අපේ ඊයෙ දවස ගෙවුන විදිය || My Diary Day Vlog || Day Vlog || How to spend Yesterday in Our Life❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 140

  • @buddininalika6681
    @buddininalika6681 หลายเดือนก่อน +6

    හැමදාම වගේ ඉතින් ඔයාලා හිතන පතන සැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කි ❤❤❤ආදරෙයි ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +6

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි ඔයාලගේ සියලුම කටයුතු සාර්ථක වේවා ❤️❤️

  • @owanisadamali7650
    @owanisadamali7650 หลายเดือนก่อน +7

    බුදු සරණයි අක්කේ.. හැමදේම සාර්ථක වෙන්න ඕනි...❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 หลายเดือนก่อน +3

    ලස්සනයි විඩියෝ එක ❤️.ඔයාලාගේත් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා ❤️🙏🙏.good luck nangi💞

  • @inokasandanayake3005
    @inokasandanayake3005 หลายเดือนก่อน +50

    මට නම් හිතෙන්නෙ හස්බන්ඩ් කොරියාවෙ යන්න ලැස්ති . සතුටුයි .හිතන පතන සියලු දේ සාර්තක වෙන්න ඕනෙ අපේ අලුත් කුරුලු කූඩුවට

    • @malijayawardana5743
      @malijayawardana5743 หลายเดือนก่อน +2

      Matath aehrmai hithenne apeth yanna enne

    • @hansanisewwandi7278
      @hansanisewwandi7278 หลายเดือนก่อน

      Koriyawata ganne labour job wlta neda?

    • @mgdinesh8645
      @mgdinesh8645 หลายเดือนก่อน

      ​@@hansanisewwandi7278ow

    • @nps1328
      @nps1328 หลายเดือนก่อน +2

      මට හිතෙන්නෙත් එහෙම තමයි .කොච්චර හොදයිද කවුරු හරි හොඳට ලස්සනට ජීවත් වෙනවානම්

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา

      අනේ❤ගොඩාක් ආදරෙයි ❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 หลายเดือนก่อน +3

    ඔබලාගේ පැතුමි ඉටුවෙිවා gampaha aunty අාදරෙන් සුබ පතනවා

  • @SauriniSaurini
    @SauriniSaurini หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවා නැන්දේ ❤ තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න ❤

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk หลายเดือนก่อน +4

    තෝසේ කියන්නෙ ගොඩාක් ගුණ කෑමක්.මොකද තෝසේ හදන්නෙ උදු පිටි වලින්.😊

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    ❤ සෝමාවතී සෑ රදුන් වහන්සේ ට නමස්කාර වේවා ❤ 🙏🙏🙏🙏
    ආසයි වදින්න එන්න..
    ලස්සනයි රසවත් තෝසේ ශෝක් නංගි ❤❤.
    ලස්සනයි වීඩියෝ එක ❤

  • @mojetam6505
    @mojetam6505 หลายเดือนก่อน +3

    Wow❤❤❤ mn hithanne malli travel karanna hadanne blmuko mn harida kiyala vidio 1 dankn maga bln enne

  • @K.kcharuniDinushika
    @K.kcharuniDinushika 6 วันที่ผ่านมา

    Kohomada akki oyala bara wenne. Hithin prarthana karanawada hithe thina de ishta wenna kiyala. Nathinam ethanata gihinda prarthana karanne.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤

  • @ishiniisurika6581
    @ishiniisurika6581 หลายเดือนก่อน +1

    අනේ අක්කි අපේ අම්මගෙ කොණ්ඩෙ සුදු වෙනව හරියට. කලාතුරකින් කොහෙ හරි යනකොට ඩයි ගානව. ඔලුව කසන චූටි බිබිලි දාන එක තියනව ටික ටික . කොණ්ඩෙ කලු කරගන්න ස්වබාවික සත්කාරයක් කියලා දෙන්නකෝ. ගොඩක් වැදගත් වෙයි

