මිනිස් ජිවිත තුට්ටුවට දාන ගුවන් අනතුරුවල ඇත්ත | GLOBAL INSIDE with උවිඳු විජේවීර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 202

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 18 วันที่ผ่านมา +32

    ඔබගේ ඉදිරිපත්කිරීම ඉතාමත්ම.. රසවත් ... ඉතාමත්ම. හරවත..... සුබ පැතුම්...❤❤❤❤

    • @merithika_2.2M
      @merithika_2.2M 17 วันที่ผ่านมา +2

      Srilankan airlines from its inception in 1979, uses Airbus aircrafts. For 45 years it has Zero fatal accidents associated with Airbus aircrafts.
      Srilankan's only accident is a landing gear failure in 1992 and it is a Boeing 737. The Airline retired all its Boeing fleet in 1995 and since then it has used only Airbus aircrafts.

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 17 วันที่ผ่านมา

      @merithika_2.2M happy to hear that....❤️❤️

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      එකම විදියට ගුවන් අනතුරු වෙන එක සමාගම වග බලාගත යුතුයි එතකොට සියලුම වැරදි වෙන කාගේ හරි පිට දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව😂 එකම විදියට ගුවන් අනතුරු වුනාම ඔක්කෝම බොරු අහුවෙලා සියලුම දේ කොට උඩ යනවා😂 කොට උඩ ගිහාම සමාගම් වහන්න වෙනවා සෙල්ලන් නෑ ලොකු සල්ලියක් දීල සමාගම රැකගන්න වෙනවා😂

  • @upulmak5037
    @upulmak5037 18 วันที่ผ่านมา +19

    හොද දැනුමක් සමාජගත කිරිම ගැන ඔබට ස්තුතියි 👍

  • @pradeepikasamanmali3488
    @pradeepikasamanmali3488 18 วันที่ผ่านมา +19

    කෑදරකම සහ බල ලෝභය නිසා මිනිසත්කම ලෝකයෙන් නැතිවීම මනාවට පෙන්නුම් කිරීමක්
    ස්තුතියි ඔබට ❤❤
    ජය දෙවන පරපුර.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา +1

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      එකම විදියට ගුවන් අනතුරු වෙන එක සමාගම වග බලාගත යුතුයි එතකොට සියලුම වැරදි වෙන කාගේ හරි පිට දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව😂 එකම විදියට ගුවන් අනතුරු වුනාම ඔක්කෝම බොරු අහුවෙලා සියලුම දේ කොට උඩ යනවා😂 කොට උඩ ගිහාම සමාගම් වහන්න වෙනවා සෙල්ලන් නෑ ලොකු සල්ලියක් දීල සමාගම රැකගන්න වෙනවා😂

  • @asokajayawardena5972
    @asokajayawardena5972 17 วันที่ผ่านมา +6

    අන්න දැන් තමයි හරියටම ඔබතුමා දක්ශකම පෙන්නන්නෙ.සුපිරිම සුපිරියි

  • @kumarasisira2105
    @kumarasisira2105 17 วันที่ผ่านมา +3

    මෑතකදී බලපු හොඳ වැඩසටහනක් බොහෝම ස්තූතියි සමාජය දැනුවත් කලාට

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 18 วันที่ผ่านมา +11

    ස්තූතියි උවිදු. 🌹♥️♥️♥️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 16 วันที่ผ่านมา +2

    හොද පැහැදිලි කිරිමක් ,ඔබගේ ඉදිරි ගමන පැහැදිලියි ,තෙරැවන් සරණින් යහපතක්ම වෙිවා පුතේ ඔබට

    • @nishanthasenavirathna2099
      @nishanthasenavirathna2099 16 วันที่ผ่านมา

      උවිදු මහත්මය ඔබ ඔය කියන ප්‍රශ්ණය පවුද්ගලික ආයතන ඇතුලතත් තිබෙනව අද ලොකෙ මුදල මත දුවන නිසාවෙන් උගතුන් ලබාගත් උගත් කමින් ආයතනයක වැඩ කරන්න බැහැ ආයතනයේ වියාපාරික ලාබය මත තමයි උගත් කම හසුරුවන්න වන්නේ බොයින් සමාගමෙ වගේ ආයතනයේ වෛද්‍ය වරයාට සෙවකයින් වෛද්‍ය විද්‍යත්මක ව වැඩ කරන්න බැහැ මේ දනවාදී. ක්‍රමය යටතේ

  • @roadlens1
    @roadlens1 15 วันที่ผ่านมา

    හොද දැනුමක් සමාජගත කිරිම ගැන ඔබට ස්තුතියි (2)

  • @AjithRathnasiriAjith
    @AjithRathnasiriAjith 16 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තූතියි ඔබතුමා ලෝකයේ පිළිබඳව දැකලා තිබෙන හරි දේ අපට පැහැදිලි කිරීම සම්බන්ධයෙන්

  • @SamithaGunarathE
    @SamithaGunarathE 17 วันที่ผ่านมา +5

    නියම කොල්ලෙක්. Excellent explanation. තාත්තා වගේම නියම මීටරයක්. සම්පතක්. ඒත් අවාසනාව ට මේ වගේ අයට සුදුසු තැන නෑ.
    ඒකට දැන් ඉන්න කපටි සමාජවාදී යෝ. නියම කක්කෝ

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 17 วันที่ผ่านมา

      ඒක ඇත්ත. ටොම් පචයොනෙ ඉන්නෙ😢.මේ වගේ අය නෙවෙයිද තෝරාගත යුතු?

