අකුරකින් හරි කකුලෙන් අදිනවා නම්,,කාලකන්නි වහල්ලු තොපි මැරෙනවට වඩා හොදයි තමන්ගෙ පන වගෙ ඉන්නවා කියලා විස්වාස කරන ගෑනිව ගමෙ උන්ට බෙදලා දීපල්ලා ඒ දෙකම එකයි,,@@ruwananuruddha7457
ආදරෙයි මගෙ ජනපති තුමනි...දීරගායුස ලැබේවා❤❤❤
අනිවාර්යයෙන්ම දිනනවා බිය විය යුතු නැහැ මාලිමාවට ජයවේවා ❤❤❤❤
මාලිමාවට ජය වේඒවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Akd❤❤
😂😮uui😮😮😮😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.this ptt 🎂😢🏕️😮😮😮😮😮😮😮😮😮😢😮
අපිත් අනුර සහෝදරයාගෙ පැත්තෙන් හිටගන්නව මේ පාර .අනුර් සහෝදරයාට ජය වේවා ❤
පැනයට සැබෑ පිලිතුරැ විනා කයිවාරැ නැත.ජයෙන් ජය…….
බුදු සරණ යි ඔබට සහෝදරයා පරිස්සමෙන් ජනතාවගේ ආශිර්වාද හැමදාම තියනවා
අනුර ට 113 ක් නෙමෙයි 150 කට වැඩිය අපි සකස් කරනව. බලන්නකො බැරිද කියලා.අපිනෙ චන්ද මැෂින්.
නේද කියන්නේ මාලිමාවට ජය වේවා 🧭 ජය මාලිමාව . 🧭 🧭 🧭 🧭 🧭 🧭
yes of course you are correct. thank you.
එකගයි ඔයාගේ අදහසට ❤️
පාර්ලිමේන්තුවේ චන්ද වලට අපිට යන්න බැ
❤❤oune danma patan gamu
මම මුස්ලිම් අප ඔබ සමගයි
👍
ඔබ ශිු ලාංකික පුරවැසියෙක් සහෝදරයා ❤❤❤
❤❤❤
මුස්ලිම් කියලා එකක් නෑ එකෙන්ම ලංකාවේ❤💪🇱🇰
මොකක්ද මේ බේධේ,
හදවතින්ම මාලිමාව❤️❤️❤️
ජය වේවා අනුර සහෝදරයා අපි දිනමු රට හදමු හොරු පන්නමු මාලිමාවට කෝටියක් සුබපැතුම්
හරියන්න හරි වැරදින්න හරි කවුරුත් දීපල්ලා. මීට වැඩිය මොනවා කෙලවෙන්නද
සම්පුර්ණ ඇත්ත කතාව
Aniwaryenma
Aniwaren 💪
කනවටම නෙවෙයි කියන්නෙ මෙච්චරකල් කාපු එකේ මේ ගොල්ලොත් කාපුදෙන් කියල හිතලවත් දෙන්නකො
අනිවාර්යෙන් ම
හරිම සතුටුයි. ඹබතුමාටත්, එම පක්ෂයටත් තෙරැවන් සරණයි .
මාලිමාවටත් මුලු රටටත් ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත් මාලිමාව කන්ඩායම ආරක්ෂාව තහවුරු කරගන්න .බුදුසරණයි ඔබ හැමදෙනාටම හැමදාමත්
අනුර..ජනපති..අපෙ..රටෙ.. ජයවේවා..ඔබ..තුමාට..අල්ත්.. රටක්. අලුත්. ඉතිහාසය ක්..ගොඩ..නගමු..❤❤❤අරයා..මෙයා.. චන්ද..ඉල්ලුවාට.. වැඩ ක්.. නැහැ..ජනපති..රටට..ජනතාවට.. වැඩ.. කරන්නේ.. නැත්තම්.. ඔබතුමා..අපට.. දෙවියෙක් ❤❤❤
මුලු රටේම බලාපොරොත්තුව අනුර ජයවේවා නායක තුමනි
අනිවාර්යයෙන් අනුර සහෝදරයා පාර්ලිමේන්තු මැතිවරණය කලා වැවේ සොරොව්ව ඇරියා වගේ මිනිස්සු ඔබ වටා එකතු වෙනවා❤❤❤ ජයවේවා 💪💪💪💪
අනුර සහොදරයා ඔබට මුළු රටෙිම මහජනතාව ඔබ සමගයි. 113 නෙමෙි. ඉන් එහා ලැබෙනවා ස්තිරයි ඒකාන්තයි.
