ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to shape a bonsai tree? EPISODE 12 බොන්සායි ගසක් හැඩගස්වන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 12
    today i will show you How to shape a bonsai tree? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE12 #SLbonsaiart#
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10

ความคิดเห็น • 370

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +15

    ලස්සනයි අයියේ මේ ගහ දැන් තියෙන විදිහ 😘

  • @mostfamous3758
    @mostfamous3758 4 ปีที่แล้ว +6

    ලංකාවෙද කියලා හිතාගන්නත් බැරි උනා බිරෝ ඒ ගස් වල ලස්සන දැක්කම.වැඩෙි හොදටම කරලා තියනවා.ජය වෙිවා.❤️🤟

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +6

    වෙනදා වගේමයි බං, බොම ස්තුතියි උබට ජය 💙

  • @madusankasanju7131
    @madusankasanju7131 4 ปีที่แล้ว +9

    First , congratulations for the 10k subscriber ❤️ ලොකු දෙයක් දැන ගත්තා ඒකෙන්. මමත් දැකලා තිබුනා ගොඩක් අය වයරින් කරද්දි ලග ලග ඔතනවා ස්ප්‍රින් එකක් වගේ. අද තමා දැන ගත්තේ ඒක කරන හරිම විදිහ. අනිත් එක තමා වයරින් කරන්න කලින් කොල අයින් කරන්න ඕන හෙතුව කියල දුන්න එක. ඒක ගොඩක් වටිනවා.🙏💚🌳🌱

  • @damithranga189
    @damithranga189 4 ปีที่แล้ว +29

    කොල පොඩි කරගන්න හැටියි කද මහත් කරගන්න හැටියි දාන්න පුලුවන්නම් ඊලගට

  • @wasanthabro6195
    @wasanthabro6195 4 ปีที่แล้ว +4

    බෝ පැලයක් මුල ඉදලා බෝන්සායි කරන හැටි පියවරේන් පියවර දාන්න .
    ඔබතැතුමා කරන මේ දේට මම හරිම කැමතියි.
    ස්තුතියි!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      hari man kiyla dennam ,thank you saho

  • @pradeepsuranga9771
    @pradeepsuranga9771 4 ปีที่แล้ว +4

    Thanks and your great person because you are telling every secret that you know. Lots of people dosent do that. Thanks man.

  • @ushanwijerathne4391
    @ushanwijerathne4391 4 ปีที่แล้ว +11

    10k වලට congratulations ...කද මහත් කරගන්න එකයි කොල පොඩිකරගන්න එකයි ගැන වීඩියෝ එකක් කරන්න බ්‍රො..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      thank you saho. , man kiyala dennamm

    • @sandesh_dewmina
      @sandesh_dewmina 3 ปีที่แล้ว +3

      ඔව් අයියෙ දාන්නකො

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +8

    Congratulations for 10k Subs brother. හිතුවා වගේම පොඩි කාලෙකින් ආවා ලොකු ටාර්ගට් එකකට. වරදින් නෑ අනිවා සුපිරි ගමනක් තියෙනවා. පටන් ගැන්මම පට්ට. ඔහොම යමු. ❤💪🤛

  • @sajisaji8006
    @sajisaji8006 4 ปีที่แล้ว +3

    ගහේ කොල පොඩි වෙන්න හදන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.. ගොඩක් ස්තූතියි ඔබට..

  • @surangasamankumara2132
    @surangasamankumara2132 4 ปีที่แล้ว +7

    10k සුභ පතනවා අයියා ❤️

  • @d.msurenshalikapreshalan8444
    @d.msurenshalikapreshalan8444 4 ปีที่แล้ว +1

    Ayye mama godak asai bonsai walata... Mama thaniyama purudu wenawa oyage awa beluwama mama karapu krama weradi kiyala hithenawa.... thanks... Saho....