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      එකම විදියට ගුවන් අනතුරු වෙන එක සමාගම වග බලාගත යුතුයි එතකොට සියලුම වැරදි වෙන කාගේ හරි පිට දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව😂 එකම විදියට ගුවන් අනතුරු වුනාම ඔක්කෝම බොරු අහුවෙලා සියලුම දේ කොට උඩ යනවා😂 කොට උඩ ගිහාම සමාගම් වහන්න වෙනවා සෙල්ලන් නෑ ලොකු සල්ලියක් දීල සමාගම රැකගන්න වෙනවා😂

  • @asangamendis6105
    @asangamendis6105 15 วันที่ผ่านมา +1

    ස්තුති, උවිඳු ඔයාගේ තාත්තාටත් තිබ්බේ ඔය කියන කෑදරකම එය ධනෙශ්වරවාදි නොවෙයි ඊට පටහැනි ක්‍රමයක් බලෙන් ඇතිකරන්න ගොහිල්ලා විරුද්ධ දේශපාලන මත ගැටිම නිසා තරුණ ජවිත 65000ක් පමණ ජිවිත වලින් වන්දි ගෙව්වා,,,, ඉතින් එක එක ආයතන විසින් ගන්නා වු තිරණ නිසා ඔහොම සිමික ජිවිතහානි සිදුවනවා, පුළුවන්නම් කොවිඩ් පිළිබඳ පටන්ගත්හැටි ව්‍යාප්ත වුන හැටි ජිවිත වලට බලපාපු හැටි විස්තරයක් කරන්න, හැබැයි චීනය නොවෙයි Covid වෛරසය හැදුවේ නැත්නම් ඔබ එතනින් පටන් ගනිවි 😁

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 18 วันที่ผ่านมา +7

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @nirmalapemasiri3564
    @nirmalapemasiri3564 16 วันที่ผ่านมา +1

    අපිට ඔබ ගැන අඩම්බරයි❤

  • @sesirinandakumaradayaratna8960
    @sesirinandakumaradayaratna8960 14 วันที่ผ่านมา

    Excellent

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 18 วันที่ผ่านมา +3

    සුපිරි අදසහ් දැක්විමක්

  • @Helpingpoors-d1z
    @Helpingpoors-d1z 18 วันที่ผ่านมา +3

    Thank you for your Presentation❤❤❤❤

  • @wickramacs5465
    @wickramacs5465 16 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත්කමක් ඇති කතාවක් ,අපූරුයි

  • @SLSalesforce
    @SLSalesforce 17 วันที่ผ่านมา +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්......

  • @SamanVijitha-og1su
    @SamanVijitha-og1su 17 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතිය .

  • @anjananiranga6767
    @anjananiranga6767 17 วันที่ผ่านมา +1

    අපේ නායක තුමා ❤️❤️❤️

  • @soosoo8801
    @soosoo8801 17 วันที่ผ่านมา +8

    සුබ නව වසරක් වේවා උවිඳු ඇතුළු සිය පවුලට ජයවේවා සරු වේවා

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

  • @ddegambada
    @ddegambada 16 วันที่ผ่านมา

    Great explanation.
    Keep it up.
    Thank you ❤

  • @sesirinandakumaradayaratna8960
    @sesirinandakumaradayaratna8960 14 วันที่ผ่านมา

    Last question is very good. Should be asked from Srilankan politicians

  • @slshadow6617
    @slshadow6617 17 วันที่ผ่านมา

    ඔයා නම් සුපිරියක්,❤👌👍

  • @Mari-d8o6b
    @Mari-d8o6b 17 วันที่ผ่านมา

    ස්තුතිය ..ආචාරය...

  • @jinna1235
    @jinna1235 18 วันที่ผ่านมา +2

    උවිඳු❤❤❤❤❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 16 วันที่ผ่านมา

    ඇත්ත තමයි 🤔අපිපාවිච්චි කරන දන්තාලේප ඉදන් ලෙඩතමයි 👍👍👍

  • @Amarathunge
    @Amarathunge 16 วันที่ผ่านมา

    ස්තුති යි .....

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 18 วันที่ผ่านมา +7

    ❤❤❤

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 18 วันที่ผ่านมา +8

    මේ ආන්ඩුව මහා වැරැද්දක් කරල තියෙනව මෙවන් දැක්මක් මෙවන් දැනුමක් ඇති මෙවන් සුදුස්සෙක්ට රටේ පාළණය සදහා සහභාගි නොකර ගැණීම, ජනතා නියෝජනයක් ලබා දීමට කටයුතු නොකිරීම කියල කියන්න කැමතියි ,!!

    • @chrisschriss39
      @chrisschriss39 17 วันที่ผ่านมา

      Hahahahah 😂😂😂😂

    • @chrisschriss39
      @chrisschriss39 17 วันที่ผ่านมา +3

      මේ ආණ්ඩුව කරපු වරද තමයි උඹල වගේ හරක් ට ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක තහනම් නොකරපු එක 😅

    • @Aristosmixail
      @Aristosmixail 17 วันที่ผ่านมา +1

      Un katha kalata meya giye na.akalpa venas nisa.anika pakshayen dipu kotiyaka mudalak meyalata geyak ganna,Anura eka horakam kala.eka gana meyage amma kiyana video thiyenawa.Aurata kalin j.v.p.eke hitapu nayakayath(somawansha Amarasingha) e gana Anurawa boho kalakirimen vivechanaya karanawa.

