ඒ දවසේ මං ලස්සන වුන විදිහ | Bridal Dressing Kandiyan | udarata menike | Sri Lankan Cultural wedding
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අපේ fb page එකත් follow කරන්න ළමායි - www.facebook.c...
• ගෙදරම ගන්න wedding එක... - 👈අපි wedding එකට ලෑස්ති වුන විදිහ මේ link එකෙන් බලන්න පුලුවන්
#bridaldressing
#mydiarywedding
#kandiyanbride
මන් ඔයාගෙ වීඩ්යෝ වල දැකපු ව්ශේෂම පුත්ගලයා ඔයාගෙ තාත්තා..
ඒක පූදුම තරම් ආදරයක් ඒක මම සමහර පොඩී දේවල් වලිනුත් හරිම විශේෂ ව්දියට දැක්කා..
හරිම උත්සහවන්ත ආදරනීයම තාත්තා කෙනෙක්...
ඔයාගෙ තාත්තා ඔයාලට තියන ආදරේ දැක්කාම මටත් ඒවගේ ආදරයක් තිබුණා නම් කියලා ගොඩාක් හිතුනා..
හරිම වාසනාවන්තයි ඔයා.. ඔයාගෙ ඒ රත්තරං තාත්තව පොඩ් දුකක් වත් නොදී හරි ආදරෙන් රැක ගන්න.. 🙏🏻
හරිම ආදරනීය පවුලක්.. ගොඩාක් සතුටුයි. හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 😊🤍
Ekanam aththa math dakka
ද්ව්හ්ට්‍ය්මව්දොප්ෆ්ග්මෙතුව්ජ්බ්න්ම්ශ්දෙට්ට්‍යුඕප්ව්ඝ්ජ්ඛ්ෆ්ඩ්ව්ඝ්ම්බ්
මාත් හීන දකින්නේ මේ වගෙ🥺 ලස්සන මනමාලියක් වෙන්න...
Happy wedding life akki🥺❤️
මේ විඩියො එකනම් බැලුවේ මාත් හොදටම අඩ අඩ මොකද තාත්තාගේ අම්මගේ ඒ ආදරේ😢 හරිම ලස්සනයි අද ඔයා ඇත්තටම ඇස් වහක් නෑ❤ congratulations both of you❤❤
ආදරෙයි 🥺❤️ තෙරුවන් සරණයි ඔයාට
අනේ ඇඩුනා ඇත්තටම වීඩියෝ එක බලද්දි 🥺 ඇස්වහක් කටවහක් නෑ ගොඩාරියක් ලස්සනයි🥰❤ හදවතින්ම සුභ පතනවා නංගි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😘😘
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 🥺 පරිස්සමෙන් ඉන්න
හරිම ලස්සනයි ...මනමාලී...❤..තැල්ල අතේ තියාගෙන අම්මා ඇස් වල කදුලු පිහිදනවා 😢 තාත්තා අම්මාට වඩා අඩනවා 🥺😪 ..පුදුම දුක හිතුන වෙලාවක්...ජීවිතේ සමහර සිදුවීම් ආයෙ මතක් උනා...මුලු හදවතින්ම සුභ පතනවා ආදරේ පිරුන සතුට හැමදාම රැදුන..වාසනාවන්ත සුභ අනාගතයකට!!!"❤
ආදරෙයි ❤🥺තෙරුවන් සරණයි ඔයාට
අම්මෝ මාරම ලස්සනයි නංගි.. ඔයාගෙ හිතින් ප්‍රාර්තනාවක් කරන්න නංගි හැම ගැහැනු ලමයෙකුටම ඔයා වගේ ලස්සන් මනමාලියක් වෙන්න ලැබෙන්න කියලා...
🙏 හැම කෙනෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනේ ❤❤ ආදරෙයි ............
හරිම ලස්සන චාම් මනමාලියක් ඔයා. ඇස්වහක් කටවහ වෙන්න එපා.❤️ඔයවගේ දෙමාපියන් ලබන්නට ඔයා ගොඩාරියක් පිං කරලා ඇති නංගී.දෙමාපියන්ට දරුවෝ තරම් වෙන දෙයක් නෑ...❤❤wedding volg එකත් අරන් එන්න ඉක්මනින් නංගියෝ...ආදෙරෙයී ❤❤❤
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න
අනෙ අක්කි මේක එනකන් බලාගෙන හිටියෙ...ලන්කාවෙ wedding planing idala මෙච්චර වීඩියෝස් තියෙන එකම චැනල් එකද කොහෙද...ආදරෙයි අක්කි...දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤😊😘😘
ආදරෙයි නංගා❤❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට 😘
අනේ අක්කියෝ මටත් ඇඩුණා..පින් පාට ලස්සන මනමාලියක් ඔයා. ❤ ඉක්මනට අනිත් vlog එකත් අරගෙන එන්න . බුදු සරණයි !
