අපේ අතින් රට වටටම අවුරුදු කැව්ලි බෙදුන හැටි || New Year Kewili || MyDiary Sweets || My Diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 322

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 7 หลายเดือนก่อน +50

    ඇත්තටම තෙල් වැඩී කියපු එකට නම් හෙන ගහනවා .ඕකුන්ට හරි යන්නෙත් නෑ අක්කේ .වංචාකාර එවුන්.ඕවට රිටර්න් උන්ටම හම්බෙයි දවසක .ඔයා පිරිසිදු ව කෑම හදනවා ❤❤❤❤

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 7 หลายเดือนก่อน +26

    මේ වෙන මහන්සිය, පිළිවෙල, පිරිසිදු කම බැලුවම මේවට මිලක් නියම කරන්නේ කොහොමද කියලා හිතෙනවා. ඇත්තටම ලොකු ලාභයක් නම් නැතුව ඇති තමයි. කමක් නෑ කරන දේ හරියටම කරන නංගි ඔයාලා දෙන්නට ජයෙන් ජයම ලැබෙන්න ඕනී ♥

  • @Nimeshadadallage
    @Nimeshadadallage 7 หลายเดือนก่อน +164

    මේවා මේ හදන විදියෙන්ම තේරෙනවා ලොකු ලාභයක් ගන්න බැහැ කියලා...ඔයාලා මේක හදවතින්ම කරන නිසා....සාදාරණ විදියට මහන්සි වෙලා කරන නිසා දවසක් අනිවාර්යයෙන් ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි...

    • @latasalan4900
      @latasalan4900 7 หลายเดือนก่อน

      දැකාහම අසා හිතුනා එයලා වතුරේ වේන්න ඇති ඔවා ගනාන් ගන්න එපා ඔයගේ වැඩේ සර්තකවේවා කියා පර්තනා කරනවා

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 7 หลายเดือนก่อน +5

    අනේ ඔයාලගෙ පවුලේ සමගිය නම් මාරයි. හැමෝම හැමෝටම සපෝට් නිසා මාරම ශක්තියක් නේද නංගා😍
    ඉදිරියට ම යන්න. අර වගේ කැත වැඩ කරන මිනිස්සු නම් කොහෙත් ඉන්නවනෙ
    වෙච්ච අඩුපාඩුත් හදාගෙන තව අලුත් දේවල් කරන්න
    ජයම වේවා ඔයාල දෙන්නටම 🥰❤️💐

  • @NadiAnjali
    @NadiAnjali 7 หลายเดือนก่อน +14

    අපේ ගෙවල් වල මේ කැවිලි හදන නිසා මං ඕර්ඩර් කලේ නම් නෑ ඒත් ඒව දැක්කම ආස හිතුන.ලගක ඉදිය නම් බලන් ඉන්න හරි එනව.කොහොම උනත් ලස්සනට වැඩේ කරනව හැමෝම එකතු වෙලා.ප්‍රර්තනා කරනව අලුත් අවුරුද්ද සුබ වෙන්න කියල.සතුටින් ඉන්න හැමදාම හැමෝම ❤

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 7 หลายเดือนก่อน +32

    ඔහොම මිනිස්සු ඕන තරම් ඉන්නව අක්කා.හැමෝම එක වගේ නැ .අක්කයි අයියයි පවුලෙ අයයි ඔය දේවල් වෙනුවෙන් මහන්සි වෙන විදිය දන්න කෙනෙක් නම් ඔය වගේ දෙයක් කියන්නෙ නැ සහ කරන්නෙ නැ .අක්කල කෑම හදන පිලිවෙල පිරිසිදු බව අක්කගෙ වීඩියෝ වලින්ම පේනව.ඉතින් අයියටත් අක්කටත් ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව මගෙ හදවතින්ම❤

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 7 หลายเดือนก่อน +4

    ඔයා හරියට ලස්සනට පිරිසිදුකමට ඵ් වැඩේ කරනවා ඔයාට සාර්ථකව ඵ් හැමදේම කරගන්න වාසනාව ලැබේවා සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +38

