ලක්ෂ 8 න් ස්ලැබ් එක දාන විදිය / Concrete Your Slab Within 8 Lakhs / In Sinhala / Ganu Jay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 94

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 7 หลายเดือนก่อน +3

    චාල්ස් කන්ටැක්ට් නැමැති හොරුන්ට අහුවෙන්න එපා පිළියන්දල පැත්තේ ඉන්නේ, GANU JAYA ඔබතුමාගේ වැඩ සටහන ගොඩක් වැදගත් වීඩියෝ එකක් "ජයගනු ලොව"

    • @cle4997
      @cle4997 2 หลายเดือนก่อน

      අපි චාල්ස් කන්ස්ට්‍රක්ට දෙන්න හිටියේ. එයාලා අවුල් ද?

  • @athmadalageprinsasrohithap7033
    @athmadalageprinsasrohithap7033 18 วันที่ผ่านมา

    Happy new year.

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා විඩියෝවක් ❤

  • @shanthivanderstraaten7100
    @shanthivanderstraaten7100 9 หลายเดือนก่อน +2

    Thank you so much 💓

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Your welcome!

  • @darshanajayasiri1081
    @darshanajayasiri1081 9 หลายเดือนก่อน

    Good job....❤❤❤❤

    • @ganujay2188
      @ganujay2188  8 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @anandapiramannage4175
    @anandapiramannage4175 9 หลายเดือนก่อน +1

    සුභ අළුත් අවුරුදක් වේවා ... නිවාඩුවෙන් පසුව නැවතත් හමුවෙමු මෙවැනිම වැදගත් වීඩියෝවකින්..

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Esema wewa!

  • @PasanChamikara
    @PasanChamikara 9 หลายเดือนก่อน

    Excellent transparent explanation! thank you!

  • @plsm1746
    @plsm1746 9 หลายเดือนก่อน

    Good job ❤

  • @ajithsamarasinghe6917
    @ajithsamarasinghe6917 7 หลายเดือนก่อน

    Well explaned

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 9 หลายเดือนก่อน

    Thank you well explained

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon1782 4 หลายเดือนก่อน

    Ane mamath ge hadanawa sab aka danna thiyanna ashok kambi hoda nadda danna kanak kiyannako please

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 9 หลายเดือนก่อน

    Great video

    • @ganujay2188
      @ganujay2188  8 หลายเดือนก่อน

      Glad you enjoyed it

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 9 หลายเดือนก่อน

    Informative video❤

  • @Nimala80
    @Nimala80 9 หลายเดือนก่อน

    Well explained

    • @ganujay2188
      @ganujay2188  8 หลายเดือนก่อน

      Thank You so much!

  • @manojmadusanka6209
    @manojmadusanka6209 24 วันที่ผ่านมา

    Meka warga Adi kiyaka slab ekakda

  • @kumarihettiarachchi6401
    @kumarihettiarachchi6401 9 หลายเดือนก่อน

    appreciate all the details ,

  • @prasandurage5426
    @prasandurage5426 7 หลายเดือนก่อน

    Thank you,

  • @MohammedHassan-uy2lg
    @MohammedHassan-uy2lg 7 หลายเดือนก่อน

    Great ideas.. ❤ how much cost for
    A single story 7 perch with slab level 3 bed rooms and 2 bathrooms and kitchen

  • @SARUWATH
    @SARUWATH 9 หลายเดือนก่อน +1

    Conduits bottom net ekata yatin dana ekada bottom net ekata udin dana ekada hoda?

    • @janindumadushan7407
      @janindumadushan7407 9 หลายเดือนก่อน +1

      Udin

    • @ganujay2188
      @ganujay2188  8 หลายเดือนก่อน +1

      Slab thickness ekath ekka depend wenawa, covering hodata tiyenawa nam yatin demmata prashnayak ne.
      Thank You.

    • @rasithshehara6732
      @rasithshehara6732 4 หลายเดือนก่อน

      Sir thattu thunaka geyak hadanavanam yatata dana kau vala kambi 12m valata vada vadi venna oneda

  • @sanjeewaprasad9972
    @sanjeewaprasad9972 4 หลายเดือนก่อน

    Warga adi 900ka wage sleb ekakata kiyak wage yaida me daws wala.

