යුද්ධයකට වඩා බිහිසුණු ගෝලීය අනතුරක් | GLOBAL INSIDE with උවිඳු විජේවීර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @chandraperera6247
    @chandraperera6247 3 หลายเดือนก่อน +11

    වෛරය,ඉරිසියාව,ක්‍රෝධය ජන ගත නොකර,ඔබ කරන යහපත් ක්‍රියාවන් ඉතාමත්ම වටිනවා සහ අගේකරනව.ඔබ මේ රටට බෙහෙවින්ම අත්යවශ්‍ය දරුවෙක්. කල්පනා වෙන් කටයුතු කරන්න. ඉදිරිය පැහැදිලියි. ඔබට සුභ අනාගතයක්.

  • @anuththarawansa9700
    @anuththarawansa9700 3 หลายเดือนก่อน +21

    උගත්කම අභිබවා ගිය බුද්ධිමත් නායකයෙක් අපේ රටට සම්පතක් ඔබතුමා ඉදිරියේදී මේ රටේ නායකයා විය යුතුයි.❤

    • @udaraduminda9981
      @udaraduminda9981 3 หลายเดือนก่อน

      Ane Pago thowege moda musalayek

  • @RoyalFamilyOfRohana
    @RoyalFamilyOfRohana 3 หลายเดือนก่อน +11

    ඔබ තුල මා දුටු එක්තරා ගුනයක් ඇත. එනම් අවෛරී බවයි. අනාගතයේ නායකයින් අතර සැබෑ නායකයෙක් වීමට ඒ ගුනය උපකාරී වේවි.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 3 หลายเดือนก่อน +9

    ඔබගේ පියාව මතක් වෙනකොට නම් හිතට කියා ගන්න බැරි දුකක් දැනෙන්නේ 😢😢😢
    ඔබට සම්මා සම්බුදුසරනයි පුතේ ❤❤❤❤

  • @ධම්මගවේෂී
    @ධම්මගවේෂී 3 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි.
    ඉතාමත් කාලීන මාතෘකාවක්.
    මෙසේ සංවේදී අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත්.
    ඉදිරියට යන්න.

  • @PHJamion
    @PHJamion 3 หลายเดือนก่อน +23

    මෙම වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න.

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 2 หลายเดือนก่อน +1

    ජයවේවා 🇱🇰🇱🇰

  • @sudharma4313
    @sudharma4313 3 หลายเดือนก่อน +3

    සැම අතින්ම දැනුම ඇති පුතේ ඔබ ට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සිත දහමින් පිරේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @KavinduSiriwardana-v8z
    @KavinduSiriwardana-v8z 3 หลายเดือนก่อน +12

    ජයවේවා සහෝදරය ඔබතුමා හොද දේශපාලනකරුවෙක් වගේම හොද නිවේදකයෙක් බව පේනව. මෙවර පාර්ලිමේන්තුවෙ ශක්තිමත් විපක්ශයක් සදහා ඔබතුමා අනිවර්යෙන් සිටිය යුතුයි. අනුර කුමාර සහොදරයට වගේම ඔබ තුමාටත් සුබ පතනව. පොඩි ඉල්ලිමක් පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ මේ වැඩසටහන නවත්වන්න එපා.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 หลายเดือนก่อน +3

    ලෝක විනාශය අභියස ඉන්න බව තේරැම් ගෙන දහම තුල ජිවත් විය යුතු කාලයයි මේ ...........
    තෙරැවන් සරණයි !
    ❣️❣️❣️❣️❣️❣️❣️

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 หลายเดือนก่อน +9

    ඔක්සිජන් කන්නද අහපු දේශපාලනයක් තිබු රටක්, මගේ පියාණෝ, නොකියා, පියා විකුණලා කන්නේ, නැතුව, මොන තරම් වටිනා, කියමනක් ද විසිස්ටයි, පුතා, ඔබේ ගමන, අති විසිස්ටයි!!! ඔබලා සුවපත් වේවා!!🤍🤍🤍🤍🤍🤍🤍❤❤❤❤

    • @tlp8049
      @tlp8049 2 หลายเดือนก่อน

      සජිත්ට වගේ මෙයාට තමන්ගෙ පියාගෙ දේවල් අගය කරලා කතා කරන්න තියෙනවද. කෙසේ නමුත් මොහු රටට අවශ්‍යම තරුණ නායකයෙක්. මොහුගේ අවෛරී, බුද්ධිමත් භාවිතාව මානව ප්‍රජාවටම ආලෝකයක් වේවා.