    • @chamaraperera4739
      @chamaraperera4739 16 วันที่ผ่านมา

      😅😅

    • @lalinthaattanayake7214
      @lalinthaattanayake7214 16 วันที่ผ่านมา

      මොකුත් නොකර දෙයක් කරන අයට බනින්න එපා බ්‍රෝ. ඉන්ටෙර්නෙට් හොයා ගත්ත අයටත් බැනපන් ඔහෙලා වගේ නිකමුන්ට කච කච ගාන්ට අවස්ථාව ලබා දුන්නට

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 18 วันที่ผ่านมา +1

    Aththa pahadili karata godak sthuthi ❤

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 17 วันที่ผ่านมา

    Thanks

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 17 วันที่ผ่านมา +1

    Supiri 👍👌

  • @wimalkahadawa8404
    @wimalkahadawa8404 18 วันที่ผ่านมา +3

    දැකීමත් සතුටක්

  • @Rusrilanka
    @Rusrilanka 18 วันที่ผ่านมา +17

    විදේශ අමාත්‍ය දූරය දෙන්නෝන මේ වගේ මොලේකට❤

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 18 วันที่ผ่านมา +9

    ඔබතුමා බය නැතුව කියන්න රයිට් සහෝදරයන්ට ඉස්සර අපේ රටේ රාවණා යුගයේ ගුවන් යානා භාවිතා කළ බව. අපේ රටේ සත්‍යය ඉතිහාසය සොයා බලන්න.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 18 วันที่ผ่านมา +1

      😂😂😂

    • @Pmilalalv67
      @Pmilalalv67 17 วันที่ผ่านมา +1

      රාවණාව ඊලග වැඩසටහනට ගෙන්නමු අයියෙ ඔය ධනවාදියොන්ට ඇඩෙන්නත් එක්ක රාවණාගෙ කටට ගන්න ඔයා 😂

    • @kanchanaperera-y3x
      @kanchanaperera-y3x 17 วันที่ผ่านมา

      ​පර බල්ලෙක්ට ජාතක උන වේසිගේ පුතෙක් තෝ@@Pmilalalv67

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

  • @nabiajulia5678
    @nabiajulia5678 18 วันที่ผ่านมา +2

    Uvidu wijeweera🎉 mal mitak.....🎉🎉🎉🎉🎉🎉

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 17 วันที่ผ่านมา

    ඔබෙ පියා අහිංසක කෙනෙක් ඔබත් එවැනි කෙනෙක් වෙන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @isharamaduranga-i9k
    @isharamaduranga-i9k 16 วันที่ผ่านมา +1

    පාලන බලයේ ඉන්න ඕන කෙනෙක් .. ඇත්තටම රටට වැදගත් දෙයක් ඉටු කරන්න දැක්මක් තියෙන මහත්මයෙක්

  • @dk4386
    @dk4386 18 วันที่ผ่านมา +13

    ඔබතුමා නවීන තාක්ෂණය සහ මීට පෙර තිබූ දියුණු තාක්ෂණයක් දකින්න, එයත් සොයමු, එය ස්භාදහම, එයයි වැදගත් වන්නෙ, එය දිගුකාලයක් තිබ්බ.

    • @KumanjaniWijesingha-ru2qr
      @KumanjaniWijesingha-ru2qr 18 วันที่ผ่านมา +1

      මොකාටද මේ එන්නෙ? රාවනාටද? 😄😄😄😄😄

    • @NimalDies
      @NimalDies 17 วันที่ผ่านมา +1

      මෙයාගේ තාත්තත් ලෝකෙ දිහා සැකෙන් බැලුවේ. තනිකර මෝඩ අදහස් මෙතුමගෙ තියෙන්නේ. ගුවන් යානාවල කොච්චර දක්ෂ ඉංජිනේරුවෝ ඉන්නවද. මේ වගේ කතා විශ්වාස කරන්න එපා

    • @Pmilalalv67
      @Pmilalalv67 17 วันที่ผ่านมา

      රට යන්න ඕනෙ උනොත් ප්ලේන් එකේ නම් යන්නෙපා පුතෝ කෙසෙල් කොට පාරුවක හදල මුහුදට දාල හබල් ගහගෙන පලයං 😂 උබල වගේ උන්ට සීනි දාල වෙඩි තියන්න ඕනෙ කූඹි කාල මැරෙන්න 😂

    • @nipunasampath2554
      @nipunasampath2554 17 วันที่ผ่านมา

      කොයිල්ද😂

    • @shanthapremalal1240
      @shanthapremalal1240 16 วันที่ผ่านมา +1

      බයි ගොතයන්ට අමුඩෙයි ඉතිහාස කාමයයි රජ මේණියාවයි නැතුව කෑවේ නෑ වගේ

  • @Pmilalalv67
    @Pmilalalv67 17 วันที่ผ่านมา +4

    සමාජවාදය මිනිස්සු ගැන කොච්චර සානුකම්පිතද කියල දැනගන්න චර්නොබිල් සිද්ධිය ගැන විග්‍රහයක් කරන්න 😂ඇහැට කදුලක් එනව. එයාල කොච්චර මිනිස්සු ගැන හිතුවද කියල තේරුනාම. හොයල බලන්න කම්මැලි නම් අඩු ගානෙ tv series එකවත් බලන්න ඒකෙ ගොඩක් accuracy එකක් තියෙනව.