❤❤❤ ජය නියතයි ලංකාවේ. 🧭 🧭 🧭 🧭 🧭 🧭 ට ජය වේවා
😅ජය,වෙිවා😊😊😊😊
පිස්සු
ජය වේවා අනුරට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@@__DIAS__000 ලංකාවම රනිල්ට වැදපිය හැංගිමුත්තන් කරේ
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා!ජාතික ජන බලවේගය රටේ ජීවනාලිය බවට පත්වේවා!🙏❤️
අපි මාලිමවට 🧭❌🧭❌🧭❌
මනාප තුනක් මගේ නෑ..එක මනාපයයි..ඒ මාලිමාව...ජයවේවා !!!!
මහා චංදෙන් විපක්ෂයක් නෑ. බය වෙන්ට එපා. " Only NPP " .
❤❤❤අනිවාර්යෙන් ජය මාලිමාවට ❤️❤️❤️❤️
අනාගත නායක සිහිනය සැබෑවීමට පෙර ගමේ ගොවේ හැදුන වැඩුන මහත්මයාණෙනී පසග පිහිටුවා මහ සංඝරත්නයට නමස්කාරය කරමු නේද? තාම අවු. 60 පැනලා හන්දි නමන්න බැරි නැනේ. කවුරුවත් දේශ සිත් ඇති කර ගෙන පවි පුරවා ගන්න එපා . සිතකට පැමිණි අහිංසක සිතුවිල්ලක් පමණි.
අලුත් ජනපති අනුර ට ජයෙන් ජය
තුණුරුවන් සරණයි , ජනාධිපති තුමනි ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
#මාලිමාවටකෝටියක් #රටඅනුරට
අපේ රටේ අනාගතය රැකගන්න දරුවන්ට රටක් ඔන්න ඔබතුමාට මේ රට බේරා ගැනීමට පුළුවන් මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අපි මාලිමාව එක්ක ❤️❤️🧭🧭🧭🧭👌👌❤️❤️
අපේ රටේ ජනතාවට ජයම වේවා .එය ඉටුකිරීමට නව ජනපති ඇතුළු කණ්ඩායමට දිරිය ශක්තිය ලැබේවා..
අනුර ඔබ දැනටම දිනල තියන්නෙ 👍
උතුම් වූ දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය ධෛර්යය අපේ අනුර ජනාධිපතිතුමාට ලැබේවා!
සැප්තැම්බර් 21න් පස්සේ ජනාධිපතිවරණ අනුරු කුමාර දිසානායක සමඟ මුළු ලංකාවම ඊළඟ පාර්ලිමේන්තුව ජාතික ජන බලවේගය සමග දාන හැම ආසනයකම දිනනවා කියන එක විශ්වාසයක් තියෙනවා
Jaya නියතය
ඔබට තෙරුවන් සරණයි..
විශ්ව ශක්තියේ බලයෙන් ඔබතුමා ඇතුළු සැම ආරක්ෂා වේවා..ලංකා වාසී සැමටම සුභ අනාගතයක් වේවා...❤
සමහරවිට මුළු පාර්ලිමේන්තුවම අනුර කුමරාදේශානායකගේ වෙන්න පුළුවන් මොකද මුළු ලංකාවම ඔබ සමඟ
Anura janadi pathi thumani apa ratta sakthiyak wana obawa sobaha dahama araksa karanawa adarei ❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා ඔබ නියත ජනපති,,,,,,,ඒකට හොදම ගොඩක් අයට නොදැක්ක ඉගියක් අපි මේ වීඩියෝ එකේ මුලම දැක්කා,ඒ තමයි පොලිසියෙ මහත්වරු අපේ අනුර කුමාර සහෝදරයට ආචාර කල විදිහ
අනුර මාලිමාව ජයවේවා
ජය නියතයි ජයවේවා
ජයවේවා
අනුරව බෞද්ධයෙක් කල බෞද්ධ බලවෙගවලට තේරුවන් සරනයි.
අනුර විශ්ව විද්‍යාලයේ දී බෞද්ධ සංගමයේ සභාපති ව හිටියා . දන්නෙ නැති ද ?
Anurage ge ginithiyaddi punchi kale gei ramu karala wandana Kala rathana suthraya mal gahaka ellalalu gini thiyanna kalin.ithin thawa monawada.
අනුර කොහොමත් බෞද්ධ. ඔබ හිතේ තියන අදහස හොරුන්ගේ මතයනෙ. මල්වට්ටියක් අරන් රටවටේ නොගියට ඔහු හිතෙන් නියම බෞද්ධයෙක්.
