කලාතුරකින් දකින්න ලැබෙන "මී මැසි රැජිණ" - ආපු හැමෝටම මී පැණිත් ලැබුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Release #104 MOTION / Official Release 2019
    Produced by Ikson
    Artwork Arrangement by Ikson
    Download link: ikson.com/track/104/motion
    _________________________________________________________
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 288

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +122

    ඕක ඉතාමත් හොඳ උත්තේජනයක් දරුවන්ට.ඔය දේවල් දකිද්දී දරුවන් ඔයවගේ ස්වාභාවික ස්වයං රැකියාවන් වලට පෙළඹෙන ප්‍රතිශතය වැඩියි.කාටවත් අත නොපා ජීවත් වෙන්න රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් මේක.🎉❤

    • @pottaniyaAramaya
      @pottaniyaAramaya 4 หลายเดือนก่อน +3

      නියමයි 🙏🙏🙏 මගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය 💙💙💙

    • @user-zb1qb6zu5j
      @user-zb1qb6zu5j 2 หลายเดือนก่อน

      Niyamai th-cam.com/users/shortsrK-62os7WF4?si=k96LWXVV4RrkQEqV

    • @user-eo3fw3he6o
      @user-eo3fw3he6o 2 หลายเดือนก่อน +1

      Apitath kiyala denna puluwanda

  • @Manu__boy_456
    @Manu__boy_456 2 หลายเดือนก่อน +27

    මට 17යි ඉගන ගන්න ගමන්ම මන් මී මැසි පාලන කරනවා මායි තාත්තයි. මන් රැජින ඇත්තටම දැකල අල්ලත් තියේ.☺

    • @user-om1uo2hq4r
      @user-om1uo2hq4r หลายเดือนก่อน

      Niyamaine.. Matath 17 , eth mn aththtm dkl nh ❤

  • @power_lion1717
    @power_lion1717 4 หลายเดือนก่อน +87

    උමංදවට දිනේන් දින වැජබේවා 🙏🙏🙏🙏💦🙏🙏🙏🙏💙🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +38

    උමංදාව කියන්නේ දැනුම් සම්භාරයක් ගන්න පුලුවන් ගුරු භවනකි...
    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏👏👏

  • @user-mo3no6cg4m
    @user-mo3no6cg4m หลายเดือนก่อน +2

    අපේ හමුදුරුවනේ කෙල ආවා කටට එකට නම්.😊😊 වදයක් මමත් හැදුවා එත් කඩන්න හිතෙන්නෑ සිත කාලෙට බොන්න එකතු කරන පැණි අපි කෑවම එයාලා වැහිකාලෙට බඩගින්නේ මැරෙනවා.😊❤

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb 4 หลายเดือนก่อน +19

    අපූරුයි! මගේ හිතත් මම රැජින ඇල්ලුවා වගේ අල්ල ගන්නවා. දිනක උමන්දවට පැමිණ සේවය කරනවා.

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 4 หลายเดือนก่อน +1

      මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් .
      ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ .
      සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 4 หลายเดือนก่อน +41

    අනාගත පරපුර ට උමංදාවෙන් ලැබෙන්නේ ස්වභාව ධර්මය සමග ජීවත් වීමට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය හා භෞතික දියුණුවට මාර්ගය යි!භෞතික ජීවිතය දියුණුව ලබා අවසන අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @MahawedageNadeekaSubhashini
      @MahawedageNadeekaSubhashini หลายเดือนก่อน +1

      anagatha parapurata umandawen labenne swabawa darmaya samaga jeewatj weemata kiyala deemai .. e gana mama godak godak sathutu wenawa ..

  • @sarathkumara8181
    @sarathkumara8181 4 หลายเดือนก่อน +47

    තුිවිද හමුදාව පොලිසිය දායකත්වය ලබා දිය යුතුයි අනිවාර්යයෙන් ම.
    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අත් අඩංගුවට අරගෙන පුනරුත්ථාපනය කර දැනුම ලබදිමට.තේරැවන් සරණයි ස්වමින් වහන්ස.දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

    • @achilles1541
      @achilles1541 หลายเดือนก่อน

      මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අය එහම ආර්මි පොලිස් දාල පුනුරුත්තාපනය කරන්න බෑ. ඒකට වෙනම පුහුණු උන අය ඕනේ එහෙම අය ලංකාවේ නෑ. බය කරලා ගහලා පුනුරුත්තාපනය කරන ක්‍රියාවලිය ලංකාවේ ගොඩක් අසමත් වෙලා තියෙන්නේ.