    ඔයාලගේ video බැලුවාම ඔයාල හරිම ආදර්ශමත් උපාධ්දාරීන් දෙන්නෙක්. හරිම දිරිය කාන්තාවක් ඔයානම්. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා . මම රජයේ විශ්‍රාම ලත් අධ්‍යක්ෂ පරිපාලන කෙනෙක් .මේ මෑතකදී විශ්‍රාම ගත්තේ .ඔයාලගේ videos විවේක වෙලාවට බලනවා.
    ඔයාගේ දොදොල්, කැවිලි , මස් , මාලු වල price list එකක් දෙන්න. අපිට ඉදිරියේදී ගෙන්න ගන්න. ඔයාලා ඉක්මනින් business එකක් පටන්ගන්න .රජයේ රැකියා වලට වඩා හොදයි . ඔයාල දෙන්නට සුබ පැතුම් .ඔයාලගේ පවුලේ සමගියත් ආදර්ශමත් .දෙමාපියන් සහ සොහොයුරිය.

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 7 หลายเดือนก่อน +8

    දැක්කාත් සතුටුයි පුතේ.ඔහොම තමයි මිනිස්සු දියුනු වෙන්නේ. රජයේ රස්සාම බලන් ඉන්න්නැතිව ඉදිරියට යන්න උත්සාහකරන පුතාලා දෙන්නාට ජයෙන් ජයම වේවා.
    සතුටින් පරිස්සමින් ඉන්න පුතේ .

  • @sudarma8148
    @sudarma8148 7 หลายเดือนก่อน +8

    බොරැ කියලා කාපු ඒවා හොදට දිරවන්න ඇති,ඕවා අත්දැකීම් වලට අරගෙන හොඳ ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා,සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 7 หลายเดือนก่อน +34

    දැක්කම ආසයි දිනෙන් දින දියුණු වෙවා දුව තව ඉදිරියට යන්න ❤

  • @waruniherath7211
    @waruniherath7211 7 หลายเดือนก่อน +20

    මම නම් order කරා...හරිම පිරිසිදුවට පිලිවෙලට එවලා තිබුන අක්කෙ ..මම නම් ඔයාලට හදවතින්ම සුබ පතනවා අක්කී🎉🎉🎉🎉🎉🎉

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755 7 หลายเดือนก่อน +21

    ඔක්කොම පට්ටම රසායියියියි අනේ....😌❤ ව්ලෝග් එකක් ගේනකම් බල බල හිටියේ අක්කේ...🥺❤ හැමදාමත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🎉 බුදු සරණයි අක්කේ....❤

  • @nadeekalakmali5502
    @nadeekalakmali5502 7 หลายเดือนก่อน +12

    මගෙ දූ මැණිකගෙ ඉදුල් කටගෑමටයි අවුරුද්දටයි ඕඩර් කරපු කැවිලි ගොඩක් රසට පිරිසිදුව හදලා එව්වට ගොඩක් ස්තූතියි ඔයලා හැමෝටම.❤❤❤

  • @vavavavavavvavava
    @vavavavavavvavava 7 หลายเดือนก่อน +3

    පූතෙ දූවෙ ඹබට දෙදෙනා උගත් බුද්ධිමත් අය.මම හැමවිට ම ඔයාලගේ උත්සාහය අගය කරනවා.එත් අර වගේ මනූස්ෂ වෙශයෙන් ඉන්න අමනූස්ෂයන් අප අතර ඉන්න බව අමතක කරන්න එපා.කෑ දැ ටික වෙලාවකින් ගදයි.ඹයාලාගෙම රස කැවිලි අවන්හලක් පටන් ගන්න හිතන්න.මමත් ඔයාලගේ රසම රස කැවිලි රස බලන්න ආසයි.ඹබ දෙදෙනා ට සූභම සූභ අනාගතයක් වෙවා.