බොරු පෝශ් එකට මල් වට්ට අරන් එන රජපක්කාලා වාගේ කියලා හිතුවා ද දන්නේ නෑ 🤣🤣🤣🤣
අපේ ජනපති මේ රටේ සියලු ජාතීන් ගේ නායකයාය. එතුමා එකම ආගමකට එකම ජාතියක නායකයා නෙවෙයි. අපි මුස්ලිම් ජාතිකයෝ. අපි ජාතියක් ආගමක් නොබලා වටේ හිටපු අයගේ ඔලුගෙඩිත් සුද්ද කරලා අනුර සහෝදරයා ඉදිරයට ගේන්න මහන්සි වුනා. වගේම මහ මැතිවරණයටත් ඊටත් වඩා වෙහෙස වෙලා අපේ ජනපති වෙනුවෙන් හා රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්.
ඔබට ජය නියතය ❤❤❤❤
සහෝදරයා...ජයවෙිවා
අනිවාර්යයෙන් දිනනවා 🎉🎉🎉🎉🎉🎉❤
උතුම් ස්වර්ණ මාලි මහාසෑයේ සත්‍යය යානු බාව බලයෙන් ත්‍රිවිධ රත්නයේ ආසිර්වාදයෙන් අනුර ජනපති තුමාටත් රටේ සියළුම ජනතාව ටත් යහපතක් වේවා සියළුම දෙනාටම සුබ අනාගතයක් වේවා
සහෝදරයා තුනුරැවන්ගේ ජය ෂ්ර් හාමුදුරුවගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ ආදරණීය සහෝදරයා ❤ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ,මේ ලක් දෙරන බේරා ගැණීමට ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාඋන්නාන් සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා
,ජනතාවගේ නායක යායනි ඔබ තුමා ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
අනිවාර්යෙන්ම අපේ අනුරකුමාර දිසානායක තමයි අපේ ජනපති ජයවෙිවා❤ මාලිමාවට අපි ඔබසමගයි❤ ❣️❣️❣️❣️❣️❣️❣️
මාසෙකට කලින් කියපුදේ බාගෙට බාගයක් ඉටුකරලා 🎉උත්තමාචාරය ඔබට❤ හදයි රටක් අපි වෙනුවෙන් දැන් පේනවා
ආදරෙයි , සත්‍යය පැහැදිලි කිරීම පිළිබඳව ඇතිවන්නේ ඉමහත් සතුටක්
සැප්තැම්බර් 21වෙනිදාට අපේ ශ්‍රී ලංකා මව්බිම භාර ගන්නා අනුර කුමාර දිසානායක පුතාට තෙරුවන් සරණ යි .අනුර ට රට .රටට අනුර .මාලිමාවට චන්ද කෝටියක්.❤❤❤❤
රන්මැලි සැ පිහිටයි
ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
Npp jayaweewa ❤❤❤❤❤Anura your Really ledger in sri lanka 🇱🇰 ♥️ ❤️ growing up to our country,,,❤ weldon malimawata jayaweewa
Jayasirima bosamiduge saranai, රුවන්වැලි maharajanamge පිහිටයි .ඔබතුමා සියලු දෙවියන් rakitwa.me rate සියලු දෙනාගේ පැතුම AKD නායකත්වය යටතේ රජයක් පිහිටුවා ගනිමු .❤❤❤
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයම වේවා සහෝදරයා
Sahodaraya obata budu saranai ,this thun kotiyak dewi rakawaranai❤❤❤❤❤❤❤❤
බුදුසරණයි
"ජනතාවනි,..... මේපාර ආයිත් "රට නය කරපු දුෂිතයන්ට" රැවටෙන්න එපා! . ....මේපාර "මාලිමාව" NPP ට රට බාර දෙන්න.""
ඔබ තුමට සියලු දෙවි පිහිටයි ජය වෙවා මේ යන විදිහට ලස්සනට ඉදිරි ගමන යනවා එක සහතිකයි ජනදිපති තුමනි මම ඔබ තුමට ජන්ද දිපු කෙනෙකු නොවේ නමුත් එන හැම ජන්දයකටම xxxxx ඔබ තුමට ජය වේවා ඔබ වගේ කෙනෙකු ජනදිපති කරපු කට්ටිය ට 🙏🙏
අනුර පුතේ ඔබට ජයශ්රීමා බෝධි හමුදුරුවන්සේගේ පිහිට ඔබට ජය හොරු රැල එක පැන්නා එක හොදයි මොලේ තියෙන මිනුස්සු නේ අපේ රටබේරා. ගනිවි අවදිවෙයල්ලා මාලිමාවට දපල්ලා දැන් අඩියට රට ඉවරයි දැන්වත් ගොඩ ගනිල්ලා මාලිමාවට පිය🙏❤️❤️🙏❤️🙏🙏❤️❤️🙏❤️🙏
ඔවි ඒක ඇත්ත.කලා වැ වේ සොරොවිව දැන් ඇරිල තියෙන්නෙ.දේශපාලනයට කිසිම දිනයක විවෘතව කතා කරන්න තරමි තෘප්තියක් නැති රටක මෙතුවක් කල් හිටියත් දැන් මගේ රට ගැන ආඩමිබරයෙන් කතා කරන්න වටින කාලයක් උදා වෙලා.ජනපතිතුමනි මගේ රට ගොඩ ගන්න ඔබතුමාට උතුමි තුණුරැවණේ ආශිර්වාදය ලැබිවා!! මගේ රටට දළදා සමිඳුගේ සරණයි!!!