  • @travelwithmeceylon5821
    @travelwithmeceylon5821 4 ปีที่แล้ว +3

    එල එල මල්ලි keep it up .... අනිත් අයගෙ එවට වඩා සුපිරි මල්ලි ඔයගෙ නිර්මාණ මන් දැක්ක හොදම Artist දැනට ලන්කාවෙ

  • @r.ndilshan7848
    @r.ndilshan7848 4 ปีที่แล้ว

    jaya wewa bonsai sri lanka

  • @SL.KAKULA-Funnyvideoart
    @SL.KAKULA-Funnyvideoart 9 หลายเดือนก่อน +1

    Tʰᵃⁿᵏˢ & ᑕongratulations , Good luck !" 👏🤟

  • @kasunnamal7692
    @kasunnamal7692 4 ปีที่แล้ว +3

    Congratulations සහෝදරයා..නියම වැඩක්..🌱❤️✌️

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +1

    Niyamai adath hoda video ekk

    • @hesarasithum7953
      @hesarasithum7953 4 ปีที่แล้ว +1

      Oya gahta gaththe hadaya free style ekk neda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you sahooo. ouu eka nkn free style kalee

  • @bandulaweerakkody7710
    @bandulaweerakkody7710 4 ปีที่แล้ว +3

    Your explanation very nice. I like that. Pl. Send me all your lessons

  • @niroshaedirimanna2180
    @niroshaedirimanna2180 2 ปีที่แล้ว

    Lassana video ekak

  • @irashanilmini7980
    @irashanilmini7980 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා මම ඔයාගෙ episods 32කම බැලුවා

  • @nirsohakumari6300
    @nirsohakumari6300 4 ปีที่แล้ว +1

    Harima pahadili.oyata jayawewa.teruwan saranai.

  • @madushanmobile1482
    @madushanmobile1482 4 ปีที่แล้ว +1

    adoo sahana.. patta ath ath podi gahak hadanna patan gattha

  • @livegamingmrdk4149
    @livegamingmrdk4149 3 ปีที่แล้ว

    ඉක්මනටම තව වීඩියෝ එකක් ඔනේ 🍁🍁🍁🍁🍁

  • @ranilhettiarachchi7577
    @ranilhettiarachchi7577 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුති. වීඩියෝ ඔක්කොම බැලුව. ලොකු ආශාවක් ඇතිඋනා. ඉක්මනින්ම කොළ කුඩා කරගන්න ක්‍රමයත් කියල දෙන්න..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      බොහොම ස්තුති aniwarayenma

  • @woshanuresh9379
    @woshanuresh9379 4 ปีที่แล้ว

    Niyamai malli

  • @PrageeDunuke
    @PrageeDunuke 4 ปีที่แล้ว

    Niyamai bro. Terum ganeemata pahasu lesa saralawa pahadili karanawa. Obata jayen jaya! 👍👍👊👊☸ තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +4

    මල්ලි congratulations on 10k ඉතා කෙටි කාලයක් තුළ. U deserves it. සුභ පැතුම් මල්ලි. හැමදාම වගේ video එකක් දානකම් බලං හිටියේ.
    මල්ලි ඔයාට වරදින්නේ නෑ. ඔයා ගුරු මුෂ්ටි තියාගන්නේ නැතුව ඔයා ඉගෙන ගත්ත දේ හැමෝටම බෙදනවා. ඒකට ගොඩාක් පිං.
    10k වගේම 100k වලටත් ඉතා කෙටි කාලයක් තුළ යන්න ලැබේවා!!
    මල්ලි මම ආසයි මගේ පැල (මට තියෙන්නේ පැල 5ක් 6ක් වගේ) වල pictures ටිකක් ඔයාට එවන්න. කොහොමද ඒක කරන්නේ?

    • @kolaboy-lk2478
      @kolaboy-lk2478 4 ปีที่แล้ว +2

      Sahan Diaz Fb name eka

    • @chamithsarathkumara9106
      @chamithsarathkumara9106 4 ปีที่แล้ว +1

      @@kolaboy-lk2478 thank you brother

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      #chamith bohoma sthuthi aiye. mage fb ekata ewanna aiye.

