Ceylon logic
Ceylon logic
  • 20
  • 573 716
වාහන හොරුන්ගේ නම් එලියට | ගෝල්ෆේස් වාහන ගැන ජනාදිපති ලෙකම් තුමා සිදුකල ප්‍රකාශය | Anura kumara #lka
වාහන හොරුන්ගේ නම් එලියට | ගෝල්ෆේස් වාහන ගැන ජනාදිපති ලෙකම් තුමා සිදුකල ප්‍රකාශය | Ministers luxury vehicles in Galle face
ගෝල්ෆේස් අසල බාලදක්ශ මාවතේ නවතා දමාගොස් තිබෙන වාහන පිලිබදව ජනාදිපති පෞද්ගලික ලෙකම් ආනන්ද විජයපාල මහතා සිදුකල ප්‍රකාශය
🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos! @Ceylonlogic
#lka #srilankapolitics #anurakumaradissanayake #sajithpremadasa
sajith premadasa, anura kumara disanayaka, ranil wickramasinha, namal rajapaksha, sudaacreation, ජනපතිවරණය2024, sudaastudio, suddaa, hiru news, ada derana,
#anurakunaradissanayake
#hariniamarasuriya
#අනුරකුමාරදිසානායක
#හරිනිඅමරසූරිය
#agamathidiwrumdima
#අගමැතිදිවුරුම්දීම
#cabinetmandalayadiwrumdima
#කැබිනට්මණ්ඩලයදිවුරුම්දීම
#sajithpremadasa
#namalrajapaksa
#ranilwickramasinghe
#electionresults2024
#srilankaelection2024
#ජනාධිපතිවරණප්‍රතිඵල2024
#ඡන්දප්‍රතිඵල2024
#akdlive
#jvplive
#npplive
#jvpsrilanka
#nppsrilanka
#malimawa
#මාලිමාව
#රටඅනුරට
#lalaililailai163 #ලලයිලිලයිලයි163 #lalaililailaitoday #lalaililailaitodayepisode163 #paatakurullo101 #පාටකුරුල්ල101 #paatakurullotoday #patakurullotoday #sallipokuru322 #සල්ලිපොකුරු322 #sangeethe1415 #සංගීතේ1415 #sangeethetoday #sansarini403 #සංසාරිණී403 #paatakurullo100 #patakurullo100 #jaanu416 #ජානු416 #deweniinima254 #දෙවෙනිඉනිම254 #takecare33 #takecare34 #takecaretoday #sixpacepisodetoday #srilankacricket #election2024 #olympics2024 #parliamentlive #sinhalanews #newssrilanka #breakingnews #hirunews6.55 #liveat8 #srilankaelection2024
news today
newssrilanka
hirunews
adaderana
newsfirst
hiru news 6.55
live at 8
breaking news
swarnavahini teledrma
lalaililailai 159
ලලයි ලිලයි ලයි 159
lalaililailai today
lalai lilai lai 160
lalai lilai lai 161
lalai lilai lai 162
lalai lilai lai 163
lalai lilai lai 164
lalai lilai lai shooting
lalai lilai lai yesterday
lalai lilai lai this week
swarnawahini teledrama
swarnawahini tv
paata kurullo 97
paata kurullo today
පාට කුරුල්ලෝ 97
pata kurullo today
paata kurullo 103
paata kurullo 104
paata kurullo 100
paata kurullo 101
paata kurullo 102
paata kurullo yesterday
paata kurullo this week
pata kurullo shooting
pata kurullo
hiru tv
hiru teledrama
salli pokuru 318
සල්ලි පොකුරු 318
salli pokuru 325
salli pokuru today
salli pokuru 324
salli pokuru 321
salli pokuru 322
salli pokuru 323
salli pokuru yesterday
salli pokuru this week
salli pokuru shooting
sansarini 399
සංසාරිණී 399
sansarini today
sansarini 400
sansarini 401
sansarini 402
sansarini 403
sansarini 404
sansarini yesterday
sansarini this week
sansarini shooting
jaanu 412
jaanu today
ජානු 412
jaanu 413
jaanu 414
jaanu 415
jaanu 416
jaanu yesterday
jaanu this week
jaanu shooting
deweni inima 250
දෙවෙනි ඉනිම 250
deweni inima today
deweni inima 251
deweni inima 252
deweni inima 253
deweni inima 254
dewwni inima 255
deweni inima yesterday
deweni inima this week
deweni inima shooting
sangeethe 1411
සංගීතේ 1411
sangeethe today
sangeethe 1417
sangeethe 1418
sangeethe 1414
sangeethe 1415
sangeethe 1416
sangeethe yesterday
sangeethe this week
sangeethe shooting
tv derana
derana tv
derana teledrama
take care 33
take care 34
take care today
take care episode today
take care 35
take care 32
take care 31
take care itn
take care yesterday
take care this week
take care last episode
take care shooting
itn teledrama
itn srilanka
มุมมอง: 57 058