අනුර ඔබව සියලු දෙවි රැකවරණයි ජයවෙිවාජයම ලැබෙිවා 🙏🙏❤❤👍💪
තෙරුවන් සරණයි sir .🙏🙏🙏
ජය වේවා 🙏❤️🙏
බුදු සරනයි දෙවි පිහිටයි
❤හදවතින්ම මාලිමාව ❤අනුර සහෝදරයාට ජයවේවා ❤මාලිමාවට ජයවේවා ❤
හදවතින්ම අප ඔබ සමගයි.....🙏❤️
අනුර ඔබට ජයෙන් ජය
ඔබතුමාගේ ජය අප ජයග්‍රහණය🎉🎉🎉🎉🎉
ජයවේවා 🧭
අනිවාර්නයෙන්ම , කඩිනමින් කරන්න , ඔබ තුමාට බුදුසරණයි!
Nice speech Anura.totally agreed.NPP jayawewa.Anura obata jayawewa.🙏🙏🙏🙏
ඔබට ජය
ජය නියතයි
බලමුකෝ 😂😂😂😂😂😂
NPP ජයවේවා ❤❤❤
අනුර සහොදරයා අපෙ රට රට බේරා දෙන්න අපිට සතුටින් ජ්වත් වෙන්න
113 ගන්න පුළුවන් .ජනාධිපතිවරණය දිනන්නයි ඕනෑ .
ඔබට ජය නියතයි සහෝදරයා
ඔබ තමයි හරිම නායකයා. මනුස්සත්වයේ නායකයා. රට හදන්න. අපි හැමදාම ඔබ සමගයි. ඔබතුමා ට දීර්ගායුවේවා.
කටහඩ කතාකරන්නෙ මනුස්සයට හිතට වදින්න අහන්න අහන්න එපා වෙන්නෙ නැ අපෙ අනාගත පරම්පරාවට ආපු දෙයයෙක් මාලාමාවට බදු සරණයි ජය වෙවා❤❤
බුදු සරණයි බුදු ගුණ නවය කියමුකො බලන්න නංගියෙ. නොදන්න අයට දැනගන්නත් එක්ක........
අපේ පැටවුන්ට සතුටින් ජි්වත් වෙන්න නිවහල් රටක් හදන්න අනුර සහෝදරයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා !
ළමයිට අනාගතයක් ඕන නම් මාලි මාව දිනවමු
මං මේ රටේ කෙනෙක් විශ්වස කරනවනං ඒ අනුර විතරයි.මැරෙන්න හරි අපි ඉන්නව අනුර වෙනුවෙන්.මොකද ඒ තරමට අනුරව මට විශ්වාසයි.❤❤❤❤
අනුර සහෝදරයා ඔබට ✌ ✌ ❤මවිබිමට ජය ..
sohodayo mehe ne ponnayo! President me inne, ubalage ammage badenda Anura awe, ne neda, ubalage JVP thiyaganin Gewal athule, ponnaya
මමත් දාර පොහොට්ටුවෙක්,, මෙතුමා ගැන කිසිදු විශ්වාසයක් නැතිව හිටියා෴ඒත් මෙතුමා ජනපති වුණාට පස්සේ මෙතුමා හොඳ මහත්මයෙක් බව වැටහුනා,,බුදුදහමට විනයක්වෙයි කියලා,,ඒත් මෙතුමා බුදුදහම සමග යන විදිය දැක්කම සංතෝසයි ,,මම දැනට මෙතුමට සහය දෙනවා මහ ඡන්දෙදි , 🙏❤❤❤
Tenx සහෝදර යා අපිත් එක්ක එකතු වුනාට
මමත් පොහොට්ටුව නලලෙ තියාගෙන හිටියේ.එපා වෙලාමගියා. ජනාධිපති චන්දේ නොදී හිටියේ .නමුත් මහ චන්දේ ට මම අනුර කුමාර ට සක්තියක් වෙනවා
Qqqqqqqqqqq😊😊😊😊😊😊😊A u😊 4:07 @@RuchiraniNimalika
Ppppppppppp00
Y i yuty @@RuchiraniNimalika
ඔය උඩින් පෙන්වගෙන රූපෙ අනුරගෙ ඇතුලෙ නැහැ මහ චන්දෙන් ගත්තට පස්සෙ බලාගන්න පුලුවන් ඇතුලෙ ඉන්න කෙනා එලියට එන හැටි😊😊😊
උතුම් ජයශ්‍රිමා සමිදු පිහිටයි
උතුම් විජය ශ්‍රී ජය ශ්‍රි බෝධීන් වහන්සේ ගේ පිහිට ලැබේවා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට..
