පවුලේ අයත් එක්ක ලංකාවෙදි ගත කරපු ලස්සනම දවස් - දේදුගල Dedugala Beautifull Village Sri Lanka Vacation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • පවුලේ අයත් එක්ක ලංකාවෙදි ගත කරපු ලස්සනම දවස් - දේදුගල Dedugala Beautiful Village Sri Lanka Vacation
    බුලත්කොහුපිටියෙන් පටන් ගත්තම දේදුගල පැත්තට යන මේ දොලොස්බාගේ අඩවිය ස්වභාවික සෞන්දර්‍යෙන් පිරුණු හරිම ලස්සන පැත්තක්. රිකිලි ඇල්ල, නළඟන ඇල්ල, දියන්ගිරි ඇල්ල, රුක්මල් ඇල්ල වගේ දියඇලි ගණනාවක් මේ පාරේ හම්බවෙනවා.
    ඒ වගේම හරිම ලස්සන නිදහස් තේ වතු මැදින් යන පාර හරියට දිව්‍යලෝකේ වගේ.
    ඇත්තටම කිව්වොත් අපි අද මේ යන්නේ පවුලේ අයත් එක්ක මේ පාරේ ලස්සන බලාගෙන, ලස්සන තැනකින් නාලා එන්න.
    ඉතින් අපි බලමු ලංකාවේ අපි ගත කරපු නිවාඩුවේ සුන්දරම දවස් ගතවුණේ කොහොමද කියලා.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travellinglovebirds.com
    අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    GoPro Hero 12
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    Flute Music ©Travelling Lovebirds (Composed By ‪@asithasenavirathne6668‬ )
    Music by Epidemic Sound
    Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    අම්මයි තාත්තයි එක්ක සිංගප්පූරුවේ යන්න ප්ලෑන් කරපු විදිය : • අම්මයි තාත්තයි එක්ක සි...
    අම්මයි තාත්තයි එක්ක සිංගප්පූරුවේ කෘතිම වැසි වනාන්තරයකට ගියා : • අම්මයි තාත්තයි එක්ක සි...
    අම්මගෙයි තාත්තගෙයි පළවෙනි කේබල් කාර් ගමන සිංගප්පූරුවේ : • අම්මගෙයි තාත්තගෙයි පළව...
    අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට : • අම්මගෙයි තාත්තගෙයි පළව...
    ජර්මනියෙන් ඇවිත් පවුලේ අය බලන්න ගියා : • ජර්මනියෙන් ඇවිත් පවුලේ...
    Germany Travel Videos : • Beauty of Germany
    Greece 🇬🇷 : • Greece
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    -------------------------------------------------
    Beautiful Village Sri Lanka, Sri Lanka Vacation, germany sinhala vlog, travellinglovebirds, sinhala vlog

ความคิดเห็น • 95

  • @madumikulathunga5582
    @madumikulathunga5582 หลายเดือนก่อน +5

    Sathutui... ❤ oyalage video balanne asawen. Mokada mata danena widiyata apita video ekak iwaseemen balanna puluwan uparima winadi 20knwage kalayak. Ithin oyalage hama video ekakma e wage kalayak nisath, video eke katha karana wilasyatath, katha karana dewaluth ekkala apita eka skip nokara balanna hithenawa.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ඇත්තටම හරිම සතුටුයි . ඔයාලට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට . ඒ වගේම
      ගොඩාක් ස්තූතියි මේ නිහතමානි අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @sheronsilva9623
    @sheronsilva9623 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි! අපේ රට කොච්චර ලස්සනද. පැයක් උනත් බලන් ඉන්න ආසයි. මියුසික් උත් හරිම ලස්සනයි, හොදට ගැලපෙනවා. ඔයා දෙන්නටම දෙවි පිහටයි ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! .ඔව් අපේ රට ගොඩක් ලස්සනයි .🩷🩵

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f หลายเดือนก่อน +6

    මගේ රට කොච්චර ලස්සනයි ද 🥺❤️ රටෙන් ඈත් වෙන්නම ඕනේ ඒක ගොඩක් දැනෙන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. අනිවාර්‍යෙන්ම ♥️♥️

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි අයියේ ඔයාලගේ vedio මුල ඉදන්ම බලනවා good luck ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️

  • @rohanchandana1619
    @rohanchandana1619 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ❤