วีดีโอ

ගෝල්ෆේස් සැප වාහන ගැන ජනතා මතය | Ministers luxury vehicles in Galle face #lka
มุมมอง 2.9K2 ชั่วโมงที่ผ่านมา
ගෝල්ෆේස් සැප වාහන ගැන ජනතා මතය | Ministers luxury vehicles in Galle face ගෝල්ෆේස් අසල බාලදක්ශ මාවතේ නවතා දමාගොස් තිබෙන වාහන නැරබීමට පැමිනි ජනතාව ඒ පිලිබදව දැක්වු අදහස් 🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos! @Ceylonlogic #lka #srilankapolitics #anurakumaradi...
සැප වාහන යාය බලන්න ආ ජනතාව ජාතිය අමතයි | Ministers luxury vehicles in Galle face
มุมมอง 19K4 ชั่วโมงที่ผ่านมา
සැප වාහන යාය බලන්න ආ ජනතාව ජාතිය අමතයි | Ministers luxury vehicles in Galle face 🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos! 💬 Join the Conversation: We’d love to hear your thoughts on the changes in Colombo District. Drop your comments below and let us know wha...
ජනපතිවරණය 2024 - අනුරාධපුර දිස්ත්‍රික් නවතම සමීක්ෂණ ප්‍රතිඵල #sajithpremadasa #samagijanabalawegaya
มุมมอง 32Kวันที่ผ่านมา
ජනපතිවරණය 2024 - අනුරාධපුර දිස්ත්‍රික් නවතම සමීක්ෂණ ප්‍රතිඵල #sajithpremadasa #samagijanabalawegaya | Anuradhapura latest survey results | Anuradhapura samikshana prathipala 🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos! 💬 Join the Conversation: We’d love to hear y...
ජනපතිවරණය 2024 - මැතිවරන දිස්ත්‍රික් 22 තුල නවතම සමීක්ෂණ ප්‍රතිඵල #sajithpremadasa #sjb #srilanka
มุมมอง 25K14 วันที่ผ่านมา
ජනපතිවරණය 2024 - මැතිවරන දිස්ත්‍රික් 22 තුල නවතම සමීක්ෂණ ප්‍රතිඵල | sri lanka latest survey results 🔔 Stay Connected: For more in-depth analyses and updates on Sri Lankan politics, don’t forget to subscribe and hit the notification bell to stay informed about our latest videos! 💬 Join the Conversation: We’d love to hear your thoughts on the changes in Colombo District. Drop your comments below ...
ජනපතිවරණය 2024 - ගම්පහ දිස්ත්‍රික් නවතම සමීක්ෂණ ප්‍රතිඵල #sajithpremadasa #anurakumaradissanayake
มุมมอง 136K14 วันที่ผ่านมา
ජනපතිවරණය 2024 - ගම්පහ දිස්ත්‍රික් නවතම සමීක්ෂණ ප්‍රතිඵල Welcome to Ceylon logic! In today’s video, we delve into a crucial comparison of Colombo district Presidential Election results from 2019 with the latest survey results for 2024. 🇱🇰 🔍 In This Video: - Election Results Overview: A detailed recap of the 2019 Presidential Election outcomes and key takeaways. - 2024 Survey Insights: Analyzing...
ජනපතිවරණය 2024 - කොළඹ දිස්ත්‍රික් නවතම සමීක්ෂණ ප්‍රතිඵල | latest Colombo district survey results
มุมมอง 278Kหลายเดือนก่อน
Welcome to Ceylon logic! In today’s video, we delve into a crucial comparison of Colombo district Presidential Election results from 2019 with the latest survey results for 2024. 🇱🇰 🔍 In This Video: - Election Results Overview: A detailed recap of the 2019 Presidential Election outcomes and key takeaways. - 2024 Survey Insights: Analyzing the most recent survey results to understand current vot...
ජනපති අපේක්ශකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සන්සන්දය | Educational backgrounds of the major candidates
มุมมอง 40Kหลายเดือนก่อน
Welcome to Ceylon logic! In this video, we take a close look at the educational backgrounds of the major candidates running in the 2024 Sri Lankan Presidential Election. 🇱🇰 🔍 In This Video: - Candidate Profiles: Detailed breakdown of the educational qualifications of each major presidential candidate. - Academic Achievements: Explore the degrees, institutions, and fields of study that have shap...
සමගි ජන බලවේග රැලියේ විශේෂ අවස්තා | Highlights of latest Samagi Jana Balawegaya rally
มุมมอง 24Kหลายเดือนก่อน
සමගි ජන බලවේග රැලියේ විශේෂ අවස්තා | Highlights of latest Samagi Jana Balawegaya rally