    • @chamithsarathkumara9106
      @chamithsarathkumara9106 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 Thank you so much මල්ලි. මම fb එකට pictures ටික දාන්නම්.

  • @devindusanchana8608
    @devindusanchana8608 2 ปีที่แล้ว

    බොහොම ලස්සන වැඩක්...👍👍ස්තුතියි අයියේ💜

  • @jeewshan9585
    @jeewshan9585 4 ปีที่แล้ว

    Wow..

  • @nicolaperera9867
    @nicolaperera9867 3 ปีที่แล้ว +3

    මම ගහ wire කරගන්න ඔක්කොම කොල ටික කපලා wiring කරා. ඒක කපලා දැන් ගොඩක් කල්. තාම කොල ආවේ නෑ. මොනාද කරන්න ඕනේ කොල එන්න?

    • @k.sdilshan2430
      @k.sdilshan2430 3 ปีที่แล้ว

      Ow ane

    • @vihanga373
      @vihanga373 3 ปีที่แล้ว +1

      Wadi wela pale diha balan inna etakota hari

  • @chandanikumudu5670
    @chandanikumudu5670 3 ปีที่แล้ว

    Niyamai

  • @isurumaduranga3430
    @isurumaduranga3430 4 ปีที่แล้ว +1

    මේ fb එකේ ගෲප් එකක් තියෙයි බොන්සායි කලාව කියල ඒකට ඔයා පෝස්ට් දෙක තුනක් දැම්මනම් තව සක්ස්ක්‍රයිබ්ල වැඩි කරගත හැකි..ඒකෙ ගොඩක් කට්ටිය එක එක ප්‍රශ්න අහල තියනව එව්වට ගොඩක් පිලිතුරු ඔයගෙ වීඩියෝ වල තියෙයි 👊👊👊❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you saho. me link eka share karala support ekak denna saho

    • @isurumaduranga3430
      @isurumaduranga3430 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 haa bn 😘😘

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 3 ปีที่แล้ว +1

    Super

  • @jawhersdm8126
    @jawhersdm8126 4 ปีที่แล้ว +1

    very informative good work and keep it up

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 4 ปีที่แล้ว +2

    කොල පොඩි කරගන්න හැටියි කද මහත් කරගන්න හැටි ගැන වීඩියෝ එකක් කරන්න බ්‍රො..

  • @sachiya6122
    @sachiya6122 4 ปีที่แล้ว +1

    Niyamai brother.... 😍😍😍😍

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Supiri hode.

  • @siththaragodajinarathana3540
    @siththaragodajinarathana3540 4 ปีที่แล้ว

    Oyata bohoma pin mahatbthayo theruwan saranai

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 2 ปีที่แล้ว +1

    Ayye me kada mahatha gas wala oke wage mula idanma cut yodala dalu aran eewath cut yodana vidiya gana video ekak karannakoo

  • @kasungamaethige3746
    @kasungamaethige3746 4 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏🙏🙏

  • @jeewanthadasun616
    @jeewanthadasun616 4 ปีที่แล้ว +2

    Ikmntm gahe kola podi kara ganna widiyath video ekk danna brother

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      mata oyge bonsai pale pic ekak danna mn kiyla dennm. sahan diaz fb name

  • @prasadfernando8997
    @prasadfernando8997 4 ปีที่แล้ว +3

    Congratulations ✌️✌️✌️✌️

  • @imeshniranjaya6100
    @imeshniranjaya6100 4 ปีที่แล้ว +3

    කුබුක් ගස් ගැනපොඩි video එකක් කරන්න කෝ

  • @tmxpodda186
    @tmxpodda186 4 ปีที่แล้ว

    සුපිරි wAdak

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 4 ปีที่แล้ว +1

    Another helpful video. thanks ✌️

  • @thilinalakshan2795
    @thilinalakshan2795 3 ปีที่แล้ว

    Supiri thank you

  • @senilmanjitha2446
    @senilmanjitha2446 3 ปีที่แล้ว +1

    Congratulations🎊❤

  • @MRNOOB-hu1lw
    @MRNOOB-hu1lw 4 ปีที่แล้ว

    Godak watinawa aiye video tik digatama danna godak watinawa mamat meeta auruddaka withara idan bonsai karanna asawen hitiyr et wadiaa experience anika wadiya danne nati nisa hama parama epa una me para practically therum gaththa thabq aiyee mee kola podi karana ekatai kada mahat karana ekatai visadum 2k kiyanna puluwanda e 2 ganat video 2k danna ekat dan loku prashnayak bonsai karana kattiyata

  • @thakatathaka1876
    @thakatathaka1876 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක් මල්ලි.