  • @maheshi98
    @maheshi98 7 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි හරිම නීට් එකට වැඩේ කරලා.කැවිලි රසම රස පාටයි ❤️ තව තවත් සාර්ථක වෙන්න ... ❤️

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 7 หลายเดือนก่อน +3

    කැවිලි ගොඩාක් රසයි නංගි. නියමයි.හරිම පිලිවෙලයි..ආසාවෙන් කන්න බලා හිටියා .නියමයි.සුබ අලුත් අවුරුද්දක් වෙිවා.❤❤❤❤❤

  • @vajirajayalal4136
    @vajirajayalal4136 7 หลายเดือนก่อน +5

    ඔයාලව මානසිකව වැට්ටීමට උත්සාහ කරන අය ගැන නොසිතා ඔවුන් වෙනුවෙන් වචනවලටවත් කාලය වැය නොකර ඉදිරියටම යන්න උත්සාහ කරන්න. ❤🎉

  • @dpt7062
    @dpt7062 7 หลายเดือนก่อน +24

    පිස්සෝ කියන දේවල් ගනන් ගන්න එපා අක්කේ වැඩේ හොදට කරගෙන යන්න. තවත් සාර්ථක වෙන්න ඕන. බුදු සරණයි 🙏

  • @EnaraPahanvi
    @EnaraPahanvi 6 หลายเดือนก่อน +1

    පිරිසිදුwata පිලිවෙලට ලස්සනට වැඩේ කරනවා ඔයාල අවංකව වැඩේ ලස්සනට කල ඒ පින ම ඇති ඔයාලට බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වැඩේ සහ සම්බන්ධ උන පවුලේ අයට th

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +7

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් ඔක්කොම කෑම රස පාටයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @fairycakebypiyumi
    @fairycakebypiyumi 7 หลายเดือนก่อน +6

    අක්කා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ. අලුත් බිස්නස් එකට සුභ පතනවා ලස්සනට නීට් එකට වැඩේ කරනවා ❤️ . congratulations 😍❤️

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga 7 หลายเดือนก่อน +6

    Business එකක් කරන් යද්දි එක එක විදියේ customersla මුණ ගැහෙනව අක්කේ. වැටෙන්නෙ නැතුව ඉදිරියටම යන්න. ජය වේවා. ඔයාටයි පවුලේ හැමෝටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා.❤

  • @nandinidilani3676
    @nandinidilani3676 7 หลายเดือนก่อน +8

    දැක්කත් බඩ පිරෙනවා .අපිටත් ආවා ගොඩක් සතුටුයි සුභ පැතුම් දුව ❤❤❤❤❤

  • @srimaligunapala5048
    @srimaligunapala5048 7 หลายเดือนก่อน +4

    අනේ හරිම පිලිවෙලක් තියෙනවා . දැක්කාම කන්නම ආසයි .ඔයාට ලොකු ගමනක්. යන්න පුළුවන් නංගි . බුදු සරණයි

  • @KavindyaDilhani-lp3xt
    @KavindyaDilhani-lp3xt 7 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි. අක්කි ඔයාලා හරිම සහයෝගයෙන් ලස්සනට වැඩ කරනවා ඒ වගේම දැක්ක තවත් දෙයක් අක්කෙ ඔයාගෙ අක්කා හරිම හොද කෙනෙක් එයා ගොඩක් මහන්සි වෙනවා මේ වැඩ වලට. ඔයාලා හැමෝම ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @LakshmiSubhashiniAtapattu
    @LakshmiSubhashiniAtapattu 7 หลายเดือนก่อน +2

    අනේ දුව ඇත්තටම හරිම රසයි ඔයාලගෙන් order කරගත්ත කැවිලි. ඔයාලට මම සුබ පතනවා. ජයෙන් ජයම වේවා. ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!❤❤❤

  • @shashikalaperera5648
    @shashikalaperera5648 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගේ වැඩ. තව තවත් මේ වගේ ඕඩර්ස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් ඉදිරියටම යන්න.