ආදරෙයි පැටියෝ ❤🥺
ගොඩක් ලස්සන මනමාලියක්...😍😍❤️❤️✨️✨️
හැම ගෑනු ලමයෙක්ගේම ලස්සන ම දවස...😍😍
ආදරෙයි ❤❤❤
අක්කි ඔයා ගොඩාරියක් ලස්සන මනමාලියක් වෙලා.. මටත් දුක හිතුනා ඔයාලා අඩනවා දැක්කම ... 🥲🥲ගොඩක් නිහතමානී ආදරණීය කෙනෙක් ඔයා... හැමදාම සතුටින් ඉන්න මගේ අක්කේ ... බුදු සරණයි ❤❤❤ ගොඩක් ආදරෙයි ඔයාට ... ❤😘
ආදරෙයි පැටියෝ ❤❤❤❤❤
හරිම සුන්දර මනමාලියක්. ගොඩක් ලස්සන යි ඔයා එදා.ජිවිත කාලයම සියඵ සැප සම්පත් ලැබ යහපත් දරැවන් ලැබි සතුටින් ඉන්න ලැ බේවා.❤
ඇස්වහක් නම් වදින්න එපා මගේ අක්කි ..එ තරම් අක්කා ලස්සනයි...නියම උඩරට මැනිකේ කෙනෙක් වගේ..අක්කි වගේම මාත් අප්පච්චි ට ගොඩාක් ආදරෙයි..අක්කිගේ අප්පච්චි අඩනකොට මටත් හිතුනා මගේ අප්පච්චි ත් මේ වගේම අඩයි කියලා මොනා කරන්න ද අපි හැමෝටම ඔහොම දවසක් එනවා නේ..අක්කි ගේ අනාගතයට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා..හැමදාමත් සතුටින් ඉන්න අක්කේ..❤️😘❤️😘❤️😘❤️
ගොඩක් ලස්සනයි නංගී මට ඇඩුනා බලනකොට අම්මායි තාත්තායි පව් ඒ වගේ අම්මාකෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න ඔයා ගොඩක් වාසනා වන්තයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි මැනික ❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ ❤ ආදරෙයි
මම එදත් කිව්වා අදත් කියනවා ඒ වගේම හැමදාමත් කියනවා ඔයා ගොඩක් වාසනාවන්තයි..හැමෝටම ඔය පින නෑ ❤විශේෂයෙන් ඔය වගෙ දෙමව්පියන් දෙන්නෙක් ලබන්න හැමෝටම පින නෑ ...❤❤
හ්ම්ම්
❤️🥺 ආදරෙයි
ගොඩක් ලස්සනයි ඔය akki ගොඩක් දුක හිතුන අම්මා. තාත්තා ඔයාගේ යාළුවා ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ❤️❤️❤️
ආදරෙයි නංගා❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට
මාරම ලස්සනයි අක්කේ ඔයාගේ අලුත් ජිවිතේ ලස්සනට සතුටින් ජිවත් වෙන්න කියලා පාර්තනා කරනවා හැමදමටම ...❤❤ අම්මා අප්පච්චි අත අරින්න එපා අක්කේ කවදාවත් එයාලගේ ආදරේට මේ විඩියො බලද්දි අපිටත් ඇඩෙනවා .. අක්කගේ අප්පච්චි අඩනකොට මට මතක් උනෙ මගේ අප්පච්චි ව මගේ ලස්සන දවසට එයා නෑ නේ කියලා දැනෙද්දි මාරම දුකයි ...😞 බුදුසරණයි අක්කේ ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි ...🙏
අනේ❤ 🥺ආදරෙයී...පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥺❤️
අනේ අක්කි තාත්තා අඩනවා දැක්කම මටත් අඩුන. එයාලට කොච්චර දුක ඇතිද 🥺🫂♥️අක්කි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි 🥺💗
අනේ සුරංගනාවියක් වගේ හරිම ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා..අක්කි බෝලේ අද නම් අපිවත් ඇඩෙව්වා😢❤..wedding vlog එකත් ඉක්මනින් අරන් එන්න😊
ආදරෙයි පැටියෝ ❤❤❤❤❤🥺
ඔයා එදා ගොඩාරියක් ලස්සනයි ❤ අන්ඳපු අක්කා හරිම ආදරෙන් ඔයාව ඇන්ඳුවේ, ඒකයි තවත් ලස්සන..
