එක මීය මී 512 ක් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha ปีที่แล้ว +16

    පට්ටම වැඩ්ඩෙක් එත් මේ වෙද්දි ලංකාව දාලා ගිහිල්ලා ...මේ චැනල් එකේ විඩියෝ ඔක්කොම මම බැලුවා ලංකාවට වටිනම සම්පතක් .මේවගේ තරුනයින්ට රජයෙන් හොද වැටුපක් ගෙයක් වාහනයක් දිලා ලංකාවේ තියාගන්න තිබුනේ .අනේ මන්දා

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว

      ඇයි ගිහිල්ලා තියෙන්නේ ?

    • @desanperera3470
      @desanperera3470 9 หลายเดือนก่อน

      3s❤​@@Menuka3667

    • @silvatravels1158
      @silvatravels1158 7 หลายเดือนก่อน

      Gihin naha lankawey iney

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 2 หลายเดือนก่อน +1

    Iඉතාම වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට!😊

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 หลายเดือนก่อน

    සර් ගොඩාක් වැදගත් විස්ථයක් නිර්ලෝභීව උගන්නවනවා ස්තුති සර්❤

  • @warpdissannayake8729
    @warpdissannayake8729 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් විඩියෝවක්. දැනුවත් කිරිම ඉතා අගෙයි. නිර්ලෝබිව ඉදිරිපත් කිරිම ගැන මාගේ ප්‍රණාමය. ඔය දැනුම තවත් අයට පුහුණුවක් දෙන්න. අද හැම තැනම තියෙන්නෙ වන්චාව, බොරුව. ඒ තුලින් ඔබ වැන්නෙක් අගයනවා. ස්තුතියි .

  • @onadeyak6867
    @onadeyak6867 4 ปีที่แล้ว +4

    සපිරි බං.කතාවත් අහන් ඉන්න ආසයි. ඔන්න මමත් subcribe කරා👍👍👍

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 3 ปีที่แล้ว

    කිසිම ලෝබ කමක් නැතුව තමන් දන්න හැම දේම ගුරු මුෂ්ටියක් නැතුව හැමෝටම බෙදලා දෙන ඔබට ගොඩාාාාක් ගොඩාාාාක් පිං නේච බී ඔබට ජයෙන් ජයම වේවා ජයශ්‍රී වේවා... නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kumararuwan7635
    @kumararuwan7635 2 ปีที่แล้ว +1

    නියමයිනේ හොද පැහැදිලි කිරීම ක් බුදු සරනයි කොල්ලො

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    ඉතාමත් නිවැරැදි පැහැදිලි කිරිම ට ස්තුති යි

  • @blackwhitejaan2516
    @blackwhitejaan2516 4 หลายเดือนก่อน

    ❤🎉🎉wow good job ❤🎉

  • @MonicaGanlath
    @MonicaGanlath 5 หลายเดือนก่อน

    Very interesting & you explain everything thanks

  • @kasunbandara1666
    @kasunbandara1666 4 ปีที่แล้ว +23

    මේ ව්දියට ගියොත් තව අවුරුද්දක් දෙකක් යද්දී ලoකාවේ මැස්සෝ,මදුරුවෝ ගානට මී මැස්සෝ ඉදීව් කියලා හිතෙන්නේ මට විතරද...
    නියමයි 👍 Bro......

    • @pasindulakshan8637
      @pasindulakshan8637 4 ปีที่แล้ว +5

      මීමැස්සෝ වද වුනොත් ලෝකේ ජීවය පවතින්නේ අවුරුදු හතරයි

    • @manuthmihisara2897
      @manuthmihisara2897 3 ปีที่แล้ว

      @@pasindulakshan8637 ඇයි බං ඒ

  • @thakshilathenuwara1198
    @thakshilathenuwara1198 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ..

  • @Hewagej
    @Hewagej 5 หลายเดือนก่อน +1

    Good video thanks

  • @masihudeenanasullah
    @masihudeenanasullah 2 ปีที่แล้ว +1

    👍V good explanation.
    Thank you

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 8 หลายเดือนก่อน

    ස්තූති දෙවියෝ ❤❤❤❤❤

  • @chamodishan1778
    @chamodishan1778 2 ปีที่แล้ว +2

    I want the second part soon. 🐝🐝🐝✌️.

