කාලෙකින් අම්මලාගෙ ගෙදර ගෙවුන දවසක් | Day vlog | My diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අපේ fb පිටුව 👉 www.facebook.c...

ความคิดเห็น • 189

  • @chamo2577
    @chamo2577 7 หลายเดือนก่อน +7

    අනේ අර මස් දකිනකොට දෙයක් මතක් උනා.... ඉස්සර අපේ ගෙදරට උඩින් තියන කැලේ හැමදාම රෑට මුවොන්ට ඌරන්ට මදු ගහනවා මිනිස්සු මස් කන්න එයාලගෙ. රෑට මුවෝ කෑ ගහනවා ඇහෙනකොට මන් එලි වෙනකල් අඩනවා ඒක නිසාම මන් vegetarian කෙනෙක් උනා😢💔

  • @Dewwa__2001
    @Dewwa__2001 7 หลายเดือนก่อน +7

    අක්කා ගොඩක් ලස්සනයි අනේ.ඔයාගේ කටහඬ හරියට භාවනාවක් වගේ අනේ ආදරෙයි අක්කේ ගොඩක් ❤❤❤.අනේ පුලුවන්නම් ඔයාගේ නම්බර් එක එවන්නකො අක්කේ

  • @shiromafernando6416
    @shiromafernando6416 7 หลายเดือนก่อน +3

    Woow පුතා
    අදත් ලස්සනයි video එක
    මස් හදපු විදිය හරිම පන් කාදූයි .
    පරිස්සමින් ගිහින් ඉක්මනින් එන්න පුතා ❤

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755 7 หลายเดือนก่อน +4

    විඩියෝ එකක් අප්ලෝඩ් කරනකම් මග බලන් හිටියේ අක්කේ ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +1

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 7 หลายเดือนก่อน

    හායි අක්කියෝ මාව මතකද.පොඩි ප්‍රශ්න ටික්කුයි මගේ කෝස් එකේ වැඩයි නිසා ගොඩ දවසකින් අක්කිගේ වීඩියෝ එක්කට කමෙන්ට් කරන්න බැරි උනා.ඒත් කෝමහරි බලලා ලයික් එකක් නම් දානවා අනිවාරෙන්ම.අක්කිලා හොඳින් ඉන්නවා නේද ඔක්කොලාම.චූටි පුතාවයි නංගිවයි ඒම මතක් කරා කියන්න අක්කියෝ.පරිස්සමින් ඉන්න අක්කියෝ දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි.ලස්සන වීඩියෝ එකක් ගේන්න ඉක්මනින්.ආදරෙයි❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 7 หลายเดือนก่อน +3

    රඹුටන් නම් මෙහේ තියෙනවා .මං ඉන්නේ බ්යගම නේ.එත් එවන්නේ කොහොමද 🥺.ලස්සනයි විඩියෝ එක නංගි😍 පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤

    • @SilmiyaGhouse-uv7tu
      @SilmiyaGhouse-uv7tu 7 หลายเดือนก่อน +1

      අනේ මට ටිකක් එවන්නකෝ .....plz

    • @nadeeshajeewani1439
      @nadeeshajeewani1439 7 หลายเดือนก่อน

      Oya biyagamada mama කඩුවෙල

    • @SilmiyaGhouse-uv7tu
      @SilmiyaGhouse-uv7tu 7 หลายเดือนก่อน

      @@nadeeshajeewani1439 අනේ ...නෑ මං කැකිරාවේ

    • @mayurilakmali1168
      @mayurilakmali1168 7 หลายเดือนก่อน

      @@nadeeshajeewani1439 mama biyagama zone eka kittuwa

  • @kaveenasithari5595
    @kaveenasithari5595 7 หลายเดือนก่อน

    Mma lgakadi idan akkige videos blnna ptn gththe....harima lassanaii akkige videos e wgema jivitheta ekathu karagnn godak dewal oyage videoswla tynwa 🥰🥰🥰🥰