  • @akilasankalpani-tx8wx
    @akilasankalpani-tx8wx หลายเดือนก่อน

    Harima satutui akke oyala jiwath wena vidiha dekkahama .hemadama satutin enna.oyalage hema balaporothtuwakma eshtawenna kiyala hadawatinma prartana karanawa.....❤❤❤❤

  • @lihinidissanayaka8293
    @lihinidissanayaka8293 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කි ❤❤ මන් ඔයාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 หลายเดือนก่อน

    තෙරුවන්සරණින්...
    සියලු දෙවි රැකවරණින්...
    ඔයාලගේ සියලුම වැඩකටයුත සාර්ථක වේවා!!!
    සියලුම බලාපොරොත්තු ඉටු වේවා!!!

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏❤️

  • @nisansalasmart115
    @nisansalasmart115 หลายเดือนก่อน

    හැමදේම සාර්ථක වෙන්න ඔනි අක්කියො ...හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඔනි අක්කියො අදරෙයි ❤❤❤❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 23 วันที่ผ่านมา

    හබී පිටරටකට යන්න වගෙයි...කොහේ හරි සීතල රටකට...අනේ වාසනාවන්...සුබපැතුම් ...

  • @shiromafernando6416
    @shiromafernando6416 หลายเดือนก่อน +5

    ශීත ඇදුම් තෝරන්නේ ශීතල රටකට යන්නවත්ද? හැබයි පුතා තද ශීතල රටකට නම් ඔය ගත්ත දේවලින් රැකගන්න අමාරැයි❤

  • @sandunidilshani6121
    @sandunidilshani6121 29 วันที่ผ่านมา

    හැමදාම ඔය විදියටම ඉන්නලැබෙන්න ඕන.පව්ල් දෙකේම සමගිය හැමදාම තියෙන්න ඕන.ලස්සනට ජීවත් වෙන්න හැමදේම ඉශ්ඨ වෙන්නඕන

    • @mydiary8283
      @mydiary8283  29 วันที่ผ่านมา

      අනේ❤ගොඩාක් ස්තූතියි .. ආදරෙයි ❤️❤️🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉😢😅

  • @MalshaKavindi-vu5fk
    @MalshaKavindi-vu5fk หลายเดือนก่อน

    කොරියන් යන්න තමා අයියා. බුදුසරණයි ඔයාලා දෙන්නාගේ සියලුම ප්‍රර්තනා ඉශ්ට වේවා !

    • @_NadeeRanasinghe90516
      @_NadeeRanasinghe90516 หลายเดือนก่อน

      කොරියා යන්න. කොරියන් යන්නෙ නෑ. ඒක නිකන් ශ්‍රීලන්කන් කියනව වගෙ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +1

    Oyalage siyaluma balaporothu itu wewa.oya kiyanawa hariyatama hari.hari lassanai.❤

  • @user-km9zn7di8q
    @user-km9zn7di8q หลายเดือนก่อน

    ලස්සනයි දුව vlog එක. ඔයාලගෙ සියළුම බලාපොරොත්තු ඉටු වේවා! තෙරුවන් සරණයි!දුව. ආදරෙයි ගොඩක් ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      ආදරෙයි ආන්ටි ❤️

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge5755 หลายเดือนก่อน

    හැමදාමත් හරියන්න ඕනේ අක්කේ....බුදු සරණයි අක්කේ ❤

  • @user-Hansigamagevt1nt2d
    @user-Hansigamagevt1nt2d หลายเดือนก่อน

    මම ඉන්නෙ ජපානේ.. කොයිතරම් බිසී උනත් ඔයාලගේ වීඩියෝස් බලනවා. ආස හිතෙනවා බෝරිං නෑ.. අක්කි හරිම සරල කෙනෙක් හරිම චාම් ලස්සනක් අක්කට තියෙන්නේ..හිතන පතන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ස්තූතියි ...ආදරෙයි