ความคิดเห็น

  • @raniheen281
    @raniheen281 21 นาทีที่ผ่านมา

    මෙ රට කාල වඅනාස කරපු කාලකණ්ණි තවත් දිපල්ලා චන්දේ තවත් හොර කන්න රට අගාදයට ගියේ මුන් මෙවා ගෙන්වා ගත්තා කොහොමද පර හැත්තෑ

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i 32 นาทีที่ผ่านมา

    පඩ ෂෝ දාන්න එපා. ඔය ලස්සනට කරන්න පටන් ගත්ත විතරයි. රෙනව. ඕයි ඕව 2015පඩ ෂෝ දැම්ම. ඔයා අර රාජිතගෙ මල්ලිද

  • @CoonjanUdhay
    @CoonjanUdhay 40 นาทีที่ผ่านมา

    Munqe wiyadama apine darala thiyenne.munta soba dahamin daduwam labenna ona.hora quhawa.

  • @SarthDias
    @SarthDias 44 นาทีที่ผ่านมา

    දැන් ඇති නේද.ඉක්මනට.නිතිය.ක්‍රියාත්මක.කරන්න.එච්චරයි.හිතටවෙදනයි.වැරදිකරපූඋන්ට දඩඌවම්කරන්නකඉයකඉය.ඉදලවැඩක්නැහැ

  • @udithanishantha-c2n
    @udithanishantha-c2n 46 นาทีที่ผ่านมา

    oya kareyo alala dapan ban atulata

  • @wimalalekamge8757
    @wimalalekamge8757 49 นาทีที่ผ่านมา

    Excellent from qatar

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 55 นาทีที่ผ่านมา

    ගොඩක් තෙල් පිච්චෙන වාහන විකුනන්න.

  • @sisirakumara8088
    @sisirakumara8088 56 นาทีที่ผ่านมา

    Ounta ⚡⚡⚡⚡⚡⚡⚡⚡🧹🧹🧹

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 57 นาทีที่ผ่านมา

    අනේ සර්.. අපට තුන්වේල හරියට කන්නත් නැ. මෙවුන්ට නැවත මේවා දෙන්න එපා. ෆුට් සයිකල් දෙන්න.