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 9 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා..🤗

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Esema wewa!

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 9 หลายเดือนก่อน

    Ai slab ake top akata beam adiya adu karanne nathe. Total beam adi gana total slab adi ganen adu karala thama mama no salli geuwe. Ake waradak thiyanawada

  • @ra5241
    @ra5241 9 หลายเดือนก่อน

    Ganu super I am watching daily will be in contact soon as my new house is lanned I few months time

  • @rasikavinodani9364
    @rasikavinodani9364 9 หลายเดือนก่อน

    Waraga adi 1450ka slab ekk danna kiyk ynawada samanyen

  • @solomonjeevanantham5086
    @solomonjeevanantham5086 9 หลายเดือนก่อน +1

    Can you please estimate the amount of expenses spent to build a new house in Moratuwa, in a 4 perches land, with the following specifications??
    Ground floor - Hall, 1 bedroom, 1 kitchen, 1 attached bathroom
    1st floor - 1 master bedroom, 1 room, 1 bathroom, 1 balcony

  • @athmadalageprinsasrohithap7033
    @athmadalageprinsasrohithap7033 9 หลายเดือนก่อน

    Suba aluth awrudak wewa..jaya wewa

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Esema wewa! Jaya Wewa!

  • @Ravindu-g6m
    @Ravindu-g6m 3 หลายเดือนก่อน

    3 bedroom 2 story complete house එකක් ලක්ශ 50කින් වගේ හදන්න බැරිද.. 🤔

  • @GihanIndrajith
    @GihanIndrajith 5 หลายเดือนก่อน

    Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?

  • @RJK1980
    @RJK1980 17 วันที่ผ่านมา

    තනි තට්ටුවට හදපු ගෙයකට කණු දාලා තට්ටුවක් හදන එක අවුලක් නැද්ද ?

  • @rasikapinto792
    @rasikapinto792 20 วันที่ผ่านมา

    මොකක්ද ඔය slump එක😮😮?? 120-140 වැඩියි නේද??

  • @pocketgear
    @pocketgear 9 หลายเดือนก่อน +3

    මහත්මයා redimix එකේ සහ hand mix එකේ වියදම ලොකු වෙනසක් තියෙනවද?

    • @kapilsds7
      @kapilsds7 9 หลายเดือนก่อน +3

      මීටර් කියුබ් එකක් 25000 වෙන්නේ,පොම්පෙට 25000-35000 වෙයි. ලෙවල් කරන්න 10000-20000 ගනියි. අතින් අනල දාන්න ගොඩක් වෙලාව යනවා. ready mix අඩු වෙලාවකින් වැටෙනවා. ප්‍රමිතියකට වැඩෙත් කෙරෙනවා.

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 3 หลายเดือนก่อน +1

      ප්‍රමිතිය හොදයි හොද තැනකින් හත්තොත්

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 9 หลายเดือนก่อน +1

    සලම් එක එහෙම කඩා වැටුන එක ගැන කියන්න පුලුවන්ද.අඟල් කීයක් තියෙන්න ඕනද.එතකොට මේකට ඕඩර් කරපු කොන්ක්‍රීට් ග්‍රේඩ් එක මොකක් ද...!

    • @pethumfernando9165
      @pethumfernando9165 9 หลายเดือนก่อน +5

      පේන විදියට නම් මේ කොන්ක්‍රීට් එක හරි නැහැ කොන්ක්‍රීට් එක අයින් කරන්න ඕනේ, සමාන්‍යයෙන් මේක මිලිමීටර් සීයයි එකසිය විසි පහයි අතර තියෙන්න ඕන

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Concrete eka hodata tiyenawa, mix design ekata anuwa "slump at site" 160 request karala tibune, eka hariyatama tibuna. Strength ekath 92 reach kala 14 days walin.
      Thank you.

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Slab and Beams nisa Grade 25 order kale, slump eka 160 request karala tibune, e gaanata tibuna site eke check karaddi, dawal welawaka nam temperature ekath balanna oni.
      Thank you.