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 7 หลายเดือนก่อน

    අක්කේ ඔයා හදපු කොළ වර්ගේ සැල්දිරි.සලාද හදන් නැතුව මම නම් දකින දකින වෙලාවට කඩාගෙන කනවා.ඒ තරමට රසයි තිත්ත පොඩ්ඩක්වත් නෑ😊😋.රඹුටන් අපේ ගෙදර තියෙනවා.ඒත් මේ පාර නම් රිළව් කනවා.😐

  • @sudumenike6900
    @sudumenike6900 7 หลายเดือนก่อน

    Akkage video nam ithin kiyanna deyak ne wenada wagema godk lassanai 🥰 rathu lunu kanna asa tharamata godk hodai ned akke kondeta ehema hodaine🥰🥰🤗

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน

    අනෙ මමත් ආසයි රඹුටන් වලට මට නැහැ අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @navinidamsara3462
    @navinidamsara3462 7 หลายเดือนก่อน +1

    Akki galle awda math galle inne . Video eka lassanai akki Budu saranai

  • @user-jc6zy9wf1u
    @user-jc6zy9wf1u 7 หลายเดือนก่อน

    ඔයා ගොඩක් වාසනාවන්තයි නංගියා... ඔයාගේ ජීවිතේ තියෙන හැම හීනයක්ම ඔයා හිතන විදියටම සැබෑ වෙන්න ඕන.හැමදාම හස්බන්ඩ් එක්ක සතුටින් ඉන්න පැටියෝ....ඔයාලට බුදු සරණයි 🙏🙏🙏

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp 7 หลายเดือนก่อน +8

    දඩ මස් නම් පරෙස්සමින් නංගී ...අවුල ක් වෙයි

  • @dilshiekanayaka
    @dilshiekanayaka 7 หลายเดือนก่อน

    අනේ ඔයාගෙ තාත්තා දකිද්දි මට අපේ අප්පච්චිව මතක් වෙනවා අනෙ😢
    ඒ ගොටුකොළ මම දැකලම නෑනි.කෑම ටික නම් මරැ...දැන් කුස්සිය මාරම ලස්සනයි පැල.නිසා.❤️❤️

  • @prabhakumara709
    @prabhakumara709 7 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි නංගී .සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @dananjanithamavi3603
    @dananjanithamavi3603 7 หลายเดือนก่อน

    Apith polonaru gihin ada thamai awe nnagi ape punchi enne aluth wawa.❤

  • @kasunvimanthavimantharanas7387
    @kasunvimanthavimantharanas7387 7 หลายเดือนก่อน

    ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න ,good luck and love ,my diary

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ආදරෙයි බුදුසරණයි 🌸❤️

  • @Chandi9865
    @Chandi9865 7 หลายเดือนก่อน

    Ane athi yantham oyage video ekak nathuwa godak paluwen hitiye mn. Lassanayi video eka

  • @ridmapeshala3533
    @ridmapeshala3533 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අදරෙයි අක්කි බබො හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤ 💞😘🥺

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී ඔය ගොටුකොල මම දැකලා නැහැ මටත් අසයි එ ගොටුකොල වල රස බලන්න මල්ලි නැතුව පාලුයි වගෙ බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ආදරෙයි අක්කා.. ඒවා ගොටුකොල රසම එන ඒ වර්ගයක්

  • @umegamiurangi3847
    @umegamiurangi3847 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ පරිස්සමෙන් ඉන්න ❤🥰

  • @NilankaMadubani
    @NilankaMadubani 7 หลายเดือนก่อน +4

    එව ගොටුකොල නෙවෙයි අසමොදගම් කොල

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 7 หลายเดือนก่อน

    Ammo akkawa me mathak kala witharai ❤ada vlog na neda kiyala... Onna akki awa😊😊😊 godak sathutui 😊😊😊 adath vlog eka godak lassanai anee 🥰☺️🥰🥰 oyala hamotama theruwan saranai ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      Thank you nanga ❤️ ආදරෙයි ගොඩාක් 🌸