  • @power_lion1717
    @power_lion1717 4 หลายเดือนก่อน +31

    අපේ පින්වත් සුවම්න්වාහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏💦💙🙏💦🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏

  • @surajchamikara4293
    @surajchamikara4293 4 หลายเดือนก่อน +23

    හාමුදුරුවොන්ගේ කතාව හරියටම හරී.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 4 หลายเดือนก่อน +22

    උමංදාවෙන්..
    දරුවන්ට
    ප්‍රායෝගික.ජීවිතය
    ගැන පාඩම් එමටය.

  • @meththaka
    @meththaka 4 หลายเดือนก่อน +21

    අති විශිෂ්ට වැඩ කොටසක් කරනව අපෙ හාමුදුරුවෝ ....ඉදිරියට ත් වැඩි වැඩියෙන් මේ වගෙ දේවල් කරන්න ශක්තිය දයිර්‍ර්‍ය ලැබේවා .

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 4 หลายเดือนก่อน +1

      මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් .
      ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ .
      සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .

  • @WorldEntertainmentHUB23
    @WorldEntertainmentHUB23 2 หลายเดือนก่อน +9

    මිනිස්සු මෙ උමන්දාවට බිස්නස් කියලා බැන්නට මෙ පේන දෙවල් දැං ලංකාවෙ වෙන්න ඕනම දෙවල් හාමුදුරුවන්ට ජය 👍👌

  • @user-bc4fw3ir6d
    @user-bc4fw3ir6d 4 หลายเดือนก่อน +43

    ඔබ වහන්සේ වගේ කෙනෙක් තමා මේ රටේ ජනාධිපති වෙන්න ඔනේ👍❤️

  • @wasa.9753
    @wasa.9753 4 หลายเดือนก่อน +18

    මොන තරම් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක්ද.. හැමෝටම හොද අද්දැකිමක්..

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 4 หลายเดือนก่อน +8

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ රටට මේ වැනි දෙවල් පාසල් දරුවන්ට කියා දිමේන් හොද දරු පරපුරක් දායාදය කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 4 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.

  • @user-ck8ll7ge7f
    @user-ck8ll7ge7f 4 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේලා මාරයී💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @pissu_kemllah
    @pissu_kemllah 2 หลายเดือนก่อน +2

    කියාපු දේවල් නම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏

  • @vimukthishehan9115
    @vimukthishehan9115 4 หลายเดือนก่อน +21

    මමත් මී මැසි පාලනය කරන කෙනෙක් ,, ඉතාම සාර්ථක වැඩක් ,

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 4 หลายเดือนก่อน +2

      Karunakara kiyala denna puluwanda palmuwa mimasi pettiyakta dana dewaha hadaanna vidiya ma videsa rataka enne mhe hatiyata mimasdo ennawa mage edame eda kada bhoma nisa hadanna puluwan mama hari asi ..krganna kiyala denawada

    • @sunethharshana108
      @sunethharshana108 2 หลายเดือนก่อน

      ​@@jayavirakristhina1433wade karana widiha ahagattada?

  • @dumindabandara150
    @dumindabandara150 4 หลายเดือนก่อน +14

    අපේ දරැ දැරියන්ට බෙදා දෙන දැනුමට ඔබ වහන්සේට ස්තූතිය

  • @piuminishadika5091
    @piuminishadika5091 2 หลายเดือนก่อน +4

    රටට ඕන ඔබ වහන්සේ වගේ භික්ෂූන් වහන්සේලා..ඒත් අවාසනාවට ඉන්නෙ කිහිප දෙනෙක් විතරයි..ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..🙏🙏❤

  • @aksh589
    @aksh589 4 หลายเดือนก่อน +14

    රටට ඉතුරු වෙලා ඉන්න මහ සම්පතක් 🙏🙏

  • @k.heshan
    @k.heshan 4 หลายเดือนก่อน +35

    අපේ හාන්දුරුවනේ ❤

  • @SaduDanu521
    @SaduDanu521 2 หลายเดือนก่อน +1

    මම හැමදාම කියන්නෙ උමන්දාවේ ස්වාමීන් වහන්සේ අපේ රටට මහත් සම්පතක්..🙏

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 2 หลายเดือนก่อน +3

    කෙළින් කතාව ❤❤❤❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 4 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණ යි

  • @layanalranathunga4576
    @layanalranathunga4576 26 วันที่ผ่านมา +1

    Mimassan wadawe yanakale ohmawath rekaganna aka bhmahodai mamath kaleka sita mee masi palanayakaranawa.tharuwan saranai❤❤❤❤❤