    • @tiktok.1368
      @tiktok.1368 17 วันที่ผ่านมา

      සිරා සිද්ධිය මාත් කිව්වා ගැනම😂

  • @songshub2398
    @songshub2398 18 วันที่ผ่านมา +10

    Uvidu malli that's correct 100% MCAS is big error boing MAX 737..
    Aviation sector (I'll type sinhala to understand all my people) මම pilot kenek over 25 years working Europe.. This issue investigated mosad also.. They are informed me give up to flying with max 737.. Coz im daily flying Israele to Europe... ලංකාවේ අයට කියන්න ඕන max flight wala යන්න එපා කියලා. Turbulence එකක් සෙට් උනොත්... Mayday විතරයි කියන්න පුළුවන්... I'll hope understand කාට හරි more information ඕනි නම් යටින් COMMENT කරන්න.. But don't comment like a donkey's
    Happy New year all srilankans 🎉🎉🎉🎉

    • @manojmadusanka2760
      @manojmadusanka2760 17 วันที่ผ่านมา

      Yes, Boeing devised safety measures and procedures, including a switch to deactivate MCAS in case of software malfunction. This was important because, during the training for pilots, scenarios involving MCAS malfunctions were reportedly not included, which led to significant safety concerns.
      The focus on failsafe methods is crucial in airframe operations and underscores the importance of comprehensive pilot training in handling unexpected situations. So what do you think about SMS?

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

  • @kamalmkau556
    @kamalmkau556 18 วันที่ผ่านมา +16

    මෙ වැනි මිනිසෙක් රටෙ නායකයෙක් වුන දවසට පක්‍ෂ විපක්ෂ රටෙ සියලුම මිනිස්සුන්ගෙ හිත නොරිදෙනු ඇත.

    • @Pmilalalv67
      @Pmilalalv67 17 วันที่ผ่านมา

      😂

    • @uneditedlife_
      @uneditedlife_ 17 วันที่ผ่านมา +1

      😂😂😂 ඒක හින්ද වෙන්නැති රාජපස්සල වෙනුවෙන් කාලයක් කඩේ ගියෙ..

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา +1

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

  • @isharamaduranga7319
    @isharamaduranga7319 16 วันที่ผ่านมา

    තාත්ත වගෙම පුතත් ආකර්ෂණීය විදියට මිනිසු ට පැහැදිලි කරන්වා

  • @sirilsumanasekaraa2803
    @sirilsumanasekaraa2803 18 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 16 วันที่ผ่านมา

    👍

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 17 วันที่ผ่านมา +1

    ජයවේවා සහෝදරයා ❤

  • @dkulatunga1148
    @dkulatunga1148 18 วันที่ผ่านมา +1

    👍👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @vijithawalisundara3785
    @vijithawalisundara3785 17 วันที่ผ่านมา

    Uvindu putha, oya lokayata sevaya karanna thoragath mathrukav ithama kalochithay. minisun rogin bavata path kara medical industry eka mudal mavana machine ekak bavata path kara athi akaraya gena janathava denuvath karanna. mama obe piyathuma Srilankave janathava venuven jeevithaya parithyaga kala saba viruvek bava adahana ayek.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 16 วันที่ผ่านมา

    කතාව හොඳයි වෙලාවත් ගියා අවසානේ
    නිකම්ම නිකන් කතාවක් පමනයි අපිට කල හැකි දෙයක් නොමැත ඔය ප්‍රශ්න වලට ලොකෙත් ඒක්ක අගතම අපි කොහෙද අපෙ රට කොහෙද පොල් පැලයක් හිටවලා ඒක රැක ගත්තා නම් ගෙඩි හරි කඩනවා 🤣

  • @prempallimullage1676
    @prempallimullage1676 17 วันที่ผ่านมา

    👍👍🤝🤝

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 17 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilantacw
    @nilantacw 17 วันที่ผ่านมา

    Is the Max 8 still flying?

  • @chathurajayashan2205
    @chathurajayashan2205 16 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් රටේ නායකයෙක් විය යුතුමයි

  • @imtdeepal
    @imtdeepal 17 วันที่ผ่านมา +1

    කයිවාරු නැති උගතා 👌✔

  • @Jagoo-f2m
    @Jagoo-f2m 18 วันที่ผ่านมา

    👍👍👍

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 18 วันที่ผ่านมา +4

    එහෙම නම් උවිදු ඔයා අලුත් විදියට ඩ්සයින් කරන්න ! කතා සාප්පුවක් විතරක් නොවී!

  • @amithathushari320
    @amithathushari320 18 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉

  • @airworker8
    @airworker8 18 วันที่ผ่านมา +6

    සෝවියට් රුසියාවෙ හදපු ගුවන් යානා කොච්චර වැටිලා තියෙනවද?