  • @amalkasanjith7569
    @amalkasanjith7569 7 หลายเดือนก่อน +1

    Vidio eka lassanai eth mama e gotukola dekala ne akke

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 7 หลายเดือนก่อน +1

    Rabutan Kanna Enna ape peththe ethi wenkn dennm ❤❤rathnapure

  • @user-sk7rk1ui9v
    @user-sk7rk1ui9v 7 หลายเดือนก่อน

    Adath lassani akki video eka ,mn oya hadapu gotukola jathiya dakala nane akke

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน +2

    රඹුටන් අපේ ගෙදර තියේනවා ගස් 5ක් කලා එපා වෙලා ලගනම් දෙන්න තිබ්බ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️🌹

  • @rasikaprasad5106
    @rasikaprasad5106 2 หลายเดือนก่อน

    Mam දඹුල්ලේ .marikla diulpitiyan.

  • @sameeratd792
    @sameeratd792 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අදත් සුභ පැතුම් නංගි ආදරේයි

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r 7 หลายเดือนก่อน

    අනේ ඒ ගොටුකොළ මම නම් දැකලම නැහැ කවදාවත් අක්කි...ඒත් කැම ටික නම් රස පාටයි 👍❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      😘😘 ආදරෙයි නංගා

  • @user-uf3bm1zz3r
    @user-uf3bm1zz3r 7 หลายเดือนก่อน +3

    අපි ඔය කොළ වලට කියන්නේ අසමෝදගම් කොළ කියලා

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 7 หลายเดือนก่อน

    akka e gotu kolada....ape pethiwala thiyena gotu kola eka me wage neme ne.... digatama videos genna....adarei

  • @AnjalikaMallawaarachchi-nh4fl
    @AnjalikaMallawaarachchi-nh4fl 7 หลายเดือนก่อน +1

    Mee mona masda akke

  • @user-tk7ch6sh2c
    @user-tk7ch6sh2c 7 หลายเดือนก่อน

    Owata kiyanne koththamalli kola gotukola nemei nangi

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala5674 7 หลายเดือนก่อน +2

    Monada e mas warge

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 7 หลายเดือนก่อน

    දුව හරි අහිංසකයි

  • @user-pz1tz1if5u
    @user-pz1tz1if5u 7 หลายเดือนก่อน +2

    Oya gotu kola jathiya wens neda

  • @user-ni2cp1bq2g
    @user-ni2cp1bq2g 7 หลายเดือนก่อน

    Akka godak dawasakin sayae hettee adala . Lassanae

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      Heee 😇 thank you patiyo

  • @AnuraPa
    @AnuraPa 6 หลายเดือนก่อน

    ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා! 🙏🙏🙏🙏 ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @isurikajm1258
    @isurikajm1258 7 หลายเดือนก่อน

    දෝනී ආච්චි අම්මා වගේ පේන්නෙ මට විතරද

  • @dara95gaming18
    @dara95gaming18 7 หลายเดือนก่อน

    Akkatai aiyatai godak adarei ❤hemadama sathutin inna.

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ආදරෙයි නන්ගා 🌸❤️

  • @nisansalasmart115
    @nisansalasmart115 3 หลายเดือนก่อน

    Adarei akki

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 7 หลายเดือนก่อน

    Adath video eka lassani akkiyoooo ❤️😍

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      Thank you patiyo 😘❤️ adarei

  • @EnthusiasticBiscuits-yk3dq
    @EnthusiasticBiscuits-yk3dq 7 หลายเดือนก่อน

    Akki polonnaruwa medagama thiyenne akkilage peththeda akki aaaadarei akki

  • @manikmanori6615
    @manikmanori6615 7 หลายเดือนก่อน

    Ada mama first vlog eka balanne .budusaranai ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ආදරෙයි බුදුසරණයි ඔයාටත් 🌸❤️

