මාත් එක්ක බදුල්ලට නෑගම් යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #mydiary
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome

ความคิดเห็น • 38

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +4

    Video eka lassanai nangi 💜 budusaranai !

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you achala akkaa 💐💐

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +2

    කෝ ඉතින් අපිට තෑගි සතුටෙන් ඉන්න බුදුසරණයි නංගි ❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අයියෝ 🤗🤗🤗🤗🤗🤗🤗🤗 පරිස්සමෙන් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @tharushijayasooriya3362
    @tharushijayasooriya3362 ปีที่แล้ว

    mn aluthen akkage video balanna ekathu une😘harima lassanai akka oyage channel eka😍😍ane oya lagatama awillane apith badulla lagami inne😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Oyawa adaren man mage channel ekt piligannwa nanga 🧡🌷🌷ane ehemada patiyo 😘me කන්ද කැටිය හරිය...... Town eknm durai tikk

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน

    Nice video

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +2

    කොහෙ ගියත් ,ගෙදරින් කෑම ගෙනියන එක අගය කල යුතුයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      අනේ ඔව්.අපි නම් ගොඩක්ම අඩුයි කඩෙන් කෑම වර්ග ගන්නවා.... 😘🤗

  • @vidushkikiyara8410
    @vidushkikiyara8410 ปีที่แล้ว

    Lassanai akke video eka

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      thank you so much nangi 🌹

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน

    Nice

  • @dewmiadithya
    @dewmiadithya ปีที่แล้ว +2

    බදුල්ලේ කොහෙද නංගා..

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      කන්ද කැටිය කියන්නේ අක්කා එහෙ තමා අපේ පුංචි ඉන්නේ 😘

  • @dasanayakadmdm8906
    @dasanayakadmdm8906 ปีที่แล้ว

    lassana video ekak

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you so much 💐

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว

    ❤❤❤budu saranai😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Budu saranai oyatath....🌻🌻🌻🌼🌼

  • @yslifestyle1029
    @yslifestyle1029 ปีที่แล้ว

    අක්කා ගේ හස්බන් නෑ ද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Man thama marry karala ne nanga 😘😘😘😘

  • @jenitahingat1124
    @jenitahingat1124 ปีที่แล้ว

    Akkage mahaththaya ko

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Eyata niwadu thibbe ne

  • @Siriwardhna
    @Siriwardhna ปีที่แล้ว

    oyage gewal koheda nangi

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      පොලොන්නරුව අක්කේ 🌸🌸🌸🌸

    • @Siriwardhna
      @Siriwardhna ปีที่แล้ว

      @@mydiary8283 ane shokene mn dehiattakndiya.. lasani chanel eksa..digtma vedios dana best of luck nanga

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      @@Siriwardhna Thank you soo much akke 😍😘 parissmin inna...🌸🌸🌸🌸

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว

    කොකිස් ටිකේ ලස්සන 💝💝

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      😘😘😘 Thank youuu... කොකිස් හදද්දී සීනි ටිකක් දාන්න..මාරම රහයි 🥰

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 ปีที่แล้ว +1

      @@mydiary8283 හරි නංගියෝ hebei මං මෙලෝ kemak හදන්ට දන්නේ නෑ 🙄

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      @@Umeiraahamed1980 මාත් දන්නේ නෑ අක්කේ එහෙම ගොඩක්..සමහර දේවල් youtube eken බලන් හදනවා.වෙලාවකට මගේම video වල අම්මා හදන ඒවා බලන් හදනවා..... 🤭

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 ปีที่แล้ว

      @@mydiary8283 කොකිස් පාට පාට ඒවා කොහොමද heduwe අම්මට හදන්ට කියලා ඔයා vidio දාන්ටකෝ මං බලලා ට්‍රයි කරන්නම්

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      @@Umeiraahamed1980 අහ් ඒ පාට වෙන්නේ cake එහෙම හදන්න ගන්න colouring දාලා 🤗......හා මන් receipy eka aran ennmko🌷🌷🌷🌷🌷🌷

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว

    ගෙදර කව්ද තව ඉන්නෙ

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      පොඩි දෙන්න කාගෙද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගෙදර ඉන්නේ අම්මයි මායි තාත්තයි විතරයි...අක්කා marry කරලා වෙනම ඉන්නේ 🌸🌸🌸🌸🌸😘

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඒ අක්කගේ දුවයි පුතයි 🌸🌸🌸

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      @@mydiary8283 අද තමයි මුලිම්ම විඩියො බලන්න ගත්තේ බෝයියා කවදද එන්නේ ඔයා බලන්න විඩියො එක බලන්න ආසයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@surekanishani4771 🤭🤭🤭 ආවා එයා...මන් දාන්නම්කො ටික දවසකින් video එක...මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි 🌷🌷🌷🤗