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 7 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ😊❤ ඔයාලට කිසිම කරදරයක් බාදාවක් නොවී ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලයි, අක්කගෙ ව්‍යාපාර කටයුතුත් දවසින් දවස දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,😊❤ ආදරෙයි අක්කෙ, හැමදාම සතුටින් ඉන්න, තෙරුවන් සරණයි😊❤

  • @dulminikavindya872
    @dulminikavindya872 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ ඒ වැඩේ දැක්කමත් ආස හිතෙනවා🥰

  • @Chandaniaa00
    @Chandaniaa00 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි ආස හිතෙනවා තෙරැවන් සරණයි !🌹🌹🌹

  • @iresh1509
    @iresh1509 7 หลายเดือนก่อน +7

    දැක්කම සතුටුයි .පවුලේම අය එක්ක කරන්න පුළුවන් විදිහේ ලොකු බිස්නස් එකක් දක්වා දියුණු වෙවා.❤❤❤❤

  • @PeharaWeerakoon-p3k
    @PeharaWeerakoon-p3k 7 หลายเดือนก่อน +3

    අනෙ අක්කි පිරිසිදුවට පිලිවෙලට හදනව කෑම ටික ඉස්සරහට වැඩෙ කරන ගෙන යන්න සුබ පතනව අක්කි ❤ අක්කිටයි අයියටයි පවුලෙ අයටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී ❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 7 หลายเดือนก่อน +5

    ගොඩක් සතුටුයි ...දිනෙන් දින දියුනු වේවා ...තෙරුවන් සරනයි ..

  • @sagarajanaka
    @sagarajanaka 7 หลายเดือนก่อน +1

    මෙ වගේ කැවිලි කොහෙන්වත් ගන්න බැ නන්ගි ❤තවත් සාර්තකව කරගන යන්න සුබ පතනවා❤❤❤❤❤සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @samadidewmini1766
    @samadidewmini1766 7 หลายเดือนก่อน +4

    දවසින් දවස දියුණු වෙන්න ඕනේ අක්කෙ ඔයාලා 😘 good luck සතුටින් ඉන්න හැමදාම ❤️🥰

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน

    දිනෙන් දිනම ඔබේ ව්‍යාපාරය දියුණුවේවා , සාර්ථකත්වයට පත්වේවා , ජයෙන් ජයම වේවා 🙏🙏

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      🙏🙏🙏🥰🥰🥰🥰 ගොඩාක් ස්තූතියි

  • @wk-ws9iv
    @wk-ws9iv 7 หลายเดือนก่อน +8

    මමත් අම්ම එක්ක කලෙකට කලින් ඔය වගේම පුදුම කට්ටික් කෑවා,අම්මයි මමයි අපේ ගමන දිනුවා,අම්මා බලාගෙන ඉද්දි දියුණු උනා,පස්සේ අපේ ගෙදර 10 විතර වැඩ කලා ,ඔයාලා එකතුවෙලා මේ වැඩ කරනකොට මට ඒ අතීතය මතක් උනා නංගි.

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 7 หลายเดือนก่อน

    සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ...❤

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl 7 หลายเดือนก่อน

    Apith oder Kala, Harima rasai, mage babala dennath Kawa rasai Kiya Kiya, pirusiduwata hadanawa, ekai mmath genna gathte, labana auruddeth mma genna gannawa, oyalage wayaparaya dinen dina diyunu wenna one, sathutin inna. BUDU SARANAI...oyalata adarei❤

  • @tharangadissanayake956
    @tharangadissanayake956 7 หลายเดือนก่อน

    Kema hadana widiya dekkama order karanna thibunanam kiyala hithenawa..❤දියුනුවෙන් දියුණුවට පත් වේවා නන්ගි,මල්ලි ඔයාලා.ඔයාගෙ පව්ලේ සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 7 หลายเดือนก่อน

    මමත් ලබන අවුරුද්දට ඔයාලගෙන් ගන්නවා. දැන් තමයි දැක්කේ.දියුණුවෙන් දියුණුවට පත් වේවා 🎉❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +6

    හැමදාම ඉදිරියටම යන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @subashinisandamali625
    @subashinisandamali625 7 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයි අක්කේ මට ඔයා ගැන. මගේ කැම්පස් එකේ ඔයා. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි ඔය දෙන්නගේ. බුදුසරණයි