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️
    කාලයක් අව්ස්සාවේල්ලේ මම හිටියා.ඒ කාලේ ඔය පැතිවල අපි recruitment වලට යනවා ..
    පුදුම තරම් ලස්සනයි ..
    දිය පාරවල් ගොඩක් තියෙනවා .දේදුගල මතකයන් අලුත් උනා...
    අපේ රට මොන තරම් ලස්සන ද..
    බොහෝම ස්තුතියි මල්ලි , නංගී ....
    වීඩියෝව නිසා අයේමත් අවුරුදු ගානකින් අතීතෙට ගියා ❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව් ගොඩාක් ලස්සනයි ඒ පැත්ත. 😍🤗

  • @vasanthasam2017
    @vasanthasam2017 หลายเดือนก่อน +2

    අව්‍යාජ දරු දෙදෙනකුගේ තවත් සුන්දර වීඩියෝවක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 หลายเดือนก่อน +1

    Very beautiful. Our country
    Very nice video i really enjoyed watching this thank you very much for the video
    All the best
    From singapore

  • @hitravelers7637
    @hitravelers7637 หลายเดือนก่อน +2

    Harima lassana paththak

  • @pasindubasuru7541
    @pasindubasuru7541 14 วันที่ผ่านมา +1

    channel ekata lagadi set une ayyage storytelling nam mara lassannaii

    • @travellinglovebirds
      @travellinglovebirds  14 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි...!!! 😍😍

  • @thisarasandakelum9713
    @thisarasandakelum9713 หลายเดือนก่อน +1

    ado lassanai mage rata poddak lolu gathiya nathuwa video dapan api asawen balanne ube video thank you....

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb หลายเดือนก่อน +1

    Harima.lassnai ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @renukamanel5561
    @renukamanel5561 หลายเดือนก่อน +1

    vidiyo eka godak lassanai 👍 adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ heruwan saranai🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි
      තෙරුවන් සරණයි!! 💜🙏 🙏

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 23 วันที่ผ่านมา +1

    ✨️

  • @damnuwanrajitha2221
    @damnuwanrajitha2221 หลายเดือนก่อน +1

    😍❤️❤️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 หลายเดือนก่อน +1

    ❤❤

  • @sajeewudayanga7053
    @sajeewudayanga7053 หลายเดือนก่อน +1

  • @gadgetcomplex643
    @gadgetcomplex643 หลายเดือนก่อน +1

    😍😍

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt หลายเดือนก่อน +3

    shaa meka maru

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 หลายเดือนก่อน +2

    First comment

  • @thilakwijebandara9047
    @thilakwijebandara9047 หลายเดือนก่อน +1

    Wow maru halo matath ashai ohoma yanna

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      Ou godak kalekin nisa paule aya ekka sathutu una godak 🩷❤️

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 หลายเดือนก่อน +1

    Thanks oyalatA

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    උගුඩුවෝ වගේ රා බොන්නේ රාළහාමිලා කියලා අපේ 🌻 ගෲප් එක කියලා තියෙන්නේ නිකං නෙවෙයි.

  • @manikeem5641
    @manikeem5641 หลายเดือนก่อน +1

    Honda duwek saha puthekuge sundara vedeyo pelak daruwanta thamange pawle ayage watenakama menawen Kiya dena❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ♥️🤗🥰

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mallikahewage
    @mallikahewage หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @EverythingEsala
    @EverythingEsala หลายเดือนก่อน +1

    බදුල්ලේ සංචාරයක් කරන්න මේ වගේ..කැම්පස් ඒකත් ඒක්කම...මම කැම්පස් ඒකේ හිටියා..දැන් ජර්මනියේ. ඒ් නිසා ඒ් පැත්ත දක්නින් ආසයි ඔයාලා හොදට මේ වැඩසටහන කරන නිසා කිව්වේ.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      අපි දැන් නම් ආපහු ජර්මනියේ ඉන්නේ. ඊළඟ සැරේ කරන්නම්..