  • @chamithlakshan6424
    @chamithlakshan6424 หลายเดือนก่อน

    ඔබ වහන්සේ විශ්මකර්ම ස්වාමින් වහන්සේ නමක්. තෙරුවන් සරණයි. බුද්ධ සාසනය වෙනුවෙන් කරන මෙහෙයට

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 3 หลายเดือนก่อน +2

    වගාව සහ නව නිශ්පාදන පිළිබඳ උමංදාව තුලින් ලෝකයටම ලබා දෙන මේ ආදර්ශය ගරු කොට සලකනවා.🙏🥺❤️පරිසරයට ගරු කරන්න. පරිසරය සමග ඉන්න.

  • @user-se9qx1hv8n
    @user-se9qx1hv8n 4 หลายเดือนก่อน +6

    හොද වැඩක්

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ 🙏💖

  • @brayanmoris2209
    @brayanmoris2209 4 หลายเดือนก่อน +10

    මේවා school වල ඉගෙන ගන්න හදනවනම් කොච්චර ශෝක්ද....

  • @sedasyenuli9581
    @sedasyenuli9581 4 หลายเดือนก่อน +4

    Ape hamuduruwane oba wahanse apita watinawa.mama ratnapure .

  • @upaliherath4029
    @upaliherath4029 4 หลายเดือนก่อน +11

    සිවුරක් පොරවාගත්ත හොද ගොවියෙක්....

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 4 หลายเดือนก่อน +1

      මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් .
      ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ .
      සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .

  • @miusicofficial7
    @miusicofficial7 4 หลายเดือนก่อน +6

    පාසල් දරුවන්ට විතරක් නෙමේ මුලුමහත් ලෝකවාසීන්ටම වටින වීඩියෝවක්

  • @ansalamfernando8700
    @ansalamfernando8700 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤ අපේ hamuduruvanta jesupihitai

  • @ishani5290
    @ishani5290 4 หลายเดือนก่อน +9

    Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🙏🌞🌏💯🍀🐞🌱❤️💕🎉🎊💐🏆😍😊

  • @amsadikari386
    @amsadikari386 4 หลายเดือนก่อน +5

    Yahapath Kriyawan ObaWahansaga Agaya karanawa!!!

  • @anurasududewage7819
    @anurasududewage7819 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏.

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 4 หลายเดือนก่อน +9

    Dergayusha sampatya labewa ape pivath suvamin wahansha ❤️🇰🇼🇱🇰💕🔥🙏🌺Saadu 🌺🙏🌸Saadu 🌸🙏🌼Saadu 🌼🙏

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 4 หลายเดือนก่อน +8

    ❤❤❤

  • @kavinduneerada3140
    @kavinduneerada3140 3 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට ❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏🎉

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 4 หลายเดือนก่อน +5

    උමංදාව

  • @user-lw6or1oi7c
    @user-lw6or1oi7c 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං🙏 ඔබ වහන්සේගෙ කතාව සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ 👌

  • @ashanperera9052
    @ashanperera9052 4 หลายเดือนก่อน +7

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +7

    Great work!. Jayawewa !!. Appreciate🎉😌👌💯🇱🇰

  • @ThariduMadusanka-lj5qi
    @ThariduMadusanka-lj5qi 4 หลายเดือนก่อน +2

    හරිම වටින දැනුම් සාගරයක් ඇති තැනක්❤

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 4 หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane. Anagathe daruwanta oba wahanse me kaeana mahaa kepawema mahamwrak wage❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 4 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @pgwijesiri
    @pgwijesiri 3 หลายเดือนก่อน

    ගොඩක් පින් සිද්ධ වෙවා 🙏

  • @layanalranathunga4576
    @layanalranathunga4576 4 หลายเดือนก่อน +2

    Hamuduruwane mama podikale idan thama mimesi palanaya karanawa.

  • @maduraranga3346
    @maduraranga3346 2 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි

  • @jayasiriperera9548
    @jayasiriperera9548 4 หลายเดือนก่อน

    Thanks

  • @ransirifrdo123
    @ransirifrdo123 2 หลายเดือนก่อน

    ගොඩක් ... ස්තුතියි ❤❤❤

  • @dsgamage7514
    @dsgamage7514 4 หลายเดือนก่อน +1

    හරිම වටිනවා❤

  • @kumarakumara1001
    @kumarakumara1001 4 หลายเดือนก่อน +6

    🌼🌼🌼🌼

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 2 หลายเดือนก่อน

    ඉතා හොඳ දේශනයක් ❤❤❤❤❤❤

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 4 หลายเดือนก่อน +3

    ජයවේවා. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤

    • @user-yc4ft7sy7m
      @user-yc4ft7sy7m 4 หลายเดือนก่อน +1

      මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් .
      ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ .
      සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .