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 17 วันที่ผ่านมา

      මුං ට පිස්සු බං

    • @Pmilalalv67
      @Pmilalalv67 17 วันที่ผ่านมา

      අමුතුවෙන් ප්ලේන් වැටෙන්න දෙයක් නෑ බන් සෝවියට් රුසියාවම කඩන් වැටිල ඉවරයිනෙ 😂😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 16 วันที่ผ่านมา

      උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 18 วันที่ผ่านมา

    Batahira jaatin vivida krama baavita karamin minisun vinasa karana vidiyak 🙏👍

  • @lalivith508
    @lalivith508 17 วันที่ผ่านมา +2

    උවිදු ඔබට ස්තුතියි. ඒත් ඔබත් ලෝකෙත් එක්ක සම්‍බන්ධතා තියන කෙනෙක්. ඒ රටවලට යන්නේ කොහොමද අහස්යානා නොමැතිව. අපේම රටෙ අපේම අහස්යානයක් තියා හැට්‍ටකට්‍ටක්වත් හදනවද?
    ලොකුම ප්‍රශ්නය එතනයි.

    • @nadunanjana3147
      @nadunanjana3147 17 วันที่ผ่านมา +1

      ඔයා හැට්ටකට්ටක්වත් හදනවද කියල අහන්නේ මොකවක් දන්නේ නැතිව.. මෙනෙතරම් නිශ්පාදන.කරල පිටරට යවනවද... ඔය ගුවන් යානාවල ඇංජින් ගලවන බ්ලවුස් එක යවන්නෙත් ලංකාවේ නිශ්පාදනයක්

    • @lalivith508
      @lalivith508 17 วันที่ผ่านมา

      @ අනේ කියල එවන්නකෝ එහෙම කරන නිෂ්පාදන ටිකක්
      ගාමන්ට්‍ ඇදුම්‍ යවන බව නම්‍ දන්නවා
      එහෙමනම්‍ ඇයි මෙ නිෂ්පාදන ආර්ථිකයක් නැති රටක් කියල බනින්නේ
      ආ තව දෙයක් තමයි වටෙ ගිහින් බැලුවොත් maiden china
      Electrical බඩු ටිකක් තියනවා
      මොකක්ද ඇංජින් ගලවන ග්ලවුස් නේද බ්‍ලවුස් නෙවෙයි නේ. මෙක සමච්‍චලයකට ගන්න එපා. මම එහෙම කෙනෙක් නෙවෙයි. මුලින් කල්පනා කලා මෙ වචනේ ගැන , අහන්න ලියන්න හදනකොටම හිතුනා අත්වැරදිමක් තමයි කියලා. මම හිතපු දේ හරි නේද

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 16 วันที่ผ่านมา

    එකම විදියට ගුවන් අනතුරු වෙන එක සමාගම වග බලාගත යුතුයි එතකොට සියලුම වැරදි වෙන කාගේ හරි පිට දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව😂 එකම විදියට ගුවන් අනතුරු වුනාම ඔක්කෝම බොරු අහුවෙලා සියලුම දේ කොට උඩ යනවා😂 කොට උඩ ගිහාම සමාගම් වහන්න වෙනවා සෙල්ලන් නෑ ලොකු සල්ලියක් දීල සමාගම රැකගන්න වෙනවා😂

  • @Sasanka197
    @Sasanka197 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤❤❤

  • @sirilsumanasekaraa2803
    @sirilsumanasekaraa2803 18 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @JayathNandana
    @JayathNandana 17 วันที่ผ่านมา +1

    දිවයින හැමදාම මොකක හරි "එල්ලිලා " ගොඩ යන්නයි බලන්නේ ගුවන් යානා අනතුරු ගැන කතා කරන්න මෙයාට තියන සුදුසුකම මොකද්ද ? මේ FIELD එක ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනක් උනත් දන්නවා ඒ අනතුරේදී අවාසනාවන්ත විදියට "BELLY LANDING " එකත් FAIL උනා එහෙම එකේදී මෙයා බයිලා කියවනවා