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 3 หลายเดือนก่อน +8

    අපේ වීරයාට ජයවේවා❤❤

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 3 หลายเดือนก่อน +6

    ආඩම්බරයි ඔබ ගැන උවිඳු සහෝදරයා ❤ ඔබ සැබෑ දෑ හිතකාමී දේශපාලන නායකයෙක් අපේ රටට ❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 หลายเดือนก่อน +5

    ඉතාමත්ම නිවැරදිව සරලව පැහැදිලි කිරීමක්.
    අනිවාර්යෙන්ම ලංකාවේ ගෝලීය වෙනස් වීම ගැන නිතරම සමාජයට දැනුවත් කළ යුතුය..
    මේ අලුත් ආණ්ඩුවත් සමඟ කරුණාකරලා ජනාධිපතිතුමත් සමග කතා කර සහ අනිකුත් බලධාරීන්ව දැනුවත් කර මේවා වලට අපි වි විකල්ප තෝරා ගත යුතුය. ඉදිරි අනාගතය වෙනුවෙන්.
    ශ්‍රී ලාංකිකයන් පරිසරයට කිසිම ආදරයක් නැත. කණගාටුයි කීමට ඒත් ඇත්තයි.
    පාට පක්ෂ භේද නොබලා මේවා වලට සෑම පුරවැසියෙක්ම හොඳ තීරණ අරගෙන කඩිනමින්ම ක්‍රියාත්මක විය යුතුය.
    දෙවෙනි වැඩසටහනත් අද හෙටම කරන්න කරුණාකරලා.🇩🇪🇩🇪🇩🇪

  • @InokaDilip
    @InokaDilip 3 หลายเดือนก่อน +2

    ඒ විනාශය අද වෙමින් පවතිනවා නේද එතුමාගෙ දුර දක්නා නුවන👍👍👍ඔහුගෙ පුතු නුබත් එවන් දක්ශයෙක් ජයවේවා

  • @wijayabandara9810
    @wijayabandara9810 3 หลายเดือนก่อน +8

    ජයවේවා උත්සාහ කරන්න පුළුවන්

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 หลายเดือนก่อน +7

    ජයවේවා !ජයවේවා !ජයවේවා !

  • @soosoo8801
    @soosoo8801 3 หลายเดือนก่อน +3

    ජයවේවා උවිඳු ට

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 3 หลายเดือนก่อน +4

    බුදු හාමුදුරුවෝ කියපු හැමදේම සදාතනිකයි.උන් වහන්සේ කිව්වේ මේ ස්වභාව ධර්මයේ රිද්මයයි.නමස්කාර වේවා ඒ උතුම් බුද්ධ රත්නයට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukajayakody2343
    @renukajayakody2343 3 หลายเดือนก่อน +4

    ජයෙන් ජය🙏

  • @MeghaAbhaya
    @MeghaAbhaya 3 หลายเดือนก่อน +4

    චෙි අවදියෙන්.... නොතේරෙන අයට නොදැනෙන දැනට අයට පමණක්ම පුත්‍යක්ෂ වන සත්‍ය එයයි.

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 หลายเดือนก่อน +5

    ඔබ වැනි මානව හිතවාදියෙකු මගේ මව්බිමට ආභරණයක් .මේවා ගැන අහන කොට සසරේ ඉපදීමේ භයානක කමමයි දකින්නෙ

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 3 หลายเดือนก่อน

    බොහෝ වෙදගත් වෙඩ සටහනක් දිගින් දිගටම මෙවන් අර්තවත් වෙදගත් වෙඩසටහන් දිගින් දිගටම ගෙන එන්න මිනිසුන් දෙනුවත් කරන්න ඔබට යහපතක්ම වෙවා සමන් දෙවි පිහිටයි❤❤❤❤❤

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 3 หลายเดือนก่อน +3

    පතේ නුඹෙි පියානන් එදා කියපු සියලු විනාශයන් අද අප ඉදිරියේ හිස ඔසවමින් ඇත.