අනුර දිනුම අපෙත් රටෙත් ජයයි ජයවේවා මාලිමාව 🎉🎉🎉❤...
උන් පැන පැන හිටපු දෙන් අපි ඔබ තුමා ලග...පෝලිම් ගැහිල ඉන්නවා ....❤🎉❤🎉❤🎉ජයවෙිවා...
අප සැමට රටක් ඕන නම්,
මාලිමාව දිනවමු.
@@samjewellery3755 Ai umba umbee punchi ammatai umbee ammatai hukanawada kari ponnaya, den thoo dekane mokada une kiyala. gon pakaya, mona punchi ammek genada kiyanne? Awajaathakayo thamai npp ekata nodenne, thoge am ma gAnikawak.
@@samjewellery3755Malimawata chande dunnama, ube punchi ammawai ammawai wate yawanawada
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
දැන් තියෙන්නේ 2/3 අරන් දෙන්න ✝️☪️🕉☸️ අපි හැමෝම එකතු වෙමු.
ගරුතර මහ සන්ගරත්නයෙ අසිර්වාදෙනොවඩුව ලැබෙවා අනුරකුමාර සහොදරයා ට බුදුසරණ යි ජයවෙවා
මුලු රටම ඔබ සමගයි අභීත පුතුනේ.තෙරුවන් සරනින් සැම දෙවි රැකවරණින් ...රට ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !මාලිමාවට කෝටියක් ජනතා මනාප .මාලිමාවට කෝටියක් ජනතා ආදරය .ජයෙන් ජය නියතයි අනුර කුමාර පුතුට.
අනිත් ඒව පැත්තකට තිබ්බත් මේ වචන ටිකම ඇති මොහුව රටේ නායකය කරන්න ..අනාගත ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා ..මාලිමාවට ජයවේවා ....❤❤❤❤❤☀️☀️☀️☀️☀️📍📍📍📍📍🕯️🕯️🕯️🕯️🕯️🪔🪔🪔🪔🪔🪔✨️✨️✨️✨️✨️✨️
😊
අනුර ඔබට❤ ජය ශිු මහාබෝ සමිදු න්ගේම පිහිටත් අරකෂාවත් රැකවරණයත් 🙏🙏🙏🙏🙏 තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
ආදරෙයි හුස්ම තරමටම ❤️
තෙරුවන් සරණයි ජනපති පුතේ 🙏 සියලු දෙවි රැකවරණයි 🙏
අනුර කුමාර දිසානායක මැතිතුමා දිනවමු 👍😍💖🙏💜💗💛♥️
අනුර නව ජනාධිපති තුමනි ජය වේවා රුවන් වැලි සෑ රජුන්ගෙ පිහිටයි.ජය සිරිමා බෝ සමිඳුගෙ පිහිටයි ඔබව ආරක්ෂා කරත්වා🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනුර, ඔබට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරනය ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ප්ප්ප්😅ප්ප්පප්
Anura mathithumata jaya wewa..........
@@ruwananuruddha7457❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වහල් කමෙන් මිදියල්ලා බන් ,තවත් කාලකන්නි දේසපාලුවො වෙනුවෙන් අකුරකින් හරි කකුලෙන් අදිනවා නම්,,කාලකන්නි වහල්ලු තොපි මැරෙනවට වඩා හොදයි තමන්ගෙ පන වගෙ ඉන්නවා කියලා විස්වාස කරන ගෑනිව ගමෙ උන්ට බෙදලා දීපල්ලා ඒ දෙකම එකයි,,@@ruwananuruddha7457
ආදරෙයි මගෙ ජනපති තුමනි...දීරගායුස ලැබේවා❤❤❤
අනිවාර්යයෙන්ම දිනනවා බිය විය යුතු නැහැ මාලිමාවට ජයවේවා ❤❤❤❤
මාලිමාවට ජය වේඒවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Akd❤❤
😂😮uui😮😮😮😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.this ptt 🎂😢🏕️😮😮😮😮😮😮😮😮😮😢😮
අපිත් අනුර සහෝදරයාගෙ පැත්තෙන් හිටගන්නව මේ පාර .අනුර් සහෝදරයාට ජය වේවා ❤
පැනයට සැබෑ පිලිතුරැ විනා කයිවාරැ නැත.ජයෙන් ජය…….
