මගේ අතින්ම හදපු කේක් එක එක්ක අම්මගේ birthday එක දවස | Mom's Birthday Vlog | Birthday Cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අපේ fb page එක 👉 www.facebook.c...
    අපේ Q and A vlog එක 👉 • අපි කවුද? | Q and A Vi...

ความคิดเห็น • 299

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 9 หลายเดือนก่อน +27

    ආදරණීය අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා.....!❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @dinithisammani2627
    @dinithisammani2627 9 หลายเดือนก่อน +27

    අක්කාගෙ අම්මාට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ❤️😍

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ආදරෙයි නංගා❤

  • @buddininalika6681
    @buddininalika6681 9 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ ටික අද තමයි මම බලන්නේ.. එක දිගට වීඩියෝ තුනක් දලා තියෙනවා දැක්කාම හිතට හරි සතුටක් ආවා.. මම ලෙඩ උන නිසා ඔයා දාපු ගමන් බලන්න බැරි උනා සුදු.. දැන් සේරම මම බලනවා.. ආදරෙයි මැණික... ❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ... ඔයාලගෙ videos මුළු දවසෙම වුනත් බලන්න පුළුවන් . හරිම ආදරණීයයි. අක්කා හරිම ලස්සනයි. හරි වාසනාවන්ත සුරංගනාවියක් ඔයා නම්😘😘😘

  • @MashInspire
    @MashInspire 9 หลายเดือนก่อน +26

    අන්තිමේට කිව්ව දේනම් හිතට වැදුනා..🥺❤ අපේ අම්මත් අවුරුදු ගානක් hostel එකට ගෙනියන්න බත් බඳිනවා...උදේ 4 ඉඳන් ඇහැරලා..."අම්මා හති අරින්නේ car එකට නැගලා" කියද්දි දුක හිතුනා... අපේ අම්මා අපි යනකොට ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා ඉඳගෙන...(මන් 6 වසරේ ඉඳන් දැන් A/L)

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      🥺❤️ ආදරෙයි නංගා.. අම්මලාගේ කැපකිරීම නම් 🙏

    • @MatheeshaDenuwan-ck3dr
      @MatheeshaDenuwan-ck3dr 3 หลายเดือนก่อน

      😮Yj

  • @sasinilakshani4790
    @sasinilakshani4790 9 หลายเดือนก่อน +1

    මන් ගොඩක් ආසයි අක්කේ ඔයාගේ වීඩියෝ බලන්න.මන් camments දෑවේ නැති උනාට අක්කා දාන හැම වීඩියෝ එකක්ම බලනවා ❤️❤️

  • @udhenirenuka7038
    @udhenirenuka7038 9 หลายเดือนก่อน +8

    නිදුක් නිරොගි දීර්ඝයුෂ ලැබේන සුබම සුබ උපන් දිනයක් වෙවා අම්මෙ ඔයාට අලුතින් ජිවිතයකට ගිය ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි මම මුලු හදවතින් ඔයලා සියලුම දෙන්නාටම ආදරෙයි ❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤ තෙරුවන් සරණයි ඔයාට❤

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 9 หลายเดือนก่อน +1

    ඔයාගේ ආදරණීය අම්මාට නිදුක්...නීරෝගී...වාසනාවන්ත...සුබම සුබ උපන්දිනයක් වේවා!!!
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @GimhanPramuditha
    @GimhanPramuditha 9 หลายเดือนก่อน +2

    Ada video ekth lassani hamdama wage ❤ අම්මාටත් නිදුක් නිරෝගී සුභම සුබ උපන්දිනයක් වේවා!!🎉😊..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවතිම්ම ප්‍රාර්ථනා කරනවා❤ අාදරෙයි දෙන්නටම

  • @deenethraudani
    @deenethraudani 9 หลายเดือนก่อน +14

    අක්කිගේ අම්මට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා...❤️🥰💞

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      Thank you nangaa❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +1

    අම්මාට සුභ උපන් දිනයක් වෙවා මමත් ආසයි කෙක් කාලව ඉගෙන ගන්න මම තාම ඉගෙන ගන්නවා හැබැයි අනිවාර්යයෙන් කරනවා අක්කී ඔයා හරිම එවගෙම වාසනාවන්තයි නිහතමානී කෙනෙක් අයියාත් එවගෙම අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 หลายเดือนก่อน +2