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 3 หลายเดือนก่อน +10

    ස්වභාව ධර්මයට එකගව තමයි අපේ ආදි මුතුන් මිත්තන් ජීවත් වුනේ. අදට ගැලපෙන ලෙස අපත් පාලන ක්‍රමයක් සැකසිය යුතුයි. භූතනය වගේ.

  • @nisalaarana7033
    @nisalaarana7033 2 หลายเดือนก่อน

    ජය වේවා උවිදු පුතේ.👍👍👍

  • @YTmedia1305
    @YTmedia1305 3 หลายเดือนก่อน +7

    තිරසාර සංවර්ධනය කියන්නෙ මේ පරිසර හිතකාමී බව වැදගත්. මෙතුමාව අප රැකගත යුතුය. Fb, you tube දෙකේම කිසිම දෙයක් දන්නැතුව විමසා බලන්නෙ නැතුව මේ මානව හිතවාදියාට බනිනව. සිහි බුද්ධිය, විචාර බුද්ධියෙන් විමසා බැලිය යුතුයි. අද වගේම එදා මෙතුමා කියන ඒ තරුණයාට මේ වගේ සමාජ පරිසරයක්, සමාජ මාධ්‍ය තිබුණා නම්...😢

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 2 หลายเดือนก่อน

      එකිනෙකාට ඇඟිලි දික්කර කර බනින එක දැන් අපේ සම්ප්‍රදාය වෙලා. එක මෝඩයෙක් කට ඇරලා මොන බොරැවක් කිව්වත්, ඒක හිසමුදුනින් පිළිගෙන උත්තර පත්තර දෙන අය ඉන්නෙ. ඉතින් කොහොමද රටකට හරියන්නේ . මොහුගේ පැමිණිම වලක්වන්න බැරි බව දැනටම තේරැම් ගත්ත කුහක උන්දැලා තමයි බනින්නෙ . උවිදු විජේවීරයන් ප්‍රමුඛ දෙවනපරපුර දිනේවා ! 💐♥️💐♥️💐

  • @amithaliyanage7002
    @amithaliyanage7002 3 หลายเดือนก่อน +1

    සවභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා

  • @PmobileKatunayaka-w6l
    @PmobileKatunayaka-w6l 3 หลายเดือนก่อน +4

    ඔබ‍ට පුළුවන් ලංකාවේ බුදුදහම එක්ක හොද ගමනක් යන්න.. බුද්දාගම එක්ක නෙවෙයි

  • @milanifernando229
    @milanifernando229 3 หลายเดือนก่อน

    🙏🌍🙏Thanks ❤️🌍❤️

  • @chandraabeynayake1554
    @chandraabeynayake1554 3 หลายเดือนก่อน +3

    🙏ජයවේවා

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 หลายเดือนก่อน +1

    නව දැක්මක් !
    නව මාවතක් !!
    නව පරපුරක් !!!
    නව පෙරමුණක් !!!!

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 3 หลายเดือนก่อน +1

    ❤❤❤as a neutral and non political patriotic and nationalist Sri Lankan citizen I am really grateful and thankful to Mr. uvidu wijeweera sir for talking about this very important global sensitive topic and your presentation is also very good and please continue these kind of important programmes further Mr uvidu and as a nationalist i think we need politicians like your caliber in our country's legislature or the parliament i wish you and your political and social movement all the future success may the most noble triple gem bless and protect you all and may the almighty God bless and protect you all

  • @හර්ෂ-භ1ග
    @හර්ෂ-භ1ග 3 หลายเดือนก่อน +2

    වට්නා පැහැදිලි කිරීමක්

  • @harshikabandara4528
    @harshikabandara4528 3 หลายเดือนก่อน +1

    Harima sarala sundara manussayek

  • @anuththarawansa9700
    @anuththarawansa9700 3 หลายเดือนก่อน +1

    Great work Uvindu Wijeweera ❤

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 3 หลายเดือนก่อน

    එකම බලාපොරොත්තුව උවිදු විජෙවීර පමණයි 💥🇱🇰💥

  • @MeghaAbhaya
    @MeghaAbhaya 3 หลายเดือนก่อน +1

    ස්වභාව දහමෙි පෙරලියද සමගම මිනිසාගේ හා පාලන කුුමවෙිදයේද වෙනසකට හැරවුමි ලක්ෂයකට..... උතුරැ ගෝලිය වැලලිම දකුණු ගෝලිය මතුවිම...යුගයක පෙරලියයි මෙි...