  • @suduputha-bi7vt
    @suduputha-bi7vt 7 หลายเดือนก่อน

    මමත් ආසයි මේ වගේ වියාපාරයක් කරන්න ඔයාට ඔයාගේ වියාපාර කටයුතු සාර්ථක වේවා ❤

  • @DilkiChathurangi-sw2si
    @DilkiChathurangi-sw2si 7 หลายเดือนก่อน +1

    Ana math oyagen dodoal genna ganna ona කොහොමද විස්තර kiyyanako

  • @arunidavika3221
    @arunidavika3221 7 หลายเดือนก่อน +5

    Harima sathutui .❤️❤️❤️❤️❤️ hadavathinma subapathanava.

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට පිරිසිදුව පිළිවලට ආසා හිතෙන විදියට කරලා තිබුනු ඕඩර්.සුභ දවසක් ඔයාලා දෙන්නාටම.❤සුභ අලුත් අවුරුද්දක් වේවා..❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් 😘

  • @jeewanandasilva8691
    @jeewanandasilva8691 7 หลายเดือนก่อน +3

    සුබ පැතුම් ,ජයෙන් ජයම වේවා !

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 7 หลายเดือนก่อน +3

    Thel wadi Nam ai a gaani kaawe?puduma kapati minisu .oyala oyalage gamana oyala sathutin yanna kapatikam karana ayata poliyath ekka vandi gewanne vei.oyalata theruwan saranai balu kaputu daanaya dunne kiyala hitha hadaganna (Rathmalane ara ammandita)

    • @shekrawmanuri735
      @shekrawmanuri735 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 7 หลายเดือนก่อน +13

    බොරු කරල කාල හොදින් ඉන්නවද දන් නෑ. ඇයි අනේ මෙහෙම දේවල් වෙන්නෙ.ඔයාල සැලෙන්න එපා.කොහොම හරි මේ ගමන
    යමු.

  • @Dancewithnature3359
    @Dancewithnature3359 4 หลายเดือนก่อน

    oya me box ganne kohenda dear,.??kamathy nam kiyanna koo❤

  • @waruniherath7211
    @waruniherath7211 7 หลายเดือนก่อน +2

    මමත් දොදොල් ගත්තා අක්කෙ හරිම රසයි...❤❤

  • @ryansamaranayake45
    @ryansamaranayake45 7 หลายเดือนก่อน +1

    Math akkigen dodol gatta, piliwelatalu, ewala tibuna Rasath ee wagemai.... Hadawathe ma suba pathnwa, tawath diyunu wenna oni

  • @RanjanSunitha-q7y
    @RanjanSunitha-q7y 6 หลายเดือนก่อน

    මිනිස්සු ඔහොම තමයි අනේ ඔයා වැඩෙ හොදට කරනව වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕන

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 7 หลายเดือนก่อน +4

    සුබ අනාගතයක් ජය සතු ට පිරි සුබ අලුත් අවුරුදක් ❤❤❤

  • @shiranipeiris5210
    @shiranipeiris5210 7 หลายเดือนก่อน +1

    ඔය වගෙ වැඩ කරන අයව රටට පෙන්වාන්න ඔනෙ කවුද කියලා ඔකුන්ට හරි යන්නෙ නැ ඔයාලාට ජෙසුයිට් ❤❤❤❤❤

  • @ayeshalakmali1161
    @ayeshalakmali1161 7 หลายเดือนก่อน

    Ilaga para yawanakota pack yawaddi vacuum sealer ekakin seal karala yawanna dr

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      Ow eka thama 😘

  • @roshanied357
    @roshanied357 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දිනෙන් දින දියුණු වේවා සුබ පතනවා

  • @wk-ws9iv
    @wk-ws9iv 7 หลายเดือนก่อน

    අනේ දැක්කම හරි දුකයි..⁣කොච්චර මහන්සි වෙලාද ඔයාලා ,සුභ පතනවා නංගි....කිසිම දේකට දුක්⁣වෙන්න එපා,පිනක් කරගත්තා කියලා සතුටු වෙන්න නංගි..ඔයාලගේ මහන්සියට වටිනාකමක් දවසක ලැබෙනවාමයි ,බුදුසරණයි සරණයි...🙏🙏🙏