    අම්මාට සුබම ඒ උපන්දිනයක් වේවා. සැබැවින්ම ජීවිතය විඳින්න ඕනි මේ විදිහට ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      Adarei ❤️

  • @sitharaabhimani6593
    @sitharaabhimani6593 9 หลายเดือนก่อน +9

    සුභම සුභ නීරෝගී සුව ලැබෙන උපන් දිනක වේවා..අම්මා..🎉🎉🎉

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 9 หลายเดือนก่อน +2

    නීරෝගි වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා කිව්වා කියන්න නංග අම්මට ❤❤❤

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 9 หลายเดือนก่อน +8

    නිදුක් ⁣නීරෝගි සුබ උපන් දිනයක් වෙිවා අක්කිගේ අමිමෙි🎉❤🎉🎉

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน +2

      ආදරෙයි පැටියෝ ❤

  • @sandunidilshani6121
    @sandunidilshani6121 9 หลายเดือนก่อน +1

    අම්මට නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා!ගවුම් රෙදි දෙක හරිම ලස්සනයි.හැමෝටම බුදුසරණයි.ඔයානම් දැන් මට පිස්සුවක් වෙලා❤️

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට

  • @sumithrajordan630
    @sumithrajordan630 9 หลายเดือนก่อน +5

    අම්මට සුභම සුභ නීරෝගී උපන් දිනයක් වේවා !

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @priyanganidilrukshi2564
    @priyanganidilrukshi2564 9 หลายเดือนก่อน

    පුතේ ඔයගෙ අම්මත් මගෙ වයසෙ වගෙ ඇති කියලා හිතනවා අනේ එ අම්මා ට ඔයා වගේ අඩරනීය දුවේක් ගෙ ආදරය විදිමින් චිරාත් කල් නිදුක් නීරෝගි ජීවිතයක් ගත කිරීමට දලදා සමිදු පිහිට සහ සියලුම දෙවි දෙවතා ආරක්ශාව. සහ සුබම සුබ උපන්දිනයකට හදවතින් ම සුබ පතුවා කියන්න අම්මට

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අම්මේ.තෙරුවන් සරණයි❤❤🎉🎂🎊🎈

  • @rashovlogs2386
    @rashovlogs2386 9 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 පුළුවන් විදියට එලවලු , පලතුරු ගෙදර වවා ගන්න එක නන් හොදයි නේද අක්කි😘❤️💕😊😘😍🤗 අක්කිගෙ සැන්විච් එකට නන් බඩගින්නකුත් ආවා අක්කි 😍😋 අක්කි ලගේ ගේ තියෙන්නේ හරිම ලස්සන පැත්තක අක්කි😘❤️💕 අක්කිගෙ කේක් එකත් හරිම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රසම රස පාටයි අක්කි😘🤗💗😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋 ඒ වගේම හරිම ලස්සනයි අක්කි ඒ කේක් එක❤❤❤❤❤❤❤ ඒ ගවුම් රෙදි හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗 වෙනදා වගේම අක්කිගෙ කටහඩත් හරිම ලස්සනයි අක්කි😘❤️💕 භාවනාවක් වගේ අක්කි😘🤗💗❤❤❤❤❤❤❤❤❤ ඒ වගේම අක්කිගෙ අම්මට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා💖💕🥳😘❣️🤗💗 අම්මා හිතන පතන කරන කියන සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් මම හදවතින්ම සුභ පතනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කෑම ටිකත් හරිම රස පාටයි අක්කි😘🤗💗😋😋😋😋 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😘😍🤩🤗😌 ❤❤❤❤❤❤ බුදු සරණයි අක්කි, අයියා ඇතුළු පවුලේ සැමටම ❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි සහ අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb 9 หลายเดือนก่อน +4

    අක්කිගේ අම්මට නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා ❤️😍විඩියෝ එක ලස්සනයි අදත් ❤️ පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගා❤ ආදරෙයි

  • @bhagyamadushani4665
    @bhagyamadushani4665 9 หลายเดือนก่อน

    අක්ක අයියා ඔය දෙන්නටම මං ගොඩක් ආසයි. හැමදාමත් ඔයාල ආදරෙන් ඉන්න මගෙ එකම ප්‍රාර්ථනය ඒක.. බුදු සරණයි ඔයාල දෙන්නටයි ඔයාලගේ පවුලෙ හැමෝටමයි.. 🙏❤️