  • @Nethmina1122
    @Nethmina1122 หลายเดือนก่อน

    අයියා කොන්ඩ රැවුල කපල ගිහින් හිටියෙත් කොරියා යන්න කලින් තියෙන traning ekata yanna athii...සතුටුයි ආදරෙයි ❤❤

  • @osandaajan5459
    @osandaajan5459 13 วันที่ผ่านมา

    Lassanai video eka,❤❤❤❤

  • @shamik123
    @shamik123 หลายเดือนก่อน +2

    ජර්සි මෙහෙන් අරන් යන්න එපා අක්කෙ.winter season එකට ගොඩක් කළ් තීනවනෙ අපෙ ජර්සි එහෙ සීතල දරා ගන්න මදි එහෙන්ම තමයි ගන්න ඕනෙ

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ නංගි ඔය තෝසේ මිශ්‍රණයට යීස්ට් දාන්නෙ නැද්ද ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️🥰🥰🥰🥰

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา

      ඒ ඔක්කොම මේකේ තියනවා අක්කා❤

  • @dinushmihirani220
    @dinushmihirani220 หลายเดือนก่อน

    Budu saranai nangi hama wadakma sarthaka wenna ona puluwannam katharagamath enna me dawaswala asala maha peraharath patan gena thiyenne

  • @dilshiekanayaka
    @dilshiekanayaka หลายเดือนก่อน

    අනේ..සෝමාවතීත් ගිහිල්ලා😘😘😘😘මල්ලියා රට යන්න නේද❤️......සුභ පැතුම් මැණික

  • @chamilaparara9403
    @chamilaparara9403 หลายเดือนก่อน +2

    අද ව්ඩ්යෝ එක ලස්සනයි

  • @piyumihansika8694
    @piyumihansika8694 หลายเดือนก่อน +1

    ❤️😍

  • @Beautygirl4yy
    @Beautygirl4yy หลายเดือนก่อน

    Aiyage තාත්තා ත් පොලිසියෙ නිසා මම හිතුවේ අයියාත් SI වගෙ යන්න හදනවා කියලා ❤❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 หลายเดือนก่อน

    Mokakda oyalage ishta una prarthanawa.malli rata yannada

  • @chathuprabhahansani6778
    @chathuprabhahansani6778 หลายเดือนก่อน

    Fist comment eka magen akkiyoo oyage video harim lassanai good luck your future

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Thank you patiyo

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe หลายเดือนก่อน

    පැණි රස කනවා වැඩිනම්, වැඩිය ඉදිලා නැති අැබරැල්ලා අමුවෙන් කන්න අක්කේ,

  • @mamidheandracooks
    @mamidheandracooks หลายเดือนก่อน

    Looks delicious i want to try thank you for sharing the video good luck 👍🩷🩷🩷💯

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka หลายเดือนก่อน

    Ane akke oya dn busyda godak. Ane akke oya dn diga vlog genne nane. Akke ane ai ane. Ane diga vlog gennako ane akke ❤😢

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy หลายเดือนก่อน

    Ane akki oyala polonnaruwen koheda inne man Dan dawas tunakata kalin kaduruwela awa ❤

  • @user-rl2qw4yt2k
    @user-rl2qw4yt2k หลายเดือนก่อน

    මටත් හිතුනු එකම දේ අයියා කොරියන් යන්න හදන්නෙ..එකනෙ කොන්ඩෙත් කොටටම කපලා තියෙන්නෙ..❤❤❤

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg หลายเดือนก่อน

    නංගි ඔයා කැවිලි වර්ග කුරිය කරන්නේ මොන කොරිය courier සර්විස් එක හරහාද

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i หลายเดือนก่อน

    ලස්සන video එකක් නන්ගි .. ආසවෙන් බැලුවා .. මමත් හරිම කැමති තැනක් සෝමාවතී සෑය . Good luck nangi ..❤❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ ❤️