අැත්තට සුන්දරම මනාලික්මයි දුව ඔයා හරිම වසනාවන්ත දරුවෙක්. තෙරුවන් සරනයි ඔබදෙපලටම ❤
ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි
ගොඩක් ලස්සනයි අක්කේ... ඔයාලා අඬනවා දැක්කාම මටත් ඇඬුණා.ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ වගේ යාළුවෙක් ලබන්න🥰.මං නම් තාම චූටියි ඒත් කවදහරි ඔය වගේ දුක,සතුට පිරුණු දවසක් එයි මටත්❤අලුතින් පටන් ගත්ත ජීවිතේට සුබ පැතුම් මගෙන්....🎉😊
අනේ හරිම ලස්සනයි💖💖 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම❤❤
ආදරෙයි පැටියෝ ❤❤❤
ඔයාට හරිම පින් පාට , චාම් ලස්සනක් තියෙන්නේ අක්කේ . ඔයාගෙ සරලකම නිසාම තමයි ඔයාට හැමදේම පිලිවෙලකට කරගන්න පුලුවන් උනේ . බුදුසරණයි අක්කෙ ඔයාට . ❤
ඇත්තටම ලස්සනයි සුදු අක්කේ අනිත් වීඩියෝ ටිකත් ඉක්මනින් ඕන කොච්චර වීඩියෝ දිග උනත් කමක නැ අපි බලනවා ❤❤❤
හා හා මන් ඉක්මනින් අරන් එන්නම්කෝ ❤ ආදරෙයි
ඔයා ගොඩාරියක් පිං වන්තයි හැමදේම ලබන්න පිං කරලා තියනවා ඒ වගේම ගොඩාරියක් ලස්සන මනමාලියක් ආදරෙයි ❣️
ගොඩාක් ලස්සනයි අක්ක . අම්මයි තාත්තයි කොයිතරම් සතුටු වෙන්න ඇතිද . ඇත්තටම අදනම් වීඩියෝ එක බැලුවෙ ඇස්වල කදුලු පුරවන් 🥺❤❤
❤️🥺🥺 ආදරෙයි නංගා
අනේ තාත්තා අඩන කොට මට හරිම දුකක් දැනුනා .මටත් ඇඩුනා.හරිම ලස්සනයි වීඩියෝ එක .
ඔයා අද හරිම ලස්සනයි.. ♥️🥺 ලස්සන අනාගතයකට සුභ පැතුම් !!.. 🥰😍
ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි
අනේ අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි..මේක බලද්දි ඇත්තමයි අක්කි මටත් දුක හිතුනා...ඔයාට ලස්සන අනාගතයකට හදවතින්ම සුබ පතනවා...ආදරෙයි ඔයාට..❤️
හරිම ලස්සනයි.ඇත්තටම මටත් ඇඬුනා.මේ මගේ ආසම හීනයක්.අක්කි වගේම ලස්සනට ඒ හීනෙ හැබෑ කර ගන්න මාත් බලන් ඉන්නවා...ලස්සන අනාගතයකට මගෙන් සුභ පැතුම්.❤ආදරෙයි අක්කි...❤😘😘
ආදරෙයි පැටියෝ ❤සුබ දවසක් ඔයාට
ජීවිතේ එකම එක වතාවයි දිනූ ඒ දවස අපිට එන්නේ.ඒ දවස හරිම ලස්සනට කඳුළු හංගගෙන විඳින්න ඕන.කඳුලුවල බර මට තාම දැනෙනවා ඔයාට වගේම.මං මාව ජීවිතේ කවදාවත් නැති තරම් ලස්සනට දැක්කෙ එදා.. මං හිතනවා ඔයාටත් එහෙම ඇති.. සතුටින් ඉන්න දිනූ.බුදු සරණයි🌹❤
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කෙ ඔයා.. ඒ වගේ මව්පියන් ලබන්නත් ඔයා ගොඩක් වාසනාවන්තයි.. 😍❤️
ගොඩාක් ස්තූතියි පැටියෝ ❤ ආදරෙයි
Ane akke matath aduna. aththatama akke oya godak lassanai harima lassanata innawa oya. Matath hithuna matath me wage dawasak enawane kiyala. suba pathanawa akke lassana anagathayak wewa ape akkata❤️🤗🌹🌹🌹🌹🌹🌹🌹
අම්මා තාත්තා පව් අනේ දෙයියනේ ❤❤😢😢😢😢 තාත්ත අඩනවා දැක්කම මටත් ඇඩුනා .ඔයා voice කරනකොටත් අඩනවනෙ අක්කේ 😢😢
Ow anee mageth edawasa mathak una.thaththa adaddi.