    • @nuwanwickramarathne1478
      @nuwanwickramarathne1478 9 หลายเดือนก่อน

      Grade 25 කොන්ක්‍රීට් මීටර් කියුබ් එකක්ද 25,000ක් වෙනවා කිව්වේ. ඒ ගානට ගන්න පුළුවන්ද?

  • @successgain3737
    @successgain3737 9 หลายเดือนก่อน +1

    ඔය වර්ග අඩි ප්‍රමාණයම තනි තට්ටුවේ ගෙයකට ස්ලැබ් එක දානවානම් ලක්ෂ 8 ක් ම යනවාද

  • @AshanRathnathilaka
    @AshanRathnathilaka 4 หลายเดือนก่อน +1

    සර් ගේකට වහලේ ගහන එකද ලාබ සැලැබ් එක දාන එකද

    • @ishanluviz2144
      @ishanluviz2144 4 หลายเดือนก่อน +1

      ලාබ වහලේ.ප්‍රයෝජනවත් දේ ස්ලැබ් එක

  • @airdropKolla
    @airdropKolla 9 หลายเดือนก่อน +1

    Box house එකක්ද ?

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Ow box type ekata thamai nirmaanaya wenne.
      Thank you.

  • @sureshbandara7578
    @sureshbandara7578 2 หลายเดือนก่อน

    Sir wa contact karaganna kohamada.

  • @ThiliniThilini-u4d
    @ThiliniThilini-u4d 8 หลายเดือนก่อน

    මට කාබර 2යි කුස්සියයි බාත්රුම් එකයි හදන්න කියක් විතර යයිද

  • @SharlyWanigathunga
    @SharlyWanigathunga 9 หลายเดือนก่อน

    Me ganata oyala hadala denawada

    • @DWRSamanmali
      @DWRSamanmali 9 หลายเดือนก่อน

      Mokakda dana ganna oni

  • @Danuofficial6
    @Danuofficial6 2 หลายเดือนก่อน

    මට ලක්ෂ 40 ක විතර නිවසක් හදා ගන්න පුළුවන් ද

  • @prageethkumara1510
    @prageethkumara1510 หลายเดือนก่อน

    මම අමාරුවේ වැටිලා ඉන්නෙ ඩිසයිනර් ප්ලැන් එක ඇන්දේ ලක්ෂ 100 ඉවර කරන්න පුළුවන් කියලා, ලක්ෂ 250 යන එකක් ඇදල තියෙන්නේ වර්ග අඩි 3500 කියලා කිව්වේ බැල්කනි ඒරියා එක්ක ගාන බලද්දී වර්ග අඩි 5000 කටත් වැඩියි හදාගෙන යද්දී තේරුනේ දැන් පරක්කුයි. මිනිස්සු අමාරුවේ දානවා ප්ලැන් අදින සමහර අය ජිවිතේම ඉවරයි උන්ගෙ මල පෙරේත කම නිසා ඌට වර්ග අඩි ගාන වැඩි වෙන තරමට අය කරන මුදල වැඩි වෙන නිසා උපරිම ලොකුවට ඇදල තියෙන්නේ. හෙන ගහල ආයෙත් පාරක් හෙන ගහන්න ඕන

  • @ThiliniThilini-u4d
    @ThiliniThilini-u4d 8 หลายเดือนก่อน

    මට ලක්ෂ 30කට විතර ගෙයක් හදාගන්න බැරිද.පචස් 15 ක ඉඩමක

  • @rajapuragechandanapushpaku3143
    @rajapuragechandanapushpaku3143 9 หลายเดือนก่อน

    Oya house plan eke photos damanna.balala mama kiyannam.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 หลายเดือนก่อน

    Ape ratata galapenna hadanna nidana kamaraye kussiye langa bath room hadanna epa

  • @rasithshehara6732
    @rasithshehara6732 4 หลายเดือนก่อน

    Hoda pahadili kirimak

  • @ashanmadushanka3413
    @ashanmadushanka3413 3 หลายเดือนก่อน

    බේස් වලවල් සහ කනුවලටත් එක්කද ලක්ෂ 8 හැදෙන්නේ

    • @Kushan865
      @Kushan865 2 หลายเดือนก่อน

      Slab එක විතරයි වගෙ. බේස් කනු ගැන කීවේ නෑනේ.