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv ชั่วโมงที่ผ่านมา

    ඕනෑම ඇමති කෙනෙකු ට , ලේකම් කෙනෙකුට පෞද්ගලිකව වාහනක් ලබා ලබාගෙන රාජකාරී කළ හැක හැකිය. රජයේ වාහන කිසිම අවශ්‍යතාවයක් නොමැත.

  • @sudu3601
    @sudu3601 ชั่วโมงที่ผ่านมา

    Kohmda moda sajitha diniwana

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf ชั่วโมงที่ผ่านมา

    Gnanasara ge b V8 ko? Where?

  • @ShanthaJayasena-h3b
    @ShanthaJayasena-h3b ชั่วโมงที่ผ่านมา

    Please preaident anura sell these vehicles and get moneyu and buy another vehiclesfor duties

  • @shehangamlath127
    @shehangamlath127 ชั่วโมงที่ผ่านมา

    හරි සෝක්. රට මෙහෙම බේරුනා ඇති 😂

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv ชั่วโมงที่ผ่านมา

    සජිත් රනිල් රාජපක්ෂ කියන්නේ ඔක්කොම හොරු..

  • @wgodagesunil
    @wgodagesunil ชั่วโมงที่ผ่านมา

    අතීතයේ ඉඳලා අනුර සහෝදරයාගේ සෙවණැල්ල වගේ ඉන්න කෙනෙක්. බස්වල ගිහින් ගිහින් ජනතාව දැනුම්වත් කළා මෙතුමා. ඉතා නිහතමානී කෙනෙක්.

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය

  • @wgodagesunil
    @wgodagesunil ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 50ක් JVP එකට එන්න දුන්නෙම නෑ.

    • @kkumari7101
      @kkumari7101 32 นาทีที่ผ่านมา

      ඔව් JVP එකට එන්න දුන්නා නම් ඔකුන් කොහොමද හොරා කන්නේ දැන් තමයි නියම අපේ රටේ නායකයා ඇවිත් තියෙන්නේ මන් ගොඩක් සතුටුයි දැන් මගෙ අය්යා JVP කරලා බිසනය කාලේ අපිට අහිමි උනා

  • @DiyathaKalutara
    @DiyathaKalutara ชั่วโมงที่ผ่านมา

    Badagosthara Wadi Kalakanni Seeya ge, Noma..na Weda Thamai Oya. 😢

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj ชั่วโมงที่ผ่านมา

    ආයනම් මෙ අයට චන්දෙ දෙන්න එපා 🙏🙏🙏🙏🙏

  • @RedkRanasinghe
    @RedkRanasinghe ชั่วโมงที่ผ่านมา

    ayeth mewa ai denne ayathanawalata.eth lt.yen yanne km 5 nam owa vikunanna.ai owani vehicle ayeth denna hadanne.mona thakathiru kathawakda.

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 ชั่วโมงที่ผ่านมา

    Rata vinasa karapu hathikare henama ghpiya okala vinasa welama yanna ona

  • @sam69xxx1
    @sam69xxx1 ชั่วโมงที่ผ่านมา

    රෝසි , අකිල 🤮 මුන්ට දකින තැන අමුවෙන් අරින්න ඕන☝🏻👌

  • @RedkRanasinghe
    @RedkRanasinghe ชั่วโมงที่ผ่านมา

    Rosi ganita me wahana deela thiyenne badumkarayen laksa 20 horakam karatada.oya gani higana ganiyak igp kenekge puthek banda nisa thamai lokukama.e hara rosita athi deyak ne.muhunata plastic surgery dana eka thamai rosige rajakariya.