ආදරෙයි නංගා❤🥺❤❤ තෙරුවන් සරණයි
@@thanujathanuja9509❤️❤️🥺
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අද තමා මන් අක්කගේ videos බලන්නේ.ඇත්ත්ටම අක්කා ගොඩාක් ලස්සන මනමාලියක්. 🥰අක්කගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
හම්මො මේ පොස්ට් එක බල බල ඉදියෙ ඔන්න මම first හරිද සුබ පැතුම් සුදු අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න ඉන්න බලන්නත් කලින් ලයික් කමෙන්ට් කරෝ බුදුසරණයි අක්කෙ ❤❤
මෙච්චර දවසක් vedio බැලුවා අද තමයි comment එකක් දාන්නම හිතුනු දවස.. ඔයා අද ගොඩක් ලස්සනයි අක්කේ ඒ වගේම ඔයා හරි පින්වන්ත කෙල්ලෙක් අක්කේ..❤️🥺🎉
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️❤️ ආදරෙයි
අම්මෝ ඉතින් අක්කගෙ ලස්සන.. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කියෝ... ඉදිරි ජීවිතේ ලස්සන වේවා...💞❤️🥰
ආදරෙයි නංගා❤❤❤❤
අක්කෙ...ඔයා මේ ඇඳුමට පුදුම ලස්සනයි.හැමදේම හරිම ලස්සනයි.ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්තයි ලස්සන පවුලක්,හොඳ යාලුවෙක් ,ඔයා ආදරේ කරපු කෙනාවම ලබන්න.ඔයාගෙ අම්මවයි තාත්තවයි හැමදාටම ගොඩක් ආදරෙන් බලාගන්න.ඒ වගේම ඔයාගෙ අලුත් ජීවිතේ ගොඩක් සැනසීමෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හිතින්ම.බුදු සරණයි ❤
මුලින්ම කියන්න ඔින අක්කා..ඔයා ගොඩාාාක් ලස්සනයි..❤❤ ඇස් වහක් නමි වදින්න එපා මගේ අක්කට😘 මටත් ගොඩක් ඇඩුනා අක්කා..අම්මයි,තාත්තයි අඩනකොට..මගෙත් ඒ දවස ළඟදීම එනවා අක්කා..❤❤ මමත් ආසාවෙන් ඉන්නේ අක්කා..සුභ පතනවා අක්කා..ඔයාටයි අයියටයි දෙන්නටම පටන් ගත්ත අලුත් ජීවිතේ සතුට්න්,ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියලා..❤❤❤😍😘❤️😘😘😘😘
අනේ❤ 🥺 ආදරෙයි පැටියෝ
අනේ අක්කියෝ ඔයා හරිම ලස්සනයි තෙරුවන් සරනින් මේ අලුතින් පටන් ගන්න ජීවිතේ සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
තවත් දෙයක් කියන්න ඕනි අක්කෙ අක්කගෙ හැම වීඩියෝ එකක්ම මාත් එක්ක මගෙ අම්මත් බලනවා. අම්මා මේ ටිකේම අැහුවා තාම එ් දුවගෙ වීඩියෝ එක දාලා නැද්ද දාලා නැද්ද කියලා. ඉතිං දැන් හරිම ආසාවෙන් තමයි අම්මා මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න ආවෙ. ඒත් අක්කට තැල්ල පලන්දන වෙලාවෙ ඉදන්ම අම්මයි මමයි දෙන්නම දෙන්නට හොරෙන් අඩනවා. ඇත්තටම ඒ හැගීම මොනවගේ එකක්ද කියලා තාම මම විදලා නැති වුනාට ඒක මාර විදියට දැනෙනවා අක්කෙ. අම්මා අන්තිමට කියනව අනේ අපිටත් ඔයාව කවදහරි ඔහොම දෙන්න වෙනවනෙ කියලා.🥺🥺❤️ ඇත්තටම ඒ වෙලාවෙ ඔයාට කොච්චර දුකක් දැනෙන්න ඇතිද කියලා මට හිතුනා අක්කෙ. ගෑනු ලමයෙක්ට කවදාහරි මේ දේවල් දරාගන්න වෙනව නේද කියලා හිතුනා.ඒත් ඒක ජීවිතේ ලස්සනම දවසක් දුක සතුට හැමදේම පිරුනු දවසක්. ඉතිං ආයෙමත් අක්කට සුභ පතනවා හැමදාම අයියා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා. බුදුසරණයි අක්කියෝ. ආදරෙයි ගොඩක් ❤🥺😘😘🥰
ලස්සනයි නංගී .ඔයාලා දෙන්නාගේ ඉදිරි ආනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ....❤❤
ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි අක්කා
හරිම ලස්සන චාම් උඩරට මනාලියකට ගැලපෙනම විදිහට සැරසුණු ඔයා ගොඩාක් ලස්සනයි ❤තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 💐❤️
අනේ නංගී ඔයා අද හරිම ලස්සනයි ❤🎉
මටත් මගේ දවස මතක් උනා ❤❤
හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න
ගොඩාක් ස්තූතියි අක්කේ❤ ආදරෙයි