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 16 วันที่ผ่านมา

    උදාහරණයක් හැටියට රුසියාවේ ගුවන් සමාගමකින් ගුවන් යානයක් අඩුම මුදලකට මිලට ගත්තාට සමහර විට රුසියාවේ බුද්ධි අංශවලට පමණයි වැදගත් වෙන්න පුළුවන්, ඒකේ යන්නේ කවුද, මොනවද කරන්නේ ඒවගේම බැරිවෙලා හරි අනාගතයේ දී රුසියාවට විරුද්ධ නම් රුසියාවේ බුද්ධි අංශ විසින් ඒ ගුවන් යානය නිර්මාණය කිරීමේදී ඇතුලත් කළ රහස් අංකයකින් හෝ වෙනත් ක්‍රමයකින් කඩා වට්ටන්න පුළුවන්, ඒ ගුවන් යානාවල රුසියාවට විරුද්ධව අවි ගෙන යන්න බැහැ රුසියාව ලබා දෙන නිශ්පාදනය වෙන රටවලට ගෙනියන්න බැහැ අහුවෙනවා, රුසියාව විතරක් ගත්තොත් පුටින් විසින් සෑම රටකම පාතාල නිර්මාණය කර තිබෙන්න පුළුවන්, (පුටින් වගේම චීනයේ ජනාධිපති ගොඩාක් කපටියී ) ඒ පාතාල නායකයන් අනාගතයේ දී ඒ රටවල ජනාධිපතිවරු වෙන්නත් පුළුවන් එහෙම බුද්ධි සැලසුම් ඇති සමහර විට, ඉතින් ලංකාවේ මේ බාහිර විදේශ බලපෑම් වලින් නිදහස් කරගත යුතුයි නැත්තම් අන්තවාදී රටකින් අන්තවාදී සමාගමකින් පල්ලිවලට පන්සල් වලට මුස්ලිම් පල්ලිවලට හිංඳු කෝවිල් වලට බෝම්බ ගහන්න ඉඩ දෙන්න කිව්වොත් කරන්න දෙයක් නැතිවෙනවා, ජනාධිපතිට සිංන්ගප්පූරූවට හරි වෙනත් ආරක්ෂිත රටකට ගිහින් ඉඳලා බෝම්බ ගැහැව්වාට පස්සේ වීරයා වගේ බොරු පරීක්ෂණ කරන්න විතරක් එන්න වෙනවා, කාගේ වුනත් කොයි ආගමේ වුනත් මිනිස් ජීවිත මිල කරන්න බැහැ, දැන් නිශ්පාදන සමාගම් කරන්නේ වංචාවන් පමණයි මුදල් ඉපැයිම නොවෙන්න පුළුවන් රටවල් අල්ලන්න උපායන් විදියට සමහර භාණ්ඩ නිර්මාණය කරන්න පුළුවන් ඔයාල පොඩ්ඩක් අවදියෙන් ඉන්න, දැන් දියුණු රටවල් යුද්ධ කරන රටවල් බලන්නේ මුදල්ම නෙමෙයි බලය දේපොළ පුද්ගලයන් අල්ලා ගැනීම රටවල් අල්ලාගැනීම සමාගම් හැමපැත්තෙන්ම දියුණු කිරීම පමණක් වෙන්න පුළුවන්, එතකොට මේවාට ලොව සෑමනීතියක්ම කඩකරනවා ඇති සමාගමේ සහ රටේ බොරු ප්‍රතිපත්ති බොරු පොරොන්දු පෙන්නලා සමහර විට.

  • @Uviduweheweranagahalanda-ql6kg
    @Uviduweheweranagahalanda-ql6kg 18 วันที่ผ่านมา +1

    ඔබතුමා ගේ ඉදිරි දේශපාලන තොරතුරැ කෙසේද

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 17 วันที่ผ่านมา

      බැසිල් කියන දෙයක් තමයි සහොදරයා

  • @lasihrandeera
    @lasihrandeera 16 วันที่ผ่านมา

    මේවා දැන් ප්‍රයිවට් බස් වගේ. එක ට්‍රිප් එකක් ගිහින් ඇවිත් පැය භාගයක් ඇතුළත ඊළඟ ට්‍රිප් එක යනවා. පැය භාගයක් ඇතුළත මේවා වල තියෙන කාර්මික දෝෂ හොයන්න පුළුවන් ද

  • @surejvimukthi7731
    @surejvimukthi7731 16 วันที่ผ่านมา

    ප්‍රධාන මාතෘකාවට එන්න විනාඩි 15ක් ගියා උවිඳු ,ඔයාගෙ data ටික,facts ටික හොඳයි.නමුත් presentation එක පට්ට boring ව වෙනවා.මම හිතන්නෙ තව ටිකක් සංක්ෂිප්ත කරල විස්තරේ කියනව නම් හොඳයි.ජය!

    • @chamaraperera4739
      @chamaraperera4739 16 วันที่ผ่านมา

      නසරි ලමයින්ට පාඩමක් උගන්වන්න වගේ. දිවයින පත්තරේ වගේම තමයි.

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka4890 15 วันที่ผ่านมา

    ලෝකෙට යන්න කලින් ලංකාවේ දේශපාලුවෝ කරන අකටයුතුකම් විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඔුක්වැල්ල කියන අධමයා නිසා අසරණ මිනිස්සු කීදෙනෙක් මැරුනද?කී දෙ⁣නෙක් අන්ධ උනාද?මේවට වග කියන්නේ කවුද කොහොමද?

  • @inokatissera8403
    @inokatissera8403 17 วันที่ผ่านมา

    Gada gahana deshapalaneta wada oba sundara minisek .....

  • @anithasriyani4147
    @anithasriyani4147 17 วันที่ผ่านมา +1

    Ane deviyane
    Minis jeevitha
    Ai me minissun
    Mudalmathama
    Hithanne jeevitavata
    Watinakamak natida?

  • @lazylizard6682
    @lazylizard6682 18 วันที่ผ่านมา +3

    කොරෝනා වයිරස් එකත් ඕකුන්ගේම වැඩක්..2025 මොනා වෙයිද දන්නේ නැහැ..ට්‍රම්ප් කාරයනේ ආයේ ජනාධිපති..උන්ගේ රට ලෝකේ බලවත් කියලා අනික් රටවල් පලි..

  • @sumithnandana4265
    @sumithnandana4265 13 วันที่ผ่านมา

    රට රකින දූර දකින අනාගත නායකත්වය....