  • @SadunB824
    @SadunB824 ชั่วโมงที่ผ่านมา

    නම් 06:28

  • @anuradhalakmal8702
    @anuradhalakmal8702 ชั่วโมงที่ผ่านมา

    Okun serama athadagguwata aragena depala rajasanthaka karanna onaa paharain

  • @sanjeewasampath6803
    @sanjeewasampath6803 ชั่วโมงที่ผ่านมา

    ඔබේ මේ ආදර්ශය නීතියක් වෙන්න ඕන.

  • @sanjeewasampath6803
    @sanjeewasampath6803 ชั่วโมงที่ผ่านมา

    කඳු ආශ්‍රිත ප්‍රදේශවලට කැබ් රථ දීලා.නාගරික ප්‍රදේශවලට තැනිතලා බිම් ආශ්‍රිත ප්‍රදේශවලට දෙමුහුම් මෝටර් රථ ලබාදීමට කටයුතු කරන්න කටයුතු කරන්න.

  • @sanjeewasampath6803
    @sanjeewasampath6803 ชั่วโมงที่ผ่านมา

    ජනපතිතුමනි ඔය සියලූ වහන විකුණාම මුදල් භාණ්ඩාගාරයට බැර කරගන්න. කිලෝමීටර් හතරක් නම් තෙල් ලීටරයෙන් දුවන්නේ ඒකත් අපිට බරක් කියලා.වෙන අමාත්‍යංශවලට හරි අලුත් project වලට හරි ඔය වහන දුන්නත් ඒකත් රටට බරක්.

  • @KarunarathnaKarunarathna-nq5xb
    @KarunarathnaKarunarathna-nq5xb ชั่วโมงที่ผ่านมา

    Oya wahana endana leetarata kilomeetar ( 30 ta wadi endana wada karana Lesa sakas nokara aayathana walata yomu kireema mama dakina hariyata loku naasthiyak bawai

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 ชั่วโมงที่ผ่านมา

    නිතියට ගෙනෙවි...රනිල් හිරේ දමවි

  • @ajanthaperis6985
    @ajanthaperis6985 ชั่วโมงที่ผ่านมา

    උන්ට හෙන ගහන්ඩ ඕන වාරික විදියට පවුල් පරම්පරා පිටින් සොරි වෙන්ඩ ම..

  • @jdndss7635
    @jdndss7635 ชั่วโมงที่ผ่านมา

    🤭සජියා ආවා නම් 🏏🎸ඔච්චරයී වෙන්නේ ජිවිතේට මෙහෙම දේවල් උනාද කියලා වත් කිසිම කෙනෙක් දන්නේ නෑ Akd ජනාධිපති උන නිසා මෙහෙම දේවල් අපි කව්රුත් දැක්කේ ඇස් දෙකෙන් සජියා ජනාධිපති උනා නම් තවම පාර්ට් දානෝ අපේ සල්ලි වලින් සමහර උන්ට සිංහල තේරුම් ගන්න බැහැ ඇත්ත මොකද්ද කියලා

  • @SamanPushpakumara-b3x
    @SamanPushpakumara-b3x ชั่วโมงที่ผ่านมา

    Mepara anura sahodarayata 3/2 Nemei 3/3 ma hadala denna api uparima sahayogaya denava me rata hariparata danna api illanne oka vitharai

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ชั่วโมงที่ผ่านมา

    Saman.Rathnayaka.???

  • @athulahemantha149
    @athulahemantha149 ชั่วโมงที่ผ่านมา

    😡😡😡😡😡😡

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 ชั่วโมงที่ผ่านมา

    Muhudu hulangata diranawa.show eka athi.horu peddath kamak neha othanin ayin karanna.natti dan athi neda.minissunta epa weyi..

