Slab එකේ බට දැමීම - How to fix Electrical PVC Piping in Slab in House Wiring
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ค. 2024
- This video about Slab එකේ බට දැමීම - How to fix Electrical PVC Piping in Slab in House Wiring
Electrical Pipes Passing Through Concrete Slab | Slab Piping at House Wiring | Electrical Pipe
electrical pipes price list
electrical pipes and fittings
electrical pipes sizes
electrical pipes price
electrical pipes types
lectrical and pipes
electrical pvc pipes and fittings
electrical wiring around pipes
electrical conducting pipes
electrical conduit pipes
#electrical #housewiring #slab
ඉගෙන් ගන්න ලැබුන වටින දේ නිසාම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරා. පැහැදිලිව විස්තර කරා.ගොඩක් ස්තුති. ඩ්‍රෝවින් එකත් එක්ක වැඩකරන හැටි ටිකක් කියල දෙන්න. මම තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්, මට මේක වැදගත් වෙන්නෙ මම සම්බන්ධ වෙලා ඉන්න structured cabling ව්‍යාපෘතියක් නිසා.
Thanks
ඔබගෙ සේවය අගය කරනවා. ආධුනික අයෙකුට උනත් තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කලා. බෙහෙවින්ම ස්තුතියි. මගේ ආයතනෙයෙන් මේ කටයුතු සිදු කරන්නෙ වෙනත් ආකාරයකට. එහිදී කිසිම නිදහස් junction boxes යොදන්නේ නැහැ. එහෙත් ක්ෂේත්‍රයට එන අලුත් පිරිසකට ඔබගෙන් සිදු වන සේවය ඉහලින්ම අගය කරනවා. තෙරුවන් සරණයි.
💟👍💡💡🙂
ගොඩක් හොඳයි පැහැදිලියි අපිත් නොද්න්න දෙයක් දැන ගන්නෙ ඔයාගෙන් තමයි 👍👍
Thanks
Thank brother..❣️__ ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕන...
Ok
ඇත්තටම ඔබේ වැඩසටහන හොඳයි ලංකාවෙ තුළ ස්ලැබ් වලර් බට දානකොට සහ පිටරට බට දාන විදිහ සෑහෙන්න වෙනස් මොකද එක එක ලයින් එකට එක බටයක් පිටරට දාන නිසා කොපමණ කාලයක් ගියත් අවශ්‍ය මොහොතේ ඕන වෙලාවක වයර් කිරීම පහසුයි
Yes
වීඩියෝ ඒක සෑහෙන වටිනවා. වැඩ දන්නේ නැති මක බාස්ලගෙන් බේරෙන්න පුලුවන් දැන්. ගොඩාක් ස්තූතියි ඔයාට.....
👍👍👍
නියමයි වැඩ පිළිවෙලයි ❤ Conduit බට දාන්න Wiring Diagram එකක් හදාගන්න හැටිත් කියලා දෙන්න පුළුවන් නම් 🙂
Ok
@@sleasywork Thank you
Superb
Thanks 🤗
Good video
Thanks
අදත් වටින වීඩියෝ එකක්.thanks ❤
Thanks
Niyamai ❤️
Thank you ❤️
Thank you too
Wiring එකත් ඕනෙ ඉක්මනට ❤
Good
Thanks
ස්තූතියි පැහැදිලිව කියල දුන්නට🙏❤❤❤🙏 ඊලගට කරන දේත් අනිවාර්යයෙන්ම කියල දෙන්න
Ok
Watina video ekak aiya 👍❤️
Thanks
❤❤uper video
👍👍👍
හරිම වටිනවා. ස්තූතියි.
👍👍👍
Thanks brother❤❤❤
Always welcome
Good job
👍👍👍
👍❤😊
ස්තූතියි 🎉🎉🎉
👍👍👍
Thanks
Welcome
👍
Supiriiiiii😍😍😍😍
👍👍👍
❤❤❤
👌👌👌
👍👍👍
👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤
Yaluwa bata danna kohomada mudal ganna widiya kiyannoko
❤️
👍👍👍👍🙂
Net ekata yatin conduit dammoth conduit laying karala thiyena line eke rebar wala covering adu wenawa. Ethakota rebar corrosion wela slab eka fail wenna pluwan. Ekai udin danne .double net thiyena wa nam medden danawa. Conduit ekata wada slab eka neda watinne.
👍👍👍👍👍👍
👍👍👍👍
❤💪👍👍🎉
👍
💓💓💓💓💓💓
👍💟
Oyawa contact karaganna vidyak nadda slab 1k thiyanawa
ගොඩක්දේවල් දැනගත්ත ගොඩක් පින්. ස්ලැබ් එකට බට දානකොට කරන්ට් වයර් වලට අමතරව සිග්නල් වයර් (ඇන්ටනා, cctv, නෙට්වර්ක් කේබල් වර්ග) යන අවස්තාවල ගෙහිමියාට අවස්‍ය විදිහට ඒ තැන් බලල වෙනමම බට ලයින් එකක් යනඑක හොදයි නේද?
Yes
අගයකලයුතු සමාජ මෙහෙවරක්
මේ අමාරු කාලෙ
ස්තුථියි
Thanks
Junction box eke. Medha agal 3ne enayak witharak gahuwoth madhida. Naththam ena 4ma gahanna oneda
4 gahanna
House plan eke rooms wedinam Distribution board ekata yana line pramane wedi karaganna pulwanda ? Line 6-7 demmot awlak nedda ?
Awlk na
Mata lantern wlata 230 walin bulb set thunak light up karaganna ona, method ekak thiyenwa gedaradima hadaganna puluwan
👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍
1in use karama slab eke sawishakthiyata gataluwak wenne nadda ? Samanen slab ekak 4,5 inch wage ne ekak ?
5 inch
Drawing ekak adina vidihath danna
Ok
meka vatina video ekak
Thanks
dravinf ekk balana wifiya dannako
Next video
Dana bata sais eka kiyad aiya
1 inch
Sudu pata bated kaha pata ekad
Aiyawa contact karaganna number ekek denna ko ac ekak ganna podi deyak danaganna thiyenawa
ඔයාගෙ පොන් නම්බර් එකක් කින්නකො වැඩක් කරගන්න
❤❤❤
👍