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว +1

    Very good. Please do more videos. Thank you.

  • @AjithPushpakumara-x2g
    @AjithPushpakumara-x2g 10 หลายเดือนก่อน

    Thank you so much. Muttiyakata bandapu wadayakin pani labaganimata kopamana kalayak yanavada ?.

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියෙ

  • @KumariSriyalatha
    @KumariSriyalatha 29 วันที่ผ่านมา

    මම කට්ටි බෙදන්නගිහින් අසාර්තක උනා රැජින හොයාගන්න අපහසු උනනිසා ජීවිත හානි ගොඩක් සිද්ද උනා දැන්නම් බයඋනා ඒත උත්සාහ කලයුතුයි

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 ปีที่แล้ว

    bimmal waga krana tanaka mee masi pettoyak tibbata gataluwak nadda

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Thank you mahathaya

  • @chameeshadilshan1230
    @chameeshadilshan1230 4 ปีที่แล้ว +2

    Mama inne Ruawanwelle awuruddak withara parana mee masi pettiyak thitenawa puluwannam awith ape e janapadayath aran video ekak karanna.
    Udaharanayak lesa nawarejinan bokitima wage deyak

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +3

    හරි පැහැදිලියි සිතුතියි

  • @madusankasampath6726
    @madusankasampath6726 4 ปีที่แล้ว +2

    Thanx godaak.

  • @shanthalaldissanayake2984
    @shanthalaldissanayake2984 ปีที่แล้ว

    මීමැසි ජනපදයකට අහිතකර කෘමීන් පිළිබඳව දැනගැනීමට කැමැත්තෙමි.

  • @mangalawickramasinghe2955
    @mangalawickramasinghe2955 3 ปีที่แล้ว

    Oba hari hondata ugannanawsa. Sthuthi i.

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว

    Good🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲♥️

  • @samanthakumara3322
    @samanthakumara3322 4 ปีที่แล้ว +6

    ඔබගේ විශේෂ ප්‍රෝටීන කුඩු ගන්නෙ කොහෙන්ද

  • @thilakarathnethilakarathne3828
    @thilakarathnethilakarathne3828 3 ปีที่แล้ว

    අයියෙ මෙම විඩීයෝවෙ දෙවන කොටස ඔන‌‌‌ මෙම දැනුම දිම සම්බන්ධව ඉස්තුතී

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 3 ปีที่แล้ว +3

    4/8/16/32/64/128/256/512 තෙරුවන්සරණයි

  • @gayansanjeewa8730
    @gayansanjeewa8730 3 ปีที่แล้ว +3

    Super

  • @wickychamikara9278
    @wickychamikara9278 10 หลายเดือนก่อน

    මහ බැංකුවෙ සර්ලා කරන සේවය මෙයාට කල හැකිද

  • @gayansanjeewa8730
    @gayansanjeewa8730 3 ปีที่แล้ว

    Oya supiri weddek aiye.

  • @nuwantharaka9832
    @nuwantharaka9832 ปีที่แล้ว

    Viras akata monawada karanna one bro mage petti 6ka masso giya...

  • @youtubevideo5081
    @youtubevideo5081 4 ปีที่แล้ว +3

    පොලන් සීක්‍රට් ගන්න තියෙන්නෙ කොහෙද.මම හන්වෙල්ලේ

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    Good

  • @prabhathfernando6025
    @prabhathfernando6025 2 หลายเดือนก่อน

    👍

  • @danidumalgahamuduna4100
    @danidumalgahamuduna4100 2 ปีที่แล้ว +2

    Me rogaya hadunu ewage pani nadda

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว

    හරි වටිනා විඩියෝ එකක්

  • @ShanthiRathna-m2u
    @ShanthiRathna-m2u 9 หลายเดือนก่อน

    වදුවක ඇති ජනපදයක් කලයකට ගන්නේ කෙසේද

  • @dkdilshansudarshanaperera1842
    @dkdilshansudarshanaperera1842 2 ปีที่แล้ว

    Janapadayak ganna කොහෙද tinne dakunu palathe

  • @RazGrace
    @RazGrace 2 ปีที่แล้ว

    Weddek💥

  • @kamaldesilva7644
    @kamaldesilva7644 11 หลายเดือนก่อน

    ❤tq.sahodaraya.❤

  • @AmilaWickramasinghesenanayake
    @AmilaWickramasinghesenanayake 11 หลายเดือนก่อน