ඇත්තටම මාරම ලස්සනයි ,හරිම ලස්සනට පිලිවෙලට ඔයටම ගැල පෙන විදියට ලස්සනට dressed කරලා ,මල්බොකි එකත් හරිම ලස්සනයි mekcup එක හරිම නිට් සැලොන් එක සුපර් ,🥰ඔයා හරිම ලස්සනයි අක්කෙ අයියාගෙ vedio එකත් මෙ විදියට දන්න පුළුවන් නම් ඒ වගෙම ඔයලා photo ටිකක් youtube දන්න බලන්න ආසයි ❤🥰 congratulations and happy life❤️
අනේ හරිම ලස්සනයි නංගී ,තාත්තා ,අම්මාගේ කදුලු දකිද්දි මටත් කදුලු ආවා,නංගී ඔයා හරිම වාසනාවන්තයි ,අන්දපු අක්කාත් එයාගේ වැඩේ ලස්සනටම කරලා තියෙනවා ,wedding එක දවසෙ ගත්ත ව්ඩියො එනකල් බලාගෙන ඉන්නවා බුදු සරණයි! 🙏🙏🙏🙏🥰🥰🥰🥰♥️♥️♥️
ඉක්මනින් මන් video එක් අරන් එන්නම්කො❤❤❤❤ ආදරෙයි ......... අක්කා
අනේ විඩියෝ එක බලද්දි දුක හිතෙනවා. හරිම ලස්සනයි අක්කේ❤️.සතුටින් ඉන්න හැමදාම ❤️😘
🥺❤️ ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි
you are a very charming and beautiful bride. iam also very proud of your parents who raised you. good luck to you both
අහම්බෙන් දැක්කෙ ඔයාගෙ වීඩියෝ . අනෙ හරි ම ලස්සනයි ,ගොඩක් වාසනාවන්ත කෙනෙක් . ආදරණීය දෙමාපියො ,නෑදෑ හිතමිතුරන් ලබන්නට .. බුදුසරණයි ජීවිතෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
අනේ මැනික මටත් ඇඩුනා.😢♥️දුක් වෙන්න එපා .ඔයා ලගින්ම අම්මා තාත්තා ඉන්නවා නෙ❤ඔයා ඇත්තටම ගොඩක් ගොඩක් ලස්සනයි 😘
❤️🥺 ආදරෙයි .... තෙරුවන් සරණයි ඔයාට
මගේ දවසත් මතක් උනා.එදත් ඔහොමයි.ඒ හැගීම තාමත් එහෙමයි.මේ වසරේ ජනවාරි වල වෙඩින් එක තිබුනේ.දැන් මම ප්‍රෙග්නට්.ගොඩක් සතුටුයි.ඔයාට සුබම සුබ යුග දිවියක්
මමත් අක්කිගෙ කතාවට එකඟයි❤️ මගෙත් මුලු ලෝකෙම අම්මා තාත්තා.මට ඉන්නෙත් එච්චරයි❤️ මේ දවස වෙනකන් දුවෙක්ගෙ දෙමව්පියො කොච්චර හීන දක්නවද😢ඇත්තටම මටත් ඒම දවසක් එනව නේද කියල මතක් වෙද්දි දුකයි😣 හැබැයි චූටි සතුටක් දැනෙනවා මොකද කවදහරි මම යන්නෙත් මගෙ අම්මා වගේම ආදරේ දෙන අම්මා කෙනෙක් ලගටනි කියල මතක් වෙද්දි...❤️ඉතිම් අක්කා බුදුසරණයි ඔයාල දෙන්නටම❤️ මේ අලුත් ජීවිතේ සතුටින් පරිස්සමෙන් ගතකරන්න❤️🌻 ගොඩක් ආදරෙයි අක්කා ඔයාට අපි🌻
ඒකනේ පැටියෝ ❤❤❤ ඔයාට හැමදාම ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤❤❤ ආදරෙයි ........පරිස්සමින් ඉන්න නංගා
අනේ ඇත්තටම හරිම ලස්සනයි අක්කි මගේ පලවෙනි comment එක මෙි ඔයාට දාන ❤ ඔයාගේ video හරිම ආසාවෙන් බලනවා. සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්න ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි❤
හැමදාම සතුටින් ඉන්න මැණික ❤️ජිවිතේ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ❤️
ආදරෙයි ❤❤❤තෙරුවන් සරණයි ඔයාට පැටියෝ
මටත් ඇඩුනා.මත් මිට අවුරුදු 10කට කලින් ඔය දෙට මුහුණ දුන්නා .එ දැනෙන හැගිම් කියන්න බැරි තරම් දුකයි .ඔයාට ලසන්නම ලස්සන අනාගතයකට සුබ පතනවා මැනික ආදරෙයි 🎉🎉❤❤❤❤❤
ආදරෙයි 🥺❤ තෙරුවන් සරණයි ඔයාට
ලස්සනයි නංගී happy wedding life nangi malli 🥰🥰🥰🥰🥰
අම්මායි අප්පච්චියි පව් අක්කි මමත් ඇඩුවා අප්පච්ච් අඩපු විදිහ හිතා ගන්න බෑ හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀 congratulations akki
සුභ අනාගතයක්.... දෙන්නටම❤❤❤❤❤
අක්කෙ මගෙ තනි කැමැත්තට මං තීරනේ කරල තිබුනෙ මං කවද හරි මැරි කරන්නෙ වෙඩින් එකක් ගන්නැතුව කියලා ... ඒත් අද මටත් ඒ ගැන ලොකු ආසාවක් ඇති වුනා ❤️ ඒ වගේම ගොඩක් ඇඩුනා ...❤ආදරෙයි
හරිම ලස්සනයි ..සුබ පැතුම් ...