  • @shiromaperera-i2n
    @shiromaperera-i2n 3 หลายเดือนก่อน

    Very good program 🎉

  • @isuruherath7281
    @isuruherath7281 3 หลายเดือนก่อน +1

    Hats off brother, 🫡🫡🫡 That tiny guy who was a genius leader with a great vision lives inside our hearts for ever as an incredible hero ❤️❤️❤️ My father also was a follower of him and received the same result your father received 🇱🇰🇱🇰🇱🇰

  • @manjuladissanayake7976
    @manjuladissanayake7976 3 หลายเดือนก่อน +2

    ආසෙවෙන් බලන් ඉන්නවා ඔබ සමග එකතු වෙන්න.... අවස්තාවක් නැ... තාම

  • @kusummenike5688
    @kusummenike5688 3 หลายเดือนก่อน

    Good !

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 หลายเดือนก่อน

    I’m so glad that you’re talking about the reality, you don’t talk garbage 🗑️, in your heart ❤️ tells the truth 👍👍👍

  • @amithathushari320
    @amithathushari320 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 3 หลายเดือนก่อน +2

    රටක ජනතාව,තම වටපිටාව පිළිබඳ සත්යය දැනගත් තරමට, ඒ රට පාලනය කිරීම පහසුයි.
    එවිට මිනිසුන් අනව ශ්යය විදිහට ජීවත්වීමට ඉල්ලීම් නොකරාවි.
    වත්මන් රජයටත් මේ නොදැනුවත් මිනිසුන් සතුටු කරන්න අපහසු බව වරින්වර ඇහෙන උද්ඝෝෂනවලින් පැහැදිලියි.

  • @Rusrilanka
    @Rusrilanka 3 หลายเดือนก่อน +4

    මෙච්චර කාලෙකට පරිසරේට ආදරේ එකෙක්වත් පාර්ලිමේන්තුවට ගිහින් නෑ.. හැම එකාම කරේ පරිසරේ කපු එක.. ඔයාවත් මේක වෙනස් කරන්නෝන

  • @sajeedh2822
    @sajeedh2822 3 หลายเดือนก่อน +1

    දියුණුව දියුණුව කියලා පරිසරයට කරන විනාශයට ස්වභාවධර්මය පිලිතුරු දෙන්න සූදානම් වෙනවා...

  • @sirilsumanasekaraa2803
    @sirilsumanasekaraa2803 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @nilunisha4767
    @nilunisha4767 3 หลายเดือนก่อน +1

    Akd hondaine anna weera puthek wijeweerage nama geniyanna

  • @AselaKankanamalage
    @AselaKankanamalage 3 หลายเดือนก่อน +1

  • @joinepicai
    @joinepicai 3 หลายเดือนก่อน +1

    What's Next Channel eka lassanata oka karala tynwa

  • @namalwelikala678
    @namalwelikala678 3 หลายเดือนก่อน

    උවිදුවා❤️👊

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 3 หลายเดือนก่อน

    🔥🔥🔥🔥

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 3 หลายเดือนก่อน

    ❤...❤.

  • @harshikabandara4528
    @harshikabandara4528 3 หลายเดือนก่อน +1

    Marai mage hita giya oba ge katawata eka harima nirmala katawak

  • @gayamaliabeysekara3712
    @gayamaliabeysekara3712 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน

    👍❤🎉🎉🎉

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 3 หลายเดือนก่อน

    Theruwansaranay soba dahamata nowena awanatha Lowe kisiwak na puthe vinasa karanne minisamsy Honda danuwath kireemak budusaranay