  • @neilkumara6669
    @neilkumara6669 9 หลายเดือนก่อน +1

    Nangi Oyage cake hodai tawa pata light karanne etakota Tawath lassanai

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 9 หลายเดือนก่อน

    නංගී...ඔයාගේ අම්මාට නිදුක් නිරෝගී, සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි.. දෙන්නම එකතුවෙලා කරපු අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. ඔයා හදපු විදියට මමත් යූටියුබ් බලලා පාන් හදල තියෙනවා. හරිම රසයි ඒක. අනිත් එක ඔයා කේක් කපන පිහියේ සමනල ගැටේ දාපු හැටි ආයෙමත් දානවද.. දෙන්නටම ආදරෙයි. බුදු සරණයි.

  • @ashaudeni4478
    @ashaudeni4478 9 หลายเดือนก่อน +2

    Harima lassanai 💕 cake eka 😍🥰♥️

  • @iselaSG805
    @iselaSG805 9 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ❤❤❤ හැමදාම vlogs ගේන්න නංගී.. ආසයි ඔයාලගේ ආදරණීය වීඩියෝ බලන්න❤

  • @nilanthikamadhuwanthi8999
    @nilanthikamadhuwanthi8999 9 หลายเดือนก่อน

    කේක් එකේ 2D nozzle එකෙන් රෝස මල් දාද්දි මැද ඉදල වටේට කරකවන්න. එතකොට තමා රෝස මල ලස්සනට එන්නෙ අක්කෙ. මාත් පොඩියට කේක් හදනවා. මං දැකපුදේ කියන්න හිතුනා අක්කෙ. ඔයාගෙ අම්මට නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා

  • @maheshidananjani926
    @maheshidananjani926 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ආදරනීය අම්මට❤🎂🎂🥳🥳

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙවා අම්මාට

  • @TharanganiNethmi
    @TharanganiNethmi 9 หลายเดือนก่อน

    Anee akke oyage thaththa nm harima අහිංසකයි...Ammata Happy birthday kiyala subapathanawa...🌸❤

  • @deeshananihari6203
    @deeshananihari6203 9 หลายเดือนก่อน

    Anee ammita nirogimath වාසනාවන්ත sathuta pirichcha subama suba uapandiyak veva akkiyo..lassanai akki cake ekanm aneee...video ekath godaaaaaaaaaaaaaaaaliyakama lassanai aneee..aye ඉක්මනින් enna akki aluth video ekakin anee..parissamen sathutin inna akki..bs dp ane.❤❤❤❤❤

  • @jayaniupeksha793
    @jayaniupeksha793 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් channel චනල් එකක් පටන් ගන්න විදිය ගැන vlogs එකක් අරන් එන්න අක්කී බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 9 หลายเดือนก่อน +2

    ඔයාලාගේ අම්මාට නිදුක් නීරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා ❤❤❤බුදු සරණයි ❤❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤

  • @salikhamadhuwanthi4386
    @salikhamadhuwanthi4386 9 หลายเดือนก่อน

    අම්මෙ ඔයාට නිදුක් නිරෝගී වසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 9 หลายเดือนก่อน +1

    අක්කලගෙ අම්මට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා🎂🎂🎂🎂🎂🎂 පරිස්සමෙන් ඉන්න

  • @nilushimadhuwanthi467
    @nilushimadhuwanthi467 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා ඇන්ටි 🎉😘🎂🎂✨

  • @naturesfan7563
    @naturesfan7563 9 หลายเดือนก่อน +1

    අක්කගෙ අම්මට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා❤❤❤ තෙරුවන් සරනයි

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි පැටියෝ ❤ ආදරෙයි

  • @Thathsarani3358
    @Thathsarani3358 9 หลายเดือนก่อน +5

    අද මගේ අප්පච්චිගෙත් උපන්දිනේ ❤
    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කගෙ අම්මා ❤🎉

    • @yehawagyomyun5015
      @yehawagyomyun5015 9 หลายเดือนก่อน

      Happy birthday oyage appachchita❤

    • @Thathsarani3358
      @Thathsarani3358 9 หลายเดือนก่อน

      @@yehawagyomyun5015 thank you ❤️🥰

  • @dildill2245
    @dildill2245 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා නැද්දි...❤️❤️❤️ නීරෝගිමත් යහපත් අනාගතයකට ප්‍රාර්තනා කරනවා මන්...❤️❤️❤️

  • @chathurikakumari9100
    @chathurikakumari9100 9 หลายเดือนก่อน +1

    ලස්සනයි .Denata oyala dennama job ekak karanne නැහැනෙ.ඉතින් oyala dennata jiwath wenna meken lebena මුදලින් puluwanda.. කෙක් business ekakuth patan gamu

  • @abcfernando86
    @abcfernando86 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා...
    තෙරුවන් සරණයි!!!!
    Video eka lassanayi නංගි.....