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 7 หลายเดือนก่อน

    අනේ අක්කේ ඕවා ගනන් ගන්න එපා..අක්කලා හරිම හොදයි.හරිම රසට ,පිරිසිදුව කෑම හදනවා...❤️ ඉදිරියටම යන්න සුබ පතනවා...💐 ආදරෙයි 💓❤️

  • @shashikalabotheju9040
    @shashikalabotheju9040 7 หลายเดือนก่อน +15

    දොදොල් එක නම් හරිම රසයි නංගි. සුභ පතනවා ඔයාලට❤

    • @dewmiadithya
      @dewmiadithya 7 หลายเดือนก่อน +1

      කොහොමද ඕඩර් එකක් දාන්නෙ..

    • @airanganijayalath1799
      @airanganijayalath1799 7 หลายเดือนก่อน +2

      Kohomada .scilawalata..Genna ganne

  • @csajani1250
    @csajani1250 7 หลายเดือนก่อน

    සුභ ම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්ද වේවා!
    දොදොල් හරිම රසයි නංගී, මල්ලි.... උදව් කරපු හැමෝටම බොහෝම ස්තූතියි 🙏

  • @muragalachamara4364
    @muragalachamara4364 7 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @r.lakshikaniroshaniariyara264
    @r.lakshikaniroshaniariyara264 7 หลายเดือนก่อน +1

    නංගියෝ ඔයාගේ වියාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා ඔයාලාට කවමදාවත් වරදින්නේ නෑ බුදුසරණයි සුබ නව වසරක් වේවා

  • @februarycell7886
    @februarycell7886 7 หลายเดือนก่อน +3

    දියුණුවට පත්වෙිවා

  • @nilminidewage3750
    @nilminidewage3750 7 หลายเดือนก่อน +1

    දෝනි ඔයාලා දෙන්නට හරි යනවා උතුරන්න. බුදු සරනයි! සුභ අලුත් අවුරුද්දක් වේවා!!❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +1

    Mamath oyagen dodol gaththa harima rasai harima hodata pack karala tibuna.harima lassanata pliwelata karanawa .oyata idiriyatama yanna suba pathanawa.❤

  • @Dancewithnature3359
    @Dancewithnature3359 4 หลายเดือนก่อน

    pol guli walata api kiyanne naaran guli kiyala. apith hadanawa

  • @dsvlog6100
    @dsvlog6100 7 หลายเดือนก่อน

    මහන්සියට ලෙන්ගතුකමට වටිනාකමක් ලැබෙනවා . නියමයි ජය වේවා !

  • @shanthidharmarathna4012
    @shanthidharmarathna4012 7 หลายเดือนก่อน

    Loku wadak karanna kota Podi Podi waradeem wenawa .ghamadeyakma niwaradi karagena ediriyata yanna jayawewa.

  • @Mihiridk
    @Mihiridk 2 หลายเดือนก่อน

    ජීවිතෙ කාපු රසම දොදොල්.. කියන්න වචන නෑ... බොහොම පිරිසිදුවට හදපු ගමන්ම එවනවා... 2 වෙනි පාරටත් ඕඩර් කරා. ගොඩක් අය බොරු කරන අතරෙ බොහොම අව්‍යාජ ව්‍යාපාරයක්. දිනෙන් දින දියුණු වේවා.. තෙරුවන් සරණයි නංගී..

  • @NiroshaDamayanthi-uo9tc
    @NiroshaDamayanthi-uo9tc 7 หลายเดือนก่อน

    Oyala dannage me dawal kadakappal karanna hadanne nangii .attamai oyala danna karana me lassana wade attatama sarrthakai .parassna walata salenna apa ❤❤❤

  • @himasha1018
    @himasha1018 7 หลายเดือนก่อน +1

    Godaaak rasai e kewili.thank you so much matath euwata.❤❤❤❤❤❤❤❤❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259 7 หลายเดือนก่อน +1