    • @EverythingEsala
      @EverythingEsala หลายเดือนก่อน

      @@travellinglovebirds OK. Thank you

  • @nakatsukuma86
    @nakatsukuma86 หลายเดือนก่อน +1

    Patta lassanayi bro
    2:15 mokadda me bgm eka? Kohenda meka hoyagatthe?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඕක අපි compose කරගත්ත track එකක්. ලංකාවේ Musician කෙනෙක්ට කියලා කරගත්තේ වැඩේ

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 หลายเดือนก่อน +2

    Apee peththata ewith jinadasa thalaguli aragena ewith needa❤❤

  • @SupunMadushan-xd2zk
    @SupunMadushan-xd2zk หลายเดือนก่อน +3

    e music eka hari lassanai

  • @EnjoyWithNirosh
    @EnjoyWithNirosh หลายเดือนก่อน +1

    Aiye Music track walata gewalada gaththe

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. අපි description එකේ පහළින් එයාව mention කරලා තියෙනවා. ඕනි නම් contact කරගන්න පුළුවන්. 🤗

  • @EverythingEsala
    @EverythingEsala หลายเดือนก่อน +1

    ලංකාවට ගියාම කාර් එකක් හයර් කළා කිව්වා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න මතක නම්.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව් Ameri කියලා company එකකින් hire කරේ

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe หลายเดือนก่อน +1

    අයියේ මට දැනගන්න ඕන SE කෙනෙක් විදියට මෙහෙම ඇවිදින්න නිවාඩු කොහොමද කියල...

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ලංකාවට vacation ආව මාසේ තමයි මේ ඇවිද්දේ 🤗

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se วันที่ผ่านมา +1

    කෑගල්ල පැත්තේ ඔච්චර ලස්සන තැන් තියෙනවා ද.. අපි දන්නේ ටවුම විතරයි.

  • @manjujayasinghe4756
    @manjujayasinghe4756 หลายเดือนก่อน +1

    තිලකසිරි මාමයි අයියයි මේ පැත්තට ඇවිත්

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      අහ් ඔයා දන්නවාද ?🩷❤️

    • @manjujayasinghe4756
      @manjujayasinghe4756 หลายเดือนก่อน +1

      @@travellinglovebirds ගෙවල් පැත්තේ අයියේ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      Ahhh eka thama. Mage akka badala inne aiyawa 🩷🩵

    • @manjujayasinghe4756
      @manjujayasinghe4756 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Hospital එකේ වැඩ කරන අක්කා 🙂

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      Ou e mage akka 🩷🩵

  • @lalithperera1197
    @lalithperera1197 หลายเดือนก่อน +1

    කරවනැල්ල , යටියන්තොට පහුකරලාද ගියෙ, මාත් ලංකාවේ ඔය පැත්තෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      නෑ නෑ. බුලත්කොහුපිටිය පැත්තෙන් ගියේ

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 หลายเดือนก่อน +1

    පොඩි කාර් යන්න අමාරුයි ද ඒ පාරෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      නෑ. පරිස්සමින් යන්න ඕනි.

  • @ravifernando1637
    @ravifernando1637 หลายเดือนก่อน +1

    වෙලා තියෙන වෙලාවක පොඩි වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?
    වින්ඩෝස් හැමදාම අප්ඩේට් වෙනව. අපි ගිහිල්ල තියන හොඳම කොම්පියුටර් එක ගන්නවා. ඒත් ඒ කොම්පියුටර් එකේ කාලය යල් පනින්න ඉස්සෙල්ල තවත් වින්ඩෝ අබ්ඩෙට්ස් එනවා.
    විශේෂයෙන්ම බැංකු කටයුතු කරගන්න අත්‍යාවශ්‍යම දේකට විතරක් හරියන සිකුරිටි හොඳින්ම වැඩි, අඩුම ගානේ computer එකක් තෝර ගන්න කොහොමද කියල පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?
    ප්‍රශ්නය ඇවිල්ල තියෙන්නේ, ගූගල් ක්‍රෝම් කියනවා, වින්ඩෝස් බින්ග් කියනවා, කොයි එකද හොඳ කියල දන්නේ නෑ. ලාබෙටම වැඩේ කරගන්න පුළුවන් විදියක්. 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      මේක travel vlog channel එකක් නේ. තාක්ෂණික දේවල් ගැන කතා කරන්නේ නැහැ. 🤗

    • @ravifernando1637
      @ravifernando1637 หลายเดือนก่อน +1

      සමාවෙන්න, කමක් නැහැ. ස්තුතියි.

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se วันที่ผ่านมา +1

    ඔයා ගේ වෙෙf!ප්ව නේද එලුවාට සම කරෙ එකවගේ දෙන්නෙක් කියලා.

  • @mallikahewage
    @mallikahewage หลายเดือนก่อน +2

    Ape keli podiththita monavath kiyanna epaaa😂😂😂😂

  • @Englishtsinhala1237
    @Englishtsinhala1237 หลายเดือนก่อน +1

    රා බීලා සමාව අරන් වැඩක් නෑ මල්ලි