ඔය දෙමව්පියන් ලැබෙන්න ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනේ.අපිට ඒ වාසනාව නෑ නංගී .සුබ මංගලම් දෙන්නටම ගොඩාක් ලස්සනයි ඔයා අද .කොහොමත් ඔයා චාම් ලස්සන තියෙන ලමයෙක්.💝💝💝💞💞💞💛💛💛💛💚💚💚💚💚💜️💜️💜️💜️💜️
ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤❤ ආදරෙයි
අනේ හරිම ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️🙈😊
ආදරෙයි පැටියෝ ❤ පරිස්සමෙන් ඉන්න
මේ වීඩියෝ එක බලපු 3වෙනි පාර.තාත්තා අඩද්දී පපුව පිච්චෙනවා.මගේ වෙඩ්න් එක දවසෙත් මම ඔහොම තැල්ල තියද්දි ඇඩුවා.මට ගොඩාක් දුක හිතුනා.මගේ තාත්තාත් ඉදියනම් ඔහොම ඉදි කියලා .මගේ තාත්තා නැතිවෙලා.😢😢😢😢
ඔයා ගොඩාක් ලස්සනයි නන්ගියෝ.ඔය දෙන්නගේ අලුත් ජීවිතයට සුබ පතනවා.🎉🎉🎉❤❤❤.
අක්කී හරිම ලස්සනයි..💖🌹විවාහ ජිවිතයට ආසිරි පතනවා..💐😍
ගොඩාක් ස්තූතියි පැටියෝ ❤ ආදරෙයි
ලස්සන මනාලියක් වෙලා ❤❤❤❤❤❤❤❤ අනේ අම්මා තාත්තා වයි අයියා ගෙ අම්මා තාත්තා වයි පන වගේ බලාගන්න
පව් දෙයියනේ ..අම්මා ,තාත්තා අඩනකොට මටත් ඇඩුනා...❤🥺
❤️🥺😘 ආදරෙයි
ඒ දෙමව්පියෝ දෙන්නා. පින් කරන්න ඕන ඒ වගේ අය ලබන්න. මටත් හිතුන මටත් ඒ වගේ හදවතින්ම ආදරේ කරන දෙමව්පියෝ උන්නා නම් කියලා. ඒ වට පින් තියෙන්න ඕන නංගි. තෙරුවන් සරණයි
ඔයාට තැල්ල තියනකොට මටත් ඇඩුනා නංගියා .....හරිම ලස්සනයි හොදද.......