    Oyala pita ratata deliver karanne nadda

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 7 หลายเดือนก่อน

    මමනම් order කරපු කෙනෙක් නෙමෙයි.
    දන්නෙත් නෑ දැන් දැක්කෙ මේ වීඩියෝ එක.
    මට හිතෙනවා box එක ටිකක් ගණකම් වුනානම් කුරිය සර්විස් එකටත් ලේසියි.ලැබෙන කෙනාටත් කිසි ප්‍රශ්ණයක් නැතුව කුඩු වෙන්නෙ නැතුව පොඩි වෙන්නෙ නැතුව ලැබෙයි කියලා.සමාවෙන්න වැරදි දෙයක් කිවුවනම්.අදහසක් ඉදිරිපත් කලා විතරයි.අපරාදෙ දන්නවනම් මාත් දොදොල් ටිකක් ගෙන්න ගන්නවා.පිරිසිදුවට ලස්සනට තිබුණා.ආසයි දොදොල් කෑල්ලක් කන්න.කාපු කාලයක් මතක නෑ.සුභ පතනවා ඔයාට.හොඳින් කරගෙන යන්න ලැබෙන්න කියලා..ඒවගේම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම..🙏🎉♥️

  • @VijithaKumara-c7v
    @VijithaKumara-c7v 3 หลายเดือนก่อน

    Akke dodol 1 kg k kiyada?

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 7 หลายเดือนก่อน +2

    කැවුම් කාපු නැති එකෙක් තමයි කියලා තියෙන්නේ .. තෙල් තියෙනවා කැවුම් වල කියලා .. ඔහොම එකෙක් දෙන්නෙක් ඉන්නවා කොහෙත් .. හැබැයි මම දැකපු රටපාට ලස්සනම දොදොල් තමයි ඔයාලා මේ හදලා තියෙන්නේ . මොකද මම මාතර නිසා මම දොදොල් රස හොදට අදුරනවා.. ඉතින් අපේ ගෙවල්වලවත් මෙච්චර රසට පෙනුමට දොදොල් හදලා නෑ ... හරිම මහන්සි වෙලා හදනවා කියලා තේරෙනවා මේ වීඩියෝ එක දැක්කාම.. පොලු තියන උන්ට හොදක්ම වෙන්න ඕන ... පිං තකා .. ඔයාලගෙ අවංකව සේවය මහන්සිය අපතෙ යන්නේ නෑ .. බිස්නස් එක සරැවේවා... ජයවේවා ✌
    ❤❤❤❤❤❤❤❤❤

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 6 หลายเดือนก่อน

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ❤️❤️❤️

  • @NirmaleeVithanabvmn
    @NirmaleeVithanabvmn 5 หลายเดือนก่อน

    Well done .keep it up.All the best ❤

  • @sharmilafz2647
    @sharmilafz2647 7 หลายเดือนก่อน

    සූභ පතනවා ඔයාට දිගටම කරගෙන යන්න මමත් pitza හදනවා තුන්කාලක් කාලා හොඳ නැහැ කියලා සල්ලි නොදී යනවා එහෙම කුහක මිනිස්සු හරියට ඉන්නවා බය වෙන්න එපා ඔයා ඉදිරියටම යනවා අල්ලා දෙවි පිහිටයි

  • @geethanjalijayasekara6822
    @geethanjalijayasekara6822 7 หลายเดือนก่อน

    Wancha karala yawapu kawili kanna puluwan minissuth innawane...eyala balaporoththu una sathuta labenna athi...oyala digatama wade karagena yanna

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 7 หลายเดือนก่อน

    Labana
    Sere Plastic Containers
    Use Karanna.
    Ethakota
    Kaedenne Naene.

  • @voharavip3669
    @voharavip3669 7 หลายเดือนก่อน

    Nangi awurddata witaraida dodol ganna puluwan ? Aye barida?

  • @NadeeshaKumari-pv6vz
    @NadeeshaKumari-pv6vz 3 หลายเดือนก่อน

    Oyalage kema dakkama asai matath piliweli mata babek labenna enna amma kenek oyata odar karanna ba mama hodak dura enna kenek nisa oyata jaya nangoo

  • @Lazy570
    @Lazy570 7 หลายเดือนก่อน +9

    12:53 E kena kawda kiyala prasidda karanna thiyenne😂iya maha jara minissuu..