  • @Don-ll1ch
    @Don-ll1ch 17 วันที่ผ่านมา

    ලංකාවේ ඔහොම කොච්චර දේවල් වෙනවද,හැමතැනම ඔහොමයි,ආහාර බෙහෙත් හේත් වල සිට අපි සිහි බුදියෙන් ජීවත් විය යුතුමයි

  • @jagathsampath6349
    @jagathsampath6349 18 วันที่ผ่านมา +2

    Covit19 wage ratawal hudakala kireema uthsahayak da me

    • @GEMA-e4d
      @GEMA-e4d 18 วันที่ผ่านมา

      What is Covit ??? Was is Covin or Covid ???

  • @Don-ll1ch
    @Don-ll1ch 17 วันที่ผ่านมา

    මෙතුමාව විපක්ෂයට යවල විපක්ෂය ශක්තිමත් කල යුතුමයි

  • @rasikajayaweera2545
    @rasikajayaweera2545 18 วันที่ผ่านมา +3

    Theruwan sarani ❤❤❤❤❤

  • @Amith-d4e
    @Amith-d4e 16 วันที่ผ่านมา

    කෙටියෙන් සරලව දාන්න video ඒක. පැය ගණන් වරු ගණන් බලන්න වෙලවක් නැහැනේ.

  • @lalithchamindakumarakariya2447
    @lalithchamindakumarakariya2447 17 วันที่ผ่านมา

    Me thami zen lankawa osawathabana nayakaya API kalakirila hitiye boruwenma kathawenma heluwa vasagena Yana me andu nayakayeck hadanne na me wage bihiwenna ona obata th e ruwansaranai

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 17 วันที่ผ่านมา

    ඇන්ටනොව් කොහොමද 😅

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 16 วันที่ผ่านมา

      ,ඇන්ටනො කොහොමද අහන්නෙ ඒකත් ඔය සමාගම් දෙකෙන් ඒහෙක ගුවන් යානයක් තමයි ඇන්ටනො වලින් මස් මාලු ඒලවලු පටවගෙන කොලබින් ගියා පලාලි වලට ආමි කොල්ලොන්ට කැමට 🤣

  • @thusithgamage2724
    @thusithgamage2724 17 วันที่ผ่านมา

    MCAS - Might Crash Any Second

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 18 วันที่ผ่านมา

    Anahathe guwangamman nawathiwi

  • @pathumkumara7268
    @pathumkumara7268 17 วันที่ผ่านมา +1

    737 ලෝකෙන්ම අයින් කරන්න ඕනි එකක් කියලා මම අවෘදු දෙකක ඉදන් කියන්නේඑ.

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage 17 วันที่ผ่านมา

      Thota pissuda pago😂

    • @thusharadiunugala1127
      @thusharadiunugala1127 17 วันที่ผ่านมา

      තව ටිකක් හයියෙන් කියපං. එතකොට අයින් කරයි.

    • @Pmilalalv67
      @Pmilalalv67 17 วันที่ผ่านมา

      අඩෝ ඒක තමා බන් බෝයිං එක හෙන වැරදී බන් උබ කියන එක ඇහුවෙම නැද්ද බන් උන් 😂

  • @wasanthaperera9745
    @wasanthaperera9745 17 วันที่ผ่านมา

    Kavada ho rate janapati oba....athek ivasamu .

  • @moragodabandara9016
    @moragodabandara9016 17 วันที่ผ่านมา +3

    එක පක්ෂයකට අධික බලයක් නොදී මෙතුමලා වගේ අයත් පාර්ලිමේන්තුවට යවන්න තිබුණා දැන් ඉතින් ජෝකරල ටිකක් පිරිලා ඉන්නේ

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 17 วันที่ผ่านมา

      අපේ මෝඩ නූගතුන් මේවට චූන් වෙන්නෙ නෑනෙ😢

    • @MPOfficial-jy8je
      @MPOfficial-jy8je 16 วันที่ผ่านมา

      මෙතෙක්කල් ඉදල තියෙන්නේ සිරා පොරවල් නේ. ..😂😂

  • @tiktok.1368
    @tiktok.1368 17 วันที่ผ่านมา +1

    ආතල් දෙන්න එපා සහෝදරයා.. සමාජවාදයේ අන්තය සෝවියට් දේශය තිබෙන කාලෙදි තමයි චර් නොබිල් නෂ්ටික බලාගාරය පිපුරුවේ😂.. ගොං ආතල් දෙන්න එපා . .. ප්‍රායෝගික තලයට එද්දී ධනවාදය ඉස්සරහින්😂. ධනය තමයි මිනිසුන්ව වැඩ කරන්න පොළඹ වන්නේ.. ඒ හින්දා තමයි ධනවාද ඉස්සරහින් ඉන්නේ. එහෙම නැති හින්දා තමයි සෝවියට් දේශයේ මිනිස්සු නිකං හිටියේ ලාභයක් නැති හින්දා? ඒ හින්දා තමයි සෝවිට් දේශය කඩාගෙන වැට්ට😅.. විජේවීර මොන වගේ ඩයල් එකක්ද කියලා හිතන්න පුළුවන්

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 17 วันที่ผ่านมา +2

    පල යකෝ යන්න...ධනේශ්වර රටවල් මිනිස්සු ගැන කොච්චර හිතනවද..
    .සමාජවාදී රටවල් එහෙම හිතනවද .රුසියාව ,උතුරු කොරියාව ,කියුබාව ,