  • @PiyusDiary1822
    @PiyusDiary1822 8 หลายเดือนก่อน

    අනේ ගොඩාක් ලස්සනයි ඒ cake එකක් ඔයාගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා 😍❤️

  • @anukumari1196
    @anukumari1196 9 หลายเดือนก่อน

    අම්මාට සුබ උපන් දිනයක් 🎂💐 math nangi mata puluwan vidiyatA mage puthata kekhadala drnawa u👌😍

  • @chamaliransika4809
    @chamaliransika4809 3 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වෙීවා අක්කේ ඔයාාග් අමිමාට 🎉🎉 ඇත්තටම මට හරිම දුකයි මෙ විඩියෝ එක බලනකොට මොකද මගේ අමිමා ලග ඉදලත් මට ආදරයක් අනුකම්පාවක් එයාලගෙන් මට දැනේන් නැ අක්කේ 😢😢😢 මොකද මම මැරි කරලා ඉන්නේත් අමීමලා ලග මමයි හස්බනුයි අවුරුදු දෙකහාමාහාරක් ඉදලා මට මගෙ අමිමා සලකන්නේ ලේලියකුට වගෙ අක්කේ ඇත්තටම මට හරිම දුකයි හත කාලකිරිලා ඉන්නෙ අක්කේ ඔයාගේ විඩියෝ මම මෙි ලගකදි ඉදලා බලන්න ගත්තේ ඇත්තටම හිතට නිදහසක් දැනෙනවා ඔයාගෙ විඩියෝ බලපුවම අක්කේ 😘🥰❤️ බුදුසරණයි අක්කේ ඔයාට තව තවත් ලස්සන විඩියෝ අරන් එන්න ඉක්මනින් ❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 9 หลายเดือนก่อน +1

    Happy birthday කියන්න අම්මාට 🎉🎉🎉oyage pan එක ලස්සනයි කන්න හිතුණා 🎂 එක ලස්සනයි නංගී

  • @iresh1509
    @iresh1509 9 หลายเดือนก่อน

    Happy birthday aunty .💐ගුරැමුස්ටිය නැතිව හැමදෙම කියලා දෙනවා. Thnks නංගි

  • @sajithranjan6238
    @sajithranjan6238 9 หลายเดือนก่อน

    Oyage cake eka lassanai oyage ammata subama suba upandinayak wewa kiyalath deergayusha labi hamadama sathutin inna labenba kiyalath hadawathinma wish karanawa channel eka gena video eka ikmanin aran enna

  • @lileesha
    @lileesha 5 หลายเดือนก่อน

    අන්තිමට කිව්ව දේ 🥹❤️ මේ පාර රට එද්දී අම්මා එක එක ජාති ගොඩාක් බැදලා තෙම්පරාදු කරලා මම යන දවසෙ බඩ පිරෙන්න කන්න කියලා වෑංජන් ගොඩාක් එක්ක ෆ්‍රයිඩ් රයිස් හදලා පුඩින් හදලා කවලා අනේ දෙයියනේ airport එකට යන්න ලෑස්ති වෙද්දි අම්මා මගෙ පස්සෙන් ඇවිත් බත් එක කැව්වා. ආයේ ඉතින් අම්මව දකින්න තව අවුරුදු දෙකක් විතර ඉන්න ඕන නේද කියලා මතක් වෙද්දි පුදුම දුකක් දැනෙන්නේ. මට හිතාගන්න බෑ අම්මා එදා දවස ඇතුලේ එච්චර කෑම ගොඩාක් කොහොමද හැදුවේ කියලා.

  • @user-jc6zy9wf1u
    @user-jc6zy9wf1u 9 หลายเดือนก่อน

    Nangiyo oyage video baladdi hitata denenne puduma sahanayak.oyata godak adarei❤❤❤.oyage mahaththaya godak wasanawanthai oya wage biridak labanna....