හරිම ලස්සනයි දුව ඔයා...ඔයාගේ ලස්සන දෙගුන තෙගුන වෙලා පෙනුනා...තාත්තා අඩනකොට මටත් ඇඩුනා...දුක් වෙන්න එපා අල්ලපු වැටේනේ ඉන්නේ...ඉතින් ඔයාගේ හබී බෝලේගෙත් ලස්සන අපිට බලන්න ඒ විඩීයෝ එකත් දාන්න...බුදුසරනයි යහපතක්ම වේවා ...❤❤❤❤❤
මන් ඉක්මනින් video එක දාන්නම්කො ආන්ටි ❤ ආදරෙයි
ඔයාගෙ ඉදිරි ගමන යන්න ආසිර්වාදයක් දෙමව්පියන්ගෙ හැම ප්‍රර්තනාවක්ම ලස්සනට ඔයා ඉස්ටකාරාට ඔයාට පිං හැම කේනාටම ඔය වාසනාව නැ තෙරුවන් සරනයි ❤❤❤
ඔයා හරිම ලස්සනයි ❤
අනේ මාරම ලස්සනයි අක්කියෝ🥺❤️මේක බලද්දි මටත් ඇඩුනා😪 අක්කි මාරම ලස්සනයි❤️🌼මට නිකන් මගේ කවුරුහරි යනවා වගේ දැනුනේ අක්කි❤🥺අක්කිගේ අනාගතේට ගොඩක් විශ් කරනවා අක්කි මන් හදවතින්ම❤ආදරෙයි අක්කියෝ❤❤❤❤මන් ඉන්න කන්ද උඩරට දලඳා හාමුදුරුවන්ගේ පිහිට හැදාමත් අක්කිට ලැබේවා.ඉදිරි ජීවිතයට සුබ පැතුම් අක්කියෝ😚❤️❤️
තෙරුවන් ගුණ බලයෙන් සදා සතුටින් දිනේවා.ඔබ දැන් කාලෙ දියණියන්ටත් ආදර්ශයක් .යහපත් දිවියක් ලැබේවා❤❤❤
ගොඩාක් ස්තූතියි ❤❤❤❤ ආදරෙයි
සුභ මංගලමි.පුතෙ.හැමදාම ඔයාගේ වීඩියෝ බලලා සද්ද නැතුව හිටියා.අද නම් බෑ එහෙම යන්න.හරිම ලස්සන යි පුතේ.ව්වාහය කියලා කියන්න ඉවසීම කැපවීම එක්කම සාර්ථක වූ දෙයක් ලස්සන ජීවිතයක් ගත කරන්න පුතේ.බූදු සරණයි මැණික
Mamath Oya hine e gawa aurudde sebe kara gannawa nangi. Sathutin Parissamin inna. ❤❤❤❤❤😘😘😘😘
Ammae Taththae ahaddi godak Duka hithuna nanga.
මම අද තමයි ඔයාගේ චැනල් එක බැලුවේ පුතේ අනේ හරි ම ලස්සනයි wedding එක ගෙදර ගත්ත එක කොච්චර ලස්සනයි ද.... ඔයා අඩනකොට මටත් ඇඩු නා පුතේ... වාසනාවන්ත යුග දිවිය ක් පුතේ... තෙරුවන් සරණයි දෙදෙනා ට ම 🙏🏻🙏🏻🙏🏻
ඔයා ගොඩක් ලස්සනයි ...ඒ වගේම වාසනාවන්තයි ...❤️❤️❤️ඔයාගේ වීඩියෝ ඒක බලද්දී ගොඩක් දුක හිතුනා වගේම සතුටු හිතුනා❤️❤️❤️ හරියට මගේම අක්කා කෙනෙක් වගේ. ❤️❤️ හැමදාම ජීවිතේ ලස්සනට ගත කරන්න ලැබේවා...❤️🌹🌹🌹🌹🌹
ගොඩාක් ස්තූතියි නංගා❤❤❤❤❤ ආදරෙයි ........ තෙරුවන් සරණයි ඔයාට
දෙවනි පාරටත් බලනවා අක්කේ හරිම ලස්සනයි❤
Adarei nangaa ❤️
ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ....❤ ඔයාගේ අලුත් ජීවිතේට සුබ පතනවා...🙏💐❤
Ane matath oyawage dawasak thibuna eda mage ammai thaththai aduwe 😢harima dukai mathak wedi oyage vdiyo eka බලත්දී suba pathum oyata 😍👍💐
ඔයාට හම්බෙලා ඉන්නෙ ඔයාගෙම පිනට හම්බෙච්ච අම්මෙකුයි තාත්තෙකුයි...අක්කෙ ඔයා මාරම වාසනාවන්තයි...ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා...❤❤
ආදරෙයි නංගා❤ තෙරුවන් සරණයි ඔයාට
ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දැම්මෙ බලන්න කලින් 😔😔තැල්ල තියෙන තැන ඉදන් බලන්න බැ මටත් ඇඩුනා ඇත්තටම 😔❤️ඒක හරි ලස්සනයි..මම තාම ඔය අත්දැකිම විදලා නැ.ඒත් ඉදිරියට බලාපොරොත්තු වෙන් ඉන්නවා අක්කෙ.🥺❤️ ඒ හැගිම දැනෙද්දි දුකයි තමා..ඒක අත්විදිද්දි ඊට වඩා දුකයි..❤️🥺..අක්කයි අයියයි සතුටින් ඉන්න හැමදාම ❤️🥺 යුග දිවියට සුබ පතනවා...ජේසු පිහිටයි🥺❤️
ඔයාගේ වීඩියෝ බලනකොට මටත් ආසයි අක්කේ.මාත් ඔයා දාපු තැල්ලම තමයී මාත් දැම්මේ මේ විඩියෝ දකිද්දී මාත් මාස 4ක් පස්සට ගියා වගේ
අම්මෝ ඉතින් දාපු ගමන් බලන මන් .......❤❤❤
Lassanayi akke...home coming ekayi wedine ekayi ikamata genna...