    පෙට්ටි 8කට බෙදා ගන්න විදිහ වීඩියෝ දාල නැද්ද්

  • @chamodmadushanka7467
    @chamodmadushanka7467 3 ปีที่แล้ว +2

    මෙ විඩියෝවේ ඊළඟ විඩියෝ එක ඔනි අයියා

  • @Musicclub5023
    @Musicclub5023 ปีที่แล้ว

    Ayye udauwak karannako😮

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    Ane apita meyo petti ganne කොහොමද

  • @hashanchathuranga8248
    @hashanchathuranga8248 2 ปีที่แล้ว

    අනුරාධපුර කවුද ඉන්නෙ මෙ ගැන දැනගන්න

  • @anibenita5246
    @anibenita5246 3 ปีที่แล้ว

    Aiya me mee massoda nathnam daduwallawakda kiyannako thiyenne gal benayaka

  • @JanithSirimanna
    @JanithSirimanna 3 หลายเดือนก่อน

    Hena pada dial ekak

  • @mageshwaranmathanlal6370
    @mageshwaranmathanlal6370 4 ปีที่แล้ว +2

    Bee box koheda gnne aiya?(with bee's?)

  • @badjanoo6763
    @badjanoo6763 2 ปีที่แล้ว

    අයියේ ඇල්මිනියම් කලයකින් මී මැස්සෝ පෙට්ටි ගත
    කරන්නේ කොහොමද

  • @dill2474
    @dill2474 3 ปีที่แล้ว

    math asai mimasi palanayata eth pani ganna newe mage wagawe praganayata

  • @kumarapriyadarshana7782
    @kumarapriyadarshana7782 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @DdKeerthisena
    @DdKeerthisena หลายเดือนก่อน

  • @උට්ලැයිඋට්ලැයිඌඌ
    @උට්ලැයිඋට්ලැයිඌඌ 11 หลายเดือนก่อน

    පෙට්ටි ගන්නෙ කොහොමඩ මිල කියක් වෙනවඩ
    ඔබ තුමගෙ ටෙලිෆොන් නොම්බෙර් එක ඩෙන්නෙකො
    බුදු සරනයි

  • @funnytiktok690
    @funnytiktok690 2 ปีที่แล้ว

    Aiye mee masi palanayata loku asawak thiyenawa shapot ekak dennako

  • @vishwaakalanka3410
    @vishwaakalanka3410 3 ปีที่แล้ว

    Aiya queen gate akak gedaradi hadaganna komada
    Miladiganne kohenda

  • @sathirasamadith5750
    @sathirasamadith5750 3 ปีที่แล้ว

    Matth me mesi petti dekk thynw....paraga adesaka mnwd awa labagnne khnnd

  • @keerthiekgpp3753
    @keerthiekgpp3753 2 ปีที่แล้ว

    Grand , explain A to Z

  • @hemanthanalin9857
    @hemanthanalin9857 3 ปีที่แล้ว

    Aiye me dum gahana ekak ganne kohomada,

  • @phoneoptions4960
    @phoneoptions4960 4 ปีที่แล้ว +2

    Great uncommon job thanks for your hard work. Good luck

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    🌹🌹👍👍💥💥❤

  • @chanakasadu91
    @chanakasadu91 11 หลายเดือนก่อน

    Matath katti bedanna theren nana

  • @tuskerslife1834
    @tuskerslife1834 3 ปีที่แล้ว

    Kundasale koheda inne oyala

  • @prasadnipun448
    @prasadnipun448 2 ปีที่แล้ว

    අයියෙ දුම් ගහන එකක් ගන්නෙ කොහෙන්ද මට එකක් ගන්න ඕනෙ

  • @priyankarapriyankara207
    @priyankarapriyankara207 4 ปีที่แล้ว

    matath asawak thiyenawa beekeeping gana igana ganna thiyenawada thanak adewal gana ugannana mama inne kaluthara.