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 9 หลายเดือนก่อน

    husbandla ට ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවා අපි video කරද්දී😂 thumbnail එකට ලස්සනට photo ගන්න ඕන නිසා හදද්දීම කටේ දාගන්න බෑනේ. 😂🤭ඒ gimbal එක ඒ ගානට වටිනවා. ඇත්තටම අම්මලා කොච්චර මහන්සි වෙනවද කියලා තේරෙන්නේ අපිට එහෙම වුණාට පස්සේ❤️ එයාලගේ කැපවීම 😭❤️

  • @tharushijayasooriya3362
    @tharushijayasooriya3362 9 หลายเดือนก่อน

    harima lassanai akka ada vlog eka😍😘oyage gedrath lassanai.ada sandwich eka nm try karala balannama oni.😚happy birth day kiyanna ammata😍chuti puthatai duwatai palu athi neda dn.e dennawama adaren mathak kara kiyanna😍💖

  • @SujithSujith-yh9fu
    @SujithSujith-yh9fu 3 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ පැමිණි එක නම් ගොඩක් ❤❤❤❤ ලස්සනයි. එහෙම පැමිණි එකක් මට නෑ මට අම්මා තාත්තා කවුරුත් නෑමට ඉන්නේ මගේ හස්බනුයි බබයි විතරයි

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน

    අක්කි ගෙ ආදරණිය අම්මාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 9 หลายเดือนก่อน

    නිදුක් නිිරෝගි සුබ උපන් දිනයක් වෙිවා අම්මා ඔබට.කේක් එකත් හරිම ලස්සනට හදලා තියෙනවාහැමදාම සතුටින් ඉන්න.❤❤

  • @tharuuu52
    @tharuuu52 9 หลายเดือนก่อน

    ඒක නම් ඇත්ත අම්ම ලා උදේ පාන්දරම නැගිටල මොන අමාරු ව තිබ්බ ත් බත් එකක් බැදල නොදි ගෙදරින් එවන්නෙ නෑ කවදාවත් ම

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w 9 หลายเดือนก่อน

    Happy birthday aunty 🎂🥰💗💐,අදත් vlog එක වෙනදා වගේම ලස්සනයි අක්කි,ආයෙ vlog එකක් අරන් ඉක්මනින් එන්න 😁💖,පරිස්සමෙන් සතුටින් ඉන්න,ආදරෙයි අක්කි ❤🌻😘✨

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 9 หลายเดือนก่อน

    අක්කි අම්මට කියන්න අපිත් විශ් කරා කියලා happy brithday amma hamadama sathutin parissamin inna adarei godak 🎂🎂🎂🎂🎂🎂😘😘😘😘💕💕💕

  • @madushashehani1368
    @madushashehani1368 9 หลายเดือนก่อน

    Happy Birthday Aunty...🎂🎉🎉💖💖cake Eka harima lassani Akke♥️♥️♥️♥️

  • @shanika4937
    @shanika4937 9 หลายเดือนก่อน

    Subama suba උපන් දිනයක් වේවා ammata .🎉.oyage vlogs harima lassanai .asawen balanne api .budusaranai ❤❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 9 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ දීර්ගායුෂ ලැබේවා... 🎂🎂🎂🎂 ආදරණිය නංගි හැමදාමත් සතුටින් ඉන්න පුංචි පවුල.... බුදුසරණයි ආදරෙයි..
    නංගි මම නවකතාවක් ලියනවා අද පලවෙනි epi එක දැම්ම මම ආරාධනා කරනවා ඒක කියවල කමෙන්ට් එකකින් මට ඔයාගේ අදහස් කියන්න කියලා 🙏 ❤️❤️❤️ nikini perera youtube channel එකේ නම

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 9 หลายเดือนก่อน

    Happy birthday aunty ❤❤❤ adath godak lassanai akke ❤️🥰 vlog eka.. 😊 theruwan saranai 🙏❤️😊😊

  • @sajifernando3862
    @sajifernando3862 9 หลายเดือนก่อน

    මම නම් ගොඩක් ආසයි ඔයාගෙයි ශනුද්‍ර්‍රි ගෙයි,පවනි අක්කගෙයි වීඩියෝ බලන්න ❤❤❤ආදරෙයි ගොඩක්