  • @chandravijayapala7015
    @chandravijayapala7015 4 หลายเดือนก่อน +1

    valuable message delivered

  • @Subscribe.45.7k
    @Subscribe.45.7k 4 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤

  • @sumedhathejan4139
    @sumedhathejan4139 4 หลายเดือนก่อน

    Oba wahansage katawa hari ❤️🧡💛💚💙💜❤️

  • @user-tg2er2ge3f
    @user-tg2er2ge3f 4 หลายเดือนก่อน +1

    The great job

  • @nimalkarunarathne5935
    @nimalkarunarathne5935 2 หลายเดือนก่อน

    Excellent

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tc 4 หลายเดือนก่อน +7

    Pattta posh jathiyakne innne akay හාමුදුරුවනේ ❤

  • @sanjayahettiarachchi4895
    @sanjayahettiarachchi4895 3 หลายเดือนก่อน

    Perfect program

  • @ManjulaJayasinghe
    @ManjulaJayasinghe 4 หลายเดือนก่อน +1

    very nice

  • @user-us8zn9gd1h
    @user-us8zn9gd1h หลายเดือนก่อน

    මීපැණි හා වද ඇත ❤

    • @kavindudilshan9501
      @kavindudilshan9501 หลายเดือนก่อน

      ganna puluwanda mata number 1k daannna

  • @priyanthabandara821
    @priyanthabandara821 4 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද වීඩියෝ එකක්

  • @harshathennakoon9420
    @harshathennakoon9420 4 หลายเดือนก่อน +2

    🎉දේවදූතයාණෙනී.. ආමෙන්....

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 4 หลายเดือนก่อน

    Athiithaye dewal. Janathawa idiriyata geenawata ape hamuduruwanta goodak pin🙏🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 4 หลายเดือนก่อน +3

    Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹

  • @amilaranasingha5911
    @amilaranasingha5911 4 หลายเดือนก่อน +4

    🙏❤️🙏

  • @AngeloFernando-uu7ou
    @AngeloFernando-uu7ou 2 หลายเดือนก่อน

    Very useful program. Govt should show more of this program

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน +4

    ❤🙏🙏🙏

  • @ishansampath1756
    @ishansampath1756 4 หลายเดือนก่อน +4

    👍

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏👍❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน +1

    🙏❤

  • @rockatrock6912
    @rockatrock6912 4 หลายเดือนก่อน +4

    👍 👍 👌 👌

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA. GOWRAWAYA. NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 4 หลายเดือนก่อน +2

    🙏💛

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 2 หลายเดือนก่อน

    කාටූන්.ටෙලි නාට්ට රැල්ලට ගිය සමාජයකට ඉතා අයහපත් දේශනය ❤❤❤❤❤❤

  • @inokamadampage7307
    @inokamadampage7307 4 หลายเดือนก่อน +2

    ❣️🙏🙏🙏❣️

  • @Tmd1vo
    @Tmd1vo 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙏🙏

  • @chandana2689
    @chandana2689 4 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao9424 4 หลายเดือนก่อน

    maru

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r 4 หลายเดือนก่อน

    Obagana.mama.adambaravanava.hamudrvana

  • @dinusha.7816
    @dinusha.7816 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @saranganayanajith5359
    @saranganayanajith5359 3 หลายเดือนก่อน

    Kawru monaw kiwwath niyama hamudruwo tama me ❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 หลายเดือนก่อน +3

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @indunilchathurika2946
    @indunilchathurika2946 2 หลายเดือนก่อน

    🙏🙏

  • @sampathavp4875
    @sampathavp4875 4 หลายเดือนก่อน

    ❤💯

  • @ruhunugalle
    @ruhunugalle 4 หลายเดือนก่อน

    ❤❤❤👍👍

  • @user-gi4hu9rd1f
    @user-gi4hu9rd1f หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏♥️🌷🌷🌷

  • @ruchirasampath4084
    @ruchirasampath4084 3 หลายเดือนก่อน

    අපේ ස්කෝලේ

    • @MaxAnush
      @MaxAnush 2 หลายเดือนก่อน

      Ape game ❤ umandawa melsiripura

  • @sahanKSL
    @sahanKSL 4 หลายเดือนก่อน +1

    💗😻❤️

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💜️