  • @bandulaboteju8984
    @bandulaboteju8984 หลายเดือนก่อน

    Army එකට ගියෙ නෑ කියලා කිව්ව ගමන් මම කිව්වා කොරියන් training ගිහින් කියලා අයියා❤

  • @roshanroshan5965
    @roshanroshan5965 หลายเดือนก่อน

    Nangi malli rata yanna neda hadanne adath lassanai vidio 1

  • @OmadiVihasna-oq1yb
    @OmadiVihasna-oq1yb หลายเดือนก่อน

    Mamath ynnema kaduruwela nadeeyas and cib ❤

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 หลายเดือนก่อน

    Akkilage hema parthanawakma ista wena kiyla mn wish karanwa ❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Ane thank you patiyo 😘

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Monawada duwe oya kiyanne jeevite patan gatta gaman awsan kalayak gana kiyanne.❤

  • @dhananjamadhushanka
    @dhananjamadhushanka หลายเดือนก่อน

    අනේ අක්කි ඉගුරැස්ස විකුණන්නෙ නැද්ද. ❤️

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc หลายเดือนก่อน +1

    Hi akki❤
    Onna ada mulinma balnne man ❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Adarei nangaaa

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl หลายเดือนก่อน

    Aiya rata ynnda hadanne akke❤

  • @Manel-124
    @Manel-124 หลายเดือนก่อน +2

    හස්බන්ඩ් රට යන්න නේද හදන්නෙ 😊😊

  • @lileesha
    @lileesha หลายเดือนก่อน

    මට හිතෙන්නේ අපේ අක්කි බබා අම්මා බබෙක් වෙන්නයි යන්නේ 🤩 මම හරි නේද

  • @ShehanBuddika-id6oy
    @ShehanBuddika-id6oy หลายเดือนก่อน

    Satutin inna akki

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot หลายเดือนก่อน +1

    Lassanai

  • @nilminidewage3750
    @nilminidewage3750 หลายเดือนก่อน +1

    මටත් හිතුනා පුතා යුරෝපීය රටකට යන්න වෙන්න ඇති සතුටුයි

  • @chamindajayamal9825
    @chamindajayamal9825 หลายเดือนก่อน

    Akke .vediyo lassanai❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Thank you patiyo

  • @anushaSadhamali-pr9lb
    @anushaSadhamali-pr9lb หลายเดือนก่อน +1

    Puluwannam asmi hadana hati kiya denna puluwanda budu saranai!!

  • @LifeWithLakshi-zb1ji
    @LifeWithLakshi-zb1ji หลายเดือนก่อน

    Aiya Korean yanne wage....mage bf inneth Korean ...eya ynn kalin math oi widiytm eyath ekka giya ...Hamadema sarthaka wenna kiyl parthana krnw...

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      ❤️ adarei

  • @ruwanichampica7887
    @ruwanichampica7887 หลายเดือนก่อน

    Godbless booth

  • @mgdinesh8645
    @mgdinesh8645 หลายเดือนก่อน

    Colombo giye training walata neda aiya mn hithuwa korean yann kiyala අනිවාර්යයෙන්ම

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 หลายเดือนก่อน

    Niyamai vediyo eka ❤❤❤❤❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp หลายเดือนก่อน

    Tosekawatakamaknh kalasatutin ennaoyalage subakatautu estasiddaweva gunayahapat daruwo 2nek bs

  • @Mihi_2.
    @Mihi_2. หลายเดือนก่อน

    Adath lassanai manika ❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Adarei 😘😘😘

  • @sandeepanidisanayaka3634
    @sandeepanidisanayaka3634 หลายเดือนก่อน

    Ugurassa kanna mat asai❤❤❤mehe na😢😢😢😢

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน

    කිරි ආහාරයට ඔය විදිහට සරසන්න හොදනෑ කියලා ස්වාමින් වහන්සේ නමක් බනට කීවා

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r หลายเดือนก่อน

    අක්කි අයියා කොරියන් යන්නද හදන්නෙ...