ගොඩක් ගොඩාක්ම ලස්සනයි අක්කි..❤️🥺😘😘..ඇත්තටම එදා ඔයාව බලන්න තිබ්බනම් කියල හිතුනා.❤️
මට අපි අඩපු විදිය මතක් වුනා ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
හරිම ලස්සනයි ..හොඳට අන්දලා තියෙනවා ඔයාට ...තෙරුවන් සරනයි ඔයාලා දෙන්නාගේ යුග දිවිය සාර්ථක වේවා .❤
ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි
@@mydiary8283 ආදරෙයි ඔයාටත්.❤
Godak duka hithuna nangi math me vidiyo eka baladdi aduna.oyage yaluwati oyatai hamadama sathutin inna .ammatai thathatai hoda duwek una wagema hoda බිරිඳක් wenna man suba pathanawa nangi bs
ane harima lassanai menika. Aththatama godak durata oyagei magei adahas eka wage. Mamath oya wagemai penumen tikak. Aththatama godak den kale aya gedara wedding gan nane. Ath ehema api ipaduna dawase idala inna gedara wedding eka aragena pitawela yanakota marama hagimak thama enne. math oyage video ekath thekkama athithetama giya hithin. Good luck nanga. Hemadama sathutin paressamata inda. Wish your all the best❤❤❤❤
හරිම ලස්සනයි...මමත් වෙඩින් එක දවසේ ඔය විදියටම ඇඩුවා.
Salon eke akkage weda nm supiriiii
ගොඩාරියක් ලස්සනයි නන්ගා . ඇත්ත ඒ හැගිම විදපු අය ඒ ගැන දන්නවා. අපේ අප්පච්චිත් ඔය වගේම ඇඩුවා මට තාම මතකයි.❤❤❤👍👍👍.
අනේ හරිම ලස්සනයි.අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.කලින් එකත් බැලුවා.මාර ලස්සනයි❤❤❤
අනේ මටත් ඇඩුනා .මටත් ඉන්නවා දුවලා දෙන්නෙක්ම...එයාලත් කවදා හරි මෙහෙම යයි..ඔයාට සුබ අනාගතයක් වේවා ජෙසු පිහිටයි ...❤️🌹
❤️🥺 ආදරෙයි ...තෙරුවන් සරණයි
Mage thaththa nati wela dan aurudu 3k.. mata mage thaththat hitiyanam kiyala hituna.. oya godaak wasanawantai..❤❤
මට මගෙ wedding එක මතක් උනා නන්ගි.මීට අවුරුදු 9 කට කලින්.මම ගෙදරින් උදේ යද්දි තැල්ල තියද්දි ඇඩුවේ නෑ.තද කරන් හිටියා.මොකද මම ඇඩුවොත් අම්මා තාත්තත් අඩන නිසා.මට ඒ දෙන්නා අඩනවා බලන් ඉන්න බැහැ.හැබැයි පෝරුවෙදිනම් එහෙම ඉන්න බැරි උනා.මම හොදටම ඇඩුවා.අම්මා තාත්තත් ඇඩුවා.පෝරුව ඉවර වෙනකම් වගේ ඇඩුවා.ඒක.මතක් වෙද්දිත් තාම ඇඩෙනවා.ඔයාට සුභ අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නන්ගි ❤
අනේ මටත් ඇඩුනා බලද්දි😘🥰 ඔයා හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි😘❤️
අනේ 🥺❤️ ඒ ආදරේ ඇස්වහක් වදින්න එපා ඒ ඉතින් අම්මා තාත්තානේ නේද අක්කේ 🥺❤️ කොහොම උනත් ලස්සනයි අක්කාගේ වෙඩින් එක ❤️😘 ඔයාගේ වෙඩින් එකේත් විඩියෝ දාන්න අක්කා 💕☺️ ආසාවේන් බලන් ඉන්නේ අක්කේ ඒ විඩියෝ එකත් එනකන්
මටත් ඇත්තටම ඇඩුනා අක්කේ මගේ නම් තාත්තා නැ ඔයාගේ තාත්තා දැකලා මට ගෝඩාක් දුක හිතුනා කොච්චර ආදරේයිද කියලා බුදුසරණයී අක්කේ හැමදාම සතුටින් ඉන්න...❤❤❤❤