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි පැටියෝ

  • @dilrukshi355
    @dilrukshi355 9 หลายเดือนก่อน

    පෙති පාන් වලට මාගරින් හරි බටර් හරි ගාලා ගම්මිරිස් කුඩුයි ලුනු කුඩුයි ඉහලා එහෙම නැතිනම් චිලි පේස්ට් දාලා කන්න මාර රසයි ,මමනම් පාන් වලට මාගරින් ගාලා නිකම්ම කනවා සීනී දාන්නෙ නැතිව ,එහෙමත් රසයි

  • @deshaninirmalika9532
    @deshaninirmalika9532 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට බුදුසරණයි ❤️❤️🎂🎈🎉

  • @shineimalsha568
    @shineimalsha568 9 หลายเดือนก่อน

    අම්මේ සුභම සුභ උපන් දිනයක් වේවා ❤❤❤❤❤බුදුසරණයි

  • @s.m.sawall9663
    @s.m.sawall9663 9 หลายเดือนก่อน

    Neerogimath suba upan dinayak wewa Amma ta ....☺️🎉🎁🎂

  • @SanjayaKumara-iv7xj
    @SanjayaKumara-iv7xj 9 หลายเดือนก่อน

    Niduk nirogi subama suba upan dinayak wewa amme❤❤❤adarei budusaranai parissamin inna 🎂🎂🎂💐💐💐

  • @salindeeweerasinghe
    @salindeeweerasinghe 9 หลายเดือนก่อน +1

    සුබ උපන්දිනක් වේවා අම්මට❤

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy 9 หลายเดือนก่อน

    Akkige ammata subama suba upan dinayak wewaaa!!!.....e wagema akkige cake ekath ada godak lassanaiii...adareiii akkiiiiiiiyooooo❤️❤️❤️❤️❤️

  • @badrikaanushangani4146
    @badrikaanushangani4146 9 หลายเดือนก่อน

    සුබම සුබ නිරෝගී උපන්දිනයක් වේවා අම්මේ 🌹🌹

  • @dahamitharushi
    @dahamitharushi 9 หลายเดือนก่อน

    Happy birthday amma ❤😍🎉 sathutin inna hamdamath nirogi suwaya labenna one tawa tawath ❤❤ budusaranii ♥️

  • @user-gu4bq6xb3u
    @user-gu4bq6xb3u 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වෙිවා🎉🎉❤❤❤ .අමිමෙි.🎉🎉🎉🎉

  • @thilinidilhara6689
    @thilinidilhara6689 9 หลายเดือนก่อน

    Happy birthday අක්කිගෙ අම්මා❤️🌻 දිර්ඝායුෂ ලැබේවා...❤️
    අනේ අක්කා ඔයා⁣ ලග තියන indoor plant මොනවද..අනේ ඒ පැලේට මං ආසයි❤️ මට ඒක ගන්න ඕන.අක්කා මට ඒකෙ නමයි ගන්න පුළුවන් තැනකුයි කියන්නකො😣 අක්කටයි අය්යටයි ගොඩක් ආදරෙයි ❤️බුදුසරණයි

  • @nimashanisansala6862
    @nimashanisansala6862 9 หลายเดือนก่อน

    Haduwamath sanwich eka rasata lassanata thibba akke oi dennata hamadamath adarei thawa thawath lassana video genna kiyala mn oyalata wish karanawa ❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      Anee thank you soo much ❤️ adareii

  • @hansikashehani1666
    @hansikashehani1666 9 หลายเดือนก่อน

    Akka vedio ekk danakn balagenamai hitiye 🥰❤️ ane akke puluwn hemdm vedio ekk dannko

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 9 หลายเดือนก่อน

    සුභම සුභ නිරෝගිමත් උපන් dinyak වේවා අම්මේ ඔයාට .❤

  • @Muthukumarana221
    @Muthukumarana221 9 หลายเดือนก่อน

    අන්තිමට කිව්ව දේ නම් ඇත්ත ඒත් මම නම් අක්කෙ මොන දේ උනත් අම්මට කියන්නෙ නෑ එ වගේ අවස්තා මග අරිනවා 👻 අක්කි කේක් එක නම් මාර ලස්සනයි ❤