  • @chandraperera8219
    @chandraperera8219 3 หลายเดือนก่อน

    God.hoda.wedasahatahnak

  • @nalinweeraratne9401
    @nalinweeraratne9401 3 หลายเดือนก่อน

    අපි ස්වභාවික විය යුතුය

  • @wijayaimpex4579
    @wijayaimpex4579 3 หลายเดือนก่อน

    ජයවේවා
    දැන් පේන කියන්න පටන් ගත්තාද

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 3 หลายเดือนก่อน +1

    මිනිසුන් තමන්ගේ ඔලුව උඩට කරදරේ ආවට පස්සේ තමයි විසඳුම් හොයන්නේ

  • @harshikabandara4528
    @harshikabandara4528 3 หลายเดือนก่อน

    Parliament inna onama kena manawahitawadeeya oba nihamai

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 3 หลายเดือนก่อน

    වෙනස් වෙලාද වෙනස් කරනවාද තව ඇතුලට පැහැදිලි කරන්න

  • @JanakaSeneviratne-m5f
    @JanakaSeneviratne-m5f 2 หลายเดือนก่อน

    Nothing is permanent under the Sun. We have to adept 😢😢

  • @888sri
    @888sri 3 หลายเดือนก่อน +1

    කොහොමරි තුන්වෙනි ලෝක යුද්ධය ආවොත් හරි අද හෙටම.....ඔය රටවල්ටික සෙරම විනාශ වෙලා ගියානම් හරි....

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 3 หลายเดือนก่อน +1

      මොඩ අදහස,තත්මුන්ට මොකදවෙන්නෙ

    • @KavinduSiriwardana-v8z
      @KavinduSiriwardana-v8z 3 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා ලමයින්ට දෙමව්පියො දෙමව්පියන්ට ලමයි නැතිවෙනව. ලෝකය මිනිස්සු කන්න නැතිව මැරෙනව සප්ලයි චෛන් විනස වෙන නිසා. ලන්කාවෙ අපි කන්න නැතුව මැරෙයි නැත්නම් ​චී​න්නු වගේ සත්තු කන්න පටන් ගනියි.

    • @888sri
      @888sri 3 หลายเดือนก่อน

      @@wasanthasrimathi4995 මං දැන් කිබුරෙ ඉන්නෙ හානව මෙ දවසල..මෙහෙට එන්නෙ නැහැ මෝටාර්....ආවත් අපිව පෙන්නෙ නැහැ අපි මඩ නාලානෙ ඉන්නෙ

    • @janakakasthuri3850
      @janakakasthuri3850 3 หลายเดือนก่อน +1

      අපිවගෙ රටවල් කන්න බොන්නවත් නැතිවයි මැරිල යන්නෙ.අවුලක් නෑ එහෙම වෙද්දී අපි ස්වයංපෝෂිතව හිටිනවනං..මාසයක් තෙල් නාවොත් ඇති😢

    • @888sri
      @888sri 3 หลายเดือนก่อน

      @@wasanthasrimathi4995 මොකක්ද මෝඩ අදහස

  • @dineshviduranga7739
    @dineshviduranga7739 3 หลายเดือนก่อน

    Ape rate watinakama thawamath minisunta terenne na. Oba tuma meweni wedasatahan degatama kara janathwa denuwath karanna jayawewa.

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 หลายเดือนก่อน

    ඔබ පැහැදිලි කරන මෙම ගෝලීය ව්‍යවසනයන්ට ලෝක බලවතුන්ගේ දේශපාලන මැදිහත්වීම අදාල නොවන බවක් පැවසෙනවා.එය නිවැරදි නොවෙයි.වැඩසටහන ස‍ංස්කරණයේදී සිදුවූ ගැටළුවක් නොවෙයි නම් මෙය නිවැරදි විය යුතුයි.

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 3 หลายเดือนก่อน

    Obatumala weni aya ape rate bihiwema rate wasanawan

  • @udaraduminda9981
    @udaraduminda9981 3 หลายเดือนก่อน +1

    Me mokedda malli me gon paga wijewira sarame pihanna ona dewala mewa

  • @janakpitawala1146
    @janakpitawala1146 3 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් නමුත් සොභාවධර්මයට එරෙහි වෙන්න බෑ .මේ ලෝකේ කවදා හෝ විනාශ වෙනව .ඒක ධර්මතාවයක් වගේම යථාර්ථය ...එය සිහියට ගෙන දැහැමින් ජීවත්වීම තමා කලයුත්තේ

  • @GloriaShyamala
    @GloriaShyamala 3 หลายเดือนก่อน

    Me Vijevirage pithada

  • @NimalDeSilva-p4u
    @NimalDeSilva-p4u 3 หลายเดือนก่อน +1

    Tama nivasa aslatbana kunutika anunge vathuvalata dhmana menisun innarataka mona kathadha paukara menisun (t h u)???saththu..