  • @hasithdinuka5612
    @hasithdinuka5612 4 ปีที่แล้ว +1

    Eka fttt bn❤️godaak watinwaa

  • @ranganamahesh6867
    @ranganamahesh6867 4 ปีที่แล้ว +2

    Your episodes value more than diamond brother. .

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +3

    ස්තූතියි ගොඩාක් 😍❤️

  • @SL.KAKULA-Funnyvideoart
    @SL.KAKULA-Funnyvideoart 9 หลายเดือนก่อน +1

    ᗷrother , ᗷonsayi gaha awata parisaraya , bima lassana karaganna hati kiyala dennako !" , ( video ekak dennakoo )

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว

    Thank u sahodaraya

  • @pravishtanethmal26
    @pravishtanethmal26 4 ปีที่แล้ว +2

    Supiri bro

  • @gimhaniperera
    @gimhaniperera 4 ปีที่แล้ว +1

    Niyamai...👍👍

  • @sdewsith
    @sdewsith 2 ปีที่แล้ว

    Thanks bro 💝💝

  • @sithumisuranga2855
    @sithumisuranga2855 3 ปีที่แล้ว

    සුපිරි.මමත් හදාගෙනයනවා

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Bokka ela kiri kiri nuga gahak hadana vidiha dapanko🥰🥰🥰🥰🥰 yaluu

  • @dineboy367
    @dineboy367 4 ปีที่แล้ว +2

    Hadama wagema hodata thibuna ada video ekath❤️

  • @mayurathilakafernando2249
    @mayurathilakafernando2249 4 ปีที่แล้ว

    Thank you for service

  • @chamindaherath3463
    @chamindaherath3463 4 ปีที่แล้ว +1

    All the best.tc

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 4 ปีที่แล้ว +2

    1st view 1st like 1st comment

  • @shehannadeesha8195
    @shehannadeesha8195 4 ปีที่แล้ว +1

    kola padi karala kada mahath karaganne kohomada vidio ekak danna
    ikmanatama Reply ekak danna

  • @shanakadulaj1245
    @shanakadulaj1245 2 ปีที่แล้ว

    Jaya

  • @layanelsumudu2501
    @layanelsumudu2501 4 ปีที่แล้ว

    සුපිරි අා

  • @Dilini-pp1js
    @Dilini-pp1js 4 ปีที่แล้ว +2

    Thanks malla. Kanda mahath karaganna ona nisada oya kalin ara athu kapala thibbe.naththan mul hariyata duwaganna bari Ida ahiruna pochchiyakata damma hama kanda mahath wenawada

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      naa ekata damma pot eka loku nisa gahha hadenna

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว

    Thanks sir

  • @pradeepsanjeewa8498
    @pradeepsanjeewa8498 3 ปีที่แล้ว

    awashya de Therena vidihata kiyala denawa.....❤️❤️❤️❤️

  • @DR-sx8vd
    @DR-sx8vd 4 ปีที่แล้ว +1

    මුලින්ම bonsai පටන් ගන්නකොට යොදා ගන්නා පැලේ මුල් කප්පාදුව ගැන මුදුන් මුල කැපීම ගැන video එකක් දෙන්නකො සහෝ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      th-cam.com/video/QXy0-T7pWug/w-d-xo.html meka balanna oyata idea ekak ganna puluwan wei