    • @rohiniapsara8228
      @rohiniapsara8228 7 หลายเดือนก่อน

      මං හරිම ආසයි චූටි දුවට එයා හරිම පින් පාටයි❤

  • @savindi9859
    @savindi9859 7 หลายเดือนก่อน

    Lassanai nanga 💓💓🥰

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 2 หลายเดือนก่อน

    Dane uynnwa mas hadnnwa මාරු oyala

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 7 หลายเดือนก่อน +1

    අපිට අක්කි කාබරේ පෙන්නන්න කෝ 😘

  • @user-fl1qx9ql9z
    @user-fl1qx9ql9z 7 หลายเดือนก่อน

    අක්කගේ චූටි දූවගේ නම කියන්නකෝ අක්කී❤️❤️❤️❤️

  • @sadunilakamali6282
    @sadunilakamali6282 7 หลายเดือนก่อน

    Nangi thank oya mage fb eke reply kalata puluwan deyak karala denna nangiyooooo❤❤❤❤❤ video eka lassanai ❤❤❤❤❤❤❤ ada malli nathuwa palui ❤❤❤❤❤❤❤❤❤

  • @ranjaniweerasingha5637
    @ranjaniweerasingha5637 5 หลายเดือนก่อน

    akka live video ekak plzzzzzzzzzzzzz akkeeeeeeeee❤❤❤🙏🙏🙏🙏😓😓😫😫dennako plzzz pawle hamomth ekkkkkkkkkkkkkaaaaaaa oniiiiii

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 7 หลายเดือนก่อน

    E gotukola hitawana vlog ekath mn beluwa. Dn hodata hedila.e gotukola mita kalin mn dekala nee

  • @MHSR0611
    @MHSR0611 7 หลายเดือนก่อน

    ඒ අසමෝදගම් කොල නෙමෙයිද

  • @user-fl1qx9ql9z
    @user-fl1qx9ql9z 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කී❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน +1

      ආදරෙයි නංගා ❤️😘

    • @user-fl1qx9ql9z
      @user-fl1qx9ql9z 7 หลายเดือนก่อน

      🥰💖🥰

  • @OmadiVihasna-oq1yb
    @OmadiVihasna-oq1yb หลายเดือนก่อน

    Oya gotukola da akke

  • @user-nt7fj4jr7y
    @user-nt7fj4jr7y 7 หลายเดือนก่อน

    Lassanai akki❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      🌸❤️

  • @user-bc9we9vt5u
    @user-bc9we9vt5u 7 หลายเดือนก่อน

    Lassanai akki ❤❤❤❤❤adari😂😂😂

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri8053 7 หลายเดือนก่อน

    අක්කේ...☺️🥰😗

  • @gayathriherath2191
    @gayathriherath2191 7 หลายเดือนก่อน +1

    Monawada e mas warge 😑

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 7 หลายเดือนก่อน

    Me mas මොනවද

  • @piyumihansika8694
    @piyumihansika8694 7 หลายเดือนก่อน +1

    ❤😍

  • @inomiwathsala
    @inomiwathsala 7 หลายเดือนก่อน

    Monada ane e gotukola adamai dakke 😮

  • @user-rf9km3fe5k
    @user-rf9km3fe5k 7 หลายเดือนก่อน

    Mas warge nama mokadda akki

  • @user-bs6jc1vq3r
    @user-bs6jc1vq3r 7 หลายเดือนก่อน

    A gotu kola adamai api dekke

  • @IsuripiyumanthiIsuri
    @IsuripiyumanthiIsuri 2 หลายเดือนก่อน

    Ane e gotukola mn dekala ne

  • @arunadilu1251
    @arunadilu1251 7 หลายเดือนก่อน

    ඒ මොන මස්ද

  • @chamilaparara9403
    @chamilaparara9403 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විඩියෝ එක බුදුසරණයි