බුදු සරණ යි ඔබට සහෝදරයා
පරිස්සමෙන් ජනතාවගේ ආශිර්වාද හැමදාම තියනවා
අනුර ට 113 ක් නෙමෙයි 150 කට වැඩිය අපි සකස් කරනව.
බලන්නකො බැරිද කියලා.
අපිනෙ චන්ද මැෂින්.
නේද කියන්නේ මාලිමාවට ජය වේවා 🧭 ජය මාලිමාව . 🧭 🧭 🧭 🧭 🧭 🧭
yes of course you are correct. thank you.
එකගයි ඔයාගේ අදහසට ❤️
පාර්ලිමේන්තුවේ චන්ද වලට අපිට යන්න බැ
❤❤oune danma patan gamu
මම මුස්ලිම් අප ඔබ සමගයි
👍
ඔබ ශිු ලාංකික පුරවැසියෙක් සහෝදරයා ❤❤❤
❤❤❤
මුස්ලිම් කියලා එකක් නෑ එකෙන්ම ලංකාවේ❤💪🇱🇰
මොකක්ද මේ බේධේ,
හදවතින්ම මාලිමාව❤️❤️❤️
ජය වේවා අනුර සහෝදරයා අපි දිනමු රට හදමු හොරු පන්නමු මාලිමාවට කෝටියක් සුබපැතුම්
හරියන්න හරි වැරදින්න හරි කවුරුත් දීපල්ලා. මීට වැඩිය මොනවා කෙලවෙන්නද
සම්පුර්ණ ඇත්ත කතාව
Aniwaryenma
Aniwaren 💪
කනවටම නෙවෙයි කියන්නෙ මෙච්චරකල් කාපු එකේ මේ ගොල්ලොත් කාපුදෙන් කියල හිතලවත් දෙන්නකො
අනිවාර්යෙන් ම
හරිම සතුටුයි. ඹබතුමාටත්, එම පක්ෂයටත් තෙරැවන් සරණයි .
මාලිමාවටත් මුලු රටටත් ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත් මාලිමාව කන්ඩායම ආරක්ෂාව තහවුරු කරගන්න .බුදුසරණයි ඔබ හැමදෙනාටම හැමදාමත්
අනුර..ජනපති..අපෙ..රටෙ.. ජයවේවා..ඔබ..තුමාට..අල්ත්.. රටක්. අලුත්. ඉතිහාසය ක්..ගොඩ..නගමු..❤❤❤අරයා..මෙයා.. චන්ද..ඉල්ලුවාට.. වැඩ ක්.. නැහැ..ජනපති..රටට..ජනතාවට.. වැඩ.. කරන්නේ.. නැත්තම්.. ඔබතුමා..අපට.. දෙවියෙක් ❤❤❤
මුලු රටේම බලාපොරොත්තුව අනුර ජයවේවා නායක තුමනි
අනිවාර්යයෙන් අනුර සහෝදරයා පාර්ලිමේන්තු මැතිවරණය කලා වැවේ සොරොව්ව ඇරියා වගේ මිනිස්සු ඔබ වටා එකතු වෙනවා❤❤❤ ජයවේවා 💪💪💪💪
අනුර සහොදරයා ඔබට මුළු රටෙිම මහජනතාව ඔබ සමගයි. 113 නෙමෙි. ඉන් එහා ලැබෙනවා ස්තිරයි ඒකාන්තයි.
❤❤❤ ජය නියතයි ලංකාවේ. 🧭 🧭 🧭 🧭 🧭 🧭 ට ජය වේවා
😅ජය,වෙිවා😊😊😊😊
පිස්සු
ජය වේවා අනුරට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@@__DIAS__000 ලංකාවම රනිල්ට වැදපිය හැංගිමුත්තන් කරේ
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා!
ජාතික ජන බලවේගය රටේ ජීවනාලිය බවට පත්වේවා!🙏❤️
අපි මාලිමවට 🧭❌🧭❌🧭❌
මනාප තුනක් මගේ නෑ..එක මනාපයයි..ඒ මාලිමාව...ජයවේවා !!!!
මහා චංදෙන් විපක්ෂයක් නෑ. බය වෙන්ට එපා. " Only NPP " .