  • @samanmalipeiris7592
    @samanmalipeiris7592 9 หลายเดือนก่อน

    Happy birthday ..hamadema sathutin parissamin inna .budu saranai

  • @user-ge1jl6fb9t
    @user-ge1jl6fb9t 6 หลายเดือนก่อน

    Api inne France 🇫🇷 wala.apita apahu lankawe jeewath wenna asawa ati karanawa oyage videos❤❤man ada tamai oyage vlog eka dakke TH-cam eke.man oyage godak videos baluwa.dan man addict wela inne oyage videos walata.thank you and all best for your beautiful life ❤❤❤. I'm Devnika from France

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Aneee.❤️ thank you soooo much .... Adarei

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน

    Nangige ammata niduk nirogee subama suba Upan dinayak wewa ! Cake eka lassanai ❤️ adarei oyalata ❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා මව්නි දයා ❤️❤️😍😍🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎉️🎉️🎊️🎉️🎊️🎉️🎊️

  • @user-xx1pu7hr5r
    @user-xx1pu7hr5r 9 หลายเดือนก่อน

    Happy birthdaya 🎉🎉🎂🎂.video Eka lassanyi akki.❤❤❤

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 9 หลายเดือนก่อน

    ආදරණීය අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා 🎁🎂🎉️

  • @sameeratd792
    @sameeratd792 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් අම්මේ ඔයාට ආදරේයි හැමදාම

  • @user-ui1dn5yx2n
    @user-ui1dn5yx2n 8 หลายเดือนก่อน

    අක්කට සුභම සුභ උපන්දිනයක් වේවා

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p 9 หลายเดือนก่อน

    Good job nangi,thawa thawath rasara uyanna labewa kiyala praththana kakaranawa ❤❤❤❤❤❤

  • @user-uq8sq8we5f
    @user-uq8sq8we5f 9 หลายเดือนก่อน

    නංගිගේ අම්මාට නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා!❤🎉තෙරුවන් සරණයි !

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน +1

      Thank you akkaa❤

  • @roshanroshan5965
    @roshanroshan5965 9 หลายเดือนก่อน

    Happy birthday amme lassanai nangi vidio 1 gaun redi 2 lassanai bs

  • @vlogswithkawee7754
    @vlogswithkawee7754 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගීමත් සුභ උපන්දිනයක් වේවා නංගි ඔයාගෙ අම්මට💛🙏

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ❤ ආදරෙයි

  • @tharushivasana4853
    @tharushivasana4853 9 หลายเดือนก่อน +1

    Many happy returns of the day අම්මා❤️....stay safe and be happy ❤️🙈🎂🎂
    හෙට අපේ අප්පච්චිගෙ birthday එක...🥰

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤ ඔයාගේ අප්පච්චිට සුබ උපන්දිනයක් ... තෙරුවන් සරණයි ඔයාලට❤

  • @DulminiDineaha
    @DulminiDineaha 9 หลายเดือนก่อน

    Happy birthday amma 🎉❤ බුදු සරණයි ❤ අදරේයි අක්කි ❤

  • @dsvlog6100
    @dsvlog6100 9 หลายเดือนก่อน

    අම්මාට සුබ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණයි ! ඔයා කිව්වා වගේ ම අම්මා උයලා දුන්න කෑම එකේ අගය දැනුනා බැන්දට පස්සේ ❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      අනේ ඔව් අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @user-mr1qc6ph5w
    @user-mr1qc6ph5w 9 หลายเดือนก่อน

    Oyage videos valata mama addiction well inne nangi...
    Thank you langa langa videos daanawata...

  • @cristeenherath6186
    @cristeenherath6186 9 หลายเดือนก่อน

    සූබම සූබ උපන්දිනයක් වේවා ..❤️🌹🎈🎂

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 9 หลายเดือนก่อน

    Ammita නිදුක් නිරෝගී subama suba උපන්දිනයක් wewa!❤❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 9 หลายเดือนก่อน +1

    Happy birth day අම්මා .ආදරෙයි නංගා❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අක්කේ❤

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 9 หลายเดือนก่อน

    අම්මට සුබ උපන්දිනයක් වේවා!

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 9 หลายเดือนก่อน

    Cake eka hari lassanai
    Ammata subha upandinayak pathanawa

  • @user-hc7kn6zc7x
    @user-hc7kn6zc7x 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගි සුබ උපන් දිනයක් වේවා 🎇

  • @pawanidewindya1337
    @pawanidewindya1337 9 หลายเดือนก่อน

    අක්කිගෙ අම්මට සුබම සුබ නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා ......!❤️❤️

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා❤ ආදරෙයි