  • @ChethanaPoornima-yf4yq
    @ChethanaPoornima-yf4yq หลายเดือนก่อน

    Aiya knd kpl nd mn ahnnmai hty.hmdm hrt ekk dl innw ahnn dyk nthi hnd adnm ahnn dyk tbn 🤪🥰🥰🥰🥰

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Heeee 😇 kepuwa konde

  • @dehemisasunika4712
    @dehemisasunika4712 หลายเดือนก่อน +1

    අයියා රට යන්න වගේ හදන්නේ 😊

  • @sandyakumari3792
    @sandyakumari3792 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt หลายเดือนก่อน

    Husband koheda weda lassanai ogollonge video hemadama blanawq

  • @irudinidilsha
    @irudinidilsha หลายเดือนก่อน

    Aiya rata yannda hadanne akke

  • @isharahansini8058
    @isharahansini8058 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      ආදරෙයි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน

    ඇයි මල්ලි කොරියන් යන්නද ඇදුම් තෝරන්නෙ

  • @MadushikaSandamali-mo4uc
    @MadushikaSandamali-mo4uc หลายเดือนก่อน

    Akke mta podi deyak dena ganna පුළුවන් da

  • @chathuranganichathu3191
    @chathuranganichathu3191 หลายเดือนก่อน

    Api 27 somawethiye yanawa nangi.

  • @harshamadhurangani74
    @harshamadhurangani74 หลายเดือนก่อน

    Aiya rata yanawa neda akki

  • @chathubandara5059
    @chathubandara5059 หลายเดือนก่อน

    අය්යා කොරියන් යන්නය් යන්නේ

  • @TavinyaEdirisinghe
    @TavinyaEdirisinghe หลายเดือนก่อน

    August mula sathiya weddi aiya korean

  • @manjulanilsson91
    @manjulanilsson91 หลายเดือนก่อน

    ❤❤

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 หลายเดือนก่อน

    ❤❤❤

  • @thushanisaduni8877
    @thushanisaduni8877 หลายเดือนก่อน

    Aiya korean yanawa neda

  • @user-zo6un1te7k
    @user-zo6un1te7k หลายเดือนก่อน

    Ane ape ge lagatama awilla

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน +1

      Heee 😇😇😇

  • @user-pp8xp2ww3m
    @user-pp8xp2ww3m หลายเดือนก่อน

    Aiya korea hari Israel hari ynawa nda akke

  • @nilushabrandacademy318
    @nilushabrandacademy318 หลายเดือนก่อน

    හස්බන්ඩ් රට යනවා නේද

  • @TavinyaEdirisinghe
    @TavinyaEdirisinghe หลายเดือนก่อน

    Oya athdekima matath thynawa

  • @asirilakmali7440
    @asirilakmali7440 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ChathuraniSubashani
    @ChathuraniSubashani หลายเดือนก่อน

    Ane matta Asia betrayak wanna nangiyooo

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน +1

      Enna akka welawak

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 หลายเดือนก่อน

    Apith giya akki 6,7 dawas 2 ❤❤

  • @user-rs4tx8ye4v
    @user-rs4tx8ye4v หลายเดือนก่อน

    නංගී මල්ලී රට යන්නද හදන්නේ

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SayuVlogs-tl6xx
    @SayuVlogs-tl6xx หลายเดือนก่อน

    Aiya rata yanawa neh

  • @ddsss104
    @ddsss104 หลายเดือนก่อน

    🥰🥰

  • @nilupaharshani7639
    @nilupaharshani7639 หลายเดือนก่อน

    Malli rata giya ne

  • @prabanidewdini2023
    @prabanidewdini2023 หลายเดือนก่อน

    හසබන් රට යන්නද 😁

  • @FairyGirl2024
    @FairyGirl2024 หลายเดือนก่อน

    ❤❤❤❤🥺🥺

  • @123memevibe
    @123memevibe หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Tose eka uku wadi duwe.❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      Wathura demma aunty aye.e mulma eka

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci หลายเดือนก่อน

    Puthe,,,galusiri,,,stores,,,kiyala,,,,kadayak,,,,tiyanawada,,,mata,,,kiya awada,,,,poddak,,,,