  • @NavodaWickramasingha-pk9lp
    @NavodaWickramasingha-pk9lp 7 หลายเดือนก่อน +1

    නියමයි.. පිරිසිදුයි .. පිලිවෙලයි... ලාභයක් නැති බව නම් හොදට පේනවා... හදවතිම්ම කරපු වැඩක් ඔයාලා... ඒ ආදරේ නිසාම ඔයාලාට වැඩි වැඩියෙන් දියුණු වෙන්න හරියන්න ඕනී.. ආදරෙයි හැමදාම...❤❤❤

  • @BuddhikaDananjani-i6m
    @BuddhikaDananjani-i6m 7 หลายเดือนก่อน

    Manussayek nekitinn hadanakot kakulen adina eka me loke heti akkee .oyal issarahatama ynna 💕

  • @freeeducation3587
    @freeeducation3587 7 หลายเดือนก่อน

    හරිම සතුටුයි දිනෙන් දින දියුණු වේවා 💕

  • @ThilinaMadusanka-cx2oy
    @ThilinaMadusanka-cx2oy 7 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කෙ වැඩෙි❤

  • @noname-nf9pp
    @noname-nf9pp 7 หลายเดือนก่อน

    Oyalage uthsaha wantha kamata suba pathanawa duwa.subama suba aluth awuruddak wewa
    Dodol tikak order karaganne kohomada duwa.theruwan saranai.dilini aunty

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 7 หลายเดือนก่อน

    ආපී න් ගන්තා කැවලී ඔයාලට ගොඞක් ස්තූතියි දුවේ

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 7 หลายเดือนก่อน +1

    පව් ඔයා..වංචා කරලා කාපු එකට දෙවියො දඬුවම් දෙයි.ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වේවා !

  • @malshaasangi7438
    @malshaasangi7438 7 หลายเดือนก่อน

    Oder baragena cuuriyer karata passe kisima widiyakata apahu salli denna apa. Ahema aye Mona widiyakatawath salli aye dennek kiyala kiyala tiyanna

  • @Mavimi
    @Mavimi 7 หลายเดือนก่อน +2

    Dodol rasay Akki.....❤❤❤ Thanks all...❤❤❤

  • @LkshGhlkg
    @LkshGhlkg 6 หลายเดือนก่อน

    Eththatama oyala eththatama hodai.ema Hoda Aya adui.oylt waradinne nee jeesu pihitai

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Ane❤ adarei

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 7 หลายเดือนก่อน

    Wanchasahagatha
    Hadawath Àethi
    Àyata Wishwayen
    Daduwam Lebei.
    Oyalage
    Gamana Nobiyawa
    Yanna.
    Àpen Suba Pethum.
    Harima Asaine
    Dekkama.
    Anagathedi
    Ganna Hithagena
    inne.

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 7 หลายเดือนก่อน +2

    රත්මලානේ ඕඩර් කරපු කෙනා ලැජ්ජා නැතුව තව ඔක්කොම කෑවා කියලත් කියලා නේද මැණික? 🤣❤️ පුදුම මිනිස්සු ඉන්නේ ලංකාවේ, කෑම වලට මෙහෙම ජරා වැඩක් කරන්න පුළුවන් ද ඒ මිනිස්සුන්ට? අනේ මන්දා බලන්න මෙයාලා කොච්චර මහන්සියි වෙනවද කියලා? ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 7 หลายเดือนก่อน

    Ane oya wage minissu innwa.kaum thel walin hadan nathuwa wathuren hadn puluwanda.samaharu innwa thel nathuwne knne.mn danna knkuth innwa .

  • @nishanthikodi5888
    @nishanthikodi5888 7 หลายเดือนก่อน +1

    ලස්සනයි niyamai නංගී wada හරිම සතුටුයි suba පැතුම් ඔහොම jara මිනිස්සු ඉන්නවා ගණන් ගන්න epa