❤❤❤අනිවාර්යෙන් ජය මාලිමාවට ❤️❤️❤️❤️
අනාගත නායක සිහිනය සැබෑවීමට පෙර ගමේ ගොවේ හැදුන වැඩුන මහත්මයාණෙනී පසග පිහිටුවා මහ සංඝරත්නයට නමස්කාරය කරමු නේද? තාම අවු. 60 පැනලා හන්දි නමන්න බැරි නැනේ. කවුරුවත් දේශ සිත් ඇති කර ගෙන පවි පුරවා ගන්න එපා . සිතකට පැමිණි
අහිංසක සිතුවිල්ලක් පමණි.
අලුත් ජනපති අනුර ට ජයෙන් ජය
තුණුරුවන් සරණයි , ජනාධිපති තුමනි ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
#මාලිමාවටකෝටියක් #රටඅනුරට
අපේ රටේ අනාගතය රැකගන්න දරුවන්ට රටක් ඔන්න ඔබතුමාට මේ රට බේරා ගැනීමට පුළුවන් මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අපි මාලිමාව එක්ක ❤️❤️🧭🧭🧭🧭👌👌❤️❤️
අපේ රටේ ජනතාවට ජයම වේවා .එය ඉටුකිරීමට නව ජනපති ඇතුළු කණ්ඩායමට දිරිය ශක්තිය ලැබේවා..
අනුර ඔබ දැනටම දිනල තියන්නෙ 👍
උතුම් වූ දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය ධෛර්යය අපේ අනුර ජනාධිපතිතුමාට ලැබේවා!
සැප්තැම්බර් 21න් පස්සේ ජනාධිපතිවරණ අනුරු කුමාර දිසානායක සමඟ මුළු ලංකාවම ඊළඟ පාර්ලිමේන්තුව ජාතික ජන බලවේගය සමග දාන හැම ආසනයකම දිනනවා කියන එක විශ්වාසයක් තියෙනවා
Jaya නියතය
ඔබට තෙරුවන් සරණයි..
විශ්ව ශක්තියේ බලයෙන් ඔබතුමා ඇතුළු සැම ආරක්ෂා වේවා..ලංකා වාසී සැමටම සුභ අනාගතයක් වේවා...❤
සමහරවිට මුළු පාර්ලිමේන්තුවම අනුර කුමරාදේශානායකගේ වෙන්න පුළුවන් මොකද මුළු ලංකාවම ඔබ සමඟ
Anura janadi pathi thumani apa ratta sakthiyak wana obawa sobaha dahama araksa karanawa adarei ❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා ඔබ නියත ජනපති,,,,,,,ඒකට හොදම ගොඩක් අයට නොදැක්ක ඉගියක් අපි මේ වීඩියෝ එකේ මුලම දැක්කා,ඒ තමයි පොලිසියෙ මහත්වරු අපේ අනුර කුමාර සහෝදරයට ආචාර කල විදිහ
අනුර මාලිමාව ජයවේවා
ජය නියතයි ජයවේවා
ජයවේවා
අනුරව බෞද්ධයෙක් කල බෞද්ධ බලවෙගවලට තේරුවන් සරනයි.
අනුර විශ්ව විද්‍යාලයේ දී බෞද්ධ සංගමයේ සභාපති ව හිටියා . දන්නෙ නැති ද ?
Anurage ge ginithiyaddi punchi kale gei ramu karala wandana Kala rathana suthraya mal gahaka ellalalu gini thiyanna kalin.ithin thawa monawada.
අනුර කොහොමත් බෞද්ධ. ඔබ හිතේ තියන අදහස හොරුන්ගේ මතයනෙ. මල්වට්ටියක් අරන් රටවටේ නොගියට ඔහු හිතෙන් නියම බෞද්ධයෙක්.
බොරු පෝශ් එකට මල් වට්ට අරන් එන රජපක්කාලා වාගේ කියලා හිතුවා ද දන්නේ නෑ 🤣🤣🤣🤣
අපේ ජනපති මේ රටේ සියලු ජාතීන් ගේ නායකයාය. එතුමා එකම ආගමකට එකම ජාතියක නායකයා නෙවෙයි. අපි මුස්ලිම් ජාතිකයෝ. අපි ජාතියක් ආගමක් නොබලා වටේ හිටපු අයගේ ඔලුගෙඩිත් සුද්ද කරලා අනුර සහෝදරයා ඉදිරයට ගේන්න මහන්සි වුනා. වගේම මහ මැතිවරණයටත් ඊටත් වඩා වෙහෙස වෙලා අපේ ජනපති වෙනුවෙන් හා රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්.