  • @binarajayatissa9397
    @binarajayatissa9397 ชั่วโมงที่ผ่านมา

    Malimawe te, jane pathi anure maths thumate theruwan sarenai

  • @ThennakoonMudali
    @ThennakoonMudali ชั่วโมงที่ผ่านมา

    මේ මාධ්‍ය නෝනා මහත්වරු ඇසිය යුතුව තිබූ පැනයක් ඇසුවේ නැහ කියන එකයි මගේ හැඟීම.ඇසුවා නම්,සමාවෙන්න. මොකද මේ වාහන බොහෝමයක් තෙල් බොන සැප පහසු ඒවා.මොන ආයතනයට දුන්නත්,ඒවා නඩත්තුව රජයටම අපිටම දරන්න වෙන නිසා,මේ රටේ අයවලුන්ට විකුණා හරි,වෙනින් වාහන දෙන්න පුලුවන් වගෙ කියලා හීනියට හිතෙනවා.

  • @pujithawickramanayake3047
    @pujithawickramanayake3047 ชั่วโมงที่ผ่านมา

    කොහෙද බං දැන් ඔය වාහන ටික තියෙන්නේ

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ ชั่วโมงที่ผ่านมา

    වාහන අංක සමග නම් හෙළි කරන්න නැත්නම් මාධ්‍ය සංදර්ශන බව කියයි

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 ชั่วโมงที่ผ่านมา

    අය්යො එකම දෙ නෙ කියවන්නේ... ඕවා නඩත්තු කරලා රජය වැඩ වලට ගන්න.ඔය ආණ්ඩුව යනකොටත් ඔය වාහන බාරදීමට අමතක නොකරන්න...😅

    • @SanjuWarnasuriya
      @SanjuWarnasuriya ชั่วโมงที่ผ่านมา

      සජිත් සර් හොදින්ද දන් නැ

  • @asangaudawela4703
    @asangaudawela4703 ชั่วโมงที่ผ่านมา

    මේ V8 ද ඇම්බ්‍යුලන්ස් වලට දෙන්නෙ? ගොන් කතා කියන්ඩ එපා.. මේව විකුනල අවශ්‍ය වාහන ගන්. මේව දිහා බලන් අපි ඉන්නෙ. ඉලෙක්ශන් ආපහු එනව නේහ්

    • @SanjuWarnasuriya
      @SanjuWarnasuriya ชั่วโมงที่ผ่านมา

      සජීත් සර් ආවනම් නෙහ්

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ชั่วโมงที่ผ่านมา

    Magey.ratey.kaalakanni.thuppahi.minissunta.meywa.theyrenney.neythi.ekane.pudumey

  • @AmusedFurryCat-ru6os
    @AmusedFurryCat-ru6os ชั่วโมงที่ผ่านมา

    kapuvat kola nel mage demapiyani me gana hetanna

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg ชั่วโมงที่ผ่านมา

    ලීටරේට කි.මි 5 ක් යන ඒවා අත්‍යවශ්‍ය සේවා වලට දෙන්න එපා... ඒවට ඉන්ධන ගහන්නෙත් ජනතාව ගේ මුදල් වලින් නේද ..

    • @slguardian9984
      @slguardian9984 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත.....කලින් කිව්වෙ ඔය සේරම රට පටවනව කියල. ඇයි බැරි පුලුවන් ටික මෙහෙ වෙන්දේසි කරන්න.

  • @ANVERKAMISS
    @ANVERKAMISS ชั่วโมงที่ผ่านมา

    Auction the luxury vehicles and keep others for essential services

  • @AnulPayagalagedon
    @AnulPayagalagedon 2 ชั่วโมงที่ผ่านมา

    Ath sajiya hodai kiyanna un innawa tawa pawu Npp1 jayawewa ❤

  • @mohamedmuhsin5881
    @mohamedmuhsin5881 2 ชั่วโมงที่ผ่านมา

    Ratata awashya waahana tika tiyagena Ape Rata naya gaththu Ratawalata dunnoth naya tikak hari aduveine

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา

    Munge daruwantath ekka saapa wenawa.mun mewa karaddi ape daruwo badaginne neda hitiye...henama wadiyan