    • @DR-sx8vd
      @DR-sx8vd 4 ปีที่แล้ว

      SL bonsai art thanks bro

  • @darshanalakmal4733
    @darshanalakmal4733 4 ปีที่แล้ว +1

    oyage video ekak enne kwdda kya kya api bln inne bro ela

  • @samanthaniroshana2031
    @samanthaniroshana2031 4 ปีที่แล้ว +1

    Uba niyama kollek malli .uba wage eun me Samajeta adambarayak.lankatama ekai uba wage.ube wayasata lankawe ekek na malli mechchra qulity wada , kiyanna wachana na super,,

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +1

    Thanks Malli. #1. good work. I am Horana Eranda Ayya

  • @adisa3434
    @adisa3434 2 ปีที่แล้ว

    Tankiyu

  • @srinathmayadunna5744
    @srinathmayadunna5744 3 ปีที่แล้ว

    Oyage video okoma blanwa man.. godak sthuthi.. bonsai gahak hadala thiynda oni kohomda.. sewenada auwa thiyana thakada plz reply me

  • @awanthamadhav1774
    @awanthamadhav1774 4 ปีที่แล้ว +1

    සුභපැතුම් සහෝදරයා

  • @shashikaanuradha3403
    @shashikaanuradha3403 4 ปีที่แล้ว +1

    Lankave avankama kiyala denne machan oua vitharai anith hama akama boruva karanne mage yaluvantaa kiyala balen oyage video views karanava. Machan dan oyage video akak anakam api balan enne

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      bohoma sthuthi sahooo😃😃😃
      man thawa kiyla denawa hamadema.

  • @QuickFlicks270
    @QuickFlicks270 4 ปีที่แล้ว +2

    අපි අතු කපල කඳ හිටව ගන්න ගහක.අලුතෙන් එන අතු අපි කපපු තැනින්ම වර්ධනය කර ගන්න විදියක් තියද?කපපු තැන් වලට පහලින් අතු ආවම අර කපපු තැන වහ ගන්න බැරි වෙනවනෙ.එතකොට ආය අත්ත ආව තැනින්.කපන්න ඕනද?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      samanyen gahaka dalu ena widihak thiyanwa, eh kittywenama thamai kanda kapa ganne. ethkota oya gataluwa na. eth dalu pahalin awoth ethkota ihala kota iwath kala yuthui, eh nathath kalayath samaga eh kotasa dirala yanwa.

  • @nimanthagunasingha193
    @nimanthagunasingha193 4 ปีที่แล้ว +1

    ගස පොට් කලාට පස්සෙ කාලෙන් කාලෙට ගසේ මුල් ඉවත් කරන්න් ඕනෙද ගහ පොට් එකෙන් ඉවත් කරල . වැඩේ නියමයි දිගටම කරන්න

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      ouuu root pruning karanna one, man eh gana kiyla dennam thank you saho

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 4 ปีที่แล้ว

    Good

  • @ranganasumith9197
    @ranganasumith9197 4 ปีที่แล้ว +1

    Aiye bonsai gaswala kola podi karana ewagema kada mahath karana videos danawada please.

  • @prasadekanayake7015
    @prasadekanayake7015 4 ปีที่แล้ว +1

    10k සුභ පතනවා.

  • @wspriyanakara8304
    @wspriyanakara8304 4 ปีที่แล้ว +2

    Kubuk gahak api hodata hada ganna kochchara kal yanawada aiye?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      eka oya thora ganna gaha ekka thmai kalaya thiranya wenne

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 4 ปีที่แล้ว +2

    Brother, mama harima asawen oyage me videos balanne...pahadiliwa kiya denawa.....
    Gahaka සිංහල nam danne naththam boru posh nethuwa danne na.kiyalath kiyanawa..anna ekai wenna one..jaya wewa saho....❤️❤️❤️