ඔබට ජය නියතය ❤❤❤❤
සහෝදරයා...ජයවෙිවා
අනිවාර්යයෙන් දිනනවා 🎉🎉🎉🎉🎉🎉❤
උතුම් ස්වර්ණ මාලි මහාසෑයේ සත්‍යය යානු බාව බලයෙන් ත්‍රිවිධ රත්නයේ ආසිර්වාදයෙන් අනුර ජනපති තුමාටත් රටේ සියළුම ජනතාව ටත් යහපතක් වේවා සියළුම දෙනාටම සුබ අනාගතයක් වේවා
සහෝදරයා තුනුරැවන්ගේ ජය ෂ්ර් හාමුදුරුවගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ ආදරණීය සහෝදරයා ❤ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ,මේ ලක් දෙරන බේරා ගැණීමට ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාඋන්නාන් සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා
,ජනතාවගේ නායක යායනි ඔබ තුමා ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏
අනිවාර්යෙන්ම අපේ අනුරකුමාර දිසානායක තමයි අපේ ජනපති ජයවෙිවා❤ මාලිමාවට අපි ඔබසමගයි❤ ❣️❣️❣️❣️❣️❣️❣️
මාසෙකට කලින් කියපුදේ බාගෙට බාගයක් ඉටුකරලා 🎉උත්තමාචාරය ඔබට❤ හදයි රටක් අපි වෙනුවෙන් දැන් පේනවා
ආදරෙයි , සත්‍යය පැහැදිලි කිරීම පිළිබඳව ඇතිවන්නේ ඉමහත් සතුටක්
සැප්තැම්බර් 21වෙනිදාට අපේ ශ්‍රී ලංකා මව්බිම භාර ගන්නා අනුර කුමාර දිසානායක පුතාට තෙරුවන් සරණ යි .අනුර ට රට .රටට අනුර .මාලිමාවට චන්ද කෝටියක්.❤❤❤❤
රන්මැලි සැ පිහිටයි
ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
Npp jayaweewa ❤❤❤❤❤Anura your Really ledger in sri lanka 🇱🇰 ♥️ ❤️ growing up to our country,,,❤ weldon malimawata jayaweewa
Jayasirima bosamiduge saranai, රුවන්වැලි maharajanamge පිහිටයි .ඔබතුමා සියලු දෙවියන් rakitwa.me rate සියලු දෙනාගේ පැතුම AKD නායකත්වය යටතේ රජයක් පිහිටුවා ගනිමු .❤❤❤
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයම වේවා සහෝදරයා
Sahodaraya obata budu saranai ,this thun kotiyak dewi rakawaranai❤❤❤❤❤❤❤❤
බුදුසරණයි
"ජනතාවනි,..... මේපාර ආයිත් "රට නය කරපු දුෂිතයන්ට" රැවටෙන්න එපා! . ....මේපාර "මාලිමාව" NPP ට රට බාර දෙන්න.""
ඔබ තුමට සියලු දෙවි පිහිටයි ජය වෙවා මේ යන විදිහට ලස්සනට ඉදිරි ගමන යනවා එක සහතිකයි ජනදිපති තුමනි මම ඔබ තුමට ජන්ද දිපු කෙනෙකු නොවේ නමුත් එන හැම ජන්දයකටම xxxxx ඔබ තුමට ජය වේවා ඔබ වගේ කෙනෙකු ජනදිපති කරපු කට්ටිය ට 🙏🙏
අනුර පුතේ ඔබට ජයශ්රීමා බෝධි හමුදුරුවන්සේගේ පිහිට ඔබට ජය හොරු රැල එක පැන්නා එක හොදයි මොලේ තියෙන මිනුස්සු නේ අපේ රටබේරා. ගනිවි අවදිවෙයල්ලා මාලිමාවට දපල්ලා දැන් අඩියට රට ඉවරයි දැන්වත් ගොඩ ගනිල්ලා මාලිමාවට පිය🙏❤️❤️🙏❤️🙏🙏❤️❤️🙏❤️🙏
ඔවි ඒක ඇත්ත.කලා වැ වේ සොරොවිව දැන් ඇරිල තියෙන්නෙ.දේශපාලනයට කිසිම දිනයක විවෘතව කතා කරන්න තරමි තෘප්තියක් නැති රටක මෙතුවක් කල් හිටියත් දැන් මගේ රට ගැන ආඩමිබරයෙන් කතා කරන්න වටින කාලයක් උදා වෙලා.ජනපතිතුමනි මගේ රට ගොඩ ගන්න ඔබතුමාට උතුමි තුණුරැවණේ ආශිර්වාදය ලැබිවා!! මගේ රටට දළදා සමිඳුගේ සරණයි!!!
අනුර ඔබව සියලු දෙවි රැකවරණයි ජයවෙිවා
ජයම ලැබෙිවා 🙏🙏❤❤👍💪