  • @donweerasingha6972
    @donweerasingha6972 3 ปีที่แล้ว

    👍👍👍

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    Mahathaya oyage nambre ko disply ake dala nane

  • @Kanishka-p4l
    @Kanishka-p4l ปีที่แล้ว

    මට ඔබ තුමන් එක්ක කථා කරන්න උවමනායි ඇමතීමට අවස්ථාව දෙන්න

  • @ajithnishantha3283
    @ajithnishantha3283 4 ปีที่แล้ว

    when will you complete 512 beehives? Ajith

  • @sumudusubash9529
    @sumudusubash9529 3 ปีที่แล้ว

    Me vires eka hoda karanne mona dilada

  • @asantika2232
    @asantika2232 11 หลายเดือนก่อน +4

    මීමැසි ජනපද ගන්න තියෙන්නෙ කොහෙද

  • @maduwa-5876
    @maduwa-5876 3 ปีที่แล้ว

    අයියෙ මී මැසි ජනපදයක් ගන්නවනම් කීයක් වගේ වෙනවද🤔

    • @naturebeehoneycompanysrila2508
      @naturebeehoneycompanysrila2508  3 ปีที่แล้ว

      0768547453 chathusha
      Plz call this no. He will help you. Nature Bee 🐝

    • @mohamedthihariya3183
      @mohamedthihariya3183 2 ปีที่แล้ว

      இப்ப எவ்வளவு விக்கின்றீர்கள் பெட்டி பூச்சி கள் உடன்....கைஇருப்பு இருக்கின்றதா

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    Mieya apita one

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +2

    Ane oya ගොඩක් igenagena තියෙනවා meyo gana miya apita oe

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    Ane apita hamadema bane meyo apita vidinawane

  • @dasanayakedase
    @dasanayakedase 3 หลายเดือนก่อน

    Yako. Malliye. Fon ankaya dammapalla

  • @gayansanjeewa8730
    @gayansanjeewa8730 3 ปีที่แล้ว

    UN cap wenawata mokada karanna one

  • @aakcalection255
    @aakcalection255 3 ปีที่แล้ว +3

    මේකෙ දෙවෙනි කොටස කෝ

  • @achunthachu8963
    @achunthachu8963 4 ปีที่แล้ว

    Can i buy one

  • @nandanabandara985
    @nandanabandara985 3 ปีที่แล้ว

    oyata mara katahadak thiyennee

  • @manujamethsith
    @manujamethsith 3 ปีที่แล้ว

    e laga video eka gennako

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    Matah meyak hadaganna one

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    Mahathaya oyage ko nambre dennako

  • @mohamedrasheedabdulmalik5875
    @mohamedrasheedabdulmalik5875 ปีที่แล้ว

    මී මැස්සන් සහ පැට්ටියක් කීයද

  • @damithsanjeewa5633
    @damithsanjeewa5633 3 ปีที่แล้ว

    කෝ ඉතුරු වීඩිඕ

  • @කලුමල්ලී-ඡ7ඹ
    @කලුමල්ලී-ඡ7ඹ 4 ปีที่แล้ว

    රැජින මැරුනොත් මොකද වෙන්නෙ බන්

    • @amilanuwan6821
      @amilanuwan6821 4 ปีที่แล้ว

      කොල්ලෙක් තමයි දේන්න වේන්නේ😂😂

  • @kpgbandara3750
    @kpgbandara3750 4 ปีที่แล้ว +2

    ඔයා කියන දෙවල් ප්‍රායොගිකව කරන්න අමාරුයි

  • @ranjithupasena3350
    @ranjithupasena3350 2 ปีที่แล้ว

    No ekak danna puluwanda call ekak ganna

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 3 ปีที่แล้ว

    Koo vada nane kaiya vitharaii

  • @tharangasisikalum4227
    @tharangasisikalum4227 4 ปีที่แล้ว

    මි මැසි උපකරන ගන්නෙ හෙන්ද

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว

    කම්මලක කොහෙද වීඩියෝ කරලා තියෙන්නේ මෙලෝ පකක් ඇහෙන්නෙ නෑ

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 3 ปีที่แล้ว +13

    කිසිම ලෝබ කමක් නැතුව තමන් දන්න හැම දේම ගුරු මුෂ්ටියක් නැතුව හැමෝටම බෙදලා දෙන ඔබට ගොඩාාාාක් ගොඩාාාාක් පිං නේච බී ඔබට ජයෙන් ජයම වේවා ජයශ්‍රී වේවා... නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @IsankaSanjeewani-hw6ri
    @IsankaSanjeewani-hw6ri หลายเดือนก่อน

    Super