  • @randikasilva1324
    @randikasilva1324 4 ปีที่แล้ว +1

    Mula sitama pohora Danna onada monawada a pohora

  • @tharidusadaruwan9026
    @tharidusadaruwan9026 4 ปีที่แล้ว +2

    🙏🙏🤘🤘

  • @sureshwikramasingha9161
    @sureshwikramasingha9161 16 ชั่วโมงที่ผ่านมา

    අයියේ ටනුකි කියන බොන්සයි ස්ටයිල්ලේක ගැන කියාලා දේනවාද පිට රටවල් වල කරනදේයක්❤

  • @champikadewappriya878
    @champikadewappriya878 4 ปีที่แล้ว +1

    ස්තුති යාලු ....ස්ටයිල් ටික ගැනත් කියන්න ...ඔයා මෙ ගහ මොන ස්ටයිල් ද කලේ...වයරින් එක කොච්චර කාලයක් තියනවද....ඔයා ට ජය වෙවා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thnak you too. man styles gana kiyla dennam, na naa meka free style,
      samanyen me gahe hatiyata masa 2 wath thiyanna one meke

  • @buddikasenasinghe9855
    @buddikasenasinghe9855 4 ปีที่แล้ว +1

    Bonsai gahaka mathupita mul hadaganwana hati ediriyedi balanna hakinam hodai

  • @hashinichathurangani9612
    @hashinichathurangani9612 4 ปีที่แล้ว +3

    Heartfelt congratulations to you !!!. 🤝🤓👌👏👏 🌾🍃🌳💐 🤗 ❤️❤️

  • @aj-or5yt
    @aj-or5yt 4 ปีที่แล้ว +1

    Kola podi karaganna widiya gana ikmanta video ekak karannako

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      hari man kiyla dennam,mata oyage bonsai pale photo ekak ewannna, fb name sahan diaz

  • @umangachulanisiriwardane393
    @umangachulanisiriwardane393 4 ปีที่แล้ว +3

    අනෙ අයියේ bonsai ගහක් මුල ඉදලා හදන ආකාරය කියලා දෙන්න

  • @viharidewmini9454
    @viharidewmini9454 4 ปีที่แล้ว +3

    කිරි නුග වල අතු පැල කරන්න පුලුවන්ද.කොහොමද පැල කරන්නෙ.

    • @asuramunikavinda9771
      @asuramunikavinda9771 4 ปีที่แล้ว +1

      Routing homon ganna

    • @viharidewmini9454
      @viharidewmini9454 4 ปีที่แล้ว +1

      kohomada

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      @wihara krama kipayak thiyanwa , kiri nuga nm nikn athu pala wenawa. rooting hormone thiynawa plant nurcery wala e dust eka gala hitawwahama tak gla pala wenawa,

    • @viharidewmini9454
      @viharidewmini9454 4 ปีที่แล้ว

      thx thawa videos danna

  • @miyurangimiyurangi1061
    @miyurangimiyurangi1061 4 ปีที่แล้ว

    thoraganne godak wishala wena gas neda.. thithin e gaha godak loku nowenne kohomada.. wayar dana nisada

  • @tscreation430
    @tscreation430 4 ปีที่แล้ว +1

    Congratulations yaluwa sub 1000ta. Oyage denuma apita denwata godak thankz yaluwa oya kiyana widdiyata krla mn lassana bo pelayak hda gaththa eth yaluwa eke kola loku wedi ekata mukuth karanna deyak nedda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      bohoma sthuthii. niymai nehh. digtama karanna

  • @arunaudayanga3344
    @arunaudayanga3344 2 ปีที่แล้ว +1

    🤟

  • @malingapiumal4758
    @malingapiumal4758 4 ปีที่แล้ว +1

    ස්තූතියි 👍❤️❤️❤️

  • @nelshannuwan2460
    @nelshannuwan2460 4 ปีที่แล้ว +1

    Kola podikaraganne kohomada kiyala video akak Danna

  • @indunilnishan407
    @indunilnishan407 4 ปีที่แล้ว +1

    thanks bro

  • @shanakasandaru6439
    @shanakasandaru6439 4 ปีที่แล้ว +1

    Training karana gahak thada auweda thiyanna ona? Dawas 7k hewane thyala ita passe thada auwa wetena thenakada thyanna ona?