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 17 วันที่ผ่านมา

    Ane me watapadaya danna labba. Muge desa palanaya wage thanai. 😅😅😅

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 18 วันที่ผ่านมา

    සප්ත කන්‍යා කදුවැටිය හා ගැටුණු ගුවන් යානාව ඕවැනි කාර්මික තාක්ෂණ දොශයක් පැවැති බව අනාවරණය විය 😂

  • @gamageviraj7696
    @gamageviraj7696 18 วันที่ผ่านมา +1

    th-cam.com/video/Z76YpCz9N2Y/w-d-xo.htmlsi=4PGTDt9Xb-5WmCAa
    මේ pbs නාලීකාවෙන් මේ ගැන කල වාර්තා වැඩසටහනක්

    • @gamageviraj7696
      @gamageviraj7696 18 วันที่ผ่านมา

      මේ සම්බන්දව pbs නාලීකාවෙන් කල වාර්තා වැඩසටහනක්

  • @adahanayakadahanayaka7294
    @adahanayakadahanayaka7294 16 วันที่ผ่านมา

    දැන් තිබෙන්නේ ඔබේ තාත්ත ආරම්බ කල jvp එක නොවේ දන්වාදී jvp එකක්

  • @sarathkgunawardana4783
    @sarathkgunawardana4783 17 วันที่ผ่านมา +1

    This is totally misleading information,
    Actually this is strategic project but some error. Yes some time some disaster can be happened. Each and every aspects can be happened. But not main intention to kill the peoples.
    But this can’t be compare with political views.
    That’s crazy comparison

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 18 วันที่ผ่านมา +1

    කවිද මෙ
    විජෙවීර ගෙ පූතාද

  • @ashanherath5629
    @ashanherath5629 17 วันที่ผ่านมา

    Edata hit wena topic eka katha krnna. Oyata ethakota prasidda wenna plwan. Passe chande illanna. Danata chande hamba wenne thattage namata ne.

  • @deepalpeththawadu7502
    @deepalpeththawadu7502 17 วันที่ผ่านมา

    th-cam.com/video/rvkEpstd9os/w-d-xo.htmlsi=xapyeaCC8NX_DVoi

  • @anuraperera6362
    @anuraperera6362 18 วันที่ผ่านมา +1

    තාත්ත ලංකාවෙ අසාධාරණයට එරෙහිව නැගිට්ට වගෙ නෙමෙයි , ජාත්‍යයන්නරයට ඇමරිකානු ප්‍රබල සමාගමකට අභියෝග කරන්නෙ. ඔබ නිවැරදියි. භයානකකම තේරැම් අරන් කරන්න. එපා කියන්කෙ නැහැ. එහෙම ශේෂ්ඨයො ලෝකෙ ඉන්නව.
    ඔබතුමාට තෙරැවන් සරනයි.

    • @Pmilalalv67
      @Pmilalalv67 17 วันที่ผ่านมา

      අඩෝ බෝයිං එකෙන් මෙයාගෙ වීඩියෝ එක නිසාම මාර බය වෙලාලු බන් බිත්තර කටු හොයනවලු හැංගෙන්න 😂 පයිත්තියන්ද බන්

  • @RuwanJayakody-yr2iz
    @RuwanJayakody-yr2iz 18 วันที่ผ่านมา

    හොදටම හොදයි වැඩට සටහන
    විනඩි 15ක් එකම තැනනෙ

  • @spvipula
    @spvipula 17 วันที่ผ่านมา

    රැසියාවේ කොච්චර කඩන් වැටිලා තියෙනවද?🤔🤔🤔 දන්න දෙයක් කථා කරපන් බං. හැම ඵකටම කට දානවා.

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 18 วันที่ผ่านมา +2

    මේ ජරා ගෑනු ජාතියට තමයි තිරිසන් නව ලිබරල්වාදය ඕන වේලා තියෙන්නේ බටහිර ලොකයේ බහුතරයක් පිරිමින් කොන්සවේටිව් ගෑනු බහුතරයක් නව ලිබරල්වාදී ජරා ගෑනු ජාතිය නිසා තමයි නව ලිබරල්වාදය ව්‍යාප්ත වෙන්නේ ගෑනු පිරිමි සමාජභාවි යුද්ධය ක් ඇති වෙන්න ඕන එකෙන් ගෑනු භාගයක් විනාශ කරන්න ඕන ඔතකොට නව ලිබරල්වාදී පක්ෂ බලයට එන්න වෙන්නෙ නෑ.

    • @nethsara8706
      @nethsara8706 18 วันที่ผ่านมา +1

      😅

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 18 วันที่ผ่านมา +5

      ඔව් ... ගෑනුන්ව එලවලා දාන්න ඕනා... හැම ගෙදරකින්ම... 😂😂😂 උං උයන කෑම කන්නත් එපා ... විසිකරන්න... උං ... ලිබරල්....

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 18 วันที่ผ่านมา +2

      මොන පිස්සෙක්ද මෙ 😂😂😂 මොලෙ කොහෙ හරි වැදිල

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 17 วันที่ผ่านมา

      @@paradiseofmiucic9857 යථාර්ථය අවබෝධ කරගන්න

    • @Nova6-b8z
      @Nova6-b8z 17 วันที่ผ่านมา +1

      අද පෙත්ත බිවිිවෙ නැද්ද 😄