  • @kumarans-s7c
    @kumarans-s7c 3 หลายเดือนก่อน

    රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති වලට ගරු කරන්නේ පරණ ජෙප්පෝ විතරයි .. ඔය විජේවීර වගේ රැවුල චුට්ටක් වවාගෙන තොප්පියක් දා ගත්තැයි කියල ... හැමෝටම 💖 රෝහණ විජේවීර 💖 වෙන්න බැහැ !!! විජේවීර සහෝදරයා කිසිම තැනක එයා , නායකයෙක් කියල කිව්වෙත් නැහැ .. වෙන්න දැඟලුවෙත් නැහැ ... !!! විජේවීර කියන්නේ .... සිතින් , ගතින් , වචනයෙන් .. දුප්පත්කම... දුප්පත් මනුෂ්‍යයන් වෙනුවෙන් ... ධනවාදී - පවුල් වාදී දූෂිතයන්ට විරුද්ධව .....

  • @basilfernando1889
    @basilfernando1889 3 หลายเดือนก่อน +1

    Dear,sir,Thank you very much confirming Bible Propecies about wich Dr.Lalith Mendis wrote and spoke.Your contribution is very much.But you may not belive the Bible please.B.C.

  • @bandusena7444
    @bandusena7444 3 หลายเดือนก่อน

    ආරන්චියක් ආවා ඇලොසියස් ඇතුලට යන නිසා හිරෙ සුද්ද පවිත්‍ර කරනව කියලා. ඇයි එහෙම සුද්ද කරලා දන්නෙ. සාමන්‍ය කෙනෙක් ඇතුලට යන කොටත් එහෙම සුද්ද කරනවද? සාමාන්‍ය මිනිස්සුට බැරිද සරත් ෆොන්සෙකා හිටපු cell එකට යන්න. මොකක්ද එකෙ පහසුකම් ? මෙ ගැන කතා කරන්න. සාමාන්‍ය හිර කාරයෙක් ගොඩක් දුක් විදිනවා. මම දන්න අයත් ඉන්නවා. Easy cash දැම්මෙ නැත්තන් නිදා ගන්න තැනක් වත් නෑ. මේවා වෙනස් වෙන්න ඔනෙ නෙද

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 3 หลายเดือนก่อน

      සිර්ස්කරුවොද මනුශ්‍යයෝය.හෙට.ඔබටත්.වියහකි.ඒ කවෘත් යම්තනක.වරදුනු හො ශනික කෝප මන.විකුර්තිය.එන්නත.බොහො අයගෙ.මනස වෙනස් කරන්වාලු.වෙමිනුත්.පරිස්සමින් සිත.වචන.කරන්න්.

  • @RukshalaJayakodi
    @RukshalaJayakodi 3 หลายเดือนก่อน

    ඒ දවස් වල කතාවක් හැදුනා නේද මෙයා බැසිල් රාජපක්ෂ නිර්මානය කරපු ඉත්තෙක් කියලා. ඒකට හේතුව කියන්නකො මට දන්න කෙනෙක්

  • @හර්ෂ-භ1ග
    @හර්ෂ-භ1ග 3 หลายเดือนก่อน

    සොබාදහම ට මිනිසුන් අවශ්‍ය නැත

  • @nilunisha4767
    @nilunisha4767 3 หลายเดือนก่อน

    Yako e boge thatta neda. Kiyapiya adambaren mage thatta kiwa kiyala. Maru putek. Matanam penna me mokata jathaka kalada kiyala.

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน

    👍❤🎉🎉🎉

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 3 หลายเดือนก่อน

    💐💐💐

  • @හර්ෂ-භ1ග
    @හර්ෂ-භ1ග 3 หลายเดือนก่อน

    සොබාදහම ට මිනිසුන් අවශ්‍ය නැත

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 3 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤❤

  • @sirilsumanasekaraa2803
    @sirilsumanasekaraa2803 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @හර්ෂ-භ1ග
    @හර්ෂ-භ1ග 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Srilankanjourney
    @Srilankanjourney 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sajeedh2822
    @sajeedh2822 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