  • @chalitharangika4572
    @chalitharangika4572 9 หลายเดือนก่อน +1

    Godak vatina Video akak

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      Thank you so much!

    • @GihanIndrajith
      @GihanIndrajith 5 หลายเดือนก่อน

      @@ganujay2188 Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 9 หลายเดือนก่อน +12

    4room ,bathroom 1 ,living ,dining ,varanda එකක් එක්ක perch 12ka ගෙදරක් හදන්න දල වශයෙන් කීයක් යයිද?

    • @sandeep7190
      @sandeep7190 9 หลายเดือนก่อน +1

      45

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 หลายเดือนก่อน

      Call

    • @ShaanTaxi
      @ShaanTaxi 9 หลายเดือนก่อน

      28

    • @ganujay2188
      @ganujay2188  9 หลายเดือนก่อน

      ~
      GRAND ENGINEERING (PVT)LTD.
      Contact Us: Hotline - 0112 604 700
      WhatsApp - 0094 71053 4919
      Email - grandengineering.lk@gmail.com
      Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
      Saturday - 08:00am - 12:30pm
      Our Services: Design, Consultation and Construction
      Design & Build
      ~

  • @dulanidevi506
    @dulanidevi506 9 หลายเดือนก่อน

    Mata obathumage number eka ganna puluwanda

  • @ajithalwis7508
    @ajithalwis7508 9 หลายเดือนก่อน

    Oyage whatsup phone no eka denna , office eka koheda ,slab ekak dagann thiyenawa awith balanna puluwanda ,

  • @GHPadminiGHP-pu8qn
    @GHPadminiGHP-pu8qn 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @DWRSamanmali
    @DWRSamanmali 9 หลายเดือนก่อน +8

    ඔනි දෙයක් කියන්න පුලුවන් කරන්න ගියම තමයි වැඩෙ හැට් බලන්න ඔනි අපිත් අව් රුදු 20ක් ම කරන්නෙ මේවා තමා

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 8 หลายเดือนก่อน +1

      E genanam kiyala wedak ne.

    • @Travel_with_jerry
      @Travel_with_jerry หลายเดือนก่อน +1

      😂 vehicle mafia karayo wage tama construction krna unut. Un kmati na aduwen krna ewa viral wenawata

  • @කොළඹඅපි
    @කොළඹඅපි 9 หลายเดือนก่อน

    3 rooms, pantry, kitchen එකට
    Dining room
    Outside toilet
    Living area
    Bathroom
    Veranda
    මෙ දෙවල ඇතුළු තනි තට්ටුවේ ගෙයක් හදන්න වියදම කොහොමද
    ස්තූතියි

  • @Johnkothalawalaadiastama-py5qd
    @Johnkothalawalaadiastama-py5qd 9 หลายเดือนก่อน

    Mata Obage Whatsup ankaya yawanna

  • @lakminilakmini7089
    @lakminilakmini7089 9 หลายเดือนก่อน

  • @rameeshrameesh-dz1os
    @rameeshrameesh-dz1os 9 หลายเดือนก่อน

    How to contact you,

  • @ruwanmarie706
    @ruwanmarie706 9 หลายเดือนก่อน +3

    Thank you for sharing the helpful video! Personally, I had a great experience speaking with Mr. Jayawardena. He's very knowledgeable and friendly. I highly recommend reaching out to him if you have any projects, especially for those living abroad. I'm not advertising, just sharing my positive experience."

    • @ganujay2188
      @ganujay2188  8 หลายเดือนก่อน

      Dear Mr.Ruwan, thank you so much for your recommendation and ideas.

  • @freshaircentre2973.
    @freshaircentre2973. 9 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 3 หลายเดือนก่อน

    Good job❤❤❤

  • @donsri8970
    @donsri8970 9 หลายเดือนก่อน

    Good Job❤

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 24 วันที่ผ่านมา

    Good job ❤