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි

  • @thinulanethsara3635
    @thinulanethsara3635 7 หลายเดือนก่อน

    පරිස්සමින් ඉන්න නංගා

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      Adarei akkaa

  • @achiniimalka5816
    @achiniimalka5816 7 หลายเดือนก่อน

    Ewa asamodagam kola Neda

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 7 หลายเดือนก่อน +56

    ඒ ගොටුකොල මම දැකලා නෑනෙ

    • @sashinidanushka1959
      @sashinidanushka1959 7 หลายเดือนก่อน +6

      මමත් 😮

    • @khantikhanti2884
      @khantikhanti2884 7 หลายเดือนก่อน +6

      මමත් දැකලා නැහැ

    • @OvinduLakshitha-wq4we
      @OvinduLakshitha-wq4we 7 หลายเดือนก่อน +3

      අපේ දිහා තියෙනවා

    • @roshanroshan5965
      @roshanroshan5965 7 หลายเดือนก่อน +3

      Man dakalath na

    • @nethu8593
      @nethu8593 7 หลายเดือนก่อน +3

      math dakala naa

  • @rangikakalhari8223
    @rangikakalhari8223 7 หลายเดือนก่อน

    E gotukola nane apita adamai dakke

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha 7 หลายเดือนก่อน

    ❤❤❤🤗🤗

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි ♥️

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน +1

      🌸❤️

  • @HettigeRangani
    @HettigeRangani 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thiliniudesika6806
    @thiliniudesika6806 7 หลายเดือนก่อน +1

    ඔය ගොටුකොලද නංගි

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 7 หลายเดือนก่อน

    Akka monada a gotu kola man dakala na

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      මැලේසියානු වර්ගයක් පැටියෝ

  • @thanujakumari5279
    @thanujakumari5279 7 หลายเดือนก่อน

    අසමෝදගම් කොල

  • @srilanka3144
    @srilanka3144 7 หลายเดือนก่อน

    බකදුනිස් කොල

  • @TharushiNethmini-hy6mw
    @TharushiNethmini-hy6mw 7 หลายเดือนก่อน

  • @user-ku1vm2kl1w
    @user-ku1vm2kl1w 7 หลายเดือนก่อน

    ❤❤

  • @user-fd1ep6mi4g
    @user-fd1ep6mi4g 7 หลายเดือนก่อน

    E gotukoko dekala neha

  • @dinushmihirani220
    @dinushmihirani220 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @kavindulakshan8690
    @kavindulakshan8690 7 หลายเดือนก่อน

    Ow ane math e ගොටු කොලේ dekala ne na 🤔

  • @user-tv5sd3ue5j
    @user-tv5sd3ue5j 7 หลายเดือนก่อน +1

    ❤❤❤..❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน +1

      ❤️🌸

    • @user-tv5sd3ue5j
      @user-tv5sd3ue5j 7 หลายเดือนก่อน

      @@mydiary8283 🤭

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 7 หลายเดือนก่อน

    👍❤️❤️❤️

  • @user-ip8fl6eu1o
    @user-ip8fl6eu1o 7 หลายเดือนก่อน

    Me gotukola wargayakda

  • @nishanthikodi5888
    @nishanthikodi5888 7 หลายเดือนก่อน

    ඔහොම ගොටු kola thiyanawada

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ඔව් වෙන වර්ගයක්

  • @dhimasha7347
    @dhimasha7347 7 หลายเดือนก่อน

    🌹❤❤

  • @123memevibe
    @123memevibe 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ❤️😍

  • @sandyakumari3792
    @sandyakumari3792 7 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ❤️😍

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      😘😘

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 7 หลายเดือนก่อน

    ❤️🤗

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      🌸❤️

  • @nalanilanka9985
    @nalanilanka9985 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ❤️❤️

  • @mallikarani7739
    @mallikarani7739 7 หลายเดือนก่อน

    ඒ මැලේසියානු ගොටුකොල නෙහ් 🤔

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ඔව් ඔව් ❤️

  • @srilankatrawal404
    @srilankatrawal404 7 หลายเดือนก่อน

    E gotukolada

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 หลายเดือนก่อน

    ""පාස්ලී කොල" නංගී.ගොටුකොල නොවේ.

    • @mydiary8283
      @mydiary8283  7 หลายเดือนก่อน

      ❤️❤️ ආදරෙයි අක්කා

  • @virajkasun5220
    @virajkasun5220 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      😘🥰